- 22
- 26 940
Samanthi's kitchen
Приєднався 7 тра 2024
එළවලු පාං චීස් දාල ගෙදර හදමු ද? ලංකාවේ විතරක් නෙවෙයි මැදපෙරදිගත් ජනප්‍රිය කෑමක් ගෙදර හදන මම😍
ඔන්න වෙනද වගේම අදත් රසවත් කෑමක් හදන ආකාරය අරගෙන ඔයාලා හමුවට ආවා.මේ කෑම එකත් ලංකාවේ අයට වගේම මැද පෙරදිග අයත් ආසාවෙන් කන කෑමක් ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ආදරයෙන් ඉල්ලා සිටිනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්නේ කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස් හුවමාරු කරගන්න .එන්න ඉතින් වෙනද වගේම මගේ ආදරණීය සියලුම දෙනාට ජය සතුට නිරන්තරයෙන් රැඳෙන්න ඔබ ළඟ කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️ තෙරුවන් සරණයි ❤️
Переглядів: 119
Відео
2025 නව වසරේ ආරම්භය මැද පෙරදිග සිට මෙලෙසින් සැමට සුබ නව වසරක් වේවා ❤️✋
Переглядів 1532 дні тому
ආයුබෝවන් තෙරුවන් සරණයි මම සමන්ති අද නම් පුංචි වීඩියෝ එකක් අරගෙන එන්නේ කෑම හදලා නං නෙවෙයි .අපේ ආදරණීය මැද පෙරදිග ඉන්න සොයුරු සොයුරියන් සියලුම දෙනාටත් අපේ ලංකාවේ ඉන්න අපේම ආදරණීයන් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් ❤️මැද පෙර දිග සිට අපේ සම්ප්‍රදායට අනුව කිරි උතුරවා මැද පෙර දිග ඉන්න ආදරණීයන් සැමට සුභ සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා එක්කරමින් .සැමට සුබ නව වසරක් වේ...
අවන් එකක් නැතුව මාළු බේක් කරමු මේ විදිහට 😍
Переглядів 3,7 тис.4 дні тому
ආයුබෝවන් තෙවන් සරණයි 🙏සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට❤️ ඔන්න ඉතිං මම අදත් ඔයාල හමුවට ආවේ මැදපෙරදිග අවන් එකක් නැතුව මාළු 🐟 එකක් බේක් කරගන්න ආකාරය අරගෙන . හැමෝගෙන්ම වෙනද වගේම ආදරයෙන් ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එක බලන්න මැද පෙරදිග ඉන්න අපේ ආදරණීය සියලුම දෙනාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඒවගේම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්නේ කමෙන්ට් කරන්න ඔයාලගේ අදහසම මාරු ...
රහට සම්බූස හදමුද මම කියල දෙන්නම් කොහොමද කියලා 😍
Переглядів 4137 днів тому
ආයුබෝවන් තෙරුවන් සරණයි සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් මම සමන්ති අදත් මම අරගෙන ආවා වටිනා වීඩියෝ එකක් විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න අපේ ආදරණීය සොයුරු සොයුරියන්ට අම්මා වරුන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අද මම කියලා දෙන්නේ කොහොමද රසවත් සම්බූස එකක් හදාගන්නේ කියලා .මම මුලින්ම කියනවා ඔයාලට මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න මේ වීඩ...
එන්න මැද පෙරදිග ජාඩි බුරියානි හදන්න මම කියල දෙන්නම් කොහොමද රසට හදන්නේ කියලා.....
Переглядів 70110 днів тому
ආයුබෝවන් තෙරුවන් සරණයි 🙏සියලුම දෙනාට ඉතින් ඔන්න අද දවසෙත් මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් බෙදා හදාගන්න ආවා. කොහොමද මැද පෙරදිග ජාඩි බුරියානි හදන්නෙ කියලා. ඉතින් මගේ චැනල් එකේ මම පළ කරන ගොඩක් වීඩියෝ මැදපෙරදිග අපේ ආදරණීය සොයුරි සොයුරියන්ට අම්මා වරුන්ට සහනයක් වෙන්න පහසුවක් වෙන්න කෑම හදද්දී ප්‍රයෝජනවත් වන වීඩියෝ තමයි ගෙන එන්නේ. ඉතින් අදත් මම සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ම...
එන්න අපි බලමු කොහොමද මැද පෙරදිග එළු මස් හොදක් හදන්නේ කියලා.....
Переглядів 33511 днів тому
ආයුබෝවන් සියලුම දෙනාට 🙏 ඔන්න අදත් මැද පෙරදිග සිටින සොයුරු සොයුරියන් හමුවට මම එන්නේ මැද පෙරදිග එළු මස් හොද්දක් සාදාගන්නා ආකාරයත් අරගෙන. ඉතින් සියලුම දෙනාගෙන් මම පොඩි ඉල්ලීමක් කරනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න වීඩියෝ එක ශෙයා කරන්න සියලුම දෙනා අතට යන්න මොකද මේ වීඩියෝ එක අපේ ආදරණීය මැද පෙරදිග සිටින සොයුරු සොයුරියන් සියලුම දෙනාට ඉතාමත් වැදගත් වීඩියෝවක් වන නිසාස........
මිදි කොල කූස එක්ක මෙහෙම හදමුද 😍
Переглядів 43315 днів тому
ආයුබෝවන් තෙවන් සරණයි😍 සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා😍 මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාටත් ඒ වගේම මැද පෙරදිග වැඩ කරන අපගේ ආදරණීය සොයුරිසරයන් අමාවරුන් සියලුම දෙනාටත් පළමුවෙන්ම මම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤️ඔන්න මමත් අදත් ආවා වීඩියෝ එකක් අරගෙන ලස්සන රසවත් කෑමක් හදන ආකාරය අරගෙන මම අදත් හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට...
එන්න මැද පෙරදිග විදියට ජාඩි හදන්න ලංකාවේ අයටත් පුළුවන් මම කියලා දෙන්නම් කොහොමද කියලා😍
Переглядів 19 тис.19 днів тому
එතර මෙතර ඉන්න අපේ ආදරණීය සොයුරු සොයුරියන් වෙනුවෙන් ගෙන එන තවත රෙසිපි එකක්. ජාඩි හදමු මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න share කරන්න කියලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා හැමෝටම තෙරුවන් සරණයි.
අර්තාපල් අල සමග චිකන් එකක් බේක් කරගන්න ආකාරය. chicken plate.
Переглядів 45225 днів тому
මැද පෙරදිග නිවෙස් වල සේවය කරන සහ සේවයට එන්න බලාපොරොත්තුවෙන් සිටින අපේ ආදරණීය සහෝදරියන්ට අම්මා වරුන්ට ප්‍රයෝජනවත් වෙන සියලුම අරබික් කෑම වර්ග සාදන ආකාරය දැනගන්න මගේ චැනල් එක සමග එකතු වන්න කියල හැමෝටම ආරාධනා කරනවා 🙏😍
බලාලීත් අරබික් රෙසපි balalate Arabic recipe
Переглядів 539Місяць тому
මැද පෙරදිග නිවෙස් වල සේවය කරන අපේ ආදරණීය සහෝදරියන්ට අම්මා වරුන්ට කෑම පිසීමේදී වැදගත් වන වීඩියෝ අප්ලෝඩ් කරන මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ්කර තියාගන්න. ඉදිරියටත් අරාබි නිවෙස් වල වැඩි වශයෙන් ආහාරයට ගන්නා කෑම වර්ග සාදන ආකාරය ගෙන එන්න බලාපොරොත්තු වෙනවා .ආදරණීය රටවිරු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා🙏.
The Tastiest Chicken And Potato Tray 😋
Переглядів 165Місяць тому
vegetables soup
Переглядів 240Місяць тому
chicken sandwiches my way
Переглядів 107Місяць тому
Grilled chicken 🐔
Переглядів 1232 місяці тому
Chicken recipe: Salt 🧂 Black pepper Shawarma spices Paprika Yogurt Olive oil🫒 Lemon juice 🍋 Garlic🧄 Ground coriander Ginger powder 🫚
chicken pop my way
Переглядів 2272 місяці тому
Hi hope you liked the video do not forget to like and subscribe and share it with your friends 😊
පිට් කිලෝ එකට ඊස්ට් සිනි ප්‍රමාණ කියන්න නංගි ❤❤❤❤❤
@SriyaniEdirippuli-ck4et මේස හැඳි එකහමාරක් විතර දාන්න 😍
👌👌👌🙋🙋
Oyage me vedio wagema updes harima watina wa duwa oyage vedio enathuru maga balagena innawa duwa Oya harima hitha honda kenek yahapathakma wewa duwa
@@sriyawathiweerasinghe6577 අනේ බොහොම ස්තුතියි ඔබ තුමිය❤️ තෙරුවන් සරණයි 🙏
මොනවද චිස් එක මොසරැල්ලා ද
@@sajeewanimendis2181 මම දැම්මෙ මුසරැල්ලා හැල්ලූමි චීස් max කරලා කැමති විදිහකට හදාගන්න පුළුවන් 😍
❤❤❤❤❤niyamai. 😊😊😊
Duwe oya dannawaanam kiyanna ඩුබායි wala cini (sugar ) dala jadi bath ekak hadanawa. Eka hadanna dannawaada. B.s.
ලංකාවේ ඔහොම කන්න පුලුවන් සල්ලි කාරයන්ට ගොඩක් හොදි ටිකක් හදාගන්නවා බත් කන්න මාලු ගාගෙන 😢?එක තමයි ඇත්ත එක මිටට රට අනුරට දුන්නේ කන්න හිතාගෙන පොඩි එකාට සලකයි කියල මුත් ගහන්නේ පොඩි එකාගේ බඩටමයි ?
✨HAPPY NEW YEAR✨💫
නියමයි කටට කෙලවුන නවා
❤❤🎉🎉🎉🎉
👍👍👍💐💐💐💐❤️🙏🙏🙏
Me maluwage nama adadutuwada
Harima hondai nangi
@@manelrajapaksha1606 බොහොම ස්තූතියි අක්කා 😍
❤❤❤❤
So yummy 🫶🏼😋
හරිම ලස්සනට වැදගත් විදිහට විඩියෝ එක කරනවා මම ලංකාවෙන් පුළුවන් වෙලාවක මැදපෙරදිග අය කිරි පිටි වලින් හදන මුදවපු කිරි රෙසපි එක අරන් එනවද❤❤❤❤❤
Niyamai...matath hadanna hithuna❤❤❤❤😊
❤️❤️❤️❤️👍👍👍👍👍👍👍ලස්සනයි මන් ඕමාන්
බොහොම ස්තූතියි 😍
WOW❤❤❤
❤❤❤❤❤❤❤❤නියමයි ❤️❤️❤️❤️
Very good ❤
ස්තුති ජේසු පිහිටයි.
Ow appe ammalath hadanava eakata sold wethari thdane
Niyamai budusaranai
To match salt, and what about goraca
@@JasinthaMunasekara this is Arabic recipe
Thanks godak watinawa me video eka budu saranai oyaata ❤
@@anulabathi6088 බොහොම ස්තූතියි 😍
Samanthi kohomada jadi kemal hadanne
@@FareedhaHalaldeen ජාඩි බුරියානි එකක් හදාගන්න විදිය තියනව බලන්න
මේකට ග්‍රින් පිස් දානව නේද සමහර අය( ඉන්දියන් අය)
Wonderful ninge👍👍👍👍🌹
මෙිවා කන්නම හිතේනවා හදලා එ තරමට වැඩෙි ලස්සනට කරනවා හැමොම සෙයා කරලා දෙන්න හොද සහයොගයක්
🎉🎉🎉❤❤
ඉක්මනින් ලන්කවට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා b.s
බොහොම ස්තූතියි ❤
ඒක ඇත්ත දුක්විඳින අපේ උන් කරදරයක් නැතිව එන්න ලැබෙන්න ඕන බුදු සරණයි ❤️
ඔය සෝස් එක හදපු එකත් දාන්නකෝ ❤❤❤❤❤❤
Thanks good luck
Bohoma sthuthi duwa harima pahadiliyi Hariyata watina wa siyalu yahapathakma prarthana ksranawa
බොහොම ස්තූතියි ❤
❤❤❤❤❤
😋😋😋😋😋sooo yummy
I tried it, it was sooo yummmy🤤🤤
So good!
Me to
❤❤❤
ගොරක දාන්නෙ නැද්ද
ටූනා ජාඩි දාන්නේ නෑ තෙල් වැඩියි. බලයා මාලු තමයි ජාඩි දාන්නේ. ඔය ජාඩි දමන පිලිවෙල හරි. නමූත් කෙලවල්ලා ජාඩි. ජාඩි යට මූඩිය වගේ තමයි. ස්තුතියි.
මුට්ටියකට දැම්මට කමක් නැද්ද මාස දෙකකින් පසේ දවසින් දවස ඇරලා ටික ටික ගත්තට නරක්වෙන්නෙ නැද්ද
😋😋😋
14:59 🤤🤤
වහාම නිවැරදි කරන්න..මේ ලංකාවේ ජාඩි නෙමේ වෙනස් ජාඩි ක්‍රමයක් කියලා වැරදි චිත්‍රයක් දෙන්නෙ..මේකට ජාඩි කියන වචනය පාවිච්චි කරන්න එපා ..මේ වෙන කතංදරයක්..ලංකාවේ ජාඩි වලට අමුතු කතාවක් කියනවලු..ඒවා බොරු..ලංකාවේ ජාඩිවල පනුවො කොහෙද..එහෙම ඒවා ඇති.තමුංගෙ මිනිහා කසිප්පුවෙක් නං ලංකාවේ පිරිමි ගැන අපි දන්නවා කියනවා වගේ.එතකොට ඔක්කොම පිරිමි කසිප්පුවොද.. ඒ වගේ ලස්සන වචන සෙට් එකක් දාලා අන්ඳන්න එපා..චැනල් එක කරගෙන යන්න.. තමුං කොහෙද .. තමුන්ට මං ජාඩි පෙන්නන්නං එන්න වැල්ලට..ජාඩි කියන්නෙ වැල්ලෙ කතාවක්..කුඹුරු කොටලා මඩකාපු ඈයොත් මෙලෝහසරක් නොදැන බොරු සමාජ ගත කරනවා..
Mmmmmmm maru kamak😍😍😍
ඕකට ඇඹුලට මොකුත් දාන්නෙ නැද්ද මිස්.. ගොරක වගේ..
ෂා හරිම ලස්සනයි .....ලස්සනට ගානිශ් කරලා 👍👍👍
බොහොම ස්තූතියි 😍
මුල කොටස ඇහෙන්නේ නැතෝ
අනේ ඔව් පොඩි අත පසු වීමක් 😍
Monawathma ahune na.
මට ඇහුන මුල චුට්ටක් අව්ල් අනෙත් හරිය ඇහෙනව