- 172
- 170 908
Amazing pijeons lanka...
Sri Lanka
Приєднався 27 січ 2021
Amazing pijeons lanka...
Відео
පැය (13 - 15 ) Limite එකක් නැතුව Timing දෙන මගේ අලුත්ම ඇස් කොල පරවි වංශය..
Переглядів 1726 місяців тому
පැය (13 - 15 ) Limite එකක් නැතුව Timing දෙන මගේ අලුත්ම ඇස් කොල පරවි වංශය..
පැය 7 - 8 ටයිමින් එකක් දෙන මගේ සුපිරි පරවි එකතුවක්🤩/My best Timing Pijeons Collection
Переглядів 1,4 тис.8 місяців тому
පැය 7 - 8 ටයිමින් එකක් දෙන මගේ සුපිරි පරවි එකතුවක්🤩/My best Timing Pijeons Collection
රෙඩ් පකිස්තාන් / Red Pakisthan (Laal Siray Breed)....
Переглядів 1558 місяців тому
රෙඩ් පකිස්තාන් / Red Pakisthan (Laal Siray Breed)....
කලු පකිස්තාන් / Black Pakisthan...(Rampuri Pijeons Pair)
Переглядів 1848 місяців тому
කලු පකිස්තාන් / Black Pakisthan...(Rampuri Pijeons Pair)
🕊️..කවුරුවත් නොකියන පරවි පුරුදු කරන රහස් සියල්ල🔥🤗😊 එකම Vedio එකකින් (Traning Period , Timing)
Переглядів 13 тис.9 місяців тому
🕊️..කවුරුවත් නොකියන පරවි පුරුදු කරන රහස් සියල්ල🔥🤗😊 එකම Vedio එකකින් (Traning Period , Timing)
මුල්ම පරවි කූඩුවේ දැනට ඉන්න සත්තු ටිකක් ....
Переглядів 1319 місяців тому
මුල්ම පරවි කූඩුවේ දැනට ඉන්න සත්තු ටිකක් ....
මගේ පරණම පරවි කූඩුවේ දැන් තත්වය ,( My old Pijeons Cage part 01)
Переглядів 5819 місяців тому
මගේ පරණම පරවි කූඩුවේ දැන් තත්වය ,( My old Pijeons Cage part 01)
මගේ ගාව ඉන්න පරණම සුපිරි ටයිමින් පරවි ජෝඩුවක් 🔥🤗..(My Best Timing pijeons pair)
Переглядів 1749 місяців тому
මගේ ගාව ඉන්න පරණම සුපිරි ටයිමින් පරවි ජෝඩුවක් 🔥🤗..(My Best Timing pijeons pair)
සති 3ක පරවි පැටව් දෙන්නෙක් (Baby Pijeons )..
Переглядів 1239 місяців тому
සති 3ක පරවි පැටව් දෙන්නෙක් (Baby Pijeons )..
පැය 7-8 ටයිමින් සත්තු ටිකක් 🔥 Best Timing Pijeons .
Переглядів 11410 місяців тому
පැය 7-8 ටයිමින් සත්තු ටිකක් 🔥 Best Timing Pijeons .
මම බෝ කරපු මගේම පරවි වංශයක් / new pijeons breeding ....😍😍
Переглядів 4,1 тис.Рік тому
මම බෝ කරපු මගේම පරවි වංශයක් / new pijeons breeding ....😍😍
පැය 7 - 8 ටයිමින් දෙන මම බෝ කරපු මගේම පරවි වංශයක් / my pijeons new breed..
Переглядів 300Рік тому
පැය 7 - 8 ටයිමින් දෙන මම බෝ කරපු මගේම පරවි වංශයක් / my pijeons new breed..
පැය 7-8 ටයිමින් දෙන breeding වලට ගන්න මහ සත්තු ටික
Переглядів 1,9 тис.Рік тому
පැය 7-8 ටයිමින් දෙන breeding වලට ගන්න මහ සත්තු ටික
මගේ අලුත් පරවි කූඩුව සහ පැය 7, 8 ටයිමින් පරවි සෙට් එකක්🤩😊
Переглядів 580Рік тому
මගේ අලුත් පරවි කූඩුව සහ පැය 7, 8 ටයිමින් පරවි සෙට් එකක්🤩😊
පැය 7 , 8 ටයිමින් පරවි සෙට් එකක් / best Timing pijeons 😊🤩
Переглядів 115Рік тому
පැය 7 , 8 ටයිමින් පරවි සෙට් එකක් / best Timing pijeons 😊🤩
මම මගේ පරවින්ට කෑම දෙන වෙලාව /Pijeons food time (5.00 pm)
Переглядів 400Рік тому
මම මගේ පරවින්ට කෑම දෙන වෙලාව /Pijeons food time (5.00 pm)
පරවින්ට කෑම දෙන්න අතට හුරු කර ගන්න /pijeons food time 😊🤩
Переглядів 56Рік тому
පරවින්ට කෑම දෙන්න අතට හුරු කර ගන්න /pijeons food time 😊🤩
පරවියන්ට කෑම දෙන්න ගිහින් phone eka වැටුන🤣🤣
Переглядів 128Рік тому
පරවියන්ට කෑම දෙන්න ගිහින් phone eka වැටුන🤣🤣
මගේ කූඩුවේ කටුව ලෙඩේ හැදුනු පරවියෙක්.....
Переглядів 439Рік тому
මගේ කූඩුවේ කටුව ලෙඩේ හැදුනු පරවියෙක්.....
පැය 8 - 9 ටයිමින් දෙන මගේ සුපිරි පරවි ටිකක් 🤩😲😃
Переглядів 4,2 тис.Рік тому
පැය 8 - 9 ටයිමින් දෙන මගේ සුපිරි පරවි ටිකක් 🤩😲😃
පරවියන්ට කෑම දෙන්න අතට පුරුදු කර ගමු.😊😍
Переглядів 212Рік тому
පරවියන්ට කෑම දෙන්න අතට පුරුදු කර ගමු.😊😍
අලුතින් බිත්තර වලින් ආව පරවි පැටව් 2න්නෙක්.😍😊
Переглядів 69Рік тому
අලුතින් බිත්තර වලින් ආව පරවි පැටව් 2න්නෙක්.😍😊
ගම කොහෙද
❤❤❤
Maruuuu❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮
❤
ගමකොහෙද නම්බරේ දාන්නකෝ😊
අලුපාට බෙල්ලෙ ගොමර පරයියා කියද❤
oya ekekwath dan na aran giya
අයියෙ පරවි බත් කැවොත් බිත්තර දන්නැද්ද 😢
ehema ekk na malli kaama nisa ema mukuth wen na බත් kaawama wenne uda yanna amaru wena eka
@amazingpijonslanka1563 Hm ❤️
පරවි ටයිමින් කරන වීඩියෝ එකක් දාන්න 😊😊😊😊😊
Wessata themunoth paraviyan aul da
ou wassata themila biththara rakkoth narak wenawa
Aiiye mage ekasarayak gella thatu hiri vatila marunane Visadumaknadda
therun na hariyata apahu kiynna malli
මමනම් ගෙනාපු පලවෙනි ජෝඩුව පහුවදාම එලියට දැම්මා ඒ දවසෙ අතින් අල්ලලා කූඩුවට දැම්මා ඊට පස්සෙ උන් තනියම කූඩුවට ගියා එහෙම දවස් තුනක් කරලා තටු ලෙහලා වහලෙට දැම්මා
ජොඩුවක් පුරුදු වෙයිද
puluwan habai kurullai kirilli wena ona tika kaalayak hemeeta purudu karaganna ethakota hari ikmanata purudu karala elawanna epa thawa paravi nathi nisa risk ek wadi
මන් ගාව ඉන්දියන් එවුන් ඉන්නෙ වුන් අරින්න බයයි කලින් සාස් එවුන් රොමර් වගෙ සුපිරි බුලට් හිටියා වුන් ගියා දැන් ජොඩුවයි යින්නෙ
oyata onanm purudu karaganna puluwan 2nnek unath purudu karaganna puluwan pair ekk nm mama nm kiyane oken pataw 2nnek aragena purudu karaganna kiyala
බිත්තරේ කහපාටයිනම් ඇතුලේ ඇයි. එකතැනකට එකතු වෙලා😢😢
මට පැටවු දෙන්නෙක් දෙනවා කිවුවාට තාම නෑනේ 🥺
@@Kize560 patau thama na neh breed kare මම අතින් කවල හදන්නෙ ගොඩාක් වෙලාවට eki mata time ekk na eki une dennm
@@amazingpijonslanka1563 හරි brdh♥️
විකුනනවද
okun nm den na okun paya 10 pannala inn saththu
Record eka keyda?
paya 13 h 11min (2024.06.03)
Nambr aka danna
❤
රෙඩා දෙනවද❤
u nm denne na
Bulti satthu hoyanne komada
@@beautiful_sri_lanka-n8r එහෙම හොයන්න බෑ ගෙදරකින් ගන්නව නම් එලවල බලල ගන්න වෙන්නෙ සතාව දැක්කම හොයන්න බෑ අනික වෙන තැනක bulti ගහන සත්තු අපි ගෙනල්ල එලෙව්වම bulti ගහන්නෙත් නෑ සමහර වෙලාවට අනික bulti ගහන සත්තු හදල වැඩක් නෑ timing ekk ganna ba neh
Bulti parawi purudu karana vedio ekak oni
@@beautiful_sri_lanka-n8r අනිත් සත්තු පුරුදු කරන විදියටමයි පුරුදු කරන්නෙ
@@amazingpijonslanka1563 bulti gahanna purudu karana hati
@@beautiful_sri_lanka-n8r ema bulti gahanna purudu karanna ba malli eka e sathaage hati nikn saththunta bulti gahanna purudu karanna ba
Contact no
Monada kanna Dunna kolla
@@amathUdantha-uh3ul කංකුන් මුකුනුවැන්න ගොටුකොල 3 කපල mix karala
මම නම් දවස් දෙකේන් පරවි පන්නනවා
timing saththu nemei nm ema puluwan bro satha issunoth wahila yanna sory thamai
සාස්කීන් අලූ කිරිලියෙකුයි බටර් අල්ලෙකු යි පෙයාර් උනාම එන පැටව් මොනාද
eka hariyatama kiyanna ba kirillige paatin thamai godak durata enne
ඔය ඉන්න ජෝඩුවේ වංශ මොනවද?
indiyan kurullekui nil eeyam kirilliyekui
Good video 🙏
පරවි meet වෙලා දවස් කීයකින්ද බිත්තර දාන්නෙ
ema kiyanna ba pair wela sathiyakin wage daana unuth innawa nathnm tikk kal yanwa sathi 2-3 k
මම නම් පරවි ගෙනාපු ගමන් අරිනවා එතකොට අරැන්ට එකතු වෙනවා❤
Timing saththu nathi nisa hodai hodata kalin elawapu sathek unoth genapu thana kalin puruddata galawan yanawa uda anith un 100k hitiyath wadak na ethakota sory thamai
Kukul dalen sarpayo ringanawada bn
podi unta nm puluwan eth loku garadinta nm ba mage doren gihilla oya uta dalen enna ba
Koheda saththu denavada
matara
අයියෙ..තටු ටේප් කරල හවස වහලෙට දැම්මට පස්සෙ එයාට ආයෙ පහලට එන්න පුලුවන් වෙයි ද
තට්ටු 2ක වහලක් නම් තමයි අවුල ගන්න එක එක තට්ටුවක නම් සතාගෙ අවසාන පිහාටු 3 ගානෙ දෙපැත්තේ ටේප් කරල දැම්මට කමක් නෑ ගොඩාක් තටු ටේප් කරන්න එපා ආවෙ නැති උනොත් පලවෙනි දෙවනි දවසෙ වහලට නැගල සතාව බස්සගන්න
උන්හෙ වන්ශෙ මොකක්ද 😕
indian kurulekui anith eka indian cross breed ekk
දිගටම කරගෙන යන්ඩ!! 👍
Kurunegala kittuva time paravi joduvak ganna thenak nadda
mama matara bro
Paravi koheda inne
කන්න දෙන්න ඕන එක සැරයයිද
mama nm elawana dawasata elawanna paya 2-3 kata kalin kaamai wathurai denawa nikn days walata dawasata 2 parak kanna denawa
කොහෙද කීයක් ද ජෝඩුව
oya saththu mage nemei yaaluwek ge
Koheda saththu inne time balala ganna saththu innavada
දැනට මහ සත්තු ඉන්නෙ පැටව් නෑ හිටපු ඔක්කොම අරන් ගියා
@@amazingpijonslanka1563 koheda oya
@@sldineshp8033 matara
Pigeons price list video danneko bro
ok bro lagadima dennm
@@amazingpijonslanka1563ok 👍
Phone number eka dennako
Saththu koheda inne ganna
Paravi denavada koheda geval
matara danata nm denna saththu na
නම්බර් එකදාන්නකෝ
පරවි දෙන්නෙක් කියටද දෙන්නේ😊
ema gaanak nm hariyata kiyanna ba wansa godaak innawa saadarana price ekakata denne
mama wikunan na asawata illana kattiyata podi gaanakata dunne dan nm saththu na denna
Broo සත්තු දෙන්නෙක් ගන්න පුලුවන්ද ඔයාව කොහොමද ක්න්ටැක් කර ගන්නේ
පැටව් නෑ නෙහ් bro දැන් දවස් 3කට කලිනුත් පැටව් දෙන්නෙක් ඉදල අරන් ගියා මටවත් එලවගන්න පැටව් නෑ පැටව් එද්දිම කට්ටිය අරන් යනො බලමු bro පුලුවන් උනොත් දෙන්න බලන්නම්
@@amazingpijonslanka1563 brdh මට ඔයාව කන්ටැක් කර ගන්න පුලුවන් කොහොමද.කල් ගියාට කමක් නෑ මට හොද සත්තු දෙන්නෙක් ගන්න පුලුවන් නම්.ඔයා මාතර නේද bro
@@Kize560 ou matara mama pataw 2nnek awama kiyannm comment ekata reply karala
@@amazingpijonslanka1563 ok broo
Broo මට හොද සත්තු දෙන්නෙක් ගන්න පුලුවන්ද කොහොමද ඔයාව ක්න්ටැක් කර ගන්නේ
දැනට නම් මහ සත්තු විතරයි ඉන්නෙ බලමු මම කියන්නම් පැට්ව් ඉද්දි
@@amazingpijonslanka1563 ඔයාගේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
Highflying and racing ekata hadanna puluwanda ??
Timing witharai race walata homer saththu ganna ona munge iwa adui
Magenam welawak kalawak na hithuna we Lawta ra unath parai uda
mage saththuth emai ona time ekaka inno