chaminda piyasena
chaminda piyasena
  • 17
  • 776 865

Відео

SASARA CHETHANA Hima kandu yahane
Переглядів 4,8 тис.9 років тому
SASARA CHETHANA Hima kandu yahane
SIRI DALADAGAMANAYA Anothaththaye
Переглядів 40 тис.9 років тому
SIRI DALADAGAMANAYA Anothaththaye
PARAMITHA Wadina hiruta
Переглядів 4,1 тис.9 років тому
PARAMITHA Wadina hiruta
SINHAYANGETH SINHAYA Thawthisa dewpure Sabeetha,Mervin,Thilak & Vilson
Переглядів 3,2 тис.9 років тому
SINHAYANGETH SINHAYA Thawthisa dewpure Sabeetha,Mervin,Thilak & Vilson
MADHU SIHINA Aluth irak aluth handak Bandu,Jaya,Sanath,Vijaya,Jeewan & Sumana
Переглядів 65 тис.9 років тому
MADHU SIHINA Aluth irak aluth handak Bandu,Jaya,Sanath,Vijaya,Jeewan & Sumana
PEM RAJA DAHANA Rosa maligawe Amarasiri,Nadeeka,Sanath,Manik,Cleatus,Kanthi,Nimal,Manel,Jeewan,J
Переглядів 5 тис.9 років тому
PEM RAJA DAHANA Rosa maligawe Amarasiri,Nadeeka,Sanath,Manik,Cleatus,Kanthi,Nimal,Manel,Jeewan,J
RAN DAM WEL Oba kawuda kimada Sanath & Manik
Переглядів 32 тис.9 років тому
RAN DAM WEL Oba kawuda kimada Sanath & Manik
SALAMBAK HANDAI Akaase chandrawo Shashi & Geetha
Переглядів 94 тис.9 років тому
SALAMBAK HANDAI Akaase chandrawo Shashi & Geetha
AMME OBA NISA Nidi nathi rae yaame Shashi,Roy,Freddie & Sarath
Переглядів 110 тис.9 років тому
AMME OBA NISA Nidi nathi rae yaame Shashi,Roy,Freddie & Sarath
MADHU SIHINA Gee rasa denna Sanath & Wasanthi
Переглядів 23 тис.9 років тому
MADHU SIHINA Gee rasa denna Sanath & Wasanthi
SURIYAKANTHA Nelum nupan vile Vijaya & Neeta
Переглядів 16 тис.9 років тому
SURIYAKANTHA Nelum nupan vile Vijaya & Neeta
PEM RAJA DAHANA Ran asipath Sanath,Amarasiri ,Jeewan,Jayasekara,Cleatus,Nihal,Nimal,Manik,Kanthi
Переглядів 5 тис.9 років тому
PEM RAJA DAHANA Ran asipath Sanath,Amarasiri ,Jeewan,Jayasekara,Cleatus,Nihal,Nimal,Manik,Kanthi
SINHAYANGETH SINHAYA Aadare saagaree
Переглядів 37 тис.9 років тому
SINHAYANGETH SINHAYA Aadare saagaree
MADHU SIHINA - Gum gum gum Jeewan & Wasanthi
Переглядів 48 тис.9 років тому
MADHU SIHINA - Gum gum gum Jeewan & Wasanthi
OBATA DIWURA KIYANNAM Pihina geethe jalase Shashi,Anoja & Jeewan
Переглядів 69 тис.9 років тому
OBATA DIWURA KIYANNAM Pihina geethe jalase Shashi,Anoja & Jeewan

КОМЕНТАРІ

  • @සුදුඅලියා
    @සුදුඅලියා День тому

    Man harima aasai oya sinduwa ta podikaale idalaa

  • @ChandanaShamira
    @ChandanaShamira День тому

    🇱🇰🇱🇰 මහා ගීත ගායකයා ගීලොවේ රජුන් මියගිය එච් ආර් ජෝතිපාල මහතා ගැයූ ජනප්‍රිය ගීත චිත්‍රපට ගීත ඉදිරිපත් කල සෑම දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 එච් ආර් ජෝතිපාල මහතාට අමාමහ නිවන් සුව ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄

  • @tineshsirivardana17
    @tineshsirivardana17 10 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tineshsirivardana17
    @tineshsirivardana17 10 днів тому

    2024❤❤❤❤❤❤❤

  • @miyuruwithrealestate1487
    @miyuruwithrealestate1487 12 днів тому

    Manik ❤️

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 17 днів тому

    Harimea lassan i ❤️❤️❤️❤️❤️

  • @අයිසේජ්එකෙගෙඩියපස්සෙන්දුවනසතා

    ආදරණීය ජෝතිගෙ මියුරු හඩ පෞරුෂය නිසාම එදා සිංහල සිනමාව රන් අකුරින් ලියවුනා කියන්න තවත් හොදම උදාහරණයක් ❤️‍

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 23 дні тому

  • @chamilachamila133
    @chamilachamila133 24 дні тому

    ❤ l like

  • @miyuruwithrealestate1487
    @miyuruwithrealestate1487 25 днів тому

    Sarath de Alwis👍

  • @DanLaksiri-wt3be
    @DanLaksiri-wt3be Місяць тому

    A unata shsi kiyanne jathivade porak.mehema ayawa Parliament yawanna hoda ne.mokada idiawe inna Muslim actors la names karam kiyanakota wedala namskaram kiyanawa me miniha api dakinawa aybowan kiyala ath deka akathu karala wadinakota miniha ahema karannene me yaka mona naluwekda nikan pada jathiwadiyek

  • @GaminiRajapaksha-b6n
    @GaminiRajapaksha-b6n Місяць тому

    තරුන කාලෙ ඇත්තටම මමත් ප්‍රිය කරපු හරිම ලස්සන නළුවෙක් සශී ...ඒත් ඒ කාලෙ ජනප්‍රිය වෙන්න රගපාල සිංහල නිලියන් පුලුවන් තරම් සිප වැලදගෙන අන්තිමේ ආගම මාතක් වෙලා රව්ල් වවාගෙන බොරු සෝබන උපදෙස් දෙන එකනම් මම පව්ද්ගලිකව කැමති නෑ ...මොකද කවුරුත් ආසයි එදා ඒ හිටපු සශී සාමාන්‍ය විදියට හරි දකින්න

  • @PushpaShanthi-i9p
    @PushpaShanthi-i9p Місяць тому

    Mohothak, sagawemu❤❤

  • @tyronkapilafernando2578
    @tyronkapilafernando2578 Місяць тому

    නොදකින් මු 🤮🤮🤮

  • @WasanthaKumarasamarakkodi
    @WasanthaKumarasamarakkodi Місяць тому

    JORTI.JIEEWAMANAI

  • @riznifirdous5180
    @riznifirdous5180 Місяць тому

    My favorite!

  • @wadugeank3556
    @wadugeank3556 Місяць тому

    Gration ❤❤❤❤❤ niranjala 💚💚💚💚💚 Sarath Dasanayake 💙💙💙💙💙 හදවත නවතන ගීත.♥️♥️♥️♥️

  • @wadugeank3556
    @wadugeank3556 Місяць тому

    ❤❤❤❤❤

  • @SurangaSiriwardhana-jz6kp
    @SurangaSiriwardhana-jz6kp Місяць тому

    2:16

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb Місяць тому

    ❤❤

  • @hpalpola
    @hpalpola Місяць тому

    මුල් ගීතයේ තනුවට වඩා හිත් ඇදගන්නා සුළු තනු නිර්මාණයක්.

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 12 днів тому

      මුල් ගීතයේ නම කුමක්ද?

    • @hpalpola
      @hpalpola 11 днів тому

      @ ස්ටාර් (1982) චිත්‍රපටියේ සිංදු ටික බලන්න

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 11 днів тому

      @@hpalpola ස්තූතියි

    • @ART-dd8hl
      @ART-dd8hl 4 дні тому

      ua-cam.com/video/4rd6UyeWe28/v-deo.htmlsi=CE42ZH6GNS_m6xf1

    • @ART-dd8hl
      @ART-dd8hl 4 дні тому

      මුල් ගීතය

  • @mohangamlath5510
    @mohangamlath5510 Місяць тому

    83 කළු ජුලියයි ඊටස්සෙ ඇතිවුණු යුද්දෙයි, 89 කැරැල්ල යි ලංකාව විනාශ කලා. මේවා වළක්වා ගත්තේ නැති අවස්ථාවාදී දේශපාලනය ලස්සන රටක්, ඒ රටේ මිනස්සුන්ගේ ලස්සන ජීවිතය කාලකන්නි කෙරුවා

  • @laksila7367
    @laksila7367 2 місяці тому

    School yana kale gederata Horen balapu film ekak ❤

  • @sumithkumara4821
    @sumithkumara4821 2 місяці тому

    Sarath dasanayaka miyousik❤

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 2 місяці тому

    ග්‍රේෂන් ආනන්ද මහත්මයාගෙ හඩ සනත් ගුනතිලක මහත්මයාට මාරම ගැලපීමක් තියෙන්නෙ

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 2 місяці тому

    ❤️❤️

  • @dilanifarando7105
    @dilanifarando7105 2 місяці тому

  • @Kanty-vv3mt
    @Kanty-vv3mt 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤ supiri

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 місяці тому

    මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්❤❤❤ඒ වගේම filmඑකක්❤❤

  • @PalithaPerera-s1u
    @PalithaPerera-s1u 3 місяці тому

    Very good song and nice film.

  • @KumariVijaya-y2n
    @KumariVijaya-y2n 3 місяці тому

    Madu sihinaya sampur film eka danna

  • @DisnaKumari-g6b
    @DisnaKumari-g6b 3 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @DrDineshChem
    @DrDineshChem 3 місяці тому

    This film was produced by my late father, Dr.P.W.A.Paul in 1992. Thanks for uploading the song...

  • @SamsungF23-k7s
    @SamsungF23-k7s 3 місяці тому

    Pattama ආදරෙයි මැණික්

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 місяці тому

    සොඳුරු මතකයන් සදා අමරණීයයි රංගනයෙන්ගීතා කුමාරසිංහ විජය කුමාරතුංගයන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 4 місяці тому

    "නා නා වියෝලේ"

  • @-rz6tn
    @-rz6tn 4 місяці тому

    Apo kurumba wathura prahare....paw...❤

  • @anuraupulwila9136
    @anuraupulwila9136 4 місяці тому

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 4 місяці тому

    ජනතා විමුක්ති පෙරමුණේ ... ආයුධ සන්නද්ධ අංශය නායක ශාන්ත බන්ඩාර ඇතුලු දේශපාලන බල මණ්ඩලය එදා දේශපාලන වාතාවරණය අනුව ගත්ත කාලකණ්ණිම තිරණය තමා විජය කුමාරතුංග මහතාට වෙඩි තබා මරා දැමිමෙ ...... 😢😢

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 4 місяці тому

    ලස්සනයි සිංදුව. Origanal music

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 місяці тому

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි චිත්‍රපට රංගනයෙන් සනත් ගුණතිලක සබීතා පෙරේරා මේ ගීතය ගායනා කරන්නෙ ග්‍රේෂන් ආනන්ද❤❤❤❤❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 5 місяців тому

    මේලෝකේ මටනම් ලස්සනම දක්ශම මට ප්‍රියතම නිලිය.ඔබ තුමියට සුබම සුබ උපන්දිනයක් වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheshchandrasekera5220
    @maheshchandrasekera5220 5 місяців тому

    ❤❤❤

  • @PushpikaWanasundara
    @PushpikaWanasundara 5 місяців тому

    2024?

  • @devikanilanthi2938
    @devikanilanthi2938 5 місяців тому

    සනත් ගුනතිලක මම ආසම නලුවෙක්❤️❤️❤️❤️❤️👍

  • @SLNDatacenter
    @SLNDatacenter 6 місяців тому

    full movie eka naddapls.. link

  • @nilanidilrukshi1218
    @nilanidilrukshi1218 7 місяців тому

    Sanath manik ewage yugayak penathek manayak awath na

  • @nilanidilrukshi1218
    @nilanidilrukshi1218 7 місяців тому

    Me film eka karapu thana thamath mewidihata ma thiyaenawa da danna ne

  • @sandhyawasanthi1955
    @sandhyawasanthi1955 7 місяців тому

    Nice bonding with shashi vijendra and H R jothipala 👌 good actor shashi ayya ❤ lots of love

  • @tharusadaruwan1996
    @tharusadaruwan1996 7 місяців тому

    මුලින් සිංදුව කියලා දෙන කෙනාගෙත් ආයේ කියන කෙනාගෙත් එකම හඩ 😏 ඒක ලොකු අඩුපාඩුවක්