30 PLUS - Empowered WOMEN Empowering WOMEN
30 PLUS - Empowered WOMEN Empowering WOMEN
  • 4
  • 116 894
Women with disabilities and opportunities for them to shine.
Women with disabilities and opportunities for them to shine.
Переглядів: 682

Відео

Homeschooling; The Artist who doesn't send her daughters to school, Yasodara Pathanjali
Переглядів 114 тис.4 роки тому
yasodhara_pathanjali?igshid=umjoimexd9z0 homeedsl/ Homeschooling, also known as home education, is the education of children at home or at a variety of places other than school. Whilst the topic has been discussed internationally for quite some time, it is indeed a new concept here in Sri Lanka. The 30 team have reached out to Yasodara Pathnjali, who homeschoole her t...
Women's Mental Health in Sri Lanka
Переглядів 7404 роки тому
Women's Mental Health in Sri Lanka
After 30 - A New Chapter of Life
Переглядів 1,6 тис.4 роки тому
After 30 - A New Chapter of Life

КОМЕНТАРІ

  • @GeethaniHemamala
    @GeethaniHemamala 2 місяці тому

    ඇදුම. 😢😢😢

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 місяці тому

    මටනම් හිතෙන්නෙ ඉස්කෝලේ යන එක නවත්තන එක නෙවේ මේ අද්‍යාපන ක්‍රමය අපිට ගැලපෙන අයුරින් වෙනස් කරගන්නයි ඕන. මොකද මම හිතනවා ළමයි පොඩි කාලෙන් ම සමාජගත වෙන්න ඕන. එයාලට මුසුවෙලා අත්දැකීම් ලැබෙන්න ඕන. මේක මගේ අදහසක් පමනයි. ගුරුවරයෙක් ඒ වෘත්තීය ට හොඳ ගැලපෙන්නෙක් වෙන්නට ඕන වගේම මේ අද්‍යාපන ක්‍රමය යාවත්කාලීන වෙන්න ඕන .රටට ,ලෝකයට ගැලපෙන්න ඕන. මම උගත් දේ පසෙක ලා මට වෙනත් වෘත්තීය නියැලෙන්නට සිදූනා . මා හා සමකාලීනයන් හුගකට එහෙම උනා. ඒක අපි වගේ රටකට නොගැලපෙන ආයෝජනය ක්. අපි වගේ රටකට ඕන ආර්ථික ය ට ගලපා ගතහැකි ක්‍රමයටක් . කැමති අයෙකුට තමාගේ කැමැත්ත අනුව දෙයක් තෝරගන්න පුලුවන් .මෙය මගේ අදහසක් පමනයි

  • @tckekirawa7827
    @tckekirawa7827 7 місяців тому

    මම මැදිවියේ කෙනෙක් .ගොඩක් දේ කියන්න හිතුනා .ඒ අතරිනුත් තේරුවොත්..මම කැමති යි ඊලග උත්පතියට ඔබ වැනි මවක් ලැබෙන වා නම් ..!! 💐

  • @dreams7706
    @dreams7706 7 місяців тому

    School yanwa kiynne igenagnna ekama newei lamith ekka ekathu wela sellam karana eka ekamuthuwa weda karana eka e hema dema. Nethuwa igenagnnawa kiyna ekama newei

  • @verushkathilakaratne970
    @verushkathilakaratne970 8 місяців тому

    Just a drama queen !! Who did this to get popularity to the school she started in the end !!!

    • @yasodhara_pathanjali
      @yasodhara_pathanjali 7 місяців тому

      This interview was done in 2021. I started work on opening the school in 2023. I dont need "popularity" for anything that I've done in my life. If you look at the path I've taken, I've not earned any money from this so called "popularity". Just cos you have a keyboard doesn't mean you should type random comments. And you certainly don't have a right to make assumptions about people you know nothing about.

  • @lalindunuwan320
    @lalindunuwan320 10 місяців тому

    human is socialize animal then what happen to them

  • @GH-os2sm
    @GH-os2sm 11 місяців тому

    මගේ ළමයිට මම ගෙදර තියාන උගන්වන්නේ ඒක මගේ කැමත්ත නමුත් එහි ප්‍රමිතිය පැත්ත රජයෙන් බලන්න දරුවන්ට exam එකක් වුවත් දෙන්න කොහොම ද? අම්මා අම්ම වෙන්න ඕනි එහෙමනේ

  • @Musthaklife
    @Musthaklife Рік тому

    Music😂 moda dhanda epa

  • @shalikachularatna9717
    @shalikachularatna9717 Рік тому

    Totally disagree with hone schooling. How do they develop social skills, communication and other interpersonal skills

  • @madukasubashini8830
    @madukasubashini8830 Рік тому

    Mata meka karanna one

  • @MeriumWijetungage
    @MeriumWijetungage Рік тому

    This not really I agree with you. 0_10years ok to learn. Home school children are very selfish you need to send the child to society . How can you be a teacher I do not see you are teacher. Sad😢

  • @kanthinarangoda559
    @kanthinarangoda559 Рік тому

    මාධ්‍යට මේ විදියට පෙනී සිටිනව නම් මේ විදියට රජයේ පාසලකට එන්න බෑ. සංවර ඇඳුමක් ඇඳගෙන එන්න ඕන. මේ වගේ අය ළමය ගෙදර තියාගෙන උගන්වන එක හොඳයි.

  • @nayanawickramasundara2906

    30+ තුලින් හෝ ඔයාව දැකගැනීමට ලැබීම සතුටක්. 30+ ඔයාට අලුත් මාවතක් උදාකරයි. සුබපතනවා පූනි....!!

  • @LakshanElladeniya-kq5vq
    @LakshanElladeniya-kq5vq Рік тому

    Homeschooling වලට කැමති ඒක හරියට කරන්න පුලුවන් දෙමව්පියි homeschooling කරයි එහෙම කරන්න බැරි දෙමව්පියො ලමයින්ව පාසල් යවයි කාටවත් බෑ මේක නරකයි කියන්න

  • @Db4747.
    @Db4747. Рік тому

    අපි මැරීගෙන ලමයිට උගන්නනවා ඒත් රස්සාවල් කො ඔතනයි අවුල අන්තිමට ගගට කැපු ඉනි වගෙ පූතා

  • @sulochanaadikri3497
    @sulochanaadikri3497 Рік тому

    igana gathtat nethtat iskole jiwith hema kankutama satutu dayka dayk kiyala mt htanna gedra idala igana gathtata a lamai manasikawa duruwali kiyala mt htanne

  • @isuruudara3118
    @isuruudara3118 Рік тому

    Stupid 😝.

  • @anandaWijewickrama-t4f
    @anandaWijewickrama-t4f Рік тому

    ලංකාවේ හැම එකක්ම පටප්පල් බොරුවක්.අධ්‍යාපනය. ආගම, සදාචාරය.. නිතිය....වෙළදාම... මේ මිනිසුන් හරිම පුදුම ජාතියක්.. ගෙයක් ගෙයක් ගානේ ගුරුවරු....ටියුෂන් කඩ. එකාට එකෙක් නැති ජාතියක්. වාසියට දත නියව නියව ඉඳලා වාසියට ජන්දේ දෙන ජාතියක්. ලමයි ගුරුවරුව් ගැන කියන කතා ඇහුවම කලකිරෙනවා. බොරුවෙන් ජීවත්වන රටක ඉපදීමම පවක්..ප්‍රතිපත්ති අරමුණු අභිමතාර්ත ... ලස්සන වචන දොඩව දොඩවා කාලය කන කාලකන්නි රැලක් ඉන්නා රටක කොහේද එලියක් දකින්නේ.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 Рік тому

    උගත් පවුලකට ඔහොම කරන්න පුලුවන්.. හැමෝටම ඒක කරන්න බෑ

  • @mathsurg
    @mathsurg Рік тому

    Home schooling is the best a child can have if these 3 criteria can be fulfilled. 1- parents being highly educated or intelligent. 2-if parents can be there for their kids. 3- The parents have means to provide tools and material needed for education. One does not have to send their children to school so they can learn about the society the hard way. Homeschooling rocks but only if the above criteria can be fulfilled.

  • @nethmiwickramasinghe6027
    @nethmiwickramasinghe6027 Рік тому

    සාමාන්‍ය පෙළ නැතුව උසස් පෙළ කරන්න බැරි බව වත් දන්නෙ නැතුව උපදෙස් දෙනව

  • @tharinduniranjan2734
    @tharinduniranjan2734 Рік тому

    👍

  • @nishanidayarathne218
    @nishanidayarathne218 2 роки тому

    අදහස හොදයි. හැබැයි ලංකාවට ගැලපෙන්නෙ නෑ 🙂 අනික අපෙ අම්මා ට තාත්තා ට උගන්වන්න වත්කම් නෑ සහ එ තරම් බුද්ධි මට්ටමක් නෑ. ලංකාවේ බහුතරයකට එහෙම. කොහොම වුනත් home schooling concept එකේ තියෙන වැදගත් කරුණු අරන් පාසල් ක්‍රමයට දැම්මා නම් සාර්ථකයි. පාසල් අධ්‍යාපන කියන්නේ ම ඉගෙන ගන්න එකම නෙවෙයි. ඒක පුදුම අත්දැකීමක් 😊❤️ මතක් කරද්දි ත් සතුටු හිතෙන. ඕනම මට්ටම ඉගෙන ගත්ත කෙනෙක් වුනත් පාසල් කාලෙට ගොඩක් ආදරෙයි.❤️

  • @priyangahettiarachchge2680
    @priyangahettiarachchge2680 2 роки тому

    ඔයා කොහොමද ළමයින්ට උගන්නන්නේ හෙලුවෙන් ඉදන්

  • @mugadencil6871
    @mugadencil6871 2 роки тому

    How can I contact you Iam government school teacher

  • @technicmalli8922
    @technicmalli8922 2 роки тому

    ලංකාවෙ පාසල් අද්‍යාපන ක්‍රමය එපා වෙලා ඉන්න කෙනෙක් තමයි මාත්.අපිව මරවලා මරවලා ඊට පස්සෙ paper එකකට උත්තර ලියන්න දෙනවා.මුලු ලමා කාලෙම scl එකේදිම ඉවර වෙනවා.මං මගේ ලමයින්ට කවදහරි දවසක homeschooling කරනවා.මොකද මට ලැබුන පීඩනය එයාලට දෙන්න ඕනෙ නැහැ කියලා මං විශ්වාස කරනවා.මං ආස subject වලින් එකම එකයි scle teach කරේ.ඒ තමයි English.ඒත් ඒක දශමයක් වත් දැනුමක් ලැබෙන විදියට කියලා දුන්නෙ නැහැ.teacher clz එකට එනවා යනවා විතරයි .මං අවුරුදු 20ක් වෙලා දැන් තමයි හරියටම English ඉගෙන ගමින් ඉන්නෙ.ඒක මට තනියම කරගන්න පුලුවන් internet නිසා.මං ආසම වුනේ නීතිය ඉගෙන ගන්න.ඒකත් මං හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඊලගට මං ගොඩක් ආසයි western dancing වලට.පොත් කියවන්නත් හරිම ආසයි.මං 4 වසරෙදි ඉදන්ම library teacher ගෙන් ගිහින් අහනවා පොත් කියවන්න දෙන්නෙ කවද්ද කියලා.මොකද අපිට library එකට යන්න දෙන්නෙ 6 වසරෙන් පස්සෙ.මගේ ජීව්තේ මං ආස කිසි දෙයක් sclen මට ලැබුනෙ නැහැ.ඒත් මං ස්තූතිවන්ත වෙනවා මං ආස නොවුණත් මට පාසලෙන් ලැබුන හැමදේටම.මොකද මං ආස දේවල් දෙන්න මගේ දෙමවුපියොන්ට වත්කමක් තිබුනෙ නැහැ.එයාලා එයාලට පුලුවන් උපරිම දේ මට දුන්නා.මගේ පාසල් අද්‍යාපනය ඉවරයි.මං දැන් තමයි මං ආස වෙච්චි හැමදේම කරන්න පටන් අරන් ඉන්නෙ.මං ආස හැමදේම මං මට ලබලා දෙනවා.😌 බොහොම නිදහස් ජීවිතයක් ගෙවන්නයි මට ඕනෙ.මට ඒකට ගොඩාක් ලොකු හයියක් තමයි යසෝදරා පතන්ජලී.එයාගෙ හැම වචනෙකින්ම මං මගෙ ජීවිතේට දෙයක් ගන්නවා.

  • @disnahansamali5385
    @disnahansamali5385 2 роки тому

    Hemoma buddimath ne meka hemotama kranna amarui salli thiyana ayata hodai

  • @user-by6ox3ny2c
    @user-by6ox3ny2c 2 роки тому

    She didn't want to share custody with the first husband. She fled to SL to free from legal obligations.

  • @dilhanidilrukshi3378
    @dilhanidilrukshi3378 2 роки тому

    Pissu nethinam hodai

  • @justincase534
    @justincase534 2 роки тому

    මේක බලන අය කොහොම හරි ලමනින්ට උගන්වන්න හිතා ගන්න. අකුරු කියවල යමක් තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙකුට ගොඩක් විෂයන් ලමින්ට කියාදෙන්න බැරි කමක් නැහැ. තමන්ගේ ප්‍රයෝගික දැනුම එකතු කරන්න. තමනුත් ඉගෙන ගන්න… ලග තියෙන පුස්තකාලයකට බඩ ගාගෙන හරි යන්න…පොත් හොයාගන්න. ඕන තරම් ගුරුවොරු ඉන්නවා අපිට පොඩි උදව්වක් ගන්න පුළුවන්. අනුන්ට වැඩේ පටවන් නැතිව - අරක නැහැ මේක නැහැ නැතිව, කොහොම හරි ලමින්ට උගන්වන්න. විබාග කෙසේ වෙතත් මොකක් හරි දැනුමක් ඔවුන්ට දෙන්න කොහොම හරි. නැත්නම් මේ තියෙන ගැටළු විසදෙල එනකොට අපිට ඉන්නේ හේදිලා ගිය පරම්පරාවක්!

  • @jagathfernando9351
    @jagathfernando9351 2 роки тому

    How do you integrate with the society without formal school .your child may fall into wrong hands easily once they enter the open society...

    • @justincase534
      @justincase534 2 роки тому

      Not at all… homeschooling doesn’t mean kids are just at home. Homeschool kids are out and about… that’s the idea!

  • @pradeepkumara5850
    @pradeepkumara5850 2 роки тому

    ගල් පෙන්නන්නැතුව තිබුනනම් හොදයි සන්වාදය

  • @techorny
    @techorny 2 роки тому

    සිස්ටම් එකටම ඇලිල ඉන්න කම්මැලි මිනිස්සු ගොඩක් එක එක ලොජික් දාලා මෙතන කමෙන්ට් කරලා. දෙමාපියන්ගෙන් ඉගෙනගන්න එක තමයි ලෝකෙ පුරා ඉස්සර තිබුනු අධ්‍යාපන ක්‍රමය. ජීව ලෝකයේ තියන අධ්‍යාපන ක්‍රමයත් ඒක. පතාන්ජලී මෙතන පැහැදිලි කරන කිසිම දෙයක් මේ මිනිස්සු කනකට ගන්නෙ නෑ. අලුත් දෙයක් විදියට බලන්නෙ නෑ..මේක බලන්න ගන්නෙම මේ මොන ලබ්බක්ද කියල හිතාගන. මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ පාසල් අධ්‍යාපනය ඇතුලෙ වෙන්නෙ සමජාතිකරණයක් නැත්නම් හොමොජිනයිසේශන් එකක් කියල. ඒ කියන්නෙ එකම ෆෝමැට් එකකට තෝරාගත්ත කරුණු ටිකක් කාලය, රට, අවශ්‍යතාව වගේ කාරණා. ලමයා ඉන්න වර්දන හෝ මානසික මට්ටම ආදිය, දක්ශතා මට්ටම ආදිය නොසලකා. මේවා අපි හොයාගනයි තියෙන්නෙ, මීට එහා කිසිම දැනුමක් නෑ, ඔයාලා මේක සර්වලෝක සත්‍යයක් විදියට අදහන්න ඕනැ, පිලිගන්න ඕනැ, ඔලුවෙ තියාගන වැඩ කරන්න ඕනැ කියන අදහසින් කටපාඩම් කරවන එක. අන්තිමට එතනින් පිටවෙන ඔක්කොම එකම අදහස් ගොන්නක් පිලිගන්න, එකම විදියට හිතන්න පටන් ගන්න පිරිසක් වෙනවා..සියල්ලන්ම සමානව හිතන කොටසක් වෙනවා. ඒ කියන්නෙ සියලු දෙනාටම පොදු අභියෝගයක් දුන්නොත් ඔක්කොම ඒකට මුහුණ දෙන්න බලන්නෙ එකම විදියට හිතලා. හේතුව ඔළුව හදල තියෙන්නෙ එකම පිලිගත් කරුණු කාරණා ගොඩක් මත හිතන්නයි. විශේෂයෙන්ම වත්මන් ලෝකය දුවවන්න වැදගත් වෙන විද්‍යාවන් සහ උගතුන් ගත්තම මේ තත්වය දකින්න හැකියි. නමුත් දෙමාපියන් 10 දෙනෙක් තමන්ගෙ දරුවන්ට උගන්වන්න ගත්තොත් ඒ එක එක කෙනෙක් තමන්ගෙ දක්ෂතා සහ තමන් ජීවිතය පුරා ලද දැනුම ඇසුරෙන් සහ තමන්ගේ දරුවන්ගේ රුචි අරුචිකම්, හකියාවන් ආදිය මත පදනම්ව, එතන බිහිවෙන්නෙ අධ්‍යාපන ක්‍රම 10 ක්, ඒවා එකිනෙකට වෙනස්. තමන්ගෙ දරුවන්ට දෙන දේ තීරණය කරන්නෙ තමනුයි. මේ ඔස්සේ බිහිවෙන්නෙ විවිදත්වයකින් හිතන දරුවන්. ඔවුන් පොදු අභියෝගයකදි එකම විදියට නොහිතන නිසා ඒ අභියෝග වලට මුහුණ දෙන්න සහ විසදුම් හොයන්න පහසුයි. ඒ වගේ ක්‍රමයක් ඇතුලෙ කාලය ඉතාම කාර්යක්ෂම ලෙස භාවිත වෙනව වගේම අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් කාටවත් නැහැ. දරුවන්ට දෙමාපිය ආදරේ, රැකවරණය සහ මග පෙන්වීම ලැබෙනවා. දරුවන් බාහිර පුද්ගලයන් අතින් කායික හා මානසිකව බුලී වීමක් වෙන්නෙ නෑ. අද නව පරම්පරාවල දෙමාපිය දූදරු සබදතා දුරස් වීමටත්, වටිනාකම් සෝදාපාලුවට ලක් වීමටත් හේතුව මේ සමජාතීකරණ අධ්‍යාපනයත්, කුඩා කාලයේ දරුවන් ලඟ නොරැඳීමත් තමයි., ඉගැන්වීම පිට අපි නොදත් පුද්ගලයන්ට, ආයතන වලට සහ මතවාද පරිපාලනය කරන පාර්ශ්ව වලට පටවලා දෙමාපියන් අත පිහගන්න නිසයි. දෙමාපියෙක් උගන්වනවනම් ගෙවෙන හැම මොහොතක්ම දරුව ලඟින් ඉන්න, දරුවට ආදරය රකවරණය දෙන, උගන්වන මොහොතක්. කන්න ගියත් නාන්න ගියත් කොහෙ හරි ගියත්, ජීවත්වීමම අධ්‍යාපනයක්. ගොවිතැන කරන දෙමවුපිය යුවලකට පුලුවන් තමන්ගෙ දැනුම මේ ඔස්සේ දරුවන්ට දෙන්න. වෙදකම වගේ දේ දෙන්න පුළුවන්, ඇත්තටම පැරණි අධ්‍යාපන ක්‍රමයෙදි අතිශය දක්ෂයන් බිහිවෙන්න සිරස්ව දැනුම ගැලුවෙ, ගබඩා වුනේ සහ සුරක්ෂිත වුනේ මේ ක්‍රමයටයි. අද අධ්‍යාපනය එන්නෙ බටහිර රටවලින්. අපේ රටවල අපේ රටවලට ගැලපෙන, දේශීය අවශ්‍යතා වලට ගැලපෙන අධ්‍යාපනයක් නැහැ. මිනිස්සුන්ගෙ උපයෝජනය, පලදායිකත්වය දේශීයව වැදගත් වෙන අද්‍යාපනයක් නැහැ. ලෝකයේම මිනිස්සු එක දැනුමක් ගිරව ගැස්සීම නිසා ඒකාකාරී වෙලා. මේ ඔස්සේ මිනිස්සුන්ගෙ හැකියාව මොටවීමක් වෙනව විශාල වශයෙන්. අභියෝගයක් දිහා විවිධ කෝණවලින් බැලුවොත් තමයි ඒකට මුහුණ දීමේ හැකියාව වැඩි වෙන්නෙ සහ සමාජ ප්‍රගමනයක් තියෙන්නෙ. මෙතන මේ දේ දිහා වුනත් හැමෝම බලන්නෙ එකම කෝණෙකින්. මිනිස්සු අද දරුවන්ගෙ වගකීම් පිට මිනිස්සුන්ට පටවලා තමන් විවිධ සාධාරණීකරණය කිරීම් එක්ක නිදහස් වෙලා. කෙනෙක් කියයි සල්ලි හොයන්නත් ඕනැනෙ කියල. මිනිස්සු සල්ලි හොයන මැශින් වෙලා තමන්ගෙ ලෙයින් මසින් උපද්දපු දරුවො වෙන මිනිස්සුන්ට බාර දීලා ඔලුවටත් ඇඟටත් ඔවුන්ට ඕනැ ඕනැ විදියට විශ අදහස්, තාඩන පීඩන සහ කන බොන දේ ඔස්සේ වස විශ දාන්න. කන බොන දේ හදන්නෙත් අම්ම නෙවෙයි කොහෙවත් තියන කම්පැණියක්. බෙහෙත් හදන්නෙත් දෙමාපියො නෙවෙයි කම්පැනි. අපි දොර ඇරල තියනව මේ හැමදේටම අපේ වටිනාම වස්තූන්ට/ දරුවන්ට වින කරන්න. ඉස්සර මේ රටේ හැම මිනිහෙක්ම වෙදෙක්. හම අම්මෙක්ම බොහොම කැපවුනු සූපවේදියෙක්. කෑවෙ බිව්වෙ පෝෂණයට වගේම ඇඟ නිවැරදිව නඩත්තු කරලා ලෙඩ රෝග මගහරවගන්න. හම දෙමවුපියෙකුටම තමන්ගෙ දරුවන්ට උගන්වන්න මොනම හරි කර්මාන්තයක් තියනවා, උපන් හැකියාවක් තියනවා. ඒක තමයි අධ්‍යාපනය කියන්නෙ. දරුවන්ගෙ ඉගෙනීම, රකවරණය, පෝෂණය වගේ සෑම දෙයක්ම පිට මිනිස්සුන්ගෙ මැදිහත්වීමෙන් කරන්න දෙන අපි දරුවො අපිට සමීප නැහැ කියල වද වෙනව පසුකාලීනව.

  • @අමිලරන්නේෂ්

    ඕ ලෙවල් කරල ඉගෙන ගත්ත දේ ඒ ලෙවල් කරන්න ඕනේ වෙන්නේ නැහැ අන්න එහෙම ඉස්කෝලයක් තමයි අපිට තියෙන්නෙ. අවුරුදු දහයක් විතරයි එකම විෂය පද්ධතියක් ඉගෙන ගන්නවා මොන මගුලක්ද හැමෝම එකම විදිහට හිතන්න පුරුදු කරවනවා තේරුමක් නැහැ ඊළඟට ආණ්ඩුවේ පාසල් ජාත්‍යන්තර පාසල් ඔය කොයි එකෙන් එලියට එන එක්කෙනා වුණත් මොකක් හරි institute එකක ඩිග්‍රියක් කරන්න ඕන ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ උසස් පෙළට වඩා ලොකු බලපෑමක් කරන්න පුළුවන් ඒ වගේ institute එකකින් ලබාගන්න උපාධියෙන් කොටින්ම කිව්වොත් විශ්ව විද්‍යාලෙන් out වුනත් ඔය වගේ කෝස් එකක් කරලා තිබුන් නැත්තං හොඳ රස්සාවකට යනවා බොරු. මේවා ඉතින් රජයේ සේවකයන්ට තේරෙන්නැහැ. අන්තිමට ඔක්කොම ඇවිල්ලා එක තැනක තමයි නතර වෙලා තියෙන්නේ ඊට නරකද මේ ක්‍රමය. සෑහෙන්න වෙනස් වෙන්න ඕන අපේ අධ්‍යාපන ක්‍රමය දුක හිතුනා

  • @madolphus7694
    @madolphus7694 3 роки тому

    My two children also have been homeschooled. I have the experience of doing that. And now they are in University.So it is succesfull. And I think that I can be of some help to the homeschooling Parent's.

  • @sewwandiyatawara2986
    @sewwandiyatawara2986 3 роки тому

    දැන් කැම්පස් වලත් තියන්නෙ පාසල් මානසිකත්වෙනෙ.ඇත්තටම බැලුවොත්

  • @morawakaperera3131
    @morawakaperera3131 3 роки тому

    Ma paghe aka lankawata hareuana

  • @morawakaperera3131
    @morawakaperera3131 3 роки тому

    Ana ma miss oua kiuanawedehata kawda ana kiuana pasallakarena eganwema pamani kiualla.oua kramaua hareuana lankawata.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 роки тому

    අවුල තියෙන්නේ පවුලේ පවුල නිවැරදි නම් ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනවා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති මහා පව්කාර අස්වාභාවික වර්ගවාදී චරිතය සදහටම අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගන්න ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න අතීත අසංවර මහා පව්කාර වානර මානවයින් විසින් දූෂණයෙන් සහ භීෂණයෙන් අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කල ආකාරය අවබෝධ කරගන්න කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේදී ජීවත් වුන අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල ගැහැණු දරුවන් පැහැර ගෙන ගොස් හුදෙකලා ප්‍රදේශවල ගස් බැදගෙන දූෂණය කිරීමෙන් සැමියා නැමැති අස්වාභාවික කාලකන්ණි චරිතය නිර්මාණය කරන ලදී මෙම සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබාදෙන්නේ නැත ඒ වෙනුවට ඔවුන්ව යක්කුන්ට බාර දෙනවා යක්කු කියන්නේ හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මැරෙන මිනිස්සු බැවින් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට සතුටින් ජීවත් වෙන්න යක්කු ඉඩ දෙන්නේ නැත යක්කුන්ගෙ ගොදුරු බවට පත්වෙලා මත් පැන් බීගෙන කාලකන්ණි වෙලා අසරණ වෙලා නැවතත් සත්තු වශයෙන් උපදින්න පව් කරන්නෙ නැතිව අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරම්න් ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගෙන පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිහෙක් වශයෙන් සතුටින් ජීවත් වෙලා නැවත වතාවක් වාසනාවන්ත වූ මිනිස් ජිවිතයක් ලබා ගන්න පුරුදු පුහුණු වෙන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි ජයවේවා

  • @sammaniwickramasinghe
    @sammaniwickramasinghe 3 роки тому

    ඇත්ත..පාසලෙන් අපිට ඕන දේ වෙන්නෙ නෑ..උදාහරණයක් ගත්තොත් මම hip pop නර්තන වලට කැමති වුනත් පාසලේ උඩරට පහතරට විතරයි හදාරන්න පුළුවන්.ඒ වගේ හිර කරලා තියෙන්නේ.ඒ වගේම සාමාන්‍ය පෙළට අනිවාර්ය විෂයන් 6 ක් තියෙනවා.එතනදි කැමති විෂයන් 9ක් තෝරා ගන්න තිබ්බනම් තවත් හොඳයි.මම භූගෝලය හා ව්‍යාපාර අධ්‍යනය විෂයන් දෙකටම කැමති උනත් මට ඒ දෙකෙන් එකයි තෝරා ගන්න පුළුවන්. පාසලෙන් අත්දැකීම් හා දරුවන් සමාජශීලී වෙන එක ඇත්තක්.නමුත් මේ රටේ උගත් සහ නූගත් කියලා භේදනයක් බිහි වෙන්නෙ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් නිසා කියලා හිතෙන්නේ..කිසිම කෙනෙක් නූගත් නෑ..හැමෝටම ගැළපෙන පැත්තක් තියෙනවා..ඒ ගැළපෙන තැනින් ඒ පුද්ගලයා උගත්..නමුත් පාසල් පද්ධතියේ සමහර විෂයන් තුළ සිර කිරීම නිසා සමහරු ඉගෙන ගන්න එක අතාරිනවා..ඒ වුණත් ඒ පුද්ගලයන් ක්‍රීඩාවට දක්ෂ උනත් ඒ පැත්තෙන් යන්න බැහැ.උදාහරණයක් ගත්තොත් මම අපේ පාසලේ බොහෝ ක්‍රීඩා වලින් ජයග්‍රහණය කලත් සහතික හම්බෙලා නෑ.මම කොහොමද කියන්නෙ මම මේ ක්‍රීඩාව කලා කියල.ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා පාසල් පද්ධතිය වෙනස් වෙන්න ඕනා.දරුවන්ගේ දක්ෂතා හදුනාගෙන ගුරුවරු දරුවන්ව ඒ පැත්තට යොමු කරන්න ඕනා. මේ home study system එක ඇත්තටම හොඳයි.හැබැයි දෙමාපියන්ට යම් උගත්කමක් තියෙන්න ඕනා.අවාසිය තමා දරුවා සමාජය සමඟ ගැටෙන එක අඩුයි.ඒ වගේම ලංකාව වගේ රටක මේක ටිකක් set නෑ කියන්නත් පුළුවන්.මොකද පාසල් ගියේ නෑ කියද්දි අනිත් අය වෙනම ඇහැකින් බලන්නේ.( අනිත් අයගෙන් වැඩක්ම නෑ ඉතිම් ) දරුවන්ට පොඩි කාලේ ඉඳලා ඇත්ත උගන්නන්න ඕනා..බත් කටක් කවනකොට ගෝනි බිල්ලගෙ කතා කියන්නෙ නැතුව ඒකෙ තියෙන පෝෂණය..කෑවහම කොහොමද වර්ධනය වෙන්නෙ වගේ දේවල් ඒ දරුවගෙ මනසට ගැළපෙන විදිහට කියන්න ඕනා.එතකොට දරුවා දැන ගන්නවා ඇයි අපි කන්න බොන්න ඕනා කියලා.ඒ වගේ දරුවට උගන්නන ඕනා.හැම දේකින්ම..

  • @abhish5529
    @abhish5529 3 роки тому

    එයාගෙ ලමය් ඉස්කෝලෙ යන්නෙ නෑ අපිට ඉස්කෝලෙ යන්න නෑ

  • @Paragatha
    @Paragatha 3 роки тому

    හොඳ ම ක්‍රමයක්...👌

  • @Paths2Success
    @Paths2Success 3 роки тому

    මට නම් පේන්නේ මේවා තවත් කුමන්ත්‍රණ කියල. අපේ එවුන් මේ අධ්‍යාපනය ලබල රටේ ලෝකේ කොයි කොයි උසස් තැන්වල ඉන්නවද? ඒගොල්ලෝ බහුතරයක් රටට දෙයක් නොකරන එක රටේ අවාසනාවක් තමයි. මේවා promote කලොත් වෙන්නේ අපේ බහුතරයක් අසරණ වෙලා නන්නත්තාර වෙන එකයි. මේ වගේ කරන කීප දෙනෙක් ඉන්නවා. තව සත්ව විද්‍යාව සම්බන්ධ family එකක් ගැන අපි මුලින්ම ඇහුව ගෙදර ඉඳන් උගන්නනවා කියල. ඒගොල්ලන්ට දැනුම තියෙනව. හැකියාව තියෙනවා. පෙර දැක්මක් තියෙනවා. ඒ කියල මේවා අපේ අම්මණ්ඩි ලා කර ගහ ගත්තොත් අනේ පව් අසරණ ළමා පරපුර. ඕන කෙනෙකුට තමුන් කැමති නීති විරෝධි නොවන දේ කරන්න නිදහසක් තියෙනවා. නමුත් අනික් අයව නොමග යවන්න අයිතියක් නැහැ. දැනටම ළමයි සෙල්ලමක්, කලාවක්, සමාජ ඇසුරක් නැති phone එකට, computer එකට, පොත්වලට. ගෙදරට හිරවෙලා ඉන්න කොට්ටාශයක් වෙලා. ඉස්කෝලෙත් නොගියොත් මුන්ට මොනවා වෙයිද කියල හිතාගන්න බැහැ. හැබැයි යහමින් තියෙන අයට නම් ඒවවලට වෙන ක්‍රම ඇති. ජයවේව!!!

  • @amah.vanniarachchy4334
    @amah.vanniarachchy4334 3 роки тому

    Extremely misleading and incorrect ideas.

    • @human9597
      @human9597 2 роки тому

      Why is this misleading and incorrect. This lady knows what she is doing and has a good knowledge about what is happening through out the world. When I was in 11th grade there was this girl in my school who use to gossip and spread rumors among friends and she loved to destroy friendships. I hope she got the ability to get over those bad habits later on in her life. Fun fact : she had exactly the same name as you 🤣

  • @deenmohamad1261
    @deenmohamad1261 3 роки тому

    Godak sathutui. Ane madam mata contact number ekak evannako. Mama daruwage adyapanaya pilibanda manasikawa watuna amma kenek. Obathumiyata godsk pin.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 роки тому

    මමත් මෙහෙම අම්මෙක්.. සියලු අත්දැකිම් දැනුම ඔවුනට අවශ්‍ය ලෙස ලබාදෙනවා. මෙතුමිය සමග කන්ඩායමට එකතුවන්න homeschooling group යට එක්වන අකාරයක් තිබේද.. යහපතක්ම වේවා !

    • @chula8102
      @chula8102 Рік тому

      Policyata ahala pahala gewal walin complain krla awama mokda krne

  • @fathimashifani9933
    @fathimashifani9933 3 роки тому

    මටත් ආසයි මේ වගේ...

  • @shakiladulanjalee615
    @shakiladulanjalee615 3 роки тому

    මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් දෙමාපියන් උගත් බුද්ධිමත් අය වෙන්න ඕනි ආර්ථික මට්ටමින් තරමක් හෝ ශක්තිමත් වෙන්න ඕනි. නැත්තම් අසීරුයි.

    • @isuruudara3118
      @isuruudara3118 Рік тому

      ඕකෙ කිසිදු සාර්ථක කමක් නෑ.

  • @UDstudio2022
    @UDstudio2022 3 роки тому

    Dupoath demawpiyanta karanna bari wadak kiyala hithenawa..

  • @gimhani9095
    @gimhani9095 3 роки тому

    මෙන්න මෙන්න අනගි අවස්ථාවක් ගුරුවරුන්ට නිකන් පඩි ගන්නවා කියන,වට්ටි අම්මලා කියන,ස්කෝලේ වැඩක් නෑ කියන අයට ඔන්න දැන් පුලුවන් තමන්ටම ගෙදර තියාගෙන උගන්නන....එතකොට ස්කෝල ටිකත් වැහෙයි නිකන් පඩි දෙන්න වෙන් නැති නිසා රටේ සල්ලිත් ඉතුරුයී.සුරක්ෂිත රටක් ලස්සන අනාගතයක්....🤣🤣🤣🤣🤣එතකොට තේරුම් ගන්න පුලුවන් වෙයි නිදහස් අධ්‍යාපනයේ සහ ගුරුවරයාගේ වටිනාකම.

    • @youwe5
      @youwe5 3 роки тому

      පාසල් ගුරුවරුන්ගේ කිසිම වටිනාකමක් නෑ

    • @wathsala7587
      @wathsala7587 2 роки тому

      @@youwe5 ස්කෝලේ ගිහින් ඉගෙන ගත්තේ නැති උනාම ඔහොම තම හිතෙන්නේ.ඒක ඉතින් ඔයාගේ කාලකන්නී කම.😅