- 90
- 1 056 562
Machang Ceylonians
Sri Lanka
Приєднався 21 сер 2023
Travel Storyteller - Sri lanka
Machang Ceylonians is a magazine type youtube channel, which means it presents an array of feature typed programs to the spectator.
The term ‘Machang Ceylonians’ is a combination of a Tamil and an English word. Ceylonians’ means the inhabitants of ‘Ceylon’, which is the term Sri Lanka was referred to during the era of British Colonization.
The aim of this channel, Machang Ceylonians is to give an enthralling experience to the spectator via an entertaining and aesthetically redefined approach to the anecdotes of personal characters, occasions, places , and activities that should have
been or should be widely debated in the contemporary society of Sri Lanka.
The term ‘Machang’ which is derived from Tamil means nephew. At present this word has been adapted as a colloquial slang by the wider population of Sri Lanka irrespective of nationality, to refer to a pal, buddy or companion.
This is the story of Ceylonians !

කපු කටිනා කුවේණියෝ | The Handloom Weavers in Sri Lanka | Sooriya Weaving Mills | Machang Ceylonians
machang ceylonians !
These are stories about Sri Lanka !
Watch this segment via Machang Ceylonians UA-cam Channel !
''කපු කටිනා කුවේණියෝ''
ශ්‍රී ලංකාව තුල පාරම්පරික අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. ඉන්දියාවේ වාල්මිකී විසින් රචිත "රාමායණය" කෘතියේ සඳහන් වෙන පරිදි රාවණා රජුගේ මාලිගය, ජනේල තිර රෙදි, බුමුතුරුණු යොදා ඉතා අලංකාරව තිබූ බවට කියවෙනවා.
ඒ වගේම අපි දන්නා පරිදි, විජය රජු ලංකාවට පැමිණෙන විට, කුවේණි කපු කටිමින් සිටි බව අතීත කතා පුවත් වල සඳහන් වෙනවා.
මේ Video වෙන් ඔබ දකින්නේ පාරම්පරික අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයට නව්‍යතා එක්කරමින්, ජාත්‍යන්තර වෙළඳපොල ජයගත හැකි නිෂ්පාදන නිපදවන, ගාල්ලේ Sooriya Weaving Mills ආයතනය.
මෙම ආයතනය සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම්, පහත දුරකථන අංකය අමතන්න.
+94773955812
Chandana Sooriyaarachchi
Owner and Managing Director
Watch this segment via Machang Ceylonians UA-cam Channel !
"Please like and subscribe to my channel and press the bell icon to get new video updates"
Keywords - srilanka,sri lanka,machang ceylonians youtube channel,ceylon, machan ceylonians youtube,documentary,documentary films,asian countries, travel sri lanka, sri lankan travel,sri lankan travel guide,sri lankan travel places,sinhala,sri lankans,people in sri lanka,vlog,machan,story telling, educational,interviews,destination sri lanka,machang,traditional me,derana, seo,visit sri lanka,travel asia,sri lankan special events,things to do in sri lanka, interesting facts about sri lanka,what to do in sri lanka,things to see in sri lanka,famous things in sri lanka,sri lanka tourist places,places to visit in sri anka,the handloom weavers sri lanka,sooriya weaving mills galle,What Is The Handloom Weaving Technique,What is handloom weaving,What is handloom in Sri Lanka,What is the history of weaving in Sri Lanka,Weaving,handloom weavers in sri lanka,
#machangceylonians #handloomfactory #handloom

Переглядів: 246
Відео
සැඟවුණු වෙරළ | Jungle Beach | Rumassala | Machang Ceylonians
Переглядів 409Місяць тому
machang ceylonians ! These are stories about Sri Lanka ! "සැඟවුණු වෙරළ" ගාල්ලෙ ඉඳලා මාතර පැත්තට කිලෝමීටර දෙකක දුරක් යනකොට තමයි අපට උණවටුනෙ,රූමස්සල කන්ද හමුවෙන්නෙ. රූමස්සල කන්දෙ මුහුද දෙසට බෑවුමේ තමයි මේ සැඟවුණ වෙරළ, එහෙමත් නැත්නම් Jungle Beach එක පිහිටලා තියෙන්නෙ. දුර්ලභ බෙහෙත් පැලෑටි සඳහා අතීතයේ ඉඳලම ප්‍රසිද්ධියක් උසුලන රූමස්සලට "දකුණේ ඔසු උයන" කියලත් කියනවා. Jungle Beach එක ගැනත් රූමස්සල කන්ද...
ටවුමෙ බලකොටුව | The Urban Fortress | Sri Lankan Villa | Travel Lodging | Machang Ceylonians
Переглядів 4372 місяці тому
machang ceylonians ! These are stories about Sri Lanka ! Watch this segment via Machang Ceylonians UA-cam Channel ! "ටවුමෙ බලකොටුව" The Urban Fortress විලා එක තියෙන්නෙ මහරගම නගරයේ සිට පන්නිපිටියට යන අතර හමුවන ඇරැව්වල පාරේ. නගරබදව පිහිටා තිබුනත්, නිශ්ශබ්ද වටපිටාවක, ස්වභාවික පරිසරය හා මුසුව නිමැවුණු අලංකාර නිර්මාණයක්. මෙහි විශේෂත්වය, අවුරුදු 200 කටත් වඩා පැරණි ගෘහ භාණ්ඩ සහ කෞතුක වස්තූන් මෙහිදී දැ...
රණ මොණරි | The Peacock Dancer | Sri Lanka's Got Talent | Shashi Imesh | Machang Ceylonians
Переглядів 1,4 тис.2 місяці тому
machang ceylonians ! These are stories about Sri Lanka ! Watch this segment via Machang Ceylonians UA-cam Channel ! "රණ මොණරි" අතීතයේ ඉඳලම ලංකාවේ ජන නාට්‍ය වල,ශාන්තිකර්ම වල කාන්තා චරිත රඟ දැක්වූයේ පිරිමින් විසින්. දහ අට සන්නිය,ගම්මඩු වගේම සොකරි නාඩගම් වලත් පිරිමින් විසින් කාන්තා චරිත නිරූපණය දැකගන්නට පුලුවන්. නමුත් වර්තමානය වන විට කාන්තා චරිත නිරූපණය කරන පිරිමින් දිහා සමාජය බලන්නේ වෙනත් කෝණයකින...
දහ අට සන්නිය | Daha Ata Sanniya Part 2 | Machang Ceylonians
Переглядів 1,4 тис.3 місяці тому
machang ceylonians ! These are stories about Sri Lanka ! "දහ අට සන්නිය" දහ අට සන්නිය කියන්නෙ ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පැවත එන ශාන්තිකර්ම විශේෂයක්. මෙහිදී අමනුෂ්‍ය දෝෂ ඉවත් කොට, ලෙඩ රෝග වලින් සුවය ලැබීමට ආශිර්වාදය ගෙන එනු ලබනවා. වර්තමානයේදී දැකීමට දුර්ලභ ශාන්තිකර්මයක්. දහ අට සන්නියේ විචිත්රත්වය මේ Video එකෙන් බලන්න. ඔබට මනෝජ් ශිවන්ත මහතා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංකයට අමතන්න. 0710...
ආදි වේල් සැමරුම | Aadi Velli | Mayurapathy Sri Bathrakali Amman Kovil | Machang Ceylonians
Переглядів 3534 місяці тому
ආදි වේල් සැමරුම | Aadi Velli | Mayurapathy Sri Bathrakali Amman Kovil | Machang Ceylonians
"මචං සිලෝනියන්ස්" පලමු වසර සැමරුම | 1st Year Anniversary ! | Machang Ceylonians
Переглядів 524 місяці тому
"මචං සිලෝනියන්ස්" පලමු වසර සැමරුම | 1st Year Anniversary ! | Machang Ceylonians
නුවර පෙරහැර අවසාන රන්දෝලි 2024 | මංගල හස්ථියා සඳගල බැසීම | Machang Ceylonians
Переглядів 1744 місяці тому
නුවර පෙරහැර අවසාන රන්දෝලි 2024 | මංගල හස්ථියා සඳගල බැසීම | Machang Ceylonians
අශ්ව කෙල්ල | The Horse Girl | Horse Riding | Machang Ceylonians
Переглядів 7174 місяці тому
අශ්ව කෙල්ල | The Horse Girl | Horse Riding | Machang Ceylonians
ගින්දර පොඩ්ඩො | Little Fireball Champs | Fireball acrobats | Machang Ceylonians
Переглядів 6 тис.5 місяців тому
ගින්දර පොඩ්ඩො | Little Fireball Champs | Fireball acrobats | Machang Ceylonians
"මෙඩූසා" බංගලාව | Medusa Bungalow | Travel Lodging | Machang Ceylonians
Переглядів 3815 місяців тому
"මෙඩූසා" බංගලාව | Medusa Bungalow | Travel Lodging | Machang Ceylonians
දහ අට සන්නිය | Daha Ata Sanniya Part 1 | Machang Ceylonians
Переглядів 4,7 тис.6 місяців тому
දහ අට සන්නිය | Daha Ata Sanniya Part 1 | Machang Ceylonians
ගෝල්ෆේස් මනී | The Galle face Mani | Street Foods | Machang Ceylonians
Переглядів 3406 місяців тому
ගෝල්ෆේස් මනී | The Galle face Mani | Street Foods | Machang Ceylonians
මුහුදු කැස්බෑවෝ | Sea Turtles | Sri Lanka Kosgoda | Solo Traveler | Machang Ceylonians
Переглядів 4107 місяців тому
මුහුදු කැස්බෑවෝ | Sea Turtles | Sri Lanka Kosgoda | Solo Traveler | Machang Ceylonians
සර්කස් දිලීප | The Circus Life | Circus Sri Lanka | Dileepa Circus | Machang Ceylonians
Переглядів 10 тис.7 місяців тому
සර්කස් දිලීප | The Circus Life | Circus Sri Lanka | Dileepa Circus | Machang Ceylonians
ලසඳගෙ ආදරේ | The Elephant Whisperers | The Mahout | Machang Ceylonians
Переглядів 289 тис.8 місяців тому
ලසඳගෙ ආදරේ | The Elephant Whisperers | The Mahout | Machang Ceylonians
ජීවන ගිනි කෙළි | Fireworks Makers | Making Fireworks | Fireworks Factory | Machang Ceylonians
Переглядів 6 тис.8 місяців тому
ජීවන ගිනි කෙළි | Fireworks Makers | Making Fireworks | Fireworks Factory | Machang Ceylonians
මැණික් පතලෙ යකඩ ගැහැණිය | The Iron Women in the Gem mine | The Female Gem Miner | Machang Ceylonians
Переглядів 104 тис.9 місяців тому
මැණික් පතලෙ යකඩ ගැහැණිය | The Iron Women in the Gem mine | The Female Gem Miner | Machang Ceylonians
කුරුලු මල්ලි | Bird boy | Hambanthota Birds Park | Machang Ceylonians
Переглядів 4,8 тис.9 місяців тому
කුරුලු මල්ලි | Bird boy | Hambanthota Birds Park | Machang Ceylonians
"කඩදාසි" ප්‍රතිචක්‍රීකරණය ජීවිකාව කරගත් දිරිය තරුණියන් | "Paper" recycling | Machang Ceylonians
Переглядів 3479 місяців тому
"කඩදාසි" ප්‍රතිචක්‍රීකරණය ජීවිකාව කරගත් දිරිය තරුණියන් | "Paper" recycling | Machang Ceylonians
ජපන් ක්‍රමයට ෆ්‍රයිඩ් තෝෆු | Fried Tofu | How to make tofu | Machang Ceylonians
Переглядів 39310 місяців тому
ජපන් ක්‍රමයට ෆ්‍රයිඩ් තෝෆු | Fried Tofu | How to make tofu | Machang Ceylonians
ගිනිබෝල ගුරුන්නාන්සේ | Master of the Fireball Acrobats | Fireball acrobats | Machang Ceylonians
Переглядів 15 тис.10 місяців тому
ගිනිබෝල ගුරුන්නාන්සේ | Master of the Fireball Acrobats | Fireball acrobats | Machang Ceylonians
ජානමය අක්ෂි අන්ධතාව බලපෑ, එකම පවුලේ දිරිය දියණිවරුන්ගේ කතාව | Genetic blindness | Machang Ceylonians
Переглядів 94411 місяців тому
ජානමය අක්ෂි අන්ධතාව බලපෑ, එකම පවුලේ දිරිය දියණිවරුන්ගේ කතාව | Genetic blindness | Machang Ceylonians
Violin Girl මිතිනි අක්කයි හරිනි නංගී | Mithini Dissanayake | Harini Dissanayake | Machang Ceylonians
Переглядів 1,9 тис.Рік тому
Violin Girl මිතිනි අක්කයි හරිනි නංගී | Mithini Dissanayake | Harini Dissanayake | Machang Ceylonians
කයිසෙන් මකී - සූශි රෝල් | Kaisen Maki Sushi Roll | Sushi | Shikisen Colombo | Machang Ceylonians
Переглядів 469Рік тому
කයිසෙන් මකී - සූශි රෝල් | Kaisen Maki Sushi Roll | Sushi | Shikisen Colombo | Machang Ceylonians
කිලෝමීටර 3ක් දිග ඇලක් උදැල්ලෙන් තනිව කැපූ, ගොවි රජා | Barawakumbuke Siyadoris | Machang Ceylonians
Переглядів 1,6 тис.Рік тому
කිලෝමීටර 3ක් දිග ඇලක් උදැල්ලෙන් තනිව කැපූ, ගොවි රජා | Barawakumbuke Siyadoris | Machang Ceylonians
කේක් ව්‍යාපාරයක් නිවසින් පටන්ගන්නේ කෝමද? | How to start Cake Business from Home | Machang Ceylonians
Переглядів 58 тис.Рік тому
කේක් ව්‍යාපාරයක් නිවසින් පටන්ගන්නේ කෝමද? | How to start Cake Business from Home | Machang Ceylonians
රතු පල්ලිය | Al Jamiul Alfar Masjid | Red Mosque Srilanka | Rathu Palliya | Machang Ceylonians
Переглядів 1,8 тис.Рік тому
රතු පල්ලිය | Al Jamiul Alfar Masjid | Red Mosque Srilanka | Rathu Palliya | Machang Ceylonians
"බතික්" ගැන සරලව | How to Create a Batik Design | How to Make a Batik Sinhala | Machang Ceylonians
Переглядів 6 тис.Рік тому
"බතික්" ගැන සරලව | How to Create a Batik Design | How to Make a Batik Sinhala | Machang Ceylonians
රංගනා ආරියදාස මහත්මිය සිය මව පිළිබඳ ආදරණීය මතක ආවර්ජනය | Rangana Ariyadasa | Machang Ceylonians
Переглядів 842Рік тому
රංගනා ආරියදාස මහත්මිය සිය මව පිළිබඳ ආදරණීය මතක ආවර්ජනය | Rangana Ariyadasa | Machang Ceylonians
Pitaratata duk vinda dan aithi cake wah hamanna hathanawa.
Adahasakak thiyanawa. Laba 25 wasara padiyata dayak karana.thanks obathumiyata
මිස් cake කල්තියා ගන්න මොනවා ද දාන්නේ?
Sar mamath asai bathik karanna pata missra karaganna ganne monawada aewa ganne kohinda
පුතාට දෙව් පිහිටයි
බුදු සරනයි කට්ටියටම❤
Muwa genna berida peraherak thiynwo
ඔක දැන් තියෙන්නෙ අපෙ ගමෙ
❤❤❤❤❤❤❤
අපිත් බැලුවා හරිම දක්ශ කෙනෙක් ලොකූ පරිස්සමින් කරන දෙයක් කරන්න ඕන ඉතිනින්🥺❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මනෝජ් මාමා ❤
මේ නංගිගේ අම්බර් එක දෙන්නන පුළුවන්ද
❤
මොනවා ද ඔයබට
බොහොම ස්තූතියි comment එකට 💐
Ibf
බොහොම ස්තූතියි comment එකට 💐
Panthiyak karannako
Panthi,karannadda
බොහොම ස්තූතියි comment එකට 💐
❤
බොහොම ස්තූතියි comment එකට 💐
නියමයි
බොහොම ස්තූතියි comment එකට 💐
My teacher ❤
බොහොම ස්තූතියි comment එකට 💐
❤❤Super. Niyamai malli. Hamadamath lasadawa hodin balaganna. ❤❤
බොහොම ස්තූතියි comment එකට 💐
අනර්ඝ වැඩසටහනක් . අතීතයෙන් පාඩම් ..වර්තමාන යට ,,වටිනාකමක් සහිතව ගෙන එන ,ගිහාන් ඔබට අනේකවාරයක් ස්තුතියි 💐💐 ඔබට ජය 🙏🙏
බොහොම ස්තූතියි මැඩම්. ලොකු දිරිමත් කිරීමක් 🙏
අපූරු වැඩසටහනක්.
බොහොම ස්තූතියි මිස් 🙏
Supiriyak
Thank you malli ✌
Mata penne lasanda sithum bala gannawa
බොහොම ස්තූතියි comment එකට 💐
Harima adaraneeyai! Apuurui! Pute oyata godak pin me wage watina menikak adarayen balagannwata. Lasada menikata pin karala me wage adaraneeya hasthi palakayek labenna. . Siyaluma deviyangen arakshawa leabewa!
බොහොම ස්තූතියි comment එකට 💐
menna waddooo
බොහොම ස්තූතියි comment එකට 💐
ලසද වගේම බානුත් හරි කෝළමක් 😊❤
බොහොම ස්තූතියි comment එකට 💐
Sinigama davi pihitaei
thank you for your comment 💐
❤❤❤
Thank you 🙏
Theruwan saranayi .. නැගණිය obe dahiriyamath ජීවිතය සාර්ථක වේවා !!!
බොහොම ස්තූතියි comment එකට 💐
මතු බුදුවන සත් පත්තිනි මෑණියනි ,,කතරගම දෙවියනේ ,,ගම්බාර දෙවියනි ,,, සිද්ද දෙවුල් දෙවියනේ පිහිට වෙන්න 🙏🙏🙏. නොඅසා සිටින්න එපා 🙏🙏🙏🙏🙏🙏 නොබලා සිටින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏 නොඇසුනා සේ සිටින්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනේ මටත් අසනීපෙන් ඉන්න මගේ මහත්තයට නොයෙක් අයුරින් කරදර කරන ප්‍රියන්ත යන අය සහ ඔහුගේ නෑදෑ හිත මිත්‍ර ආදීන්ට නිසි දඩුවම් ලබා දෙන්න දෙවියනේ .. 🙏🙏🙏 මහත්තයට ගහනවා බනිනවා අවුරුදු ගානක් දුක් විදලා හම්බ කරපු රුපියලේ ඉදලා මංකොල්ල කනවා ..අපේ පවුල් ජීවිතය විනාස කරන්න උත්සාහ කරනවා ,දෙමාපිය සහෝදරයො තරහා කරනවා.අනේ ප්‍රියන්ත යන අයට සහ ඔහුට මේවට වචනයෙන් හරි උදව් කරන හැමෝගෙම කටවල් වහලා සත්‍යයට ඉඩ ලබා දෙන්න දෙවියනෙව් ..මුඛ බහ්දනය කරදෙත්වා... දෙවුල් දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 පිට කන් හෙලන්න එපා නොබලන්න එපා නොඇසුනා සේ සිටින්න එපා මේ අදෝනාවට පිහිට වනු මැනවි. . තුන් වරුවක් තුන් දවසක් සත් වරුවක් සත් දවසක් විසි එක් දවසක් විසිඑක් වරුවක් යන්න මත්තෙන් නිසි දඩුවම් ලබා දෙනු මැනවි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai oyata....
බොහොම ස්තූතියි comment එකට 💐
සුපිරි 👍👍👍👍
බොහොම ස්තූතියි comment එකට 💐
සුපිරි හොඳේ 🎉👍👏
බොහොම ස්තූතියි comment එකට 💐
Saman Devi piten nil menik lebeva ...
බොහොම ස්තූතියි comment එකට 💐
Meyalage number eka hoyala dennako
Class එකක් කරන්න පුලුවන්ද
g by gihan ediriweera fb page eken mr Gihan contact karaganna.
තෙරුවන් සරනයි මැනික
බොහොම ස්තූතියි comment එකට 💐
අනිත් කංඩායම් වලට දෙන පෙරහැරවල් මේ ගොල්ලො ඇවිල්ලා අඩලා අඩලා ඉල්ලනවා 🤭 ඇත්ත කිව්වෙ දන්නො දනිති 😌
ස්තූතියි මේව පෙන්නනවට..Mr Gihan...❤
බොහොම ස්තූතියි Mr Nimal 🙏
අපිත් කරකවනව අපිටත් කණ්ඩායමක් ඉන්නවා හැබැයි ඔය වගෙ ද්ක්ෂ පොඩි කවුරුත් නැ ඇත්තටම මරයි ❤❤❤❤❤❤ මෙකෙන් ඉස්සරහටම යන්න මෙ පොඩි බට්ටට දළදා හමුදුරුවන්ගෙ පිහිටයි❤🎉
බොහොම ස්තූතියි comment එකට 💐
Oyalage circus eka api baluwa hetath eno balanna panapitiyata❤
බොහොම ස්තූතියි comment එකට 💐
theruwansaranay ! ikmanin suwaya labewa!
බොහොම ස්තූතියි comment එකට 💐
Amazing 🖤
Thank you for your comment 💐
🙏🙏🙏
බොහොම ස්තූතියි comment එකට 💐
🙏🙏🙏
බොහොම ස්තූතියි comment එකට 💐
Samandewi pihitai
බොහොම ස්තූතියි comment එකට 💐
ඥානෙ මාමා සම්පත් aiya ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි❤️ ආදරෙයි හැමදාමත්❤️
බොහොම ස්තූතියි comment එකට 💐