- 124
- 38 185
Jeewantha Viraj
Sri Lanka
Приєднався 10 кві 2021
ණය නැති පරපුරක් උදෙසා
2024 al ළමයින්ට මේ මොහොතේ ලබා දෙන පණිවුඩය | Advanced level examination postponed | Jeewantha Viraj
2024 al ළමයින්ට මේ මොහොතේ ලබා දෙන පණිවුඩය | Advanced level examination postponed | Jeewantha Viraj
Переглядів: 8 445
Відео
2024 A/L විභාගය කල් යන නොයන පවුකාර කතාව | Advanced level examination postponed? | Jeewantha Viraj
Переглядів 4,8 тис.9 годин тому
2024 A/L විභාගය කල් යන නොයන පවුකාර කතාව | Advanced level examination postponed? | Jeewantha Viraj
2024 al විදුදැය ප්‍රකාශන ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය | mcq විවරණය | jeewantha viraj
Переглядів 17812 годин тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
ජාතික අධ්‍යාපන ආයතනික ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව(2023 වර්ෂය) | business studies | Jeewantha Viraj
Переглядів 6916 годин тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
ඔයා paper class යන්නෙ ඇයි? | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ
Переглядів 7716 годин тому
ඔයා paper class යන්නෙ ඇයි? | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ
නිෂ්පාදන සංකල්පයයි නිෂ්පාදිත සංකල්පයයි ආයෙ පැටලෙන එකක් නෑ
Переглядів 6914 днів тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
සන්නම මුලසිට සරලව | brand | Marketing | jeewantha viraj | @BSWITHJEEWANTHAVIRAJ
Переглядів 3214 днів тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
පට්ට කාර් එකක් ද? පට්ට ගෙයක් ද? | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ
Переглядів 11521 день тому
පට්ට කාර් එකක් ද? පට්ට ගෙයක් ද? | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ
ඔයත් කොමස් කරද්දි ICT තෝර ගත්ත කෙනෙක්ද? |Jeewantha Viraj | BSWITHJEEWANTHAVIRAJ
Переглядів 4221 день тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
ඇසුරුම්කරණය මුලසිට සරලව | packaging | Marketing | jeewantha viraj | @BSWITHJEEWANTHAVIRAJ
Переглядів 3321 день тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
ව්‍යාපාර පදනම සහ ව්‍යාපාර පරිසරය | jeewantha viraj | business studies | @BSWITHJEEWANTHAVIRAJ
Переглядів 8028 днів тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
2021 A/L Business studies paper discussion | jeewantha viraj | business studies
Переглядів 7228 днів тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #2021 #A/l #business studies #sinhala
පාඩම් කරද්දි ඔයාටත් මේක හිතෙනවද බලන්න | jeewantha viraj | business studies
Переглядів 72Місяць тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
2019 A/L Business studies paper discussion | jeewantha viraj | business studies
Переглядів 67Місяць тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #2019 #A/l #business studies #sinhala
Exam එක දෙවෙනි පාර කරන්න එපා වෙන ලොකුම හේතුව | jeewantha viraj | business studies
Переглядів 74Місяць тому
✅ ව්‍යාපාර අධ්‍යයනය (ණය නැති පරපුරක් උදෙසා ක්‍රියාන්විතය) ගුණාත්මක භාවයකින් යුතුව ✅ සියළුම පාඩම් ✅ සියළුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ✅ වෙනත් මේ සියළු දෑ වෙනුවෙන් වෙන් ව ගුණාත්මක ම youtube නාලිකාව ✅ භක්තියෙන් වැඩ කරන්න සම්බන්ධ වන්න - bs with jeewantha viraj - 076 4465028 #jeewanthaviraj #bswithjeewanthaviraj #albs #al #sinhala
2014 al bs paper discussion | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ | business studies
Переглядів 67Місяць тому
2014 al bs paper discussion | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ | business studies
2014 al bs paper discussion | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ | business studies
Переглядів 123Місяць тому
2014 al bs paper discussion | jeewantha viraj | BSWITHJEEWANTHAVIRAJ | business studies
ABC විශ්ලේෂණ ක්‍රමය | operational management | jeewantha viraj | business studies
Переглядів 25Місяць тому
ABC විශ්ලේෂණ ක්‍රමය | operational management | jeewantha viraj | business studies
Operational Management | මෙහෙයුම් කළමනාකරණය | jeewantha viraj | business studies
Переглядів 44Місяць тому
Operational Management | මෙහෙයුම් කළමනාකරණය | jeewantha viraj | business studies
ඔයා වැඩ කරන්නෙත් කාල සටහනකට ද? | time table for a/l students | jeewantha viraj | business studies
Переглядів 50Місяць тому
ඔයා වැඩ කරන්නෙත් කාල සටහනකට ද? | time table for a/l students | jeewantha viraj | business studies
මෙහෙයුම් කළමනාකරණය | නිෂ්පාදන ක්‍රම | 0-100 - Jeewantha Viraj | business studies
Переглядів 57Місяць тому
මෙහෙයුම් කළමනාකරණය | නිෂ්පාදන ක්‍රම | 0-100 - Jeewantha Viraj | business studies
ආයෝජන කළඹක සිදු වන දේ - Jeewantha Viraj | business studies
Переглядів 25Місяць тому
ආයෝජන කළඹක සිදු වන දේ - Jeewantha Viraj | business studies
2024 AL business studies - Jeewantha Viraj | business studies
Переглядів 43Місяць тому
2024 AL business studies - Jeewantha Viraj | business studies
speed revision කළමනාකරණය හැඳින්වීම පාඩම part 03 2024 al | Jeewantha Viraj | business studies
Переглядів 25Місяць тому
speed revision කළමනාකරණය හැඳින්වීම පාඩම part 03 2024 al | Jeewantha Viraj | business studies
speed revision කළමනාකරණය හැඳින්වීම පාඩම part 02 2024 al | Jeewantha Viraj | business studies
Переглядів 29Місяць тому
speed revision කළමනාකරණය හැඳින්වීම පාඩම part 02 2024 al | Jeewantha Viraj | business studies
speed revision කළමනාකරණය හැඳින්වීම පාඩම part 01 2024 al | Jeewantha Viraj | business studies
Переглядів 21Місяць тому
speed revision කළමනාකරණය හැඳින්වීම පාඩම part 01 2024 al | Jeewantha Viraj | business studies
al bs mcq paper එකට ලකුණු 45 ට වඩා ගන්නෙ කොහොමද? - Jeewantha Viraj | business studies
Переглядів 101Місяць тому
al bs mcq paper එකට ලකුණු 45 ට වඩා ගන්නෙ කොහොමද? - Jeewantha Viraj | business studies
සන්නිවේදනය new model questions - Jeewantha Viraj | business studies
Переглядів 602 місяці тому
සන්නිවේදනය new model questions - Jeewantha Viraj | business studies
රක්ෂණය new model questions - Jeewantha Viraj | business studies
Переглядів 292 місяці тому
රක්ෂණය new model questions - Jeewantha Viraj | business studies
මුදල් හා මූල්‍ය ආයතන new model questions - Jeewantha Viraj | business studies
Переглядів 362 місяці тому
මුදල් හා මූල්‍ය ආයතන new model questions - Jeewantha Viraj | business studies
This time was scheduled time ago. Why you all were silence those days .
Dan nm mata kalakirila inne .
"A/l විභාගය කල් දාන්නෙ නැ බහුතරයක් ඉන්න දුප්පත් ළමයි නෙමෙ අපිට වැදගත් රට යන්න ඉන්න 1% දනපති පවුල්වල ළමයින්ව " එදා විභාග කොමසාරිස් තුමාගෙ කතාවෙ කෙලින්ම නොකිවුවට ඇත්තම අර්ථය,නිදහස් අදයාපනනයක් තියෙන රටක් උනාට මේකද ඇත්තටම නිදහස් අදයාපනයට අනුව සාදාරණය ..?💔🙂
මාලිමාවට තමා දුන්නෙ 🧭💓ඒත් දැන් නම් ටිකක් බයයි...ලමයින්හෙ කේස් එකත් එක්ක කිසිම සානුකම්පිත බවක් නැහැ වගේ...කෙලින් තීරණ ගන්න එක හොදයි නමුත් ඇතැම් දේවල් තියනවා ඇහුන්කම් දිය යුතු.බලයට ආපුහම සමහර දේවල් මග හැරෙනනවා...ඒ නිසා අයෙ ජන්දයක් දෙන්නෙ නැහැ කිසිම පක්ශයකට..කට්ටිය ටිපර් වෙන්න එපා.ඒක මගෙ මතය..👍
මට ඉයේ ඇඩ්මිශන් එක ආවා 🙂 ඒ කියන්නෙ එක්සෑම් කල් යන් නෑ කියන එකනෙ. සාදරනයක් කරන්න අපිට
Anura sir poddk meka gana balanna plz😢
මේ ආණ්ඩුව අපේ විශ්වාසය බින්දා..අපි වෙනුවෙන් කවුරුත් නෑ.. 💔
අනේ කල්දාලා දෙන්නකො අපිට
Postpone AL
A/L exam 😢kal dala apiata niyamitha kalaya denna
Please postpone 😢
අනෙ සර් විඩියෝ දැම්ම කියල එයාල බලන් නැ පුලුවන් නම් සර්ල එකතු වෙල එක්කො ඉහල නිලධාරීන්ට දැනුම් දෙන්න නැත්තම් මාධය සාකච්ඡාවක් කරන්න channel up කරන වීඩියෝ කෑලි දාල වැඩක් නැ සර් හරි විසදුමක් දෙන් නැතුව බොරුවට ලමයි ඇවිස්සෙනව විතරයි පව් ලමයි
අනුර කුමාර දිසානායක සහෝදරයා! ඉතාමත් හොඳ නායකයෙක් කියලා අපි චන්දෙ දුන්නා.එහෙත් මේ ළමයින්ට වෙන අසාධාරණය ඔහුටවත් පේන්නේ නැත්නම් ඒ නායකයා ජනතාව වෙනුවෙන් ඉන්නවා කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද?? 😢 අඩුම මේ ගැන මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒකට විසඳුමක් ලබා දෙන්න බැරි ඇයි??? මහජනතාව එක්ක දුක අහන්න මහජනතාවගේ අදහස් අහන්න ලෑස්ති වෙලා ඉන්නවා කිව්වා නායකයා අද ඇයි ළමයිගේ දුක අහන්නේ නැත්තේ?????
please postpond 2024 A/L exam..
අපි npp එකට පලවෙනි චන්දෙම දුන්නා ඒත් ඔයාලා අපිට මෙහ්ම කරනවා නම් අපිට කොහොමද ඔයාල ගැන විශ්වාස යක් එන්නෙ
අපි npp එකට පලවෙනි චන්දෙම දුන්නා ඒත් ඔයාලා අපිට මෙහ්ම කරනවා නම් අපිට කොහොමද ඔයාල ගැන විශ්වාස යක් එන්නෙ
z-score ek adu kr kiyl sadaranayak wenne n sir . nov 25 exam tibbot 1sh shy and other shy aya inne danum mattam dekaka
මැරෙන්න හිතෙනවා අප්පා 🥺😣
‼ Attention All and Like My Comment ‼ මන් මේ කියන්න යන දේ ටයිප් කරන්නෙ දෙවෙනි පාරට . කලින් මන් මේ වගේම එකක් ටයිප් කරා . ඒක ටයිප් කරන්න විනාඩි 45ක් විතර ගියා . අන්තිමට ඒ කමෙන්ට් එක දාන්න උනෙ නෑ . හේතුව මේක කියෝගෙන යද්දි තේරෙයි . මේ කමෙන්ට් එක දිග වැඩි හින්දා කොටස් 6කට දානවා ඊයෙ අපි ජනාදිපති ආපු සටන කියන සිරසෙ ගිය වැඩසටහනට පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන්ම ලයිව් චැට් එකට කමෙන්ට් දැම්මා . පැය තුනකට ආසන්න කාලයක් කමෙන්ට් දැම්මෙ අමුතු අමාරුවකට නෙවේ . ඒ පැය 3න්වත් දවස් 30ක් ගන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන් ද බලන්න . නමුත් සිරසෙ එකෙක්වත් ඒ ප්‍රශ්නෙ ජනාදිපතිතුමාට යොමු කලේ නෑ . සිරසෙ උන් මේ ප්‍රශ්නෙ දැක්කෙ නෑ කියන්න කාටවත්ම බෑ . පටන් ගත්ත වෙලාවෙ ඉදන් ලයිව් චැට් එකේ ඒලෙවල් ගැන අහන එක විතරමයි කතා උනේ . අනික සිරසෙන්ම තමයි කියලා තිබ්බෙ අපිට අපේ සටන ලයිව් එකට කමෙන්ට් දාන්න කියලා ( මට ආරංචි වෙච්ච විදිහට) . කමෙන්ට් ගොඩක් තිබ්බොත් ජනාදිපතිතුමාට ඒ ප්‍රශ්නෙ යොමු කරනවා කියලා . අපි සිරස විශ්වාස කරලා අපේ වැඩ පාඩු කරගෙන ගිහින් කමෙන්ට් දැම්මට අන්තිමට අපිට උනේ සිරසෙ අම්මලා තාත්තලා මතක් කරගෙන නිදාගන්න තමයි . හැම එකාම හැම දේම කරන්නෙ සල්ලි වෙනුවෙන් . සිරස ඊයෙ අපේ කාලය කාලාදාල , වීව්ස් හිගාකන්න එන්න කියලා තියෙන්නෙ . උන් හිතාගෙන ඉන්නෙ අපි මෙ ගැට්ට කහනවට කමෙන්ට් කරනව කියලා වෙන්න ඇති . ඊයෙ ලයිව් එකේ පැය 1.30ක් විතර යද්දි සබ්ස්ක්‍රබර්ස්ලට විතරක් මැසේජ් කරන්න පුලුවන් වෙන්න හැදුවා සබ් හිගා කන්න . ඊට පස්සෙ චැට් එකේ ස්ලෝ මෝඩ් එක ඔන් කරා . ඉතින් සිරසෙ උන් මේ ප්‍රශ්නෙ දැක්කෙ නෑ කියලා විශ්වාස කරන තව උන් ඉන්නව ද . උන්ට ඕනි වීව්ස් , සබ් විතරයි , මාද්‍යක් විදිහට ලමයින්ගෙ ප්‍රශ්න කතා කරේ නෑ උන් . මට නම් ජනාදිපතිතුමාගෙ වැරැද්දක් පේන්නෙ නෑ . ප්‍රශ්නෙ අහන්නෙ නැතුව එයා මොකට ද උත්තර දෙන්නෙ . කලින්ම මේ ප්‍රශ්නෙ අහන්න එපා කියලා කතා වෙලා ආව ද , නැත්තම් මේක රෙකෝඩින් එකක් ද කියලා මම දන්නෙ නෑ . කොහොමහරි සිරස , මාද්‍යක් විදිහට ඒ ප්‍රශ්න අහපු නැති එක අපි තරයේ හෙලා දකිනවා . පිලිකුල් කරනවා . තව ඊයෙ අන්තිම මොහොතෙ චැට් එකට ඇවිල්ලා විබාගෙ කල් දාන්න එපා කිඋව උන්ගෙන් 90%ක් විබාගෙ කරන උන්වත් නෙවෙයි . කමෙන්ට් කියෙවුවහම තේරෙනව . නිසි අද්‍යාපනයක් නැති ඒලෙවල්වත් පාස් නැති උන් ඇවිල්ල කමෙන්ට් දාදා චැට් එකේ නලියනවා . ඒලෙවල් පාස් උන්නම් ඔහොම චැට් වලට ඇවිල්ල වැලලෙන්නෙ නෑ . උන්ට වෙන වැඩ නැතුවයෑ
මේ දවස් වල සිලබස් කේස් පන්ති වල තියෙන හින්දා බහුතරයක් සර්ලා කරන්නෙ කලින් රෙකෝඩ් කරපු වීඩියෝ දාන එක . සර්ලා 'අපිනම් සිලබස් කවර් කරා' කියලා අත පිහදගත්තට එච්චට වීඩියෝ ගොඩක් අපිට බලන්න අමාරුයි . මන් දැන් දවසට පැය 15ක් වගේ වීඩියෝ විතරක් බලනවා . තව දවස් 5ක් විතර යද්දි මේවා බලලා ඉවර කරන්න පුලුවන් වෙයි . ඒ උනාට පෙපර් කරලා ප්‍රැක්ටිස් කරන්නවත් වෙලාවක් තියෙනව ද . අපි හැමෝම දන්නවනෙ කපුටො වගේ පාඩම් කරපු තියරි වලින් විතරක් ඒලෙවල් ප්‍රශ්න අහන්නෙ නෑ කියලා . ඒක හින්දා අපිට ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්නවත් කාලයක් ඕනි . සමහරු කියනව මෙච්චර කල් වැඩ කපු නැති උබලට තව මාසයක් දුන්නත් වැඩ කරන්නෙ නැහ්ලු . අපි මේ මාසෙ ඉල්ලන්නෙ මුල ඉදන් සිලබස් කවර් කරගන්න පරමාර්තයෙන් නෙවෙයි . දැනට මෙ බලන වීඩියෝ ටික බලලා පාස්ට් පේපර් කරලා ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක තමයි මේ වෙලාව ඉල්ලන්නෙ
අපි ඉල්ලන්නෙ ලැබිය යුතු කාලයෙන් කොටසක් මිසක් ඔක්කොමත් නෙවෙයි .ඒක දෙන්න බෑ කියන්න එපා . විබාගෙ නොවැම්බර් 25 තිබ්බොත් 1 ශයි එකේ සහ අනිත් ශයි වල අය අතර අද්‍යාපනික මට්ටම් වල අසමතුලිතතාවයක් ඇති වෙනවා. එහෙම වෙලාවක විබාගෙ තිබ්බ කියන්නෙ 1ශයි එකේ අයව කිසි ගින්නක් නැතුවම අනිත් ශයි වල උන්ට පාස් කරගෙන යන්න පුලුවන් . අපිට ලැබෙන්න ඕනි කාලය ලැබුනෙ නැති උනහම ඒගොල්ලො එක්ක තරග කරන්න බෑ . තව කට්ටිය කියනවා කැම්පස් ගන්න කඩයිම් ලකුනු අඩු කරලා අපිට සාදාරනයක් කරයි කියලා . ලබ්බ තමා ඉතින් . කඩයිම් ලකුනු අඩු කරා කියලා 2ශයි 3ශයි උන්ගෙ ලකුනු අඩු වෙන්නෙ නෑනෙ . කැම්පස් වලට ගන්න ගානක් ඉන්නව . ඉතින් කිසිගේමක් නැතුව නිකන් ඔහේ ලියලත් 2ශයි 3ශයි උන් විබාගෙ ලියලා ගොඩ යයි . රෙද්දෙ රෙවීගෙන වැඩකරපු අපිට සරිලන කාලෙ දුන්නෙ නැතොත් අපේ අද්‍යාපන මට්ටම සාපෙක්සව අඩු හින්දා කැම්පස් යන්න වෙන්නෙ නෑ බහුතරයකට
චන්ද වගේ රටට වැදගත් දෙයක් යද්දි ටීවි එක බලන්නෙ නැතුව මට ඉන්න බෑ . මොක ද අපිත් ආසයි අපි දුන්න අය දිනන්වා දකින්න . මම මාලිමාවට චන්දෙ දුන්නෙ ආපු රැල්ල හින්දා නෙවෙයි . ඒලෙවල් කරන ගොඩක් අය මේ ප්‍රශ්නෙ දැන් දේශපාලනීකරනය කරගෙන මාලිමාවට බැනගන්නවා . අනිත් පක්ශ වල උනුත් මැද්දට පැනලා මෙ ලමයින්ව අවුස්සනවා . හොදට මතක තියාගන්න මේ විබාගෙ කෙසේ වෙතත් රට ගොඩ දාන්න පුලුවන් එකම කට්ටිය ඉන්නෙ මාලිමාවෙ විතරයි . උබලා මේ විබාගෙ හින්දා ආයිත් හොරු ටික පාර්ලිමේතු යවන්න හදන්න එපා . විබාගෙ හින්ද රටටම කෙල වෙයි කලින් හොරු ටිකම ආයිත් පාරිලිමේන්තුවට ගියොත් . හැබැයි ජනාදිපතිතුමනි මන් කාරුනුකව ඉල්ලනවා අපිට මාසයක කාලයක් ලාබාදෙන්න කියලා . මේ මැතිවරනයි ජනාදිපතිවරයි හින්දත් අපේ දවස් ටික ටික අඩු වෙනව සහ උනා කියන එකත් මතක තියාගන්න . ඒවටත් සාදාරයක් කරලා මාසයක් ලබාදෙන්න
තව කට්ටියක් කියනවා විබාගෙ කල් දැම්මොත් ලමයින්ගෙ ජීවිතේ පස්සට යනවලු . ඕවට තමා කුනුහරප මතක් වෙන්නෙ . කැම්පස් යන්න බැරි උනහම තව අවුරුද්දක් වැඩ කරන්න ඕනි අපිනෙ . අපිට සල්ලි වියදම් කරන්න අපෙ ගෙවල් වලට ලොකුවට සල්ලි නෑ . මම නම් සාමාන්‍ය පවුලක ලමයෙක් . අවුරුදු 19ක් තිස්සෙ ගෙදර අයට වදයක් වීගෙන හිටියා ඇති . මටත් ඕනි ඒලෙවල් පාස් වෙලා ඒ දෙන්නට හොදින් සලකන්න . අපි හැමෝම දන්නවා අපේ අම්මයි තාත්තයි දැන් වයසයි . අමාරුවෙන් උනත් පිලිගන්න ඕනි එයාලා කවද හරි අපිව දාලා යනවා . මගෙ තියෙන හීනෙ ඒගොල්ලො යන්න කලින් එගොල්ලන්ට කරගන්න බැරි වෙච්ච හැම හීනයක්ම හැබෑ කරලා දෙන එක . මේ විබාගෙ කල් දැම්මෙ නැතොත් අපි වගේ ලමයි ගොඩකගෙ ඔය කියන නිදහස් අද්‍යාපනයේ තටු කපලා දැම්මා වෙනවා. පවුද්‍ගලික අද්‍යාපන ආයතන වලින් ඉගෙන ගන්න උනුයි රට යන්න බලාගෙන ඉන්න උනුයි හින්දා අපේ ජීවත විනාස කරන්න එපා කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා . මාසයක් කල් දැම්මා කියල වයසට යන ගොන් කතා අදින් පස්සෙ මේක කියවන් එකෙක්වත් කියන්න එපා . අප්පිරියයි . කොරෝනා හින්දා වෙච්ච මේ විබාග පස්සට යැම හරි ගස්සන්න ඕනි නම් ඒකට වෙනම වැඩපිලිවෙලක් කරගන්න අපේ ඉගෙන ගන්න තියෙන මාසෙ අපිට දීලා . ඕලෙවල් උන්ගෙ රිසාල්ට් කලින් දීලා උන්ට කලින්ම ඒලෙවල් පටන් ගන්න පුලුවන් . නැත්තම් ඉක්මනට රිසාල්ට් දෙන්න පුලුවන් . ඔය වගේ මම නොදකින තව කරන්න දේවල් ඕනි තරම් ඇති
තව මන් කලින් කිවුවා වගෙ මම මේ දවස් වල පැය 15ක් වීඩියෝ බලනවනෙ . කරුමෙ කියන්නෙ කලින් යන්නෙ නැති කරන්ට් මේ ලගදි ඉදන් යනවා . හැමදාම නෙවෙයි . පැයක් විතර කරන්ට් එක නෑ සමහර දවස් වලට . මේ දවස් වල පැයක් කියන්නෙ මොනවගේ කාලයක් ද කියලා ඕනි එකක්ට තේරෙනවනෙ . විදුලිය කප්පාදු කරන එක කරන්නෙ ඒගොල්ලන්ගෙ මොකක් හරි රෙපෙයාර් හරි මොකක් හරි හින්දනෙ . ඉතින් ඒව නවත්තන්න බෑ කියලා මම දන්නවා . ඉතින් කරන්න පුලුවන් දේ මොකක් ද . විබාගෙ කල් දාන එක නෙවෙයි ද . ඕව සුලු සුලු දේවල් වගේ පෙනුනට පැයක් ලයිට් ගියොත් "අනේ මට මේ ටික අද ඉවර කරගන්න බැරි වෙනවනෙ . විබාගෙට තව ටික දවසයි තියෙන්නෙ" කියලා හිතද්දි ස්ට්‍රෙස් වෙනවා . ඊට පාස්සෙ එදා දවසම හරියට වැඩක් කරගන්න බෑ . ඔක්කොටම හේතුව විබාගෙ කල් නොයැවීම . කරුනාකරලා මේක ගැන සලකා බලලා විබාගෙ මාසෙකින් කල් යවන්න . ආ . මන් මේ කමෙන්ට් එක දෙපාරක් ටයිප් කරා කිවුවා නේද පටන් ගද්දිම . මන් මේ වගේම ලොකු මැසේජ් එකක් ටයිප් කරලා ඒකෙ තියෙන හරි වැරදි චෙක් කරන ගමන් හිටියෙ . කරන්ට් එක ගියා . දැන් ටිකකට කලින් ආවෙ . පීසි එක ඔෆ් උනා . ටයිප් කරපු එකත් ලෙෆ්ට් උනා . ඉතින් , කරුමෙ තමා . මන් මේ කමෙන්ට් එක දාන්නම ඕනි හින්දා දැන් පැය 2ක් විනාස කරගත්තා . මට සතුටක් ලැබෙන්නෙ ඒ විනාස කරගත්ත පැය 2යි ඊයෙ සටනෙ පැය 3නෙයි ප්‍රතිපලයක් විදිහට විබාගෙ දවස් 30කින් කල් ගියොත් තමයි 🙂
අනිවාර්යයෙන්ම එක්සෑම් එක කල් දාන්න ඕන
අනේ අපිට නියමිත කාලය ලබා දෙන්න🙏😢
Al kal dan oni😢😢 e unata admission awa
Modaya anith subject walata garahanne nathuwa thaman karana de hariyata karapan
Thamuse danna redda thamai lankawe comz wlin 1 weniyth ict kre 😂😂😂
වැඩිපුර නෙවෙයි මාසයක් කල් දාන්න
අනේ කල් දාන්න උදවු කරන්නකො sir😭😭😭api asrn wel inne😭😭😭
please postpone the A/l 😢😢
Ane sir apita udaw karannko .😢
Mekata wisadumak ganna wenne lamaintama thamai. Sirla witharak uthsaha karata wedak ne
අධ්‍යාපන ඇමතිතුමීයනි, කරුණාකර උ. පෙළ විභාගය කල් දාන්න පියවර ගන්න. 2024 විභාගය ලියන දරුවන්ට විභාගයට සූදානම් වීමට මාසයක්වත් කල් දෙන්න. ඉදිරියදී මේ ප්‍රශ්නය උදා නොවීමට නම් එතරම් සංකීර්ණ නොවන O/L exam එක දෙසැම්බර් මාසයට ගේන්න .
අනේ අපිට එක මාසයක් වත් ඕනි 😢😢😢ඇයි කාටවත් තේරුම් ගන්න බැරි අපිව.අනේ syllabus කවර් කරනකන්වත් 😭😭😭😭
Please postponed the A/L exam 🙏
A/L kala danna apata සාධාරණ කාලයක් ලබා දෙන්න
Aneeee apita apeee kaalaya labaaa denna ❤
අනේ එක්සෑම් කල් දාලා දෙන්න සර් ප්ලීස් මොකක් හරි කරන්නකො එකතු වෙලා අපි ලොකු පීඩනේක ඉන්නෙ 😢
Sir man dhanna ai kiyala dhan padam karana ewath mathaka nathi wena gathiyak thiyenawa kochchara oluwa hadhagana padam karanna gaththath
A/L වලට සාධාරණ කාලයක් ලබාදෙන්න
විභාගේ කල් යන එකට ඇඩ්මිෂන් බලපානවද. සමහර ඉස්කෝලවලට ඇඩ්මිෂන් ඇවිල්ලා.
අනේ දැන්වත් ලමයි,ගුරුවරු මෙච්චර කියද්දිවත් ඒලෙවල් කල්දාන්න 🙏 අදාල දින ලමයිට ලබාදෙන්න
අපිට ආයිමත් පාරක් විභාගය කරන්න තරම් හැකියාවක්, පසුබිමක් නෑ
අනේ කරුණාකරලා අපිට නියමිත කාලය ලබා දෙන්න. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ මේ වෙලාවේ
extra class දාගෙන පන්ති කරනවා.self stydy කරන්න වේලාවක් නැහැ.
Apita niyamitha kalaya laba denna 😢
Please postpone 2024 AL
Please Postpone a/l exam 2024
Ane vibage kal danne nadda, ai api inna pidanaya therum ganna bari😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
pls postpone AL exam අපි වැඩ නොකරපු ළමයි නෙමෙයි; වැඩ කරපු ළමයි... අන්තිම පාඩම් ටික කරගෙන, past papers ටික කරලා ප්‍රශ්නවලට හුරු වෙන්න තව මාසයක කාලයක්වත් ලබාදෙන්න. ඒ හොඳටම ඇති. 🥺🙏 අපි ඉල්ලන්නෙ වැඩිපුර කාලයක් නෙමෙයි. අපිට ලැබිය යුතු කාලයෙන් මාසයක් විතරයි. 2024 A/l කරන සිසුන්ට සිදුවෙලා තියෙන අසාධාරණය පිළිබඳව සලකලා අපිට මාසයක කාලයක් ලබාදෙන්න.🙏 #postpone2024ALexam
Please postponed the a l exam 🛑 ai me anduwanam epa..api Gena aduma gane wachanayak katha krn nh
#postpone2024al
Ei mehema balayalath niladarinta mee jiwithee thiranaya karana kadayima sadaranawa pawathwanna bari..