- 95
- 842 739
IWUM PIHUM KALAWA
Sri Lanka
Приєднався 20 гру 2020
උදේට හා රාත්‍රී ආහාරයට ලෙයර් පරාට එකක් හදමු |😋Layer Parata😋| IWUM PIHUM KALAWA
#LayerParata #Parata #iwumpihumkalawa
උදේට හා රාත්‍රී ආහාරයට ලෙයර් පරාට එකක් හදමු |😋Layer Parata😋| IWUM PIHUM KALAWA
අවශ්‍ය ද්‍රව්‍ය :-
පාම් පිටි 275g
ඊට්ස් තේ හැදි 1
ලුණු තේ හැදි 1
මද උණුසුම් වතුර
මාගරින්
අවශ්‍යනම් චීස් ටිකක්
Thanks For Watching...
උදේට හා රාත්‍රී ආහාරයට ලෙයර් පරාට එකක් හදමු |😋Layer Parata😋| IWUM PIHUM KALAWA
අවශ්‍ය ද්‍රව්‍ය :-
පාම් පිටි 275g
ඊට්ස් තේ හැදි 1
ලුණු තේ හැදි 1
මද උණුසුම් වතුර
මාගරින්
අවශ්‍යනම් චීස් ටිකක්
Thanks For Watching...
Переглядів: 478
Відео
ලේසියෙන්ම රෝස් පාන් ගෙදර දී හදාගමු. |IWUM PIHUM KALAWA
Переглядів 1812 роки тому
#RosPan #sinhalarecipes #iwumpihumkalawa ලේසියෙන්ම රෝස් පාන් ගෙදර දී හදාගමු. |IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- පාන් පිටි 600g ඊස්ට් තේ හැදි 1/4 සීනි තේ හැදි 2 ලුණු තේ හැදි 1 සුදු පොල්තෙල් තේ හැදි 2
අර්සස් රෝග ඇතුළු ලෙඩ රෝග ගණනාවකට ගුණදායක මැල්ලුම|IWUM PIHUM KALAWA
Переглядів 34 тис.2 роки тому
#KuppameniyaMalluma #Mallum #iwumpihumkalawa අර්සස් රෝග ඇතුළු ලෙඩ රෝග ගණනාවකට ගුණදායක මැල්ලුම|IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- කුප්පමේනිය කොල සිහින්ව ගාගත් පොල් අමු මිරිස් රතු ලූනු සුදු ලූනු ලුණු කුඩු තේ හැදි 1/2 කහ කුඩු තේ හැදි 1/4 අබ කුඩු තේ හැදි 1/2 Thanks For Watching....
රසවත් වැටකොළු කරියක් හරියට හදමු | IWUM PIHUM KALAWA
Переглядів 2212 роки тому
#WatakoluKariya #iwumpihumkalawa #sinhalarecipes රසවත් වැටකොළු කරියක් හරියට හදමු | IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- ලා වැටකොළු රතු ලූනු සුදු ලූනු කරපින්ච අමුමිරිස් කුරුදු ලුණු කුඩු කහ කුඩු තුනපහ කුඩු උළු හාල් පොල් කිරි 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰.....
පොඩි බඩගින්නට සුපිරි කෑමක්😋 | IWUM PIHUM KALAWA
Переглядів 6952 роки тому
#KamaRecipy #IwumPihumKalawa පොඩි බඩගින්නට සුපිරි කෑමක්😋 | IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය :- පාම් පිටි 250g ෆ්‍රෙෂ් මිල්ක් 300ml සුදු ලූනු රතු ලූනු කරපින්චා රතු හා කහ බෙල්පෙපස් ඊට්ස් තේ හැදි 1 සීනි තේ හැදි1 බිත්තර 1 ලුණු කුඩු තේ හැදි 1 පොල් තෙල් Thanks For Watching....
Pizza Hut එකේ වගේම රසට ගෙදරදී පීට්සා හදමු |😋Pizza😋| IWUM PIHUM KALAWA
Переглядів 1962 роки тому
#ChickenPizza #Pizza #IwumPihumKalawa Pizza Hut එකේ වගේම රසට ගෙදරදී පීට්සා හදමු |😋Pizza😋| IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- පාම් පිටි 250𝓰 ඊට්ස් තේ හැදි 1 සීනි තේ හැදි 1 මද රස්නෙ වතුර තක්කාලි සෝස් බැදගත් චිකන් සොසේජස් බී ලූනු තක්කාලි රතු හා කහ බෙල්පෙපර්ස් මොසරැල්ල චීස් ඔරිගානෝ ලුණු කුඩු බිත්තර 1 බටර් 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰....
කොන්ඩ කඩල වලින් වඩේ හදමු |😋Pea Wade😋| IWUM PIHUM KALAWA
Переглядів 2372 роки тому
#PeaWade #Wade #IwumPihumKalawa කොන්ඩ කඩල වලින් වඩේ හදමු |😋Pea Wade😋| IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය :- කඩල 250g රතු ලූනු සුදු ලූනු අමු මිරිස් කරපින්චා ලුණු කුඩු කෑලි මිරිස් පොල් තෙල් 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰.....
පුස් අල්ලන්නේ නැතිව නිවැරදිව කෑලි මිරිස් හදමු |🔥Chillie pieces🔥| IWUM PIHUM KALAWA
Переглядів 7322 роки тому
#ChilliePieces #KeliMiris #IwumPihumKalawa පුස් අල්ලන්නේ නැතිව නිවැරදිව කෑලි මිරිස් හදමු |🔥Chillie pieces🔥| IWUM PIHUM KALAWA THANKS FOR WATCHING.....
අබ කුඩුටික නිවැරදිව ගෙදරදි හදාගමු |😋Aba kudu😋|IWUM PIHUM KALAWA
Переглядів 3 тис.2 роки тому
#AbaKudu #Kulubadu #IwumPihumKalawa අබ කුඩුටික නිවැරදිව ගෙදරදි හදාගමු |😋Aba kudu😋|IWUM PIHUM KALAWA THANKS FOR WATCHING.....
අළුත්ම ක්‍රමේකට තුන පහ කුඩු එක හදමු |😋Tunapaha Kudu😋| IWUM PIHUM KALAWA
Переглядів 8822 роки тому
#TunapahaKudu #Kulubadu #IwumPihumKalawa අළුත්ම ක්‍රමේකට තුන පහ කුඩු එක හදමු |😋Tunapaha Kudu😋| IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- කොත්තමල්ලි 100g මා දුරු 50g ස දුරු 50g මුං ඇට 50g කුරුදු එනසාල් රම්පෙ කරපිංචා 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰.....
කහ තම්බලා අරන් කහ කුඩු හදන ලේසිම ක්‍රමය |😋Turmeric Powder😋| IWUM PIHUM KALAWA
Переглядів 2,3 тис.2 роки тому
#KahaKudu #TurmericPowder #IwumPihumKalawa කහ තම්බලා අරන් කහ කුඩු හදන ලේසිම ක්‍රමය |😋Turmeric Powder😋| IWUM PIHUM KALAWA Thanks For Watching...
කොහොමද ගෝවා වලට බිත්තර දාලා හැදුවම |😋Gowa Curry😋|IWUM PIHUM KALAWA
Переглядів 4072 роки тому
#GowaCurry #CurryRecipy #IwumPihumKalawa කොහොමද ගෝවා වලට බිත්තර දාලා හැදුවම |😋Gowa Curry😋|IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- ගෝවා ගෙඩියක් බිත්තර 2 අමු මිරිස් බී ලූනු කරපිංචා කෑලි මිරිස් තේ හැදි 2 කහ කුඩු තේ හැදි 1/2 ලුණු කුඩු තේ හැදි 3/4 තුනපහකුඩු තේ හැදි 1/2 උළුහාල් තේ හැදි 1/8 අබ කුඩු තේ හැදි 1/2 පොල් තෙල් 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰....
කෙසෙල් මුව මෙහෙම හැදුවොත් වෙනත් මාළු ව්‍යාංජණ ඕනෙම නෑ | IWUM PIHUM KALAWA
Переглядів 5612 роки тому
#KeselmuwaMallum #KeselmuwaCurry #IwumPihumKalawa කෙසෙල් මුව මෙහෙම හැදුවොත් වෙනත් මාළු ව්‍යාංජණ ඕනෙම නෑ | IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- කෙසෙල් මුව කරවල කොස් ඇට අමු මිරිස් බී ලූනු සුදු ලූනු කරපින්චා තක්කාලි ලුණු කුඩු තේ හැදි1/2 කෑලි මිරිස් තේ හැදි 1 1/2 අබ කුඩු තේ හැදි 1/2 කහ කුඩු තේ හැදි 1/2 තුනපහ කුඩු තේ හැදි 1/2 උළුහාල් තේ හැදි 1/8 පොල් තෙල් 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰....
පොල් නැතිව රසට රොටී කමු |😋Naan Rotti😋| IWUM PIHUM KALAWA
Переглядів 2242 роки тому
#Rotti #ItsRotti #IwumPihumKalawa පොල් නැතිව රසට රොටී කමු |😋Naan Rotti😋| IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- පාම් පිටි 300g ඊට්ස් තේ හැදි 1 සීනි තේ හැදි 1 ලුණු කුඩු තේ හැදි 3/4 ෆ්‍රෙශ් මිල්ක් 25ml පොල් තෙල් 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰.....
කඩල කරත්තේ වගේම රසට වඩේ හදමු.|😋Dhal Wade😋| IWUM PIHUM KALAWA
Переглядів 1832 роки тому
#Wade #DhalWade #IwumPihumKalawa කඩල කරත්තෙ වගේම රසට වඩේ හදමු.|😋Dhal Wade😋| IWUM PIHUM KALAWA අවශ්‍ය ද්‍රව්‍ය:- වට්ටානා පරිප්පු 250g බී ලූනු ගෙඩි 1 අමු මිරිස් සුදු ලූනු කරපිංචා වියලි මිරිස් කරල් කිහිපයක් ලුණු කුඩු කෝන් ෆ්ලවර්(අවශ්‍යම නොවේ) පොල් තෙල් 𝓣𝓱𝓪𝓷𝓴𝓼 𝓕𝓸𝓻 𝓦𝓪𝓽𝓬𝓱𝓲𝓷𝓰.....
උළුදු වඩේ මේ විදියට හදලා බලමු |😋Uludu Wade😋|IWUM PIHUM KALAWA
Переглядів 1 тис.2 роки тому
උළුදු වඩේ මේ විදියට හදලා බලමු |😋Uludu Wade😋|IWUM PIHUM KALAWA
ලෙඩ රෝග ගණනාවකටම ඉතාමත් වටිනා මැල්ලුමක් | IWUM PIHUM KALAWA
Переглядів 2632 роки тому
ලෙඩ රෝග ගණනාවකටම ඉතාමත් වටිනා මැල්ලුමක් | IWUM PIHUM KALAWA
තුන්වේල බත් කන්න බැරිනම් මේ විදියට පාන් හදල කමු |😋Pan Omlet😋| IWUM PIHUM KALAWA
Переглядів 2102 роки тому
තුන්වේල බත් කන්න බැරිනම් මේ විදියට පාන් හදල කමු |😋Pan Omlet😋| IWUM PIHUM KALAWA
රෙස්ටූරන්ට් වල හදන චිකන් ඩෙවල් එක ඒ රසයටම ගෙදරදීම හදමු |😋Chicken Dewal😋|IWUM PIHUM KALAWA
Переглядів 1682 роки тому
රෙස්ටූරන්ට් වල හදන චිකන් ඩෙවල් එක ඒ රසයටම ගෙදරදීම හදමු |😋Chicken Dewal😋|IWUM PIHUM KALAWA
ඔයාගෙත් අක්මාවේ තෙල් ද? එහෙනම් හොදම විසදුම මෙන්න |IWUM PIHUM KALAWA
Переглядів 1,2 тис.2 роки тому
ඔයාගෙත් අක්මාවේ තෙල් ද? එහෙනම් හොදම විසදුම මෙන්න |IWUM PIHUM KALAWA
දරුවගේ කෑමවේල මේ විදියට හදලා දෙන්න.බඩ පිරෙන්න බත් කන හැටි බලන්න | IWUM PIHUM KALAWA
Переглядів 1572 роки тому
දරුවගේ කෑමවේල මේ විදියට හදලා දෙන්න.බඩ පිරෙන්න බත් කන හැටි බලන්න | IWUM PIHUM KALAWA
කිරි කොස් ව්‍යාංජනය හදන්න මේ තරම් ලේසිද? |😋Jack Fruit Curry😋| IWUM PIHUM KALAWA
Переглядів 2882 роки тому
කිරි කොස් ව්‍යාංජනය හදන්න මේ තරම් ලේසිද? |😋Jack Fruit Curry😋| IWUM PIHUM KALAWA
වේලාගත් බිලිං වලින් රසවත් ව්‍යාංජනයක් හදමු | How to make a😋Bilin Curry😋| IWUM PIHUM KALAWA
Переглядів 8922 роки тому
වේලාගත් බිලිං වලින් රසවත් ව්‍යාංජනයක් හදමු | How to make a😋Bilin Curry😋| IWUM PIHUM KALAWA
අයිසින් කරා වගේ අලංකාරවත් ලේයර් කේක් එකක් හදමු | 😋Layer cake 😋| Iwum Pihum Kalawa
Переглядів 2262 роки тому
අයිසින් කරා වගේ අලංකාරවත් ලේයර් කේක් එකක් හදමු | 😋Layer cake 😋| Iwum Pihum Kalawa
කිරි පිටි නැතිව ඉතාමත් රසවත් කිරි තේ එකක් හදමු |😋Milk Tea😋 | IWUM PIHUM KALAWA
Переглядів 3152 роки тому
කිරි පිටි නැතිව ඉතාමත් රසවත් කිරි තේ එකක් හදමු |😋Milk Tea😋 | IWUM PIHUM KALAWA
බිත්තර රෝල්ස් රසවත් ලෙසට ගෙදරදී මෙහෙම හදමු |😋Egg Rolls😋| IWUM PIHUM KALAWA
Переглядів 1922 роки тому
බිත්තර රෝල්ස් රසවත් ලෙසට ගෙදරදී මෙහෙම හදමු |😋Egg Rolls😋| IWUM PIHUM KALAWA
අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තක්කාලි සෝස් ගෙදරදීම හදාගමු |😋Tomato Souse😋| IWUM PIHUM KALAWA
Переглядів 1862 роки тому
අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තක්කාලි සෝස් ගෙදරදීම හදාගමු |😋Tomato Souse😋| IWUM PIHUM KALAWA
රසවත් ස්වීස් රෝල් එකක් මෙහෙම හදමු | 😋Swiss roll😋| IWUM PIUM KALAWA
Переглядів 1252 роки тому
රසවත් ස්වීස් රෝල් එකක් මෙහෙම හදමු | 😋Swiss roll😋| IWUM PIUM KALAWA
බිත්තර කට්ලට් ඉතාමත් රසවත් ලෙසට මෙහෙම හදමුද |😋Egg Cutlets😋 | IWUM PIHUM KALAWA
Переглядів 3052 роки тому
බිත්තර කට්ලට් ඉතාමත් රසවත් ලෙසට මෙහෙම හදමුද |😋Egg Cutlets😋 | IWUM PIHUM KALAWA
සොසේජස් බන් මෙහෙම හදමු | Sausages bun 😋😋😋| IWUM PIHUM KALAWA
Переглядів 1673 роки тому
සොසේජස් බන් මෙහෙම හදමු | Sausages bun 😋😋😋| IWUM PIHUM KALAWA
සෙසිමි ඔයිල් කියන්න මොනවද
❤❤❤
අනිවාර්යයෙන්ම කහ අල තැම්බීම කල යුතුයි
Thank you
දැන්මම හදනවා. ස්තූතියි.
පොල් කිරි දාන්න බැරිද
බොහොම හොදයි මෙි කියාදිම තෙරුවන් සරණයි ..❤❤❤❤
මේක හොදයි.ඒවුනාට පුස් කෑවොත් කහටික ඉවරයි
1975/76 වර්ෂවල කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගනිද්දි අපට උපදෙස් දුන්නෙ නම්.කල්තබාගැනීමට,පෝෂණය අාරක්ෂාවීමට සහ වර්ණය අාරක්ෂා කර ගැනීමට තම්බා වෙලා ගතයුතු බවයි.,තැම්බීමේදී විශේෂ ක්‍රමයක්ද කියා දුන්නා.එසේ වියලා ගත්2022 කහ අස්වැන්න තමයි මම දැන් පාවිච්චි කරන්න.සුවඳ රස,වර්ණය වෙනස් වෙලත් නැහැ.වර්ථමානයේදී මේ ගැන නව සොයාගැනීම් පර්යේෂණ වලින් වෙනසක් වී අැතිදැයි නොදනිමි
Katha karddi balnnath apa wenwa
ඔය නියපොත්තෙ තියන කලුපාට ලප ටිකති අයිකරලා දැම්මනම් කොච්චර ලස්සනද?😅😅😅😅😅😅😅
Mis bisnas ekata spanchi resipiyak dennako
Thank you very much
Kha.suddakara.kota.weyla.nawatha.kotaganeema.etha.phasuya.
Sutha.kala.kahakayli.amuwen.kothanna.eeta.pasu.hothin.wela.nawata.kotanna.aya.phasuya
මම නම් කහ අල ගලවලා හොඳට සෝදාගෙන පොතු ඉවත්කර ගන්නවා. ඉන් පස්සෙ එක පාරක් සෝදලා වතුර බේරෙන්න දැල් ගොට්ටකට දානවා. . මගේ ලඟ තියනවා මැල්ලුම් පහසුවෙන් ලියාගන්න පුළුවන් උපකරණයක්. . අර කහ කෑලි ටිකෙන් ටික ඒකට දාලා ඒකෙන් අඹරා ගන්නවා, එතකොට හිරමණයෙන් ගාගත්ත පොල් වගේ. හොඳින් තද අව්ව තියනවා නම් එක දවසින් වේලාගන්න පුළුවන්. . මම කරන්නෙ එහෙම තමයි.
නොදැන කරනවැඩ කහ තමිබා ගතයුතු ඇයි යනු සොයා බලන්න,විශේෂ කාරණා බොහොමයි යු ටියුබිවල කරන කරන දේ හරි යයි වැළඳ ගැනීමට පෙර සොයා බලන්න ,එවිට තේරැමි ගතහැකිවෙයි විදි දෙකෙන් කෝකදවැදගත්බව
7
මමත් ගෙදරම හදා ගෙන කහ පාවිචියට ගන්නෙ. මමත් කහා තමිබන්නෙ නැ
Thankyou. Very good.
කහ තම්බන්නේ ඒවායේ තියෙන සැර ගතිය අඩුකර ගැනීමට යි. අනේ ඔයාගේ වීඩියෝ ව ඕනෙද කහ කපා ගන්න විදියයි,වේලා ගන්න විදියයි ,කොටාගන්න ආකාරය යි දැනගන්න . ගෘහණියන් බබ්බු නොවේනේ. ඕනෑවට වඩා තද අව්වෙ වේලුවොත් ඒවායේ ගුන හානිවෙනවා
ඉස්සර ඉඳන්ම කහ තම්බලා ගන්න මොකක් හරි හේතුවක් ඇති. .. මං rice cooker එකෙ බත් උයන ගමන් කෙසෙල හරි කහ කොල හරි ස්ටීමර් කොටසෙ තියලා තම්බලම හීනි පෙති කපලා වේලනවා. නූල් ඇදෙන ගානට තැම්බෙනවා බත ඉඳිලා ඉවර වෙනකොටම. ...
Qutex ganna epa pilikawa hadenawa
Tanks .you
Thank you ❤❤❤❤
සාර්ථකයි. කල් තබා ගන්නත් පුළුවන්
Eeya katahade katha...
Marù
බිත්තර ඕනෙමද
මෙයත් අපේ අමිම ගෙ වගේ කියවන්න ගියාම මාලූව උයලා කන්නත් පූලූවන්.
අනිවාර්යයෙන් වාෂ්පයෙන් හෝ තැම්බිය යුතුය විෂ නැති වෙන්නෙ එවිටයි
❤
Niyamaii math haduwa😍 thanks
Thanks obate hadalama blannam
😢
heduwa
Adana eka thama epa wenne
Sinhala uchcharanaya amarui wage nedha 😂
Arasas walata takkaliy umbalakada maru
Mama tambala abara gathta
H
H
hodaida
මමත් ගෙදර හදන්නේ අමු කහ හොදට සෝදලා උඩ පොත්ත ගෙර්ට් කරලා අව්වෙ හොදට වේලා කොටා ගන්න තියෙන්නේ හරි සිම්පල්
මෙහෙම කීවට මොනවත් හිතන්න එපා.. ඔබතුමී සෝස් ටික දැම්ම කියල කවදාවත් රෙස්ටූරන්ට් රසට හදන්න බෑ.. රෙස්ටූරන්ට් රසට හදන්න නම් අනිවාර්යයෙන් high pressure ලිපක් හා wok එකක් ඕනේ.. ඔහොම අඩු ගින්දරේ හැදිගාලා පොඩි භාජනේක කවදාවත් ඒ කොලිටිය ගන්න බෑ..
අනේ මමත් ඔහොම හැදුවා.සුවඳ හොඳයි.කෑම සුදුවට තියෙන්නේ.ගොඩක් දාන්න ඕනේ.
අමුකහ විෂ සහිතය . තැම්බීමෙන් විෂ ඉවත් වේ.
Mis math spanchi hadanwa kadwal walata denda mage spanchi wala uda tikak haiyaine ethula hodata soft ekata thiyanwa mokkda hethuwa kiyala therenne
Meka auwema welanna onada
Lakunu 10.