- 91
- 50 709
Wisuddhi Arana
Sri Lanka
Приєднався 26 тра 2024
විසුද්ධි අරණ profile.php?id=61560255393149&mibextid=ZbWKwL
අටමහා නිරය | සංජීව නරකය
තෙරුවන් සරණයි !
"විසුද්ධි අරණ"යූ ටියුබ් නාලිකාව තථාගත ධර්මය
තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී.
අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි,
අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.
profile.php?id=61560255393149&mibextid=ZbWKwL

Переглядів: 154
Відео
හිස් කබලට තට්ටු කරලා අන් අය උපන් තැන කියන වංගීස බ්‍රාහ්මණයා | වංගීස බ්‍රාහ්මණයාගේ කථාව | 2024.10.20
Переглядів 179День тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
මේ ලෝකෙ ඉන්න නරකම පුද්ගලයා ගැන දන්නවද? | 2024.09.29
Переглядів 19814 днів тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
සීවලී මහරහතන් වහන්සේ වසර 7 ක් මව් කුස තුල සිරවී දුක්විදි කර්මය | 2024.10.13
Переглядів 38314 днів тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
සාමාවතී බිසව ඇතුලු ස්ත්‍රීන් 500 ක් ගින්නෙන් දැවී මැරෙන්න හේතුව ? | 2024.10.10
Переглядів 37721 день тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
අන් අය සමග පළමුවෙන්ම කතා කරන බුදුරජාණන් වහන්සේ | පුබ්බභාසී | 2024.10.05
Переглядів 18828 днів тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
මහා ධර්මපාල ජාතකය | මේ පව්ලෙ කිසිම කෙනෙක් තරුණ කාලෙ මැරෙන්නෙ නෑ | 2024.10.04
Переглядів 1 тис.28 днів тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
ලොව තිබෙන භයානක ම අපායන් 8 | සතර අපාය | 2024.10.02
Переглядів 4,1 тис.Місяць тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
යහපත් උපාසකයෙක් වන්නේ කෙසේද ? | 2024.09.29
Переглядів 344Місяць тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
දානය 6 කොටස | දස දාන වස්තු පිළිබඳව ඔබ දැනුවත්ද? | දස දාන වස්තු | 2024.09.27
Переглядів 272Місяць тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
බුදුරජාණන් වහන්සේ ගේ දසබල ඥාණ | තුන්වන තථාගත බලය | 2024.09.23
Переглядів 343Місяць тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
සක්මන් මලුවක් පූජා කිරීමේ ආනිසංස | චංකමදායක මහරහතන් වහන්සේ ගේ කතාව | 2024.09.20
Переглядів 356Місяць тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
දානය 5 කොටස | දක්ෂිණා විසුද්ධි 4 | දුස්සීල අයට දෙන දාන මහත්ඵල වෙනවාද? | 2024.09.17
Переглядів 307Місяць тому
තෙරුවන් සරණයි ! "විසුද්ධි අරණ"ය ටියුබ් නාලිකාව තථාගත ධර්මය තව තවත් ලෝකයාට ව්‍යාප්ත වීම සඳහා සැදැහැ සිතින් නිර්මාණය කරන ලදී. අපගේ අරමුණ වන්නේ බෞද්ධයින්ව ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වන නිවන් මගට යොමු කරවීමයි, අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවීමට පහත ලින්ක් එකෙන් පිවිසෙන්න. profile.php?id=61560255393149&mibextid=ZbWKwL
බුදුවීමට කැමති අයට මේ අදහස් 6 තියෙන්න ඕන | 2024.09.06
Переглядів 241Місяць тому
බුදුවීමට කැමති අයට මේ අදහස් 6 තියෙන්න ඕන | 2024.09.06
මහා කණ්හ ජාතකය | දුස්සීල වීමේ ආදීනව | 2024.09.13
Переглядів 6 тис.Місяць тому
මහා කණ්හ ජාතකය | දුස්සීල වීමේ ආදීනව | 2024.09.13
බුදුරජාණන් වහන්සේ ගේ දසබල ඥාණ | දෙවන තථාගත බලය | 2024.09.11
Переглядів 1,9 тис.Місяць тому
බුදුරජාණන් වහන්සේ ගේ දසබල ඥාණ | දෙවන තථාගත බලය | 2024.09.11
කුහක ජාතකය | කපටි කම් කල තවුසා | 2024.09.09
Переглядів 1,3 тис.Місяць тому
කුහක ජාතකය | කපටි කම් කල තවුසා | 2024.09.09
දානය 4 කොටස | තුන් සිත පහදවාගෙන දන් දීම යනු? | 2024.09.07
Переглядів 346Місяць тому
දානය 4 කොටස | තුන් සිත පහදවාගෙන දන් දීම යනු? | 2024.09.07
බුදුරජාණන් වහන්සේ ගේ දසබල ඥාණ | පළමුවන තථාගත බලය | 2024.09.06
Переглядів 503Місяць тому
බුදුරජාණන් වහන්සේ ගේ දසබල ඥාණ | පළමුවන තථාගත බලය | 2024.09.06
දානය 3 කොටස | කුසලයේ ත්‍රිහේතුක හා ද්විහේතුක බව | 2024.09.05
Переглядів 266Місяць тому
දානය 3 කොටස | කුසලයේ ත්‍රිහේතුක හා ද්විහේතුක බව | 2024.09.05
විමාන වස්තු කතා | සංඝ උපස්ථානයෙන් දෙව්ලොව උපන් උපාසිකාව | 2024.09.04
Переглядів 544Місяць тому
විමාන වස්තු කතා | සංඝ උපස්ථානයෙන් දෙව්ලොව උපන් උපාසිකාව | 2024.09.04
දානය 2 කොටස | පූජාවෙ කොටස් 3 | 2024.09.03
Переглядів 213Місяць тому
දානය 2 කොටස | පූජාවෙ කොටස් 3 | 2024.09.03
පීඨ ජාතකය | ගිහි පින්වතුන් සමග අමනාප වූ ස්වාමීන් වහන්සේ | Jathaka deshana
Переглядів 1,1 тис.2 місяці тому
පීඨ ජාතකය | ගිහි පින්වතුන් සමග අමනාප ව ස්වාමීන් වහන්සේ | Jathaka deshana
රාජ්‍යයක් පාලනය කළයුත්තේ කෙසේද.රාජෝවාද ජාතකය.Jathaka deshana.
Переглядів 1,2 тис.2 місяці тому
රාජ්‍යයක් පාලනය කළයුත්තේ කෙසේද.රාජෝවාද ජාතකය.Jathaka deshana.
දානය 1 කොටස දානය ත් පූජාව ත් දෙකම එකක්ද? 🙏🙏🙏 2024.08.28
Переглядів 2982 місяці тому
දානය 1 කොටස දානය ත් පූජාව ත් දෙකම එකක්ද? 🙏🙏🙏 2024.08.28
ධම්මපද කෙටි දේශනා 11 කොටස දෙව්ලොව උපන් ධම්මික උපාසක. 2024.08.27
Переглядів 2092 місяці тому
ධම්මපද කෙටි දේශනා 11 කොටස දෙව්ලොව උපන් ධම්මික උපාසක. 2024.08.27
නුවණ හා ගුණ වැඩෙන බෝසත් කතා. ලාභ සත්කාර වලින් පිරිහුණු තීර්ථකයෝ.බාවේරු ජාතකය. 2024.08.23
Переглядів 3082 місяці тому
නුවණ හා ගුණ වැඩෙන බෝසත් කතා. ලාභ සත්කාර වලින් පිරිහුණු තීර්ථකයෝ.බාවේරු ජාතකය. 2024.08.23
අභිධර්ම මාර්ගය 18 කොටස මෝහ මූල සිත් 2. 🙏🙏🙏 2024.08.22
Переглядів 3312 місяці тому
අභිධර්ම මාර්ගය 18 කොටස මෝහ මූල සිත් 2. 🙏🙏🙏 2024.08.22
නුවණ හා ගුණ වැඩෙන බෝසත් කතා.ධම්මධජ ජාතකය.කපටිකම් කල භික්ෂූව. Jathaka deshana. 2024.08.20
Переглядів 5942 місяці тому
නුවණ හා ගුණ වැඩෙන බෝසත් කතා.ධම්මධජ ජාතකය.කපටිකම් කල භික්ෂූව. Jathaka deshana. 2024.08.20
නුවණ හා ගුණ වැඩෙන බෝසත් කතා.මිග පෝතක ජාතකය. Jathaka deshana. 2024.08.17(60)
Переглядів 4852 місяці тому
නුවණ හා ගුණ වැඩෙන බෝසත් කතා.මිග පෝතක ජාතකය. Jathaka deshana. 2024.08.17(60)
🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධ වීම පිනිසම මෙම උතුම් ධර්ම දානය උපනිශ්‍රය වේවා ,! 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,! පිංවත් ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධ වීම පිනිස මෙම කුසල් උපනිශ්‍රය වේවා ,! තෙරුවන් සරණයි , 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීඝාය සම්පත්තිය ලැබේවා! උතුම් නිවනින් සැනසීම ලැබේවා ! සාදු සාදු සාදු🙏🙏🙏🙏
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිවනින් සැනසුම ලැබෙන තුරුම යහපතක්ම වේවා! උතුම් නිවනින් සැනසීම ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏
Sadhu Sadhu
Sadhu Sadhu
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. වහ වහා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාධු සාධු සාධු.
🙏🙏🙏. තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස .ස්වාමින් වහන්සේට ඉක්මන් භවයකදිිම නිවනින් සැනසීම ලැබේවා ලැබේවා ලැබේවා .
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස .
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏 උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා පින්වත් ස්වාම්න් වහන්ස.
සාදු සාදු සාදු 🙏🙏🙏 ... අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස , මේ උත්තම සදහම් දානය උදෙසා , උත්තම චතුසත්යාවබෝධය පිණිසම වේවා 🙏🙏🙏
🙏🙏🙏☸️☸️☸️🌹🌹🌹
ධර්මය අසන සියලුම දෙනා වඩාගන්නා සියලු කුසල් බලයෙන් ඔබ වහන්සේට උතුම් නිවනම හේතු වේවා තෙරුවන් සරණ යි !
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ත්‍රිවිධ රත්න යේ මෙන්ම සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ ආශිර්වාදය ලැබේවා. සාධු සාධු සාධු.
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස .
සාධු සාධු සාධු 🙏🙏 බෙහෙවින්ම පින් තෙරුවන් සරණයි දිර්ඝායු සම්පත්තියම ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දිර්ඝායු සම්පත්තිය ලැබේවා බෙහෙවින්ම පිං 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏
උතුම් සදහම් ශ්‍රවණය තුලින් ජනිත වූ සියලු පුණ්යස්කන්ධයන් උත්තම චතුසත්යාවබෝධය පිණිසම වේවා පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවීනිවීමටම හේතු පාරමිතාවක්ම වේවා
සාදු සාදු සාදු අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට ලබා දෙන උතුම් සදහම් දානමය කුසලය නිවනින් සැනසීම පිණිස හේතු උපනිශ්‍රය වේවා!
සාදු සාදු සාදු 🙏🙏🙏, පින්වත් ස්වාමීන් වහන්සේ පාදාභිවන්දනයෙන් යුතුව නමස්කාර කරමි 🙇, සසර මග භිය දකිනට උතුම් කමටහනක්ම කරගමි , උත්තම චතුසත්යාවබෝධය පිණිසම වේවා 🙏🙏🙏
මෙම ධර්ම දානමය කුසලය ඔබ වහන්සේට නිවන් පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් සදහම් දානමය කුසලය නිවනින් සැනසීම පිණිස හේතු උපනිශ්‍රය වේවා! 🪷🌼🪷🌼🙏🙏🙏🙏🙏
සාධු`♦️ සාධු`♦️ සාධු` වටිනා දහම් පඩුරක් බෙහෙවින්ම පින් පිංවත් ස්වාමිනින් වහන්සේට නමස්කාරය වේවා ධර්ම අවබෝධය පිනිසම හේතු සැලසේවා දිර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා. සාධු සාධු සාධු.
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 බෙහෙවින්ම පින් උතුම් ධර්ම දානයක් මේ කුසල් බලයෙන් උතුම් අමාමහා නිවනින් සැනසේවා තෙරුවන් සරණයි ..!!!
සාධු`♦️ සාධු`♦️ සාධු` තෙරුවන් සරණයි දිර්ඝායු වේවා උතුම් නිවනින් සැනසේවා
සාධු`♦️ සාධු`♦️ සාධු` පින්වත් ස්වාමිනින් වහන්සේ මගෙ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
🙏🙏🙏
ඔය කාලය න් තප්පයට ගෙන උත්පත්තිය කියන ඉපදීම තුළ ඇති සියල්ල අතහැර දමා ඉපදී විපාක දිි දුක විදිිමයි...සාදු සාදු සා පිං කල ඇත්තා ද ධර්ම ය රකින්න්නා ධර්ම යේන්ම රැකේවා...
මානව ශිෂ්ඨාචාරය ට ආරම්භ ය ට වඩා වැඩි නේ ද....සෑහෙන්න කාලය උපත ආයු වැඩි පුරම මනුෂ්‍ය ලොවට වඩා වැඩි නේද
සාදු සාදු සාදු අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🪷🪷🪷🪷🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏 අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු ධර්ම දානමය කුසලයන් හේතු උපනිශ්‍රය වේවා !🪷🌼🪷🌼🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් තථාගත ශ්‍රී ගුණ කදට මාගේ නමස්කාරය වේවා , පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමැද වන්දනා කරමි, උත්තම චතුසත්යාවබෝධය පිණිසම වේවා 🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේ විසින් රැස්කර ගන්නා සියලු කුසල් බලවත්වී උතුම් නිවන ම අත්වේවා තෙරුවන්සරණයි !🙏🙏🙏
උතුම් කරුණාවෙන් ශ්‍රී සදහම් දානය තුලින් අප සිත් සුවපත් කරන සුපින්වත් උත්තමයන් වහන්සේ දෙපා නැමැද වන්දනා කරමි 🙇 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උත්තම චතුසත්යාවබෝධය පිණිසම වේවා 🙏🙏🙏
මෙත් සිතින් අන් අයගේ සිත් සතන් පහන්කිරීමට මේ ධර්මය දේශනා කරන ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධය වේවා තෙරුවන් සරණයි !