ebike Story
ebike Story
  • 9
  • 46 281
Electric bicycle digital meter || ඩිජිටල් මීටරේ || E bike Display Repair
#electricbike#electricbikebikebattry#ebike
This video shows how to remove the Digital Display from the electric bicycle and make simple repairs. This way you can get the knowledge to make these repairs at home.
මෙම වීඩියෝව මගින් electric bicycle වල ඇති Digital Display එක ගලවා එහි සරල අලුත් වැඩියාවන් කරන ආකාරය විස්තර සහිතව ඉදිරිපත් කරනු ලබයි.මෙමගින් නිවසේදී ම ඔබට මෙවැනි අලුත් වැඩියාවන් කරගැනීමට දැනුම ලබාගත හැක.
*****************************************
මෙම ebike story youtube නාලිකාව මගින් electric bicycle එකක් දැනට භාවිතා කරන අයටත් electric bicycle එකක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ඉතා වැදගත් තොරතුරු මාලාවක් රැගෙන එනු ලබයි.
******************************************
මා දැනට භාවිතා කරන electric bycycle එක උදාහරණයට ගෙන සියලු විස්තර ප්‍රායෝගිකව ඔබ වෙත රැගෙන එමි.
*****************************************
මෙම videos නරඹා ඔබගේ අදහස් comment කරන්න. මෙය ප්‍රයෝජනවත් නම් තවත් අයෙකුට බැලීමට share කරන්න.අලුත් videos ලබා ගැනීමට නම් Ebike Story youtube නාලිකාව subscribe කරන්න.
Переглядів: 843

Відео

How to Repair Electric Bike Charger || ඉලෙක්ට්‍රික් බයිසිකලයේ චාජරය අලුත් වැඩියාව || Charger Repair
Переглядів 392Рік тому
#electricbike#electricbikebikebattry#ebike This video shows how to remove the charger from the electric bicycle and make simple repairs. This way you can get the knowledge to make these repairs at home. මෙම වීඩියෝව මගින් electric bicycle වල ඇති charger එක ගලවා එහි සරල අලුත් වැඩියාවන් කරන ආකාරය විස්තර සහිතව ඉදිරිපත් කරනු ලබයි.මෙමගින් නිවසේදී ම ඔබට මෙවැනි අලුත් වැඩියාවන් කරගැනීමට දැනුම ලබාගත හැක....
Electric bike DC DC Converter || විදුලි පරිවර්තකය || How to repair e bike dc dc convertor
Переглядів 1,2 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike In this video, the dc to dc converter in the electric bicycle is removed and all the details about it are presented. It is hoped that this will give good knowledge to you who use an electric bicycle. මෙම වීඩියෝව මගින් electric bicycle වල ඇති dc to dc converter එක ගලවා ඒ පිලිබද සියලු විස්තර ඉදිරිපත් කරනු ලබයි.මෙමගින් ඉලෙක්ට්‍රික් බයිසිකලයක් භාවිතා කරන ඔ...
Electric Bike Battery Charger ||ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරි චාජරේ || How to Repair Battery Charger
Переглядів 1,2 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike In this video, the battery charger of the electric bicycle is removed and its parts are explained. By watching this video, you can get a good understanding about the battery charger. You can do the necessary work to increase the life of the battery charger. මෙම වීඩියෝව මගින් electric bicycle වල බැටරි චාජරය ගලවා එහි කොටස් විස්තර කරනු ලබයි.මෙම වීඩියෝව නර...
Electric bike Battery Balance & Equalize || ඉලෙක්ට්‍රික් බයිසිකලයේ බැටරි සමාන කිරීම
Переглядів 5 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike This video presents practical facts about battery balancing ( battery equalization) of electric bicycles. This can increase the longevity of electric bicycle batteries life time. මෙම වීඩියෝව මගින් electric bicycle වල බැටරි balance කිරීම නැතහොත් බැටරි equalize කිරීම පිලිබද ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කරනු ලබයි.මෙමගින් electric බයිසිකලයේ බැටරි වල කල් පැවැ...
Inside The Electric Bike Battery ||බැටරිය ඇතුල|| How to Repair lead asid Battery Repair | ebikestory
Переглядів 1,9 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike This video brings details about inside of the battery of an electric bicycle, by which a battery is taken apart and explained. Also, you can get an idea about the battery repair. මෙම වීඩියෝව මගින් electric bicycle එකක බැටරිය අහ්‍යන්තරය පිලිබද විස්තර ගෙන එන අතර, එමගින් බැටරියක් කොටස් වලට ගලවා පැහැදිලි කරනු ලබයි .තවද බැටරි අලුත් වැඩියාව පිලිබද අදහසක් ගැන...
How to register ELECTRIC Bike Sri Lanka RMV || ඉලෙක්ට්‍රික් බයිසිකල් ලියාපදිංචිය
Переглядів 2,8 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike This video brings a brief introduction about How to register an electric bicycle in Sri Lanka. මෙම වීඩියෝව මගින් electric bicycle එකක් ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කරන අකාරය සම්බන්ධයෙන් හැදින්වීමක් ගෙන එනු ලබයි. මෙම ebike story youtube නාලිකාව මගින් electric bicycle එකක් දැනට භාවිතා කරන අයටත් electric bicycle එකක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත්...
How to register electric bike in sri lanka||ඉලෙක්ට්‍රික් බයික් ලංකාව තුල ලියාපදිංචි කිරීමේ නීතිය
Переглядів 16 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike #How to register ebike in sri lanka This video brings a brief introduction about the law to register an electric bicycle in Sri Lanka. For this, the instructions given by the motor vehicle registration department have been included. මෙම වීඩියෝව මගින් electric bicycle එකක් ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කල යුතු නීතිය සම්බන්ධ ගැන කෙටි හැදින්වීමක් ගෙන එනු ලබය...
Electric Bike Battery || ඉලෙක්ට්‍රික් බයිසිකල් බැටරිය || Electric bycycle battery
Переглядів 17 тис.Рік тому
#electricbike#electricbikebikebattry#ebike This video gives a good understanding of the proper charging and discharging of the battery of the electric bicycle and thus allows you to use the battery of your bicycle for a long time. මෙම වීඩියෝව මගින් electric bicycle යේ බැටරිය නිසියාකාරව Charge කිරීම හා Discharge පිලිබද හොද අවබෝධයක් ලබා දෙන අතර එමගින් ඔබේ බයිසිකලයේ බැටරිය දිගු කලක් භාවිතා කිරීමට ...

КОМЕНТАРІ

  • @SajithChinthaa
    @SajithChinthaa 8 днів тому

    Betri ganna thiyenna kohedha aiye....

  • @SunilPemarathna-kq1bw
    @SunilPemarathna-kq1bw 20 днів тому

    Gon gaanu,vaahana Gana danuma naa.koheda yanne malle Pol uthtara denne.

  • @SunilPemarathna-kq1bw
    @SunilPemarathna-kq1bw 20 днів тому

    Minissunva maraagena kanava kaalakanni hathta ekathu velaa.oavaye battery replace karanna lakseta vadaa yanava.

  • @HashanbattaThalagala
    @HashanbattaThalagala 26 днів тому

    Phone number aka denne ko

  • @HashanbattaThalagala
    @HashanbattaThalagala 26 днів тому

    Threeweel ganath video akk oni

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL 29 днів тому

    Glouse දාලා ඇල්ලුවනම් හරි. මේවා ඒ තරම් chemicals

  • @My-ll2zw
    @My-ll2zw Місяць тому

    License onida please reply karanna

  • @darshanadayarathna8383
    @darshanadayarathna8383 2 місяці тому

    Thanks you re video can you send contact numbers please.

  • @inushadamruwan7140
    @inushadamruwan7140 3 місяці тому

    Tax eka kiyak gewanna unada

  • @janakagunathilaka-f5g
    @janakagunathilaka-f5g 3 місяці тому

    ගොඩාක් හොද වීඩියෝ එකක්. මමත් බයික් එකක් ගත්ත. 2023 අරන් රෙජිස්ට නොකරපු එකක්. ඒක රෙජිස්ටර් කරගන්න ඕන. බොහෝම ස්තුතියි.

  • @sanjeewapathirana6381
    @sanjeewapathirana6381 4 місяці тому

    බැටරිය ලෙඩ් ඇසිඩ් වලට මාරැ කරන්න බැරිද

  • @dhammikaherath8668
    @dhammikaherath8668 4 місяці тому

    ඇහෙනුඩ කියන්ඩ

  • @dhammikaherath8668
    @dhammikaherath8668 4 місяці тому

    ඇහෙන්නෙ නෑ කියනදේ...

  • @manojsampath453
    @manojsampath453 4 місяці тому

    Baik aka hodaida kadu yanna puluwanda

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 4 місяці тому

    Apeitaakak gannabareida

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 4 місяці тому

    කාලය කන්නැතිව කියපල්ලා

  • @MrBlps
    @MrBlps 5 місяців тому

    0:25

  • @siyanlakshan
    @siyanlakshan 5 місяців тому

    අයියෙ ඔවා පදින්න ලයිසන් ඕනෙ ද දන්නෙ නැති හින්ද අහන්නේ

  • @roshanarunasiri5102
    @roshanarunasiri5102 6 місяців тому

    ❤❤❤❤❤

  • @roshanarunasiri5102
    @roshanarunasiri5102 6 місяців тому

    E bike wala wayarin aka sambandawa vedio akak karannako

  • @supunsanjeewa8603
    @supunsanjeewa8603 6 місяців тому

    Me display ekak ganna kiyak wage weida

  • @bastianperera530
    @bastianperera530 6 місяців тому

    එහෙම බලද්දි petrol bikes හොදයි කියල හිතෙනවා

  • @santha.r.nranavi4471
    @santha.r.nranavi4471 6 місяців тому

    මම.49cc..ඉස්කුටර්.බයික් .එකක් .ගත්තා..bio..japan...එවා.ලියාපදිංචි .කරන්න .ඕනාද..කොහොමද .ලියාපදිංචි .කරන්නේ.පදින්න .ලයිසන්.ඔනාද..කි

    • @siyanlakshan
      @siyanlakshan 5 місяців тому

      මටත් තියෙන පශ්න එක

  • @danulasahitha9653
    @danulasahitha9653 7 місяців тому

    This Bike is NWOW SE800 model

  • @randewalaya7224
    @randewalaya7224 8 місяців тому

    niyamai hoda knowledge ekaka denawa

  • @BarathaBathiya-wd5zv
    @BarathaBathiya-wd5zv 9 місяців тому

    ..

  • @ThilinaUdhayakumara
    @ThilinaUdhayakumara 9 місяців тому

    Electric bike eka speed adui ai a fon no ekk dannako

  • @kapilapremarathne7207
    @kapilapremarathne7207 9 місяців тому

    Good

  • @samanjith3748
    @samanjith3748 9 місяців тому

    12v 20 amp 8500= ta wage gannathan thiyanawa. Ewage pawathma kohomaweida danne naha. Aluthin battry ganimedi monawada balanna oona karunu? Samaharu leaf car walin ain karana ewath miladi gannawa me gana pahadili kirimak karanna. Sthuthi.

  • @ahangangoda.arachchigerath3366
    @ahangangoda.arachchigerath3366 10 місяців тому

    Kathaw .apriyayi.ekama.denithara.kiyanawa.time.is.gold .waralla.danuma .nose.harawath.danuma.gdenna

  • @pasindudulanjayaperera6781
    @pasindudulanjayaperera6781 10 місяців тому

    API bike ekak haduwoth monada thiyena nithi

  • @WijiVlogmale
    @WijiVlogmale 10 місяців тому

    Mekat drivenig licen nathi kenekta padinn padinna puluwand bam

  • @dileepaneranjan8865
    @dileepaneranjan8865 11 місяців тому

    3000w motor ekak thiyana electric bike ekakaka 1ah walin kilometers kiyak yanna puluwanda

  • @kapilarananjaya2386
    @kapilarananjaya2386 11 місяців тому

    You can use one 48v & one 24v Power MR battery equaliser for this purpose (10A)

  • @wasthuwasantha9218
    @wasthuwasantha9218 11 місяців тому

    Harly devidson bike ekak tyenawa.60wbettery eka kiyada

  • @wasthuwasantha9218
    @wasthuwasantha9218 11 місяців тому

    Oya koheda

  • @harithawickramaarachchi5971
    @harithawickramaarachchi5971 11 місяців тому

    හෙල්මට් දාන එක අනිවාර්ය ද E Bike එකක යද්දි ?

    • @ebikestory
      @ebikestory 11 місяців тому

      ඔව්.ලියාපදිංචි කල පසු සාමාන්‍ය යතුරු පැදි දාවනයේ දී පිලිපැදිය යුතු නීති රීති වලංගු වේ.

  • @Vishwa-k8r
    @Vishwa-k8r Рік тому

    Digatama video danna

  • @Vishwa-k8r
    @Vishwa-k8r Рік тому

    Battery daddi okkoma eka para danna onid

    • @ebikestory
      @ebikestory Рік тому

      ඔව් එහෙම ඔක්කොම දාන එක තමයි හොද.නැත්නම් අලුතින් දාන බැටරිය ඉක්මනින් ඩැමේජ් වෙනවා.කාලයත් එක්ක බැටරි වල අම්පියර් අඩු වෙනවා.එතකොට පරන බැටරිත් එක්ක අලුත් බැටරි දැම්මහම චාජ් කරන කොට බැටරි වල ඇම්පියර් වෙනස නිසා අලුත් බැටරි ඔවර් චජ් වීමට හෝ ලෝ චාජ් වෙන්න පුලුවන්.දිගටම මෙහෙම වෙද්දී ඉක්මනින් අලුත් බැටරිය ඩැමේජ් වෙනවා.

    • @Vishwa-k8r
      @Vishwa-k8r Рік тому

      @@ebikestory thq

  • @Vishwa-k8r
    @Vishwa-k8r Рік тому

    Battery replace karana ek ganath video ekk genna

  • @Vishwa-k8r
    @Vishwa-k8r Рік тому

    Digatama video genna

  • @laklak2827
    @laklak2827 Рік тому

    අයියේ Yadea brand එක හොඳද?

  • @suranperera9215
    @suranperera9215 Рік тому

    Nwow අරන් අවුරුද්දක් වෙනවා. 50km ක් වගෙ යන්න පුලුවන් ,ගම්පහ යන්නැතුව කරන්න බැරි ද

    • @ebikestory
      @ebikestory Рік тому

      අනිවාර්යයෙන් බයිසිකලය පෙන්නන්න වෙනවා

  • @prasannakumara4068
    @prasannakumara4068 Рік тому

    ස්තුතියි

  • @DXB122
    @DXB122 Рік тому

    Custom documents naththam mokada karanne…ehema ekak nane…kohomada register karaganne

  • @chinthakasampath1178
    @chinthakasampath1178 Рік тому

    Meke ona documents monada kiyana eka echchara clear na video eke...ewa tika poddak monada kiyanawada?

  • @wapasela
    @wapasela Рік тому

    වටින වීඩීයෝවක්

  • @wapasela
    @wapasela Рік тому

    තැන්ක් ගොඩාක් ස්තුති

  • @wapasela
    @wapasela Рік тому

    නීතිය සම්බන්ධ චක්‍රලේඛනය හා ගැසට් පත්‍රය මොකක්ද

  • @ktjmadhuwanthi8346
    @ktjmadhuwanthi8346 Рік тому

    My bike was brought long ago but there was no any documents. What do I have to do,?