Ramesh Madusanka
Ramesh Madusanka
  • 96
  • 52 043
සිංහල විෂය හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධි - ප්‍රථම වසර)
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා
WhatsApp විමසීම් : 0785453661
සිංහල විෂය ආචාර්‍ය -
රමේෂ් මධුසංඛ
ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි),
ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි),
විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි),
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය),
ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය),
ශාස්ත්‍රවේදී (කැලණිය),
ශාස්ත්‍රවේදී (බෞ.හා.පා.),
බුද්ධ ධර්මය ඩිප්ලෝමා (බෞ.හා.පා.)
ආගම ගැටුම් හා සාමය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව (හාවර්ඩ්)
Переглядів: 27

Відео

දර්ශනය විෂය හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධි - ප්‍රථම වසර)
Переглядів 3112 годин тому
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා WhatsApp විමසීම් : 0785453661 දර්ශනය විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි), විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි), ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය), ශාස්ත්‍රවේදී (කැලණිය), ශාස්ත්‍රවේදී (බෞ.හා.පා.), බුද්ධ ධර්මය ඩිප්ලෝමා (බෞ.හා.පා.)...
පැදුර නැති වූ විට පවුල් ප්‍රශ්න ඇති වන්නේ කෙසේ ද? (සිංහල කාව්‍ය මඤ්ජරී දේශනයක් අතරතුර)
Переглядів 4312 годин тому
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය (බාහිර) - කැලණිය විශ්වවිද්‍යාලය පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා WhatsApp විමසීම් : 0785453661
බෞද්ධ දර්ශනය විෂය දෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය )
Переглядів 2116 годин тому
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත සබැඳියෙන් WhatsApp සමූහයට එක් වන්න. 2022 බෞද්ධ දර්ශනය : chat.whatsapp.com/DsQRqcfKAntBgvCVu4Nok5 WhatsApp විමසීම් : 0785453661 බෞද්ධ දර්ශනය විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි), ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය), විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), ශාස්ත්‍රපති (සිංහල) ...
පුරාවිද්‍යාව විෂය හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධි - ප්‍රථම වසර)
Переглядів 59День тому
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත සබැඳියෙන් WhatsApp සමූහයට එක් වන්න. 2022 පුරාවිද්‍යාව : chat.whatsapp.com/HIe3jgTWRuq44jiZmJLAEC 2023 පුරාවිද්‍යාව : chat.whatsapp.com/BWnTiiIomJnDJCRXgEq4Mh 2024 පුරාවිද්‍යාව : chat.whatsapp.com/IZiuItIYR1bBGQb7cY1JeF WhatsApp විමසීම් : 0785453661 පුරාවිද්‍යාව විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ...
සිංහල විෂය දෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය - දෙවන වසර )
Переглядів 88Місяць тому
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත සබැඳියෙන් WhatsApp සමූහයට එක් වන්න. 2022 සිංහල : chat.whatsapp.com/KtO1nAl970XAVCf1y5sF48 WhatsApp විමසීම් : 0785453661 සිංහල විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි), විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), ත්‍රිපිටකාචරිය (...
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය (බාහිර) - 2022 (2024 ඔක්තෝම්බර්/ නොවැම්බර්) - සිංහල
Переглядів 140Місяць тому
විභාගයට පෙර, සිංහල ප්‍රශ්න පත්‍ර දෙකෙහි ම සියලු ම ප්‍රශ්න සම්පූර්ණයෙන් ම උගන්වා තිබ ආකාරය. සිංහල විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි), විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය), ශාස්ත්‍රවේදී (කැලණිය), ශාස්ත්‍රවේදී (බෞ.හා.පා.),...
බුද්ධි පරීක්ෂණ
Переглядів 412 місяці тому
2016 මනෝවිද්‍යාව 10/25
ධනාත්මක මනෝවිද්‍යාව
Переглядів 262 місяці тому
2016 මනෝවිද්‍යාව 10/24
ව්‍යහවාරික මනෝවිද්‍යාවේ ඉතිහාසය
Переглядів 232 місяці тому
2016 මනෝවිද්‍යාව 10/24
සමාජ සංජානනය
Переглядів 252 місяці тому
2016 මනෝවිද්‍යාව 02/28
චිත්තවේග කළමනාකරණය හා චිත්තවේගික බුද්ධිය
Переглядів 502 місяці тому
2016 මනෝවිද්‍යාව 09/12
ක්ලමථය
Переглядів 292 місяці тому
2016 මනෝවිද්‍යාව 09/11
කය හා මනස
Переглядів 222 місяці тому
කය හා මනස
සෞඛ්‍යාභිවර්ධනය - මනෝවිද්‍යාව
Переглядів 62 місяці тому
සෞඛ්‍යාභිවර්ධනය - මනෝවිද්‍යාව
සෞඛ්‍ය මනෝවිද්‍යාව හැඳින්වීම
Переглядів 222 місяці тому
සෞඛ්‍ය මනෝවිද්‍යාව හැඳින්වීම
සෞඛ්‍යය මනෝවිද්‍යාව
Переглядів 182 місяці тому
සෞඛ්‍යය මනෝවිද්‍යාව
කණ්ඩායම්
Переглядів 172 місяці тому
කණ්ඩායම්
පූර්ව විනිශ්චය හා වෙන් කොට සැලකීම
Переглядів 372 місяці тому
පූර්ව විනිශ්චය හා වෙන් කොට සැලකීම
පරහිතකාමී චර්යා
Переглядів 272 місяці тому
පරහිතකාමී චර්යා
ආකල්ප නිර්මාණය
Переглядів 232 місяці тому
ආකල්ප නිර්මාණය
සමාජ ප්‍රජානනය - 2, ආකල්ප
Переглядів 242 місяці тому
සමාජ ප්‍රජානනය - 2, ආකල්ප
සමාජ ප්‍රජානනය - 1
Переглядів 362 місяці тому
සමාජ ප්‍රජානනය - 1
දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය )
Переглядів 374 місяці тому
දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය )
තිරසර රිද්ම සමාධි 2018 (සම්පූර්ණ වැඩසටහන)
Переглядів 594 місяці тому
තිරසර රිද්ම සමාධි 2018 (සම්පූර්ණ වැඩසටහන)
බෞද්ධ දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය )
Переглядів 544 місяці тому
බෞද්ධ දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය )
පුරාවිද්‍යාව හැඳින්වීම
Переглядів 4824 місяці тому
පුරාවිද්‍යාව හැඳින්වීම
නාට්‍ය කලාව හැඳින්වීම (කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය - සිංහල විෂය - පළමු වසර )
Переглядів 2454 місяці тому
නාට්‍ය කලාව හැඳින්වීම (කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහි‍ර උපාධිය - සිංහල විෂය - පළමු වසර )

КОМЕНТАРІ

  • @dinushadayarathna8230
    @dinushadayarathna8230 4 дні тому

    Ape sir..

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 4 дні тому

    👍

  • @LakmaliPriyadarshani-o1k
    @LakmaliPriyadarshani-o1k 5 днів тому

    Job ganna puluvan vayasa seemava kiyada sir

  • @LakmaliPriyadarshani-o1k
    @LakmaliPriyadarshani-o1k 6 днів тому

    Den vayasa 35e.den upadiyak krla vedak nedda sir

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      වයස කීය වුණත් ඉගෙනීම අපතේ යන්නෙ නම් නෑ. අනික ඔයාට වඩා ගොඩක් වයස අය පවා උපාධිය කරනවා. රැකියා සඳහා විතරක් නෙවේ, මානසික ත්ෘප්ති‍ය, සමාජ පිළිගැනීම වගේ ගොඩක් හේතු ඒ එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා ඉගෙන ගන්න.

  • @කවී-K6K
    @කවී-K6K 6 днів тому

  • @SiriwimalaSiri
    @SiriwimalaSiri 7 днів тому

    සුබ පැතුම් සර් සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි !!!

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි... තෙරුවන් සරණ යි!

  • @ayeshasewwandi1619
    @ayeshasewwandi1619 7 днів тому

    Sir baudda darshanaya third year ekata krnwd kelaniya university eke lmaint 2021 batch ekta kwdada ptngnne

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      ඔව් කරනවා... 0785453661 අංකයට වට්ස්අප් පණිවිඩයක් යොමු කරන්න.

  • @kalindulakshan9781
    @kalindulakshan9781 9 днів тому

    Sir online clz nadda

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      තියෙනවා. 0785453661 අංකයට වට්ස්අප් පණිවිඩයක් යොමු කරන්න.

  • @anuhassenavirathne1540
    @anuhassenavirathne1540 23 дні тому

  • @ajithhopitigalaenglish9693
    @ajithhopitigalaenglish9693 25 днів тому

    සුපිරි ලෙක්චර් එකක්

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි...

  • @sumanawijayarathne
    @sumanawijayarathne 27 днів тому

    සුමගට යොමු වූ ප්‍රතිපදාවකි බුදුද්හම

  • @SabeethaSukumali
    @SabeethaSukumali 29 днів тому

    ඕලෙවල් කරලා ඒලෙවල් කරලා පේරාදේණිය කැමාපස් එකේ උපාධිය ක් ගන්න බැරිද

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      පුළුවන්... පේරාදෙණියේ බාහිර උපාධි විස්තර දැන ගන්න විශ්වවිද්‍යාලයට ඇමතුමක් දෙන්න.

    • @SabeethaSukumali
      @SabeethaSukumali 5 днів тому

      මට ​ඕනී බාහිර උපාධියක් නෙවෙයි ඒකේ ඇතුලේ ඉගෙන ගන්න

  • @NilangiMadushani
    @NilangiMadushani Місяць тому

    මේ ගැන තියෙන පොත් මොනවද

  • @LeshanKaveesha-c7g
    @LeshanKaveesha-c7g Місяць тому

    2023 batch ekata join wenne kohomada sir

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      සාහිත්‍ය විචාරය ද?

  • @hemanthasubasinghe7365
    @hemanthasubasinghe7365 Місяць тому

    මැඩම් මේ වගේ දේශන.... ඉතාම වැදගත්, පැහැදිලි කිරිම ඉතාම පැහැදිලියි.... තවත් දේශන UA-cam එකට දාන්න.... 🙏🙏🙏

  • @IsiniGunasinghe
    @IsiniGunasinghe Місяць тому

  • @hiruni_iroshani
    @hiruni_iroshani Місяць тому

    Sar බෞද්ධ දර්ශනය බාහිර උපාධි online clz krnwad.අවුරුදු 3 ma

    • @RMadusanka89
      @RMadusanka89 Місяць тому

      ඔව්.. 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න

  • @tkleader6716
    @tkleader6716 Місяць тому

    මරු ❤...❤

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි...

  • @NandanOfficial-hu6ds
    @NandanOfficial-hu6ds 2 місяці тому

    Philosophy kaloth yanna puluvan job monavada

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      මේ වීඩියෝව බලන්න. ua-cam.com/video/07ZullCBKM8/v-deo.html&lc=Ugw86WTU1HPxREtA8Eh4AaABAg

  • @RajapakshaGroup
    @RajapakshaGroup 2 місяці тому

    අනිත් ඒවත් දාන්න හරිම වැදගත්

  • @Ashinimadusha95
    @Ashinimadusha95 2 місяці тому

    Sir mn a/l sinhala, media, bc karanne eth mata gaq walata sinhala ,bc,drama karanna oni a/l walata nokarana nisa mata e subject eka karanna beridha

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      ගැටලුවක් නෑ. පුළුවන්.

  • @NiroshaK.hannadige
    @NiroshaK.hannadige 2 місяці тому

    මේ ම්ස්ගේ cls වලට කොහොමද සම්බන්ද වෙන්නේ

    • @RMadusanka89
      @RMadusanka89 2 місяці тому

      @@NiroshaK.hannadige 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

  • @lakminiprebodya5711
    @lakminiprebodya5711 2 місяці тому

    Sir jayawardenepura භාහිර උපාදි wala බෞද්ධ දර්ශනය clz thiyenwda

    • @lakminiprebodya5711
      @lakminiprebodya5711 2 місяці тому

      2024 බෞද්ධ දර්ශනය clz

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      0785453661 අංකයට වට්ස්අප් පණිවිඩයක් යොමු කරන්න.

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      0785453661 අංකයට වට්ස්අප් පණිවිඩයක් යොමු කරන්න.

  • @WR.hewawitharana
    @WR.hewawitharana 2 місяці тому

    Sirge class ekata sambanda wenna puluwanda ..

    • @RMadusanka89
      @RMadusanka89 2 місяці тому

      0785453661 මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

  • @shenu29
    @shenu29 3 місяці тому

    ගොඩක් වටිනව මේක❤️

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි...

  • @maheshachathurangi6663
    @maheshachathurangi6663 3 місяці тому

  • @DamithWimarshana-p7h
    @DamithWimarshana-p7h 3 місяці тому

    කියවන්න එපා බං

  • @dhmpkumara1762
    @dhmpkumara1762 3 місяці тому

    තැන්කියු සර් ...

  • @dhmpkumara1762
    @dhmpkumara1762 4 місяці тому

    ස්තුතියි 🙏 සර් .......ළමයින්ට ලොකු උදව්වක් මේක .

  • @gayananishani5030
    @gayananishani5030 4 місяці тому

    කොච්චර ලස්සන තේරුමක්ද

  • @indikawarnapura5075
    @indikawarnapura5075 4 місяці тому

    Athi vishishta pehedili kireemak sir..Theruwan saranai obathumata 🙏🙏🙏☸️💐💐💐deergayusha wewa.

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි.... තෙරුවන් සරණ යි !

  • @btdayarathna
    @btdayarathna 4 місяці тому

    Mata psychology digriya karanna oona, miss kiyanna monawada sudusukam saha anith thorathuru

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      0785453661 අංකයට වට්ස්අප් පණිවිඩයක් යොමු කරන්න.

  • @btdayarathna
    @btdayarathna 4 місяці тому

    Digata patamalawa ona

  • @m.arachchigy
    @m.arachchigy 4 місяці тому

    Hodata therenava sir

  • @tharangaerandani3813
    @tharangaerandani3813 4 місяці тому

    මං ජපුරෙ.සර් හොදට කියලා දෙනවා. 🙏

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි...🙂

  • @GimhaniLiyanage-ps4gu
    @GimhaniLiyanage-ps4gu 4 місяці тому

  • @slchan8288
    @slchan8288 4 місяці тому

    සෙල්ලිපි එපාම වෙලා හිටිය වෙලාවක මාරම ආස හිතුනා සර් ගොඩක් පිං සර්......හරිම පැහැදිලි උනා සර්

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      ගොඩක් සතුටු යි...

  • @lakshithaedirisinghe9474
    @lakshithaedirisinghe9474 4 місяці тому

    මේකට අදාල නෑ, නමුත් සමහරුන්ගේ මතක ගලේ කෙටුවා වගේ, සමහරුන්ගේ වැල්ලේ ඇන්ද ඉරිවගේ, සමහරුන්ගේ දියේ ඇන්ද ඉරි වගේ බුදු හාමුදුරුවෝ දේශනා කරේ

  • @RathanalankaraThero12
    @RathanalankaraThero12 5 місяців тому

    මිස් මිය ගිය ඤාතීන් ඇඟවල් වලට වැහිල පිං බලාපොරොත්තු වෙනවා , ඒකයි දේවාල වල ගියාම පිරිත් කියනකොට ඒ අයට පිස්සු වගේ හැදෙන්නෙ මේ දේ මන් පර්‍යේෂණයට ලක් කරා ඒ මානසික ලෙඩක් නෙවෙයි, ඒ ඤාතීන්ට කතා කරපු අවස්ථා 20කට වඩාත් සාක්ෂි සහිතව තියෙනවා , එහෙම වෙන්නෙ මිය ගිය සීයා ,ආච්චි,අම්ම,තාත්තා ,සහෝදර සහෝදරියෝ, ඕනි නම් තිරෝකුඩ්ඩ සූත්‍රයත් බලන්න බුදුන් වහන්සේ දෙසූ දේ 100%ක් සත්‍යයි, ඒ සඳහා අභිචාර විදි භාවිතය ගන්න ඕනි, ශ්‍රි ලංකාව කියන්නෙ ගොඩාක් ලොකු අධ්‍යාපනයක් තිබුන රටක් , සිංහල වෙදකමේ මානසික රෝග කියල වෙනම විෂයක් හා බෙහෙත් උපදේශන තියෙනවා, මානසික රෝගය වෙනයි, එයාලට යක්කු ,දෙවියො, හොරු පනිනවා වගේ ඒවා ඇහෙනව හිතෙනවා කියවනවා දඟලනවා ඒක මානසික රෝගයක්

  • @sameerawijesooriya5404
    @sameerawijesooriya5404 5 місяців тому

    niyamai mara asa subject ekak , digatama krn yanna full searias eka genna , mohanaya ganath kynna,

  • @malshimadushika616
    @malshimadushika616 5 місяців тому

    Godk watinwa sir ❤

    • @RMadusanka89
      @RMadusanka89 6 днів тому

      බොහොම ස්තුති යි...

  • @DeepikaLakmali-tg2td
    @DeepikaLakmali-tg2td 6 місяців тому

    Sir basawe karyan 5k wishtara karanna kiyla awoth

    • @RMadusanka89
      @RMadusanka89 6 місяців тому

      මෙහි මූලික න්‍යායාත්මක පැහැදිලි කිරීම් කරලා කැමති 5ක් විස්තරාත්මක ව පැහැදිලි කරන්න.

  • @gavindhyamaduwanthi1075
    @gavindhyamaduwanthi1075 7 місяців тому

    චින්තනය ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ සර් තව ටිකක්

    • @RMadusanka89
      @RMadusanka89 6 місяців тому

      0785453661 මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

  • @devikamadhubashini1621
    @devikamadhubashini1621 7 місяців тому

    මේ මිස්ගෙ lectures තව තියනව නම් upload කරන්න pls..

    • @RMadusanka89
      @RMadusanka89 6 місяців тому

      අඛණ්ඩ දේශන සඳහා සම්බන්ධ වීමට 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

  • @pradeepapriyadarshani3860
    @pradeepapriyadarshani3860 7 місяців тому

    Sir 2023 Register una ayata subject change karanna puluwnfa thaama

    • @RMadusanka89
      @RMadusanka89 6 місяців тому

      පුළුවන්. සමහර විෂයන් සඳහා සීමා තියෙනවා. වැඩිදුර විස්තර සඳහා මගේ 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 7 місяців тому

    සර් .මම 2023 batch එකේ කැලනිය විශ්වවිද්‍යලයේ.අපිට බෞද්ධ මනෝවිද්‍යාව දේශන වලට කොහොමද join වෙන්න පුළුවන්

    • @RMadusanka89
      @RMadusanka89 6 місяців тому

      0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

  • @dlchamupathi
    @dlchamupathi 8 місяців тому

    Excellent lecture ❤

  • @ajithhopitigalaenglish9693
    @ajithhopitigalaenglish9693 8 місяців тому

    Superb teaching !

  • @dilrukshishaani
    @dilrukshishaani 8 місяців тому

  • @Mtharuni
    @Mtharuni 8 місяців тому

    තාම රෙජිස්ට වෙන්න පුළුවන්ද සර්