- 24
- 6 304
Not All SL
Sri Lanka
Приєднався 24 жов 2024
Structural and analytical presentation of all political events in SriLLanka, including reviews, debates, discussions,presentations.
ජනපති අනුරගෙ ඉංදියනු සංචාරය සමග වෙන්න යන්නෙ මොනවද ? #AKD #wion #india #digitalsrilanka #anurakumarad
රෝහණ විජේවීර හැත්තැව දශකයේදී තමන්ගේ කාඩරය දැනුම්වත් කරන්න කරපු පංති පහෙන් පළමුවැනි පන්තිය තමයි 'ඉන්දියානු ව්‍යාප්තවාදය'. එදාට වඩා අද ඒ ඉගැන්වීමේ ඇත්ත සනාථ වෙන කරුණු කාරණා බොහොමයක්ම අද එළිපිටම සිද්ද වෙනවා. ඉන්දියාවට අපේ රටේ පිහිටීම වැදගත් වෙනවා වගේම බටහිර රටවල් වලටත් ඒ වගේම අපේ රට වටිනා මර්ම ස්ථානයක් විශේෂයෙන්ම ඇමරිකාවට.
අපිත් දැන් කවදාවත් ගොඩ එන්න බැරි විදියට ඉන්දියාවේ, චීනෙ, ඇමරිකාවේ ආර්ථීක උගුල්වලට නතුවෙලා ඉවරයි.
ඉන්දියාව අපේ රටේ මොනම දේ ගත්තත් ඇමරිකාවට කමක් නැහැ චීනය ගන්නෙ නැතුව. මොකද චීනේ ඉන්නේ රුසියාව එක්ක. රුසියාව යුක්‍රේනයට ගහන්නෙ ඇමරිකාවට රිදෙන්න. ඉතින් චීනයත් එක්ක ඇමරිකාව තියෙන විරසකයට අනුව ඇමරිකාව ඉන්නේ ඉන්දියාවත් එක්ක.
අපිත් දැන් කවදාවත් ගොඩ එන්න බැරි විදියට ඉන්දියාවේ, චීනෙ, ඇමරිකාවේ ආර්ථීක උගුල්වලට නතුවෙලා ඉවරයි.
ඉන්දියාව අපේ රටේ මොනම දේ ගත්තත් ඇමරිකාවට කමක් නැහැ චීනය ගන්නෙ නැතුව. මොකද චීනේ ඉන්නේ රුසියාව එක්ක. රුසියාව යුක්‍රේනයට ගහන්නෙ ඇමරිකාවට රිදෙන්න. ඉතින් චීනයත් එක්ක ඇමරිකාව තියෙන විරසකයට අනුව ඇමරිකාව ඉන්නේ ඉන්දියාවත් එක්ක.
Переглядів: 93
Відео
ධනවාදයේ ගාමක බලය ප්‍රාග්ධනය ද ? #anurakumaradissanayake #gallefacebetrayers #notall #akd #knowledge
Переглядів 907 годин тому
දැනුම කියන ගොඩනැංවීම හරහා සිදුවන්නේ කුමක්ද ? නැතහොත් දැනුම කුමකටද ? අසීමාන්තිකව දැනුම ගොඩ ගසා ගැනීමෙන් ලැබෙනුයේ මොනවාද ? ආදී රාශියක් ප්‍රශ්න දැනුම සම්බන්ධයෙන් අපිට ඇත. නරඹන්න ධනවාදයේ ගාමක බලය ප්‍රාග්ධනය පමණද
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත්ත එක නීති විරෝධී නැහැ #anurakumaradissanayake #npp #jvp #akd
Переглядів 2449 годин тому
විවිධ පක්ෂ වළ විවිධ මංත්‍රී වරුන් ජන අරමුදල් භාවිතා කර පුද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීම පිළිබද සාකච්ඡා කිරීමකි .. නරඹන්න
ජනවාරි මාසයේදී වාහන ගෙන්වීම පිළිබද කතා බහා #anurakumaradissanayake #nppnews #vehicles #india#notall
Переглядів 66712 годин тому
වසර දහයකට පසු ශ්‍රී ලංකා රජය විසින් අදියරගතව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ගත් තීරණයෙන් පසු පළමු නවතම Toyota වාහන තොගය මෙරටට ගෙන්වා ඇති බව Toyota Lanka සමාගම පවසයි. රජයේ අනුමැතියෙන් පසු මාස 04ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම වාහන තොගය මෙරටට ආනයනය කිරීමට Toyota Lanka සමාගම සමත් ව බවත් මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා මෙම වාහන ඉහළ දායකත්වයක් සපයනු ඇති බවත් මේ සම්බන්ධයෙන් Toyota Lanka සමාගම වැඩි...
විසඳුම පවතිනුයේ කුමන දිශාවේ ද ? #Jathikajanabalawegaya #AnurakumaraDisanayaka #Npp #nppnews
Переглядів 12121 годину тому
අප සමාජයක් විදියට පරිබෝජනවාදයේ ගිලෙමින් සිටී .. වඩ වඩාත් පරිභෝජනය කිරීමෙන් පරිපූර්ණත්වයට පත් විය හැකියැයි සිතයි , නමුත් විමුක්තිය පවතිනුයේ ඉන් පරිබාහිරවය .. අද කතාව ඒ ගැන නරඹන්න #notallsl
හොරු ඇල්ලීම පහසු නැහැ ... අපි ඉන්නෙ හොරකම් කරන සමාජයක #anurakumaradissanayake #gallefacebetrayers
Переглядів 305День тому
අපි ඉන්නෙ හොරකම් කරන සමාජයක ඇයි අපි එහෙම කියන්නෙ , හොරු කියන්නෙ අපිමයි, අපි
කතානායක රංවලගෙන් මතුවන අපේ අනන්‍යතා අර්බුදය #anurakumaradissanayake #jathikajanabalawegaya #harini
Переглядів 336День тому
කතානායක අශෝක රංවල සහ අනන්‍යතා අර්බූදය ළමයකු මේ ලෝකයට ආවට පසුව ඔහුව හෝ ඇයව කවුරුන් හෝ රැකබලා නොගත හොත් එම දරුවාට ජීවිතය අහිමි වෙනවා. මෙයට හේතුව දරුවාගේ චාලක ඉන්ද්‍රීයන්ගේ කැළබුම් අඩුවයි ( function faller of motor skills). මෙම කැළබුම් අඩුව මඟහැරීමටනම්, දරුවා භාෂා ලෝකයට ඇතුලත් විය යුතුය. වෙනත් විදියකට කියනවානම් මිනිස් ආත්මයක් ( Human Subject) බවට පත්විය යුතුය. එසේ උවත් දරුවා දේවල් අවබෝධ කරගන්නේ අන...
සහල් මාෆියාව ජය ගැනීමට ජනපති අනුරට හැකි වේවිද ?
Переглядів 104День тому
සහල් වෙළඳපොළේ පාලනයක් ඇති කිරීම සඳහා ක්ෂුද්‍ර හවුල්කරුවන්ගේ මැදිහත් වීම.
රජය ව්‍යාපාර කරලා පාඩු ලබුවොත් ඒකෙන් අපිට අවාසියක් තියෙනවද ? #jathikajanabalawegaya #Anurakumara *sl
Переглядів 22614 днів тому
ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමේ ජනතා අභිලාශය මුදුන්පමුණුවාගැනීමට නම් රජය සමහර ව්‍යාපර සිදු කිරීමේ ප්‍රශ්නය කුමක් ද ? එසේ සිදුකරන ව්‍යාපාර පාඩු ලැබුවත් ලාබයි අද වීඩියෝව ඒ ගැන
ගංවතුර කියන්නෙ ස්වබාවික ප්‍රශ්නයක්ද ?#anurakumaradissanayake #harini #jathikajanabalawegaya #notall
Переглядів 17214 днів тому
වර්තමානයේදී සංවර්ධනය හා දියුණුව යන ක්‍රියාවලීන් මගින්විෂ වායු වර්ග වැඩි වශයෙන් වායුගෝලයට මුදාහැරීම වැඩි වී ඇත. වර්ෂ 1700 පසුව ක්‍රමානුකූලව වායුගෝලයේ සංයුතියේ වෙනසක් වී ඇත. කාර්මික විප්ලවය ඇතුළු මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා හරිතාගර වායු වර්ග වායුගෝලයට බරපතළ ලෙස ඇතුළු වී ඇත.විෂ සහිත දුම් වායු ගෝල සංයුතියට ඇතුළු වී ඇත. වර්ෂ 1700 පමණ ක්‍රමානුකූලව වැඩි වුවත් 1950 පමණ පසුව එය ඉතා ශීඝ්‍රයෙන් වැ...
මංත්‍රී වැටුප කීයක් උනොත් ඇති වෙයිද ? #Harini Amarasooriya#anurakumaradissanayake not all sl#salary
Переглядів 41514 днів тому
ලංකාවේ දේශපාලනයත් දේශපාලන සංස්කෘතියත් වෙනස් කිරීම සදහා ගරු සේවයක වැදගත්කම.සාමූහික දේශපාලනය තුළ මුදල් කොච්චර වැදගත් ද?මෙම වීඩියෝවේ, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීම සම්බන්ධයෙන් විවිධ කාරණා සමාලෝචනය කරනවා. ගරු සේවය සහ දේශපාලන ක්ෂේත්‍රයේ එම වැදගත්කම පිළිබඳව සවිස්තරව කතා කිරීමක් සිදුකරන්නෙමු. එමඟින්, සාමූහික දේශපාලනය තුළ මුදල්, එහි ආධාරයක් සහ අවදානම් සහතික කිරීම ගැනද ...
සහල් හිඟයක් ආවෙ කොහොමද ? ආහාර අර්බුදයේ යටිබිම්ගත කතාව #anurakumaradissanayake #dadlesirisena #
Переглядів 35321 день тому
"සහල් පිළිබඳව කතාබහක්. ආහාර සුරක්ෂිතතාවයට හා ජනතාවගේ ජීවන තත්ත්වයට එල්ලවන බලපෑම් පිළිබඳව විග්‍රහයක්. අදහස් දැක්වීමට කැමතිනම්, මෙම වීඩියෝව නරඹන්න!"
සිංහළ ජාතිවාදී ප්‍රකාශ සිදුකල කැළුම් ජයසුමන අතඩංගුවට ගැනීමෙන් සනාත කල අපගේ දේශපාලන විශ්ලේෂණය Not ALL
Переглядів 60221 день тому
මෙම විශේෂාංගය තුළ අපි මෙහෙයුම්, ප්‍රතික්‍රියා සහ ප්‍රතිවිපාකය පිළිබඳ විස්තරාත්මකව විමසා බලමු. Not ALL නාලිකාව සමඟ එකතු වෙමින් දේශපාලන සිදුවීම්වල නවතම තොරතුරු සහ විශ්ලේෂණ ලබා ගන්න.
රජය ව්‍යාපාර කල යුතුද...? why does government do business...?
Переглядів 8221 день тому
Should the government be involved in business activities? We'll examine various perspectives, considering the benefits and drawbacks of government-run enterprises. Topics covered include economic efficiency, public welfare, market competition, and case studies of successful and unsuccessful government businesses. Whether you're for or against government intervention in the marketplace, this vid...
ප්‍රමෝධය සහ ජාතිවාදය, Jouissance and Racism
Переглядів 11321 день тому
ප්‍රමෝධය සහ ජාතිවාදය, Jouissance and Racism
NPP ආණ්ඩුව හමුවේ මුස්ලිම් ජාතිවාදය..muslim racism in the face of the NPP government..
Переглядів 9621 день тому
NPP ආණ්ඩුව හමුවේ මුස්ලිම් ජාතිවාදය..muslim racism in the face of the NPP government..
දෙමළ ජාතිවාදය අලුත් ආකාරය.The new form of Tamil nationalism
Переглядів 17528 днів тому
දෙමළ ජාතිවාදය අලුත් ආකාරය.The new form of Tamil nationalism
JVP සහ NPP අතර අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් මතුවිය හැකිද?Internal contradiction between JVP and NPP?
Переглядів 1,2 тис.Місяць тому
JVP සහ NPP අතර අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් මතුවිය හැකිද?Internal contradiction between JVP and NPP?
දෙමළ මිනිසුන් දෙමළ නායකයින් අතහැරියේ ඇයි....! Why Tamil people abandoned Tamil leaders....!
Переглядів 131Місяць тому
දෙමළ මිනිසුන් දෙමළ නායකයින් අතහැරියේ ඇයි....! Why Tamil people abandoned Tamil leaders....!
මිනිසුන් NPP ආණ්ඩුවට ජන්දය ලබාදුන්නේ ඇයි! Why people voted for the NPP government!
Переглядів 221Місяць тому
මිනිසුන් NPP ආණ්ඩුවට ජන්දය ලබාදුන්නේ ඇයි! Why people voted for the NPP government!
ලිබරල් දේශපාපනය හමුවේ NPP ආණ්ඩුව සහ වම! NPP government and the left in the face of liberal politics!
Переглядів 126Місяць тому
ලිබරල් දේශපාපනය හමුවේ NPP ආණ්ඩුව සහ වම! NPP government and the left in the face of liberal politics!
NPP ආණ්ඩුවෙ ජයග්‍රහණ රහස මොකක්ද ? Harini Amarasooriya Anura Kumara Disanayake
Переглядів 230Місяць тому
NPP ආණ්ඩුවෙ ජයග්‍රහණ රහස මොකක්ද ? Harini Amarasooriya Anura Kumara Disanayake
යකෝ කෝසල
මම හිතන්නේ රජය මෙතනදී වාහන ගෙන්වීමෙන් ලැබෙන බදු ආදායම තමයි මූලික සැලකුවේ. මොකද imf එකට අනුව රජයේ ආදායම 15%ක් වැඩි කරගන්න ඕන නිසා මේ තීරණය අරන් තියෙනවා.
ඔව් සෝවියට් හමුදාව ගෑණු දූෂණය කලෙත් ඊලාම්වාදීන් ඊලම ඉල්ලන්නෙත් ප්‍රමෝධය නිසා. එක ගෑනියෙක් එක්ක හිටියාම ප්‍රමෝධය අත්පත් වෙනවනම් තව තවත් ගෑනු දූෂණය කරන්න ඕනේ නෑනේ. ඒ වගේම ඊලම ලැබුනට පස්සේ ප්‍රමෝධය පරිපූර්ණත්වයට පත්වෙනවා කියලා හිතලා. නමුත් ඊලම දුන්නා කියමු. ඒකෙන් ප්‍රමෝධය ශාක්සාත් වෙන්නේ නෑ.
ඕව හරි යන්නෑ අප්පා.අපි හොඳ මිනිසුන් එකතු කරමු
😄
හොද මිනිස්සු කොහෙන්ද හොයන්නේ?
@attalabima192 innawa
🎉🎉🎉🎉
ඉතිහාසයෙ ඉඳලම රජයේ ආයතන වලට දැමුවෙ දේශපාලන ගොට්ටො.සමුපකාර සභාපති ඉඳලම.උන් මුලල ඉඳලම ආයතන විනාස කලා...රටත් එක්කම.....වි වි ත් එවගේමයි.පාලක මණ්ඩල ඉන්නෙ එහෙයියන්.
ඔව් එහෙම එකක් තියෙනවා
PKD ප්‍රේමතිලක, ඊගෝ එක ගැන කතා කරන්න කලින් උඹල දෙන්න ඔය තඩි මයික් දෙක ගලවල දාපල්ල 😂 පොඩි වෑර්ලස් ක්ලිප් ඔන් මයික් තියෙනව කෙලින්ම මික්සර් නැතිව ලැප් ටොප් එකට ගහන්න පුළුවන් 😂 මේක මම අර SLVLOG එවුන්ටත් කීවා 😂 කොහෙද උංගෙ ඊගෝ එක නිසා අහන්නෙ නෑනෙ 😂
😂😂😂 මික්ෂර් එක නැතිව මයික් 3 ක් 4 ක් සම්බන්ද කරන්න බෑ බං. අනික මේ අපි භාවිතා කරන හැම දේම එක එක්කෙනා දීපුවා. මයික් දෙකත් එහෙමයි. ලැබෙන ඒවාගෙන් වැඩේ කරනවා බං. වෙන විශේෂයක් නෑ.
අනන්‍යතා හිගන්නො කරලියේ
🎉🎉
🎉🎉
🎉🎉🎉
මේහෙමයි මම දන්නා ව්දිහට 1960 ගණන් වල මාගේ නොනාගේ තාත්තා ගේ පුද්ගලික මුදල් හා දේපල වලින් තමයි නම්වුවක් හැටියට දේශපාලන කරේ, මටත් ඇතටම එහෙම දේශපාලන කරන්න ආස එහෙම
පාදඩ දේශපාලනය ආවෙ 77 න් පස්සෙ
උඹලට කියන්න දෙයක් නෑ. ඒ නියා මොනවා හරි කියවනවා. විනාඩි 23ක වීඩියෝවේ සාරාංශයක් විදියට ගන්න දෙයක් නෑ.
😄
සෝවියට් හමුදාව ජර්මන් ගෑනු ලක්ෂ 20ක් දූෂණය කලේ මොකක්හරි ප්‍රාමා්දයක් හින්දද? ඔබ කියන ප්‍රෙමා්ද කතාව ඊලාම්වාදීන්ටත් ආදේශ කරන්න පුලුවන්නේ. ඇයි ඒ වගේ වචනයක්වත් ඔබේ කටෙන් නොකියවෙන්නේ
🎉🎉🎉🎉
ubalaokkoma jathiwdiyoo
api da?
🎉🎉🎉
මෙයාල කුණු හෝදනවා
හා😊
පල කැ...... බල්...... යන්න.. NPP , JVP දෙකක් නැහැ. එකයි තියෙන්නේ .. තො පාදඩ පාලකයින් ගේ සමනලයෙක්.. පරන දේවල් දැන් ලැබෙන්නේ නැතුව ඇති.. දැන් තොපි කඩා වැටෙන අ..... ගෙ රෙද්දක් ගැන කතා කරනවාඋ
අපි ජෙවීපී කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාග යෙන් වැඩකල අය... Npp කියන්නෙ jvp එකෙ අලුත් නිවහන...ඒක කඩාදාන්න කිසිවෙකුට ඛැරි බව මතක තියාගත්තොත් යොදා...දැං අපි හැමෝම npp...❤❤❤❤❤
අනිවාර්යයෙන්ම මාලිමාව දෙකට තුනට බෙදෙනවා
❤️❤️
👍
❤❤❤❤❤❤ supiri Aruna aiya
අනෙ පල හු....... යන්න..
Because others are looka horoo, meenymaroowo.munkolakarayo
🎉🎉🎉🎉
🎉🎉🎉
🎉
අරුන අයියා... ❤
😮
🎉
🎉
Niyamai...❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤🎉
❤️
අනිවාර්යයෙන් ලංකාවට ඕන ඒකාධිපතියෙක්. ✊
අැයි ඵහෙම කියන්නෙ?
Ela😮
Well done 👌
jaya wewa
ඔහොම යන්.......නියමයි
❤🎉❤
සුභ පැතුම් ❤
💪 🎉 ❤
පළවෙනි විඩීයෝ එක කවද්ද දාන්නේ.. 🎉
❤️
❤
❤️