- 30
- 37 223
John The BeeKeeper
Sri Lanka
Приєднався 19 сер 2016
Young innovative software engineer with a passion for nature. Also a dedicated beekeeper, sharing my adventures and insights into the world of bees. Follow along for tech innovations, beekeeping tips, and a glimpse into my nature-filled journey. 🐝🌿💻
පොඩි දරුවන්ටත් මී මැස්සෝ අල්ලන්න පුලුවන් | දරුවෝ වගේම මී මැස්සොත් ආරක්ෂා කරමු | Save Honey Bees
පොඩි දරුවන්ටත් මී මැස්සෝ අල්ලන්න පුලුවන් | දරුවෝ වගේම මී මැස්සොත් ආරක්ෂා කරමු | Save Honey Bees
Catching Honey Bees Safely: A Fun Hobby for Kids | Teaching Careful Beekeeping 🐝🌸
In this video, watch as three brave girls learn how to catch honey bees with care and respect! 🐝✨ I explain how we can introduce children to new, exciting hobbies like beekeeping, teaching them to let go of fear and embrace the beauty of nature. It's essential to handle bees gently, as they play a crucial role in our environment. 🌍💛 Learn how to guide kids through these unique experiences safely while helping them understand why we need to save the bees! 🐝🌼
Follow me on:
Facebook Page: web. johnthebeekeeper/
Facebook Group: web. share/g/9trbQCqqWRSVWpYL/
TikTok: www.tiktok.com/@foodwithjohn
#BeekeepingForKids #SaveTheBees #BeekeepingHobby #NatureLovers #ChildFriendlyHobbies #EcoFriendlyActivities
මී මැසි පාලනය ,මී මැස්සා,bee keeping,mii masi palanaya sinhalen,mii masi palanaya mula sita,mii massanta rukulak thiyamu,how to beekeeping sinhala,vedda new video,mii pani gamu,mii masi paalana rahas,මී මැසි පාලනය සින්හලෙන්,මී මැස්සො ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද,mii wada kadanne kohomadha,මී මැසි ජනපදයක් පෙට්ටි ගත කිරීම,ජනපද නඩත්තුව,janapadha petti gatha kirima,aluth mee pani,sri lanka,mee masi palanaya,mee messa,how to catch bees,මී වද,honey bee
Catching Honey Bees Safely: A Fun Hobby for Kids | Teaching Careful Beekeeping 🐝🌸
In this video, watch as three brave girls learn how to catch honey bees with care and respect! 🐝✨ I explain how we can introduce children to new, exciting hobbies like beekeeping, teaching them to let go of fear and embrace the beauty of nature. It's essential to handle bees gently, as they play a crucial role in our environment. 🌍💛 Learn how to guide kids through these unique experiences safely while helping them understand why we need to save the bees! 🐝🌼
Follow me on:
Facebook Page: web. johnthebeekeeper/
Facebook Group: web. share/g/9trbQCqqWRSVWpYL/
TikTok: www.tiktok.com/@foodwithjohn
#BeekeepingForKids #SaveTheBees #BeekeepingHobby #NatureLovers #ChildFriendlyHobbies #EcoFriendlyActivities
මී මැසි පාලනය ,මී මැස්සා,bee keeping,mii masi palanaya sinhalen,mii masi palanaya mula sita,mii massanta rukulak thiyamu,how to beekeeping sinhala,vedda new video,mii pani gamu,mii masi paalana rahas,මී මැසි පාලනය සින්හලෙන්,මී මැස්සො ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද,mii wada kadanne kohomadha,මී මැසි ජනපදයක් පෙට්ටි ගත කිරීම,ජනපද නඩත්තුව,janapadha petti gatha kirima,aluth mee pani,sri lanka,mee masi palanaya,mee messa,how to catch bees,මී වද,honey bee
Переглядів: 81
Відео
මී මැස්සන්ගෙන් ලැබුණු උපන්දින තෑග්ග | Bee-Themed Birthday Surprises & Beekeeping Adventures
Переглядів 561Місяць тому
මී මැස්සන්ගෙන් ලැබුණු උපන්දින තෑග්ග | Bee-Themed Birthday Surprises & Beekeeping Adventures "This video is all about my unforgettable birthday, filled with bee-themed surprises and a deep dive into beekeeping! 🐝🎉 It all started with my wife’s creative bee-themed decorations, from balloons to cake - everything buzzing with bee energy. I was completely blown away by her thoughtful surprises! Then...
🐝 How Bees Find Their Way Home | Incredible Bee Navigation Secrets 🌍
Переглядів 241Місяць тому
🐝 How Bees Find Their Way Home | Incredible Bee Navigation Secrets 🌍 In this fascinating video, we explore how bees travel back to their hives with pinpoint accuracy! Learn the secrets behind bee navigation, including how they use the sun, landmarks, and pheromones to guide their way home. Whether they’re foraging for nectar or pollen miles away, bees always know the exact route to return to th...
මී මැසි රැජිණ පාට කරමු | ලංකාවේ පලවෙනි වතාවට Wax foundation sheets | මී වද සදහා අත්තිවාරම් wax sheet
Переглядів 200Місяць тому
මී මැසි රැජිණ පාට කරමු | ලංකාවේ පලවෙනි වතාවට Wax foundation sheets | මී වද සදහා අත්තිවාරම් wax sheet Unboxing Bee Wax Foundation Sheets & Bee Queen Markers from Alibaba | Beekeeping Essentials 🐝📦 In this exciting unboxing video, I reveal my latest beekeeping supplies ordered from Alibaba! Watch as I unpack bee wax foundation sheets and bee queen markers, essential tools for any beekeeper. Wheth...
මී මැස්සො නමයක් විද්දා | මට වුණු දරුණුම මී මැසි ප්‍රහාරය 🐝 Dangerous Adventure Got stung by 9 bees
Переглядів 3902 місяці тому
🐝 Checking My Bee Hive: 9 Stings and Some Painful Lessons! 😲 Join me on a crazy adventure as I check the status of my bee hive and get stung by 9 bees! 😬 It was intense, but don't worry-I’m here to show you how to safely inspect a hive even when things get a little wild. Learn how to spot problems, handle defensive bees, and stay safe while working with your buzzing buddies. Whether you’re new ...
මී වදයේ ෂඩාස්‍ර හැඩය ප්ළිබද රහස | The Secret Behind Honeycomb Hexagons | Amazing Nature
Переглядів 1082 місяці тому
Title: The Secret Behind Honeycomb Hexagons: How Bees Perfect Nature's Geometry 🐝 Description: Discover the fascinating science behind honeycomb hexagon formation and why bees choose this perfect geometric shape! 🐝 Did you know that honeycombs are not just beautiful but also an engineering marvel? In this video, we explore how bees create these intricate hexagons with mathematical precision, ma...
වද නමයක මී මැසි ජනපදය | මී මැස්සන්ට සීනි පැණි දෙන හැටි | Giant honeybee with 9 combs removal
Переглядів 1,6 тис.2 місяці тому
වද නමයක මී මැසි ජනපදය | මී මැස්සන්ට සීනි පැණි දෙන හැටි | Giant honeybee with 9 combs removal In this video, I’m revisiting the beehive I removed in my last vlog (VLOG 5) to check its status. Since it's the rainy season and bees struggle to find nectar, I’m feeding them sugar water to help sustain the hive. During this beekeeping adventure, I discovered a giant beehive in a pot with 9 combs! I c...
කලයක තියන මීයක් පෙට්ටිගත කරමු | Dangerous Honey Bee Removal From a Pot- Beekeeping Sinhala VLOG 5
Переглядів 1,4 тис.3 місяці тому
Dangerous Honey Bee Removal from a Pot - Beekeeping Sinhala VLOG 5 | රුකුලක තියන මීයක් පෙට්ටිගත කරමු Welcome to my Beekeeping Sinhala VLOG 5! In this thrilling episode, I tackle the dangerous task of removing a bee hive from a pot and transferring it to a bee box. This is my first time doing such a risky procedure, and it was incredibly satisfying. Here's what you'll see: 1. Inserting Smoke: Wa...
Welcome to My Beekeeping Vlog 5: The Trailer! 🐝
Переглядів 1153 місяці тому
Welcome to My Beekeeping Vlog 5: The Trailer! 🐝
මී මැසි රැජිණක් ඇල්ලුවා | Bee Keeping VLOG 4 | How to Spotting and Catching the Queen Bee
Переглядів 5774 місяці тому
මී මැසි රැජිණක් ඇල්ලුවා | Bee Keeping VLOG 4 | How to Spotting and Catching the Queen Bee
රුකුල මාරු කලා 🐝🙌🏻 | Bee Keeping VLOG 3
Переглядів 2974 місяці тому
රුකුල මාරු කලා 🐝🙌🏻 | Bee Keeping VLOG 3
මී මැසි පෙට්ටියක් ගත්තා | Bee Keeping VLOG -2 I My First Bee Hive | Bee Hive Parts Explained Sinhala
Переглядів 3704 місяці тому
මී මැසි පෙට්ටියක් ගත්තා | Bee Keeping VLOG -2 I My First Bee Hive | Bee Hive Parts Explained Sinhala
මී මැස්සන් ගෙදරටම ගෙන්න ගමුද | Beekeeping VLOG 1 | How to Set a Trap for Bees | Beekeeping Tips
Переглядів 3214 місяці тому
මී මැස්සන් ගෙදරටම ගෙන්න ගමුද | Beekeeping VLOG 1 | How to Set a Trap for Bees | Beekeeping Tips
mind relaxing piano music with bird sounds
Переглядів 375 років тому
mind relaxing piano music with bird sounds
mind relaxing music ,with water flow sound and piano music,
Переглядів 1305 років тому
mind relaxing music ,with water flow sound and piano music,
වෙනස වැඩසටහනෙහි විකාශය වූ ජාහුටා (ගීත නාට්‍ය ) පිලිබඳ විචාරාත්මක වැඩසටහන
Переглядів 2395 років тому
වෙනස වැඩසටහනෙහි විකාශය ව ජාහුටා (ගීත නාට්‍ය ) පිලිබඳ විචාරාත්මක වැඩසටහන
නිමල චේතනා දෙබස් කථන මුද්‍රා ගීත නාට්‍යය -රණහංස නාට්‍ය කලා සංගමය ,විල්ගමුව
Переглядів 19 тис.6 років тому
නිමල චේතනා දෙබස් කථන මුද්‍රා ගීත නාට්‍යය -රණහංස නාට්‍ය කලා සංගමය ,විල්ගමුව
Gono godak dum gahanna honda na
මට පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරල දෙන්න පුලුවන්ද? ඔව් දුම් ගැහුවම මී මැස්සො මත් වෙනවා. දුම් ඕනවට වඩා ගැහුවොත් සත්තු මැරෙන්නත් පුලුවන්. ඒත් දුම් විසිරනයකින් දුම් යවලා මී මැස්සො පොඩ්ඩක් පාලනය කරගන්න එකනෙ කරන්නෙ. එහෙම නැතුව වෙන විදියක් තියනවද? මමත් අලුත් මේකට පොඩ්ඩක් දන්නවනම් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
ආවද bro.දැන් එන කාලේ කට්ටි බෙදිලා❤
තාම නැහැ, වෙන තිබ්බ එකකට ආව. මේ කලේට ආවෙ නැහැ මචං. මන් හිතන්නෙ මේක තිබ්බ පැත්තෙ මී මැස්සො එච්චර නැහැ.
@JohnTheBeeKeeper ඇන්ටිගොනන්ට් වැලක් හදන්න bro, වටේ ඉන්න මී මැස්සොත් එනෝ ගෝචර ශාක වලින් හොදම එකක්
Another good one!
Thank you very much❤️
Nice john
Thank you brother❤️
Keep it up 👍
Thank you brother❤️
Very informative 👌
Thank you my top fan❤️
Awesome 💯
@@malithsenal5075 broh❤️
Gemma
අපට. පෙටිටියෙ. පැනි. රාමු. ඒකයි. තියෙන්නෙ
රාමු එකයි? ඇයි ඒ
Lets save bees ❤️
Yeah ❤️
❤❤❤❤
Thank you malli❤️
😍🐝
Thank you halo❤️
Ooi mt oya me wadyk genth denwkoo 😌
Hadamu mee masso 😁
Ha'bee' Birthday John 🐝🐝❤
Thank you Yaluwe ❤️beekeeper from finland😋
Hbd sgorr 🔥🔥
@@malithsenal5075 Thank you broh❤️
Bee honey 😍😋🍯
Yeah 😍❤️
What a sweet gift u got from them🎉❤😯
Yeah 😋🍯🍯
❤️❤️
Thank you very much❤️
මි මැස්සෙක් විදලා නෑනේ 😂
මේ පාර විද්දේ නෑ. මී පැණි කෑවා😁
❤🎉
Thank you bosa❤️
🎉
@@kalanamihiran1017 thank you very much❤️
Supiriiyak
thank you bro❤
superb
thank you sis❤
Happy birthday 🎉
@@Ravindu_Lakshan_ thank you broh❤️
Lassana wadak issarahata lassna wada tikak karamu Jaya wewa ❤❤
Aniwaren hoda wada tikk karamu❤️
❤❤
Thank you sis ❤️
❤
Thank you malli ❤️
❤❤❤❤❤
Thank you malli❤️
❤
Brother ❤️ ඔයාලගෙ පැත්තෙ කෙනෙක් එක්ක වීඩියෝ එකක් කලා 😁
මී මැසි පෙට්ටි ගත්තු තැන නොම්බරේ දෙන්න පුළුවන් ද
@@SampathTrinco මේක නම් ගත්තෙ නාරම්මල කෘශිකර්ම ආයතනයට ගෙනාපු කෙනෙක්ගෙන්.
@@SampathTrinco අහ් ඉන්න පෙට්ටිය ගහල තියනවා නම්බර්ස් 0332276955 0717024345 0755880881
වෙලාවට bee vail එක දාගෙන හිටියේ... මූණට ඇන්නා නම් ඔයිට වඩා අපහසුතාවයට පත් වෙනවා😢😢
ඔව්ව්..., සහ මම ටී ශර්ට් එකක් ඇදන් හිටියෙ. එතකොට මෙයාලගෙ විත ගොඩ වෙලාවක් රැදුනෙ නෑ. විශ ගොඩක් ඇතුලට එන්න ලැබුනේ නෑ.
Good one sahodrya 💯🔥
Thank you broh❤️
❤
Thank you❤️
❤❤
Thank you very much❤️
Wow❤
Thank you very much❤️
😮🔥
Thank you broh❤️
ගොඩාක් වටිනවා. ලංකාවේ මේ වගේ video එකක් මම කලින් දැකලා නෑ. Interesting ❤
බොහොම ස්තූතියි.
😋
Thank you very much❤️
❤
Thank you ❤️
දුම් වීසුරනයට යටින් ගිනි තැබීම පටන් ගන්න
ඔව් , ඒක මට කියල දුන්න තවත් මහත්තයෙක් ඕක දැකල. ඊලග පාර එහෙම කරන්න ඕන. නැත්නම් ගිනි පුපුරු එනවනෙ. බොහොම ස්තූතියි.
වැරදීම් තුළින් එන අත්දැකීම් ඉතාමත් වටිනවා❤ ජයෙන් ජයම වේවා🌞
ඔව් එදා උන දෙයින් ගොඩක් දේවල් ඉගෙනගත්තා.
❤️
@@shaviniadhikari thank you ❤️
dn oy mi massek wenawa😉
O yas .
බී කොල්ලෙක් ❤️
@@shamaljayakody41995 එලම කොල්ලෙක් ❤️
🐝
@@pasinduhashan3959 broh❤️
මෙම වීඩියෝව නරඹන්නන් වෙනුවෙන් මාහට අත්විදින්නට සිදුවූ මෙම අත්දැකීමට සම්පූර්ණ වගකිවයුතු කාරණය වන්නේ ආදුනිකයෙක් වශයෙන් මම විසින්ම සිදු කල වැරදි කියා කිහිපයකි. පළමුවෙන්ම මී මැසි පාලනයේදී අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැත. මන්ද යත් මී මැස්සන් යනු ආක්‍රමණශීලී දැඩි ලෙස පහර දෙන සතුන් කොට්ඨාසයක් නොවන නිසා. අපි මී මැස්සන්ට හානියක් නොකරන තාක් ඔවුන් කලබල වන්නේ නැත. 1. මෙහිදී එක් රාමුවක් පෙරලීම නීසා මී මැස්සන්ට හානියක් සිදු වෙනවා. එය එක හේතුවක් මෙවැනි සිදිධියක් ඇති වීමට. 2. තවද මම රාමු පෙට්ටිය මත තැබීමේදී එහි යට සිටින මැස්සන් හට යම් හානියක් සිදු වෙනවා. එයත් එක හේතුවක්. මෙවැනි දෑ අප විසින් සිදු නොකල යුතුයි. මන්ද යත් මී මැස්සන් යනු අප පරිසටයේ මහගු කරතව්‍යක් ඉටු කරන බොහොම සංවේදී සතුන් කොට්ඨාසයක් නිසා. මේ වීඩියෝව නරඹන මී මැසි පාලනය පිලිබද අතදැකීම් ඇති සහ මී මැස්සන්ට ආදරේ කරන අය වෙනුවෙන් මම මේ comment එක පල කලෙමි. නැවත එවැනි අතපසුවීම් සිදු නොවන ලෙස මම වගබලාගන්නෙමි.