Dhanuka Dinusha
Dhanuka Dinusha
  • 22
  • 19 440
අවාරයේ තනිවම සිරිපා කරුනාව | off season adem's peak - solo
ආයුබෝවන්,
ඔන්න ඉතින් මට හදිස්සියෙම හිතෙනවා අවාරේ සිරිපා කරුනා කරන්න. ඉතින් හිත හිත ඉන්න වෙලාවක් ගත්තේ නෑ හිතුන පමාවට ගමන පටන්ගත්තා තනියම.
නෝටන් බ්‍රිජ් වලින් දකුනට දාලා පාලු හරියෙන් එනකොටනම් දැනුනේ මාරම අමුතු හැගීමක්.....ඒ ටික පහුවෙලා අපි වමට දානවනේ ශ්‍රීපාදයට යන්න... ඉතින් ඒ තුම්මන් හන්දියෙන් පහල පාරේ දාලා මම ගියා ලක්ශපාන බලන්ඩ 🥲 හරිනේ ඒක යන්නේ බලාගාරෙට ආයෙමත් හරවගෙන තනියම කිලෝමීටර් 8ක් විතර ඇවිල්ලා ශ්‍රීපාදය බලා යන ගමන පටන් ගත්තා....ඉතින් බයික් එක දාලා මම ගමන පටන් ගත්ත විදිය සම්පූර්නයෙන් වීඩියෝ එකේ තියෙනවනේ මම කියන්නම් රතු අම්බලමේ වෙච්ච සිද්දිය... තනියම ගිහින් බලනකොට රතු අම්බලම ගන්න දෙයක් නෑ අපේ මිනිස්සු විනාස කරලා බලන් ඉන්න බැරි තැන සම්පූර්නයෙන් අස්පස් කරලා කූඩාරමත් අටවගෙන තියෙන දෙයක් කාලා ඉන්නකොට ටික ටික රෑ උනා ❤️ මම රෑ නවාතැන විදියට මෙතන තෝරගත්තේ කීපදෙනෙක් හරි ඉදී කියන බලාපොරොත්තුවෙන්.....ඒත් එදා එලිවෙනකල්ම කවුරුත් හිටියේ නෑ මම විතරමයි. ඉතින් උදේ ගමන පටන් ගත්ත විදිය වීඩියෝ එකේ තියෙනවා.....මට දාගන්න බැරි උනේ නවාතැන් ගත්ත අම්බලමේ වීඩියෝ ටික විතරයි..මොකද ඒ හැම එකකම වීඩියෝ එක නැත්තම් ඕඩියෝ එක මොකක් හරි හේතුවක් නිසා අවුල් උනා......ඉතින් ගමන ගිහින් පරිස්සමට ගෙදර ආපු විදිය අපි වීඩියෝ එකෙන්ම බලමු.
Переглядів: 229

Відео

කරගස්තැන්න | karagasthanna - මේවා යන්නම ඕන තැන් ❤️
Переглядів 4699 місяців тому
කරගස්තැන්න, ගමන ඉතා සුන්දරයි වගේම දුශ්කරයි.ඒත් ඒ ගමන ගැන නම් කියන්න වචන නෑ.. මුලක ඉදන් කියනවනම් පාර හොයාගන්න වෙලා ගිය නිසා අපිට තැනට යනකොට හවස් උනා හැබැයි දවල්ටත් ඌරෝ පවා පාරේ ඉන්නවා..හිතාගන්නකෝ හුදෙකලාව.ඉන්නවා සද්දන්තයෙක් තවපොඩ්ඩෙන් මම කනවා ජීවතුන් අතර නැතිවෙන්නම එයාගෙන්...මොකද අපේ උන වැඩිම එකා මමනේ 😂..මිතිල මග ඉමු ඉමු කියද්දී පීක් එකටම බයික් එකේ යන්න ගිහින් වංගු දෙකයි ගත්තේ අලියා එතන..ඉතින් ග...
රක්ෂිත වල වෙන සත්ව හිංසන! | Punchi kanawiddagala | එරෙහි විය යුත්තේ මේවාටයි @dhanukadinusha99
Переглядів 107Рік тому
ආයුබෝවන්, සුභ පතමින් ගමන පටන් ගන්නට හිතෙන්නේ නෑ..ඒ මෙම වීඩියෝවේ අවසානය මම දකින්නට අකමැතිම දෙයක් අපට හමු ව නිසාමයි.ගමන ආරම්භ වුනේ උදේ පාන්දරමයි..අවශ්‍ය උනේ රැකියාවේ විවේකයක් උදෙසා වන ගත වීමටයි.රිවස්ටන් වලින් පහලට බසිත්ම මගේ හා මිතිලගේ අදහස වෙනස් උනේ මේ පුංචි කදු වැටිය හැමදාම අප නෙත් පසු කරන් ගියත්..මෙය මොනවගේද වටාපිටාව කොයි වගේද කියලා දෙදෙනාටම දැක ගැනීමට අවශ්‍ය ව නිසායි.අවසන වල්පොල මුල්ලට යන්න ග...
කපු අටුවා ළෙන | Kuwenigala | අහම්බෙන් ගොඩවැදුනු සුන්දර පාරාදීසය @dhanukadinusha99
Переглядів 420Рік тому
ආයුබෝවන් , මේ ගමන ආරම්භ උනේ 2023.04.14 දින හිමිදිරියත් අරගෙනමයි..අලුත් අවුරුදු දා හේතුවෙන් ගමන යන තුරුම කිසිම හාවක් හූවක් නැතිව ගමන ආරම්භක ස්ථානය කරා අපිට ඉක්මනින් ලගා වන්නට හැකි උනා.ආරම්භයේ සිටම සාමාන්‍ය ආනතියක ගමනක් නිසා මුල සිටම දහදිය හා තෙහෙට්ටුවෙන් කිසිම අඩුපහඩුවක් නම් උනේ නැත.අරම්භයේ සිට එන විට අවසාන ගෙවල් මන්ඩියේදී අපට ඉතා අසරන පවුලක් හමුවිය.ඔවුනගේ මව අවුරුදු 80ට කිට්ටු බව නම් නොඅනුමානයි...
ජීවිත බය - Fear of life | පහල නොබලා යන්න ඕන ගමනක් 😄 @dhanukadinusha99
Переглядів 344Рік тому
🔰 ගියපු ගමන පිලිබදව පූර්ණ විස්තරයක් ලබාදීමට ප්‍රථමයෙන් මෙවැනි වීඩියෝවක් ඔබට සමීප කරන්නට හේතුව මෙය ඉතා ත්‍රාසජනක ගමනක් ව හෙයිනි.නමුත් මේ ගමන කිසිම විදියකින් බලාපොරොත්තු ව ගමනාන්තය නොවේ.නමුත් වෙනදා නොවන අකරතැබ්බ කීපයක් හමුවේ අවසානයේ අපට හමු වූයේ නකල්ස් වන මැද ඉතිරිව ඇති අපේ පෘඪ ඉතිහාසයයි.ඉතිහාසයේ නශ්ටාවශේෂ ඊලග සතිය දක්වා තබාගෙන ත්‍රාසජනක අදීරය මේ අයුරින් දිගහරිමු. ඔබ රකිනා පරිසරය සුරකින්න. ධනුක✍️...
රාවණාගේ කරත්ත පාර - Chariot path | චැරියට් පාත් | උසම සීතල තැන්නක් සොයා.. @dhanukadinusha99
Переглядів 378Рік тому
රාවණාගේ කරත්ත පාර - Chariot path | චැරියට් පාත් | උසම සීතල තැන්නක් සොයා.. @dhanukadinusha99
වෑමැඩිල්ල අඩවියේ රැයක් | night camping Wamadilla @dhanuka @dhanukadinusha
Переглядів 467Рік тому
වෑමැඩිල්ල අඩවියේ රැයක් | night camping Wamadilla @dhanuka @dhanukadinusha
සුන්දර මානිගල පාමුල තනිව රැයක් | Solo camping near manigala
Переглядів 1,1 тис.Рік тому
සුන්දර මානිගල පාමුල තනිව රැයක් | Solo camping near manigala
කෙහෙල්පත්දෝරුව | කනවිද්දාගල | නොමැරී බේරුනු රැයක් | kanawiddagala |kehelpathdoruwa
Переглядів 2,5 тис.Рік тому
කෙහෙල්පත්දෝරුව | කනවිද්දාගල | නොමැරී බේරුනු රැයක් | kanawiddagala |kehelpathdoruwa
Yahangala | යහන්ගල (PART - 1) නොසිතූ සිදුවීම් සමගින් සොදුරු ගමනාන්ත දෙකක්. @dhanukadinusha
Переглядів 7 тис.Рік тому
Yahangala | යහන්ගල (PART - 1) නොසිත සිදුවීම් සමගින් සොදුරු ගමනාන්ත දෙකක්. @dhanukadinusha
Garadi ella / kalugala / වර්ශාව මධ්‍යයේ අවධානම මිතුරා කරගත්, ගැරඩි ඇල්ලේ සුන්දරත්වය සමග රැයක්.
Переглядів 1,4 тис.2 роки тому
Garadi ella / kalugala / වර්ශාව මධ්‍යයේ අවධානම මිතුරා කරගත්, ගැරඩි ඇල්ලේ සුන්දරත්වය සමග රැයක්.

КОМЕНТАРІ