- 88
- 66 934
Kande Ayya කන්දෙ අයියා
Приєднався 31 гру 2018
😍🍃ඉගෙන ගන්න ආදරය කරන්න 🇱🇰💫
සොදුරු පරිසයක පිහිටි සිත නිවන තෝතැන්න 🌿 | මහමෙව්නා ආරාණිය | වලස්මුල්ල | Mahamewna Araniya Walasmulla
මෙය පිහිටා ඇත්තෙ වලස්මුල්ල ග්‍රාමයේ පල්ලෙකන්ද ප්රදේශයේය. ඉතා මනරම් පරිසරයක පිහිටි මෙම ආරාණිය අර්ධ තෙත් කලාපිය පරිසරයකට අයත් වේ. මෙහි ගස් වියන් ලෙස සැකසී ඇති අතට කුඩා දිය පහරක් ගලා බසී.
මෙහි භාවනා කුටි තැනින් තැන ඇති අතර මෙහි යාමේදී නිශ්ශබ්දව යාම අනිවාරෙන් කල යුතුය.
පරිසරය විදින්න සුරකින්න
#kandeayya #travel #srilanka #srilankatravel #exploresrilanka #nature #dronevideo #dji #djimini2 #goprohero10 #muruthawela #wiraketiya #mansaranna #solohiker #tripposso #solotravel #araniya #walasmulla #travelvlog #sinhala #adventure #hiddengems #mahamewna #srilankatravel #natureescape #culturalheritage #exploresrilanka #hiddengems #serenelandscapes #traveldiscoveries #offthebeatenpath #srilankatourism
සොදුරු පරිසයක පිහිටි සිත නිවන තෝතැන්න 🌿 | මහමෙව්නා ආරාණිය | වලස්මුල්ල | Mahamewna Araniya Walasmulla
සොදුරු පරිසයක පිහිටි සිත නිවන තෝතැන්න 🌿 | මහමෙව්නා ආරාණිය | වලස්මුල්ල | Mahamewna Araniya Walasmulla
මෙහි භාවනා කුටි තැනින් තැන ඇති අතර මෙහි යාමේදී නිශ්ශබ්දව යාම අනිවාරෙන් කල යුතුය.
පරිසරය විදින්න සුරකින්න
#kandeayya #travel #srilanka #srilankatravel #exploresrilanka #nature #dronevideo #dji #djimini2 #goprohero10 #muruthawela #wiraketiya #mansaranna #solohiker #tripposso #solotravel #araniya #walasmulla #travelvlog #sinhala #adventure #hiddengems #mahamewna #srilankatravel #natureescape #culturalheritage #exploresrilanka #hiddengems #serenelandscapes #traveldiscoveries #offthebeatenpath #srilankatourism
සොදුරු පරිසයක පිහිටි සිත නිවන තෝතැන්න 🌿 | මහමෙව්නා ආරාණිය | වලස්මුල්ල | Mahamewna Araniya Walasmulla
සොදුරු පරිසයක පිහිටි සිත නිවන තෝතැන්න 🌿 | මහමෙව්නා ආරාණිය | වලස්මුල්ල | Mahamewna Araniya Walasmulla
Переглядів: 251
Відео
Nil Diya Bibula Sri Lanka🇱🇰 | අඩි 12 ගැඹුරු පතුල පෙනෙන | නිල්දිය බිබුල | Muruthawela
Переглядів 53514 днів тому
Explore the beauty of Nildiya Bibula in Sri Lanka, a serene destination surrounded by lush landscapes and cultural richness. Immerse yourself in the tranquility of this hidden gem. කවුරුත් යන්න ආස සුන්දර - නිල්දිය බුබුල 🥺😍🌊🍃🌎✨ 📌Muruthawela | Sri Lanka ❗️Location link - maps.app.goo.g... අවුරුදු තුන්සීයකට හාරසීයකට එහා ඉතිහාසයකට උරුමකම් කියන මෙම නිල්දිය බුබුල දැනට ආරක්ෂා පැති බැම්මක් සදා ආරක්ෂා ක...
කන්දෙ පන්සල වලස්මුල්ල 🙏| Kande Temple Walasmulla | කදු මුදුනක ඇති තවත් ලස්සනම තැනක් 🍀
Переглядів 271Місяць тому
වලස්මුල්ල ප්‍රදේශයේ ඇති මෙම ස්ථානය ඉතාමත් ස්වාභාවික සුන්දරත්වයෙන් යුත් ස්ථානයකි..... 360 view එකක් ඇති මෙහි දැනට නඩත්තු කටයුතු වෙමින් පවතී...ඉතාමත් කෙටි කාලයෙකින් කන්ද උඩටම යාමට පුලුවන... වල්ස්මුල්ලන් පල්ලෙකන්ද පාරේ ගිහින් සුමිහිරිගමට යන්න එතනින් යන්න පුලුවන් #naturelovers #travel #srilankaadventures
දූපතට යන්නෙ කොහොමද ? සම්පූර්ණ කතාව බලන්න | කන්ඩියපිට පන්සල | Kandiyapita Temple | 🙏 | Solo Travel
Переглядів 370Місяць тому
කල්තොට ට මායිමේ පිහිටා ඇති මෙම ස්ථානය ඉතාමත් අලංකාර ස්ථානයක් වේ... මෙහි විශේශත්වය වන්නේ දූපතක් වීමයි මෙයට යාමට විශේෂ පාරුවක් සකසා ඇත ඕනෑම කෙනෙකුට තනියම උවත් පහසුවෙන් එගොඩ වීමට මෙය සකසා ඇත... දැනට මෙහි ඉදිකිරීම දැනටත් සිදුවෙමින් පවතී.. කුරුල්ලන්ගේ හඩ පරසරයේ නිහඩියාවත් සමග මුසු වීමෙන් සිත උපරිමෙයෙන් නිවේන පරසරක් මෙහි ඇත... මෙහි යාම වෙනස්ම අතැකීමක් අනිවාරෙන් ඒ අත්දැකීම ඔයාලත් ලබාගන්න 🦋🍀🙏 location ...
Mind Relaxation | එන්න සොබාදහම විදින්න😇 | Hakgala Flower Garden🌻 | Srilanka 🇱🇰
Переглядів 44Місяць тому
Immerse yourself in the serene beauty of the Haggala flowers in this cinematic masterpiece. Let the vibrant colors, gentle breezes, and soothing music transport you to a world of peace and tranquility. Perfect for relaxation, meditation, or simply unwinding after a long day. Sit back, relax, and enjoy nature’s breathtaking artistry. #haggalaFlowers #NatureCinematic #RelaxationVideo #MindCalmnes...
Exploring Bomburu Ella: Sri Lanka’s Hidden Paradise in Cinematic Beauty
Переглядів 492 місяці тому
Bomburu Ella is a picturesque waterfall located near the border of Nuwara Eliya and Badulla districts in Sri Lanka. It is one of the widest waterfalls in the country, surrounded by lush greenery and scenic landscapes. The falls are fed by the Bomburu Oya, a stream originating from the central highlands. Visiting Bomburu Ella is an adventure in itself, as it requires a short hike through tea pla...
Nuwara Eliya | Single Tree Hill | Gregory Park | නුවරඑලියේ තියන උසම කන්ද
Переглядів 7282 місяці тому
අද අපි නුවරඑළියේ සුන්දර Single Tree Hill සහ Gregory Park යන්න යන්නේ! මුලින්ම Single Tree Hill එකට ගිහින්, හවස ලස්සනට අහසට අයිති වගේ දේශීයත්වය විඳගන්න පුළුවන්. මෙතනින් පුරා නුවරඑළිය නගරය, Gregory වැව, සහ තේ කඳු වැටි දකින අපූරු දසුන් නරඹන්න පුළුවන්. Gregory Park එකේ නම් Gregory වැව අසල ජල ක්‍රීඩා, යතුරු පැදි පැදීම, සහ සෙරනිටි මතක් කරන්න සුන්දර ඉඩකඩ තියෙනවා. මේ සුන්දර ස්ථාන බලන්න අපිට රැස් වෙලා එක...
Seetha Eliya | Nuwara Eliya | Exploring the Mystical Beauty of Sri Lanka’s Highlands | CINEMATIC
Переглядів 512 місяці тому
Seetha Eliya | Nuwara Eliya | Exploring the Mystical Beauty of Sri Lanka’s Highlands | CINEMATIC
Discover the Hidden Beauty of Hambegamuwa Reservoir | Sri Lanka’s Serene Oasis
Переглядів 313 місяці тому
Discover the Hidden Beauty of Hambegamuwa Reservoir | Sri Lanka’s Serene Oasis
ලංකාවේ විශාලතම මල් ආසනය | Nelugala | නෙලුගල 2 (තොප්පිගල ඉතිහාසය)
Переглядів 6543 місяці тому
ලංකාවේ විශාලතම මල් ආසනය | Nelugala | නෙලුගල 2 (තොප්පිගල ඉතිහාසය)
වසර 2000ක ඉතිහාසය පිළිබදව ප්‍රථම අනාවරණය 1 කොටස| නෙලුගල | Nelugala (තොප්පිගල ඉතිහාසය සොයා ගිය ගමන)
Переглядів 6353 місяці тому
වසර 2000ක ඉතිහාසය පිළිබදව ප්‍රථම අනාවරණය 1 කොටස| නෙලුගල | Nelugala (තොප්පිගල ඉතිහාසය සොයා ගිය ගමන)
Bomburu Ella | බෝඹුරු ඇල්ල - Bomburu Waterfall (Nuwara Eliya) bomuru Ella
Переглядів 4333 місяці тому
Bomburu Ella | බෝඹුරු ඇල්ල - Bomburu Waterfall (Nuwara Eliya) bomuru Ella
කළුගල ආරණ්‍ය සේනාසනය 🙏 | Kalugala Forest Hermitage |Monastery Srilanka 🇱🇰🍃
Переглядів 1,1 тис.3 місяці тому
කළුගල ආරණ්‍ය සේනාසනය 🙏 | Kalugala Forest Hermitage |Monastery Srilanka 🇱🇰🍃
Pasikuda | හිරු නැගෙන දේශය බලා ගිය ගමන
Переглядів 2984 місяці тому
Pasikuda | හිරු නැගෙන දේශය බලා ගිය ගමන
Thoppigala Traval Srilanka| තොප්පිගල සංචාරය
Переглядів 34 тис.4 місяці тому
Thoppigala Traval Srilanka| තොප්පිගල සංචාරය
Aukana Pilimaya | පුරාවෘත්තය සහ සම්පුර්ණ සත්‍ය කතාව..
Переглядів 1,5 тис.4 місяці тому
Aukana Pilimaya | පුරාවෘත්තය සහ සම්පුර්ණ සත්‍ය කතාව..
Kithulgala Water Rafting (ජීවිතේ ගන්නම ඕනි අත්දැකීමක් )
Переглядів 1277 місяців тому
Kithulgala Water Rafting (ජීවිතේ ගන්නම ඕනි අත්දැකීමක් )
❤
❤🖤
🩵😍
ලස්සනයි Bro....🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
Thank you brother
❤❤
good job bro...🔯🔯🔯🔯🔯🔯🔯🔯
🥰
🙏🙏🙏🙏🙏
❤🥰
❤❤
😍🍀
Supiri ❤❤
Thank you brother 😍🩵
නියමයි අයියෙ... ඉස්සරහටත් මේ වගේ තවත් ලස්සන Vlogs ටිකක් ඕනී...❤
අනිවාරෙන් brother කරමු... 😍
❤🥰😍
😉🇱🇰
Tuomao handiyen wamata herila yanda oni
What are place ❤
Walasmulla brother
කුරුණෑගල දොළුකන්ද නගින්න එන්න හැකිනමි දවසක සියල්ල හදලා දෙන්නමි ඉහලටම යන්න ❤❤❤ ජයවෙවා ❤❤❤❤❤
ලොකු දෙයක් ඒකනම් brother ඔයාගෙ නම්බර් එක දාන්නකෝ
❤❤❤ කන්ද පමුල ඉදලා කන්ද නගින්නට කොච්චර වෙලාවක් ගියාද මිත්තයා වුඩ ඉදලා පහලට බහින් කොච්චර වෙලාවක් ගියාද කියන්න පුළුවන් නමි ❤❤❤
හරියට නැග්ගොත් විනාඩි 30 වගේ
❤❤🙏
Thake you අපේ පැත්ත පෙන්නුවාට👍
මාත් ඔහේ තමා 🙃
🥰🥰
😍
🥰
🙏🙏🙏🙏🙏
Sl army commando rejiment 2007 operation ❤❤❤
😍🩵
කොටි මේකේ කොහොම සෙල්ලම් දාන්න ඇති ද
අප්පේ නැතුව ඔතනට මාර ඒරියා එකක් පෙන්නේ
Eknm mru
Niyamai❤
මදුරුවා 🩵😍
Ade uba thaniyamada giye
Oooo brother
❤❤
❤😍🥰
මල්ලි සතුටුයි ඔයාලා නිදහසෙ සතුටින් ඇවිදලා විදලා යන එක ඔයාගෙ අදහසට බුද්ධිමත් නම් අගෙ කරනවා මම කමාන්ඩෝ භටයෙක් විදිහට ඔය තොප්පිගල ප්‍රදේශයේ කිහිප අවස්ථාවකදීම ත්රස්තවාදීන් සමග සටන් කරපු කෙනෙක් හැටියට තොප්පිගල ගැන හොද දැනිමක් අපට තිබෙනවා ඔයා කිවිවා වගෙ ත්රස්තවාදීන් තොප්පිගල මුදුනෙ සිට නිතරම විමර්ශන කරමින් k m ගානක් දුරින් වෙන සිදූවිමි පැහැදිලිම පෙනවා හමුදාවෙ ක්‍රියාකාරකම් විමර්ශන කරනවා ඒක ත්රස්තවාදීන් ට විශාල වාසියක් වුණා ඊට එහාන් පෙන කදු පෙල නහකමුල්ල ඒ අසලත් හමුදා කදවුරුක් තිබුනා ඔයාට පෙන්න ඇති විශාල වැවක් ඒක තාරවි කුලමි වැව ඒ අසලත් හමුදා කදවුරු ක් තිබුනා ඒ කදවුරැ දෙකටම ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කරලා හමුදවෙ බොහෝ දෙනෙක් මිය ගියා ඔය භූමියෙ බොහෝ තැන්වල අපි ඇවිදලා දුක් විදලා තියෙනවා දෑන් සතුටුයි ඔයාලා නිදහසෙ සතුටු වෙලා බලලා එක ගැන
ඔයාලා කරපු කැපකිරීම් වලට ස්තුතී කියන්න අපිට වචන නෑ... එක ගියාම තමා මටත් තේරුනේ මට ඔයාව සම්බන්ද කරගන්න විදියක් දානවද විස්තර ටිකක් දැනගන්න
නියම තමයි එල 👍👍👍👍👍👍
අද මෙච්චර පහසුකම් තිබිලා ඔච්චර අමාරුනම් එදා අපේ කොල්ලෝ මොන කට්ටක් කන්න ඇතිද..පව් ❤
Tanks මචන් ...... හැබැයි නොදැක්කත් හැබහින් දැක්කා වගෙයි ... තොප්පි ගල හරීම ලස්සනයි .... ඔබගෙ උත්සහාය ගොඩාක් අගය කරමි ... සුබ අනාගතයක් වෙවා දෙදෙනාටම ... උත්සාහය දිනෙන් දින දියුණු වෙවා පරිස්මින් ...
මේ වගේ අදහස් දකිනකොට දිගටම කරන් යන්න හිතෙනවා ස්තූති සහෝදරයා.....
තවත් විශේස ස්තූතියක් ඔයාගෙන් තමා 1000 වනි subscribe එක මට වැටුනේ. 😍
@@Kandeayya98 අන්න එක තමයි උත්සාහය කියන්නේ ... අපි නොදන්නා නොදැක්ක කොතෙකුත් දෙවල් තියෙනවාද මෙ ලංකාවෙි ... ඉතිං සහොදරයා එ video එක දැකලා මම වටිඇප් දමලා තියාගෙන පසුව තමයි බැලුවේ ... video එකෙ වටිනා කම කියලා නිම කරන්න බැ ... හරිම ලස්සනයි ... මෙවගෙ video කරන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@@Kandeayya98 ඔබගෙ ඉදිරි ගමන වෙනුවෙන් මම ලැබු සතුටක් ... tanks ජයෙන් ජයම වෙිවා සුබ ආනාගතයක් ඔබට ...👍👍👍👍❤️❤️❤️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
Api tamaii okka අල්ල gahte
මට ඔබ තුමාගෙ නම්බර් එක දානවද
ඔය පෙන කදු පංතිය දිබුලාගල ඉදන් නෙලුම් වැවට වෙනකම්ම තින කදු පංතිය කදු පන්තියට පහලින් මහා විසාල වැව.බුදුහාමුදුරැවන් පොඩි කාලය ගත කරෙ ඔය දිබුලාගලයි රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා වල පාදම් විතරයි දැන් ඉතිරි සිංහල ලේ තියෙන උන් අඩුයි නිසා දෙමලු කොවිල් හදනවා තොප්පිගල නිදහන් සෙරම දෙමලු විනාස කරා මං මාරම තරහක් තින්නේ දෙමලුන් එක්ක.එක මගේ ඇගට දැනෙන දෙයක් දෙමලුන් අපේ රටේ නැතිම වෙන්න ඔනි හැත්ත මගෙ අයියා ඇතුලුව යුද හමුදා සෙබලුන් අමුවෙන්ම මරලා දාපු හැත්ත
බොරු නොකියා ඉන්නවා
එයාලා කොහොමද කොවිල් හදාන්නේ ඔය අපේ බුදුන්ගේ ඉපැරනි ලොකු ඉතිහාසයක් තියෙන මාහා විහාර උන් එවා අස්සට රින්ගන් යුද්දයක් පටන් ගත්තාට බලන්න පිය ගැට පෙලවල් .වහා වහා තහනම් කල යුතුයි ඔය කොවිල හදන එක
ඔච්චර දුර යන්න ඔනි නැහැ සෙවන පිටියෙන් දකුනට ගියානම් මැනික් වෙල ගම පහුවෙලා බොරවැව ගමෙන් ඇතුල් උනාම කුබුරු යායෙන් එහා පැත්ත සෙවනපිටියේ ඉදලා ඔය ගිය විදියට විනාඩි 30ඉ
Wadk nati pakyala
තොප්පි ගල දි මගේ අයියා අපිව දාලා ගියා පෙට්ටියත් සිල් මගෙ අයියාඑ පොලවට අර න්ය් අම්මා තාත්තා තවත් අඩනවා
😞 නිවන් සුව
Aiya rata වෙනුවෙන් jeevithe dunne.. duk wenna epa nangi.. aiya dan hoda thanaka athi.. නිවන් සුව aiyata..
❤❤❤❤❤
🩵💫
හරිම අපුරුයි. අපි වගේ අයට දැන් ආසාව තිබුනට ඔය වගේ ගමනක් යන්න කැමති අය එකතු කරගන්න හරිම අමාරුයි. ගෙවල්වල අයත් එක්ක යන්නත් බැහැ. ඉතින් මේක බලන් ඉන්න කොට ගියා වගේම තමයි .සතුටුයි.
😍 ස්තූති ඔබේ අදහසට... ඔයාලත් යන්න පහසුයි දැන් ආරක්ශිතයි..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😙😙😙😙😙😙😙👍👍👍😝😝😝😝
❤jayawawa
ස්තූති ඔබේ අදහසට
We're in
Chandrika Lake Embilipitiya
❤😍🥰