- 34
- 304 416
Nirod Kalukottage
Sri Lanka
Приєднався 21 гру 2020
Welcome to the Nirod Kalukottage UA-cam channel!
Here, I share my work and the places I visit with you as video content. Being a native of Sri Lanka, I travel to famous places and tourist spots across the country and share information about those places with you.
I'm an Undergraduate student in supply chain management from a private university, I have worked professionally as a radio presenter and news anchor for 03 leading media channels in Sri Lanka. As a professional dubbing artist &, I'm currently a voiceover artist on social media and voiceover for commercials.
Join me to discover new dimensions and achieve new experiences in your entertainment and travel experiences. You can connect with me personally through the social media accounts linked in the channel.
Thank you for subscribing to me!

රත්තරන් ආකරයක් මැදින් නැව් සවාරියක් - ඩුබායි සවාරිය ✈ Gold Souk & Cruises Tour (10th Vlog) Vlog #31
රත්තරන් ආකරයක් මැදින් නැව් සවාරියක් - ඩුබායි සවාරිය ✈ Gold Souk & Cruises Tour (10th Vlog) Vlog #31
What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ දහවෙනි දවස. අද මම යන්නේ ඩුබායි වල ටිකක් පරණ තැනකට. ඒ තමයි Gold Souk. ඒක තනිකරම රත්තරන් විකුණන්න තියෙන ලොකු වීදියක් වගේ එකක්. රත්තරන් වලින් හදපු ඇදුම් විතරක් නෙවෙයි ලෝකේ ලොකුම රත්තරන් මුද්ද තියෙන්නෙත් එතන. ඒ වගේම ඒ ලඟම තියෙන Cruises Tour එකකුත් මම යනවා. එහෙනම් බලමු අද Vlog එක. මේ ඩුබායි Vlogs series එකේ දහවෙනි Vlog එක. සීරිස් එකම බලන්න අමතක නොකර channel එක සකරබකස් කරල තියාගන්න.
✈ Dubai Diaries - Gold Souk & Cruises Tour (10th Vlog of Dubai Diaries)
Welcome to the tenth day of the Dubai Vlogs series! I’m visiting a little old place in Dubai - the Gold Souk. It’s like a big street where gold is sold exclusively. You’ll find not only stunning gold jewelry but also the world’s largest gold ring there! After that, I’ll be heading to a Cruise Tour nearby. So, let’s dive into today’s vlog! Don’t forget, this is the tenth vlog of the Dubai Vlogs series. Make sure to check out the entire series and subscribe to the channel to stay updated
හැමෝම වීඩියෝ එක බලල සතුටු වෙන්න!
Enjoy the video, everyone!

Переглядів: 351
Відео
ඩුබායි වල ගියපු නරකම ගමන - ඩුබායි සවාරිය ✈ Desert Safari (9th Vlog of Dubai Diaries) Vlog #30
Переглядів 1,2 тис.12 годин тому
ඩුබායි වල ගියපු නරකම ගමන - ඩුබායි සවාරිය ✈ Desert Safari (9th Vlog of Dubai Diaries) Vlog #30 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ නවවෙනි දවස. අද මම යන්නේ ඩුබායි වල Desert Safari එකට. ඇත්තම කිව්වොත් මම ඩුබායි ටුවර් එකේදි ගියපු නරකම ගමන මේක. මේ ගමන ගැන මම ඒ තරම් සෑහීමකට පත්වෙන්නෙ නෑ. කමක් නෑ ඒ කොහොම වුනත් අපි අද Vlog එකත් බලමුකො. එහෙනම් මේ ඩුබායි Vlogs series එකේ නවවෙනි ...
අපි බස් තොරොම්බල් කරන අතරෙ ඩුබායි වල ගහන සුපිරි Future Plan එක - ඩුබායි සවාරිය ✈ (8th Vlog) Vlog #29
Переглядів 53821 годину тому
අපි බස් තොරොම්බල් කරන අතරෙ ඩුබායි වල ගහන සුපිරි Future Plan එක - ඩුබායි සවාරිය ✈ Vlog #08 - Museum of The Future & Dubai Frame (7th Vlog of Dubai Diaries) Vlog #29 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ අටවෙනි දවස. අද මම යන්නේ Museum of The Future එකටයි Dubai Frame එකටයි. මේ තැන් දෙකේම අපිට ලොකු අවබෝධයක් ලබාගන්න පුළුවන් ඩුබායි වල අනාගතේ කොයි වගේද කියලා. 2050 වෙනකොට ඩුබායි...
මල් මිලියන 150ක් තියෙන ලෝකෙ ලොකුම මල් වත්ත - ඩුබායි සවාරිය ✈ Miracle Garden (7th Vlog) Vlog #28
Переглядів 790День тому
මල් මිලියන 150ක් තියෙන ලෝකෙ ලොකුම මල් වත්ත - ඩුබායි සවාරිය ✈ Miracle Garden (7th Vlog of Dubai Diaries) Vlog #28 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ හත්වෙනි දවස. අද මම යන්නේ Miracle Garden එකට. Miracle Garden කියන්නෙ මාරම ලස්සන තැනක්. ඒ වගේම ලෝකේ ලොකුම ස්වභාවික මල් වත්ත තමයි Miracle Garden එක. ඒ විතරක් නෙවෙයි එතන තව විශේෂ තැන් ගොඩක් තියෙනවා. ඒ සේරම බලමු එහෙනම් අද Vlog ...
ඩුබායි ඉඳන් යුරෝපයට යන ලේසිම විදිහ - ඩුබායි සවාරිය ✈ Riverland (6th Vlog of Dubai Diaries) Vlog #27
Переглядів 67714 днів тому
ඩුබායි ඉඳන් යුරෝපයට යන විදිහ - ඩුබායි සවාරිය ✈ (6th Vlog) Vlog #27 - ඩුබායි සවාරිය ✈ (6th Vlog of Dubai Diaries) What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ හයවෙනි දවස. අද මම යන්නේ Riverland එකට. Riverland කියන්නෙ මාරම ලස්සන තැනක්. එතන තියෙන්නෙ European vibe එකක්. අද එකෙන් අපි Riverland එකේ ලස්සන බලමු. එහෙනම් මේ ඩුබායි Vlogs series එකේ හයවෙනි Vlog එක. සීරිස් එකම බලන්න අමතක නොක...
ඩුබායි මෝල් එකේ කතා කරන මාළුවොයි, රෑට වැඩ දාන කලීෆායි කලීෆායි - ඩුබායි සවාරිය ✈ (5th Vlog) Vlog #26
Переглядів 88314 днів тому
ඩුබායි මෝල් එකේ කතා කරන මාළුවොයි, රෑට වැඩ දාන කලීෆායි - ඩුබායි සවාරිය ✈ (5th Vlog of Dubai Diaries) What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ පස්වෙනි දවස. අද මම යන්නේ Dubai Mall එක බලන්නයි, Burj Khalifa බලන්නයි. Dubai Mall එකේ මොනවද තියෙන්නෙ කියන එක වගේම Burj Khalifa එකේ රෑට තියෙන ලස්සන Fountain Show එකත් ඔයාලට අද Vlog එකෙන් බලන්න පුළුවන්. එහෙනම් මේ ඩුබායි Vlogs series එකේ ප...
ලක්ෂ දෙකහමාරක් මිනිස්සු දුවපු ලෝකෙ ලොකුම මැරතන් එක - ඩුබායි සවාරිය ✈ (4th Vlog) Vlog #25
Переглядів 51421 день тому
ලක්ෂ දෙකහමාරක් මිනිස්සු දුවපු ලෝකෙ ලොකුම මැරතන් එක - ඩුබායි සවාරිය ✈ (4th Vlog of Dubai Diaries) What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ හතරවෙනි දවස. අද අපි යනවා ඩුබායි Run එකට. ඩුබායි Run එක වාර්ෂිකව ඩුබායි වල තියෙන Event එකක්. මේක තමයි ලෝකයේ විශාලතම නිදහස් Run එක. වැඩි විස්තර ඔක්කොම මම Vlog එකේ කියන්නම්. එහෙනම් මේ ඩුබායි Vlogs series එකේ හතරවෙනි Vlog එක. සීරිස් එකම බලන්න...
පැය 03 කින් රටවල් 06ක සංචාරය - ඩුබායි සවාරිය (Dubai Diaries - Ibn Battuta Mall) Vlog #25
Переглядів 1,1 тис.21 день тому
ඩුබායි සවාරිය - පැය 03 කින් රටවල් 06ක සංචාරය ✈ (3rd Vlog of Dubai Diaries) What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ තුන්වෙනි Vlog එක. අද මම යන්නෙ ඉබන් බතූතා Mall එකට. මේ Mall එකේ තියෙනවා Court 06ක්. චීනය, ඉන්දියාව, ඊජිප්තුව, පර්සියාව, ඉන්දුනීසියාව සහ ටියුනීසියාව තමයි ඒ. ඒ හැම එකකින්ම ලස්සන වුන මාරම ලස්සන තැනක් තමයි ඉබන් බතූතා Mall එක. අපි බලමු එහෙනම්. මේ ඩුබායි Vlogs series...
ඩුබායි වල අඳුරු පැත්තක් - ඩුබායි සවාරිය (Dubai Diaries - Walk at Bur Dubai) Vlog #24
Переглядів 2,1 тис.21 день тому
ඩුබායි සවාරිය - ඩුබායි වල අඳුරු පැත්තක් ✈ (2nd Vlog of Dubai Diaries) What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද ඩුබායි Vlogs series එකේ දෙවනි දවස. ඒ වගේම අද මම ඩුබායි ඇවිත් දෙවනි දවස. අද මම යනවා වටේ පොඩි රවුමක් දාන්න. ඩුබායි වල අඳුරු පැත්තක් කියල කිව්වෙ මේ පැත්ත ඒ තරම් ඩුබායි වයිබ් එකක් තියෙන පැත්තක් නොවන නිසා වගේම, පොඩි පොඩි ජිල්බරි මෙහේ වෙන නිසා. ඉතින් අද මම යන්නෙ තනියම නෙවෙයි. අයියයි, අක්කයි, අය...
ඩුබායි වලට යන ගමන - ඩුබායි සවාරිය (Dubai Diaries - Arriving in Dubai) Vlog #23
Переглядів 1,7 тис.28 днів тому
ඩුබායි සවාරිය - ඩුබායි වලට යන ගමන ✈ (1st Vlog of Dubai Diaries) What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද විශේෂ දවසක්. මම ගොඩක් කල් ඉඳන් ආසාවෙන් හිටියෙ ඔයාලට පිට රටක Vlogs අරන් එන්න. ඉතින් ඒ ආසාව හැබෑවක් වෙලා අද මම ඩුබායි යනවා. මේ Vlog එකෙන් මම කියන්නෙ මම ඩුබායි වලට ගියපු හැටි. ඒ වගේම ඉස්සරහට ඩුබායි වල ලස්සනම ලස්සන තැන් වල කරපු Vlogs ගානක් එන්න තියෙනවා. එහෙනම් අද ඉඳන් පටන් ගන්න ඩුබායි Vlogs series ...
ජීවිතයේ ලස්සනම දවසක් - Graduation Date 🎓 (Daily Vlog) Vlog #22 @cineccampus2575
Переглядів 608Місяць тому
ජීවිතයේ ලස්සනම දවසක් - Graduation Date 🎓(Daily Vlog) Vlog #22 @cineccampus2575 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද මම Graduate වෙන දවස. අවුරුදු 04ක මහන්සියෙන් ජීවිතේ තවත් එක කඩයිමක් සම්පූර්ණ කරපු ලස්සන දවසක් අද. සැපයුම්දාම කළමණාකරණය පිලිබඳ කළමණාකරනවේදී ගෞරව උපාධියක් තමයි මම කලේ. ඒ CINEC කැම්පස් එකේ. එහෙනම් අද Vlog එකත් බලන්නකො ඔයාලා. 🎓 Graduation Day Vlog (Daily Vlog) Today marks a beautiful ...
අයියලා රට ඉඳන් ඇවිත් දුන්න හාට් ඇටෑක් හැදෙන සප්‍රයිස් එක - Family Surprise (Daily Vlog) Vlog #21
Переглядів 116 тис.10 місяців тому
අයියලා රට ඉඳන් ඇවිත් දුන්න හාට් ඇටෑක් හැදෙන සප්‍රයිස් එක - Family Surprise (Daily Vlog) Vlog #21 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! අද නම් තියෙන්නෙ මාස්ටර් ප්ලෑන් එකක්. අයියල ලංකාවට එන්න ප්ලෑන් කරපු හැටි, එයාල ගෙදර ගිහින් ගෙදර අයව සප්‍රයිස් කරපු හැටි තමයි අද වීඩියො එකේ තියෙන්නෙ. එහෙනම් බලමු අද වීඩියෝ එක කොහොම වෙයිද කියලා. Family Surprise (Daily Vlog) What's up, guys! Today there is a master pla...
රුපියල් 2500 කට බම්බා වලින් සුපිරි කෑමක් - Bamba Foods (Daily Vlog) Vlog #20
Переглядів 5 тис.10 місяців тому
රුපියල් 2500 කට බම්බා වලින් සුපිරි කෑමක් - Bamba Foods (Daily Vlog) Vlog #20 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! මම අද යනව බම්බලපිටියේ "Bamba Foods" වලට. ගිහින් බලමු රුපියල් 2500කට එක්කෙනෙක්ට එතනින් ගන්න පුළුවන් කෑම මොනවද?, ඒ කෑම ඇත්තටම හොඳයිද කියලා. එහෙනම් බලමු අදත් vlog එක කොහොමද කියලා. Bamba Foods (Daily Vlog) What's up, guys! Today I'm going to "Bamba Foods" in Bambalapitiya. Let's go and se...
බෝට්ටු සවාරියක් ගිහින් ජර්මනියේ කෑම කමු - Diyatha Boat Ride (Daily Vlog) Vlog #19
Переглядів 3,6 тис.11 місяців тому
බෝට්ටු සවාරියක් ගිහින් ජර්මනියේ කෑම කමු - Diyatha Boat Ride (Daily Vlog) Vlog #19 What's up මගේ සූකිරිබටිලි ගැන්සිය! මම අද යනව කොළඹ බත්තරමුල්ල දියත උයනෙ තියෙන බෝට්ටු සවාරියක්. ඊට පස්සෙ අපි යනවා ජර්මන් කෑම කන්න, The Bavarian German Restaurant and Pub එකට. ඒ ගැන සේරම විස්තර අද ව්ලොග් එකෙන් මම කියනවා. එහෙනම් බලමු අදත් vlog එක කොහොමද කියලා. Diyatha Boat Ride (Daily Vlog) What's up, guys! Today I'm ...
අඩුවට කෑම තියෙන ලංකාවෙ පුංචි ඩුබායි - Colombo Port City's Artificial Beach (Daily Vlog) Vlog #18
Переглядів 77 тис.11 місяців тому
අඩුවට කෑම තියෙන ලංකාවෙ පුංචි ඩුබායි - Colombo Port City's Artificial Beach (Daily Vlog) Vlog #18
සියත ටීවී එකේ වුන විශාල ජරමරේ - Programme Trailer shoot on Siyatha TV (Daily Vlog) Vlog #17
Переглядів 4,3 тис.Рік тому
සියත ටීවී එකේ වුන විශාල ජරමරේ - Programme Trailer shoot on Siyatha TV (Daily Vlog) Vlog #17
බෝට්ටුවෙන් ගිහින් කෝච්චියේ කමු - Diyatha Station (Daily Vlog) Vlog #16
Переглядів 14 тис.Рік тому
බෝට්ටුවෙන් ගිහින් කෝච්චියේ කමු - Diyatha Station (Daily Vlog) Vlog #16
කොළඹ රෑට අරින්නෙ මොනවද? - Nightlife in Colombo (Daily Vlog) Vlog #15
Переглядів 11 тис.Рік тому
කොළඹ රෑට අරින්නෙ මොනවද? - Nightlife in Colombo (Daily Vlog) Vlog #15
Butterscotch පුඩිමක් හදමු - Butterscotch Pudding (Daily Vlog) Vlog #14
Переглядів 3,2 тис.Рік тому
Butterscotch පුඩිමක් හදමු - Butterscotch Pudding (Daily Vlog) Vlog #14
මාස 06කින් ගෙදරට - Way to Home (Daily Vlog) Vlog #13
Переглядів 8 тис.Рік тому
මාස 06කින් ගෙදරට - Way to Home (Daily Vlog) Vlog #13
ලංකාවෙත් පිටසක්වලට සම්බන්ධයක්? - Pidurangala - Day 02 (Travel Vlog) Vlog #12
Переглядів 2,8 тис.Рік тому
ලංකාවෙත් පිටසක්වලට සම්බන්ධයක්? - Pidurangala - Day 02 (Travel Vlog) Vlog #12
කාශ්‍යප රජතුමාගේ විශාල ගල - Sigiriya Day 01 (Travel Vlog) Vlog #11
Переглядів 3,7 тис.Рік тому
කාශ්‍යප රජතුමාගේ විශාල ගල - Sigiriya Day 01 (Travel Vlog) Vlog #11
කැන්ඩොස් චොක්ලට් මැද්දෙ ආයෙත් තිබුන දේ - (Daily Vlog) Vlog #10 with @shehanmadhuranga2538
Переглядів 8 тис.Рік тому
කැන්ඩොස් චොක්ලට් මැද්දෙ ආයෙත් තිබුන දේ - (Daily Vlog) Vlog #10 with @shehanmadhuranga2538
මහ රෑ 12ට McDonald's එකේ සිද්ධ වෙන දේවල් - (Daily Vlog) Vlog #09 with @shehanmadhuranga2538
Переглядів 3,7 тис.Рік тому
මහ රෑ 12ට McDonald's එකේ සිද්ධ වෙන දේවල් - (Daily Vlog) Vlog #09 with @shehanmadhuranga2538
කිඹුලාවලින් 1500කට ඇතිවෙන්න street foods - (Daily Vlog) Vlog #08 with @shehanmadhuranga2538
Переглядів 4 тис.Рік тому
කිඹුලාවලින් 1500කට ඇතිවෙන්න street foods - (Daily Vlog) Vlog #08 with @shehanmadhuranga2538
කිඹුලාවල යනකල් විල මැද බේකරියට -Bakery at the Lake (Daily Vlog) Vlog #07 with @shehanmadhuranga2538
Переглядів 3,8 тис.Рік тому
කිඹුලාවල යනකල් විල මැද බේකරියට -Bakery at the Lake (Daily Vlog) Vlog #07 with @shehanmadhuranga2538
Angiogram Test එක - Angiogram Test (Daily Vlog) Vlog #06
Переглядів 2,3 тис.Рік тому
Angiogram Test එක - Angiogram Test (Daily Vlog) Vlog #06
පැළම්පිටියට එනවෝ - Pelampitiya (Travel Vlog) Vlog #05
Переглядів 1,8 тис.Рік тому
පැළම්පිටියට එනවෝ - Pelampitiya (Travel Vlog) Vlog #05
කළුතර එනවෝ - Kaluthara (Travel Vlog) Vlog #04
Переглядів 2,3 тис.Рік тому
කළුතර එනවෝ - Kaluthara (Travel Vlog) Vlog #04
කොළඹ වරායට - Port Of Colombo, Sri Lanka (Daily Vlog) Vlog #03
Переглядів 3,4 тис.Рік тому
කොළඹ වරායට - Port Of Colombo, Sri Lanka (Daily Vlog) Vlog #03