- 120
- 62 734
උකුස්සා
Malaysia
Приєднався 10 лют 2016
Hi. Welcome every body to join with my channel & enjoy life. Improve your General knowledge, Nature, Bio diversity places, education program.moves, Musical show, Documentry, & many more.
ලෝකයේ විවිධ වූ තොරතුරු ඔබේ නෙතු මානයට රැගෙන එන නවමු ඇසි දිසි රූප පෙලහරක මිහිර විඳගැනීමට එකතු වන්න ආරාධනා.
ලෝකයේ විවිධ වූ තොරතුරු ඔබේ නෙතු මානයට රැගෙන එන නවමු ඇසි දිසි රූප පෙලහරක මිහිර විඳගැනීමට එකතු වන්න ආරාධනා.
Відео
මිලියන 17ක් කථාකරන භාෂාව. #education. #Singhala. #language
Переглядів 6Місяць тому
සිංහල භාෂාව පිළිබඳව කෙරෙන කතාබහ.
මඩුවන්වෙල වලව්ව අද මෙන්න මෙහෙම දකින්න ඔබ කැමතිද?.#ancient sri lanka 🇱🇰.
Переглядів 113Місяць тому
මඩුවන්වෙල වලව්ව පිළිබඳව කෙරෙන අදහස් දැක්වීමක්
බුදු සසුනේ පැවිදිවීමට ඔබටත් අවසර තිබෙනවාද බලන්න. # බුදුදහම #බුදුන්වදාලධර්මය #බුදු
Переглядів 332 місяці тому
බුදු සසුනේ පැවිදිවීම සඳහා අවසර නොලැබෙන පුද්ගලයන් පිළිබඳව බුදුන් වහන්සේ විසින් අනුදැන වදාල පිරිස.
බුදුන් දැක නිවන් දකින්න.#බුදු දහම #Buddhism #බුදු බණ
Переглядів 372 місяці тому
අපි ඇත්තටම බෞද්ධ පිලිවෙලට පිළිපන් අයද යන්න පිළිබඳව කෙරෙන කතිකාව ක ආරම්භක පියවර.
දකුණේ පුංචි සීගිරිය. Little seegiriya ancient buddhist temple.
Переглядів 1,3 тис.5 місяців тому
දකුණේ පුංචි සීගිරිය. Little seegiriya ancient buddhist temple.
මේ ගැන ඔබ දන්නවාද?. smart roberry #risk
Переглядів 517 місяців тому
මේ ගැන ඔබ දන්නවාද?. smart roberry #risk
ඓතිහාසික සංකපාල රාජමහා විහාරය මෙහෙම තැනක් කියල ඔබ දැනන් හිටියද?. ancient buddhist temple. 24 03 2024
Переглядів 15 тис.7 місяців тому
ඓතිහාසික සංකපාල රාජමහා විහාරය මෙහෙම තැනක් කියල ඔබ දැනන් හිටියද?. ancient buddhist temple. 24 03 2024
Mashroom curry 🤑💖💖කාල තිබුනාට හදන හැටි දන්නෙ නැහැ නේ අද බලාගන්න.
Переглядів 42Рік тому
Mashroom curry 🤑💖💖කාල තිබුනාට හදන හැටි දන්නෙ නැහැ නේ අද බලාගන්න.
සදෙහි සදුන් වනේ Sandlwood garden👍👍👍🙋♂️🙋♂️
Переглядів 613 роки тому
සදෙහි සදුන් වනේ Sandlwood garden👍👍👍🙋♂️🙋♂️
කාපට් දාන නියම ක්රමය . Road Construction. #Road. #High way
Переглядів 2163 роки тому
කාපට් දාන නියම ක්රමය . Road Construction. #Road. #High way
සම්පූර්ණ ඇත්ත
❤❤❤❤❤❤
Very true
✨❤
අරහතුන් වහන්සේලා සියල්ල ලංකාවෙි බුදුන් විතරක් ඉන්දියාවේ
සංකස්ස පුර ගල්ලෙනකබතමයි සදුහත් කුමරාගේ මව රඳවා තැබු මාලිගය කන්දේ මුදුනේ වමම්පසට වන්නට සැඟවුන මාලිගයක් තියනවාලු එහි තමයි මේ මාලිගය තියනවා කියන්නෙ
බුදුන් දවස සංකස්සපුර කන්ද උඩ සංකස්සපුර පහල ප්රදේශය සංඛපාල නම හැදුන විදිය
ඉතා වටිනා විස්තරයක්
.. Watina thoraturu rasiyak denagathta obata istutiyi
Thanks very much for your video
Harima lassanai
🤩
සුපිරි වැඩසටහන
kiyana aka haiyen kiyanna barida hayenne nane mahttayo
මයික්රපෝනය පොඩ්ඩක් අවුල් ඒකයි
Lassanai..🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🙏🏻💕🌷🌷🌷
සංකස්ස පුරය,
❤
❤
❤❤
Mee tama mahamaya හිටි sankassa sadu sadu sadu
Ane pau mahamaya හිරකර හිටියේ methana neda. Owa kiyapalla ballanta
ලස්සන පන්සල ..ඉස්සර .dannam concrete wanayak...
අතීතයේ බුද්ධ කාලේ සංකස්සය.
Mema pansala thamai mahamaya deviya sduhath upathin pasu sagawa thabu galguhawa pihiti uthum stanayai. Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏
Mahamaya deviyata siduhath kumuru ipadunata pasuwa linga viparyasayen pasu suddhodana Raju Devi gal guha maligawaka sankapali mema pinbima thamai me sthanaya.budun wahanse thamange ammata dahama desima sadaha inimagakin guhawata wedamakarawa dahama desa sowahan palayata pathuna puda bimaki.
Budunga dahama Ana sankassa puraya ,Maga adahsa budun upanna Ma rata ,Indian nama aka patta boruwak ,obalata bothgayawa wadinna yanawanam Hindu kowilan awasanaya ganna ona ,athana Hindu kowilak ,
අපේ ගමේ පන්සල තෙරුවන් සරණයි
අම්මෝ මේ පන්සලේ හාමුදුරුවෝ අපිට කරපු සාපයක් වගේ වචනයක් තවමත් මතකයි එක්තරා ජනවාරි 1වෙනිදාට එලිවෙන්න හොරණට යාගන්න අපි කතරගම ඉදල පන්සල පාරේ ඇවිත් පන්සලට ගියේ රැකැම කාලයන්න එත් වනේ උඩ දරවගයක් ගැටගසා තිබිල විදුලිය සම්බන්ධ කරල තිබුන රැහැනක පැටලිලා එ හරියේ විදුලිය විසන්ධි වුනා .එක වුනේ නොදැනුවත්ව. එත් හාමුදුරුවෝ ආපු ගමන් ලවක්දොවක් නැතිව තොපි වැඩිදුරක් යන්න ලැබෙන්නේ නැකියල බැන්න .නැවත විදුලිය යතාතත්වයට පත්කරල වැඩිහිටියන් සහ මම හැර අනික් හැමෝම සමව අරගෙන පැමිනියා එත් එන අතරමැල වාහනය පෙරලුනා නොනා පාලමට .තුන්දෙනෙක් මැරැනා ?නැවත පසුව කීපවතාවක් පංසලට ගිහින් කියල සමාව අරගෙන තිබුනා එත් මම නම් ගියේ නැ .නැධත පංසලකට තියා කොතනට ගියත් වදින්නේ නැ කියල හිතාගත්තා පමණයි.වසර තුනක් හරියටම එදාට විශල අනතුරැ උනා .දෙවන වසරේත් එහෙම උන නිසා තුන්වන වසරේ කට්ටියම ගෙදර එකට ඉන්න තිරනය කරල එකට හිටියා එදා ගැරිජ් එකේ වහල කඩාගෙන වාහන උඩට වැටුනා .හැබැයි මම ඔය පලවෙනි එකට හැර අනික් එකකටවත් කට්ටිය සමග එකට හිටියේ නැ ?මට කිසිම කරදරයක් උනෙත්නැ?
ඒ පන්සලේ හොද හාස්කමි තියෙනවා. මිනිස්සු ගිහින් ගල් පර්වතයට කෝටු කෑලි ගහනවා. පර්වතය වැටෙයි කියලා. පාස්පෝටි පොත දිලා දින 14ක් ඇතුළත මට ලබාදුන්න රට යන්න ලැබුනා. මට හිතාගන්න බැරිවුණා.
හරිම වටිනා පැහැදිලි කිරිමක් පුදුමහිතෙනව මෙිව දකින කොට
Sankapal wiharayagwna Kala wstharayat obata bohoma pin theruwan saranai
Jai Sri Ram🙏🙏🙏
Islam
Supeb
Good
Donde es???