Winsara Samarasinghe
Winsara Samarasinghe
  • 72
  • 793 812
එන්න ඔබේ පුංචිම පුංචි දරුවත් එක්ක...
අපි පුංචිම පුංචි දරුවන්ට කියලා දෙන්න ඕන ජීවිතේ යටිපෙළ කියවන්න. අන්න ඒකට තමයි මෙන්න මේ සාමාන්‍ය දැනීම වැදගත්වෙන්නේ.
එන්න ඔබේ පුංචිම පුංචි දරුවත් එක්ක.
නොවැ. 15 සිකුරාදා
ප.ව. 7.00 ට
Link එක comment වල දැක්වේ
Переглядів: 165

Відео

මිනිසුන්ගේ වෙනස්ම හැඩතල වල එකතුවක් තමයි Portrait කියන්නේ...
Переглядів 3399 годин тому
මම බලාගෙන හිටියා. ඇස්පිය ගහන්නේ නැතුව , එකම ඉරියව්වකින් .මිනිත්තු වලින් ගත්තොත් පහලොවක් විතර. කලාවක් වෙනුවෙන් සම්මුඛවීම කියන්නේත් වෙනමම කලාවක්. Portrait Art හරි අපූරු දෙයක්.නහය, කන, ඇස්, තොල් වගේ එකම දේවල් පිහිටන මිනිසුන්ගේ වෙනස්ම හැඩතල වල එකතුවක් තමයි Portrait කියන්නේ. #portrait #art #winsarasamarasinghe #winimage #වින්සරපියාපත් #දිනනස්වර #dinanaswara
ඔක්.17 අනිවාර්‍ය්‍යෙන්ම එන්න...
Переглядів 1,1 тис.28 днів тому
කියාදෙමු දරුවාට සේකර. ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට Zoom ඔස්සේ...
කට පුරෝලා මහත්තයා කියපු මහත්තයෙක්...
Переглядів 715Місяць тому
කට පුරෝලා මහත්තයා කියපු මහත්තයෙක්...
Fasion එක ජීවිතේ Style එක කරගන්නේ කොහොමද?
Переглядів 1,1 тис.Місяць тому
Fasion එක ජීවිතේ Style එක කරගන්නේ කොහොමද?
මිටියාවතේ ලස්සන බලනු වස් නැගිය යුතුමය පුත කඳු මුදුනට...
Переглядів 1,8 тис.Місяць тому
මිටියාවතේ ලස්සන බලනු වස් නැගිය යුතුමය පුත කඳු මුදුනට. ස්තුතියි... හැමදාම ගරුකරපු ගුරුකමට #winsarasamarasinghe #winimage #teachersday
තමන්ගෙ හදවත අතට ගත් දරුවෙක්...
Переглядів 1,1 тис.Місяць тому
එකම කොළේ මම තනි ඉරකින් දෙකට බෙදනවා.එක පැත්තක ලියනවා අපි පුංචිම පුංචි කාලේ ඉදන් දන්න කවිය, අම්බලමේ පිනා වළං කඳක් ගෙනා ඒක බිඳපි ගොනා ඒකට මට හිනා හැමදාම දන්න දේට පරාක්‍රම කොඩිතුවක්කු තියන්නේ වෙඩි.ඔහු අපේ සීමා ඉරි පුළුල් කරනවා. පිනා දුක් විඳලා , දුක් විඳලා හදපු වළං ටික ගොනා බිඳිනවා. මේ බිඳින්නේ පිනාගෙ දරුවන්ගේ හීන. ගොනා කරපු දෙයින් බඩගිනි වෙන්නේ අර ගෙදර ඉන්න පිනාගෙ දරුවන්ට.අපි හිනා වෙන්නේ ඒ ජිවිත ද...
O/L වලින් පස්සෙ මොකක්ද කරන්න ඕන? 11
Переглядів 445Місяць тому
ටයි පොල්ලක් දාගෙන පාරවල් දිගේ මදුරුවො මරන රැකට් විකුණලා වැඩක් නෑ. හයර් එකක් එනකන් ත්‍රීවි පාක් වල වාතවෙලා වැඩක් නෑ. සුපර් මාකට්වල කකුල් රිදෙනකම් දරදිය ඇද්දට වැඩක් නෑ. එහෙනම් මොකක්ක්ද කරන්න ඕන?
ණ‍යක් දෙන්න ඉස්සෙල්ලා ඉස්කෝලෙ යවන එකම බැංකුව.
Переглядів 517Місяць тому
ලෝක ආදායමෙන් 94%ක් ම භුක්ති විඳින්නේ ලෝක ජනගනයෙන් 40% ක්. ඉතිරි 6%ක් භුක්ති විඳින්නේ මුළු ලෝක ජනගහනයෙන් 60% ක්. දුප්පත්කම කියන්නේ ඔන්න ඔය ආර්ථික විෂමතාවය. #winsarasamarasinghe #දිනනස්වරය #වින්සරපියාපත් #winimage #wincom
නුඹ ජය රැගෙන එන තුරා මම පෙරමග බලා සිටිමි.
Переглядів 7 тис.Місяць тому
නුඹ ජය රැගෙන එන තුරා මම පෙරමග බලා සිටිමි.
ඔව් අනිවාර්යයෙන්ම පුළුවන් මගේ පුතේ.
Переглядів 3,7 тис.Місяць тому
ඔව් අනිවාර්යයෙන්ම පුළුවන් මගේ පුතේ. නුඹ ජය රැගෙන එන තුරා මම පෙරමග බලා සිටිමි.
වැහෙන්න යන්නේ. පුළුවන් නම් ඇවිල්ල යන්න. ඒක වෙනස්ම විදියක ආරාධනාවක්...
Переглядів 1,4 тис.2 місяці тому
වැහෙන්න යන්නේ. පුළුවන් නම් ඇවිල්ල යන්න. ඒක වෙනස්ම විදියක ආරාධනාවක්...
ශේන්‍යාගේ හත් පෙති මල...
Переглядів 2,2 тис.2 місяці тому
ශේන්‍යාගේ හත් පෙති මල...
සමනලයෙක් ගහපු තටුවකින්, ජනාධිපතිවරණ ප්‍රතිඵල මාරු වෙයි.
Переглядів 2,4 тис.2 місяці тому
සමනලයෙක් ගහපු තටුවකින්, ජනාධිපතිවරණ ප්‍රතිඵල මාරු වෙයි.
තණකොළ මලකට ආදරය කරමි...
Переглядів 2,2 тис.2 місяці тому
තණකොළ මලකට ආදරය කරමි...
වැටෙන හැමවෙලාවෙම බලන්න ඕන කතාවක්...
Переглядів 2,3 тис.2 місяці тому
වැටෙන හැමවෙලාවෙම බලන්න ඕන කතාවක්...
හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද ?
Переглядів 2,4 тис.2 місяці тому
හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද ?
ආත්තම්මා නො(කාපු) Pizza
Переглядів 4,3 тис.3 місяці тому
ආත්තම්මා නො(කාපු) Pizza
කෝපි සමග වසිලිස්සා
Переглядів 7 тис.3 місяці тому
කෝපි සමග වසිලිස්සා
තමන්ගේ කන තමන්ගේ හදවතට තබන්නේ කොහොමද?
Переглядів 1,5 тис.3 місяці тому
තමන්ගේ කන තමන්ගේ හදවතට තබන්නේ කොහොමද?
ඇයි මොකද? කූඹි කනවද කකුළ?
Переглядів 3,5 тис.3 місяці тому
ඇයි මොකද? කූඹි කනවද කකුළ?
මුදල් කියවන්නේ කොහොමද?
Переглядів 4,1 тис.3 місяці тому
මුදල් කියවන්නේ කොහොමද?
දුවන්න ඕන කකුල් දෙකෙන් නෙවෙයි... ඔළුවෙන්...
Переглядів 3,6 тис.4 місяці тому
දුවන්න ඕන කකුල් දෙකෙන් නෙවෙයි... ඔළුවෙන්...
සතුට කියන්නේ මොකක්ද කියලා කවුරුහරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්...
Переглядів 4,3 тис.4 місяці тому
සතුට කියන්නේ මොකක්ද කියලා කවුරුහරි මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්...
කළණ සංකලන 2024
Переглядів 6084 місяці тому
කළණ සංකලන 2024
හිස් කොලයක් මත ලියමු අපි කවියක්...
Переглядів 2,7 тис.4 місяці тому
හිස් කොලයක් මත ලියමු අපි කවියක්...
නින්දට පෙර සිතිය යුතු හොඳම දේ...
Переглядів 8 тис.4 місяці тому
නින්දට පෙර සිතිය යුතු හොඳම දේ...
මැරෙන්නෙ නැතුව ඉන්න රුපියල් 55,000ක් ඕන වෙනවා...
Переглядів 4,1 тис.4 місяці тому
මැරෙන්නෙ නැතුව ඉන්න රුපියල් 55,000ක් ඕන වෙනවා...
මහමෙර වැනි බර සිතින් උසුලනා
Переглядів 6 тис.4 місяці тому
මහමෙර වැනි බර සිතින් උසුලනා
Celebration Victory 2024
Переглядів 3,7 тис.5 місяців тому
Celebration Victory 2024

КОМЕНТАРІ

  • @WinsaraSamarasinghe
    @WinsaraSamarasinghe День тому

    සාමාන්‍ය දැනීම වැඩමුළුව. නොවැ 15 සිකුරාදා ⏰ රාත්‍රී 7.00 පහත zoom link ඔස්සේ සම්බන්ධ වන්න. 👇 Link 01 👇 Myguiders New20 is inviting you to a scheduled Zoom meeting. Topic: Scholarship Time: This is a recurring meeting Meet anytime Join Zoom Meeting us06web.zoom.us/j/82589805666?pwd=vCqduvH0bNeHhPp0VxKYHfCjormOMo.1 Meeting ID: 825 8980 5666 Passcode: 011124 Link 02 👇 Myguiders New21 is inviting you to a scheduled Zoom meeting. Topic: Scholarship Time: This is a recurring meeting Meet anytime Join Zoom Meeting us06web.zoom.us/j/85799675145?pwd=wk2qQgx9eTvaUf1sGkbHuybKRqXV0E.1 Meeting ID: 857 9967 5145 Passcode: 112401 සියලුම දරුවන් අනිවාර්යයෙන්ම එදින රාත්‍රී 7.00 ට වැඩමුළුව සඳහා සහභාගී වන්න. Zoom හරහා සම්බන්ධ විය නොහැකි දරුවන් පහත UA-cam link එක භාවිතා කරන්න.👇 ua-cam.com/users/liveWdKyI8M2p4s?feature=share _________

  • @niranjalamanike2752
    @niranjalamanike2752 7 днів тому

    ❤❤❤❤

  • @Thushariindunil-m3o
    @Thushariindunil-m3o 15 днів тому

    Sir go dak hoda kenek...sirge iganweeme kalawa wenas..phone eka ath karala potha lan wenawa kiyannema jivethe yatharthaya hambenawa neda sir...

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      යහපත් සමාජයක් වෙනුවෙන් ඔබ දරන ප්‍රයත්නයට ප්‍රණාමය.

  • @NilantiDammika-q5c
    @NilantiDammika-q5c 27 днів тому

  • @NilantiDammika-q5c
    @NilantiDammika-q5c 27 днів тому

    Ou ape baba lagadi oya kathawa baluwa sir.❤❤🙏

  • @PriyankaKumari-x6l
    @PriyankaKumari-x6l 29 днів тому

    ආදරණීය ගුරුතුමනි දිනෙක ඔබත් සිහිකරාවී අපේ දරුවන් මෙලෙස.❤

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      බොහොමත්ම ස්තූතියි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.

  • @sanukiyusaliliyansa
    @sanukiyusaliliyansa Місяць тому

    ❤❤❤❤❤

  • @ChamathkaraShashikala
    @ChamathkaraShashikala Місяць тому

    ගුරුතුමනි උතුම් ඇගයිමක් ස්තුතියි .!!!! ❤❤❤❤❤දිනක ඔබවද මෙසේ අගයාවී අපේ දරුවන් ❤❤❤❤❤

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      ජීවිතයට යහපතක්ම ලගා වේවා.

  • @pradeeprathnayake9110
    @pradeeprathnayake9110 Місяць тому

    ❤❤❤🎉🎉

  • @pradeeprathnayake9110
    @pradeeprathnayake9110 Місяць тому

    ❤❤🎉❤❤

  • @saprikasamarasinghe1867
    @saprikasamarasinghe1867 Місяць тому

    🙏🙏🙏🙏

  • @anomachandani3475
    @anomachandani3475 Місяць тому

    ❤❤❤🎉🎉❤❤❤🎉🎉

  • @ShewanVinusha
    @ShewanVinusha Місяць тому

    ❤❤❤❤

  • @samanthanilmini229
    @samanthanilmini229 Місяць тому

    ඔබතුමාගේ වැඩසටහන් අගය කරනවා.

  • @NilanthaRanathunga
    @NilanthaRanathunga Місяць тому

    ❤❤

  • @udenirasika6658
    @udenirasika6658 Місяць тому

    සර් වගේ ම අගයන්න ඕනේ පුද්ගලයෝ.❤❤

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      ස්තුතියි ලබා දෙන ඇගයීම සම්බන්ධයෙන්

  • @gayanahendalage3223
    @gayanahendalage3223 Місяць тому

    ❤️❤️❤️❤️

  • @chammibandara8409
    @chammibandara8409 Місяць тому

    Good luck sir

  • @imalipreshala
    @imalipreshala Місяць тому

    ❤❤❤You are the best❤❤❤❤

  • @nayanichamila1440
    @nayanichamila1440 Місяць тому

    ජීවිතේ කවදාවත් අමතක නොවන ගුරුවරයෙක් ඔබ 🙏✍️

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      ස්තුතියි දෙමව්පියනි ලබා දෙන ඇගයීමට.

  • @ChamilChamil-st2bi
    @ChamilChamil-st2bi Місяць тому

    සර් තමයි හොඳ ❤❤❤❤❤❤❤

  • @ShashikaNilmini-l8j
    @ShashikaNilmini-l8j Місяць тому

    පොත පතේ දැනුමටත් වඩා ජීවිත දැනුම කිසිම ලෝබ කමක් නැතුව ලොකු කුඩා හැමෝට ම කියාදෙන ආදරණීය ගුරු පියාණනී සුබම සුබ ගුරු දිනයක්ම වේවා ...❤❤❤

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා

  • @mapushpa-sc5eu
    @mapushpa-sc5eu Місяць тому

    ❤❤❤❤❤

  • @nadeekanishamali2840
    @nadeekanishamali2840 Місяць тому

  • @danushkasampath3191
    @danushkasampath3191 Місяць тому

    👍👍

  • @ransiashoka-xn4wd
    @ransiashoka-xn4wd Місяць тому

    සර් තමයි හොදම ❤❤

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      ස්තුතියි ලබා දෙන ඇගයීම සම්බන්ධයෙන්

  • @juliann5109
    @juliann5109 Місяць тому

    ❤❤❤🙏🙏🙏🙏

  • @asithrohan
    @asithrohan Місяць тому

    ❤❤❤❤

  • @NimalKulathunga-f7b
    @NimalKulathunga-f7b Місяць тому

  • @danushasandamali3141
    @danushasandamali3141 Місяць тому

    ❤❤❤❤❤

  • @sandayajayawardhana7386
    @sandayajayawardhana7386 Місяць тому

    සර්ගෙ පන්ති මමයි නන්ගී ආවා 2023 ශිෂ්‍යත්වය අපි දෙන්නාම පාස් .හොරණ තක්ෂිලා සෙන්ට්‍රල් එකට යන්නේ .සර්ව බලන්න අපි කලවාන සෙමින එකට ආවා .එදා තමයි අපිට ගොඩාක්ම සතුටු.සර්ට දලදා සමිදු පිහිටයි . .සර්ගේ ශක්තිය ,කැපවීම ,මහන්සිය,දිරිගැන්වීම ,අපිට ශක්තිමත් නිවහනක් විය.පතන්නේම් සුබම සුබ ගුරු දිනක් .ගුරු පියාණනී.අපි සෙනුමි .සෙනුලි

    • @WinsaraSamarasinghe
      @WinsaraSamarasinghe 9 днів тому

      අධ්‍යාපනය කියන්නේ පියාපත්. බොහෝම ස්තූතියි.

  • @PirabathPirbath
    @PirabathPirbath Місяць тому

    ❤❤❤

  • @AnojaAnoja-me7ig
    @AnojaAnoja-me7ig Місяць тому

    Niyamai sir

  • @srilands5130
    @srilands5130 Місяць тому

    ❤❤❤❤❤❤❤