Monaara
Monaara
  • 3
  • 10 198
Ruwanweli Se Waruna | සක්දෙවි රජ දිවැස් හෙලන රන්මැලි සෑය | Kasun Dhananjaya| Irodh Karunaratne
විස්කම් දෙවි දිය බුබුලක හැඩය පෙන්වමින්
ගැමුණු නිරිඳු රත්නමාලි පිදූ අවසරින්
දස දහසක් ලෝ ධාතුව සාදු නද දෙමින්
මහා සෑය ලක් දෙරණට
උරුම විය ඉතින්
මහරතුන් වැඩ සිටගෙන ඔවදන් දුන්නා
මුළු සක්වළ සාදුකාර
මිහිර පැතිරුණා
නා ලොව සිට සුගත හිමිගෙ
ධාතු වඩමනා
රන්මැලි සෑ ලක් දෙරණේ බැතින් ඉදි වුණා
සිළුමිණි සෑ රන් මිණි වත ඉහළ ⁣දිලෙනෙවා
සක්දෙවි රජ මහසෑයට දිවැස් හෙලනවා
නා ලොව මනු ලොව ⁣සේනා බැතින් වඳිනවා
එවන් උතුම් මහසෑ රජු අපිත්
වඳිනවා
සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රන්සුජ්ජල බුද්ධ රූපං
ස්වණ්ණ මාලිතී පතීත නාමං
වන්දා මහං ථුපවරං මහග්ඝං
කුසල් කරුණාරත්න
ගායන කසුන් ධනංජය
ඉරොද් අදීෂ කරුණාරත්න
ඔනෙලි අමාෂා කරුණාරත්න
එසන්දි අනුත්තරා කරුණාරත්න
ගී පද - කුසල් කරුණාරත්න
තනුව සහ සංගීතය - ලයනල් බණ්ඩාර
මිශ්‍ර කිරීම සහ ප්‍රගුණ කිරීම - ජයංග දැඩිගම
වයලින් - උදිත් රුවන් විජේරත්න
දර්ශන අමරසිංහ
සිතාර් - සිදත් සෝමසුන්දර
ගිටාර් - දිනේෂ් හේවගේ
බෙර සහ බෙර වාදනය - ඉඳුනිල් හෙට්ටිආරච්චි
තබ්ලා - උපුල් හේමන්ත
නළාව - ධනංජන මධුශංක
යතුරු පුවරුව - ජයංග දැඩිගම
කැමරා - සංජය බණ්ඩාර
වීඩියෝ සංස්කරණය - සංජය බණ්ඩාර
රංගනය - ඔජිත් ජයසිංහ
දිල්ෂා චලනි
නදීපා අසන්ති
දෙනෙත් යෙහන්සා
සෙනුලි තිහස්නා
ෂැනන් ඩෙරික් පණ්ඩුකාබය
නෙතුලි සමරසූරිය
විශේෂ ස්තුතිය - පූජ්‍ය රිදියගම ආනන්ද හිමි
සම්බන්ධීකරණය විජේසිරි ජයසේකර මහතා විසිනි
උඩමළුව පොලිසිය
සුසන්ත රනුක කුමාරසිංහ
මොනාර ලෙෂර් අනුරාධපුරය
Переглядів: 2 227

Відео

Siwwaram Devi | සිව් වරම් දෙවි | Irodh Karunarathne |
Переглядів 7 тис.2 роки тому
At this stage Sri Lanka needs you . This is the right time for our new generation to change their attitude towards the country and take the lead to overcome the current situation. සිවු වරම් දෙවිදුන් රකින බිම සිවු දෙසින් සැවොම එක් වී රකිමු මේ බිම දෑ බැතින් ශ්‍රී ලංකා. . . ශ්‍රී ලංකා. . . ජාති ආගම් නේක කුළ ගොත් බිම දමා පුහු මානයෙන් හැද මවු බිම රකිමු එක් වී සමගියේ මුතු පවුරකින් ශ්‍රී ලංකා. . ශ්‍රී...
Monaara Resort Anuradhapura Hotels in Sri Lanka
Переглядів 1,4 тис.2 роки тому
Monaara Resort Anuradhapura Hotels in Sri Lanka