- 18
- 19 086
Dil Nandaa දිල් නැන්දා
Sri Lanka
Приєднався 4 січ 2019
කතන්දර අහන්න අපි හැමෝම ආසයි.විශේෂයෙන් පුංචි දුවල පුතාල.අපේ ජනකතා අපේ රජකතා සුරංගනා කතා උපමා කතා පිටරටවල ළමා කතා අලුත් ළමා කතා දුවල පුතාලට කියන්න මම එනවා.වසර විසි පහක සිරස එෆ්එම් මාධ්‍ය ජීවිතයෙ කළ කී දේ එක්ක අපේ ළමා ලෝකෙට අලුත් අත්දැකීමක් දෙන්න මම සූදානම් .ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ එන්න...අපි ලෝකය දිගේ දයාබරව ඇවිද යමු.
මතක නැතිවෙන හැටි | දිල් නැන්දා | Dil nandaa Ep17
මතක නැතිවෙන හැටි
සිත කිලිටි වු කල නිසි අරමුනකට යා නොහැකි බව ත් , කිසිවක් පැහැදිලි ලෙස මතකයේ නොරැඳෙන බවත් දරැවන්ට මනාව පහදා දිමට දිල් නැන්දා චුල්ල පන්තක කතාව ගෙනඒමෙන් බලාපොරොත්තු වේ.
සිත කිලිටි වු කල නිසි අරමුනකට යා නොහැකි බව ත් , කිසිවක් පැහැදිලි ලෙස මතකයේ නොරැඳෙන බවත් දරැවන්ට මනාව පහදා දිමට දිල් නැන්දා චුල්ල පන්තක කතාව ගෙනඒමෙන් බලාපොරොත්තු වේ.
Переглядів: 337
Відео
Nasrudin | උගත් ඇඳුම | දිල් නැන්දා | Dil nandaa Ep16
Переглядів 3362 роки тому
Mulla nasrudin | සොයන්නාට හම්බවුණු සැටි | දිල් නැන්දා | Dil nandaa Ep16 නිරන්තරයෙන් අවස්ථානුකූලව තමන්ගේ නුවණ බුද්ධිය මෙහෙයවා කටයුතු කරන නස්රුදීන්ගේ ජීවිතයෙන් අපේ පුංචි දරුවන්ට ආදර්ශයක් ලබාදීම අරමුණු කොට ගනිමින් දිල් නැන්දා ගෙන එන අපූරු අරුත්බර කතාවක්
කීකරු කමෙන් දිනූසැටි | Dil nandaa Ep15
Переглядів 2752 роки тому
කීකරු කමෙන් දිනූසැටි | Dil nandaa Ep15 රාහුළ පොඩිහාමුදුරුවන්ගේ ඇවතුම් පැවතුම් ගැනත් ඒ ඇවතුම් පැවතුම් නිසාම උන්වහන්සේ දිවිය සරු අරුතින් පුරවා ගත් සැටිත් අපේ පුංචි දරුවන්ට , දිල් නැන්දා කියා දෙන්නේ, ඒ ඔස්සේ දරුවන්ට තමාගේ ජීවිතයද ඒ ආදර්ශය තුලින් නිවැරදි ලෙස සකස් කරගැනීමටමගපෙන්වීමක් ලෙසයි
නාග දේවතාවුන් දුන් රන් කාසි | Dil nandaa Ep14
Переглядів 5503 роки тому
නාග දේවතාවුන් දුන් රන් කාසි........... හුඟක් අය පුරුදු වෙලා ඉන්නේ හැම දෙයක් ගැනම ලොකු තණ්හාව කින් හිතන්න කටයුතු කරන්න ඉතින් මේක හොද පුරුද්දක් නෙවෙයි නේ පුංචි කාලේ ඉඳලම දරුවන්ටත් දැඩි තණ්හාව හොඳ දෙයක් නෙවෙයි කියන එක ඒත්තු ගන්වන්න හිතාගෙන රන්කාසි දුන් නාග දේවතාවන් ගැන මේ කතාව අරගෙන එනවා.
රතු එළදෙන | Russian fairy tales | Dil nandaa Ep14
Переглядів 3203 роки тому
රතු එළදෙන......,.. මේක ,රුසියානු සුරංගනා කතාවක්. හොඳ ලෙස හැදෙන, හැසිරෙන , කටයුතු කරන දරුවන්ට සතා සීපාවාගෙන් , සොබාදහමින් පවා පිහිටක් ලැබෙන බව මෙම කතාවෙන් මනාව පැහැදිලි වේ. හොඳ දරුවන් වීමට සිතක් ඇති කිරීම වෙනුවෙන් දිල් නැන්දා ගත් උත්සාහයකි මේ.
Indonesian Folk Tales | මී වදය දුන් වදය | Dil nandaa Ep13
Переглядів 1783 роки тому
Indonesian Folk Tales මී වදය දුන් වදය. ඕනෑම කෙනෙකු වටිනා යමක් තමන් සතු කර ගන්නට කැමතියි.නමුත් , කෙතරම් කැමැත්තක් තිබුනද තවෙකෙකු ට අයත් කිසිවක් තමන්ගේ සන්තකයෙහි තබාගැන්මට උත්සාහ කිරීම ,කිසිලෙසකින් වත් සාධාරණ නොවේ.මොනතරම් විශාල වටිනාකමක් ගැබ්ව තිබුණද ,අන් සන්තක දෑ අවසරයකින් තොරව ,නොදන්වා , රහසින්ම තමන් සතු කර ගැනීම සොරකමක් වන බව , වැඩිහිටි අප කවුරුත් දන්නා කරුණකි.මෙය සුළුපටු නොවන විශාල වරදක් බවට ...
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතාවක් | Dil nandaa Ep12
Переглядів 12 тис.4 роки тому
මා වැනි බිළින්දා....., thotagamuwe sri rahula himi කුඩා දරුවන්ගේ දැනුම ,හැම අයුරින්ම දියුණු කිරීම ඉතා වැදගත්ය. විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්ය.සිංහල සාහිත්‍යයට මාහැඟි සේවයක් සිදු කළ සුවිශේෂී චරිත පිළිබඳවද දරුවන් දැන හැඳින ගත යුතුය.එම දැනුම්වත් කිරීම අරමුණු කරගනිමින් දිල් නැන්දා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතාවක් ඉදිරිපත් කරයි.
මොණර හාමිට ලස්සන ලැබුන හැටි | Peacock and Thrush | දිල් නැන්දා | Dil nandaa Ep11
Переглядів 4814 роки тому
මොණර හාමිට ලස්සන ලැබුන හැටි | Peacock and Thrush | දිල් නැන්දා | Dil nandaa Ep11
නොගැලපෙන ඇසුර | දිල් නැන්දා | Dil nandaa Ep10
Переглядів 4124 роки тому
නොගැලපෙන ඇසුර | දිල් නැන්දා | Dil nandaa Ep10 කුඩා අවධියේ පටන්ම, යහපත් පුද්ගල ඇසුර , දරුවන්ගේ අනාගතයට යහපත උදා කරනවා.නොහොඹිනා , නොගැලපෙන ඇසුර , පුංචි දරුවන්ගේ අනාගතය අඳුරට ඇද දමනවා.වැඩිහිටියන් හැටියට අප මනා අවබෝධයෙන් කටයුතු කල යුතු සේම , දරුවන්ගේ කුඩා මනසට යම් තරමින් හෝ ඒ පිළිබඳ අවබෝධයක් ලබා දීම ඉතාම වැදගත් වනවා.මන්ද නිවසක් අත්තිවාරම සවිමත් විය යුතුවා සේම දරුවකුට මුල් අවදියේදීම හරි වැරැදි පිළිබ...
Mulla nasrudin | සොයන්නාට හම්බවුණු සැටි | දිල් නැන්දා | Dil nandaa Ep09
Переглядів 3274 роки тому
Mulla nasrudin | සොයන්නාට හම්බවුණු සැටි | දිල් නැන්දා | Dil nandaa Ep09 සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකු මිනිසුන් අතර ජනප්‍රිය වන්නට විවිධ හේතූන් බලපානවා.ජනප්‍රිය වනවාය කියන්නෙම , ජනයාට ප්‍රිය වීමයි.ඉතින් , යහපත් දේ කරන කියන උදවිය , ජනප්‍රිය පුද්ගලයන් වනවා.අන්න එවන් ප්‍රිය උපදවන සුළු අපූරු ගති පැවතුම් තිබුණු නස්රුදීන් ගැනයි මේ කතාව.යහපත් උදවිය පිළිබඳව හැමදෙනාම උනන්දු වන සැලකුම් කරන ආකාරය ගැන දුන්නා ...
Otunna Katada |ඔටුන්න කාටද | දිල් නැන්දා | Dil nandaa Ep08
Переглядів 1744 роки тому
Otunna Katada |ඔටුන්න කාටද | දිල් නැන්දා | Dil nandaa Ep07 ...... ඔටුන්න කාටද ........ ජනකතා සාහිත්‍ය හරිම රසවත්.ඒ බව සිංහල ජනකතා කියවා දැනගත් වැඩිහිටියන් දනී.ඒනමුත් එදා මේ ජනකතා අපේ දුවාදරුවන් උගෙන ගත්තේ තම අත්තම්මාගේ , සීයාගේ ඇසුරෙනි.එහෙත් ඇතැම් දුවාදරුවන් ට මෙවන් හරබර රසවත් දෑ ,කියා දෙන්නට හෝ අසා දැනගන්නට , අද තම ළඟපාතක අත්තම්මා හෝ සීයා නොමැති වීම, කණගාටුවට කරුණකි. එබැවින් , ජනකතා සාහිත්‍ය ත...
Aesops stories | වැඩියෙන් වටින්නේ අහංකාර කමද නිහතමානී කමද ? Dil nandaa Ep07
Переглядів 2104 роки тому
වැඩියෙන් වටින්නේ අහංකාර කමද , නිහතමානී කමද ? ...................... නිහතමානී කම කවදාටත් කොතැනටත් ගැලපේ.ග්‍රීක ජාතික ඊසොප් ගේ උපමා කතාවක් ඇසුරින් දිල් නැන්දා ගෙන එන , මේ අපූරු කතාවෙන් කියැවෙන්නේ අවස්ථාවට සුදුසු අයුරින් හැසිරිය යුතු ආකාරයේත් , නිහතමානී කමේත් වටිනාකම ගැනයි.කුඩා කල පටන්ම දරුවා නම්‍යශීලී , නිහතමානී , අන් අයගේ අදහස් වලට ගරු කරන පුද්ගලයෙකු බවට පත් කිරීමයි , මේ කතාව ගෙන ඒමේ අරමුණ.
Anu Hondai | අනූ හොඳයි | දිල් නැන්දා | Dil nandaa Ep06
Переглядів 4354 роки тому
Anu Hondai | අන හොඳයි | දිල් නැන්දා | Dil nandaa Ep06 Nishanthi Dilrukshi අන හොඳයි............................යහපත් දරුවෙකු යනු ,මුළු මහත් සමාජයටම සම්පතකි.යහපත් ගති පැවතුම් දරුවෙකුට හුරු කරැවීම වැඩිහිටි සමාජයේ වගකීමකි. හොඳ ගුණගරුක දරුවන් බිහිවන්නේ යහපත් දේ, පූර්වාදර්ශ කොටගෙනය. අන හොඳයි නමැති මේ අපූරු කතාව දිල් නැන්දා ගෙන එන්නේ ,එවන් අපූරු පූර්වාදර්ශයක් දරුවාගේ මනස තුලට ඇතුළු කිරීමෙන් ,යහපත් ගුණ...
Dewadaththage Hansaya | දෙව්දත්ගේ හංසයා සිදුහත්ගේද | දිල් නැන්දා | Dil nandaa Ep05
Переглядів 2474 роки тому
Dewadaththage Hansaya දෙව්දත්ගේ හංසයා සිදුහත්ගේද බෝසත් සිදුහත් කුමරුත් දෙව්දත් කුමරුත් අතර හංසයකු අරබයා පැන නගින වාදයකි..මින් අප මහා බෝසතානන් වහන්සේගේ අපමණ කරුණා ගුණය මෙන්ම නැණ ගුණයද ප්‍රකට වෙයි.ළමා සිතට ඇවැසි ඒ යහගුණය කතා රසයෙන් අනූනව දිල් නැන්දා විසින් මෙසේ දරුවන්ට ආදරයෙන් කියා දෙනු ලබයි..
Mulla nasrudin | හිත කියවන නස්රුදීන් | දිල් නැන්දා | Dil nandaa Ep04
Переглядів 4884 роки тому
Mulla nasrudin | හිත කියවන නස්රුදීන් | දිල් නැන්දා | Dil nandaa Ep04 Nishanthi Dilrukshi නස්රුදීන් ලෝක අවධානයට පත් චරිතයකි..ඔහුගේ කථා හාස්‍යයෙන් උපමාවෙන් පිරී ඇත..පරම්පරා කිහිපයක්ම නස්රුදීන්ගේ කථාවලින් පෝෂණය වුණි.අලුත් ළමා පරපුරද ඉන් පෝෂණය විය යුතුය.කවදත් ළමා ලොවට දයාබර දිල් නැන්දා මෙසේ දරුවන්ට ආදරයෙන් බෙදා දෙන්නේ ඒ කතා රසයයි..
Akikaru Gira patiya | අකීකරු ගිරා පැටියා | දිල් නැන්දා | Dil nendaa Ep03
Переглядів 7674 роки тому
Akikaru Gira patiya | අකීකරු ගිරා පැටියා | දිල් නැන්දා | Dil nendaa Ep03
Labu kiribath හාවයි නරියයි ලබුකිරිබත් කාපු හැටි | දිල් නැන්දා | Dil nendaa Ep02
Переглядів 7174 роки тому
Labu kiribath හාවයි නරියයි ලබුකිරිබත් කාපු හැටි | දිල් නැන්දා | Dil nendaa Ep02
Boolaa බූලා ගේ කතාව | දිල් නැන්දා | Dil nendaa Ep01
Переглядів 9724 роки тому
Boolaa බූලා ගේ කතාව | දිල් නැන්දා | Dil nendaa Ep01
api podi lamai nemei. eth sub kara.
ආදර්ශමත් video එකක් ❤❤❤
Hrima lassana nirmanayak 🎉
❤
Unwahnse plibanda potak ape gedara tibuna dannam naha
Me wal natnam ihala walata yanawa hamuduruwane kiwuwa
ඔබතුමියට බොහොම ස්තුතියි .....
❤❤Hoda deyak
Thank you for the knowledge. My father recommended this video to me.
විශිෂ්ඨයි... හැම කථාවකින් ම වැදගත් දෙයක් ඉගැන්වෙනවා
550 weni sub eka magen
ආදරයෙන් සුභපතනවා නංගි
harima lassanai akka
Harima lassanai ahan inna asai🙏🙏🙏
❤❤❤
Well presented and need more. Thank you and good luck.
❤️❤️❤️
hoda programme 1k
harima lassanai akke
ආඩම්බරයි අක්කෙ... ජය හා සතුට
❤
කුඩා කාෙල්ට අපිටත් යන්න හිෙතනවා❤
හරිම අපුරුයි..ෙපාඩිවුන්ෙග ෙලාකය ෙහාදටම ෙත්රුමි ගත් ඔබට සදා ජය පතමි❤
ආදරණීය දිල් අක්කා ගේ මෙවන් සොදුරු කතාන්දර අහන්න පොඩි දරුවෝ වගේම අපිත් කැමතී..සුබ පතනවා දිල් අක්කේ..ආදරෙයි ❤
මේ කාලෙට දරුවන්ට සුදුසු ම වැඩසටහනක්..මේ ආකාරයට රසවත් ලෙස කතන්දරයක් කියා දීමට ඔවුන්ට කවුරුත් දැන් නැත තවත් මේ වැඩසටහන සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
Watina kata.obawa mese hoo dakaganna labia satutak.keep it up
❤️❤️
Tanuli onara ekanayake 😍😍
ළමුන් වෙනුවෙන් දරන මහත් වූ උත්සාහයට තූති කූසුම් 👏👏👏🙏🙏🙏
Reminds “Samanala sirasa” Great job 🎉
Harima lassanai 🙏🙏🙏
Kohomada dil akke
Good luck 👍
✅👍🇱🇰
ඉතාමත්ම වටිනවා . සුභාශිංෂණ !
👍👍👍
Tb tb
Dil akke oba thumiya hamadaamath wage hoda deyak karanne jayawewa
😕☺️
Math sub kara
mama sub karanava
So varry good thanks
ආදර්ශමත් video එකක් ...suba අනාගතයක් ❤️❤️❤️
🤟😘
නියමයි දිගටම කරන් යමු❤️🤘
thank u ,Dil nandaa
ලංකාවේ ඉන්න බොහොම ට්ක දෙනයි දන්නෙ ඉතිහාසය .මෙය හොඳ දෙයක් .
Thank you so much 🥰
දිල් නැන්දා.. අපි හරිම ආසයි මේ කතා අහන්න. හැම කතාවක්ම පුංචි දරුවන්ට හරි ආදරෙන් කියලා දෙනවා. අද කාලෙ වැඩිහිටියන්ට කතන්දර කියලා දෙන්න වෙලාවක් නෑ වගේම මේ වගේ නිර්මාණෂීලී අදහස් ද නෑ. ඉතින් මේ වගේ ආදර්ශයක් දෙන කතන්දර අපේ පුංචිත්තන්ට දායාද කරනවාට ඔයාට ගොඩාක් ස්තූතියි. 🙏
godak watinawa nande thank you