- 12
- 155 911
Life with Chathu
Приєднався 14 лют 2012
සුදු හිසකෙස් කරදරයක් නොවන්නට ...
@lifewithchathu3285
Natural hair colour for your gray hair
ua-cam.com/video/-bzs6nlW8OU/v-deo.htmlsi=aJokgP_Vto7xdsLL
Natural hair colour for your gray hair
ua-cam.com/video/-bzs6nlW8OU/v-deo.htmlsi=aJokgP_Vto7xdsLL
Переглядів: 4 577
Відео
4 January 2023
Переглядів 592 роки тому
අපි දන්නවා තුඹ කරවිල කියන්නේ රසවත් කෑමක්...ඉතින් ඒක බොහෝ දෙනා නොයෙක් විදියට සකසනවා...ඉතින් මේ මට හිතුන විදියට හදපු තුඹ කරවිල ව්යාංජනය....ඔයාලත් ට්රයි කරලා බලන්න..
10 December 2022
Переглядів 2932 роки тому
ජර්මන් සෙපට් සුරතලෙක් පොඩි කාලේ ඉදන් ලොකු වෙන විදිහ තමයි මේ වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ
Natural hair colour for white hair
Переглядів 35 тис.2 роки тому
ඔබට නිවසේදීම පිළියෙල කරගන්න පුළුවන් ස්වභාවික හෙයා කලරින් එකක්තමයි ඔන්න මේ හඳුන්වලා දෙන්නේ
16 May 2022
Переглядів 9 тис.2 роки тому
මුහුණ දෙන්න වෙලා තියෙන ගෑස් අර්බුදයට විසඳුමක් විදියට තමයි මම මේ වීඩියෝ මාලාව ඔබවෙත ගෙන එන්නේ...
5 May 2022
Переглядів 23 тис.2 роки тому
මෙම චැනලය ඔස්සේ ඔබට වැදගත් යැයි හැඟෙන දේවල් ජීවිතයේ අපට හමුවන දේවල් ඔබ සමඟ බෙදා හදා ගැනීම මගේ අරමුණයි.
Electricity bill for infrared cooker,
Переглядів 37 тис.2 роки тому
infraredකුකර් එකේ විදුලි බිල පිළිබඳව ගොඩ ගැටලුවක් තිබුණා මේ වීඩියෝ එක ගෙනාවේ ඒ පිළිබඳව
Travel to Nuwara eliya
Переглядів 6992 роки тому
මෙම වීඩියෝව පටිගත කිරීමේදී නන් අයුරින් උපකාර කළ නම් ගම් නොදත් ඔබ සැමට ස්තුතියි.. using. Huawei nova4i Huawei y7p
how to use infrared cooker
Переглядів 46 тис.3 роки тому
මේක මම කරන පළවෙනි video එක.. අවම පහසුකම් යටතේ තමයි කරන්නේ.. අඩුපාඩු ඇතොත් සමාවන්න... infrared කුකර් එක use කරන හැටි අවබෝධයක් ලබා දෙන්න තමයි මගේ අදහස වුණේ බොහොම ස්තූතියි,
මේ හෙයා ඩයි එක පමණට් කලර් ද
ඇත්තටම ගොඩක් වටිනවා මේකනම් ඔයාට ගොඩාක් පිං 🙏 ❤❤️
රෑ හදලා උදේටද ඔයා ගෑවෙ නංගි.. ෆ්රිජ් එකේ දාලාද තිබ්බේ
කොන්ඩේ කලු වෙන්නේ නැද්ද
Wow, i would like to do it ❤
Oya pek eka ganna kalin konde thel gala theyenna hoda nedda nangi
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි දුව ජයවේවා
Thanks ඔයාට..........
Ane dr mage konde gold color wage color 1k awe.....magenda color enne nane plz help me....
ua-cam.com/video/7FrReUc5dkg/v-deo.html
me mage anith vedio eka balanna dear, eke thiyenawa henna eka mokadda gaththe
Mm grey hair colour krnne kemikal shempoo hair colour ekak use krnne me henna eka us krnawanam kochchara kalayakin passeda meka uskrnna one masayak withara mukuth pawichchi nokara hena sathkaraya krahama ethida
Meka gala kochchara dawas thiya ganna puluwanda miss?colour karata sudu gaha pata enne nadda?kalu pata nathuwa wena patak karama.plz reply me.
ua-cam.com/video/7FrReUc5dkg/v-deo.html
hena color eka yanne na dear , me mage anith vedio eka balanna dear ,eke visthara pahadiliwama thiyenawa
Nangi mmth hondam video akk havve ,,,mek nm godak hondai mm karanna one ,,nangi pey dekakin pasuw hondandi shampoo one akk use ka;at kamk nedda
hena pack eka daapu dawase normal wash karanna dawasakata passe hoda oil treatment ekak karala shampoo karanna
@lifewithchathu3285 ha nangi...honda oil akak kiyanna puluwanda,,,,,
Karapincha oil akak hadagen mam use karanne nala konde valunam purudu vidihat a oil ak use kalat nedda nangi,,,
@lifewithchathu3285 nangi black henna ak hondaida,,,,
ගොඩක් ස්තුතියි නංගි...🎉🎉🎉❤️❤️❤️🥰🥰🥰
Me mixture 1 hadala fridge eke da tiyanne,? Fridge eke nam tiyanne cool eka yawalada ganne
kalin dawase hadala fridge eke dala pahuwenida ganna paya 2 ta 3 ta kalin aragena ganna cool yanakal indala , mama nam udenma fridge eken aran dawal 12 ta wage ganne
Thank for your help
❤
අක්කේ ඇත්තටම සාර්ථකයි .මමත් පළමු පාරට ඔයා කියපු විදිහටම හෙනා එක කරා. අනේ ගොඩක් ස්තුති මේ වගේ දේවල් කියලා දෙනවාට.
Mata alajik wena nisa me hena ekath alajik weida mis
natural henna ekak nisa mam hithanne na alajik wei kiyala kokatath patch test ekak karanna dear.
ස්තුතියිමිස්❤හදලබලන්නමි❤ස්තුතියි❤තෙරවන්සරණයි❤🎉🎉🎉
Eka dawasinma hadala ganna puluwanda,neth nam reta hadala udetada ganna oni nangi
hena eke hoda color eka enne kalin dawase haduwama
Red henna powder hoda nedtha.ple kiyanna.indian cobra brand ekak.
math use karala thiyenawa but ewa natural newi dear
ඇලජක් වෙන්නේ නැහැනේ
Matath danaganna ona
Mage konde pata karala thiyenne man me hena pak eka dammta kamaknedda konde sudu nisa pata kale
mamath kalin konde color kara dan mama meka witharai karanne
❤❤
Mew alajik nadda mis
na natural deayak , mama hithanne na alajik wei kiyala ehama hithenawanam patch test ekak karanna
Meka alagik nadda
Thanks
මට හෙනා කලර්ස් මොනවත් ගාන්න බෑ ඇලජික් මෙම නැචුරල් හෙනා එක හරියයිද මගෙ කොන්ඩෙ හොඳටම සුදුයි හරිම වදයක්
ඔයා me hena eka gawada dr
Oya hena eka gawada dr
mamath oya wage manasikawa wada una ,dan mata me hena pack eka nisa aththatama sathutui greay hair aduwen enne tikak iwaseemen karanna dear
ඔයාගෙ කලින් වීඩියෝ එකත් මම බැලුවා නංගි. මගෙ කොන්ඩෙත් සුදු වෙනවා පීනසේ නිසා. මමත් මේක ට්රයි කරන්න ඕනෙ මානසික වදයක් මේ සුදු කෙස්. ඔයාට ගොඩක් ස්තුතියි. කාලයම් හොයලා හොයලා මේ විඩියො එක හම්බුනේ
Oya pawichi karada dr
penesa thiyena nisa hodata awuwa thiyana dawas wala karanna dear
Black hair ගන්න ඔය මිශ්රණයටම මොනවද දාන්න පුළුවන්? 😊
Meka koi kalayak thiyenawada
Thnks dr❤
Ñ mu u
Mamath color kala. Mulin ena dark color eka passe light color wenawa Neda.
color eka ganada ahanne dear
Pregnant kenekta sudusuda
❤Thanks
Coffee දැම්මනම් ගොඩක් හොදයි.
❤❤❤
😂😂😂
Oya coffee danne nadda.
na ethakota color eka wenas wenawa
Beetroot walata sudu kes ratu wenne natide.dr.henna tretment ekanam mama karanawa.brawn wenawa.
Aljik mokuth wenne nadda dr oya masekata saraysk pawichi karanwada
..ua-cam.com/video/7FrReUc5dkg/v-deo.html
me mage anith vedio eka balanna dear , eke okkoma wissathara thiyenawa dear
Mage konde godak dry ekat me sat karen hariyanwada
මේක ඩ්රයි හෙයාර් එකට නම් විසඳුමක් නෙවෙයි,,
Math oka kara habai aka pari kale pata wune na
hoda natural henna ekak use karanna one
Natural hena gnna tank kiynnko
Miss mata hena alaji wenawa hena nathuwa karanne kohomada
natural henna ekada alaji wenne
මාත් ඕක කරනවා .ඔච්චර ලස්සන පාටක් නෑ
හොඳ තදට කහට එන්න පාට හදාගෙන උත්සාහ කරලා බලන්න
I used too. Best result darling thank you ❤. Hope you see soon.
Thanks
ua-cam.com/video/7FrReUc5dkg/v-deo.htmlsi=dzlKq9rubFtWT93y
ඇත්තටම හොඳ යි..ගොඩක් පිං
ua-cam.com/video/7FrReUc5dkg/v-deo.htmlsi=dzlKq9rubFtWT93y
කොච්චර kal tyenawa da oka
ua-cam.com/video/7FrReUc5dkg/v-deo.htmlsi=dzlKq9rubFtWT93y