- 6
- 14 082
Mahesh Dahanayaka
Приєднався 8 чер 2020
A/L Political Science | දේශපාලන විද්‍යාව හදුනා ගැනීම | MAHESH DAHANAYAKA
A/L Political Science | දේශපාලන විද්‍යාව හදුනා ගැනීම | MAHESH DAHANAYAKA
Переглядів: 620
Відео
විද්‍යාත්මක (චර්යාවාදී) ප්‍රවේශය | A/L Political Science | MAHESH DAHANAYAKA |Vidyathmaka Praweshaya
Переглядів 4,7 тис.3 роки тому
උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂය තුළ පවතින වැදගත්ම මාතෘකාවක් ලෙස විද්‍යාත්මක ප්‍රවේශය හඳුන්වා දිය හැකි ය. විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ බොහෝ දරුවන් හට නිවැරදි දැනුමක් නොමැති බව පෙනේ. එමෙන්ම ඇතැම් දරුවන් සතු විෂය දැනුමේ යම් යම් ගැටලු පවතී. එබැවින් විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ නිවැරදි හා සරල අවබෝධයක් සිසුන් වෙත ලබා දීම මෙම වීඩියෝවේ අරමුණ යි.
A/L Political Science / අනිවාර්ය "A" සාමාර්තයකට නිවැරදිම මාර්ගය / Mahesh Dahanayaka
Переглядів 3643 роки тому
උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සෑම දරුවෙකුගේ ම සිහිනය තමයි සුපිරි A සාමාර්ථයක් ගැනීම... සුපිරි A එකක් කියන්නේ ළකුණු පිරුණු A එකක්... ඒ සඳහා දේශපාලන විද්‍යාව විෂය දැනුම වගේම ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය, ප්‍රශ්නවල ස්වභාවය, ප්‍රශ්න පත්‍රය තුළ ප්‍රශ්න බෙදී යන රටාව, ඒ ඒ ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු සපයන උපක්‍රම වගේ බොහෝ දේවල් පිළිබඳ දැනුවත් විය යුතුයි... ඉතින් මේ වීඩියෝ මාලාවේ අපේක්ෂාව වන්නේ එය යි... ඒ...
ආණ්ඩුව - උසස් පෙළ දේශපාලන විද්‍යාව / A/L Political Science / MAHESH DAHANAYAKA
Переглядів 1,1 тис.3 роки тому
උසස් පෙළ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න සෑම සිසුවෙක්ම අනිවාර්යයෙන්ම අවබෝධ කරගන්න අවශ්‍ය මාතෘකිවක් තමයි ආණ්ඩුව. සමාජයක තිබෙන ප්රධානම දේශපාලන ආයතන දෙක වන්නේ රාජ්‍යය සහ ආණ්ඩුව. නමුත් ප්රායෝගික භාවිතයේදී මෙම අංශ දෙකම එකම ආයතනයක් විදියට බොහෝ අය අර්ථකතනය කරනවා. මේ නිසා ආණ්ඩුවක් කියන්නේ මොන වගේ ආයතනයක් ද යන්න නිවැරදිව අවබෝධ කරගැනීම වැදගත්. ඒ් සදහා වැදගත් කරැණු ගණනාවක් මෙම වීඩියෝවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
රාජ්‍යයේ ස්වභාවය - උසස් පෙළ දේශපාලන විද්‍යාව / Political Science / Mahesh Dahanayaka
Переглядів 5 тис.3 роки тому
රාජ්‍යය - දේශපාලන විද්‍යාවේ කේන්ද්රීයම මාතෘකාව. මිනිිසුන් වන අප හැමෝගෙම ජීවිතය සමග ඍජුවම හෝ වක්රව සම්බන්ධ වන සංකල්පයක් තමයි රාජ්‍යය. ඒ් නිසා දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න සිසුන් වගේම සාමාන්‍ය ජවතාවත් රාජ්‍යයේ ස්වභාවය දැනගැනීම වැදගත්. ඒ් පිළිබද පැහැදිලි විග්රහයක් මෙම වීජියෝවේ අන්තර්ගත යි.
සමාජ සම්මුතිවාදය - උසස් පෙළ දේශපාලන විද්‍යාව / A/L - Political Science / Mahesh Dahanayaka
Переглядів 2,4 тис.3 роки тому
උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ දේශපාලන විද්‍යාව හදාරන දරැවන් වෙනුවෙන් ගෙන ඒන වීඩියෝ මාලාවේ ඒක් වීඩියෝවක් තමයි මේ. අපි මේ වීඩියෝ ඒකෙන් කතා කරන්නේ දේශපාලන විද්‍යාවේ තිබෙන මූලිකම සංකල්පයක්. ඒ් තමයි සමාජ සම්මුතිවාදය. සමාජ සම්මුතිවාදය - දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න සෑම දරැවෙක්ම අනිවාර්යයෙන් ම ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. රාජ්‍යය/ ආණ්ඩුව/ දේශපාලන මතවාද වගේ සෑම පාඩමකදීම මෙම සංකල්පය වැදගත් වෙනවා.
tnx sir
❤
කියන්න වචන නෑ සර් සුපිරි❤
ගොඩක් හොදට තේරුනා සර් පුලුවන්නම් අනිත් පාඩම් ටිකත් දාන්න සර් ... ❤
Sirrta pin ❤ me wage videos danwat
සර් මම මෙච්චර දවසක් යූටියුබ් එකෙන් political වල videos බැලුවා ඇත්තටම සර් ඒ එකක්වත් මෙච්චර හොදට තේරුනේ නැහැ. ගොඩක් පින් සර් හොදටම තේරුනා.
Thank you sir❤️
තැන්කිව් සර්
thankyou sir hodata theruna...digatama me vage video danna
❤
Best teaching sir. Where's other lessons
Thank you . Godak hodt therenw sir kiyna ewa . 😊
Niyamayi sir 👍
Hodata theruna❤
🎉
Thanks sir
❤
සර් ක්ලාස් කරන්නේ නැද්ද?
Thank u sir
mekt reply ek ona රජ්‍ය යනුවේන් දේයක් නෝමැත එය මිනිසුන් මැඩ පැවැත්විම සදහා යොදාගත් නමකි රාජ්‍ය හටගන්නේ අනේකා යටත් කිරිමේ පතිපලයක් ලේසය් එයට මිනිසුන් කැමැති වන්නේ අසාදරන කම් වලින් මිදිමටය් නමුත් සිදුවන්නේ රජ්‍ය යන නම යොදාගේන තම ජිවිතය හා තම කනඩායම සැපැවත් කර ගැනිමය් එහි සමානමතවායක් නොමැත නමුත් සැබැ පාලනය යනු තාමාටාද එක සේ සමාන විමය් නමුත් පලකයා තම බලය රජයට වඩා බලවත් බව පේන්නනේ එය යටත් කිරිමේන් Mn කියන්නේ reply ek ona 😢
සර් එතකොට රාජ්‍ය හා ආණ්ඩුව වෙන්වුණේ එංගලන්තයේ බිඳ වැටුනු රාජාණ්ඩු ක්‍රමය නිසාද
💞💞
Mn Godk dewal igenagaththa sir❤
❤❤❤සර්
❤
Sir ප්‍රවේශ ඔක්කොම දාන්නකො
Super sir හොදට තේරුම් ගන්න පුළුවන් 🌝👌 බුදු සරණයි!
'රාජ්‍ය සටන් ආයුධයකි' අර්ථ කථනය කරේ කවුද සර්🙏
anee thawa videos dnnko sir
🔥🔥❤️
Thank you sir..
♥️👌
♥️👌
😍😍 මරැ සර් හොදට තේරෙනවා
Godak hodata theruna sir .thank you sir🙏🙏
Thank u sir ..hodt theruna..aaya padm krnn deyk na.ahan idiym athi..supiri anzer ekk liynn puluwan .sir online clzz krn nd sir
අනෙ ඇත්තටම හොදටම තේරෙනවා අනෙ සර් අනිත් පාඩම් ටිකත් කොටස් විදිහට මේම කරන්නකෝ සර්💞💞💞💞ගොඩක් පින් සර්ට thank you sir 👩🎓
Clz karnne nadda sir
සුපිරි
බොහොම ස්තූතියි සර් ❤️❤️
Rajya ehayen dekiya hekiy. Ehei kotas saparsa kala hekiy. Raja ho agamethi, janadhipathi, parliament, adhikaranaya , police saha hamudhawan, pradesiya lekam waru , grama niladharin, rajya hetiyata dekiya hekiy. Sparsa grama niladharingen wedak karaganna yaama raajye kotas wasayen sparsa kireemaki.
සර් මෙ රාජ්‍ය සම්පුර්ණ පාඩමද
ක්ලස් නැද්ද සර් 😒♥️
hodata therenawa sir .. thawa me wage video oni 🥰
හොදට තේරෙනවා සර් ♥️
Sir everyday politics walata..voting ,attending political rallies ..e wage example hari neda...
Thank you sir...💐most important vedio.,i'm a university student ....it was vary useful for me ☺️
Thank you sir
👍❤️👍
Thank you