- 24
- 129 080
Sinhala Karaoke
United States
Приєднався 12 січ 2019
Singing Makes all us happy and relax, The People who love Music always search for something new and motivational, So Sinhala Karaoke planned to upload Most famous Sinhala karaoke songs with lyrics for the community, let's enjoy together!!
mage punchi Rosa Male | Sinhala Music Track | මගේ පුංචි රෝස මලේ |
Song : Mage Punchi Rosa Male
Singer : Amarasiri Peiris
Lyrics : Dhammika Bandara
Music : Danister Perera
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින
කුමරා...
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස
යන්න...
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත්
ඉන්න...
More Info : en.wikipedia.org/wiki/Amarasiri_Peiris
Singer : Amarasiri Peiris
Lyrics : Dhammika Bandara
Music : Danister Perera
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින
කුමරා...
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස
යන්න...
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත්
ඉන්න...
More Info : en.wikipedia.org/wiki/Amarasiri_Peiris
Переглядів: 415
Відео
Mal Kakuli Komali Manali | Sinhala Music Track | මල් කැකුලී කෝමලී මනාලී
Переглядів 1,5 тис.5 років тому
Song : Mal Kakuli Komali Manali Singer : H. R. Jothipala Lyrics : Ravilal Wimaladharma Music : M.K Rocksami මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා මල් කැකුලී කෝමලී මනාලී මල් ගොමුවේ තනිවෙලා හද කුසුමක් වී පිපී ගියාදෝ හද කුසුමක් වී පිපී ගියාදෝ කුසුම් වනේ කලබලේ Legend of Sri Lankan Music History Hettiarachchige Reginald Jothipala was a prolific playback singer in the Sinhala cinema. note - en....
Adanne Ay Sudu Manike Kiyanna Pana Mage | Sinhala Karaoke Music | අඩන්නේ ඇයි සුදු මැණිකේ
Переглядів 15 тис.5 років тому
ගායනය - එච්. ආර්. ජෝතිපාල සංගීතය - මොහොමඩ් සාලි ගී පද - ධර්මසිරි ගමගේ Song : Adanne Ay Sudu Manike Vocals : H R Jothipala Lyrics : Darmasiri Gamage Music : Mohemed Sali අඩන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ හෙලන්නෙ ඇයි කදුළැලි ආදර නිල්මිණි දෑසේ… One of the famous Singer who still lives in the heart of Sri Lankans,
Nidi Nathi Ra Yame | Karaoke Music Track | නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ
Переглядів 4,5 тис.5 років тому
නිදි නැති රෑ යාමේ සීතේ සීතේ සීතේ සුමියුරු වේ මාගේ ගීතේ ගීතේ ගීතේ සවන් සැනහේවා රාව පැතිරේවා සැවොම තුටු වේවා වාසනාවේවා ගායනය : එච්. ආර්. ජෝතිපාල සංගීතය : සරත් ද අල්විස් ගී පද : හේමසිරි හල්පිට Song - Nidi Nathi Ra Yame Vocals - H R Jothipala Lyrics - Hemasiri Halpita Music - Sarath De Alwis
Ane Dingak Innako | Sinhala Karaoke Music Track | ආනේ ඩිංගක් ඉන්නකෝ
Переглядів 3365 років тому
ගායනය : සී.ටී.ප්‍රනාන්දු Song - Ane Dingak Innakao Vocals - C.T Fernando ආනේ ඩිංගක් ඉන්නකෝ ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ.... ඇයිද කලබල - අහක බල බල යන්නෙ ඩිංගක් ඉන්නකෝ.... Sinhala Karaoke Best Music Track without Voice
manaloli manamaliye | Karaoke Music Track | මනලෝලී මනමාලියේ
Переглядів 19 тис.5 років тому
ගායනය : රූකාන්ත | චන්ද්‍රෙල්කා Song - Manaloli Manamaliye Vocals - Rookantha Gunathilaka | Chandraleka Perera මනලොලී මනමාලියේ ඔය දෑසේ කැලමන් හෙලා මාගේ දෑතේ, දෑවටී ආවේ පවසන්නදෝ ආදරේ, කවදා හෝ සන්සාරයේ, එක්විලා අතිනත් වෙලා, අවා වාගේ ඔබ මේ භාවේ, පවසාලා ප්රෙමාදරේ. Sinhala Karaoke Best Music Track without Voice
Napuru Wenna Epa kiyala | karaoke-music track | නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා
Переглядів 6135 років тому
ගායනය : චාමර වීරසිංහ පද : ශෙහාන් ගලහිටියාව සංගීතය : ප්‍රියන්ත නාවලගේ Song - Napuru Wenna Epa kiyala Lyrics - Shehan Galahitiyawa Music - Priyantha Nawalage Vocals - Chamara Weerasingha නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා දරුණු වෙන්න එපා කියල දරුණු නොවී කීවා මා ආදර මගෙ අම්මා මා ආදර අම්මා
Suwanda Mata Dee Pata Thawaru | karaoke-music track | සුවඳ මටදී පාට තැවැරූ මල අරන් පිටවී
Переглядів 7625 років тому
ගායනය :චන්දන ලියන ආරච්චි පද :යමුනා මාලිනී පෙරේරා සංගීතය :රෝහණ වීරසිංහ Song - Suwanda Mata Dee Pata thawaru Mala Aran Pitawee Lyrics - Yamuna Malini Perera Music - Rohana Weerasinge Vocals - Chandana Liyanarachchi
Keena Dan Mitak Kadan Awa | karaoke-music track | කීන දං මිටක් කඩන් ආවා මගේ නංගෝ
Переглядів 10 тис.5 років тому
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි | නීලා වික්‍රමසිංහ පද රචනය : අජන්තා රණසිංහ සංගීතය : සරත් දසනායක Song - Milton Mallawarachchi | Neela Wickramasinghe Lyrics - Ajantha Ranasinghe Music - Sarath Dasanayake Vocals - Milton Mallawarachchi | Neela Wickramasinghe කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ .... පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ ....
Sithin Adinawa Apasu Yanna nodi | karaoke-music track | සිතින් අදිනවා ආපසු යන්න නොදී
Переглядів 5185 років тому
ගායනය : චන්දන ලියනආරච්චි පද රචනය : රොෂාන් ප්‍රනාන්දු සංගීතය : විමල්ක මුහන්දිරම් Song - Sithin Adinawa Apasu Yanna nodi Lyrics - Roshan Fernando Music - Vimalka Muhandiram Vocals - Chandana Liyanaarachchi සිතින් අදිනවා ආපසු යන්න නොදී ඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකී යන්නම ඕනෑ වී නම් මගෙන් මිදී කෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී..
Rambari Kiyapan Ube Nombare | karaoke-music track | රම්බරි කියපන් උඹෙ නම්බරේ
Переглядів 7345 років тому
ගායනය : ලහිරු පෙරේරා පද රචනය : ලහිරු පෙරේරා Song - Rambari Kiyapan Ube Nombare Lyrics - Lahiru Perera Vocals - Lahiru Perera රම්බරි කියපන් උඹෙ නොම්බරේ තන්දුරි කමුද නොදා බරබරේ වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ අම්පාරෙ මල්ලි නිදිද කාමරේ..........
Pem Rasa Wahena - karaoke-music track| පෙම් රස වෑහෙන - වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා
Переглядів 6985 років тому
ගායනය : වික්ටර් රත්නායක පද රචනය : සෝමපාල ලීලානන්ද සංගීතය : සරත් දසනායක සහාය ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා චිත්‍ර පටය : සදහටම ඔබ මගේ Song - Pemrasa Wahena Mangala Geethe Lyrics - Somapala Leelananda Music - Sarath Dasanayake Vocals - Victor Rathnayake / Indrani Perera best karaoke, Songs, Sinhala Video, sinhala karaoke, Backing track, Music video, Top Quality,
Mee pani rahasak - Kithsiri Jayasekara - karaoke-music track | මී පැණි රහසක් - කිත්සිරි ජයසේකර
Переглядів 11 тис.5 років тому
ගායනය : කිත්සිරි ජයසේකර ගී පද : සුනිල් විමලවීර සංගීතය : සිරිල් පෙරේරා Song - Mee Pani Rahasak Lyrics - Sunil Wimalaweera Music - Siril Perea Vocals - Kithsiri Jayasekara Music Video | Sinhala Lyrics | Karaoke | Music | Entertainment | Song
Pem Banda Sith Banda Neth Kalma - karaoke-music track | පෙම් බැන්ද සිත් බැන්ද - චන්ද්‍රකුමාර්
Переглядів 2,4 тис.5 років тому
ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි සංගීතය - උපාලි කන්නංගර ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන Sinhala Karaoke songs | Entertainment | Fun with Karaoke
Obe Sina Laga Netha Nawathuna Da - karaoke-music track |ඔබේ සිනා ළග නෙත නැවතුන දා
Переглядів 3,3 тис.5 років тому
Obe Sina Laga Netha Nawathuna Da - karaoke-music track |ඔබේ සිනා ළග නෙත නැවතුන දා
Liyathambara Mudu Kusumaki Aae - karaoke-music track | (ලියතඹරා මුදු කුසුමකි ඈ)
Переглядів 2515 років тому
Liyathambara Mudu Kusumaki Aae - karaoke-music track | (ලියතඹරා මුදු කුසුමකි ඈ)
Bawayen Bawe Pathuman Pura - karaoke-music track | භවයෙන් භවේ පැතුමන් පුරා
Переглядів 3925 років тому
Bawayen Bawe Pathuman Pura - karaoke-music track | භවයෙන් භවේ පැතුමන් පුරා
Siyak Ayu Laba Mageth Ayu Gena - karaoke-music track | සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
Переглядів 26 тис.5 років тому
Siyak Ayu Laba Mageth Ayu Gena - karaoke-music track | සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
Iri Thalunu Wala - karaoke-music track | ඉරි තැලූනු වලා උඩු වියන් යටින් |
Переглядів 1,9 тис.5 років тому
Iri Thalunu Wala - karaoke-music track | ඉරි තැලූනු වලා උඩු වියන් යටින් |
Niwahal Sithuvili Sithana - karaoke-music track | නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි
Переглядів 26 тис.5 років тому
Niwahal Sithuvili Sithana - karaoke-music track | නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි
Malmitak Thiyanna Oba Athe - karaoke-music track | මල් මිටක් තියන්න ඔබ අතේ
Переглядів 1686 років тому
Malmitak Thiyanna Oba Athe - karaoke-music track | මල් මිටක් තියන්න ඔබ අතේ
kawruwath Nahe - karaoke-music track | කවුරුවත් නැහැ - එගොඩට යන්නට
Переглядів 1686 років тому
kawruwath Nahe - karaoke-music track | කවුරුවත් නැහැ - එගොඩට යන්නට
Obatai Me Aradhana - karaoke-music track | ඔබටයි මේ ආරාධනා
Переглядів 2566 років тому
Obatai Me Aradhana - karaoke-music track | ඔබටයි මේ ආරාධනා
Duvillen Wathsunu Thwara - karaoke-music track | දූවිල්ලෙන් වත්සුණු තවරා
Переглядів 3,8 тис.6 років тому
Duvillen Wathsunu Thwara - karaoke-music track | දූවිල්ලෙන් වත්සුණු තවරා
Superlative ❤🎉💯🎹🫀
කුරුණෑගලට අනාගතයේදී විදේශ රැකියා ඇමතිකමක් ලැබුණොත් හොදයි නමි ජෝතිගේ තවත් ගීතයක් ලබාදෙන්න..
Superb.
Thanks a lot
පහරක් තමයි 😘😘
This track is gold!!! ❤❤❤❤
❤️
මේ ගීතය "කස්තුරි සුවඳ" ෆිල්ම් එකට සරත් දසනායක විශිෂ්ට සංගීතවේදියා විසින් නිර්මාණය කරන ලද අගනා ස්වතන්ත්‍ර නිර්මාණයක්. මේ ට්‍රැක් එකට ඔයා දාලා තියෙන පික්චර් එකෙන් අදහස් කරන්න ඇත්තේ ෆිල්ම් එකේ මේ ගීතය වෙනුවෙන් රංගන දායකත්වයෙන් එක්වුණු ප්‍රධාන නළුනිළි යුවල ගාමිණි සහ ස්වර්ණා මල්ලවාරච්චි බවයි. නළුවා ගාමිණී තමයි හැබැයි නිළිය ස්වර්ණා නොවෙයි නදීකා ගුණසේකර යි. එය නිවැරදි කලොත් හොඳයි නේද..........
ස්තූතියි ඔබේ වටිනා අදහස් දැක්වීමට, හැකි ඉක්මනින් නිවැරදි කරන්නම්!
Ft
❤️
Aiya newei hisa bro
good
එව්ක්ක්ෆ්ෆ්ඩෙfewddddewq❤️❤️.....
Qqqqqqqqqqqqqqqqqqqqfwegxxzsrtgcxxcvgesfyග්ව්ක්ව්ඩ්ංහ්ංංඩ්ඩ්ඩ්ෆ්🤣🤣🤣🤣🤣🤣
Shok sinduwa 😘
Mama patta asa song ekkak
Niyamai mcn
Love this!
Super
lassana track aka. harima lassanai
F chordify.net/chords/manaloli-manamaliye-karaoke-music-track-sinhala-karaoke
Lassanai
ua-cam.com/video/QXxGpfzeb8c/v-deo.html
👍 wadak.
මරු👌❤️
"වරතෝඩිය"කියන්නෙ මොකක්ද?
වරජෝතිය
Thanks
Cm chordify.net/chords/ane-dingak-innako-sinhala-karaoke-music-track-sinhala-karaoke
පණ්ඩිත් අමරදේවයන්ට හා පද රචක ඩෝල්ටන් අල්විස් කලාකරුවාට අගෞරව වන ලෙස වැරදි වචන දාන්න එපා.'නිමවුන්'වචනය වැරදියි.එය 'නිමැවුම්' ලෙස නිවැරදි විය යුතුයි. 'වරතෝඩිය' වැරදියි .එය 'වරජෝතිය' ලෙස නිවැරදි විය යුතුයි.රටක් වටිනා මෙවැනි මිනිසුන්ගේ නිර්මාණවලට අත ගසන විට එය ඉතා සැලකිල්ලෙන් ගෞරවනීය ලෙස කළ යුතුයි.නැතිනම්.මෙවැනි විකෘත කිරීමි නොකොට නිකම් සිටිය යුතුය.පදිකවේදිකාවේ බඩු විකුණන ගානට සිල්ලර වැඩ කරන්න එපා.
ඔබේ නිවැරදි කිරිමට බෙහෙවින් ස්තූතියි එය මා නොදැන සිටි වචන කිහිපයකි! (පදික වේදිකාවේ බඩු විකිණීම සම්බන්ධව ඔබ සතු පටු දැනුමද තවත් පුළුල් වූවා නම්, සිල්ලර වැඩ ගැන ඔබ ද දැනුවත් වූවානම් ඔබේ වචන ආදරණීයම වන්නට තිබුණා, හැම මිනිහෙකුගේ හිතේ කුහක කමක් යම් තරමකින් හෝ තිබෙනවා යැයි කීම මොන තරම් සාධාරණද? )
ගෝඨාභය යුගය
WHY THE TRACK BREACKING DOWN OFTEN
කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ... පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ... පුංචි හීනේ ගෝනි බිල්ලෝ නංඟි අල්ලන් යන්න ඒවී මන් බය නෑ නේ අයියා මා ලඟ ඉන්නේ තුන් යම රෑ පානේ... කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ... ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදීලා කිරි ගොයමේ නෑ නෑ අයියේ ඒ පින මේ ගම්මානේ සෝහුරු පින් මහිමේ... කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ... පොඩි කාලේ වාගෙ අපී ඔන්න ඔට්ටුයි කියාලා හැංඟි මුත්තා හොයාලා හැංගෙමුදෝ අයියේ... කීන දම් මිටක් කඩන් ආවා මගෙ නංගෝ කාටවත් නෙමෙයි නඟාටයි මේ ආ නංගෝ සංගීතය: සරත් දසනායක ගී පද: අජන්තා රණසිංහ ගායනය: මිල්ටන් මල්ලවාරච්චි චිත්‍ර පටිය : චංචල රේඛා.
කීන දම් මිටක්
👌👍
Loving song 🎶👌👍
👍👍👍👍
Patta
asama song ekak, jayawewa
සුභ පතනව හොද වැඩක්.youtube එකේ නැති අලුත් trak දාන්න..🙏🙏🙏
Thank you for your motivational comment,
Niyamai
lassanayi
Thanks ! Subscribe Please!
Supiri