- 29
- 44 365
Perera’s diary
Приєднався 25 вер 2022
The world 🌎 is a book 📖️ , those who 🙄 do not travel they read only a page🥴 so these are the few pages 😎 of my travel diary 🍃
වැවු මාලූ කැවට, වැවක ඔරු පැදලා මාලූ අල්ලලා වැවේ වාඩියේ ගමේ රසට උයලා කලා තියනවා ද #වාඩිය #daytrading
දැන් අපී ලොකු වෙලා නේ😅 ඉතින් 4 th year එකේ CA, main exam ,research එක්ක හැමොම busy වෙලා හිටියේ සමහර අයට repeat appointment පවා තිබ්බා 🥲 ඉතින් ඕවා මේවා නිසා මේ ටිකේ ලොකුවට කොහෙවත් hike එකක් යන්නත් බැරි වුනා, ඒත් හැම තිස්සෙම බෝඩින් අස්සට වෙලා පාඩන් කර කර ඉන්නත් බෑ නේ පිස්සු හැදෙයී නැත්නම් 😅 මේ අතර තමා අමන්තට මේ idea එක ආවෙ😏 "අපේ faculty එක ගාවම තියන වැවේ ඔරු පදින්න යමු එතන වාඩියකුත් තියනවා උදේට උයලා කාලම එමූ " කියලා මුලිම්මනන් මේ වැඩේට අපි එච්චර කැමති වුනේ නෑ නමුත් පස්සෙ කට්ටිය පොඩී වෙනසකටත් එක්ක වැවක වාඩියකට picnic එකක් ගියා , මන් දන්නවා ඔගොල්ලො කරවලවාඩී අරක මේක අහල තිබ්බත් වැවක වාඩියක් ගැන මීට කලින් සමහර විට අහලා නැතුව ඇති ඇත්තටම මෙක අපෙත් පලවෙනි experience එක ,ඉතින් අපි ගත්තු අද්දැකීම ඔගොල්ලො ත් එක්ක බෙදා ගන්න කරපූ video එකක් මේ තියෙන්නෙ ඉතින් මෙ වැඩෙට අපිට support එක දුන්න මුනේ මාමාවත් අපිට අමතක කරන්න බෑ එයා සෑහෙන ලොකු අලුත් අද්දැකීමක් අපේ ජීවිත වලට එකතු කරා, වැවු මාලූ කෑවට දැල් දාලා අල්ලනවා අපි කලින් දැකලා තිබ්බෙ නෑ, හැබැයි එක හිතුවට වඩා වැඩේ අමාරුයි 🥵
#onedaytrip #vacation #puliyankulama #anuradhapura #srilanka #picknic #oneday #travelidea
#onedaytrip #vacation #puliyankulama #anuradhapura #srilanka #picknic #oneday #travelidea
Переглядів: 5 992
Відео
ගොම්බානිය | Gombaniya - Sri Lanka | අතරමං වෙන්නෙ නැතුව, survive වෙන්න ඔනෙනන් video එක බලලාම යන්න😌
Переглядів 4,6 тис.Рік тому
ගොම්බානිය කියන්නෙ නකල්ස් කදු පංතියේ උසම මුදුන, ඉතින් මෙ hike එක නන් හිතනවාට වඩා සෑහෙන අමාරුයි, ඉතින් හරියටම නොදැන ගියොත් අපිට වුනා වගේ සෑහෙන කරදර ගොඩකට මුන දෙන්න ඔගොල්ලොන්ට ත් සිද්ද වෙයි🥲 ඉතින් ඔගොල්ලොන්ට එහෙම නොවෙන්න මේ hike එකෙ සම්පූර්ණ විස්තරේ ඒ කිවුවෙ camping එකට ඕන කරන බඩු ගන්න ඔන තැන් ( අපි ගත්තේ වත්තෙගම න් නමුත් හුලුගග town එකෙන් වුනත් ගන්න පුළුවන් ) එතකොට public service වල යන විදිහ , තව...
Public service වල රාවණාගේ කරත්තපාරට (Chariot Path) low budget camping එකක් යන විදිහ මුල සිට සරලව 😏
Переглядів 2,6 тис.Рік тому
Public service වල රාවණාගේ කරත්තපාරට (Chariot Path) low budget camping එකක් යන විදිහ මුල සිට සරලව 😏
අතරමං වෙන්න කලින් බලලා යන්න - හන්තාන (Hanthana) සම්පූර්ණ විස්තරේ Hanthana | Batch trip |FMAS - RUSL
Переглядів 9 тис.Рік тому
අතරමං වෙන්න කලින් බලලා යන්න - හන්තාන (Hanthana) සම්පූර්ණ විස්තරේ Hanthana | Batch trip |FMAS - RUSL
මාතලාගල පතන (mathalagala pathana) යන්න කලින් හරියටම දැනගෙන යන්න 😉
Переглядів 4,5 тис.Рік тому
මාතලාගල පතන (mathalagala pathana) යන්න කලින් හරියටම දැනගෙන යන්න 😉
Bro supiri. Api January yanna inne. Climate eka kohoma weida?
@@gayankumara1934 janawari nan payayi awulak wena ekak na
Me mase(november) giyoth aul da.wahina nisa.yanna amarui da ayye? Campus eken ynne me mase ne ekai😐
@@senuriyasara8150 wassa nan thama me tike ; eth awulak nathi weyi udema naginna patan ganna hawasata ne wassa wassoth patan ganne
Thank u brdh😍❤️ දිගටම කරන්න❤️
@@pasinduelapatha3823 😍😍
කොච්චර වෙලා යනවද Hike එකට
@@LahiruUmayangana paya 4k 5 k wage himin giyoth 6 k wage
Paththayi🥺❤️
@@janithkavind3893 😍😍
Forest eken permission ganna ona nadda?
@@isharasandaruwan8868 api nan gaththe na ehema one na shep eke yanna
පාර කියපු එක නම් වටිනවා ❤
Niyama wedak brother digatama karagena yanna❤
❤
Supiri❤
Nice ❤❤
@@AnushaHemamali-ft2bz 😍
🤍
❤❤❤
Woah❤
😍
කොච්චර වෙලා ගියාද බහින්න
පැය එකහාමරක් 2 ක් ගියා අපි හිමීට බැස්සෙ
🥰🥰🥰❤
😍
💚💚
💗💗
❤❤❤
Nice ❤❤
❤❤
❤❤
Nice ❤❤
ලස්සන විඩියෝ එකක් ❤
@@AnushaHemamali-ft2bz 😍😍
Yoo Apita ethana idan guide kenekwa ekkan ynna puluwan weida ?
පුලුවන් guide ලා ඔනෙත් නෑ ,දන්න කෙනෙක් ඉන්නවා නන් හැබැයි හොදයි
@@pererastraveldiary thanks brother
Signal ehm thiyd mchn udt
Ow thibba
Api ilgt ynn inne ehe poddk kiynnko
@@dineshmaduranga1503 mata pahadili na 🤨
අයියේ අපි ග්‍රේට් වෙස්ටර්න් වල ඉදලා ඔතනට යන විදිය කොහොමද කියන්න පුලුවන්ද 😒💔
Great western hike eka vlog kalada? Eka upload karalada thiyenne?
නෑ ඒ කාලෙ volg කරෙ නෑ 😬 මොනවාද දැන ගන්න ඔනෙ hike එක ගැන
@@pererastraveldiary route eka thamai. Yanne kohomada, eka dawasin puluwan ekakda, train eke giving ethanata yanna puluwanda wage dewal.
@@optimaavalon6908 vt.tiktok.com/ZSFvqJ4db/
@@optimaavalon6908 great western railway station එකෙන් බහින්න ඔනේ ඊට පස්සෙ රෙල් පාර දිගේ ඉස්සරහට යනකොට තියනවා යකඩ පාලමක් ඒ පාලමට කලින් ඒ එක්කම දේවාලෙකට යන්න ගල් පඩි පෙලක් තියනවා එතනින් තමා hike එක පටන් ගන්නෙ දේවාලේ පිටිපස්සෙන් අඩි පාර තියනවා අඩි පාර දිගෙම යන්න පාර වරදින්නෙ නෑ , සාමාන්‍යයෙන් පැය 3 - 4 වත් යනවා hike එකට , one day යනවනන් උදේම පටන් ගන්න වෙනවා හැබැයි මන් කියන්නෙ camping එකක් විදිහට යන එක තමා හොද කියලා
මන් දාලා තියන post එකක link එකක් ඔය තියෙන්නෙ එකෙ phone number එහෙම තියනවා call කරලා තව විස්තර අහලා යන්න , ගමෙ කෙනෙක් ගෙ num එකක්
Brother, tent බඩු rent කරේ කොහන්ද?
මන් අරන් ගියේ මගෙ බඩු set එක බන් ගොම්බානිය කිට්ටුව නන් මන් හිතන්නෙ tent ගන්න තියෙයි කියලා මාතලෙන් හරි නුවරින් හරි අරන් යන්න තමා වෙන්නෙ
Good work , keep it up
😍😍
ලස්සන විඩියො එකක්
Thank you 😍
Supiri aiye. Game kama kala thibbata ohoma athdakimak labila na.
Diya alle nama mokakda aiye
Sera ella - mathale riveston walata kittuwa
Nuwara eliyeda aiye me
Na mathale
hike ekata paya keeyk vithara yanoda brother
Paya ekahamarak dekak wage
@@pererastraveldiary thanks brother ❤️
Supiri bro
😍😍😍
🖤🌿
😍
Phone number please
Supar..❤💪
😍😍
❤❤❤
❤❤
😍😍
ගිහින් එක දවසෙන් එන්න පුලුවන් ද
පුළුවන්
❤
😍
ගොඩක් ස්තූති විස්තරාත්මක වීඩියෝ එකක් ❤
උඩ සිග්නල් කොහොමද කියල මතකද?
Signal තියනවා අවුලක් නෑ
Thank you 😍😍😍
Pahadili kirima ahenava adui background music eka nisa. Eka chuttak api adukaramu pahadili kirim vladi.😊good luck.
Aniwa ඊලග පාර එකේ එහෙම කරන්නන් 😍 මටත් ලොකුවට edit කරන්න තෙරෙන්නෙ නෑ 😅 ඊලග පාර background sounds අඩු කරන්නන්
මචන් කැම ගත්ත තැන නම්බර් එකක් නැද්ද
0763072763 මෙකට කතා කරලා බලන්න මට හැබැයි sure නැ දැන් තියනවාද කියලා
❤❤❤❤❤❤
😍