SPtUNEr Audio Lab
SPtUNEr Audio Lab
  • 3
  • 88 711
Adhi Mathrawa [අධි මාත්‍රාව] @CROWNERMALIYAraper | Producer - Supun Jayangana @SPtUNEr_Audio_Lab
♪Artist -Crowner Maliya
♪Lyrics- Crowner Maliya
♪Producer -Supun Jayangana
♪Mix And Mastering -Supun Jayangana @SPtUNEr_Audio_Lab
♪Recoding Studio- @SPtUNEr_Audio_Lab Contact 0767966852
♪ Director/Dop/Editor/Colourist -Supun Jayangana
✘ Cast: Nadeesha
✘ Location - Siyabalawa
✘ Record Label: Smart Record
♪Spotify -soon
♪Apple Music - Soon
♪Deezer -Soon
♪Lyrics
නාඩි නාඩි
බලාගෙන අවෙ මමත් හැමොගෙම නාඩි
සතුටත් එකයි දුකත් එකයි දානවා අපි පාටි
රැප්නම් මෙක තාම කොල්ලො ඔන්න වාසී
හොල්ලන් එන්නෙ සාක්කුවෙ පිරුනම කාසි
පාට දෙකෙ මාත්‍රාව
ඔන්න අවා යාත්‍රාව
තැපැල් කරා බඩ ඇතුලට
හිත ගැහෙනවා මගෙත් තාම
වැදුනාමඅදි මත්‍රාව
කැරකෙන තරු ඔලුව ගාව
උබ දැම්මනම් තුන් කාල
උබෙ අත්මෙත් උන්ගාව
ගොපලු ඇවිත් හොරා වගෙ කිරි අදිනවා වැස්සිගෙ
කෙවිට දැකපු වැසිට අඩො කිරි එරුනලු ගන්දියෙ
එක දැකපු අපෙ කොල්ලො කතාඋනා හන්දියෙ
දැකපු හොදම චරිත ඉන්නෙ 44 කල්ලියෙ
එකපාර පිටි පස්සෙන් අනින මිනිස්සු
උන්ගෙ ඔලු ඇතුලෙ සල්ලි මනුස්සකම හිස්ලු
හරිපාරෙ යද්දි මමමත් එක පාර ලිස්සු
මගෙ අත්මෙ තව තව අහසට ඉස්සු
කටින් ඇද්ද දුමටික පෙනහලු පිච්චු
නඩු බාන්ඩ එක්ක ගමන් වදින්නෙ අච්චු
කවුද කවුද උඩ පනින්නෙ හින හෙන්නෙ රට්ටු
අපිත් පොඩිකාලෙ ඔනතරන් දැම්මා වෙට්ටු
වලියකටඇයි වටකරන්නෙ තනීකාව පොලුඅරන්
මැරුන දාට මිනිස්සු එන්නෙ අතෙ අරගෙන මල් වඩන්
පාරෙදි හිනා උනඑකාට දුකතියෙනවා ටොන් ගනන්
එකටහිටිය උන්හොයනවා අසියාගෙත් රත්තරන්
හරිපාර බලාගන්න දෙයියො දුන්නා මාලිමාවක්
අඩිදෙක තුනක් යනකොට හම්බුනා අයෙ මාලිගවාක්
මාලිගාවෙ බිසොවරු බලන් ඉන්නවා මාදිහාම
පියවි සිහිය එනකොටමන් හන්සි වෙලා ඇදක් ගාව
සමාජයෙන් කොන්කරන්නෙ බලලයි චරිතෙ
හොදට හිතලා කරපන් ඩො පුලුවන්නම් හරි දෙ
ගෙමක් ගහලා ගොඩ එද්දි හිනාවුන උන් පැරදෙ
අනිත් උන්ට අනින්න ගියොත් උබටත් මචො වැරදෙ
මිනිස්සු ගොඩක් මැද්දෙ මචන් අමිනිස්සුත්
කැරකෙ එකට ඉදලා කපන සත්තු සමාජයෙන් මතුවෙ
සුස්තියෙ ඉන්න කොල්ලෙක්නම් ඇස්දෙක පාට රතුවෙ
දුරතියලාම දැක ගත්තිත් මාපිලා උනත් ඇබරෙ
ස්ලො මොශන් ලොකයක් අපි
හොයනවා කොල බොගයක්
දන්නෙමනැතු මෙහෙ බලද්දි
ගෙවිලාගිහින් කාලයත්
කොයිවෙලාවෙ එයිද දන්නැ
නොකියාම එන්නෙ මාරයා
අපල වැඩිනම් පුතෙ වෙයන් ගිහින් බාරයක්
හිතට ගන්න පුලුවන්නම් ගනිම් තනි එක පෙලියක්
තෙරුම් ගනිම් අපෙයෙ දොරත් ඇරෙනවා එක මොහොතකින්
එකට හිටිය කවුරුත් මැරුනම උබෙ ඇග ලගින්
උබෙ කෙල්ලත් හමු වෙයි හෙට වෙන එකෙක්ගෙ ඇද ලගින්
ගමෙ උනුත් බලන් ඉන්නෙ එනකන් හොද මාතෘකාවක්
උබෙ නම ඇතුලත් පොතක් හදයි කියවයි එක මාස ගනක්
අත්මයත් උගස් තියයි තියන්න උනොත් වාර්තාවක්
වැරදුනාට පසේ තමයි ඔලුවට එන්නෙ සන් කාවක්
තාර ගොඩග කකුල බැස්සොත් කෙලිම්ම හැදෙන්නෙ පිස්සු
ජීවිත කාතාව ලිවුවෙ කවුද හොයනවා අපි කතෘ.
පොඩිවචනෙට කොයිකවුරුත් වෙන්න හදන්නෙ රන්ඩු.
ඇග බෙර ගන්න ඔනනිසා හැන්ගුනාලු පන්ඩුත්
සොදුරු අතිතයක් තිබුනා පහුවුනා එකාලේ
කොල්ලොත් එක්ක අතල්දැම්මා මතකයි මහපාරෙ
පැට්ටා ඔතන් වටෙඇවුවා ඔක්කොම ටික අහසෙ
එහා පැත්තෙ හිටපුඑකා කියනවා හොර රහසෙ
යතාර්ත තෙරුනාම අතට අරන් පාත්තරෙ
සල්ලි නැත්තන් මහන වෙනවා එක උන්ගෙ මොස්තරෙ
ඇබිත්තියා පොලිස්සියෙ නඩුටික දාන් සක්කුවෙ
හිරකුඩුවෙ දොර ඇරෙනවා ගත්තම තනි කොල් එකෙන්
පිස්සො ටිකක් බොක කරනවා ලන්කාවම සිරුවෙන්
සියට පනහක් අනිවා ශුවර් ගල්වෙලා උන් සිතලෙ
ඉටිපන්දමෙ බලවෙගෙන් අදිනවා දුම සාගරෙ
මැරුනුදාට අලුටික ඇයි ගගෙ දලා පාකරෙ
සොබාදහම කොපවෙලා ඉර පොලවටයි ලන් උනෙ
මිනිවල උඩ දපනෙදලා මතුරන්නද මන්තරෙ
ගුරා මැරිලා පහුවදාම එක දාලා පත්තරෙ
අපෙ උනුත් කියවනවා එකෙ තියෙන විස්තරෙ
#AdhiMathrawa #CrownerMaliya
Переглядів: 567

Відео

Va Nuvvu Kavalayya Song Dj Remix Vanu Kavalaya Song Dj Kaavaalaa Song Instagram Trending Song10
Переглядів 5 тис.Рік тому
Please Subscribe my youtube Chanel
හැමෝම හොයපු නන්ස්ටොප් එක _Nelaganna ba නෙලාගන්න බැ| Nanda Malani Nonstop~Shalinda Fernando All Write
Переглядів 83 тис.Рік тому
All write nonstop #all_write #shalinda_fernando Aura lanka Rajanganaya

КОМЕНТАРІ