Dharshana Group
Dharshana Group
  • 10
  • 18 391
හරිම පහසුවෙන් ඩ්‍රම් යුනිට් එක ඕවරෝල් කරමු - Toshiba Drum Unit Overhaul
ඔබේ Toshiba Photo Copy යන්ත්‍රයේ Drum Blade එක, Recovery Blade එක මාරු කරන විදිය සහ විවිධ දෝෂ වලදී Drum Unit එක Full Overhaul එකක් කරන විදිය කෙතරම් පහසුද යන්න මෙම Video එක නැරඹූ පසු ඔබ වටහා ගන්නවා ඇත. මෙම Video එක නැරඹීමට පෙර මෙහි මුල් VIdeo එක නරඹා සිටිය යුතුය. ඒ සඳහා පහත Link එක ඔස්සේ පිවිසෙන්න.
ua-cam.com/video/jRPi1p5yHRo/v-deo.html
පොටෝකොපි යන්ත්‍ර සහ ඒ ආශ්‍රිතව ඔබට ඇති ගැටළු සාකච්ඡා කිරීමට සහ උපදෙස් ලබා ගැනීමට සහ online class වල පලමු දින zoom link එක ලබා ගැනීමට මෙම සමූහය සමග එකතු වන්න. ස්තූතියි.
chat.whatsapp.com/BvZ2v3BFFNfCjscQblL9ia
අප ආයතනයෙන් පවත්වන විවිධ පාඨමාලා, නොමිලේ පවත්වන Online වැඩමුළු සහ විශේෂ දීමනා පිළිබඳව ඉක්මනින්ම දැන ගැනීමට එකතු වෙන්න Dharshana Group ෆේස්බුක් පිටුව සමගින්.
/ dharshanagroup
අපගේ වෙබ් අඩවිය
dg.lk
අපගේ Tiktok නාලිකාව :- Dharshana Group
#photocopy #photocopier #toshiba #estudio #drum #repair #repairing #dharshanagroup #ragama #course #estudio #toshiba
Переглядів: 1 161

Відео

වැඩි විස්තර සදහා Description එකේ හෝ පලමු Comment එකේ ඇති Link එකට යන්න. ස්තූතිය
Переглядів 3436 місяців тому
වැඩි විස්තර සදහා පහත Link එක ඔස්සේ පිවිසෙන්න. ස්තූතියි share/p/tbAHer8V927p2Sxh/?mibextid=oFDknk
දර්ශන ගෲප් ඉතිහාසයේ පළමු Youtube සම්මුඛ සාකච්ඡාව (නැවත පල කිරීමකි) 2021.09.23 දර්ශන ගෲප් පරිශ්‍රයේදී
Переглядів 6406 місяців тому
2021.09.23 දර්ශන ගෲප් පරිශ්‍රයේදී පන්සිළු TV නාලිකාව සමග පැවැත්ව සම්මුඛ සාකච්ඡාවයි මේ. මෙහි කියවෙන බොහෝ කරුණු දැන් වන විට වඩාත් නවීකරණය වී ඇති බැවින් ඒවා අදට අදාල නැත. එහෙත් මෙය ඓතිහාසික මතකයක් වන බැවින් මෙසේ නැවත පල කරන ලදී. මෙහි මුල් Video එක කිසියම් තාක්ෂණික ගැටළුවක් නිසා දැනට පන්සිළු TV නාලිකාවේ නොමැත. chat.whatsapp.com/BvZ2v3BFFNf... පොටෝකොපි යන්ත්‍ර සහ ඒ ආශ්‍රිතව ඔබට ඇති ගැටළු සාකච්ඡා කිර...
බඳාදා Online පන්තියේ ආරම්භක දේශනය - පොටෝකොපි අලුත්වැඩියා පාඨමාලාව - Photo Copy Repair Online Course
Переглядів 3,1 тис.7 місяців тому
2024.04.03 දින ආරම්භ කල බඳාදා Online පාඨමාලාවේ ආරම්භක දේශනය - සංස්කරණය නොකල දර්ශන. chat.whatsapp.com/BvZ2v3BFFNfCjscQblL9ia පොටෝකොපි යන්ත්‍ර සහ ඒ ආශ්‍රිතව ඔබට ඇති ගැටළු සාකච්ඡා කිරීමට සහ උපදෙස් ලබා ගැනීමට සහ online class වල පලමු දින zoom link එක ලබා ගැනීමට මෙම සමූහය සමග එකතු වන්න. ස්තූතියි. web. dharshanagroup අප ආයතනයෙන් පවත්වන විවිධ පාඨමාලා, නොමිලේ පවත්වන Online වැඩමුළු සහ විශේෂ ද...
ටෝනර් ගැටලුවට මෙතෙක් කවුරුවත් කියල නොදුන් අඩු වියදම් සාර්ථකම විසදුම - Toshiba E-Studio Toner Case
Переглядів 3,4 тис.8 місяців тому
#photocopy #photocopier #toshiba #estudio #drum #repair #repairing #dharshanagroup #ragama #course
ඩ්‍රම් එක මාරු කරන හරිම විදිය - විනාඩි 10 න් වැඩෙත් ඉවරයි - Toshiba E-Studio Drum Replace
Переглядів 4,5 тис.8 місяців тому
#photocopy #photocopier #toshiba #estudio #drum #repair #repairing #dharshanagroup #ragama #course
පොටෝකොපි බාස් ඔබව මංකොල්ල කාපු විදිය - කටේ කෙල හිදෙන්න අමුවෙන්ම ඇමතූ රට කැළඹූ ආන්දෝලනාත්මක වීඩියෝ එක
Переглядів 2,8 тис.10 місяців тому
පොටෝකොපි බාස් ඔබව මංකොල්ල කාපු විදිය - කටේ කෙල හිදෙන්න අමුවෙන්ම ඇමත රට කැළඹ ආන්දෝලනාත්මක වීඩියෝ එක

КОМЕНТАРІ

  • @pisachaya1
    @pisachaya1 День тому

    දැන් class කරන්නැද්ද

  • @SubashiniAbewikrama-ui3dw
    @SubashiniAbewikrama-ui3dw 3 дні тому

  • @Dgiftitems
    @Dgiftitems 16 днів тому

    Sir studio 2309A machine eka tonar empty kiyala ennw ikmanata ikmanata

  • @chathuchandani7708
    @chathuchandani7708 21 день тому

    Matath me clz ekata joint wenna ona danata clz thiyeda

    • @dharshanagroup
      @dharshanagroup 21 день тому

      මෙම පාඨමාලාව නතර කලා 2024 අප්‍රේල් වල

  • @wpkabeykoon
    @wpkabeykoon Місяць тому

    පට්ට කාතාව

  • @I_T_Music
    @I_T_Music Місяць тому

    Class nadda

    • @dharshanagroup
      @dharshanagroup Місяць тому

      2024 අගෝස්තු වල නතර කලා

  • @hirukitv4010
    @hirukitv4010 2 місяці тому

    Hondata therenawa kiya dena widiha.Thank you

  • @chathurikasithumini6
    @chathurikasithumini6 2 місяці тому

  • @nilushikachathurani1783
    @nilushikachathurani1783 2 місяці тому

    මං කොමියුනිකේෂන් එකක් කරනවා කෙහොමද පන්ති වලට සහභාගි වෙන්නෙ

    • @dharshanagroup
      @dharshanagroup 2 місяці тому

      2024 අගෝස්තු සිට පන්ති නතර කලා

    • @nilushikachathurani1783
      @nilushikachathurani1783 2 місяці тому

      @@dharshanagroup අනේ අපරාදෙ

    • @nilushikachathurani1783
      @nilushikachathurani1783 2 місяці тому

      අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත⁣ා නිතරම ටෝන ඇඩ් වෙන්නෙ ඇයි. Toshiba e studio 195

  • @tmprebathtmprebath7406
    @tmprebathtmprebath7406 2 місяці тому

    සුපර් හොදට තේරුම් ගන්න පුළුවන්

  • @upulprasad4813
    @upulprasad4813 2 місяці тому

    recovery blade eke alawana tape ekek thiyeda

  • @amilasoysa-h2v
    @amilasoysa-h2v 2 місяці тому

    257 ඔය ක්‍රමේ හරියනවද

    • @dharshanagroup
      @dharshanagroup 2 місяці тому

      ඔව් 100% ක්ම සාර්ථකයි

  • @greenisletours7325
    @greenisletours7325 2 місяці тому

    Class ekata sambanda wenne kohomada

    • @dharshanagroup
      @dharshanagroup 2 місяці тому

      2024 අගෝස්තු සිට Class නතර කලා.

  • @darshanisakuni7295
    @darshanisakuni7295 2 місяці тому

    Dan course eka natara kale ai

    • @dharshanagroup
      @dharshanagroup 2 місяці тому

      ශ්‍රී ලංකාවේ මුද්‍රණ ක්ෂේත්‍රයට කෘතීම බුද්ධිය හදුන්වා දෙන්න හිතාගෙන ඉන්න නිසා. ඒකට කාලය වැය කිරීමට පාඨමාලාව නතර කලා

  • @amilasoysa-h2v
    @amilasoysa-h2v 2 місяці тому

    ඔන්ලයින් විතරද තියෙන්නේ අපිට ඇවිත් ක්ලාස් එකට සම්බන්ද වෙන්න පුළුවන්ද

    • @dharshanagroup
      @dharshanagroup 2 місяці тому

      සියලුම පාඨමාලා නතර කරල තියෙන්නෙ 2024 අගෝස්තු සිට

    • @isu.3
      @isu.3 2 місяці тому

      Aye class patan ganne nadda😢​@@dharshanagroup

  • @mithrasena5056
    @mithrasena5056 3 місяці тому

    Sir mage toshiba e studio 257 machine eke wire meeyo kala thiyenne.eka kohomada hadaganne.ampare kawda inne technicianla

  • @senavirathneweerasinghe2477
    @senavirathneweerasinghe2477 3 місяці тому

    මමත් ප්‍රින්ට් ෂොප් එකක් පවත්වාගෙන යන කෙනෙක් මටත් ලොකු ඕනකමමක් තියෙනවා පොටෝ කොපී මැෂින් හදන්න ඉගෙන ගන්න. මගේ ලග මැෂින් 03 ක් තියෙනවා. කලර් මැෂින් දෙකයි කලු මැෂින් එකයි. මම අද මේ විඩියෝවෙන් ඉතා වටිනා දෙයක් ඉගෙන ගත්තා ඔබතුමාට ගොඩාක් ස්තූතියි මේ විදියට වීඩියෝ දාන එකට. මට දැන ගන්න ඕන පොටෝ කොපි පිටපත ලා වෙන එකට විසදුම. මගේ දැනීමේ හැටියට ලේසර් එකේ වීදුරුව පිහදැම්මාම හරියනවා කියනවා ඒ පිළිබද විඩියෝවක් දාන්න. බොහෝම පින්

    • @dharshanagroup
      @dharshanagroup 3 місяці тому

      ස්තූතියි. ඉඩක් ලැබුන ගමන් වීඩියෝ එකක් දාන්නම්

  • @lutherrahmanhajiyarahmadh4439
    @lutherrahmanhajiyarahmadh4439 3 місяці тому

    Contact number please

  • @GalPolmal
    @GalPolmal 3 місяці тому

    hitha hoda minisek obathuma...

  • @ruwanpradeep105
    @ruwanpradeep105 3 місяці тому

    Good ❤

  • @BiteBeat-bl2nq
    @BiteBeat-bl2nq 3 місяці тому

    Call for service C26 gana video akak danna

  • @GalPolmal
    @GalPolmal 3 місяці тому

    😍ස්තුතියි

  • @GalPolmal
    @GalPolmal 3 місяці тому

    හොදට පැහැදිලි කරා. ස්තුතියි

  • @TheWordOfGod..1
    @TheWordOfGod..1 3 місяці тому

    Where is the place

  • @anuwanasanjeewa9502
    @anuwanasanjeewa9502 3 місяці тому

    කොහොමද ජොයින් වෙන්නෙ

    • @dharshanagroup
      @dharshanagroup 3 місяці тому

      0784888188 whatsapp message පමණයි

  • @ictclub2788
    @ictclub2788 3 місяці тому

    Class ekata sambanda wenna whataapp no ekak danawada

    • @dharshanagroup
      @dharshanagroup 3 місяці тому

      0784888188 whatsapp message පමණයි

  • @thusithakumara7883
    @thusithakumara7883 4 місяці тому

    whatsapp no eka weda nene

  • @ghpsuranga9026
    @ghpsuranga9026 4 місяці тому

    ජොයින් වෙන්න පුලුවන් ද මටත්

  • @sameeranamal3962
    @sameeranamal3962 4 місяці тому

    හොද technician කෙනෙකුගේ අංකය එවන්න පුළුවන්ද කරුණා කරලා.මගේ TOSHIBA 3508A MECHINE එකක් තියෙන්නේ එයාට හරියට හදාගන්න බැ ස්තුතියි

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      හොද ටෙක්නීෂියන්ල නෑ. ඉන්නෙ හොරු

    • @DaranRumesh
      @DaranRumesh 3 місяці тому

      Oyath horekda

    • @DaranRumesh
      @DaranRumesh 3 місяці тому

      Meyath horekda

  • @michel.s7842
    @michel.s7842 4 місяці тому

    Call for service C970 what's the problem?

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      0784888188 whatsapp message පමණයි

  • @GuwaniDhananjana-x1i
    @GuwaniDhananjana-x1i 4 місяці тому

    Toshiba 257 machine eke black page print una passe toner iwarai kiyala msg eka display eke awa passe toner eka damma eath black page print wenne mekata mokadda kranna oni plz mekata reply 1k denna

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      ඔය ගැන මම දාල තියෙන වීඩියෝ එක බලන්න.

  • @upulsenarathna4870
    @upulsenarathna4870 4 місяці тому

    Photocopy basla patta horu...thamanta danuma thiyenam mun enakan balagena inna awasya ne...mun nisa godak aya photocopy nawaththala thiyenne

  • @dhammikabandara5414
    @dhammikabandara5414 4 місяці тому

    හොදට පැහැදිලි කරා. ස්තුතියි

  • @jayasirimum6558
    @jayasirimum6558 4 місяці тому

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @janakavitharana7390
    @janakavitharana7390 4 місяці тому

    256se ekata ssd had danna puluwan da

  • @mohamedsadiqe5897
    @mohamedsadiqe5897 4 місяці тому

    ලින්ක් එන්නෙ komada

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      0784888188 whatsapp message පමණයි

  • @nayanashanthapathinayaka
    @nayanashanthapathinayaka 4 місяці тому

    👍බොහොම ස්තූති මේ උපදෙස්වලට

  • @pathumchandrasiri5385
    @pathumchandrasiri5385 4 місяці тому

    මටත් මේ cousss එක කරන්න ඕනී කොහොමද සම්බන්ධ වෙන්නේ

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      0784888188 whatsapp message එකක් දාන්න

  • @amilasoysa-h2v
    @amilasoysa-h2v 4 місяці тому

    DRUM BLADE EKA DADDI RECOVERY BLADE EKA DANNA ONNEDDA.

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      ඩැමේජ් වෙලා නැත්නම් recovery blade එක දාන්න කිසිම Perspective නෑ.

  • @amilasoysa-h2v
    @amilasoysa-h2v 4 місяці тому

    HEATER UNIT EKETH 'HEATER ROLLER EKI PRESSER ROLLER EKI CHANGE KRNA WIDIHA CLIP EKAK DANNA.

    • @dharshanagroup
      @dharshanagroup 4 місяці тому

      ඉක්මනට ගේන්න බලන්නම්

  • @amilasoysa-h2v
    @amilasoysa-h2v 4 місяці тому

    GODK HODA WEDK.

  • @s.priyadarshanas.priyadars6521
    @s.priyadarshanas.priyadars6521 5 місяців тому

    Please contact number

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 5 місяців тому

    Superi

  • @sahanbandara6461
    @sahanbandara6461 5 місяців тому

    Good video sir ✅

  • @BASAriyarathna
    @BASAriyarathna 5 місяців тому

    Thanks for your explanation .

  • @srimarket9718
    @srimarket9718 5 місяців тому

    heter unit eka gana videos oni...

    • @dharshanagroup
      @dharshanagroup 5 місяців тому

      ඉක්මනට දාන්නම්

  • @bitiumtechnology2103
    @bitiumtechnology2103 5 місяців тому

    Good Explain 👍

  • @hashitharohankumarapeli5576
    @hashitharohankumarapeli5576 5 місяців тому

    ගොඩක් වටිනවා ස්තුතියි දිගටම කරගෙන යනලෙස ඉල්ලා sitinava

  • @artsandeducation7716
    @artsandeducation7716 5 місяців тому

    ela chan

  • @Ome729
    @Ome729 5 місяців тому

    great work