- 56
- 242 825
Buddha Voice
Приєднався 8 кві 2016
upload all Buddhist dhamma videos and blessing chanting. you can listening and enjoy. Additionally I upload Dhamma talking of Sri Lankan Monks and different countries' monks. If you want my new videos subscribe my channel.
සියලුම බෞද්ධ දහම් වීඩියෝ සහ ආශිර්වාද ගායනා uplaode කරමි. ඔබට සවන් දී විනෝද විය හැක. ඊට අමතරව මම ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා සහ විවිධ රටවල භික්ෂූන් වහන්සේලාගේ ධර්ම කථා uplaode කරමි. ඔබට මගේ අලුත් වීඩියෝ අවශ්‍ය නම් මගේ channel එක subscribe කරන්න.
सभी बौद्ध धम्म वीडियो और आशीर्वाद मंत्रोच्चार अपलोड करें। आप सुन सकते हैं और आनंद ले सकते हैं। इसके अतिरिक्त मैं श्रीलंकाई भिक्षुओं और विभिन्न देशों के भिक्षुओं के बारे में बात करते हुए धम्म अपलोड करता हूं। अगर आप मेरे नए वीडियो चाहते हैं तो मेरे चैनल को सब्सक्राइब करें

ඔබේ ජීවිතය වෙනස් කරයි /ගර්භණී මතාවන් සදහා මෛත්‍රි භාවනාව
# මෛත්‍රි භාවනාව #ගර්භණී මතාවන් සදහා #ඔබේ ජීවිතය වෙනස් කරයි
මව් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වන හැම මවකට ම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා...දරු සම්පත් නැති කෙනෙක් නො වේවා !!! ගෑනියෙක් වෙලා උපදින හැම කෙනෙක් ට ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා...බුදු සරණ බුදු පිහිට නිරන්තරයෙන් ලැබේවා...උතුම් රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් . අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා....

Переглядів: 87
Відео
සර්වබල සුරක්ෂා ගර්භණී මාතා ගාථා පෙළ
Переглядів 301Місяць тому
#සර්වබල සුරක්ෂා #ගර්භණී මාතා ගාථා පෙළ සත් පත්තිනි මෑණියන්ගේ පිහිටින් සියලු ගර්භනී මාතාවන්ගේ කුසේ සිටින පුංචි පැටියා නිදුක් නීරෝගී ව සියලු අග පසගයෙන් පරිපූර්ණ ව සත් පුරුෂයෙක් ම වේවා!!! තවද දරැ පසූතිය වේදනාවකින් තොර ව දරු පසූතියක්ම වේවා!!! Written by Rev Meegamawatte Wimalajothi Thero. Delivered by Keulgama Siddhartha Thero
යුගාසන කව්‍යමය ධර්ම දේශනාව Pitiyegedara temple - 2024.09.16
Переглядів 1532 місяці тому
#යුගාසන කව්‍යමය ධර්ම දේශනාව ඵෙතිහාසික පිටියේගෙදර රාජමහා විහාරස්ථානයේ සිදුකළ ඉතා දුර්ලභ යුගාසන දේශනාව. දේශකයාණන් වහන්සේලා වන කාව්‍යශ්‍රි ඉහලගම ඉන්දරතන හිමියන්ට සහ කාව්‍යශ්‍රි කඩුගන්නාවේ සුගතරතන හිමියන්ට අපගේ ගෞරවනීය නමස්කාරය. දායකත්වය- ඉදුනිල් ජගත් බංඩාර මහත්මා ඇතුළු පවුලේ පින්වත් පිරිස. විදුලි ආලෝක පුජාවේ දෙයකත්වය- විශ්‍රාමලත් පාඨසාලාවාරිණී ස්වර්ණා කුසුමුසිරි මහත්මිය ඇතුළුපවුලේ පින්වතුන්
ගැබ්පෙළහැර පෑමේ ආශිර්වාද ගාථා /නිතර ශ්‍රවනය කරන්න ඔබට නිතැතින් පිහිට ගෙනදේ
Переглядів 1,7 тис.3 місяці тому
#ගැබ්පෙළහර පෑමේ ආශිර්වාද ගාථා දරුවන් ලැබීමට ඉන්නා සියළු මව්වරුන්ට කායිකව, මානසිකව නීරෝගී වූ, සියළු අගපසගයන්ගෙන් යුත් බුද්ධිමත්,වාසනාවන්ත දරුවන් ලැබේවා . තවමත් කිරිසිහිනය සැබෑ නොව මව්වරු වීමට ඇගිලි ගනිමින් සිටින අයට තම කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ කරගැනීමට හැකිවේවා.තෙරුවන් සරණයි!!!
ගැබ්පෙළහර උතුම් ගාථා රත්නය දින කිහිපයකින් ප්‍රතිඵල ගෙනදේ
Переглядів 11 тис.3 місяці тому
#ගැබ්පෙළහර උතුම් ගාථා රත්නය දරුවන් ලැබීමට ඉන්නා සියළු මව්වරුන්ට කායිකව, මානසිකව නීරෝගී වූ, සියළු අගපසගයන්ගෙන් යුත් බුද්ධිමත්,වාසනාවන්ත දරුවන් ලැබේවා . තවමත් කිරිසිහිනය සැබෑ නොව මව්වරු වීමට ඇගිලි ගනිමින් සිටින අයට තම කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ කරගැනීමට හැකිවේවා.තෙරුවන් සරණයි!!! Writer- Banthe M.wimalajothi
ගර්භණී මාතා ආරක්ෂා ගාථා/ Garbani araksha gatha
Переглядів 4833 місяці тому
#ගර්භණී මාතා ආරක්ෂා ගාථා- දරුවෙක් පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා ඔබ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏 මේ ගාථා රත්නය ආශිර්වාද යක්ම වේවා 🙏🙏
ඉතා දුර්ලභ ආරක්ෂක ගාථා - ගර්භණී මාතාවන් උදේ සවස ශ්‍රවනය කරන ගාථා.
Переглядів 1654 місяці тому
#ඉතා දුර්ලභ ආරක්ෂක ගාථා #GArbani mathawan ude sawasa srawanaya karan gatha. ඉතා දුර්ලභව ශ්‍රවණය කරන්නට ලැබෙන මෙම ගාථා කෙනෙක් උදේ ශවස ශ්‍රවණය කරන්නේ නම් නිතර සජ්ඣායනය කරන්නේ නම් තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබට ළඟා කරවා ගත හැකිය. ඔබ කරන කියන සියලු කටයුතු සඵලමත් භාවයට පත් කර ගත හැකියාව උදෑසන් පිරිසිදු ව චේතනාවෙන් මේ ශ්‍රවණය කරන්න සවස සියලු කටයුතු නිමවා නිදියහනට ොස් නිදිහානෙට යන්නට පෙරාතුව මේ ශ්‍රවණය කරන...
දුර්ලභ නව ගුණ සාන්තිය /Nawaguna santiya
Переглядів 2365 місяців тому
#දුර්ලභ නව ගුණ සාන්තිය #Nawaguna santhiya #Nawagraha pujawa නිවරදි ගණ පිහිටුවා දේශනා කරනලද නවගුණ සාන්ති කවි මාලාව. එසේම ඔබේ සියළු කටයුතු සදහා සෙත් කවි ද මෙහි ඇතුළත් වේ. රවි චන්ද් කුජ බුධ ගුරු රාහු කේතු සිකුරු අගහරු ආදි නවග්‍රහයන්ගෙන් සිදුවන උවදුරු දුරලේවා. ලෝකවෙසි සැමට නව අරහාදී බුදුගුණ බලයෙන් සෙත සාන්තිය වේවා. රචනය- කාව්‍යශ්‍රී අලවතුරේ විජිතඅබේගුණවර්ධන කිවිදුන්.
ඒකාන්තයෙන් දරුඵල දෙන සත්‍යක්‍රියාව Darupala dena sathyakriyawa
Переглядів 4965 місяців тому
#ඒකාන්තයෙන් දරුඵල දෙන සත්‍යක්‍රියාව #මව්පදවියට ඇගිලි ගනිනා කාන්තාවනි සදහා. ගැබිනි මව්ගේ ලේ ධාතුව පිරිසිදු කරයි. කුස දරා සිටින තම දරුවා වෙනුවෙන් ආදරණිය අම්මා විසින් තම සිත තුළ ඇතිකරගන්න යහපත් සිතුවිලි කුස සිටින දරුවාගේද යහපත් වර්ධනය උදෙසෙ බෙහෙවින් උපකාර වන්නේය. අම්මා නිතර කුස පිරිමදිමින් ප්‍රාර්ථනා කරන්නේ බිළිදා යහපත්ව කිසිදු අතුරු ආන්තරාවක් නොවි අගපසගයන්ගෙන් පරිපූර්ණ පින්වන්ත දරුවකු ලෙසට මේ ලොක...
ඉරිදා සෙත් කවි - Irida seth kawi / blessig of Sunday
Переглядів 1035 місяців тому
#ඉරිදා සෙත් කවි #Irudina seth kawi #Blessing of Sunday නිවරදි ගණපිහිටවා දේශිත සෙත් කවි . නිතර ශ්‍රවණය කිරීමෙන් , කියවීමෙන් ඉරුදිනෙන් ආරම්භවන නැවුම් සතිය සමෘද්ධිමත් සතියක්බවට පත්වනවා නියතයි. තෙරුවන් සරණින්. සතරවරම් දෙවිරැක වරණින් ඔබට සෙත් වේවා...! සාන්තියක් වේවා...! Subscribe our youtube channel.
කිසිම යන්ත්‍ර මන්ත්‍රයකට යටත් නැති බුද්ධ මන්ත්‍රය / Abhisambidana piritha
Переглядів 2095 місяців тому
#අභිසම්භිධාන පිරිත #කිසිම යන්ත්‍ර මන්ත්‍රයකට යටත් නැති බුද්ධ මන්ත්‍රය 2024/07/07 උතුම් අභිසම්භිධාන පිරිතේ අනුහසින් ලෝකවාසි සියළු සත්වයෝම දුකින් මිදි නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබෙත්වා !!! සාදු සාදු සාදු තෙරුවන් සරණින් පින්වත් ඔබ සැම සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු
ගර්භණී මාතා සත්‍යක්‍රියාව/ Garbhani matha Sthyakriyawa
Переглядів 7795 місяців тому
#ගර්භණී මාතා සත්‍යක්‍රියාව ගැබිනි මව්ගේ ලේ ධාතුව පිරිසිදු කරයි. කුස දරා සිටින තම දරුවා වෙනුවෙන් ආදරණිය අම්මා විසින් තම සිත තුළ ඇතිකරගන්න යහපත් සිතුවිලි කුස සිටින දරුවාගේද යහපත් වර්ධනය උදෙසෙ බෙහෙවින් උපකාර වන්නේය. අම්මා නිතර කුස පිරිමදිමින් ප්‍රාර්ථනා කරන්නේ බිළිදා යහපත්ව කිසිදු අතුරු ආන්තරාවක් නොවි අගපසගයන්ගෙන් පරිපූර්ණ පින්වන්ත දරුවකු ලෙසට මේ ලොකයට බිහිවේවා යන්නයි. ඒ සදහා මෙම සත්‍යක්‍රියෙවද සෑ...
පැරණි ගථාවන් කියමින් තෙරුවනි වදිමු - Theruwan wandina parani gatha
Переглядів 1315 місяців тому
#පැරණි ගථාවන් කියමින් තෙරුවනි වදිමු #Old pali stanza ගෞරවණීය වේදේහ හිමියන් විසින් භාවිතා කළ තෙරුවන් වන්දනා කිරීමේ පරණි ගාථා පෙළ. උදේ සවස ශ්‍රවණය කරමින් තුනුරුවනේ ගුණය සිහිපත් කරමින් වන්දනා කරන්න. ඔබේ නිවසේ ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්තක කරගන්නට සහ දරුඵල අහිමි කාන්තාවන්ටත් ගැබිනි මාතාවන්ටත තෙරුවන්ගේ ආශිර්වාදය ලැබෙනවා සත්‍යයි. අපගේ යුටියුබ් නාලිකාවෙහි අනෙකුත් බුද්ධ දේශන...
අංගුලිමාල පිරිත 7 වරක් -Angulimala piritha
Переглядів 2346 місяців тому
#අංගුලිමාල පිරිත 7 වරක් #Angulimala piritha මෙි පිරිතේ සත්‍යානුභාවයෙන් හා උතුම් අංගුලිමාල මහාරහතන් වහන්සේගේ උතුම් තෙජස් බලයෙන් සියලුම අම්මලාගේ කුස තුල සිටින දරුවාට ආරක්ෂාව,පිහිට ,නිරෝගීභාවය ලැබේවා!!! අම්මෙක් වෙන්න පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ම ඒ උතුම් පදවියට පත්වේවා!!! අංගුලිමාල පිරිත සහ තේරුම සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද, පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණි...
ගුණ මල් දම/// අහන් ඉන්න ආස හිතෙන මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි /// Seth Kawi
Переглядів 2226 місяців тому
#ගුණ මල් දම/// ගැබිණි මව්වරුන් ඇසිය යුතුම සෙත් කවි #Seth Kawi ආදරණීය අම්මලා තම කුසට අත තබා, කුස පිරිමදිමින් දිනපතා මෙම සෙත් කවි අහන්න. බාලගිරි දෝෂයෙන් ආරක්ෂා වීමට ඔබේ කිරිකැටියාට මෙය දිනපතා ශ්‍රවනය කිරීමට සලස්වන්න... Theruwan saranai. Sath paththini maniyange pihitai.
සත් පත්තිනි වන්දනා ගාථා රත්නය/ Sath patthini vandana gathawa
Переглядів 1716 місяців тому
සත් පත්තිනි වන්දනා ගාථා රත්නය/ Sath patthini vandana gathawa
ඉපැරණි ගර්භණී මාතා ආරක්ෂක ගාථා / Iparani garbani matha arakshaka gatha
Переглядів 4476 місяців тому
ඉපැරණි ගර්භණී මාතා ආරක්ෂක ගාථා / Iparani garbani matha arakshaka gatha
ගර්භණී මාතාවන්ගේ එකම ප්‍රාර්ථනය - Garbani matha prarthanwa
Переглядів 4346 місяців тому
ගර්භණී මාතාවන්ගේ එකම ප්‍රාර්ථනය - Garbani matha prarthanwa
දරුඵල අහිමි කාන්තාවන් සඳහා භාවිතයට සෙත් කවික්
Переглядів 2626 місяців тому
දරුඵල අහිමි කාන්තාවන් සඳහා භාවිතයට සෙත් කවික්
හාස්කම් සහිත ගාථා රත්නය 07 වරක් - haskam sahitha gathawa
Переглядів 2506 місяців тому
හාස්කම් සහිත ගාථා රත්නය 07 වරක් - haskam sahitha gathawa
ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි.
Переглядів 1,4 тис.6 місяців тому
ගර්භනී හා පලමු මව් පදවිය පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ප්‍රාර්ථනා කවි.
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman
Переглядів 2,2 тис.7 місяців тому
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman
වීරියවන්ත ගැබිණි මාතාවන්ට සෙත් කවි /ganini matha seth kawi
Переглядів 1798 місяців тому
වීරියවන්ත ගැබිණි මාතාවන්ට සෙත් කවි /ganini matha seth kawi
ගර්භණී සමයේ වැඩිය යුතු භාවනාව garbani matha bawanawa- Part 2
Переглядів 2,8 тис.8 місяців тому
ගර්භණී සමයේ වැඩිය යුතු භාවනාව garbani matha bawanawa- Part 2
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman
Переглядів 29 тис.9 місяців тому
ගර්භණී මාතා භාවනාව meditation for pregnant woman
ගර්භනී හා දරුවෙක් පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada
Переглядів 170 тис.9 місяців тому
ගර්භනී හා දරුවෙක් පතන ඔබ අනිවාර්යෙන් ඇසිය යුතු ගාථා Gabini mawwarunta asirwada
Mage kuse sitina daruwa sema anekuth daruwoda siyalu agapasagayen paripurna niduk nirogi Daru pataun wewaa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ.කුසෙ.වැඩෙනදරැවා.නිදුක්.නිරොගි.වේවා
❤මගේ කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවේවා.සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා...
Mage kuse wedena daruwa nirogi wethwa sema anikuth ammala siyalundenage daru petawthuth nirogi wethwaaaa... Daru sihina dakona soyaluma ammalage kiri sihinaya ikmantama sebe wewaa...
Mama pirith balayen Mage kirisihinaya mhe masa athulata sabawewa!!! 🙏🙏🙏 wishwa mathawatata anekawarayak sthuti🙏
මගේ බිරිඳගේ කුස තුල සිටින දරුවා නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් ම වේවා !!! සුවසේ මෙලොව එලිය දකිත්වා !!!
මගේ දරු ගැබ ආරක්ෂාකර දෙන්න බුදු පියාණනි . නිදුක නිරෝගි සත්පුරුෂයෙක් වේවා ඒ වගේම සියලු අඟපසගයන්ගෙන් සම්පුර්ණ බුද්ධිමත් ගුණගරැක දරැවෙක් ලැබේවා 🙏🙏🙏🙏 සියලු මව් වරුන් හා දරුවන් ආරක්ෂා වේවා. සෑම මවකගේම කිරි සිහිනය සෑබැ වේවා 🙏🙏🙏
Mage kuse sitina daruvada anekuth kuse sitina daruvoda nirogi sampath daruvo vevaa සදුසදුසදු
බුදුසරණයි 🙏❤️
මෙම පිරිත් බලයෙන් මගේ කුසතුල නිරෝගී දරැ පැටියෙක් පිලිසිද ගනිත්වා🙏🙏
Meme pirithe anubawayen Mage kuse wedena daru kalalaya araksha wewa..
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී වේවා.
Mage kuse wadena daruwa nirogiwa arakshithwa wadewa!!!!
me mase mata daru sampathak lebewa
මගේ කුසේ තැන්පත් කල කළල නිරෝගීව වැඩේවා....උතුම් මව් පදවිය ලබන්නට මටත් වාසනාව උදාවේවා...මම මෙන්ම කිරිසිහිනය වෙනුවෙන් පෙරුම්පුරන හැම අම්මෙක්ටම නිදුක් නිරෝගී පින්වන්ත දරුවෙක් ඉක්මනින්ම පිළිසිදේවා.....සැවොම නිවී සැනසේවා...
මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාගේ කිරි සිහින සැබෑ වේවා ❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙත් දරැගැබැක් පිලිසිද ගනිත්වා ,,රැවන්වැලි මහා සෑ සමිදුනි මගෙ ප්‍රර්ථනාවන් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.❤
ඔබේ ජීවිතය වෙනස් කරයි /ගර්භණී මතාවන් සදහා මෛත්‍රි භාවනාව ua-cam.com/video/W1SLur0U81k/v-deo.html
Maga kusa sitina daruwanirogi dawuwak wawa
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Ada dina melowa eliya dakiimata yana mage patiya, siyalu aga pasagin paripurna niduk niroogi daru patyekma wewaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwantha bilidatath maniyantath theruwan sarana wewa. Sath paththini maniyange pihita labewa.
Pinwantha bilidatath maniyantath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Anantha u buduguna saththyai sa mayada sththayai waru dakak Yannata kaliyan ma suwapath vi maga daru gabada araksa wawa සියලු මව්වරුන්ගේ kiri සිහිනය saba wawa mata hamadanama asirwada karanna
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
මගේ කුසේ ඉන්න දරු පැටියා නිරොගි අංග සම්පුර්න අයුෂ වැඩි දරු පැටියේක් වේවා බුදුසරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Hama amma kenekgema kiri shinaya ikmaninma itu wewa VMMa kenek wenna balaporottuwen inna Hama denatama lassana wasanawantha daru patau labewa❤
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Mage kirisihinaya ikmanin saba wewa.....man wagema Kiri sihinaya pathana siyalu ammalage balaporoththu ikmanin itu wewa ...theruwan saranai
Pinwantha obage balaporoththuwa ikmanin sapala wewa theruwan sarai Sath paththini maniyange pihita labewa
අවුරුදු 10ක් තිස්සේ දරුවෙක් බලාපොරොත්තු වෙන් ඉන්න මේ මාසේ මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏 මම මෙන් කිරි සිහිනය බලා පොරොත්තු වෙන සියළුම අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
Pinwantha obage balaporoththuwa ikmanin sapala wewa theruwan sarai Sath paththini maniyange pihita labewa
අවුරුදු 16කාලයක් බලන්න සිටි මා හා සියලු මව්වරුන් ට කිරි සිහිනේ සැබෑ වේවා
Pinwantha obage balaporoththuwa ikmanin sapala wewa theruwan sarai Sath paththini maniyange pihita labewa
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුත් නිදුක් නිරෝගි දරු පැටියෙක් වේවා.සියලු අම්මා වරුන්ගේ යහපත් පැතුම්ද ඒ අයුරින්ම සඵල වේවා
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
මෙත් සිත් සනසන /ගර්භණී මතාවන් සදහා විශේෂි මෛත්‍රි භාවනාව ua-cam.com/video/tCF_fp0Ecn8/v-deo.html
ඔබේත් මගේත් කිරි සිහින සැබෑ වේවා...!
Pinwantha obage prarthanwa ikmanin sapala wewa. Sath paththini maniyange pihita labewa
මෙත් සිත් සනසන /ගර්භණී මතාවන් සදහා විශේෂි මෛත්‍රි භාවනාව ua-cam.com/video/tCF_fp0Ecn8/v-deo.html
Mage kiri sihinaya Saba wawa
මට නීරෝගී දරු පැටියෙක් ලැබේවා.මගේ කිරි සිහිනය සැබෑ වේවා
Pinwantha obage prarthanwa ikmanin sapala wewa Sath paththini maniyange pihita labewa
මෙත් සිත් සනසන /ගර්භණී මතාවන් සදහා විශේෂි මෛත්‍රි භාවනාව ua-cam.com/video/tCF_fp0Ecn8/v-deo.html
මගේ කුසේ වැඩෙන පැටියා ආරක්ෂා කරලා දෙන්න 🙏🙏 බුදුසරණයි 🙏🙏
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Mage kusa tula wedena daruwa.neroge waasanawantha daruwek වේවා
Pinwantha maniyantath kusathila wadena bilidatath thunuruwwne asidwadaya wewa. Sath paththini maniyage pihita labewa
❤❤❤❤
Theruwan saranai
mage kuse wadena daruwa niduk nirogi pinwantha daruwek wewa.
Pinwantha maniyantath kusathula wadena bilidatath theruwane asirwadaya wewa. Sath paththini maniyange pihita labewa.
මගෙ කුසේ සිටින දරු පැටියා නිරෝගී වේවා සුවපත් වේවා pathtini maniyange pihita ලැබේවා ......
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා....
තෙරුවන් සරනයි සියලු දෙනාටම .🙏❤️🧡
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Mata ashirwada karanna daru patiyek labenna kiyala..
Sath paththini maniyange pihita labewa
මාගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නිරෝගී අංග සමිපුර්න වාසනාවන්ත දරැවෙක් වෙිවා
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
මාගේ කුසතුල වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පිරිපුන් දරු පැටියකු වේවා...!!
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Mage kusa thula sitina දරු පැටියා ආරක්ෂා වේවා !කිසිදු නපුරු බලවේගය කට lanaweemata නොහැකි වේවා !නිදුක් නීරෝගී puth ruwanak mata ලැබේවා !
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Mata thibena siyalu dosa duru wela mage kuse niduk nirogi wasanawantha pinwantha wasanawantha lassana angasampurna sathpurusawath niuwn duwala dennek mage kusata peminewa.
Obage balaporoththuwa ikmanin sapala wewa
Mge kuse sitina du patiya niduk nirogi siyalu agapasagyen paripurna lassana pinwantha du patiyek wethwa 🙏🙏🙏🙏🥺🥰♥️😘
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
මාගේ කුස තුල වැඩෙන දරුවා නිරෝගීව වැඩෙත්වා🙏🙏
Pinwantha maniyantath kusatula wadena bilidatath thunuruwane asirwadaya wewa. Sath paththini maniyange pihita labewa
Pinwaththa maniyange phitan mge daruwa nirogimath daruwak vewa
Pinwantha maniyantath kusatula wadena bilidatath thunuruwane asirwadaya wewa. Sath paththini maniyange pihita labewa
Mage කුසේ sitina දරුවා නිදුක් නිරෝගී daruweku වේවා
Pinwantha maniyantath kusatula wadena bilidatath thunuruwane asirwadaya wewa. Sath paththini maniyange pihita labewa
Ma menma daruwan patana siyalu denaga kiri sihinaya ikmanata ma sabawewa
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
Mage kuse sitina daru patiya niduk ,nirogimathwa wedimata me piritha asirwadayak wewa
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
මෙම පිරිතේ බලයෙන් මගේ කුසතුල වැඩෙන කිරි කැටියා මෙන්ම අනෙකුත් සියලු මවුවරුන්ගේ කුස තුල සිටින කිරි කැටියා සියලු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරුවෙකු වේවා❤❤එමෙන් ම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා🥰🥰🥰🥰
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa
දරුවන් බලාපොරොත්තු වන සියලුම මව්වරැන්ගේ දරු සිහින සැබෑ වේවා
Pinwantha maniyantath kusathula wadena bilidatath thunuruwane asirwadayama wewa Sath paththini maniyange pihita labewa