- 11
- 27 927
විජ්ජා උදපාදි wijja udapadi
Sri Lanka
Приєднався 6 лис 2022
මහා බලගතු සබ්බ පාපස්ස ගාථා රත්නය අමනුශ්‍ය බිය රෝග බියට සුව පිණිස හත් වර බැගින් පහලොස් වරකි,108 වරක්
බුද්ධ දර්ශනය සම්පිණ්ඩනය කොට විස්තර කිරිම සදහා සියලුම බුදුවරුන් විසින් දේශිත පහත සඳහන් ගාථාව යොදා ගැනීම යෙහෙකැයි සිතේ.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන ශාසනං
මෙම ගාථාවෙන් කියවෙන පරිදි සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ. (ධම්ම පදය - බුද්ධ වග්ගය, පස්‌වන ගාථාව).
මෙම ගාථාවෙහි සරල අදහස ඉදිරිපත් කළ හොත් එය පෙළ ගැසෙනුයේ පහත පරිදි වේ.
සබ්බ පාපස්ස අකරණං/සියලු පව් නොකිරීම
පාප හෙවත් අකුසල් ක්‍රියා වන්නේ, ප්‍රාණඝාතය, සොරකම, කාමයන්හි වැරැදි ලෙස හැසිරීම, බොරුකීම, කේලාම් කීම, පරුෂ බස් කීම, නිෂ්ඵල වචන කීම, අන් අයකු සතු වස්‌තුව ලබාගැනීමට ආශා කිරීම, අන්‍යයන්ට අයහපතක් වේවා යි සිතීම හා වැරැදි දැකීම (වැරදි දැකීම නම් මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැකිය යන ආදී වශයෙන් නිගමන වලට එල්බගෙන සිටීම ය) යන කරුණු දහය වේ. මෙම අකුසල් ක්‍රියාවන් වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම “සබ්බ පාපස්ස අකරණං” වේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන විට මෙම අකුසල් වලින් ඉවත්වීම සිදු වේ.
කුසලස්‌ස උපසම්පදා/කුසල් දියුණු කර ගැනීම
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවත්වීම එනම් සම්මා දිටිඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධි යන සම්‍යක් අංග අට හෙවත් යහපත් මාර්ග අංග අට සම්පූර්ණ කිරීම ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් ගැනේ
(සම්මා දිට්ඨිය - චතුරාර්ය සත්‍යය - දුක පිළිබඳ , දුකට හේතුව පිලිබඳ, දුක නැති කිරීම පිලිබඳ හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව ඇති මනා දැනුමයි. සම්මා සංකප්ප - තම සන්තානයේ ඇතිවන්නා වූ නිකෙලෙස් සිතිවිලිය. සත්ත්වයා ලෝකයට බැඳ තැබීමට හේතුවන කාම වස්තූන්ට ඇති ආශා අත්හැරීමේ සිතිවිලි (නෙක්ඛම්ම සංකප්ප), සන්තාන ගත ද්වේශය නැති කිරීමට ඉවහල් වෙන මෛත්‍රි සිතිවිලි (අව්‍යාපාද සංකප්ප), විහිංසා විතර්කයන් නසන කරුණා සිතිවිලි (අවිහිංසා සංකප්ප) යන සංකල්පනා තුනය. සම්මා වාචා - කුසල මූලයන්ගෙන් හටගත් නිවන කරා නැඹුරු වූ යම් කථාවක් වේනම්, එය සම්මා වාචාව ලෙස හඳුන්වයි. බොරුකීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචනයෙන් , හිස් වචනයෙන් වැළැකීම සම්මා වාචාව වෙයි. සම්මා කම්මන්ත - මනා වූ කායික ක්‍රියාකාරකම් සම්මා කම්මන්ත නමින් හැඳින්වේ. සත්ත්ව ඝාතනයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් වැළැකීම සිදු කරන අතරම ඒවා සිදු කිරීමට ඇති ආශාවද අත්හැර දැමීම සම්මා කම්මන්ත ලෙස අදහස් කෙරේ. සම්මා ආජීව - රාගාදී කෙලෙස් දහම් ඇති නොවන ලෙසින් කරනු ලබන යහපත් දිවි පැවැත්ම (මස් පිණිස සතුන් වෙළඳාම, නපුරු අවි ආයුධ වෙළඳාම, වස විෂ වෙළඳාම, මස් වෙළඳාම හා මත්පැන් වෙළඳාම යන එවායින් වැළකී ජීවත් වීම) සම්මා ආජීවය ලෙසින් දැක්විය හැකියි. සම්මා වායාම - වායාමය යනු, වෑයම් කිරීම හෙවත් උත්සාහය, ඒනම් අකුසල් සිතිවිලි ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් සිතිවිලි වැඩිදියුණු කිරීම පිණිසත් යම්කිසි උත්සාහයක් වේනම් එය සම්මා වායාමය යි. සම්මා සතිය - කෙලෙස් ඇති නොවන ලෙසින් සිහිය පිහිටුවා ගැනීම සම්මා සතියයි. එනම් සතර සතිපට්ඨාන භාවනාව යි. (කායානුපස්සනා - (කය අනුව බැලීම) වේදනානුපස්සනා - (වේදනාවන් අනුව බැලීම) චිත්තානුපස්සනා - (සිත අනුව බැලීම) ධම්මානුපස්සනා (ධර්‍මානුකූලව බැලීම)) වැඩෙන ලෙස කටයුතු කිරීම සම්මා සතියයි. සම්මා සතිය සිත ඇලීමෙන් සහ ගැටීමෙන් වළක්වා ගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට උපකාරි වෙයි. සම්මා සමාධි - සමාධිය යනු සිතෙහි ඇති වන එකඟතාවයි).
සචිත්ත පරියෝ දපනං/සිය සිත පිරිසිදු කිරීම
‘පරියොදපනං’ යනු පිරිසුදු කිරීමයි. තමාගේ සිත පිරිසුදු කිරීමේ ක්‍රම දෙකකි. පළමුවෙන්ම සමථ විදර්ශනා භාවනා මගින් පංච නීවරණ ප්‍රහාණයයි. (පංච නීවර්ණ - පංච ඉන්ද්‍රියයන්ගෙන් - රූප ශබ්ද රස ගන්ඳ ආදීයෙන් ග්‍රහණය කරගන්නා කාම ලෝකය සඳහා තිබෙන තද බල ඇල්ම, ප්‍රතිවිරුද්ධ අරමුණු/පුද්ගලයින් ගැන ඇතිකරගන්නා වූ ගැටීම, කායික මානසික අලස බව, සිත සංසුන් කර ගැනීමේ නොහැකියාව හා ආර්ය අෂ්ටාංගික මාර්ගය හා එය වැඩීම මගින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳ පවතින සැකය) මගින් සිත පිරිසුදු කිරීමයි. දෙවනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් සිත පිරිසුදු කර ගැනීමයි.
ඒතං බුද්ධාන සාසනං/එනම් මෙය බුදුවරුන්ගේ ශාසනයයි
ශාසනය යනු ශික්ෂා මාර්ගයයි. ප්‍රතිපදාවයි. ධර්ම විනය යනුද එයයි. ‘ශාසන’ යන්නෙහි පණිවුඩය යන අර්ථයක්ද ඇත. ඒ අනුව ශික්ෂණය සඳහා බුදුවරුන් විසින් දෙන අවවාදයයි.
සියලුම බුදුවරුන් විසින් දේශිත ඉහත ගාථා ඛණ්ඩයෙන් ඉදිරිපත් වන කරුණු සලකා බැලීමේ දී බුද්ධ දර්ශනයේ සම්පිණ්ඩනය ලෙස ලැබෙනුයේ
චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය හා සතර සතිපට්ඨාන භාවනාව යි.
#pirith #පිරිත් #පිරිත්දේශනා #බලවත්මන්ත්රය #ආනුභාවසම්පන්න පිරිත් #ආර්ය #ආරක්ශාවට

Переглядів: 67
Відео
මගපල ලාභියාගේ හා පෘතජනයාගේ වෙනස | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමියන්
Переглядів 5824 місяці тому
මගපල ලාභියාගේ හා පෘතජනයාගේ වෙනස | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමියන්
කෙනා කියන අදහස " රූපයද " | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමි
Переглядів 1,5 тис.5 місяців тому
මුල සිට අගට සිහියෙන් අහන්න
තේරෙනවානම් කෙටියෙන්ම දහම | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමි | most ven mankadawala sudassana thero
Переглядів 15 тис.6 місяців тому
තේරෙනවානම් කෙටියෙන්ම දහම | අතිපූජණීය මාන්කඩවල සුදස්සන හිමි | most ven mankadawala sudassana thero සිහි නුවණින් මනා විචක්ශණයකින් ශ්‍රවණය කරන
අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් | රූපය හමුවේ සංකල්ප රාගය ඇති වීම | niwan maga
Переглядів 736Рік тому
පරම දුර්ලභ දර්ම දේශනාව ඔබ වෙත ගෙන එමි නුවණින් යුතුව ශ්‍රවනය කරන්න Mankadawala sudassana thero Mankadawala sudassana thero new bana mankadawala sudassana thero 2020 mankadawala sudassana thero 2021 nibbana path to nibbanathe path to nibbana Abhidharma mulika karunu Abhidharmaya mula sita Aranya senasana Arya margaya Chathurarya sathya sinhala Darmaya awaboda kireema Dharmayai obai sinhala Galiga...
ven mankadawala sudassana thero | උපාදානය කියන්නේ මොකක්ද
Переглядів 6 тис.Рік тому
අති පූජනීය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද උපාදානය පිළිබඳ උතුම් ව දේශනාව ඔබත් නුවණින් ශ්‍රවණය කරන්න ස්පර්ශය හටගන්නා ආකාරය - ua-cam.com/video/M6UUzwPlgmw/v-deo.html #manakadawalasudassanathero #labunoruwaaranayasenasanaya #විජ්ජාඋදපාදිwijjaudhapadi #විජ්ජාඋදපාදිwijjaudhapadilabunoruwa
කවුරුහරි බනිද්දි දුක එනවද මේ කියන දේ හොඳින් අහන්න | අතිපූජණීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ
Переглядів 985Рік тому
බැනුම් අවලාද හමුවේ නොසැලී සිටීම ගැඹුරු දහම අනුව
මේ හේතු තුනෙනුයි ස්පර්ශය වෙන්නේ | අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | ලබුනෝරුවකන්ද | චතුරාර්ය සත්‍යය
Переглядів 2,3 тис.Рік тому
අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි විසින් දේශනා කරන උතුම් ව නිර්මල ශ්‍රී සත්ධර්ම දේශනාව සිහි නුවණින් අසන්න
අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි | කෙනෙක් නෙවෙයි හේතුඵල දහමක් තියෙන්නෙ | ලබුනෝරුව | චතුරාර්‍ය සත්‍ය
Переглядів 6702 роки тому
නිර්මල ව අති දුර්ලභ ව නිර්වාන ද්වාර සම්පත්තිය උදෙසාම ඔබට හිතසුව පිණිසම හේතු වන අවසරයි අතිපූජනීය වන්දනීය අවඩරයි මාන්කඩවල සුදස්සන හිමයන් විසින් දේශනා කොට වදාල චතුරාර්‍ය සත්‍ය දේශනාව ඔබත් සිහිනුවණින් ශ්‍රවණය කරන්න
අතිපූජනීය සුදස්සන හිමි
Переглядів 1292 роки тому
සියලු සත්වයා හිත සුව පිණිස අතිපූජනීය මාන්කඩවල සුදස්සන හිමි විසින් දේශනා කර වඳාල ශ්‍රී සත්ධර්ම දේශනාවකි
🎉🎉🎉🎉🎉🎉
Wadak karanakota sound hariyata hadanna.
❤
මෙය record කරන මහත්තයා අපිට පැහැදිලි ව ඇහෙන්නේ නෑ. හොඳට ඇහෙන ලෙස සකසනවා නම් ගොඩක් පින් සිදු වෙනවා.
🎉🎉 🎉🎉 🎉🎉
කොහොමද ඔබ කොහොමද
තෙරුවන් සරණයි
🙏🙏🙏
Garu swaminwahanseta budubawa lebewa. Niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa
ස්වාමීනි , අපිට පුද්ගලයන් දර්ශනය වනවිට Ape hithe thiyana keles අනුව api theranaya karanawa me අහවල් kena ho me අහවල් deya kiyala.නමුත් api දකින්නෙ රූපයක් පමණයි නේද .mona sithiwilla athiunath eka සිතක් කියලා අවබෝධ wenawanam පංච upadanaskandaya nawathinawa නේද . පිළිතුරක් බලාපොරොත්තු wemi
@@sujiwachandimal3034 පිංවත් මහත්මයා දර්ශනය වෙනවා එහෙම නැත්නම් පෙනෙනවා කියන මේ කාරණාවේදී කිසි විටකත් පුද්ගලයන් දකින්නේ නෑ ඇසට වැටෙනවා කියන මේ වර්ණ සටහන වර්ණ මාත්‍රය පමණයි තිබෙන්නෙ වර්ණ මාත්‍රය අනාත්මයි සත්ව පුද්ගල නොවෙයි ස්කන්ධ පංචකයේ එක් අංගයක් තමයි රූපස්කන්ධය එහිලා චක්ඛු ප්‍රසාදයත් වර්ණ මාත්‍රයත් කියන මේ දෙකයි රූපස්ඛන්ධය යම් වූ සත්ව පුදගල බවක් අසවලාය කියන මේ දේ සිතුවිල්ලක් චෛතසික ධර්මයක් සංඥාව හෙවත් හඳුනා ගැනීම ලෙස ගන්නට පුලුවන් ඉතිං මේ හඳුනා ගැනීමත් රූපස්ඛන්ධයත් එකක් කොට දැකීම වෙන වෙනමම නොදැකීම කියන කාරණාව නිසා ඇත්තටම කෙනෙක් ඉන්නවා කියන මේ තැනෙනුයි සාමාන්‍ය පුද්ගලයා දකින්නෙ රූපයත් සංඥාවත් වෙන් වෙන් වශයෙන් විභාග කර ගන්නට දක්ශයිනම් ඒ සත්වයා පුද්ගලයා කියන දේ රූපස්කන්ධය හෝ සංඥාව කියන මේ කාරණා දෙකේම දකින්නෙ නෑ එහි අවිද්‍යාව දකිනවා
🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏
Gawrawaneeya swaminwahanselata mage namaskaraya wewa.sadu sadu sadu
සාදු සාදු සාදු.
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🏻💎🙏🏻💎🙏🏻💎🌺🌺🌺🌸🌸🌸
❤️❤️❤️
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
❤️❤️❤️
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
❤️❤️❤️
කස්සප ස්වාමීන්වහන්සේ. මේ සත්‍ය ධර්මය දැක අවබෝධ කරගන්න බව සත් සුදක් සේ පැහැදිලි උන්වහන්සේ මේ පරම සත්‍යයක් වූ ධර්ම ය පණමෙන් ආරක්ෂා කිරීම ට වෙහෙසෙන්නේ ධර්ම ය අවබෝධ නැති අප ගැන අනුකම්පා සහිත ව ම යි ධර්ම විකෘතීන් ගෙන් අපගේ. න
❤️❤️❤️
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
❤️❤️❤️
උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
❤️
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
❤️
ගෞරණිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා.
❤❤❤
🙏🙏🙏
සුවපත් වෙත්වා
පිංවත් ස්වාමින් වහන්සේට දිගාායු වෙිිවා 🙏
🙏🏻🙏🏻🙏🏻
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!
මේ දහම කාශ්‍යප හාමුදුරැවෝත් අවබෝධ කරගෙන උතුමි අාර්‍යන් වහන්සේ ලාට අපඥාස කරන සිත් දුරැවේවා..ගුරැ සවාමි න් වහන්සේ ගේ ගෞරවය ආරක්ෂා කර දීමට සිත් පහල වේවා..
කොත්මලේ කුමාරකස්සප හිමි පිලිබඳවද මෙහි දක්වා ඇත්තේ
Vandaneeya, poojaneeya swamin vahanseta gaurawayen namaskara karami. Ithaama pahadiliva sathva pudgala bhawaya duru karaganna nivaradi pariyaya ithama pahadiliva puna punaa deshana kala. Wehesa vemin deshana kala. Meya type karana pudgalaya ema dharmaya ithaa hondin wataha gaththa. Pragunakala hakiyi. Yatha awabodhayata paminiya haki weyi yanu mage vishvasayayi. Mema bhawayedeema oba wahanseta nivanasaakshaath weva.
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
රූපයේ නිරෝධය මේ භවය තුලදීම දකිමි මම ස්වාමීන්වහන්ස
රූපයේ සත්‍ය ඔබ වහන්සේගේ දේශනා තුලින් මේ භවය තුලදීම දකිමි
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
හොදම දේශනාවක් .
රුපය දකිහ්නෙ මා කියල ගැනිම සුදුසුද?ගරු ස්වාමින් වහක්ස
වර්ණ රූපය ඇසට පෙනෙනවා විනා මට පෙනෙනවා යන්නක් නොවේ. එය මම හෝ සත්ව පුද්ගල බාවයයින් යුක්තව සිදු වන්නක් නොවේ ඔබ ඔබට පෙනෙනවා කියා සිතනවානම් ඔබ ඔබගේ ඇස කියා ගන්නවානම් ඔබ ඇස් ඇරගෙන සිටියදීත් පෙනීම ඇසට වර්ණ සටහන පෙනීම නැති කිරීමට හැකි විය යුතුය නමුත් ඇස් ඇර සිටියහොත් පෙනීම නුඹට නුඹට නවතාලන්න වලක්වන්න හැකිද ඉහිං මේ ඇසට පෙනීම වනාහී කෙනෙකුට පෙනෙනවා යන්නක් නොව ප්‍රසාද චක්කුසය සුදුසු පරිදි ඇත්නම් වර්ණ රූපයට නිශ්චය වන පරිදි පිහිටයිනම් පෙනේවි එය සත්ව පුද්ගල බවින් ශූන්‍ය වේ අනාත්ම හේතු පල දහම වේ
නමස්කාර. වෙවා. සුවාමින්වහන්සෙට. 🙏
පින් වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සාශන අම්බරයේ දිදුලන කනක් මිනක් සේ,පුන් 🌙 සේ සත් වයන්නට අමා දහම් ආලෝකය ලබා දෙයි සාදු සාදු සාදු
ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
Sadu sadu sadu nirmala dharmaya hamotama avabodha veva !!!
❤❤ by to@@PrasadiniSamarasingha
ධර්ම දේශනා පවත්වන අතර තුර වන වෙළද ප්‍රචාරණ දෑන්වීම් නොකර සිටිනවනම් වඩාත් හොදයි.. මුදල් ඉපැයීම පරමාර්ථ කොට පවත්වන දේශනාවන් අතර තුර ඛණ්ඩනය කිරීම ඔබට අකශලයක් රැස්වීමටත් හේතු ව්ය හැකියි.. ස්වාමීන් වහන්සේ ගෙන් එය විමසා බලා කටයුතු කරගන්න.. නැත්නම් ධර්ම දානය ක් ලෙසට හිතල මේ කරන උතුම් කටයුත්තෙන් ඔබට අවැඩක් සිදුවිය හැකි යි.. තෙරැවන් සරණයි..
@@KumaAttanayake🙏 මුදල් ඉපයීමක් ගැන මෙහි අපේක්ශාවක් නෑ ස්වාමීන් වහන්සේගේ තෝරාගත් දේශනා තමයි පල කරන්න හිතුවෙ තෙරුවන් සරණයි !!!
සාධු !සාධු !"සාධු!!! ඔබ වහන්සේ පතන්නාවූ බෝධිය කින් නිවන් අවබෝධය ලබත්වා! ❤
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
සාදු෴සාදු෴සාදු ඔබ වහන්සේට නිවන අවබෝධ වෙිවා
Shadhu shadhu shadhu shadhu
Shadhu shadhu shadhu shadhu
Sadu sadu sadu ! Gawarawaneeya pinwath swaameen wahanseta maage namaskaaraya wewa !
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🙏🙏🙏