නිරපේක්ෂ
නිරපේක්ෂ
  • 17
  • 15 012

Відео

බමුණු දහමට වැසුණු රෝගය
Переглядів 2,2 тис.День тому
බමුණු දහමට වැසුණු රෝගය
ඔබත් කෙලෙස් තවනවාද
Переглядів 930День тому
ඔබත් කෙලෙස් තවනවාද
මහත්ඵල පිංකම
Переглядів 17614 днів тому
මහත්ඵල පිංකම
ඇසිය යුතුම දහම
Переглядів 14028 днів тому
ඇසිය යුතුම දහම
මරණයේ මගුල
Переглядів 784Місяць тому
මරණයේ මගුල
සිදුහත් කුමරු හොර රහසේ ගිහිගෙය හැර ගියාද
Переглядів 2,9 тис.Місяць тому
සිදුහත් කුමරු කලකිරීමෙන් හොර රහසේ ගිහිගෙය හැර ගියාද?
පටලවාගත් අනිත්‍ය හා අනිච්ච
Переглядів 324Місяць тому
පාළී ත්‍රිපිටකය සිංහලට නැගීමේදී අනිච්ච යන්නට අනිත්‍ය ලෙස ගැනීමෙන් නිවන් මග මුලුමණින් ඇහිරී ඇති බවට තවත් උදාහරණයකි මේ.
දම්මානු ධම්ම පටිපදාව
Переглядів 4603 місяці тому
දම්මානු ධම්ම පටිපදාව සරලව
යෝනිසෝ මනසිකාරය යනු නුවනින් මෙනෙහි කිරීමද?
Переглядів 4103 місяці тому
වත්මන් බෞද්ධ සමාජය තුල යෝනිසෝ මනසිකාරය යනු නුවණින් මෙනෙහි කිරීම ලෙස දක්වා ඇත, එබැවින් යෝනිසෝ මනසිකාරය බුදු ඇසින් දකිමු.
දානය දෙන ආකාරය
Переглядів 2,3 тис.3 місяці тому
අතීත, වර් තමාන, අනාගත බුදුවරුන් ප්‍රමුක ආර්‍ය මහා සංගරත්නයට ත්‍රිහේතුක දානයක් දෙන ආකාරය...
භාවනාවේදී මෙනෙහි කල හා නොකල යුත්ත
Переглядів 3,4 тис.4 місяці тому
මෙතෙක් කල් ඔබ භාවනාවේදී ලෝකයේ යමක් අල්ලාගෙන ඒ තුල සිත පවත්වාගෙන සිටියේ නම් එය බුදුන් දෙස දහම නොවන බවට ත්‍රිපිටකය ඇසුරින් කරන අගනා විග්‍රහයකි මේ.....
සම්මා සමාධිය යනු සතර දැහැන් වැඩීමයි
Переглядів 174 місяці тому
නිවන් දකිමු............
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය යනු සතර දැහැන් වැඩීමයි
Переглядів 1454 місяці тому
සම්මා සමාධිය පිරීම සදහා කල යුත්තේ කුමක්ද?
භාවනාව ආරම්භ කිරීම
Переглядів 1,1 тис.7 місяців тому
භාවනාව ආරම්භ කිරීම
21 November 2023
Переглядів 3611 місяців тому
21 November 2023

КОМЕНТАРІ

  • @mallikap6501
    @mallikap6501 2 години тому

    🙏🙏🙏

  • @තොරනහන්දිය
    @තොරනහන්දිය 23 години тому

    Teruwan saranai

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 День тому

    Bohomath pin teruwan Saranai dirgau wewa

  • @jsdesignclub9691
    @jsdesignclub9691 День тому

    පංච කියන්න එපා බොල මාගන්දිය සූත්‍රය හරියට බලාපං ළුකෙ ඔහොම දෙයක් නෑ ක්‍රීස්තියන් කාහයොක්ද කොහෙද

  • @IrekaDarshani-t1o
    @IrekaDarshani-t1o 2 дні тому

    මේ දේශනාවේ සම්පූර්ණ දේශනාවේ ලින්ක් එක දාන්න පුළුවන් ද ... තෙරුවන් සරණයි 🙏

    • @wgrohitha
      @wgrohitha 23 години тому

      pahanin pahanata (පහනින් පහනට) youtube නාලිකාව බලන්න.

    • @IrekaDarshani-t1o
      @IrekaDarshani-t1o 14 годин тому

      @@wgrohitha හොදයි .. ස්තූතියි 🙏 පුළුවන් නම් ලින්ක් එක දාන්න ..

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 2 дні тому

    මෙම දේශනාවේ සම්පූර්ණයෙන දේශනාව දෙන්න පුළුවන්ද...🙏🙏🙏 තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 2 дні тому

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏

  • @chathuralakshen9909
    @chathuralakshen9909 2 дні тому

    ❤❤❤

  • @chandimadesilva817
    @chandimadesilva817 3 дні тому

    🙏🙏🙏🙏🙏🙏

  • @chandimadesilva817
    @chandimadesilva817 3 дні тому

    SADU 🙏SADU 🙏SADU 🙏

  • @shanthikumari6466
    @shanthikumari6466 3 дні тому

    🙏🙏🙏🙏🙏

  • @NNAATravels
    @NNAATravels 3 дні тому

    🙏🙏🙏

  • @ThilakaMoramudali-ud2lx
    @ThilakaMoramudali-ud2lx 4 дні тому

    සමාජය ේ වසා ගෙන සිටින නිගණ්ඨ යේ දහම යටපත් කර න්න නිවැරදි බුද්ධ දර්ශනය ලොවට හෙළි කරන්න ඔබතුමා දරන උත්සාහයට මාගේ නමස්කාරය වේවා රට පුරාම ය මෙවැනි දේශන ා පවත්වන්න

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 4 дні тому

    සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏 ඔබ තුමාට බොහොම පිං ...🙏🙏🙏

  • @dineshshankar4377
    @dineshshankar4377 4 дні тому

    ගිහියො බන කියනව භික්ෂුව අසා සිටිනව මේ මොනාද මේ වෙන්නෙ

  • @dineshshankar4377
    @dineshshankar4377 4 дні тому

    සිදුහත් කුමරු ගිහි ගෙය හැර ගියේ කල කිරීමෙන් තමයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 5 днів тому

    🙏🙏🙏. සාදු සාදු සාදු.මමත් හරිම කැමතියි මෙම භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න.ඒ සඳහා කුමක්ද කල යූත්තේ

  • @L.T.D.G
    @L.T.D.G 9 днів тому

    සාදු සාදු සාදු

  • @nalinpriyankara849
    @nalinpriyankara849 9 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 9 днів тому

    අපිට උගන්නපු බොරු බුද්ධ චරිතය සහ බුදු දහම නැවත ප්‍රකෘති කරමු. ඒවගේම උතුම් නිවන් මඟද විවර කර ඇති මේ බුද්ධෝත්පාද කාලයේ නිවන් දකින්න ඇවැසි දහම ශ්‍රවණය කරමු. අපට උගන්වා ඇත්තේ නිවන් දකින්න නම් සිල් සමාදන් වීම භාවනා කිරීම අවශ්‍ය බවයි. නමුත් සිදුහත් කුමරු කුසට ආව දවසේ ඉඳලා දසමසක් මහාමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා. ඒ එකළ ආගම් වලට අනුව පන්සිල් අටසිල් දසසිල් සාමනේර සිල් ආදී සමාදානය ශීලය අබුද්ධෝත්පාද කාලයේ පවා තියෙන යහපත් දෙයක් නිසා. ඒ වගේම සිදුහත් කුමරුන්ට නම් තබන දවසේ අසිත තවුසා සහ කොණ්ඩඤ්ඤ බමුණා මෙම කුමරු නියත වශයෙන්ම බුද්ධත්වයට පත්වන බව කියන්න තරම් දැනුමක් අභිඤ්ඤා ලාභී ඔවුන්ට තිබුණ නමුත් බුද්ධත්වයට පත් වීමට මාර්ග ප්‍රතිපදාවක් ඔවුන් දැන ගෙන හිටියේ නැහැ. ඒකනෙ අසිත තවුසා ඇඬුවේ තමන් බ්‍රහ්ම ලෝකයේ දීර්ඝ කාලයක් ගෙවන්න වන නිසා. ඒවාගේම සිදුහත් බෝසතාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ බමුණා ගෙන් අෂ්ඨ අභිඤ්ඤා දක්වා ඉගෙන නමුත් එයද නිවනට උපකාර නොවන නිසා තමයි ඒ අය අතහැර ස්වයංභූ ඥානයෙන් බුද්ධත්වයට පත් වුයේ. නමුත් අද තවත් කොටසක් ගල් පිළිම වගේ ඉඳගෙන විවිධාකාර භාවනා ක්‍රම අනුගමනය කර නිවන් හොයනවා. නමුත් සුනීත සෝපාක පටාචාරා කිසා ගෝතමී ආදී කිසිදු කෙනෙක් එවැනි භාවනා කළේ නැත.තම සිතට නැගෙන රාග ද්වේශ මෝහ හඳුනාගෙන සමුදය නිරෝධ කිරීමට තමන් කරන ඕනෑම වැඩක් කරන ගමන් ඉතාමත් සැහැල්ලු වෙන් නිවන දැන දැක ගත හැකිය. ඉතාමත් සරල ලෙස අපේ භාෂාවෙන් නිවන් මඟ ගයනී රණසිංහ අරිය උත්තමාවිය දේශනා කරනවා ඔබත් ශ්‍රවණය කර බලන්න. සුවපත් වේවා 🙏

  • @Sathya-s3e
    @Sathya-s3e 11 днів тому

    ඔබතුමා හරි වැදගත් කරුණු ටිකක් ඉස්මතු කලේ... හැබැයි දැන් තරුණ කොටස් පන්සල් වලින් ඈත්වෙලා තියෙන්නෙ නම් , නිර්මල බුදුදහම කියාදෙන්න බහුතරයක් ස්වාමින් වහන්සේලා නොදන්නකම නිසා හෝ උවමනාවක් නොමැති කම නිසා වගේම , පන්සල් බොහොමයක් ව්‍යාපාර ස්ථාන බවට පත්වී ඇති නිසයි... දහම් පාසැල් විෂය මාලාවේ තියෙන්නෙත් අත්භූත කථා මිසක් හරයක් ඇති දේවල් නෙමෙයි නේද ?

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 11 днів тому

    අංග සම්පූර්න කයක් අපට ලැබිල තියනවනම් අපි අපි මයි කළකිරීමක් කරගන ජීවත්වෙන්නෙ කය බුදිමත්ව හැසුරවන්න පුලුවන්නම් අටලෝ දහමෙ මෙනවත්නැ මෙනවටත් ගැටිලනැ පොතේ බුදුන් නැ පොතෙන් හොයන්නත් බැ නමුත් විග්‍රහය හොදයි

    • @U.kGarnasiri
      @U.kGarnasiri 3 дні тому

      පන්සල් වල හාමුදුරුවරු බුදු පියානන් වහන්සේගේ නිර්මල ධහම දන්නෙ නෑ බන නෙවෙය් කියන්නෙ බහ බව හදන බණ ඔබතුමා සුවපත් වේවා🎉🎉🎉🎉🎉🎉

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 12 днів тому

    Pissu huttek..pote guruwaru....

  • @nalinpriyankara849
    @nalinpriyankara849 12 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 12 днів тому

    🙏🏻🙏🏻🙏🏻

  • @GDSRanjani
    @GDSRanjani 12 днів тому

    Aniwaryayenma saharhika athta

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 12 днів тому

    සුවපත් වේවා! මෙතුමා කියලා දෙන්නෙත් බුදුන් වහන්සෙ දෙශනා කල උතුම් වූ පරම සත්‍යය දහමයි සියලු දෙනාට මෙ දහම ශ්‍රවණය වෙත්වා!🙏🙏🙏

  • @SudamAnjanaGunasekara
    @SudamAnjanaGunasekara 12 днів тому

    🙏🌼🙏🌼🙏🌼🎉S❤a🎉🙏🌼🙏🌼🙏🌼 👄🎉✍️ suwapath 🙏 wewa🎉

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 13 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 20 днів тому

    වලස් අභය මී හරකා😂😂😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 20 днів тому

    මේ ධර්ම දෙසනා අහන්නට ලැබෙන්නේ නිවන් දැකීමට වාසනාව ඇති පින්වතුන්ට පමණක් යයි සිතමි

  • @nalinpriyankara849
    @nalinpriyankara849 21 день тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GDSRanjani
    @GDSRanjani 23 дні тому

    Soko ahanbikkawesu,su kaala kesodaharowa samaana

  • @GDSRanjani
    @GDSRanjani 23 дні тому

    Unwahanse gihi geya 😅hara giye hora rahase nowei kanthaka asu pita nagala nowei

    • @USA79999
      @USA79999 13 днів тому

      Don’t make fun of religion bro

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 23 дні тому

    🙏🙏🙏

  • @wasanthakannangara8801
    @wasanthakannangara8801 24 дні тому

    🙏🙏🙏

  • @wasanthakannangara8801
    @wasanthakannangara8801 24 дні тому

    🙏🙏🙏

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 25 днів тому

    නාහෙ දිහා බලන් භාවනා කරන්න බුදුහාමුදුරැවො කියල නැ. කසින කියන්නෙත් සමතය විතරයි. ඔව මෙනෙහි නොකර ඉන්න නම් පටවි ආපෝ තේජෝ වායෝ සියල්ල ඉක්මවන්න ඕනෙ. ඒකට පඨවිය තමා නොවේ කියල අවබෝද කරගන්න ඕනේ, ධාතු මනසිකාරය වඩන හැටි සතිපට්ටාන සුත්‍රය බලන්න, පටවිය ඉක්මවු විට අරැප ධ්‍යාන ලැබෙනව, ඒඅරැප ධ්‍යාන වල පවා ආදිනව දැක එයද ඉක්මවා නිවනට මනස යොමු කරයි, ආර්ය ධ්‍යාන වඩයි, ඔරැවට නගින්නෙවත් නැතුව ගගෙන් එගොඩ වෙන්න පුලුවන්ද? රැපය ඉකමවා අරැපයද ඉක්මවා ගගෙන් එගොඩ වෙන හැටි තමයි ඔය කියල තියෙන්නෙ.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 26 днів тому

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏

  • @D.w-6-b
    @D.w-6-b 29 днів тому

    සාදු සාදු සාදු

  • @D.w-6-b
    @D.w-6-b 29 днів тому

    සාදු සාදු සාදු

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe Місяць тому

    Terila ne...

  • @shanthikumari6466
    @shanthikumari6466 Місяць тому

    🙏🙏🙏🙏🙏

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 Місяць тому

    🙏🏻🙏🏻🙏🏻

  • @D.w-6-b
    @D.w-6-b Місяць тому

    සාදු සාදු සාදු ...

  • @indranidesilva8575
    @indranidesilva8575 2 місяці тому

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @indranidesilva8575
    @indranidesilva8575 2 місяці тому

    ❤❤❤

  • @indranidesilva8575
    @indranidesilva8575 2 місяці тому

    ❤❤❤🙏🙏🙏sadu saadu saadu

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 місяці тому

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් දහම් දෙසුම බෞද්ධයන් ට ගොඩක් වටිනව.. ගෞරවනීය ආර්‍යන්වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏

  • @SaralaAbidahama
    @SaralaAbidahama 2 місяці тому

    කායසිත ඉගන නොගත් ඔබ සැමට ඕවා හුලං තමයි ,ඔයාලට හැමදාමත් හුලං තමයි ,මේ කියපු මම ඔයාඔය කියපු හුලං වලින් ප්‍රතිඵල ලබපු කෙනෙක් ,එනිසා තව පරියාය ඉගනගන ප්‍රතිපත්තිය වඩන්න