- 29
- 504 883
Police nona
Приєднався 29 жов 2014
පොලිස් දේශන, කවි හිටිවන,
හොරණ තක්ෂිලා මහා විදුහලේ 2024.11.12 වන දින මා විසින් හිටිවන කවිය පිළිබදව දැනුවත් කිරිමේ දේශනය
හොරණ තක්ෂිලා මහා විදුහලේ 2024.11.12 වන දින මා විසින් හිටිවන කවිය පිළිබදව දැනුවත් කිරිමේ දේශනය #horana #taxila #mahavidyalaya #new #grade6 #students #new #term #happy #function #great #moments #sweet #memories #lovely #children #කවි මඩුව#singer #kavi #maduwa #poems
Переглядів: 629
Відео
Kavi maduwa ශියා හා සිරිසේන 2018 සැප්තැම්බර් 7
Переглядів 321Місяць тому
kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 6
Переглядів 3,9 тис.4 місяці тому
#කවි මඩුව#singer #kavi #maduwa බුලත්සිංහල 2023 වර්ෂයේ - 6 #poems
Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 7
Переглядів 15 тис.4 місяці тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
Kavi maduwa බුලත්සිංහල 2023 වර්ෂයේ පවත්වන ලද කවි මඩුව 8
Переглядів 1,2 тис.4 місяці тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 5
Переглядів 5 тис.4 місяці тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 3
Переглядів 5 тис.4 місяці тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 2
Переглядів 6 тис.4 місяці тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 2
Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 4
Переглядів 1,6 тис.4 місяці тому
Kavi maduwa කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 4
කවි මඩුව බුලත්සිංහල 2023 වර්සයේ - 1
Переглядів 1,6 тис.4 місяці тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi
කවි මඩුව #කවි #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa
Переглядів 112 тис.5 років тому
#kaviya #kavi #kawi #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi අප අතරින් වෙන්ව ගිය කෑගල්ලේ විජෙ හා හිදුරන්ගල ශ්‍රීයාගෙ ...
අප අතරින් වෙන් ගිය කෑගල්ලේ විජේ හා හිඳුරන්ගල කවි සන් වාදය කෑගල්ලේ සිංහයා ට උපහාරයක් වෙව්!
Переглядів 58 тис.5 років тому
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriyahindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya#sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi අප අතරින් වෙන් ගිය කෑගල්ලේ විජේ හා හිඳුරන්ගල කවි සන් වාදය කෑගල්ලේ සිංහයා ට උ...
කවි මඩුව මහව නගර ශාලාවේදී පවත්වන ලද #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa
Переглядів 112 тис.5 років тому
කවි මඩුව මහව නගර ශාලාවේදී පවත්වන ලද #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය උළෙලේ දී බුලත්සිංහල නෙත්මි යාපා ඇතුළු
Переглядів 1,3 тис.6 років тому
බුලත්සිංහල ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරන ලද සාහිත්‍ය උළෙලේ දී බුලත්සිංහල නෙත්මි යාපා ඇතුළු
අපේ හිදුරන්ගල නෝනා ............ගැන අහන්න දෙයක් ද..............කව් මඩුවකට ගොඩවුනත් ආසයි අනේ හරීම ලස්සනයි හටන්ගල මහත්තය ත් නියමයි ................පොලීසියේ හිටපු මහත්තය කියනව ...............හිදුරන්ගල නෝනගෙ අභිමානය ...............එඩිතර කම ගැන ............ඒකනේ. ගිය හැම තැනම මුල් පුටුව හිමිවෙන්නෙ.................. ශා................නියමයි කියන්න වචන නෑ
හිදුරන්ගල ගෙ යූ ටියුබයෙ චැනලය ට වෙනදා පිවිසුනොත් . ඇස දුටු මොහොතකට............... කුල්මත් වෙමින් පත්වුන මුත් සතුටකට ...................... අද ඒ සතුට නොදැනුනි මගෙ අහලකට
දෙසවන දෙනෙත හදවත සතුටින් නාවා...............................................................හිදුරන්ගල ගෙ කේශර හඩ මොර ගෑවා වෙනදා එහෙම මම කවි නදියෙහි නෑවා අද කෝ? මොකෝ?ඇයි මට වෙනසක් .. ආවා
බුලත් සින්හල නිසා නෙත්මී ගමේ රගල .අපේ දක්ශ .වැඩ්ඩ අතින් ඇල්ලුවත් හැමදේම අති සාර්තක වෙන හිදුරන්ගල මැතිනියට නොදී බදා ගත්තද අපරාදෙ . . ස්‍රියා හිදුරන්ගල යූ ටියුබ් චැනලයෙන් ඕක ලස්සනට දානව හරි අපැහැදිලි යි . නියම කවියො අපරාදෙ
කවුද මේක වීඩියෝ කලේ.
තරහ කාරයෙක් ...................?
දැනුමෙන්,,බුබුද්දියෙන් ,,පරිනත කමෙන් වැඩී හිදුරන්ගල සින්හ ධේනුව .. ගතිය දැඩී ඔබ මුල් අසුනෙ රදවා . නැන්වුවද කොඩී............................................................ නැත ., නිසි රසක් දුන්නේ සරසවිය වැඩී
ඒ මොකක්ද කලේ? කවියො පේන්නෙ නෑ සද්දෙන් කටහඩෙන් හිතාගන්නව.......තරහ කාරයෙක්ද වීඩියෝ කලේ .........අපෝ පොලිස් නෝනාට වැඩිය හොදයි ස්‍රියා හිදුරන්ගල යූ ටියුබ් චැනලය
හිදුරන්ගල මැතිනිය ඔයාගෙ යූ ටියුබ් චැනලයෙන් මේක පැහැදිලි ව දැම්ම නම් අපි ලස්සනට බලනවා මොකක්දෝ වෙනසක් අපැහැදිලි කමක් තියෙනව ආසම කවියො..............අපරාදෙ
මේක බලල බෙල්ල ඇදවුනා
මේක බලල බෙල්ල ඇදවුනා
හරිම රසවත් මමනම් ආසම කවි මඩුව ඉරවෙලා වැඩිහිටි අයට ආචාර කරන එකට
Ane 😂 Kudagoda ko ?
𝐚𝐧𝐞 𝐤𝐚𝐰𝐬𝐡𝐢 𝐧𝐚𝐭𝐡𝐞 𝐦𝐨𝐤𝐚𝐝𝐚 𝐝𝐚𝐧 𝐤𝐚𝐰𝐢 𝐦𝐚𝐝𝐮 𝐰𝐚𝐥𝐚 𝐤𝐲𝐚𝐧𝐧𝐚𝐤𝐨
කෞෂි දරු සම්පතක් ලැබී සනීපෙන් ඉන්නවා පසුව අනිවාර්යයෙන්ම කවි මඬුවලට සම්බන්ධ වෙයි එතෙක්,ඉවසන්න.
❤❤❤❤❤❤❤❤❤👍
සංකල්ප යා ඉතිං මරු ම තමයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ලස්සනම ලස්සන උපරිමයෙන් රසවින්ඳ කවි මඩුවක්❤️
කවි රැලටම ,,සු භාෂිංසන, පතමි,, ඒත්,කවි මඩුව, මෙවර ආතල් මදි වගෙ නෙද?
Niyamai
ගොඩක් ස්තුතියි නෙත්මි නැන්දේ ඉක්මනට දැම්මට කවි මඩුව හරිම් රසවත් . ශ්‍රියාකිවිදිය මුලසුන අකුරටම කලා.මුලින්ම හිනාවකින් ආරම්භ කරල තුටු කදුලකින් වැඩේ අහවර කිරීමත් ප්‍රශංසනීයයි . 🎉🎉
❤සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️
Muththettupola kawiyage kawi hari pahadili
Ape hamuruwane oba wahansege kavi nam rasawath🙏
Ammoo
Excellent
👍
police da polish da😅
ආදරෙයි හැමෝටම ❤
Nice,,,
කවියා කුඩාගොඩ හම්බන්තොට පැත්තේ. නැතුවද දැන් යන්නෙ මැදමූලන පැත්තේ.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Nathmei ma waga sanwadayak nawata danna අලුත් akkak hareima ලස්සනයි මම hareima asaei
හරිම සුන්දරයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
කවි කිවිදියො හැමෝම හරිම දක්ෂයි.කවිමඩුව හරිම ලස්සනයි.ශුියා අක්කත් නිවැරදිව කවි මඩුව මෙහෙයවමින් ගල්කනුවක් වගේ මැද ඉන්නව.ඔයාල හැමෝටම ආදරෙයි.බුදු සරනයි හැමෝටම.❤
ස්තුතියි පොලිස් නෝනා . හරිම පැහැදිලිව ලස්සනට තියෙනවා . රසවත් කවි ටිකක් .
ස්තුතියි
සංකල්ප කිවිඳුන් හරිම දක්ශ කවියෙක්.අනාගතය වාසනාවන්ත වේවා
මේ පොලිස් නෝනා නෙත්මි කිවිඳියද.
ඔව් ඔව් එයා තමා මේ කවි මඬුව මීට වඩා පැහැදිලිව මගෙ චැනල් එකේ තියනවා 🤣🤣🤣
@@sriyahindurangala ඔව් මිස් ඒක මම ඒ දවස්වලම බැලුවා .
නෙත්මි...කුඩාගොඩ.. පොඩිකාලේ සංවාදය හරිම සුන්දරයි ජයවේවා...
ස්තුතියි
ගොඩාක් ලස්සනයි.. බුදු සරණයි.. ජයවේවා
SIVURU KARAYA DEKKAMA EPAUNA
Aka ladak
CHIVARADARIN DAN KALE NOKARANA MAJARA VEDAK NE - MUN YANNE APAYATAMAI - HM KAVIMADU - GIHIN BAWANA KARALA HITHA HADAGANNAVA -
ඉතාම රසවත් කවි .ස්තුතියි
අනේ පොලිස් නෝනා කවි මඬුව සේරම දාන්නකෝ. ස්තුතියි
සීතාවක ගන්ටාරය විශිෂ්ඨයි ❤❤❤ තුෂාර කිවිදු කුඩාගොඩ කිවිදුන් රත්නෙ කිවිදුන් මැණිකේ කිවිදිය හටන්ගල කිවිදුන් පිරිවරාගත් අපේ කිවි රාජනණිය ශ්‍රියා මහත්මිය මොනතරම් ලස්සනද ඔබලාගේ සිත් වලට ගලා එන සොදුරු කවි සිතුවිලි මිහිරියි අනගිභවනීයයි විශිෂ්ටයි
සන්කල්ප තරැණ කිවිදුට හොද කවි අනාගතයක් ඇති බව පෙනේ.සුබපතමි.
💖👍💖
එදා සිටන් නොකිව්වාටමම කවි රසට....අදත් ආදරෙයි මම මේවගෙ කවි වලට...
ස්තුතියි
අතිවිශිෂ්ඨ කවිමඩු වකි...
👊👊👊👊👊👊🙏🙏🙏❤❤
🙏🙏🙏🙏🙏🙋♀️🙋♀️🙋♀️🙋♀️
හිදුරන්ගල මැතිනිය කවදත් හිටුවන කවි ලෝකයේ රැජණ තමයි ..හරිම රසවත් කවිමඩු ක්...🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාටම ...