- 641
- 632 584
Hemantha Sisira
Sri Lanka
Приєднався 25 сер 2014
Salmaliye.......Vinodani Bandaranayake / Patrik Bandaranayake
Salmaliye.......Vinodani Bandaranayake / Patrik Bandaranayake
Переглядів: 315
Відео
Dasin hagum pawasanawa - Manoj Fernando
Переглядів 1346 місяців тому
Dasin hagum pawasanawa - Manoj Fernando
Dura etha paya - Thilaksiri Balagalla
Переглядів 2316 місяців тому
Dura etha paya - Thilaksiri Balagalla
Pipuna malaka hada - Shalitha Abayawickrama
Переглядів 1386 місяців тому
Pipuna malaka hada - Shalitha Abayawickrama
Anton jhon with Sunflower (Live) 3 songs
Переглядів 3088 місяців тому
Anton jhon with Sunflower (Live) 3 songs
Visharada Dayarathna - Amara With Sunshine (Live) / 8 Songs
Переглядів 47511 місяців тому
1. සද මා හා / 2. කිරි කවඩි /3. උදුම්බරා / 4. සමකෝනි / 5.රාධා ක්රිශ්නා /6.ඊයේ රෑ / 7.මගෙ දුව චූටි /8.සදක් සදිසි
Raj wickramasingha with Arrowstar / 5 songs
Переглядів 500Рік тому
Raj wickramasingha with Arrowstar / 5 songs
Kalum Hettiarachchi with Arrowstar / 5 songs
Переглядів 981Рік тому
Kalum Hettiarachchi with Arrowstar / 5 songs
Swarnalatha Kaveshwara With Galaxies (Live) / 4 Songs
Переглядів 590Рік тому
1 Akurata yannata / 2 Hasa kalum hela / 3 Sayuren etherata / 4 Obe pemata
Shelton Muthunamage with Galaxies (Live) 3 Songs
Переглядів 698Рік тому
1 waru negen sitha / 2 me dewmadurema / 3 maha sayure
Punsiri soyza with Sunflower (Live) 1990 / 4 songs
Переглядів 852Рік тому
Punsiri soyza with Sunflower (Live) 1990 / 4 songs
Indrajith Dolamulla with Marimba (Live) 4 Songs
Переглядів 732Рік тому
Indrajith Dolamulla with Marimba (Live) 4 Songs
Soduru Ree - Manik Kurukulasooriya (Full Albem)
Переглядів 428Рік тому
Soduru Ree - Manik Kurukulasooriya (Full Albem)
Perada ma ha / Hiru milina ve / Oba nasu kathawak (Live) Roy Pieris with Galaxies
Переглядів 949Рік тому
Perada ma ha / Hiru milina ve / Oba nasu kathawak (Live) Roy Pieris with Galaxies
Sinha rajayi koti ralayi Neranjan Hettiarachchi
Переглядів 3122 роки тому
Sinha rajayi koti ralayi Neranjan Hettiarachchi
Miriguwa wetha Pual A Perera & Priyani Jayasingha
Переглядів 4102 роки тому
Miriguwa wetha Pual A Perera & Priyani Jayasingha
Hada midule pipi (Live) Manjula De Silva with Sunrise
Переглядів 3102 роки тому
Hada midule pipi (Live) Manjula De Silva with Sunrise
අදටත් ෆීඩ්බැක් හිටියානම්❤❤❤
හරිම සුන්දරයි.අතීතය තරම් මිහිරි මතකයක තවත් නැත. ඇය ඉතා ලස්සන නිවේදිකාවක්.
❤
Thank you 🎉
Sunflower බැකින් එක...❤❤❤❤❤❤❤
Who is the Drummer ?? Lucien Alahakoon or Heashan Silva
Eshan Fernando
Ex-Marians Drummer ..........😀
Nicesong.
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
2024.12.7❤
❤❤❤❤
❤❤
Meke b peththa dannako
පරණ සන්ෆ්ලවර් රසය...
මෙවන් ගී අයෙත් නිර්මාණය නොවේවි දුකයිි සුන්දර හඬක් සුන්දර සංගිත නිර්මාණ සරල වින්දනය පදරචනා
❤❤❤❤❤❤
Oba Miya giyat obage kata hada tawamat apa at are monawati raw dei, 🌺 sada nomiyewa, ❤️🌹🙏
පිටකවරෙ බලල වැඩක් නෑ මෙි සිංදු ඔක්කොම දාාන්නව🙏🙏🙏❤❤❤මම මෙි සිංදුටිකට හරිම අාසයි අවුරුදු 25ට විතර
my favorite song of sunil sir ❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥
loweth sunflower tamai roshan aiyala hitapu kalenam pissuwak tamai anton aiya amataka ne hode
❤❤❤❤❤❤
roshange biit parai bess parai mech wanawa supiriyatama
top song thanks
"Lucien with Galaxies"
❤❤❤❤❤
Lassssnai alub
Ko meke 2 weni pethatha dannako.zenith nonstop thinavanm dannnako
CHAMAKA
CHAMAKA
💯💯💯👊👊👊👍👍👍❤️❤️❤️
කොහොමද සුපිරිම තමයි සුදත් නාවලගේ ආව අකුත
අතුලගේ කීබෝඩ් අර්නීගේ බේස් අයිවෝ අයියාගේ රිදම් ,නීල් අයියාගේ ල ලීඩ් මහින්ද අයියාගේ ඩ්රම්ස් සුපිරිම පහරක් තමයි මහත්
Goood
අනිත් අයට කොහොම වුණත් මම නම් කැමති අර්නී අතුල හිටපු sunflower band එකට තමයි, ලූෂන් හිටපු කාලෙත් මරු.
ලූෂන් තමයි සන්ෆ්ලවර් නියෝජනය කරමින් 1984 හෝ 85 කාලේ "Electric Drums" ප්රාසාංගික වේදිකාවේ ප්රථම වරට වාදනයේ නියැලුනේ ................
I was searching for this song. Thanks for uploading it. ❤
සුපිරි voice ❤
Favorite song 💗
❤❤❤
සුපිරි ඇල්බම් එකක්❤
මෙ කැසට් එක එකාලේ මම අැහුව හරිම ලස්සන සුන්දර සින්දු ටිකක් හා සංගිතය කරපු සිංදු සුපිරි රේකොඩින්.අද අහද්දි හරිම සුන්දර එ් අතිතෙට හිත ගියා වගේ දැනුනා
ඉස්සර මිනිස්සු සංගිතය කරෙ මිනිසුන්ගෙ රසස්වාදය සඳහා.ඒකට දැන් ඉන්න උන් බිස්නස් එකක් කරගෙන ඉන්නෙ
❤❤❤❤❤
Mage lassanama song akak. 🎵 asai. 🎉🎉❤😊
❤
රෙනවා
Anith song tikath denna 💕
i want to the same song in tamil in same raaga
මේ Show එකේ අනික් සිංදු තියෙනවද මල්ලි 🙏🙏
මේ Show එකේ අනික් සිංදු තියෙනවද මල්ලි 🙏🙏
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දිනෙන් දිනෙන් ආදරේ වඩයි දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දිනෙන් දිනෙන් ආදරේ වඩයි හිනස්සන විට සිනාසෙමි අඬන්නට බෑ බලා ඉමි හිනස්සන විට සිනාසෙමි අඬන්නට බෑ බලා ඉමි ගඟක් වැනි ඔබ සමැත් පැවතුම් ඔබේ ළඟ ඉද පතා ඉමි දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දිනෙන් දිනෙන් ආදරේ වඩයි. උදේ මල් විල මනෝහරයි සැඳෑ කල එය විඩාබරයි උදේ මල් විල මනෝහරයි සැඳෑ කල එය විඩාබරයි ලොවෙහි දියදම වෙනස් වීමය ඔබත් එය පැහැදිලි කරයි දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දිනෙන් දිනෙන් ආදරේ වඩයි විලේ දිය ගඟුලෙදී බොරයි ගඟේ දිය සයුරෙදී සැරයි විලේ දිය ගඟුලෙදී බොරයි ගඟේ දිය සයුරෙදී සැරයි ඔබේ සෙවණෙද මෙසේ ඉඳ හිට විවිධ හැඟුමන් උදාකරයි දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දිනෙන් දිනෙන් ආදරේ වඩයි දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දිනෙන් දිනෙන් ආදරේ වඩයි..
dineka oba san̆da vāgē hæḍayi….nævata oba ira vāgē sæḍayi…. mē venaskama næti unat nima……..dinen dinen ādarē vaḍayi…… hinassana viṭa sināsemi…..an̆ḍannaṭa bǣ balā imii- 2 gan̆gak væni oba samæt pævatum…..obē ḷan̆ga ida patā imi… udē mal vila manōharayi….sæn̆dǣ kala eya viḍābarayi - 2 lovehi diyadama venas vīmaya……obat eya pæhædili karayi… vilē diya gan̆guledī borayi…..gan̆gē diya sayuredī særayi….2 obē sevaṇeda mesē in̆da hiṭa…vividha hæn̆guman udākarayi….