Madhawa Rajapaksha
Madhawa Rajapaksha
  • 140
  • 101 454

Відео

අම්මට වදින මිත්‍යාදෘශ්ටිකයො.. Madhawarajapaksha
Переглядів 14914 днів тому
මහපොලවට ගහට කොලට ඇලට දොලට මලට සතා සිව්පාවන්ට ආදරය කරන සාමජයක් නිර්මානය කරමු...
ජෝතීශ්‍ය අනාවැකි[]2025[]ආරාධනාවයි []madhawarajapaksha
Переглядів 20721 день тому
සොභාදහමේ සමතුලිතතාවය රකින්න...
ජනාධිපතිතුමා මොන පක්ශයේද.. #MadhawaRajapaksha
Переглядів 9221 день тому
පක්ශවලට බෙදිලා කොහොමද රට හදන්නේ...
මිලියන ගනනකට අත් වු ඉරණම මරණයයි[]රිලව් සහ ගේ කුරුල්ලො
Переглядів 171Місяць тому
වගාවට හානි කරන ගේ කුරුල්ලා මරලා මිලියන ගනනකට අත් ව ඉරණම මරණයයි...
රිලව් මරන් නෑ.. මැරුවොත් රටට....? #monkey #hanumantha
Переглядів 36Місяць тому
රිලව් මරන් නෑ.. මේ මෙයාලගේ ප්ලෑන් එකක්..
බිබිලේ දොඩම් වලට උන දේ අපට වෙනවා... #madhawarajapaksha
Переглядів 224Місяць тому
එන්නත් වලින් බොහෝ විනාශ වෙනවද සොයා බලන්න සිද්ද වෙනවා..
ශ්‍රේශ්ඨ උතුමන්ලා දුටුවාද..#madhawarajapaksha
Переглядів 93Місяць тому
ශ්‍රේශ්ඨ උතුමන්ලා දුටුවාද..#madhawarajapaksha
උප්පැන්නෙට බෞද්ධයෙක්ද #theruwansarana #madhawarajapaksha
Переглядів 73Місяць тому
සැබෑ බෞද්ධයෙක් සහ තෙරුවන් සරණ යන්න ඉගෙන ගනිමු
සිංහල බෞද්ධ රාජ්‍ය #sinhala #MadhawaRajapaksha
Переглядів 180Місяць тому
සිංහල බෞද්ධ රාජ්‍ය #sinhala #MadhawaRajapaksha
අපි තනන පාර්ලිමේන්තුව #2024 #MadhawaRajapaksha
Переглядів 168Місяць тому
අපි තනන පාර්ලිමේන්තුව #2024 #MadhawaRajapaksha
නොමග ගිය සමාජයට සත්‍ය බෙදමු... []MadhawaRajapaksha
Переглядів 812 місяці тому
නොමග ගිය සමාජයට සත්‍ය බෙදමු... []MadhawaRajapaksha
මට මඩ නාන්න වේවී[]MadhawaRajapaksha []saara []election
Переглядів 1702 місяці тому
මට මඩ නාන්න වේවී[]MadhawaRajapaksha []saara []election
වසර 206ක ලොකුම අභියෝගය[]diyasenkumaraya
Переглядів 2574 місяці тому
වසර 206ක ලොකුම අභියෝගය[]diyasenkumaraya
225ම එපා කියු ඔබ කොයි පැත්තෙද []diyasenkumaraya
Переглядів 3984 місяці тому
225ම එපා කියු ඔබ කොයි පැත්තෙද []diyasenkumaraya
හොරු කලබල වෙනවා තඩි හොරෙක් එනකොටත් []diyasenkumaraya
Переглядів 9 тис.4 місяці тому
හොරු කලබල වෙනවා තඩි හොරෙක් එනකොටත් []diyasenkumaraya
ඇයි මම අනෝජ් ද සිල්ව වෙදමහත්තයාට උදව් කරන්නේ []diyasenkumaraya
Переглядів 8 тис.4 місяці тому
ඇයි මම අනෝජ් ද සිල්ව වෙදමහත්තයාට උදව් කරන්නේ []diyasenkumaraya
සිංහල බෞද්ධ රාජ්‍ය ජාතිවාදීද...
Переглядів 3014 місяці тому
සිංහල බෞද්ධ රාජ්‍ය ජාතිවාදීද...
නිවැරදිම ප්‍රතිපත්තිය කාගෙද|2024elections
Переглядів 2,1 тис.5 місяців тому
නිවැරදිම ප්‍රතිපත්තිය කාගෙද|2024elections
පවතින ක්‍රමවේදයට අලුත් නායකයාටත් හිස ඔසවන්න බෑ|diyasenkumaraya
Переглядів 1,1 тис.5 місяців тому
පවතින ක්‍රමවේදයට අලුත් නායකයාටත් හිස ඔසවන්න බෑ|diyasenkumaraya
පිංවන්තයින්ගෙන් රජවෙන දියසෙන්|diyasenkumaraya
Переглядів 4,3 тис.6 місяців тому
පිංවන්තයින්ගෙන් රජවෙන දියසෙන්|diyasenkumaraya
රටේ පාලනය කොයිබද ||diyasenkumaraya
Переглядів 4526 місяців тому
රටේ පාලනය කොයිබද ||diyasenkumaraya
රට හදන සේනාවට ඔබත් අයිතිද |Diyasenkumaraya
Переглядів 9246 місяців тому
රට හදන සේනාවට ඔබත් අයිතිද |Diyasenkumaraya
පිංකාර තිරිසන්නු |diyasenkumaraya
Переглядів 4457 місяців тому
පිංකාර තිරිසන්නු |diyasenkumaraya
කෝටි 2ක් සූදානම් |2024 |diyasen kumaraya
Переглядів 2,1 тис.7 місяців тому
කෝටි 2ක් සූදානම් |2024 |diyasen kumaraya
නැවත ගොඩනගන මනුශ්‍යත්වය | motivation | ජීවිතයකට ජීවයක්
Переглядів 2937 місяців тому
නැවත ගොඩනගන මනුශ්‍යත්වය | motivation | ජීවිතයකට ජීවයක්
සැබෑ දේශපාලනයට ඔබත් එකතුවන්න
Переглядів 5688 місяців тому
සැබෑ දේශපාලනයට ඔබත් එකතුවන්න
සූර්‍ය දෙවිදු|මහී කාන්තාව|චන්ද්‍ර දෙව් අභිශේකය | නෑ යකුන් පිදීම
Переглядів 3009 місяців тому
සූර්‍ය දෙවිදු|මහී කාන්තාව|චන්ද්‍ර දෙව් අභිශේකය | නෑ යකුන් පිදීම
නැකැත් ප්‍රශ්නයට විසදුම |diyasen kumaraya
Переглядів 6149 місяців тому
නැකැත් ප්‍රශ්නයට විසදුම |diyasen kumaraya
උපන්දින සුභ පැතුම | වැරදි නිවැරදි කරගමු | birthday
Переглядів 1809 місяців тому
උපන්දින සුභ පැතුම | වැරදි නිවැරදි කරගමු | birthday

КОМЕНТАРІ

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h 2 дні тому

    Oba thumata aneka warayak sthuthi ..budu saranin nirogi bawath siyaluma dewirekawaranayath nowaduwa lebewa....tharuna obege ugath gnanawantha kamata harima sathutaki...puthune obaratata ..minipahanakaki...

  • @nayomnayom9247
    @nayomnayom9247 2 дні тому

    🙏ayusabohowewa ayye samma sambudu sarany 🙏

  • @nilanthikumari8995
    @nilanthikumari8995 2 дні тому

    ඔබ දන්නවද ඔය තිස්තුන් කෝටියක් කියන දෙවියෝ කව්ද කියලා සුවර් ගයේ දෙවියන් වහන්සේ ට විරුද්දව සටන් කරවූ පොලවට පන්නලා දාපු දේව දුතයන් ඒ අය ට සුද්ද බෛබලයේ කියන්නේ සාතන් ඇතුළු අන්ද කරාආත්ම කියලා මේ ලෝකය මැවූ එකම දෙවි කෙනයි ඉන්නේ ඒ සර්ව බලදාරී දෙවියන් වහන්සේ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාද කරලා මලවුන්ගෙන් නැගිට්ට එකම දෙවියන් වහන්සේ බුදු වරු හැම කෙනාම පිරිනිවන් පෑවා පොඩ්ඩක් නැවතිලා බලන්න මේ හැම කෙනාම බුදු උනේ පිරි නිවන් පෑවෙත් මේ දෙවියන් වහන්සේ මැව් ලෝකය තුල යි යේසු කුරුසේය මැරුණේ හැම මනුස්සයා වෙනුවෙන්මයි කර්ම චාරයන් මනුස්සයෝ බේරගන්න යි සත්‍ය සොයන්න ලෝකයේ පටන් ගැම්ම හා අවසානය ලියා තිබෙන පොත සුද්ද බයිබලය යි පාපයෙන් ගැලවෙන්න යේසුගේ කුරුස පුජාව පිළිගන්න හැම කෙනාට ම යේසු ලැබේවා

  • @rupparuppa4256
    @rupparuppa4256 4 дні тому

    Obathuma me පොළව තලයට පැමිණි bodi wathwa ගති ගුණ තිබෙන sakthiyak wage mata danne thisthunkotiyan දිවියන් රැක දෙන්න budu saranai

  • @rupparuppa4256
    @rupparuppa4256 4 дні тому

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹

  • @badrajayawardana9089
    @badrajayawardana9089 7 днів тому

    velada danvim balala kanade theeranaya karana ratak meka putha

  • @AmilaKrishantha-io6gm
    @AmilaKrishantha-io6gm 15 днів тому

  • @helabimatv1
    @helabimatv1 16 днів тому

    🎉🎉🎉🎉❤❤❤❤

  • @sashijayarathna6479
    @sashijayarathna6479 16 днів тому

    ඇත්තටම ඔබතුමා නිවැරදියි. අතීතයේ අපේ මුතුන් මිත්තන් අරගෙන ආව ඒ උතුම් සිරිත් විරිත් අද මිත්‍යාදෘෂ්ටියක් වෙලා. නමුත් මට මම සහා මගේ පවුල ගැන හරිම සතුටුයි. උදේ අවදි උනු ගමන් සූර්‍යාට වඳින එක අපේ පුරුද්දක් දැන්. ගහකින් එලවලුවක් පළතුරක් කඩාගද්දින් මේ මහී මාතාවට ස්තූති කරලා වඳින එක පුරුද්දක්. ගහට කොළට ගෙඩියක් කඩාගන්න කලින් මලක් පූජා කරන්න කඩන්න කලින් වැඳලා ස්තූති කරනවා. ඒක පුරුද්දක් දැන්. රෑට නිදාගන්න කලින් අම්මට තාත්තට වැඳලා නිදාගන්න එක පුරුද්දක්. ඉතිං මට මම ගැන හරි සතුටුයි. නිහතමානීව ආඩම්බර වෙන ගමන් උත්සහා කරනවා මගේ එක්ක වචනයක් කතා කරන කෙනෙක්ව උනත් වෙනස් කරන්න. මේ වගේ හොඳ දේවල් ජනගත කරනවට ඔබ තුමාට බොහොම පින්. උතුම් තෙරුවන් සරණයි .... 🙏

  • @n-lyrics8798
    @n-lyrics8798 18 днів тому

    ඔබ තුමා දියසෙන් වෙන්න❤❤❤

  • @سوماسرلنكا
    @سوماسرلنكا 20 днів тому

    Me srilanka bhumiyatA viswamatawage pihita araksawai rawan suridu pihitai

  • @helabimatv1
    @helabimatv1 23 дні тому

    ❤❤❤

  • @chamindasenavirathna8113
    @chamindasenavirathna8113 23 дні тому

    ❤🙏🙏🙏

  • @helabimatv1
    @helabimatv1 24 дні тому

    ❤❤❤

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 24 дні тому

    දිර්ගයුවෙවා සුවපත්වෙවා නිරොගිවෙවා

  • @helabimatv1
    @helabimatv1 26 днів тому

    🎉

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 26 днів тому

    අපි එකතු වෙමු.රටක් වටිනා අදහස් ටිකක්. සිංහලයෝ ඇස් හැර බලත්වා..

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 26 днів тому

    අපි නම් කිහිපදෙනෙක්ම හඳුනාගෙන ඉන්නෙ.එක්කෙනෙක් මේ සමාජයෙ මඩ ඉවසාගන්න බැරිව රටත් හැර ගියා. ඔබ හරි පුතා තෙරැවන් සරණයි

  • @helabimatv1
    @helabimatv1 28 днів тому

    🎉

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k Місяць тому

    සහතික ඇත්ත

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 Місяць тому

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා ...

  • @lesliemawatha7685
    @lesliemawatha7685 Місяць тому

    අපේ දේ අපේ කම ආපේ ආගම දේශීය දෙව්වරුන්ගේ ආගමයි.

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 Місяць тому

    දිර්ගයුවෙවා නිරොගිවෙවා සුවපත්වෙවා

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    🎉🎉🎉🎉

  • @lakshmanbasnayaka8314
    @lakshmanbasnayaka8314 Місяць тому

    බුදු සරණයි ඔබට

  • @lilieitzert3026
    @lilieitzert3026 Місяць тому

    Niwaradi payipathti sajeth

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    🎉🎉🎉

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    🎉🎉🎉

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Місяць тому

    හොද pha ha දිලි කිරිම ක් te රුවන්සරනය් පු ta❤❤❤❤❤❤❤

    • @madhawarajapaksha8328
      @madhawarajapaksha8328 Місяць тому

      බොහොම පිං.. තෙරුවන් සරණයි...

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 Місяць тому

    දිර්ගයුවෙවා සුවපත්වෙවා නිරොගිවෙවා

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    🎉🎉🎉

  • @nayomnayom9247
    @nayomnayom9247 Місяць тому

    🙏ayusabohowewa samma sambudu sarany

  • @ttjttj7240
    @ttjttj7240 Місяць тому

    🎉🎉

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    ❤❤❤

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x Місяць тому

    එහෙනම් කියන්නකෝ බලන්න බුදු හාමුදුරුවො කොහෙද බිහිවුනේ කියලා සක්විති පහලවෙන්නෙ එකම රටක විතරයි

    • @madhawarajapaksha8328
      @madhawarajapaksha8328 Місяць тому

      බුදුන්වහන්සේ ඉපදුන තැන් හොයන්න කලින් බුදුන්වහන්සේ දේශනා කරපු මාර්ගය ප්‍රායෝගික කරගන්න උත්සාහ කරමු... තෙරුවන් සරණ යන්න ලැබේවා...

  • @hemamalhmvh4304
    @hemamalhmvh4304 Місяць тому

    දිර්ගයුවෙවා සුවපත්වෙවා

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    🙏🙏🙏🙏

  • @SupunChanaka-i8f
    @SupunChanaka-i8f Місяць тому

    ඉවසන්න

  • @upalisanjaya7644
    @upalisanjaya7644 Місяць тому

    🙏🙏🙏❤

  • @nayomnayom9247
    @nayomnayom9247 Місяць тому

    🙏ayusabohowewa. Jayawewa samma sambudu sarany

  • @n-lyrics8798
    @n-lyrics8798 Місяць тому

    🥰🥰🥰

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    ❤❤❤

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 Місяць тому

    ❤❤❤

  • @helabimatv1
    @helabimatv1 Місяць тому

    ❤❤

  • @Lakshan-b3y
    @Lakshan-b3y Місяць тому

    අපේ ජාති අපි නැවත නඟා සිටුවිය යුතුයි. ඒ වගකීම අපේ කරමත පැටවිලා තියෙන්නේ. අමාරුයි තමයි ඒත් කෙසේ හෝ ජයගත යුතුයි....

    • @madhawarajapaksha8328
      @madhawarajapaksha8328 Місяць тому

      ස්තීරවම අපි කෙසේ හෝ කරමු... එයයි විය යුතුම දේ...

  • @noname-qv8ln
    @noname-qv8ln Місяць тому

    Mage Malli la🙏❤🙏

  • @малинкидом
    @малинкидом Місяць тому

    මොහුව මානසික වෛද්‍යවරයකු ළඟට වහා වහා රැඟෙන යායුතුය ප්‍රතිකාර සඳහා පව්

  • @NMPiyarathna
    @NMPiyarathna Місяць тому

    ඔබකියන කතාව ඇත්ත දියෙසෙන් කියල පුුතිරැපනැත මිනිසුන්ගෙ පුුතිරැප හදන්නනමිි කඩෙයන එකනමිිකරන්නඑපා විස්වයේ දියෙසෙන් බලය පවතිනවා මෙිකට ගැලාපෙන නායෙකයෙක් හැදෙන්නඔනි දයෙ සෙන් කියන්නේ සමිිබුදු බලයයිජජ කයනතරමිි විනාසයක්නැත නියගක් කුනාඅටුවක් ගින්නක් ඇත පලනබල⁣යේ පෙරලිකාර වෙනස්ඇත

  • @disnasalgadu
    @disnasalgadu Місяць тому

    Man samarak tahanwala kiyala tiyanawa daruwo lokaya hadana vidiya ekata man issarata anawata kamitinhe samarak aya kamiti ea wana kaurut nowa mamai et man ekata pirimi kanak pat karannam kohomada karanna ona kiyala samara tahanwala man liyala tiyanna magen tamai okkama janadipatiuna Lokkouna hrinam man eka dannawa godak dannak man pirimikanak toragana innawa mage parabawayalA mage adare eya hri eya akamatinam wana kanak hri idiripatwanna ona et godak wayasak kanak nowa auruddak ekkan janadipati tawa kanak janadipati ekama nitiyai samagiyan inna ona me pilibadawa sudda canal eka karana aiyandigan ahanna

  • @indikanishshanka2302
    @indikanishshanka2302 Місяць тому

    මෙතෙක් කාලයකට මිනිස්සුන්ට ,රටට, ජාතියට සුදුසු ක්‍රමයක් චන්ද ක්‍රමයක් තුලින් හෝ චන්දෙන් පත්වන ආන්ඩුවක් තුලින් නිර්මාණය කර නොමැත,ඒ කියන්නෙම මේ ක්‍රමය දූෂිතයි..නියම සිංහල බෞද්ධ නායකත්වය තුලින් පමනයි නිවැරැදි, මිනිස්සුන්ට මෙන්ම,සතාසිව්පාවන්ටත්,නිදහස් නිවහල්ව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන්නේ..