- 49
- 69 979
THE BREATH හුස්ම
Приєднався 28 чер 2023
ELEPHANT - HUMAN BREATH
හිගාකන බුත්තල අලි..
මිනිස් ආහාර වලට පුරුදු වූ අලි බුත්තල දැන් නිරන්තරයෙන් දැක ගන්න පුළුවන් ..වාහනයක් දුර තියාම එනවිට වාහනය ඉදිරියට එන අලි දැන් වාහන නතර කරගෙන මංකොල්ල කාරයො වගේ හැසිරෙන්නෙ ,මිනිස්සු මිනිස් ආහාර වලට මේ අලි පුරුදු කරපු නිසා.ඔවුන්ගේ සාමාන්‍යය ආහාර රටාව ඔවුන් වෙනස් කරමින් අද වන විට වාහන වලට පහර දීල මංපහරන්නන් ලෙසින් ඔවුන් කටයුතු කරනවා.
මෙම කෘතීමව ලබා දෙන ආහාර ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය අවධානමේ හෙලනවා.කිසිවිටෙකත් ඔවුනට ආදරේ කරනවානම් කෘතිම ආහාර ඔවුනට ලබාදෙන්න එපා...
හුස්ම සංවිධානය .
මෙම කෘතීමව ලබා දෙන ආහාර ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය අවධානමේ හෙලනවා.කිසිවිටෙකත් ඔවුනට ආදරේ කරනවානම් කෘතිම ආහාර ඔවුනට ලබාදෙන්න එපා...
හුස්ම සංවිධානය .
Переглядів: 190
Відео
විජයභා සහකාරිය සොයා මින්නේරිය පීරයි!
Переглядів 1,3 тис.2 місяці тому
විජයභා සහකාරිය සොයා මින්නේරිය පීරයි!
සාලිය ,අශෝකමාලා සැඟව සිටි බව ජනප්රවාදයේ පවතින සුන්දර ගල්කිරියා කන්ද ...
Переглядів 532 місяці тому
සාලිය ,අශෝකමාලා සැඟව සිටි බව ජනප්රවාදයේ පවතින සුන්දර ගල්කිරියා කන්ද ... ඒ කන්ද පාමුල, අලි-ඇතුනගේ පුරාවෘත්තයක් ව ගල්ගමුවේ චන්ඩි සුවසේ සැතපී සිරිනවා.අලි රංචු චන්ඩි වලදැම තැන දින ගනනාවක් පැමිණ කුංචනාද කරමින් වල මත සිට ඉතාමත් ශෝකීව සිටි බව ගම්මුන් පවසනවා.වල මත විශාල අලි අඩි ප්‍රමාණයක් දන්නට පුළුවන් ... ඒ සියල්ල ඉතාමත් නිහඩව තාමත් දරාගෙන,බලා සිටින ගල්කිරියා කන්ද ,අප නොදුටු ගොඩාක් රහස් සගවාගෙන නිසොල...
මී ඔය වෙඩි වැදී,කකුල සම්පූර්ණයෙන් කැඩී ඇති අලි පැටවා..
Переглядів 8043 місяці тому
මී ඔය වෙඩි වැදී,කකුල සම්පූර්ණයෙන් කැඩී ඇති අලි පැටවා..
ගල්ගමුව මද්ද වැටී සිටින අලි පැටවා සොයා කැලෑව පීරූ හැටි...
Переглядів 6353 місяці тому
ගල්ගමුව මද්ද වැටී සිටින අලි පැටවා සොයා කැලෑව පීර හැටි...
අලි තම ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරයෙන් ලබා ගන්නා ආකාරය...
Переглядів 3543 місяці тому
අලි පස් කන්නේ ඇයි ? තම ශරීරයට අවශ්‍ය ලවණ අවශ්‍යතාවය ස්වභාවික පරිසරය තුලින් ලබා ගන්නේ ලවණ සහිත ප්‍රදේශ වලින් ආහාරයට ගන්නා පස් වලිනි. එම ප්‍රදේශ හදුනා ගැනීමට ඔවුන් තුල ස්වභාවයෙන්ම හැකියාවක් ඇත.
කවුඩුල්ලෙ අලි සෙල්ලම්..
Переглядів 973 місяці тому
වාර්ෂික අලි ඒකරාශි වීම මින්නේරිය වැව් පිටිය .. 2024
කළාවැව අලි-ඇතුනගේ පාරාදීසයට යමු!
Переглядів 3724 місяці тому
නීල,මංගල,විජය ඇතුළු අලි 200කට ආසන්නව හමුව කළාවැව විශ්මිත අලි පාරාදීසය...
අනාගතයෙහි අපේ දළකාරයෝ!
Переглядів 3164 місяці тому
මින්නේරියෙ මේ දවස්වල ඉන්න අලි රංචූවෙ අනාගතයෙහි රටේ අලි-ඇත් පරපුර හැඩකරන්න ඉන්න අපේ චූටි දළකාරයින් 6දෙනෙක් දැකගන්න ලැබුනා.ඒත් මේ සම්පත් ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු නොකෙරෙන එක කනගාටුවට කරුණක්.වාර්ෂික අලි ඒකා රාශීවීම මේ දිනවල මින්නේරිය වැව ඉස්මත්තෙ ලා තණකොළ පිට්ටනි වල දකින්න පුළුවන්.රංචු රංචු තැනින් තැන 100 ත් 150 ත් අතර දකින්න පුළුවන් මේ දිනවල මින්නේරියෙ ..
කවුඩුල්ල - මින්නේරිය වන පිවිසුම අහිමි උවහොත් මින්නේරියට අලි ඒවිද?
Переглядів 465 місяців тому
කවුඩුල්ල - මින්නේරිය වන පිවිසුම අහිමි උවහොත් මින්නේරියට අලි ඒවිද?
හුස්ම 2024 වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
Переглядів 1856 місяців тому
හුස්ම 2024 වාර්ෂික ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව
Elephant conservation & Awareness program in kandy ...
Переглядів 118 місяців тому
Elephant conservation & Awareness program in kandy ...
Katharagama/okkampitiya/buththala Tour
Переглядів 18811 місяців тому
Katharagama/okkampitiya/buththala Tour
Informal electric fence maintenance අවිධිමත් විදුලි වැට නඩත්තුව
Переглядів 14Рік тому
Informal electric fence maintenance අවිධිමත් විදුලි වැට නඩත්තුව
දන ගැසූ අග්බෝ අපහසුවෙන් නැගී සිටි හැටි..😮😮🐘❤️
Переглядів 19 тис.Рік тому
දන ගැස අග්බෝ අපහසුවෙන් නැගී සිටි හැටි..😮😮🐘❤️
සුමෙද සෙට් උනොත් බඩුම තමා
😢😢😢
❤❤❤
❤❤❤
❤❤❤
❤️🔥
❤️❤️❤️🐘
තෙරැවන් සරණයි අග්බෝ මැණික ඉක්මනින් සුවය ලැබේවා
Ikmanata sanipa wenna manika
Agboosaneepawela nekaweratiya pethata anna apeth oyata kanna dhennamkere pene thiyenawa mehe adharei oyata sanepawenna peteyo bdhu saranai.
වනජිවි නිලධාරින්ට දිර්ඝායු පිං සැමදාම ආරක්ෂා වෙිවා.අග්බෝ නිරෝගි සුව සැමදා ආදරෙයි❤❤❤❤❤ අග්බෝට
❤❤❤Vana ciwupawun weni minisun meda .devi dewathavan weni minisun etha.❤❤❤
වනේ වන දෙවියනි, මේ අහිංසක වන දරුවන් විඳින වේදනාව ඔබලාට. නොපෙනේ ද ඇයි මේ අහිංසකයින් වෙනුවෙන් ඔබ වහන්සේලා නැගිටින්නෙ නැත්තේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ,පවු අහිංසක අග්බෝලේ ,අපේ සුදු මහත්තයා .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ලැබෙිවා !!! ඇත් රජුනී .ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!❤❤😘😘😘😢😢😢🙏🙏🙏🙏🙏
ඔයාට ඉක්මනින් සුවය ලැබේවා අග්බො
ඇස් ලෙහන්න.එතකොට නැගිටිවි.අමාරු ඇති ඇග උස්සාන්න බෑනේ.ඉක්මන් සුවය ලැබේවා අග්බෝට
කලාඔය ජල පෝෂක කලාපයට දැනටමත් මිනිසුන් විසින් හානිකර හමාරයි. දිගුකාලීන නියගයක් පැමිනියහොත් වගාකිරීම කෙසේවෙතත් පානීය ජලය ලබාගැනීම ගැටලුසහගත වියහැක.
Ane also manika theruwan saranai😢
Tharuwan saranai Agbo you will be ok very soon ❤🙏🏼🙏🏼....
Ma ahinsaka sata ta ma wada karapu tirisana ta mokada karanna Ona
Kochchara shakthi wanthayek unath eya dem asaranai paw ahinsaka agbo ikmanin suwa wewa ..
Ewasanna.mage.deiyo...oya...ta.me.kakala.amanayata..hena...8k..vedeyan
අනේ පව් හරි දුකයි මේ කරපු අපරාදේ පරිසමි දෙයි අග්බෝ අනේ සුව වේවා ❤❤❤
Get well soon🙏🙏🙏 theruwansarani putha
කතා කරන්න පුළුවන් නම් කියාවි එයාට දැනෙන වෙදනාව 😢
දුක හිතෙන්වා නේ
පයින් ගහන්න එපා ඌ පවු
මැනික පුදුම දුකක් වේදනාවක් විදින්නේ මේ අහිංසක සතාට කල අපරාධයට හෙනම ගහන්න ඕනි
Me. Satha. Dehiwalata. Dala. Wedha. Kam. Karanna
Mona. Dukakdha. Me. Denna
Thawath. Thuwala. Thalenawa
Ane. Ai. Mehama. Dukak. KLa kanniya. Thota. Henama. Gahapiya
Samatama tharuwan sarani
Budusaranai wastuwa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰
වේදනාව ගොඩක් දැනෙනවා ඇති .ඔයාට ඉක්මනට සුව වේවා අග්බෝ මැණික .වන්ජිවී මහත්වරු න්ට ගොඩක් පින්.
පව් අග්බෝ පැටියා.කොච්චර අමාරුවෙන්ද නැගිට්ටේ.ඉක්මනින්ම සුව වේවා !!!!"
Agbo be nice .to the.doctors & to the people who helping you to bring food .& get well soon darling .
ඉක්මනිම්.සුවවෙන්න.මගෙ.මැනික.බුදු.සරනයි
අග්බෝ ඇතාට උපස්ථාන කරන සියලුම දෙනාට බුදු සරණයි
P P
මේච්චර වහිනවා ගොර වනවා අකුණු ගහනවා මේ සතාට කරපු අපරාධයට ඵ් කාලකන්නි යා යහතින් ඉන්න වද අහිංසක සතා විදින දුක් ගානේ විදවලා මැරෙයි
Mettha but be accident
ඔයාට පුළුවන් පැටියෝ... උත්සාහ කරන්න තවටිකක් අල්ලන් ඉන්න.
අහිංසකයා ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සනිප වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏😥😥😥
අනේ දෙවියනේ 😥😥😥 හරිම දුකයි
Anee.. Dakka ma.. Puduma.. Dukai
Agbo hasthiyaneni oyatath oyata appa upasthana karana siyaluma denatath dalada samidu pihitai.❤❤❤😢
Ane wanjiv mahtturunta mekrn kuslya jati jati pinsidda wenn ona bohoma wagakimkin karn deyk tama oba semata sobaha dahamenut deviyngema pihita lebewa agbo nekitte amaruwe bayk ati una agboge kakula teman netiwa hitiyot ikmnin sanipa wei oba semata devi pihitai
අනේ අධික වේදනාවක් ඇති. පව්
සියලු වනජිවි නිලධාරීන්ට තෙරැවන් සරණයි