- 181
- 268 237
NewZealand Api
New Zealand
Приєднався 23 бер 2015
Hi Everyone!!!
Welcome to our channel. I’m Manjula. We are Sri Lankan living in New Zealand🇳🇿🇱🇰. We will bring to you our life style newzeland beauty & Vlogs.
Thanks for watching. Please subscribe our channel❤️
Welcome to our channel. I’m Manjula. We are Sri Lankan living in New Zealand🇳🇿🇱🇰. We will bring to you our life style newzeland beauty & Vlogs.
Thanks for watching. Please subscribe our channel❤️
අකුරු කියවීමේ චාරිත්රය | දුවගේ අකුරු කියවපු දවස | First Letter Reading Ceremony in New Zealand|
දරුවෙක්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් තමයි අකුරු කියවීම.
දරුවන්ට අකුරු කියවීමට සුදුසු වයස එලබීමෙන් පසු ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් දරුවෙකුට ලියන්න කියවන්න මුල්ම අඩිතාලම දමනුයේ අකුරු කියවීමේ චාරිත්රය තුලිණි.
ඉතින් අපිත් ඒ චාරිත්රය ඉෂ්ට සිද්ධ කලා.
අපේ චූටි දුව සෙයානා ගේ අකුරු කියවීමේ චාරිත්රය.ඔයාලගෙත් අකුරු කියවන වයසේ චූටි බබාලා ඉන්නවනම් මේ වීඩියෝ එක බලලා ඔයලටත් අදහසක් ගන්න පුලුවන් වෙයි.අපි නවසීලන්තයේ ඉඳන්කොහොමද ඒක කලේ කියලා.
Do go-ahead and share this video with your family and friends and hit that👍 like button to show your love! ❤️Also don't forget to Comment down your love as it will help us and motivate us to do more nice videos in future.
ENJOY! LEAVE A COMMENT! LIKE THE VIDEO! AND SHARE!🥰🥰
❤️ "Pastry Wheel NZ made us the most beautiful and delicious cake 🎂🎂 You can also make a delicious and beautiful cake like this.
#newzealand #firstletter #firstletterreading #srilanka #srilankanews #lifeinnewzealand #lifestyle #life #dayinthelife #dayinthelifevlog #vlog #ceremony #celebration #kids #baby #food #srilankanfood #love

Переглядів: 190
Відео
Halloween බලන්න ගිහින් බය උනේ කවුද ?🫣 Trick Or Treat ගිහින් ලැබුන දේවල්🍫🍬
Переглядів 142День тому
Halloween බලන්න ගිහින් බය උනේ කවුද ?🫣 Trick Or Treat ගිහින් ලැබුන දේවල්🍫🍬 Halloween 2024
සකුරා මල් පිරුණූ නවසීලන්තයේ වසන්තය | Cherry Blossom 🌸🇳🇿 | අපේ හවස් වරුව
Переглядів 50914 днів тому
සකුරා මල් පිරුණ නවසීලන්තයේ වසන්තය | Cherry Blossom 🌸🇳🇿 | අපේ හවස් වරුව #newzealand #newzealandapi #lifeinnewzealand
නවසීලන්තේ ගමක සිරිය🍀🍃💚 | New Zealand village Tour🇳🇿
Переглядів 5 тис.28 днів тому
නවසීලන්තේ ගමක සිරිය🍀🍃💚 | New Zealand village Tour🇳🇿 #newzealand #srilanka #village #villagelife #villagevlog #villagelifestyle #supermarket #shop
New Zealand Jobs වලට Apply කරලා එපා වෙලාද? අලුත් ක්රමයකට Apply කරලා බලමුද🤔
Переглядів 2,8 тис.Місяць тому
New Zealand Jobs වලට Apply කරලා එපා වෙලාද? අලුත් ක්රමයකට Apply කරලා බලමුද🤔 New Zealand එන්න ඉන්න ඔයාලට මේක හොදම අවස්ථාවක්🤗 #newzealand #newzealandapi #newzealandvisa #newzealandvlogs #students #studentvisa #studentvisasrilanka #srilanka #srilankanews #migration #workvisa #work #job #jobmarket මෙන්න Web site එක: www.jobnet.nz
සතියටම එක දවසින් උයමු | මේ සතියේ හදපු ලංකාවේ කෑම | Meal Perp 🥘
Переглядів 871Місяць тому
සතියටම එක දවසින් උයමු | මේ සතියේ හදපු ලංකාවේ කෑම | Meal Perp 🥘 #newzealand #srilanka #mealprep #meal hope you’ve had a great day❤️ Don’t forget to subscribe and hit the bell button.Also click like button and enter comment❣️ #dayinthelife #dayinthelifevlog #newzealand
නවසීලන්තයේ බඩු ලාබද? Grocery Shopping in New Zealand 🇳🇿
Переглядів 3,7 тис.Місяць тому
නවසීලන්තයේ බඩු ලාබද? Grocery Shopping in New Zealand 🇳🇿 මෙහෙ තියෙන බඩු වල මිල ඇත්තටම වැඩිද? අඩුවට ගන්න තැන් නැද්ද? ඔයාලට කොහොමද..? හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා.🫶 නවසීලන්තය ගැන විස්තර දැනගන්න ඔයලා කැමති ඇති කියලා මම හිතනවා.ඉතිං අපේ channel එකෙන් මම ඔයාලත් එක්ක අපි නවසීලන්තයේ ගත කරන ලස්සන සුන්දර ජීවිතය වගේම නවසීලන්තයේ ලස්සන තැන්,නවසීලන්තයේ කෑම බීම වර්ග වගේ ගොඩක් දේවල් share කරගන්නම්... ඉතිං ...
නවසීලන්තයේ තියෙන ලංකාවේ අපේ සුපර්මාර්කට් එක |Srilankan Grocery Shopping In New Zealand
Переглядів 2 тис.Місяць тому
නවසීලන්තයේ තියෙන ලංකාවේ අපේ සුපර්මාර්කට් එක |Srilankan Grocery Shopping In New Zealand
New Zealand ජීවිතයේ දුක | රටකට ආවාම මුහුණ දෙන ගැටලු |ගැටලු අවම කරගන්නා ක්රම 🙂
Переглядів 45 тис.Місяць тому
New Zealand ජීවිතයේ දුක | රටකට ආවාම මුහුණ දෙන ගැටලු |ගැටලු අවම කරගන්නා ක්රම 🙂
New Zealand එද්දී ගේන්න ඕනේ මොනාද? Things to bring in NZ|Bag එක pack කර ගන්න ඕනේ කොහොමද?
Переглядів 8862 місяці тому
New Zealand එද්දී ගේන්න ඕනේ මොනාද? Things to bring in NZ|Bag එක pack කර ගන්න ඕනේ කොහොමද?
නවසීලන්තයේ Pharmacyවල තියෙන්නේ මොනවාද? බෙහෙත් ගැන දැනගමු|Medicine shopping in New Zealand
Переглядів 8892 місяці тому
නවසීලන්තයේ Pharmacyවල තියෙන්නේ මොනවාද? බෙහෙත් ගැන දැනගමු|Medicine shopping in New Zealand
winter එකට හරියට ඇඳුම් අදින්නේ කොහමද? Winter එකට ගැලපෙන ඇඳුම් තෝරමු |
Переглядів 4103 місяці тому
winter එකට හරියට ඇඳුම් අදින්නේ කොහමද? Winter එකට ගැලපෙන ඇඳුම් තෝරමු |
New Zealand Job Scams | Scams අහුවෙන්න එපා
Переглядів 1,1 тис.3 місяці тому
New Zealand Job Scams | Scams අහුවෙන්න එපා
එන්න අපිත් එක්ක කොරියා යන්න | Korean festival in New Zealand| Life in New Zealand
Переглядів 1823 місяці тому
එන්න අපිත් එක්ක කොරියා යන්න | Korean festival in New Zealand| Life in New Zealand
Meal Prep |සතියටම එක දවසින් උයමු |Sri Lankan Rice and Curry | Life in New Zealand
Переглядів 5403 місяці тому
Meal Prep |සතියටම එක දවසින් උයමු |Sri Lankan Rice and Curry | Life in New Zealand
අපි අලුතෙන් ගත්ත වාහනේට කැමතිද ඔයාලා🛴🙈|Life in NewZealand|Day Vlog
Переглядів 2794 місяці тому
අපි අලුතෙන් ගත්ත වාහනේට කැමතිද ඔයාලා🛴🙈|Life in NewZealand|Day Vlog
Airport එකකින් රට යන විදිය step by step දැනගමු|First time traveller|Airport entrance to flight
Переглядів 7774 місяці тому
Airport එකකින් රට යන විදිය step by step දැනගමු|First time traveller|Airport entrance to flight
Winter එකට අපි කරන දේවල් | A Weekend in our life| අපී හදපු කෑම
Переглядів 2454 місяці тому
Winter එකට අපි කරන දේවල් | A Weekend in our life| අපී හදපු කෑම
අපිත් එක්ක weekend එක ගතකරමුද?| A Weekend in our life| නෝනාගේ පළවෙනි Winter Day Trip එක🚠🍕🧋💨☘️
Переглядів 7394 місяці тому
අපිත් එක්ක weekend එක ගතකරමුද?| A Weekend in our life| නෝනාගේ පළවෙනි Winter Day Trip එක🚠🍕🧋💨☘️
ගුවනේදී ලැබුණු Sri Lankan අත්දැකීම |Colombo Sydney Direct Flight උඩු ගුවනේ අත්දැකීම🇱🇰🇦🇺
Переглядів 8 тис.4 місяці тому
ගුවනේදී ලැබුණු Sri Lankan අත්දැකීම |Colombo Sydney Direct Flight උඩු ගුවනේ අත්දැකීම🇱🇰🇦🇺
Shopping for Winter Clothes |සීතලට අදින ඕන ඇදුමක් එකම තැනින්|රට යන්න කලින් මේක බලන්න
Переглядів 1,4 тис.4 місяці тому
Shopping for Winter Clothes |සීතලට අදින ඕන ඇදුමක් එකම තැනින්|රට යන්න කලින් මේක බලන්න
නවසීලන්තයට ආපු ගමන් කරන්න ඕනි දේවල් මොනවාද? What are the things to do when you move to New Zealand?
Переглядів 1,1 тис.5 місяців тому
නවසීලන්තයට ආපු ගමන් කරන්න ඕනි දේවල් මොනවාද? What are the things to do when you move to New Zealand?
නවසීලන්තයට එන ඔබ මේ ගැන දැනුවත් ද?Tips to migrate to New Zealand 🇳🇿 | Life in New Zealand
Переглядів 1,1 тис.5 місяців тому
නවසීලන්තයට එන ඔබ මේ ගැන දැනුවත් ද?Tips to migrate to New Zealand 🇳🇿 | Life in New Zealand
අපේ වෙසක් දවස ගත වුනේ කොහොමද? Vesak Celebration in New Zealand
Переглядів 6955 місяців тому
අපේ වෙසක් දවස ගත වුනේ කොහොමද? Vesak Celebration in New Zealand
New Zealand එක දවසක පඩියෙන් මෙච්චර බඩු ගොඩක් ගන්න පුලුවන්ද? Life in New Zealand
Переглядів 13 тис.5 місяців тому
New Zealand එක දවසක පඩියෙන් මෙච්චර බඩු ගොඩක් ගන්න පුලුවන්ද? Life in New Zealand
බබාගේ travel diaper bag එකේ ගෙනියන්නේ මොනවාද? Organise your DIAPER BAG for TRAVELLING! ✈️
Переглядів 2056 місяців тому
බබාගේ travel diaper bag එකේ ගෙනියන්නේ මොනවාද? Organise your DIAPER BAG for TRAVELLING! ✈️
Baby Meal Ideas | හදා ගන්න ලේසි බබා කන්න ආසම කෑමක්
Переглядів 2646 місяців тому
Baby Meal Ideas | හදා ගන්න ලේසි බබා කන්න ආසම කෑමක්
A day in our life in New Zealand🇳🇿/ අපේ නිවාඩු දවස ගතවුන විදිය / Meal prep🍲
Переглядів 5186 місяців тому
A day in our life in New Zealand🇳🇿/ අපේ නිවාඩු දවස ගතවුන විදිය / Meal prep🍲
New Zealand Part time Jobs හොයා ගන්නේ කොහොමද? Life in New Zealand
Переглядів 1,2 тис.6 місяців тому
New Zealand Part time Jobs හොයා ගන්නේ කොහොමද? Life in New Zealand
බබා එක්ක අලුත් ගෙදර අවුරුදු | මම හදපු කැවිලි | Life In New Zealand
Переглядів 6437 місяців тому
බබා එක්ක අලුත් ගෙදර අවුරුදු | මම හදපු කැවිලි | Life In New Zealand
Good luck Doni 🎉🎉🎉🎉
❤
Budusaranai ... Donita ... ❤❤
Dont come here. We lost alot of money and going back to Sri Lanka.
Good Luke puthe.
Good luck sudu Nona ❤
Wish you a Bright future.❤❤
Good luck . Budusaranai duwa 🎉❤
බුදුසරණයි අපේ පැටියට 🙏🏼💖💖💖
මම nursing assisting එන්න ඉන්නේ..මගේ family එකත් එක්කම..මට බබාලා 3 ඉන්නවා...අව්ලක් නැතුව ඉන්න පුලුවන් වේවිද.
බබලා school යනවානම් ඔයාට ලොකු වියදමක් යන්නේ නෑ school fees එහෙම. Day care වලට නම් ගාන ටිකක් වැඩියි.ඒ වගේම ගෙයක්ම rent එකට ගන්න වෙන්නේ. මොකද කට්ටිය වැඩි නිසා. Room එකක ඉන්න බැරි වෙයි.ඔයා එන්න ඉන්න පැත්තේ rent එක check කරලා බලන්න.ඒවාට හරි යන්න මුදල් අරන් එන්න.
මෙි ලින්ක් එකෙන් ලොග් වෙන්න බැ
චූටි මැණිකේ ට ගොඩක් ආදරෙයි. හරිම ලස්සනයි.
ඔව්.. මාරම ගණන් අඩුයි. ඔහොම ගණන් තියෙන්නෙත් ලංකාවෙ crisis එක නිසා rate එක ඉහල ගිය නිසා. ඒකාලෙ (2019) රුපියලේ අගයට ගත්තොත් එහෙම තවත් අඩුයි❤
😘😘😘
ඔයා කතා කරන විදිය හරිම ආසයි අක්කි , හැමදේම ලස්සනට පෙන්නනවට ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි
Mage seya 🥰🥰🥰🥰😘😘
❤
❤❤
Appe meya inna Lassana ❤
🥰
Mis medawaswala new Zealand walata hospital walata clinin walata gannawada
උත්සාහය අගය කරන්න ඕනෙ ,ජය වේවා
ඔයා නිකන් කාලේ කන බොරැ දේවල් කියන්න එපා. New Zealand එන හැමෝගේම baggers නැතිවෙන්නේ නැහැනේ. හරියට ඔයා කියන්නේ 95% කගේම එහේම වෙනව වගේ. ඔත ඔනම රටකට යන කෙනෙකුට වෙන්න පුළුවනි. ඔවා නෙවෙයි කියන්න ඔනේ ඔහේට ඇවිත් රස්සාවල් හොයා ගන්න අමාරැ තත්වය කියන්න. ඔහේට එනව කියන්නේ සියදිවි හානි කරගන්නව වගේ වැඩක්ලු. ඔක trap එකක්. මමත් දන්න පවුල් 2 ක් ආවා. අපොයි අඩා වැටෙනවා. උනු හින්දා බොන්නත් බැහැ කිරි හින්දා අහක දාන්නත් බැහැ වගේ වැඩක්. ලොකුවට එනවනේ රටටම බෙර ගහලා දැන් ආපහු ඇවිත් මුල ඉදන් පටන් ගන්න වෙනවලු. ඇයි ඉතින් තියනදේ විකුනල සල්ලි හෙියා ගනනේ එන්නේ. හරිම දුකයි අහනකොට. එක පවුලක්නම් පෙබරවාරි ආපහු එනව කිව්වා. අනිත් අයත් තීරනයක් ගනි. දන්න කෙනෙකුට නම් යන්න කියන්නේ නැහැ කිව්වා.
If your Lap is broken you need a hip replacement 😕
Cleaning job vacancy ekk tyeda miss me dawsawala
ehema cleaning job walata time ekak kiyala na.job offer ekak tama company ekakin denna one.
❤❤❤❤❤ Wow Harima lassanayi ♥️ Akki
🥰❤️👌
හරි ලස්සනයි ❤❤❤
Ane yanna epalu❤ dark la ta ❤
❤❤❤❤❤
hamadama awidinna ! eka honda !
හුළග තමා ප්රශ්නේ😳
මගේ පුතා මෝටර් මැකනික් වලින් එන්න අදහස තියෙනවා .තාම කෝස් එක ඉවර නෑ.මේ අංශයේ රැකියාව තියෙනවාද..? පිළිතුරු බලා සිට්නවා
රැකියානම් තියෙන බව දන්නවා.එත් mama හිතන්නේ experience eka බලනවා .
බොරු නොකියා ඉඳිම් බං
අපිත් ජර්මනියේ සිටියේ. මාස 9 ක ශිත දේශගුණයෙන් බැට කෑවා. ගෙවල් කුලිය ඉතා ඉහලට. සංචාරක විසා මගින් අවොත් මහ පාරේ.
ඕ ඇත්තටම මිනිස්සුන්ට කීවාම ඊර්ෂ්යාව කියල කියන්නෙ...
Tks to bring us nice urs situation ...tc බුදුසරණ ei urs family members.❤
අපෙ Kema beema..🇱🇰 ....gamma..👍🌹
NZ වල ජීවන වියදම ගොඩක් ඉහළයි.බදු වැඩියි.ගෙවල් හිගයි.සල්ලි ඉතුරු කරන්න අමාරුයි.
Wellington wela apatama geyak gannawanam samanya price kohomada?
Wellington region eke suburb `එකෙන් එකට price වෙනස් වෙනවා.ඔයා ගන්න ඉන්න area එකේ prices homes.co.nz එකෙන් බලා ගන්න පුලුවන්.
❤❤❤
Oya godak honda kenek nangi.hamadema hodin wisthara karanawa.apith newzeeland enna inne.me dewal godak watinawa.thank you nangi .oyage family ekata theruwan saranai.
Thank you❤
Thanks for walking hard to bring us nice things!
Oyala newzeeland apu widiyath video ekak dennako
aran ennam.
Godak lassanai a parisaraya ❤❤
Oya job eka karanne mona ෆීල්ඩ් ekeda nangi .
Sister I'm Oman investor visa I need to come NZ tell me how to apply visa