- 27
- 178 713
HJ Quality Construction
Sri Lanka
Приєднався 31 гру 2020
Rooftop Waterproofing
Water Leaking is one of the most common major issues in home construction. Mostly due to the incorrect methods, people are following and the products they using. Before waterproofing must clean properly. All small particles should be removed.
Переглядів: 362
Відео
Slab Conduit Laying || Working Process Sinhala || Electrical Conduit Pipe
Переглядів 12 тис.2 роки тому
#SlabConduit When placing the conduit we must be careful about how the pipe is laid. The pipe should be laid above the bottom net of the slab and below the top net. More Details.. ua-cam.com/video/a-LEFMt2Ei0/v-deo.html ua-cam.com/video/U75tVstTvGc/v-deo.html ua-cam.com/video/T_pv1KeJAq0/v-deo.html
Slab Reinforcement process step by step | Reinforcement Sinhala.
Переглядів 6 тис.2 роки тому
#slabreinforcement Slab Reinforcement process step by step. Beam Reinforcement, Stirrup, Lap length, T1, T2, B1, B2 Some other important links: ua-cam.com/video/Fz_HObSYOEI/v-deo.html ua-cam.com/video/U75tVstTvGc/v-deo.html
Form work sinhala | Slab form work| How to start Form Work
Переглядів 15 тис.2 роки тому
#formwork #slab #houseconstruction After leveling the beam bottom , the side board must be mounted correctly. The height of the side board is obtained by subtracting the slab thickness from the total height of the beam and the thickness of the board. after set joist. The support from the ground is applied to the same joist. The distance between the joist should laying be between 2 and 2.5 feet....
how to make a floor concrete /Concrete Floors /Buildding Floors
Переглядів 8302 роки тому
First we grind the soil well and a 1 ton crusher is used for that. Pest control can be done to the soil if required. It can then be concreted according to the 500 or 1000 thickness polythene. if vehicles are moving, apply a single net over the concrete. #floor Concrete #How to Make a floor Concrete contact for more details.. 0712460425 Related videos.. ua-cam.com/video/7Vdgrr0DQzs/v-deo.html
RCC Slab/How To Make Concrete Slab/Slab sinhala language
Переглядів 3,9 тис.2 роки тому
slab foundation In this video will give you an overview of the process as well as some Best Practice tips you can use on your. #slabconcreting Contact for more details 071 24 60 425 Other related videos.. ua-cam.com/video/L-iH_7dhdiQ/v-deo.html ua-cam.com/video/7Vdgrr0DQzs/v-deo.html ua-cam.com/video/NqsQKJa-tNU/v-deo.html HJ Quality Construction Setting out, Home Construction, Slab
How to repair rust beam and slab.
Переглядів 7432 роки тому
Wire rust is very harmful to the building. This is due to irresponsibility in building construction. contact for more details.. 0712460425 Related videos.. ua-cam.com/video/7Vdgrr0DQzs/v-deo.html
Waterproofing concrete slab | Surface preparation for waterproofing.
Переглядів 7362 роки тому
This video explains the process of surface preparation for waterproofing. Contact for more details.. contact number 0712460425 Related videos.. ua-cam.com/video/U4igfBT0mOg/v-deo.html ua-cam.com/video/RFUgKXqtpXY/v-deo.html ua-cam.com/video/L-iH_7dhdiQ/v-deo.html
Slab concreting | Slab levelling
Переглядів 5732 роки тому
#slabconcreting#polythinelaying Contact for more details 071 24 60 425 Other related videos.. ua-cam.com/video/L-iH_7dhdiQ/v-deo.html ua-cam.com/video/7Vdgrr0DQzs/v-deo.html ua-cam.com/video/NqsQKJa-tNU/v-deo.html HJ Quality Construction Setting out, Home Construction, Slab
Roof Beam සිංහලෙන් | how to construct roof beam.
Переглядів 1,1 тис.2 роки тому
#roofbeamසිංහලෙන් This video talks about the form work of the roof beam, which is designed by a structural engineer, and the things that need to be taken into consideration when applying reinforcement. Our construction videos are below.. ua-cam.com/video/N9jTDr9leOM/v-deo.html ua-cam.com/video/tuJWNQBSnJU/v-deo.html
Slump Test
Переглядів 2052 роки тому
#slumptest #qualityconstruction The slump test is a means of assessing the consistency of fresh concrete. It is used, indirectly, as a means of checking that the correct amount of water has been added to the mix.. HJ Quality Construction
How to fill expansion joints in concrete.
Переглядів 9643 роки тому
#how to fill Expansion joints # Joint Sealant Such a joint is placed between two sun-exposed and non-exposed concrete slabs in a concrete structure above ground level. This allows for the movement of the concrete due to the change in temperature. I use strong seals and back up rod for this.
Retaining wall structural drawing in sinhala | Retaining wall construction.
Переглядів 4,9 тис.3 роки тому
#retaining wall# retaining wall reinforcement. In this video I try to show you how we construct the retaining wall at a construction site. And tried to show what type of bars we had to be used. It is very important to understand so check it out. Subscribe my channel for more information.. Another related videos.. Retaining Wall concreting| රැදවුම් බිත්තිය කොන්ක්‍රීට් කිරීම. ua-cam.com/video/jf5...
Crack injection and PU grouting
Переглядів 2,3 тис.3 роки тому
This PU injection can be used for concrete cracks or expansion joints that are water leaking. This method is very useful and effective when used on the all side water leak.
Column setting out
Переглядів 2,4 тис.3 роки тому
Column setting out first floor. This video is helpful for civil engineering students, site engineer, technical officer and supervisors.
how to find the length and width of a stirrups | stirrups වල දිග පළල සොයමු.
Переглядів 2,1 тис.3 роки тому
how to find the length and width of a stirrups | stirrups වල දිග පළල සොයමු.
Retaining Wall concreting| රැදවුම් බිත්තිය කොන්ක්‍රීට් කිරීම.
Переглядів 2,2 тис.3 роки тому
Retaining Wall concreting| රැදවුම් බිත්තිය කොන්ක්‍රීට් කිරීම.
පඩිපෙළ නිවැරදිව සලකුණු කර ගනිමු | How to staircase setting out.
Переглядів 41 тис.3 роки тому
පඩිපෙළ නිවැරදිව සලකුණු කර ගනිමු | How to staircase setting out.
How to create a bar schedule | බීම් එකකට යන කම්බි ප්‍රමාණය ගණනය කරමු.
Переглядів 16 тис.3 роки тому
How to create a bar schedule | බීම් එකකට යන කම්බි ප්‍රමාණය ගණනය කරමු.
Cement and sand calculation for plaster|ප්ලාස්ටර් සඳහා සිමෙන්ති සහ වැලි ප්‍රමාණ ගනණය කිරීම.
Переглядів 9 тис.3 роки тому
Cement and sand calculation for plaster|ප්ලාස්ටර් සඳහා සිමෙන්ති සහ වැලි ප්‍රමාණ ගනණය කිරීම.
how to select best land for build house|ගෙයක් හදන්න ඉඩමක් ගන්නකොට මේ දේවල් බලන්න.
Переглядів 9443 роки тому
how to select best land for build house|ගෙයක් හදන්න ඉඩමක් ගන්නකොට මේ දේවල් බලන්න.
ස්ලැබ් එකේ කම්බි හදුනාගනිමු B1, B2, T1, T2 | Identify Reinforcement.
Переглядів 31 тис.3 роки тому
ස්ලැබ් එකේ කම්බි හදුනාගනිමු B1, B2, T1, T2 | Identify Reinforcement.
බිත්ති බඳින්න කලින් මේ දේවල් බලන්න.|how to build walls
Переглядів 10 тис.3 роки тому
බිත්ති බඳින්න කලින් මේ දේවල් බලන්න.|how to build walls
බිත්තියට යන ගඩොල් ප්‍රමාණය ඔබම සොයගන්න/ How to calculate bricks quantity
Переглядів 6 тис.3 роки тому
බිත්තියට යන ගඩොල් ප්‍රමාණය ඔබම සොයගන්න/ How to calculate bricks quantity
පඩිපෙළ නිවැරදිව කොන්ක්‍රීට් කරමු |Staircase construction | steps concreting
Переглядів 4,8 тис.3 роки тому
පඩිපෙළ නිවැරදිව කොන්ක්‍රීට් කරමු |Staircase construction | steps concreting
Wall plastering before applying water proofing
Переглядів 1,2 тис.3 роки тому
Wall plastering before applying water proofing
ගොඩක් ස්තුති sar හරිම පැහැදිලිව කියලා දුන්නට
Yako otte sankyawak wenda oni badi ganana. Uba danna bambuwa.
බටයක් යටින් දැම්මා කියලා එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ ඒකෙන් slab එකට damage එකක් වෙන්නේ නැහැ උඩින් දැම්මම ඕක උඩින් වීල් බැරෝ තල්ලු කරනවා ලෑල්ලක් දැම්මට වැඩක් නැහැ ! Salb දාන අය ගොඩක් දෙනෙක් වැඩේ පටන්ගන්නෙම 🍺 😝 බීලා එක්කෝ දුමක් ඇදලා ඊට පස්සේ ඉතින් බටයක් තියා ගැටගහපු කම්බියක්වත් තියෙන්නේ නැහැ අපිට එහෙම දෙයක් වුනා අන්තිමට casing වලින් තමයි wiring එක කලේ
Good
Sir konkrit walata ganna kambi warga monawada
❤️❤️
අගල්වලින් පැහැදිලි කරන්න
සලැබ් එකේ දිග පලල අනුව top net එකේ දිග වෙනස් වෙනවා
9" බීම් එක සහිතව 4" ස්ලැබ් එක දාද්දී,, ස්ලැබ් එකේ top එකයි බීම් එකේ bottom එකයි 9" වෙන විදිහට සැටලිම ගැහුවම අවුලක් නැද්ද..
කම්බි එලන්න කලින්ම නිවැරැදිව මිනුම් බලලා බට සම්බන්ධ කරන්න ඕනෑ. හැකිතාක් මේ බොක්ස් සියල්ල එකිනෙකට සම්බන්ධ කරන්න ඕනෑ අවහිරතා ඇති උනොත් එතකොට විකල්ප මාර්ගයක් දිගේ වයර් ගේන්න පුලුවන් විශේෂයෙන් බල්බ් වලට නියුට්‍රල් සම්බන්ධය ගන්න කෙටිම මාර්ග එමගින් සැකසෙනවා. කම්බි වලට උඩින් දැම්මාම බොක්ස් ගැඹුරින් පිහිටන නිසා වයර් ඇතුළු කිරීම දුෂ්කර වෙනවා. උඩින් දැම්මාම කොන්ක්‍රීට් දානකොට කම්කරුවන් වීල් බැරෝ වලින් කොන්ක්‍රීට් ගෙනියන කොට බට වලට හානි වෙනවා මේ කියන ක්‍රමය වැරැදි. ඔය ජන්ෂන් බොක්ස් හදලා තියෙන්නේ යටින් දාන්න සුදුසු මිනුම් වලට උඩින් දාන්න නම් ඒවා ඔයිට වඩා ගැඹුරු කරලා හදන්නේ
කොන්ක්‍රීට් කරපු පඩ් පෙලක කොහොමද පඩිසයිස් කරන් බදාම කපන්නෙ.
❤❤❤❤❤
සිමෙන්ති කොට්ටයකට වැලි කොච්චර දානවද 🙄🤔
Slab uda beam nethi thanaka biththi badina vita beam danna one?..
ස්ලැබ් එක උඩ බිත්තියක් බඳිනකොට බීම් එකක් ගිහින් තිබීම අත්‍යවශ්‍යද
නියමයි පැහැදිලි උනා හොදටම
උඩින් දානකොට ලොකු හානියක් net එකට වෙනවා..juncion box ළඟ තියෙන net පරිසරයට විවෘතයි...කොතරම් ප්‍රමාණයක් box අතරින් පෙනෙන්න තියෙනවද....වාතය සමග ප්‍රතික්‍රියා කරලා ඉතා ඉක්මනින් කම්බි දීරාපත්වෙනව...(මල බැඳෙනවා)
ඔය ව්දිහ ලේසියී... අමාරු බදාම එක්ක යන ගල් ගාන හොයන එක😂😂😂....
හරි දේ හරියට කියන්න...මාර්ගය ප්‍රාදේශීය සභාව ,නගර සභාව ,මාර්ගසංවර්ධන අධිකාරිය සතු ද යන්න,ඒ අනුව වීථි රේඛා සීමාව වෙන්ස් වෙනව...ගොඩනැගිල්ලේ උස අනුව පිටුපස අවකාස දුර වෙනස් වෙනව...හරියට කරුණු දැනගෙන වීඩියෝ දාන්න...
බාස්ලගෙ වැඩ...ඉන්ජිනේරු විද්‍යාව හා තාක්ෂණය ඉගෙන ගෙන සමාජයට දෙන්න...
Good job ❤
Very good
Parana bittiyata salp akak hada ganne කොහොමද
එන පඩි ගාන ගොයාගන්ට විදිහක් නැද්ද
❤️❤️❤️❤️🙏
😍😍😍❤️❤️❤️🙏
❤❤❤💥👍
Biththiye eka paththakata witharak ne oya aduwe. Sampurna biththiyata deken wedi karala gaththanam hari neda?
Me padi pela size karaganna lesima karamaya mata kiyanna puluwanda
නියම වැඩක්. හොදට පැහැදිලි කරනවා
Oka hariyanne na ban...
වැරදි ක්‍රමය හොදයි.😁
ඔයා පඩි බෙදපු විදිය වැරදි.කර්ණය දුර නෙවෙයි පඩි ගානෙන් බෙදන්නෙ 2700mm කියන දුර
Mata danaganna puluvn da salb eka dala thiyenne deveni mahala sademedi.yata idan apu konkirit kanu සියල්ලම udatama geniyanna oneda .udata enne vahalyak.ane mata meka ta hodama visaduma mokkkda🙏🙏🙏
Thanks
thanks annaiya
Good
ස්ලැබ් එකේ ලෑලි ගලෙවුවම ඉටිරෙදි අයින් කරගන්නෙ කොහොමද
,මෙම ක්‍රමය ප්‍රායෝගික නැත මොකද කොන්ක්‍රීට් දමන විට කොන්ක්‍රීට් දමන අය වීල් බැරෝ අරන් යන්නෙ ඔසවාගෙන ද ? ,අන්තිමට ඔක්කොම ව්දල උඩින් තමා වයරින් කරන්න වෙන්නේ ඉතාම පැහැදිලි ව කියන්න පුලුවන් ඒත් යන ක්‍රමයත් එක්ක කරන්න බැහැ ,පම්ප් එකකින් දානවනම් ප්‍රශ්නයක් නැහැ මිනිසුන්ගේ ආර්ථික යත් එක්ක ගලපන්න බැහැ ?.
පඩි බෙදා ගන්න විදිය කියන්න
Slab ake dalathiyena gedaraka udathattuwa wahalayen kelawarawenawa . Yata indala ana colum saha kambi udatama geniyanna oneda
👍❤️
Ape niwasa hadala masha 5 hama thanama biththi pupuranawa kaparabu karalath iwarai mekata wishadumak dennako pinsidda wei
0712460425
ඝනමීටර්යට කිලෝග්‍රෑම් 1400ද 1440ද
11ft * 11ft room ekkata slab ekak daaddi beam daann onid?
slab ekak gahanna kambi dana widiha video ekak thiyenam link dannko
SUPR TEC
මෙික වැරදියි
අඩි 6උස අඩි 7 ක් දිග තැනකට පඩිපෙළ කියක් එනවද , නම්බර් එක දෙන්න පුලුවන්ද
ලෑන්ඩින්වල මුල්ලක පඩි 4ක් කැඩෙන විදිහ කොහොමද?