- 20
- 622 763
General Kamal Gunaratne
Sri Lanka
Приєднався 24 лют 2022
General Gunaratne has become a renowned lyricist who utilises his passion for of music and with the exceptional collaboration with the artists and musicians. Amongst the several songs that he has written, ‘Yuda Gini Dumaraya’, ‘Sebala Puthu’, ‘Daru Duka’, have been able to tap into the emotional quotient of listeners hearts which has been able to awaken their perceptions of affection towards the war heroes.
Further, General Gunaratne has also written the theme song for the magnificent creation of ‘Sanda Hiru Seya’ which was aired in conjunction with the historical event of bestowing the maha stupa to the nation. Thus, with the objective of presenting General Gunaratne’s altruistic literary creations in the form of musical sensations which have strewn within and beyond a plethora of emotions and transcendent perceptions, this UA-cam Channel is hereby gifted to the music lovers in Sri Lanka and all around the world.

Sanda Hiru Saya - Bathiya & Santhush (BNS) / Umaria / Kanchana | Lyrics | General Kamal Gunaratne
Sanda Hiru Saya (සඳ හිරු සෑය) - Bathiya & Santhush (BNS) / Umaria Sinhawansa / Kanchana Anuradhi | Lyrics | General Kamal Gunaratne
Lyrics | General Kamal Gunaratne
Vocals | Bathiya & Santhush (BNS) / Umaria Sinhawansa / Kanchana Anuradhi
Music | Chamitha Cooray
✍🏻 Lyrics - සඳ හිරු සෑය
තමන් සතු හැමදේම අතහැර යනෙන සේ වැඩුමට බවුන්
උපන් මව් බිම රකින්නයි ඉදිරියට ආවේ හෙළ පුතුන්
ලක්බිමේ උන් උපත ලැබුවේ මුළු මහත් ජාතියේ පිනෙන්
දිවි පුදා ලක් මවගේ නෙතු යුග තෙත් කළා කඳුලැලි වලින්
සදා පවතින තුරා ඉර හඳ අපට ආලෝකය දෙමින්..
ජාතියම එක් වී වඳිව් ඒ මහා සඳ හිරු සෑ රඳුන්
තරුණ ජවයත් ගතේ සවියත් හිතේ දිරියත් එක් කළේ
රකින්නයි දූපුතුන් මතු මතු උපදිනා මේ තුන් හෙලේ
ඇහේ කදුලැලි ගතේ දහඩිය සමග හෙලු ඒ සිංහලේ
සිහි කරව් සමරව් කරව් පින් දම් පුතුන් වෙනුවෙන් හෙළේ
සදා පවතින තුරා ඉර හඳ අපට ආලෝකය දෙමින්..
ජාතියම එක් වී වඳිව් ඒ මහා සඳ හිරු සෑ රඳුන්
පාරමී පිරුවේ පුතුන් ලක් බිමේ අයිතිය රකින්නයි
බලේ පා අප හෙළේ දරුවන් කළේ සාමය ගෙනෙන්නයි
අපේ නෙතු අග ගලන මුතු ඇට වලින් දෙකොපුල් තෙමෙන්නයි
ඉදිකළේ මහා සෑය උන්ගේ පාරමී සිහි කරන්නයි...
සදා පවතින තුරා ඉර හඳ අපට ආලෝකය දෙමින්..
ජාතියම එක් වී වඳිව් ඒ මහා සඳ හිරු සෑ රඳුන්
එවන් දරුවන් නිසා සුරැකුණු මවුබිමට ආලය කරන්...
සිහි කරවූ පෙන්වා කෙළෙහිගුණ ජාතියක් ලෙස අභිමනින්...
සදා පවතින තුරා ඉරහඳ අපට ආලෝකය දෙමින්...
ජාතියම එක් වී වදින් ඒ මහා සඳහිරු සෑ රදුන්...
සදා පවතින තුරා ඉර හඳ අපට ආලෝකය දෙමින්..
ජාතියම එක් වී වඳිව් ඒ මහා සඳ හිරු සෑ රඳුන්
#SandaHiruSaya #generalkamalgunaratne #umaria #BNS #KanchanaAnuradhi #slarmy

Переглядів: 7 143
Відео
Hadawathe Geethaya - Umaria Sinhawansa & Tharuka Gunarathne | Pasan L | General Kamal Gunaratne
Переглядів 5647 місяців тому
හදවතේ ගීතය ❤️ Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: etunes.lnk.to/HadawatheGeethaya ♪Spotify | spoti.fi/3Owhvb7 ♪Apple Music | apple.co/45oHsiG ♪Deezer | bit.ly/45lIpbG ♪Tik Tok | vt.tiktok.com/ZSLdHVHfg Lyrics | General Kamal Gunaratne Vocals | Umaria Sinhawansa & Tharuka Gunarathne Melody & Music | Pasan Liyanage @ Redfox Mixed And Mastered | Redfox Stud...
Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය) - UMARIA | Lyrics by General Kamal Gunaratne
Переглядів 5047 місяців тому
Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය) - UMARIA | Lyrics by General Kamal Gunaratne යුධ ගිණි දුමාරය - UMARIA Lyrics - General Kamal Gunaratne Melody & Music arrangement - Chamitha Cooray @ Saregama Music Mixed & Mastered by - Chamitha Cooray @Saregama Music Cinematographers - Wasawa Baduge/DG Thisara Creative Director - Wasawa Baduge Production by - Saregama Music & Bluesky Productions Lyrics ✍🏻 ...
Umara Sinhawansa - Hamadama Mage Wenna (හැමදාම මගේ වෙන්න)
Переглядів 2308 місяців тому
Umara Sinhawansa - Hamadama Mage Wenna (හැමදාම මගේ වෙන්න) ● ARTIST | Umara Sinhawansa ● LYRICS | Gen. Kamal Gunarathne ● MELODY & MUSIC | Suresh Maliyadde ● MIX & MASTERED | Fame Studios by Suresh Maliyadde #Umaramusic #HemadamaMageWenna #officalmusicvideo #GeneralKamalGunaratne #NewMusic #SandeshBandara #sureshmaliyadde #KamalGunaratne #outnow
Ma Wetha Enna (මා වෙත එන්න) - Kanchana Anuradhi | Suresh Maliyadde | Gen.Kamal Gunarathne
Переглядів 2,2 тис.10 місяців тому
Ma Wetha Enna (මා වෙත එන්න) - Kanchana Anuradhi Suresh Maliyadde | Gen.Kamal Gunarathne Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: etunes.lnk.to/MaWethaEnna ♪Spotify: spoti.fi/3FU7wqL ♪Apple Music: apple.co/3FWVxZq ♪Deezer: bit.ly/3QB6g0r ♪Tik Tok: vt.tiktok.com/ZSNP2cdE7/ Artiste - Kanchana Anuradhi Lyrics - Gen.Kamal Gunarathne Melody & Music - Suresh Maliyad...
Sebala Puthu (සෙබළ පුතු) - Bathiya & Santhush (BNS) feat. UMARIA | Lyrics | General Kamal Gunaratne
Переглядів 4 тис.11 місяців тому
Sebala Puthu (සෙබළ පුතු) - Bathiya & Santhush (BNS) feat. UMARIA Lyrics | General Kamal Gunaratne Vocals - Bathiya & Santhush / UMARIA Lyrics - General Kamal Gunaratne Melody - Bathiya / Dhanith Sri Music Arrangement - Chamitha Cooray Mixed by Bathiya @ Saregama Music Studios Masterd by Mahesh Kankanige Director / Screenplay / Editor: Wasawa Baduge Cinematography: Wasawa Baduge / Chathur Kamsha...
Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne
Переглядів 54 тис.Рік тому
Loveena (ලොවීනා) - Chitral Somapala & Kanchana Anuradhi | Suresh Maliyadde with Gen. Kamal Gunaratne Available on Spotify, Apple Music / iTunes, Deezer & more Stream / Download: etunes.lnk.to/Loveena ♪Spotify | spoti.fi/3PBRCpl ♪Apple Music | apple.co/3ERReho ♪Deezer | bit.ly/loveena_dz Artiste Chitral Somapala & Kanchana Anuradhi Lyrics Gen. Kamal Gunaratne Melody & Music Suresh Maliyadde Vide...
Umara Sinhawansa - Hamadama Mage Wenna (හැමදාම මගේ වෙන්න) | General Kamal Gunaratne
Переглядів 3,4 тис.Рік тому
Umara Sinhawansa - Hamadama Mage Wenna (හැමදාම මගේ වෙන්න) ● ARTIST | Umara Sinhawansa ● LYRICS | Gen. Kamal Gunarathne ● MELODY & MUSIC | Suresh Maliyadde ● MIX & MASTERED | Fame Studios by Suresh Maliyadde #Umaramusic #HemadamaMageWenna #officalmusicvideo #GeneralKamalGunaratne #NewMusic #SandeshBandara #sureshmaliyadde #KamalGunaratne #outnow
Hadawathe Geethaya - Umaria Sinhawansa & Tharuka Gunarathne | Pasan L | General Kamal Gunaratne
Переглядів 181 тис.Рік тому
Hadawathe Geethaya - Umaria Sinhawansa & Tharuka Gunarathne | Pasan L | General Kamal Gunaratne
Hiri Podata - Chitral Somapala | Sagarika Sugathapala | Lyrics by @generalkamalgunaratne
Переглядів 22 тис.2 роки тому
Hiri Podata - Chitral Somapala | Sagarika Sugathapala | Lyrics by @generalkamalgunaratne
Ma Wetha Enna (මා වෙත එන්න) - Kanchana Anuradhi | Suresh Maliyadde | Gen.Kamal Gunarathne
Переглядів 230 тис.2 роки тому
Ma Wetha Enna (මා වෙත එන්න) - Kanchana Anuradhi | Suresh Maliyadde | Gen.Kamal Gunarathne
Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය) - UMARIA | Lyrics by General Kamal Gunaratne
Переглядів 47 тис.2 роки тому
Yuda Gini Dumaraya (යුධ ගිණි දුමාරය) - UMARIA | Lyrics by General Kamal Gunaratne
Sebala Puthu (සෙබළ පුතු) - Bathiya & Santhush (BNS) feat. Dhanith Sri | Lyrics Gen. Kamal Gunarathne
Переглядів 53 тис.2 роки тому
Sebala Puthu (සෙබළ පුතු) - Bathiya & Santhush (BNS) feat. Dhanith Sri | Lyrics Gen. Kamal Gunarathne
රණවිරුවන් සිහිකර මේ සෑය නිර්මාතෘ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති දාඩිය මහන්සිය වර් රණවිරුවන් .අපිත් ගල් ඇඇද්දා....අනුරාධපුර අපට ආඩම්බරයක් ..මේලංකාවේ ඔය සෑය නිර්මානයටහැම කෙනෙක්ම ගල් ඇද්දා .මහා පිනකි
💐❤❤❤❤
අඩේ සුපිරිම සුපිරි ඈ 👊👊😎😎💫✨️🧡🧡😊
🇱🇰
❤❤❤❤
Amazing
❤
Wow that's ❤❤❤❤
🙏🙏🙏
Wow! ඇග හිරිවැටෙන සිංදුවක් ... Very well done BNS & Co 👌🙏☸️🇱🇰🙏❤️
විරුවන් වෙනුවෙන් ඔබතුමා ගේ හදවතින්ම පුදන මේ ගුනවෙයුමට ඔබට ❤❤❤❤අපගේ හදපිරි සුබපැතුම්
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻
Beautiful song !
රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් පිදුණු ලස්සනම ගීතයක්, භාෂාව ගැඹුරු අර්ථයක් සහ ගාම්භීර බවකින් ද යුක්තයි. අපේ කාලයේ මහා සෑය නමින් විරුදාවලිය ලත් සඳහිරු සෑය, අතීතයේ සිට අද දක්වා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට උපහාරයක්ම වේවා🙏🙏🙏
Nicely narrated.
💪
💪
❤❤❤❤❤
🇱🇰
❤. Woow. Thanks again dear General Kamal, for paying the tribute of the nation to our dearest war heroes. As usual you are paying your respect to the gallant heroes , though you being the commanding officer of victorious 53rd division. Indebted to you 😢😢❤
😢😢😢❤❤❤🇱🇰🇱🇰🇱🇰
❤️❤️❤️
Superb lyrics ❤. Goose bumps. Great general Kamal, you are always giving the due place to our gallant soldiers , you being a great commander who commanded the victorious 53rd division eradicating the brutal LTTE terrorism. Pin.
මගේ අප්පාචි මම ඉපදෙනත් මැරැනා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤යුද හාමුදා❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආපහු ආපහු ඇවිත් බලන්න හිතෙන සින්දුවක් sir තව තව ලස්සන නිර්මාණ සිර අතින් බිහි වේවා 🫡
Music ,lyrics and music video excellent ❤️
Potha kiyawala meka ahuwama 🥺❤️
පවුලේ 8 ක් යුද්ධ හමුදාවේ.. 5 යුද්ධෙන් නැති උනා...
යුක්තිය நீதி Justice ජනතා අධිකරණය තුලින් This is what I told you in early 2020. Ashamed about you. Atleast now give up greedy politics. නැත්නන් හෙන ගහාවි සොහොන් වලටත්. කැමතිනන් පලායන්න...නැත්නන් 3% re-branding ගැන පොතක් ලියන්න. එහෙමත් නැත්නන් ගීතයක් ලියන්න. මේ කෙල්ලක්ට ගයන්න පුලුවන් කීයක් හෝ හොයාගන්න. Happy that I was one from 3% from my whole life, sad that I vote 2019 to Gota.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮
💓
❤
නිශ්ශබ්ද ව සන්සුන්ව පා තබන්න 28,000 කට අධික ලක් මාතාවගේ වීර පුතුන් මේ මහ පොළොව මත මිහිදන් ව සිටියි...🤫🙏🇱🇰 අපේ අනාගතය වෙනුවෙන් ඔබේ වර්තමානය කැප කල ලක් මවගේ වීරයන්ට 2005 ඉපදුණු මගේ ආදරය ❤ ගෞරවය...🙏
Chithral is more talented in acting than singing. His facial impressions are really good in this song.
❤
මොහාන් රාජ් මඩවල මහත්තයගෙ ලොවීනා පොත කියවල ලොවීන බලන්න ආවේ 🥺
Mamath marama dukai
Mamath
පොතේ හැටියට ලොවීනා මේට්ලන්ඩ්ට ආදරේ නෑ නේද
නෑ.ලොවීනා ආදරේ උතියා කියල රොඩී කුළයෙම කෙනෙකුටයි.
❤🎉
Respect ❤🎉
❤❤
Mohan raj madawala ge poth lssnai
❤❤❤all pipals
❤❤☠🤝🧠🦷🦷👂🦷🧠🦷🦷🦷
Great Sir, It's heart touching ! Good luck !
මේ සින්දුවනම්.....❤❤ ඇත්තටම හිතට දැනෙනවා.. ඒත් පොතේ තියෙන්නේ ලොවීනා ඇත්තටම ආදරේ කරේ උතියා කියන රොඩී තරුනයාට කියලානේ.....😕
Ow nhe uththiya nisa ned ey muhudt pannhe
@@NethushaKarunarathna ow ayeth habai godata ava
Excellent
මෙවැනි ආදර කතාවක් පහසුවෙන් තදින් හිතට දැනී ගීතයක් ලෙස මේ පද රචනය කල කමල් ගුණරත්න මහතාට ද,මෙය ගායනය කරන chitral Somapala & Kanchana Anuradhi ට බෙහෙවින් ස්තූතී වන්ත වෙනව ❤❤❤ ඇත්තටම මේක හරි ලස්සන ආදර කතාවක් හා ගොඩක් සංවේදී හිතට දැනෙන කතාවක් 😢😢❤❤
මගේ තාත්තා හමුදාවේ විරුවෙක්