- 213
- 116 131
visura media
Приєднався 22 тра 2020
සහල් ප්‍රශ්නයට උත්තරය මෙන්න
සැබෑ ගොවිජන ප්රතිසංස්කරණයකට රජය ගමන්කළ යුතුයි
#monlarlk #news #lka #systemchange #visuramedia
#monlarlk #news #lka #systemchange #visuramedia
Переглядів: 43
Відео
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තේ කවුද? - සුනන්ද දේශප්‍රිය හෙළිකරයි
Переглядів 153День тому
ප්‍රහාරය පසුපස පිල්ලෙයාන් ? නිලන්ත ජයවර්ධන දැනගෙන කියලා නෑ? #esterattack #pasku #lka #news #monlarlk #visuramedia
අපේ කලාකරුවෝ ගොඩක් විප්ලව කලේ වේදිකාවේ .
Переглядів 84Місяць тому
ජනතා ව්‍යාපාර ඒක්ක එකතු වුනේ නෑ.....
ඡන්දෙන් පස්සේ මොකක්ද වෙන්නේ ? 71 JVP කාරයෙක්ගෙන් අමුතු කතාවක්
Переглядів 41 тис.Місяць тому
#virulvideo #politalks #visuramedia #monlarlk
පුළුවන් කියලා රටම අන්දලා - සජීව චාමිකර හෙළිකරයි
Переглядів 131Місяць тому
එක් එක් අපේක්ෂකයින් පරිසරය පිළිබඳව සිය ප්‍රතිපත්ති ප්‍රකාශ වල සඳහන් කර ඇති ආතාරය ප්‍රමාණවත් ද ? පරිසරවේදී සජීව චාමිකර සමඟ සංවාදයක්
මැතිවරණය කරන්නේ රාජ්‍ය සම්පත් විකුණපු සල්ලි වලින්ද ?
Переглядів 2562 місяці тому
ඒ් පොතේ තියෙන්නේ ඒ් විදිහටයි
හිල් වුන යට ඇඳුමෙන් ආර්ථිකේ හිල් වහන්න පුළුවන්ද ? Politalks 20
Переглядів 7262 місяці тому
හඳුන් ඇණගත්තාද ? යට ඇඳුමේ හිල් නිසා මාලිමාවට කෙළවෙයිද?
ගෝඨා පවුලෙන් අයින් කරලා - Politalks 19
Переглядів 4232 місяці тому
ගෝඨා පවුලෙන් අයින් කරලා - Politalks 19
අපි කරපු වැරැද්ද ඔයාලා කරන්න එපා - සිරිනිමල් ලද්දුසිංහ
Переглядів 5682 місяці тому
අපි කරපු වැරැද්ද ඔයාලා කරන්න එපා - සිරිනිමල් ලද්දුසිංහ
රටේ ආර්ථික සමාජීය ප්‍රශ්ණ දේශපාලකයා ඔහුගේ බලය සදහා පාවිච්චි කරනවා
Переглядів 2833 місяці тому
රටේ ආර්ථික සමාජීය ප්‍රශ්ණ දේශපාලකයා ඔහුගේ බලය සදහා පාවිච්චි කරනවා
ගැහැණු පිරිමි පටලැවුණු ඔලිම්පික් - Politalks 17
Переглядів 3503 місяці тому
ගැහැණු පිරිමි පටලැවුණු ඔලිම්පික් - Politalks 17
අපේ ගොවියාට හැමදාම සහනාධාර ලැබෙනවා ඒ්ක කොච්චර හොදද ....
Переглядів 2333 місяці тому
අපේ ගොවියාට හැමදාම සහනාධාර ලැබෙනවා ඒ්ක කොච්චර හොදද ....
STARLINK කතාව ඇත්තද ? - Poli talks 13
Переглядів 3415 місяців тому
STARLINK කතාව ඇත්තද ? - Poli talks 13
ලෝකයේ පාලනය කරන්න බැරි එකම සත්වයා මිනිසා
Переглядів 2025 місяців тому
ලෝකයේ පාලනය කරන්න බැරි එකම සත්වයා මිනිසා
සෝලාර් ව්‍යාපෘතියට එරෙහිව ගොවීන් මානව හිමිකම් කොමිසම හමුවට
Переглядів 1735 місяців тому
සෝලාර් ව්‍යාපෘතියට එරෙහිව ගොවීන් මානව හිමිකම් කොමිසම හමුවට
හදිසියේම මහින්ද සංවේදී වෙයි - Politalks 12
Переглядів 3315 місяців тому
හදිසියේම මහින්ද සංවේදී වෙයි - Politalks 12
එයාපෝර්ට් ඒකේ මගඩිය මොකක්ද? Politalks 11
Переглядів 1,3 тис.6 місяців тому
එයාපෝර්ට් ඒකේ මගඩිය මොකක්ද? Politalks 11
අපි රේල් පාර ලිපේ දාලා උයාගෙන කාපු ජාතියක්
Переглядів 6177 місяців тому
අපි රේල් පාර ලිපේ දාලා උයාගෙන කාපු ජාතියක්
ස්තුති .අපිත් බලා ඉන්නේ සාධාරණ විමර්ශනයක් හා විනිශ්චයක් .
Niyama wadak❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
manussayeta kerakenna lesima peththa wama.api mechchara kal virudda dishawata(dakunata) kerakila thiyene.
හොඳ වැඩසටහනක් දිගටම මේ වගේ ඒව කරන්න
වසන්ත ගෙන් ඔබ ඇසිය යුතු පැනයක් තමයි අයි ඔහු ජාතික ජනබලවෙිගය විධායක කමිටුවෙි අයින් විමට බලපැ සේසපාලනික හා මතවාදිමය හා සංවිධාන ත්මක මතුව ගැටලු ගැන පුශ්න නොකලේ ඇයි
හනමිටි හරක් දන්නරිංපිඩිය
Monada oi Keane
පිළිතුරු දීමට අවශ්තාව නොවේ .
මෙතුමා තාම 1971 ජීවත්වෙන්නේ. මේ 2024 අනුරත් වෙනස් වෙලා, ටිල්වින් වෙනස් වෙලා, මුලු ජවිපෙම වෙනස් වෙලා. ඔබතුමත් කාලානුරූපව පරිණාමය වන්න. නැත්නම් ඇත්ත ලෝකයේ ජීවත්වන්න බැහැ.
අනෙ සහො වමක් නැ දැන් ජනතාව විතරයි තිරනය කරන්නෙ
People changed in sri Lanka politics people thinking what you have programs
This people power no j v p, people need truth laws real politics
maalimaawath wame neme..NGO kalliyak witahrayi..JVP eka iwarakaranna hadapu
මෙතුමා කියනදේ මේ කමෙන්ට් දානා කුහක ඊර්සියා කාර මිනිසුන් බොහෝදෙනෙක් පිලිනොගන්නේ ඔහු වයස නිසාත් සමහරු රනිල් රාජපක්ස පරම්පරාව ගානට හිතනවාත්වෙන්න පුලුවන් ඒත් හිටි සෑම ජනපති අගමැතිවරු 1949සිටම කතාව නිසා චන්දේ පාවිච්චි කලා වෙන්නත් පුලුවන් අනිවාර්යයෙන්ම ප්රදානමහේතුව ආදිකාලේ ඉදලාම මේ නව චන්ද දුන් අය දන්නැහැ ඩීඑස් කාලේ ඉදලාම පක්සදෙක මාරුකර කර හිටි එක අසු උනාම නම් වෙනස් කලා සමස්ජවාදයක් රෝහනවිජේවීර උපතිස්සගමනායක කරන්න ගිහින් මැරිලා ගියා අනුර කුමාර දැනගත්තා මේරටේ සියලුම චන්ද දායකයෝ කැමැති අර නාගානන්ද කොඩිතුවක්කු මහත්මා කියනවා වාගේ ජනතාව වැඩියෙන් කුනුකන්න කැමතිනිසා අනුර චන්ඩ්රිකාලේත් ක්රසිඇමතිවෙලා බදුපමිට් හොරා කෑවා කුනුකෑවා ජනතාවට හිතවාදීව බොරු සමාජවාදයක් පෙන්වා අද මිනිහා දිනුවා ඒක සාදරනයි හේතුව මේරටේ මිනිසා රටේදියුනුව නොව සොයන්නේ කූනුරසයමයි ඒනිසා මේ පත් ඌ ජනතා විමුක්තී පෙරමුන රෝහනවිජේවීර උපතිස්සගමනායක කාලේ එකනොවෙයිකියනා මේ මහත්මාගේ තර්කය 100/100ක්ම සත්‍යයයි බයානකම කම අනුර මාස 6ක්තුල හොරු හරියටම ඇල්ලුවේ නැති උනොත් ඔය ඉන්නා බොරු ජේවීපී අය බන්ගලිදේසයේ ඇමතිවරුන්ව මරා එල්ලුවාට වඩා දරුනු වෙනවා අනිවාර්යයෙන්ම මාත් රෝහනවිජේවීර උපතිස්සගමනායක ලගසිටි කෙනෙකි වයසට ගියේත් ගහලා රටක් අල්ලන්නනම් ත්‍රිවිද බලහමුදා වේ මනුක්සවාදීන් 100/30ක්වත් තුවක්කු තියෙනා දුප්පත්දෙමාපියන්ගේ දරුවන් රහසින් හරි සිටියයුතුයි ඒත් මේ චන්දක්රමයට ඇවිත් යින්නා අනුරටත් පුලුවන් රනිල් වාගේ මුක්තිය අවබාවිතාකර රටේ නරකදේවල් නොකර මහදනේස්වර වැරෆ්හිකරනා සියල්ලම සිර ගත කලොත් හොදු අල්ලා දඩුවම් දුන්නොත් හරි නැතිනම් මාස6ක් යනකොට තුන්වෙනි ලෝකයුද්දය අනිවාර්යයෙන්ම එනවා ඊටපසු පාර්ලිමේන්තුවේ යින්නා සියලුම දෙනා මැරුම් කනවාමයි අනිවාර්යයෙන්ම
වම හදන එක නෙමේ කර්න්න තියෙන්නේ .රට හදල හොදින් මිනිසුන්ට නිදහසේ ඉන්න් දෙන්න
වම දකුණ නොව, මේ වනවිට අධිරාජ්‍යවාදය ගොඩක්ම හිරවෙලා .... පුටින් ජනාධිපතිවරයා නිසාම .ඇත්තටම ස්තුතිය ගෞරවනීය "පුටින් ජනාධිපතිවරයාට "
වම දකුන අපට එපා ,මැද මාවතයි අපට ඕන.රට ගොඩදාන්න
මෙවුන් නම් බුතයෝ කුණු හොයානවා 🤮🤮🤮🤮🤮
මෙ කියන දේ වෙන නොවන එක ගැන සාර්ථක උත්තර මෙතන නැ දැඩිමතධාරී පක්ෂ ලංකාවේ වලංගු නැ කොහොමත් ,බුද්ධ දර්ශනය පදනම් ව මහජනයා තුල තිබෙන හිත් බිඳන් නැතිව ඉලක්කයක් අනුව මැදමාවතම ගමන් කල යුතුමයි,මහජනයා ට පිඩනයන් නොදිය යුතුයි,
බ්‍රෑන්ඩඩ් අනුර කියන්නෙ හොර වාමාන්ශික හොර නඩයක්.
71 විනාස කරපු උන් තාම ඉන්න එකත් පුදුමයි නෙද😭
Thamusege katawalin apitawadak naha oie Anura kumara mahata metek kal Andu nokarapu wada kotasak karanawa pilunu wu desapalana krema wenas Kara Ratata wada karanawa Apita wiswasai Etumata ta Ape gawrawaya
Mey sakachchawen kisideyak pahadili wuney naha! Vivida wamanshika paksa athara thiyena wenaskam monawada kiyala pahadili kaley naha. Ema nisa, mey video ekey kisima prayogika vatina kamak naha !
වමෙන් දකුනෙන් අපට වැඩැක් නෑ අපට ඕන රට දියුණු කරන්න
අද ලෝකයේ කොහෙවත් පිරිසිදු වාම බලවෙිගයක් නැ. රැසියාව හෝ විනය සමාජ වාදි නැ. අපේ අත්දැකීම් අනුව දැඩි වාම වාදය හෝ දැඩි දනවාදි කමයත් සාර්ථක නැ ලෝකයේ දැනට හොදින් ම රටවල් වලට ගැනෙන්නේ ස්කැන්ඩියානු රටවල්. එහි දනවාදි මෙන්ම සමාජවාදී ලක්ෂණ තියෙනවා. මැද පන්තිය බලවත්. මහා ඒකාදිකාරි දනවතුන් නැහැ
චන්දෙ න් පස්සෙ අනුර කුමාර ජනාධිපති වෙනවා ,,,
තෙල් පෝලිම් 29 මැරිලා වැටුණු රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤
මේ රටේ මිනිස්සුන්ට කෙළේ ගුණයක් නෑ.උදව් කළ මිනිහටම තමයි ගරහන්නේ.
නංගි පෙන්නලා අක්ක දෙනව කියන්නෙ මෙන්න මෙකට
සමාජවාදංින්කියන ඥවුන් තඅල තියක ඊරිෂළුනෙ ,කුහකකම මුතුලත් තියනවෙ
Oya bahubootha ona naa
ඉතිං මේ කියන්නේ අපි රටක් විදියට හැමදාම දුක් විදින්න ඕනෙද?
පැරණි වම විදියට වැඩ කරා නම් කවම කවදාවත් වමට බලයට එන්න වෙන්නෙ නැහැ. දැන් ඔය පැරනි වමට වෙලා තියෙන්නෙ ඒකයි. අන්තිමට පැරණි වම අතුරුදහන් වෙලාම යනව. නමුත් වර්තමානයට ගඅලපෙන විදියට සුභවාදිව වෙනස් විම නිසා අද රටේ ආන්ඩු බලය ගන්න පුළුවන් තත්වයට ජනතා විමුක්ති පෙරමුනට පුළුවන් වෙනවා. ජනතාව විදියට මේ වෙනස කවුරුත් අගය කරනවා.
I never heard optimistic discourse yet or Marxist explanation. Globalization what is - human desires or obsceneness exploitation by Capital! This is the late capitalism. NPP come to knowledge if ... they will won by using Dialectic science. We have to practice emperism entangle with Dialectical Marxism. Yes NPP find their way I wished them at all ♥️. Learn and learn more learning again learn be honest comrades 🕊️.
I feel sorry for Melany Why gossip?
මමත් 71 කැරැල්ලේ හිටපු කෙනෙක් හිරගෙදර නොම්බරය 1424 මට වසන්ත මහතාගේ TP නම්බර් එක එවන්න පුලුවන් ද
ඔබට මුලත් වාරදිල මැදතත්වැරදිල අග වැරදිල කියල කියන්න ඕනද.
Now you're staying in UK our next leader will be Uvidu wijeweera Deweni parapura
Jvp කාරයෝ අද දින ඔවුන්ගේ හෙළුව පෙන්වනවා ඔවුන්ගේ අවසන් සිහින දිනය අවසන්. Fb යුටියුබ් ජනාධිපති අනුර ජනතා චන්දෙන් ජය ලබන්නේ සජිත්. අනුරගේ දේසපාලන ජීවිතේ අවසන් වන දිනය අදයි සමගි ජන බලවේගයට ජයවේවා
හොරැ අල්ලන ආකර්ෂණය
දෙවන පරපුර ගැන වසන්න සහෝදරයා මොකක්ද දරන අදහස?
Kanna nathivei jayaveva
Penava neda
😮87,89 aragalaye wenditayek mama ,dan inne italiye ,anura sahodaraya me welawe wama ,dakuna ,danapati ,peedita ,sinhala ,damila ,muslen ,baudda ,kristiysni ataharimu .samasta Ratema janatawage janapati obai 22 n passe ,aluth paramparawaka aluth adahas samaga taruna sampath Rate diunuwata pelagassawamu ,
Wamansika kramàya ganae welawe katakarala wadak Naha ,Kumar gunarthnamta tawa wasara 30 ,40 kin balayata Enna baha anura kumarata sahayogaya deema tamai me awastawe karanna ona malimawe me gamana hodai madthyama pratipadawa ,janatawa piligatta nisa tamai anura sahodaraya mewara jayaganne ,malimawata jayaweewa
Lokka Meke comment karala thiyena godak aya wage mata kiyanna thiyenneth oyage oya wamai dakunai, samajawadayai mala ilawwak apata wadak naha. Apata ona sadarana neethigaruka ratak saha upayana adayamata jeewath wenna puluwan ratak.
Me minisun ta thiyenne samajaye ihalai kiyana pelenthiye inna kotasa samaga pehedili irshawa.
මෙවැනි ඍන ආකල්ප, දේශපාලන මතවාදයේ බිමට නො ගැලපෙන අදහස් නිසා තමයි මොවුන්ගේ 71 සහ 89 අසාර්ථක වුනේ. මොවුන් දේශපාලනයත් සමගම අසාර්ථක මිනිසුන් වගේ වයසට ගිය මිනිස්සු. මේ ලෝකේ කොහේ ද වමක් තියෙන රාජ්‍යයක් තියෙන්නේ. මධ්‍යස්තව යෑම සදහා මොවුනගේ සිත් යොමු නොවීම නිසා අසාර්ථක මිනිසුන් ලෙසට මේ ලෝකෙන් සමුගන්නට වෙනවා. මොවුන් ලග තිබෙන්නේ ඵල හටගන්නා භිජ නොව, ඒක අවාසනාවක්. මොවුන්ගේ වම හුදු හිතලුවක් පමණී. මොවුනගේ සංකල්පයන් ක්‍රියාවට නැංවිය නො හැකි වන්නෙ. මොවුන් හදන්නේ ජනතාවට ගැලපෙන ප්‍රායෝගික වැඩපිලිවෙක් නොව, ඔවුනගේ සිහින ලෝකේ තියෙන වමේ සංකල්පයන්. එය අසාර්ථක බව දෙපාරක් ම ඔප්පු වී ඇතත්, තවත් විප්ලවීය හීනලෝක වල අතරමං වෙලා ඉන්නේ. let me put some few comment on Socialism. What is Socialism? Why country to country needs some adjustment on socialism. failure of socialist central planning in the former Soviet Union and Maoist China during the 20th century, many modern socialists adjusted to a high regulatory and redistributive system sometimes referred to as market socialism or democratic socialism... market socialism or democratic socialism?? All can be justfied & imolenent on the concept of "Socialism wants to give people free access to basic life necessities like food, housing, and healthcare" ලෝකය ඉදිරියට තල්ලු වෙනකොට, අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන, වර්ථමානය සකස් කරගැනීම වටිනවා. තම රටට ගැලපෙන ක්‍රමයත් ඒ අනුව සකස් කරගැනීමයි කරන්නේ. Thats why new world says socialsm needs some adjustments & it is called modern socialism or you can name it "socialist modernism" "Democratic socialism" or what ever you like it. 🙏
මේ 2024. සැබෑ වමෙන් වැඩක් නෑ. රට හරි මාවතකට ගන්නවනම් ඒකයි අද අවශ්‍ය.
වං.ඇටේ..දකුණු.ඇටේ.දෙකේම.ක්‍රියා වෙන්..........?එංගලන්තයෙන්. ගත්තු.වම-.දකුණගැන...මොන.කතාද.එංගලන්තෙත්. නැති............ මුන්ට..අනාගතය. පෙනෙන.කන්නාඩි....(උපැස්.)දාන්න. ඕන.....
මේ විදිහ අපට හොඳා. වමද දකුනද කියා නම් ඕනේ නැත . යහපත් රටකුයි අපට ඕනා. මාලීමාවට ජයවේවා .