Pavithra Wijerathna
Pavithra Wijerathna
  • 86
  • 898 035
බබා ලැබිලා මුල් මාස තුනේ අලුත් අම්මා කෙනෙක් විදිහට මම මුහුණ දුන් ගැටළු 🤷😥/ඒවාට මම කරපු දේවල්
#baby #srilanka #sinhala #cutebaby #birthstory #babyboy
Track: Sleepy - ChillD'em & KODOMOi [Audio Library Release] Music provided by Audio Library Plus Watch: bit.ly/49Ten13 Free Download / Stream: alplus.io/sleepy
---------------------------
Music: Beat Your Competition - Vibe Tracks  • Beat Your Competition ...
-----------
Переглядів: 950

Відео

බබා ලැබිලා රෝහලේ පළමු පැය 24 🤱🥰 /First 24 hours with new born baby
Переглядів 4002 місяці тому
රජයේ රෝහලක සිදු වුණු සාමාන්‍ය දරු ප්‍රසූතිය ua-cam.com/video/IlyZGJBAz7M/v-deo.htmlsi=hYTW1DZiJFa_Tc5h Hospital bag එක ua-cam.com/video/Jk7BZa_aCAs/v-deo.htmlsi=pohfn5Vb_pdHT4pZ ගර්භණී පළමු ත්‍රයි මාසිකය ua-cam.com/video/7-TdlmwdJWw/v-deo.htmlsi=YATiQ5pFxsxoGhrh ගර්භණී දෙවන ත්‍රයි මාසිකය ua-cam.com/video/M-j9TqPfmbs/v-deo.htmlsi=VRmCRq6Re8mWKKDw ගර්භණී අවසාන ත්‍රයි මාසිකය ua-cam.com/video/VBmU9...
මගේ බබාගේ මුල් මාස හතේ මතක 🥰❤️ /බබාගේ මුල් මාස හතේ වර්ධනය #baby #cutebaby #sinhala #srilanka
Переглядів 3322 місяці тому
මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ මතක සටහනක් විදිහටයි.ඔයාලත් මේ වීඩියෝ එක බලලා සතුටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏 Music: Claudio The Worm - The Green Orbs  • Claudio The Worm - The... #srilanka #babygrowth #baby #cutebaby #sinhala #srilanka #pavitra #pavithra
රජයේ රෝහලක සිදු වූ සාමාන්‍ය දරු උපත/ 🤰🥰 Birth story/ Normal delivery / no epidural
Переглядів 1,6 тис.2 місяці тому
මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ බබාගේ Birth story එක ...බදුල්ල මහා රෝහලේ සිදු වුණ සාමාන්‍ය දරු උපතක් ගැන තමයි මේ...මගේ ජීවිතේ සතුටුම දවස තමයි මම මේ විදිහට ඔයාලා එක්ක බෙදා ගන්නේ.. ඒවගේමයි මේක බලන ඔයා දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔයාට ගන්න පුංචිම හරි දෙයක් ඇති කියලා මම හිතනවා.... මගේ පළවෙනි දරු ප්‍රසූතිය තමයි මේ... මොකක්ම හරි වැරැදීමක් තියෙනවා නම් මේ වීඩියෝව බලන ඔයාගෙන් මම ආදරෙන් ඉල්ලනවා...
මගේ ගැබිණි අවසාන මාස තුන ගත වුණේ මෙහෙමයි🤰👶 /How i spend my third trimester #sinhala #pregnancy #baby
Переглядів 9324 місяці тому
Carefree by Kevin MacLeod incompetech.com Creative Commons - Attribution 4.0 International - CC BY 4.0 Free Download / Stream: bit.ly/_carefree Music promoted by Audio Library  • Carefree - Kevin MacLe... #sinhala #srilanka #pregnancy #pregnancyjourney #pregnant #thirdtrimester #baby #parenting #parent #babycare #babyessentials #mom #momlife
මගේ ගැබිණි දෙවෙනි මාස තුන ගතවුණේ මෙහෙමයි 🤰👶 /How i spend my second trimester #pregnancy #baby #mom
Переглядів 1694 місяці тому
Carefree by Kevin MacLeod incompetech.com Creative Commons - Attribution 4.0 International - CC BY 4.0 Free Download / Stream: bit.ly/_carefree Music promoted by Audio Library  • Carefree - Kevin MacLe... #pregnancy #parenting #mom #baby #secoundtrimester #sinhala #pregnant #babyboy #babygirl #srilanka #babyessentials Track: Peace - Next Route [Audio Library Release] Music provided by Audio Li...
චීන දින දර්ශනයෙන් ඔයාට ලැබෙන්න ඉන්න බබා දුවෙක්ද පුතෙක්ද කියලා බලමු /👶Chinese gender prediction chart
Переглядів 5134 місяці тому
චීන දින දර්ශනයෙන් ඔයාට ලැබෙන්න ඉන්න බබා දුවෙක්ද පුතෙක්ද කියලා බලමු /👶Chinese gender prediction chart
මගේ ගැබිණි මුල් මාස තුන ගත වුණේ මෙහෙමයි /🤰This is how I spent the first three months of my pregnancy
Переглядів 2434 місяці тому
මගේ ගැබිණි මුල් මාස තුන ගත වුණේ මෙහෙමයි /🤰This is how I spent the first three months of my pregnancy
ඔයාට ලැබෙන්න ඉන්නේ දුවෙක් ද කියලා දැනගන්න ක්‍රම 10ක් 🤰🧚/Signs that you are pregnant with baby girl
Переглядів 1,3 тис.4 місяці тому
ඔයාට ලැබෙන්න ඉන්නේ දුවෙක් ද කියලා දැනගන්න ක්‍රම 10ක් 🤰🧚/Signs that you are pregnant with baby girl
ඉක්මනින් ස්වාභාවිකව ගැබ් ගන්නේ කොහොමද 🤰😍How to get fast pregnant #pregnant #howtoconceivefast
Переглядів 464 місяці тому
ඉක්මනින් ස්වාභාවිකව ගැබ් ගන්නේ කොහොමද 🤰😍How to get fast pregnant #pregnant #howtoconceivefast
මාස හයට අඩු මගේ බබාට හදපු Diapper Bag එක /How I prepare my baby's diapper bag below 6 month 🎒😍
Переглядів 2304 місяці тому
මාස හයට අඩු මගේ බබාට හදපු Diapper Bag එක /How I prepare my baby's diapper bag below 6 month 🎒😍
කිරි දෙන මවක් නොගත යුතු ආහාර /Foods to avoid during brestfeeding 🤱🥗 #babycare #newborn #motherhood
Переглядів 5884 місяці тому
කිරි දෙන මවක් නොගත යුතු ආහාර /Foods to avoid during brestfeeding 🤱🥗 #babycare #newborn #motherhood
බර අඩුකරන්න ඔයාට ගැළපෙන කැලරි අඩු ආහාරපාන 🥗🥤Low calorie foods #food #lowcalorie
Переглядів 3174 місяці тому
බර අඩුකරන්න ඔයාට ගැළපෙන කැලරි අඩු ආහාරපාන 🥗🥤Low calorie foods #food #lowcalorie
ගැබ් ගැනීමට සූදානම් වෙන්නේ කොහොමද?/How to plan pregnancy 🤰😊
Переглядів 895 місяців тому
ගැබ් ගැනීමට සූදානම් වෙන්නේ කොහොමද?/How to plan pregnancy 🤰😊
ඔයාට ලැබෙන්නේ පුතෙක්ද දැනගන්න ක්‍රම 10ක් /Signs that you are pregnant with baby boy 🚼
Переглядів 2,2 тис.5 місяців тому
ඔයාට ලැබෙන්නේ පුතෙක්ද දැනගන්න ක්‍රම 10ක් /Signs that you are pregnant with baby boy 🚼
රජයේ රෝහලට බබාටයි අම්මටයි හොස්පිට්ල් බෑග් එක /Government hospital bag 🎒🤰 #hospitalchecklist #baby
Переглядів 9 тис.5 місяців тому
රජයේ රෝහලට බබාටයි අම්මටයි හොස්පිට්ල් බෑග් එක /Government hospital bag 🎒🤰 #hospitalchecklist #baby
පළමු ස්කෑන් පරික්ෂණය /NT scan /Dating scan ගැන සියළු දේ 🤰#baby #pragnancy #scan
Переглядів 575 місяців тому
පළමු ස්කෑන් පරික්ෂණය /NT scan /Dating scan ගැන සියළු දේ 🤰#baby #pragnancy #scan
කාන්තා ඔබට ඇතිවන පිළිකාවක ලක්ෂණ / පියයුරු පිළිකා ,ගර්භාශය ආශ්‍රිත පිළිකා හා වෙනත් පිළිකාවල ලක්ෂණ 😢
Переглядів 565 місяців тому
කාන්තා ඔබට ඇතිවන පිළිකාවක ලක්ෂණ / පියයුරු පිළිකා ,ගර්භාශය ආශ්‍රිත පිළිකා හා වෙනත් පිළිකාවල ලක්ෂණ 😢
ගෙදරදීම ගර්භණී පරික්ෂාව කරගන්නා ආකාරය 🤰/Home Pragnancy test #pragnancytips #baby #pragnancytest
Переглядів 1175 місяців тому
ගෙදරදීම ගර්භණී පරික්ෂාව කරගන්නා ආකාරය 🤰/Home Pragnancy test #pragnancytips #baby #pragnancytest
ගර්භණී භාවයේ මූලික ලක්ෂණ 16ක්🤰🚼 /Pragnancy symptoms #baby #pragnancytips #pragnancysymtoms
Переглядів 2,1 тис.5 місяців тому
ගර්භණී භාවයේ මූලික ලක්ෂණ 16ක්🤰🚼 /Pragnancy symptoms #baby #pragnancytips #pragnancysymtoms
බබාට කෑම කවන්න මමගත්ත දේවල් 🚼/Things I bought to feed the baby😍 #baby #babyfood #babyessentials #mom
Переглядів 2695 місяців тому
බබාට කෑම කවන්න මමගත්ත දේවල් 🚼/Things I bought to feed the baby😍 #baby #babyfood #babyessentials #mom
බබාගෙ සම ලස්සනට තියාගන්න tips 10ක්🚼/tips for baby skin care #shorts #baby #babyskincare
Переглядів 7 тис.5 місяців тому
බබාගෙ සම ලස්සනට තියාගන්න tips 10ක්🚼/tips for baby skin care #shorts #baby #babyskincare
අවුරුද්දට අඩු බබාලට නොදිය යුතු ආහාර වර්ග🥗/ Foods for avoid to under 1 years old #baby #babyfood
Переглядів 2315 місяців тому
අවුරුද්දට අඩු බබාලට නොදිය යුතු ආහාර වර්ග🥗/ Foods for avoid to under 1 years old #baby #babyfood
Government hospital check list /අම්මට🤰 හා බබාට 🚼රෝහල් ගත වීමේදී අවශ්‍ය දේවල් #baby #babyessentials
Переглядів 1,1 тис.5 місяців тому
Government hospital check list /අම්මට🤰 හා බබාට 🚼රෝහල් ගත වීමේදී අවශ්‍ය දේවල් #baby #babyessentials
සම පැහැපත් කරන ස්වාභාවික මැජික් ක්‍රිම් එක/ natural face cream #beauty#facecream #whitening#skincare
Переглядів 2885 місяців тому
සම පැහැපත් කරන ස්වාභාවික මැජික් ක්‍රිම් එක/ natural face cream #beauty#facecream #whitening#skincare
ගර්භණී කාලයේ ගතයුතු විටමින් 🤰/පෝෂණ අතිරේක, ලබාගත යුතු ආකාරය හා ගැනීමට හේතු
Переглядів 1356 місяців тому
ගර්භණී කාලයේ ගතයුතු විටමින් 🤰/පෝෂණ අතිරේක, ලබාගත යුතු ආකාරය හා ගැනීමට හේතු
මම මගේ බබාට පාවිච්චි කරන baby products 😍/ what i use for my baby
Переглядів 2 тис.6 місяців тому
මම මගේ බබාට පාවිච්චි කරන baby products 😍/ what i use for my baby
මුල් මාස තුනේ අලුත උපන් බබාට අවශ්‍ය දේවල් 🚼/ New bron essentials
Переглядів 24 тис.6 місяців тому
මුල් මාස තුනේ අලුත උපන් බබාට අවශ්‍ය දේවල් 🚼/ New bron essentials
කොන්ඩයට අවශ්‍ය විටමින් හා පෝශක/ හිසකෙස් වියලීම හා ගැලවීයාම ,කෙස් අග පැලීමට,දුරුවර්ණ වීමට විසදුම්
Переглядів 69Рік тому
කොන්ඩයට අවශ්‍ය විටමින් හා පෝශක/ හිසකෙස් වියලීම හා ගැලවීයාම ,කෙස් අග පැලීමට,දුරුවර්ණ වීමට විසදුම්
නව යොවුන් ඔබගේ දීප්තිය වැඩි කරන රහස්/ glow up tips for 13-17years girls 🧚🥰
Переглядів 144Рік тому
නව යොවුන් ඔබගේ දීප්තිය වැඩි කරන රහස්/ glow up tips for 13-17years girls 🧚🥰

КОМЕНТАРІ

  • @gayanmadushanka4644
    @gayanmadushanka4644 3 дні тому

    ❤❤❤

  • @pavithradilshani1190
    @pavithradilshani1190 9 днів тому

    ❤❤❤❤

  • @sithuminiimasha8851
    @sithuminiimasha8851 15 днів тому

    Thank you Akke.❤ Gdk watina video ekak

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 15 днів тому

      @@sithuminiimasha8851 ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤❤

  • @SahanWijewardana-k4d
    @SahanWijewardana-k4d Місяць тому

    Mage kiyala kisi deyak na ❤❤❤ okkoma thawakalikai

  • @indrachapabowalage1410
    @indrachapabowalage1410 Місяць тому

    oyage Water bag eka damage une sathi keeyakin da

  • @hgpchandima1853
    @hgpchandima1853 Місяць тому

    Oya lakshan okkoma thiyanawa eth kiwwe duvek kiyala sathi 20 n math puthekuta asai

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@hgpchandima1853 ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 Місяць тому

    මගෙ ඩිලිවරි එක අනිද්දා😢😢පලවෙනි බබා ,මට බයයි,අනේ මට ආශිර්වාද කරන්න කෝ,මගෙ දූ පැටියව පරිස්සමෙන් ගේන්න පුලුවන් වෙන්න කියල🙏🙏

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@sanjuliyanage3284 ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යයක් ක්‍රියාවේ සත්‍යානුභාව බලයෙන් ධර්මාසනයෙන් බසින ධර්මදේශකයාණන් වහන්සේ කෙනෙකු මෙන් දරුවා බිහි කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏 නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් වේවා ..🙏🙏🙏

    • @Dilkim-fs6ft
      @Dilkim-fs6ft 7 днів тому

      Oyata budu saranai ❤️

  • @Tharushigamlath
    @Tharushigamlath Місяць тому

  • @hansidissanayake8360
    @hansidissanayake8360 Місяць тому

    අනේ dr මට කියන්නකෝ... ලෙබර් රූම් එකට අපෙන් ඉල්ලනවා නේ පැනල් හෝ වූල් කීට් එකක්...ඒ kit එක බබා ට අන්දවල ද අපි ට බබා ව දෙන්නේ..

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      ඔව් ඔව් පාන්දර මට බබා ලැබුණේ ඉතින් අන්දලා දුන්නේ..❤❤

    • @hansidissanayake8360
      @hansidissanayake8360 Місяць тому

      @@Pavithrawijerathnaහරි dr... තැන්ක්ස් ඔයාට.. ❤❤❤❤

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@hansidissanayake8360 😊😊😊😊❤❤❤

  • @QueenZara-n4f
    @QueenZara-n4f Місяць тому

    ❤❤❤❤❤

  • @QueenZara-n4f
    @QueenZara-n4f Місяць тому

    ❤❤❤

  • @QueenZara-n4f
    @QueenZara-n4f Місяць тому

    😘😘😘😘

  • @arunapriyangani9220
    @arunapriyangani9220 Місяць тому

    ❤❤❤❤❤

  • @veenasp6291
    @veenasp6291 Місяць тому

    Panel sheet and Blanket use eken wenasa mokada? Malpiece eken panel sheet wenasa? Malpiece towel wenasa mokada?

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@veenasp6291 Panel sheet වලට වඩා blanket හොදට රස්නෙ තියෙනවා ගොඩාක්ම සීතල වෙලාවට හොදයි දවල්ටත් බබා ඔතන්න ඕනි නිසා panel ගන්නේ..දවල්ට ටිකක් රස්නෙයිනේ රෑටත් රස්නේ වැඩි දවසට පැනල් හොදයි මල්පීස් මම බබා ඔතන්න විතරක් නෙවෙයි එයා පිහිදන්න එයා ඉන්න තැන්වලට දාන්න ගත්තේ..මල්පීස් panel වලට වඩා ඝනකම අඩුයි..ඔයාට ගැලපෙන විදිහට මේවා අඩු වැඩි විදිහට ගන්න.😊❤

  • @mrsglamour24
    @mrsglamour24 Місяць тому

    Adum,towel kohenda gatte akka?

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@mrsglamour24 ඇදුම් කඩවල්වල තියෙනවා සමහර බබාලගේ බඩු තියෙන තැන්වලත් තියෙනවා..😊😊

  • @dineshashiromi2463
    @dineshashiromi2463 Місяць тому

    මටත් නිදුක් නීරෝගී වාසනාවන්ත පුතු පැටියෙක් ලැබේවා !

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@dineshashiromi2463 ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් වේවා..🙏🙏🙏

  • @gamingkaviyt759
    @gamingkaviyt759 Місяць тому

    ආසාවෙන් ඉන්නේ මං බබාගෙ gender එක දැන ගන්න.දැන් මට සති 18යි ❤

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@gamingkaviyt759 මොන බබෙක් වුණත් සත්පුරුශවත් වාසනාවන්ත නිදුක් නිරෝගී පැටියෙක් වේවා..🙏🙏🙏

  • @gamingkaviyt759
    @gamingkaviyt759 Місяць тому

    ඔයාට අම්මා 7.6cm open වෙලා තිබ්බ නිසා වස්ති කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.සාමාන්‍යයෙන් 4cm open උන ගමන් වස්ති කරලා තමා ලේබරූම් දාන්නේ

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@gamingkaviyt759 ඔව් වෙලාවක් තිබුණේ නැහැ pains එන්න පටන් අරන් තිබුණේ ..😊😊

  • @gamingkaviyt759
    @gamingkaviyt759 Місяць тому

    Dan mata sathi 18yi ❤

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@gamingkaviyt759 ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත සත්පුරුශවත් දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏

  • @piyumiwickramasinghe9862
    @piyumiwickramasinghe9862 Місяць тому

    Akke math yanna inne badulle hospital ekata. Labour room ekata ona badu rolling karala kude dagena yanna onada

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@piyumiwickramasinghe9862 පොඩ්ඩක් පැහැදිලිව කියන්නකෝ..

  • @SuGayan2121
    @SuGayan2121 Місяць тому

    Onna math chanal ekata ekatuuna.🥰🥰🥰🥰💚💚💚💚💚💚💚

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@SuGayan2121 අනේ ගොඩක් ස්තූතියි ❤️❤️❤️

    • @SuGayan2121
      @SuGayan2121 Місяць тому

      @Pavithrawijerathna mage chanal ekath ekkath ekatuwenna

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @SuGayan212 ඔන්න මමත් එකතු වුණා 😊😊😊

  • @KavishkaChamodi-m5k
    @KavishkaChamodi-m5k Місяць тому

    Ane මට තව ප්‍රශ්නයක් තියනව ...මගෙ ඔලුවෙ උකුනු වහලා ඉතින් පාතිමා උකුනු බෙහෙත් එක දාන්න හොද නැද්ද 😢

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@KavishkaChamodi-m5k ඒක නම් හරියට කියන්න බෑ දවසක් හැර දවසක් නාලා පනාව පීරන්න කලින් සෝදලා කොට්ට කවර නිතර මාරු කරලා බලන්න එතකොට උකුනෝ අඩුවෙනවා..ආයුර්වේද අත් බෙහෙතක් බලන්න..😊

  • @KavishkaChamodi-m5k
    @KavishkaChamodi-m5k Місяць тому

    අක්කා මම මේ දන්නෙ නැති නිසා අහන්නෙ.pregnant කාලෙ eyebrows hadanna hoda nadda

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@KavishkaChamodi-m5k ඒක නම් අව්ලක් නෑ කොණ්ඩෙ color කරන වගේ chemical දේවල් ඇගට ගන්න එක තමයි හොද නැත්තේ..😊❤️

    • @KavishkaChamodi-m5k
      @KavishkaChamodi-m5k Місяць тому

      @@Pavithrawijerathna thnks akka

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @KavishkaChamodi-m5k 😊😊😊❤️❤️

  • @GayanChamara-ok8fo
    @GayanChamara-ok8fo Місяць тому

    Ane mta kiynnako ammata oni list ekai babage ekai labour roome ekat ynakot ona tikai .okotama eka list ekakda denne .nethnm eka ekkenat wenas wenwada

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@GayanChamara-ok8fo ඔව් එක ලිස්ට් එක පොඩි පොඩි වෙනස්කම් වෙන්නේ..මේ ටික ඇති.. තව අමතර මොනාහරි ඕනිද බලන්න midwife miss ගෙන් අහලා දැන ගන්න.රජයේ රෝහල් වලට මේ ලිස්ට් එක තමයි

    • @GayanChamara-ok8fo
      @GayanChamara-ok8fo Місяць тому

      ​@@Pavithrawijerathna ane mta list eka ewanwada kole

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @GayanChamara-ok8fo 💐 labour room (for mom) ✍️ සුදු බෙඩ් ජැකට් එකයි සුදු චීත්තයයි ✍️ පාට බෙඩ් ජැකට් එකයි චීත්තයයි ✍️ ඉටිරෙදි යාර 1 ✍️ පරණ රෙදි ✍️ වස්ති බෝතලයක් 🏷️ ✍️ ගෝස් 🏷️ ✍️ blade 2🏷️ ✍️ tulip bag 2 ✍️Loop pad 🏷️ 💐Labour room for baby ✍️නැපි 4 ✍️බේබි sharts 2 ✍️Panel kit 1 ✍️ panel 1 ✍️ baby towel 1 ✍️පෙකනි කටුව🏷️ 💐 word for baby ✍️නැපි 14 ✍️baby shirt 5 ✍️ worm suit 1 ✍️baby towel 1 ✍️ panel 2 ✍️ makintosh 1 ✍️ bowel 1 ✍️ cotton balls ✍️ baby pillow 1 ✍️නෙට් ✍️ diappers ✍️Wet wips ✍️Baby blanket 1 💐Word for mom ✍️බෙඩ් ජැකට් චීත්ත ✍️කොට්ට ශීට් ✍️Towel 1 ✍️උනුවතුර බෝතලයක් ✍️ piti mona hri ✍️සබන් /ෂැම්පු /toothbrush /toothpaste ✍️pads🏷️ ✍️Under skirt ✍️Panties ✍️Bra ✍️පිගාන, කෝප්පය, හැන්දක් ✍️ හෝදන රෙදි දාන bags ✍️ goos,hair bands,comb🏷️ 💐Documents🏷️ ✍️pragnancy record file ✍️අම්මගෙයි තාත්තාගෙයි ID photo copies ✍️ විවාහ සහතිකයේ photo copy 1 මේ මම හදා ගත්ත දේවල් ඒ විදිහටම

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @GayanChamara-ok8fo අමතර අපි හිතලා ගෙනියන්න ඕනි දේවල් පවා මේකේ තියෙනවා.මේ ඕනි ඔක්කොම දේවල් ඒ කොලේ එවන්න බෑනේ🙁🙁

    • @GayanChamara-ok8fo
      @GayanChamara-ok8fo Місяць тому

      @@Pavithrawijerathna අනේ ඔයාට බොහෝම ස්තූතියි ❤️ ඔයාට ගොඩාක් පින්

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz Місяць тому

    ඔන්න මාත් එකතු වුණා ඔයාට 🥰🥰🥰 මේ මතක හරිම ආදරණීයයි.. ❤❤❤ බුදු සරණයි 🥰🥰🥰

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna Місяць тому

      @@LifesJourney-uf8lz අනේ ගොඩක් ස්තූතියි 🙏 බුදු සරණයි ඔයාටත්..🙏🙏

  • @gayanmadushanka4644
    @gayanmadushanka4644 2 місяці тому

    ❤❤❤

  • @gayanmadushanka4644
    @gayanmadushanka4644 2 місяці тому

    ❤❤❤

  • @saraththirimanne2218
    @saraththirimanne2218 2 місяці тому

    Kasal hospital bag

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 2 місяці тому

      @@saraththirimanne2218 කාසල් එකේ ලිස්ට් එකක pdf එකක් මගේ ලග තියෙනවා ඒකේ ඉටිරෙදි වස්ති බෝතලේ බ්ලේඩ් එහෙම් නැහැ පොඩ්ඩ්ක් හොයලා බලන්න..❤️😊

  • @hashalaruwandi5551
    @hashalaruwandi5551 2 місяці тому

    🎉

  • @priyapeirisip3853
    @priyapeirisip3853 2 місяці тому

    පිංවන්ත දරු පැටියෙක් ❤ ජය ශ්‍රී මහාබෝ සමිඳු පිහිට ආරක්ෂා ව ලැබේවා පැටියට🙏

  • @ASKvufi
    @ASKvufi 2 місяці тому

    ❤️🥺Ane chuty

  • @AchalaPramith
    @AchalaPramith 2 місяці тому

    Tnx 🎉😊

  • @mallikarathnasathintha9059
    @mallikarathnasathintha9059 2 місяці тому

    ❤❤❤

  • @Dahaminimesha-nq3xg
    @Dahaminimesha-nq3xg 2 місяці тому

    Badu list eka hadaganna oni masa kiyenda kiyannako

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 2 місяці тому

      @@Dahaminimesha-nq3xg සති 28න් හදා ගන්න කියලා තියෙන්නේ.. මොකද එතනින් පස්සේ ඕනි වෙලාවක බබා එන්න පුලුවන් නිසා 😊

  • @pavithradilshani1190
    @pavithradilshani1190 2 місяці тому

    ❤❤

  • @rusii577
    @rusii577 2 місяці тому

  • @saviya4038
    @saviya4038 2 місяці тому

    Mehema demaapiyoo labanna daruwo pin karanna ona

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 2 місяці тому

      @@saviya4038 ගොඩක් පින් මේ වචනවලට 🙏🙏🙏

  • @thamalihansika4801
    @thamalihansika4801 2 місяці тому

    රුවේන් මැණික.❤❤❤

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 2 місяці тому

    ❤❤❤

  • @QueenZara-n4f
    @QueenZara-n4f 2 місяці тому

    ❤❤❤❤

  • @ThusithaMadusanka-ww8lv
    @ThusithaMadusanka-ww8lv 2 місяці тому

    ❤❤❤❤❤

  • @VikramaLG
    @VikramaLG 2 місяці тому

    ❤😂

  • @QueenZara-n4f
    @QueenZara-n4f 2 місяці тому

    ❤❤😍😍

  • @piyumiwickramasinghe9862
    @piyumiwickramasinghe9862 2 місяці тому

    Ane mata kiyankooo baby kude geniyannama onada .

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 2 місяці тому

      @@piyumiwickramasinghe9862 බබා ලැබුණට පස්සේ ගෙදරින් එන කෙනෙක්ට ගේන්න කියන්න.මම එහෙමයි කළේ..අපි wash room එහෙම යනකොට බබාගේ පරිස්සමට තිබ්බා නම් හොදයිනේ.. අනිත් එක hospital list එකේ තියනවානේ..😊❤️

  • @nethmiamasha2974
    @nethmiamasha2974 2 місяці тому

    Budu saranay punchi petiyooo❤❤❤

  • @SL-jm2by
    @SL-jm2by 2 місяці тому

    budu saranai chooti puthe

  • @upulranasinghe3146
    @upulranasinghe3146 2 місяці тому

    බුදු සරණයි මැණික 🙏🙏🙏 ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි🙏🙏🙏

    • @Pavithrawijerathna
      @Pavithrawijerathna 2 місяці тому

      @@upulranasinghe3146 ගොඩක් පින් 🙏🙏🙏

  • @ChandaniFrenando-f7l
    @ChandaniFrenando-f7l 2 місяці тому

    බුදු සරණයි චුටි පැටියාට ❤

  • @ChandaniFrenando-f7l
    @ChandaniFrenando-f7l 2 місяці тому

    බුදු සරණයි චුටි පැටියාට ❤