- 157
- 24 644
CitizensConnect Sinhala
Sri Lanka
Приєднався 18 чер 2024
A community of citizen journalists discovering the inspiring stories of everyday Sri Lankans
සැක්සොෆෝන් බටනලාව | Two Instruments, One Vision
මේ සංගීත ගුරුවරයා සංගීතයේ විවිධ පර්යේෂණ කරන සිදුකරනවා.ඒ අනුව නිපදවූ අලුත්ම සංගීත භාණ්ඩය තමයි මේ.ඒක සැක්සොෆෝනයේ සහ බටනලාවේ එකතුවක්.
This music teacher conducts various research studies in music. This is the latest musical instrument he has created, which is a combination of a saxophone and a banjo
#saxsophone #flute #saxoflute
This music teacher conducts various research studies in music. This is the latest musical instrument he has created, which is a combination of a saxophone and a banjo
#saxsophone #flute #saxoflute
Переглядів: 67
Відео
පැලවෙන කැලැන්ඩරයක් සහ පෑනක් | A Calendar That Grows Chili
Переглядів 419Місяць тому
මේ පරිසරය ගැන අලුත් විදියට හිතන තරුණයෙක්.ඉවත දමන කඩදාසි භාවිතා කරමින් ඔහු නිර්මාණය කරන දින දර්ශනයේ කොළ කඩල පසට යටකරහම හොඳ මිරිස් වගාවක් පටන්ගන්න පුළුවන් . This young man approaches environmental issues in a fresh way. Using discarded paper, he creates a calendar that can be used to kickstart a successful chili cultivation by burying the leaves in the soil. #recyclepaper #ecofriendlyproduct
ඩෙංගු මර්දනයට ස්වයංක්‍රීය උපකරණයක් | A Student’s Idea to Fight Dengue
Переглядів 49Місяць тому
ඔෂාන් තවමත් පාසැල් සිසුවෙක්.ඔහුගෙ බලාපොරොත්තුව තමාගෙ තාක්ෂණික දැනුමෙන් ලෝකයේ තියෙන ප්‍රශ්ණ වලට උත්තර සොයන එක.මේ ඩෙංගු මර්දනයට ඔහු දෙන විසඳුමක්. Oshan is still a school student with a dream to address the world's challenges using his technical knowledge. This is his solution for controlling dengue. #innovator #guttercleaner
ගල් වැටියෙන් හයිය වෙන ජීවිතය | Timeless Stone Building
Переглядів 766Місяць тому
ගල් වැටි බැඳීම කියන්නේ අතීතයේ සිට එන ඉදිකිරීම් ශිල්පීය ක්‍රමයක්.දැන් නම් බැමි බඳින්නේ වැඩිපුරම සිමෙන්ති වලින්.මේ ගල් සහ ගල් පතුරු විතරක් භාවිතයෙන් ගල්වැටි බඳින කරුණෙ මාමා. Tying stone bunds is a construction technique rooted in the past. Nowadays, bunds are typically made of cement. However, Karuna is crafting bunds exclusively using stones and stone slabs. #stonewall #stonefence
සතුට සොයාගත් වැඩිහිටියෝ | A Joyful Life
Переглядів 579Місяць тому
වගා කරමින් ,පොත් කියවමින් ,පරිසරයේ සුවය විඳිමින් ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන වැඩිහිටියන් පිරිසක් ගැනයි මේ කතාව. A group of older adults joyfully spend their time cultivating plants, reading books, and embracing the healing power of nature. #eldercare #elders #happiness
ජීවිතය හැඩ කරන මැක්රම් කලාව | A Scroll, a Skill, a Side Income
Переглядів 101Місяць тому
ඇය සමාජ මාධ්‍ය යොදා ගන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න.ඒ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරල ඇය දැන් සුන්දර මැක්රම් නිර්මාණ සිදුකරනවා .සමාජ මාධ්‍යම යොදා ගනිමින් ඒවා අලෙවි කරනව.එයින් ඇය අමතර ආදායමක් උපයනවා. She uses social media to learn new things. Using what she learned, she now creates beautiful handcrafts. She also sells them through social media, earning an additional income. #handycraft #macramedesign
පරිසරය සුරකින කොහු ලණු නිර්මාණ | Crafting Magic from Coconut Husk
Переглядів 24Місяць тому
ඉවත දමන පොල් කටු,වීදුරු බෝතල් වලට ඇය අගය එකතුකරන්නෙ කොහුලණු වලින්.එය ඇත්තටම හොඳ ස්වයං රැකියාවක් She adds value to discarded coconut husks and glass bottles by using crochet. It's truly a good self-employment opportunity. #selfemployment #coirtwine #coconutcoirproduct
ලංකාවේ හදන ඔක්ටපෑඩ්| Made Locally, Played Globally
Переглядів 202 місяці тому
ලංකාවේ හදන ඔක්ටපෑඩ්| Made Locally, Played Globally
කොම්පෝස්ට් වැඩපොළේ එළවළු වගාව | Turning Waste Into the Garden of Tomorrow
Переглядів 382 місяці тому
කොම්පෝස්ට් වැඩපොළේ එළවළු වගාව | Turning Waste Into the Garden of Tomorrow
නයි මිරිස් වවන මෘදුකාංග ශිල්පියා | From Apps to Agriculture
Переглядів 482 місяці тому
නයි මිරිස් වවන මෘදුකාංග ශිල්පියා | From Apps to Agriculture
පිඟානට ආ නුවර යුගයේ කලාව | Is Kandy Era Art Back in Style
Переглядів 642 місяці тому
පිඟානට ආ නුවර යුගයේ කලාව | Is Kandy Era Art Back in Style
නිවස සුන්දර කරන වතුරෙ පිපෙන මල් | Blossoms for Every Space
Переглядів 1112 місяці тому
නිවස සුන්දර කරන වතුරෙ පිපෙන මල් | Blossoms for Every Space
කෙසෙල් කොළයෙන් මැවෙන අපූරු රූප | Capture Memories in Banana Leaves
Переглядів 882 місяці тому
කෙසෙල් කොළයෙන් මැවෙන අපූරු රූප | Capture Memories in Banana Leaves
ඉවත දමන රෙදි වලට දෙන අගය | The Colors of Her Ambition
Переглядів 192 місяці тому
ඉවත දමන රෙදි වලට දෙන අගය | The Colors of Her Ambition
ලංකාවේ වැඩිම ගුවන් යානා ආකෘති එකතුව | From Runway to Display Case
Переглядів 472 місяці тому
ලංකාවේ වැඩිම ගුවන් යානා ආකෘති එකතුව | From Runway to Display Case
පුංචි පැළයක් ලොකු අදහසක් | Dream Chaser
Переглядів 3622 місяці тому
පුංචි පැළයක් ලොකු අදහසක් | Dream Chaser
අඳුර දුරු කළ ඉටිපන්දම | Light and Love with Every Candle
Переглядів 622 місяці тому
අඳුර දුරු කළ ඉටිපන්දම | Light and Love with Every Candle
පස් සෝදා මැණික් සොයන ගැරුම් වට්ටිය | From Soil to Stone
Переглядів 1452 місяці тому
පස් සෝදා මැණික් සොයන ගැරුම් වට්ටිය | From Soil to Stone
වඩු කර්මාන්තයේ කාන්තා දායකත්වය | Turning Dreams into Furniture
Переглядів 732 місяці тому
වඩු කර්මාන්තයේ කාන්තා දායකත්වය | Turning Dreams into Furniture
කැසට් යුගයට සවාරියක් | The Cassette Comeback
Переглядів 1742 місяці тому
කැසට් යුගයට සවාරියක් | The Cassette Comeback
පරිසරය සුරකින පොල් කොළ බීම බටේ | Hero by Heart Innovator by Nature
Переглядів 422 місяці тому
පරිසරය සුරකින පොල් කොළ බීම බටේ | Hero by Heart Innovator by Nature
මල් කළඹෙන් දිනූ ජීවිතය | Bouquet Dreams Brought to Life
Переглядів 402 місяці тому
මල් කළඹෙන් දින ජීවිතය | Bouquet Dreams Brought to Life
අස්වැන්න සරුකරන මීමැසි පාලනය | Mihintale Malit the Bee Advocate
Переглядів 352 місяці тому
අස්වැන්න සරුකරන මීමැසි පාලනය | Mihintale Malit the Bee Advocate
දුම්රිය පීල්ලෙන් තියන ආපදා කණ්ඩායම | How Is a Train Put Back on Track?
Переглядів 462 місяці тому
දුම්රිය පීල්ලෙන් තියන ආපදා කණ්ඩායම | How Is a Train Put Back on Track?
සර්ප ආරක්ෂිකාව | The Fearless Hero in Snake Emergencies
Переглядів 502 місяці тому
සර්ප ආරක්ෂිකාව | The Fearless Hero in Snake Emergencies
යකඩ වලට පණදෙන ”ඇසෙම්බල්” කලාව| Do You Know What "Assemblage Art" Is?
Переглядів 422 місяці тому
යකඩ වලට පණදෙන ”ඇසෙම්බල්” කලාව| Do You Know What "Assemblage Art" Is?
ඕකිඩ් වගාවෙන් හොඳ ආදායමක් | How to Turn Orchids into Profit?
Переглядів 2,8 тис.2 місяці тому
ඕකිඩ් වගාවෙන් හොඳ ආදායමක් | How to Turn Orchids into Profit?
පාරම්පරික රත්තරන් ශිල්පය | From Royal Heritage to Everyday Wear
Переглядів 182 місяці тому
පාරම්පරික රත්තරන් ශිල්පය | From Royal Heritage to Everyday Wear
ජීවිතය වූ නර්තනය | The Dance of Life and Its Trials
Переглядів 462 місяці тому
ජීවිතය ව නර්තනය | The Dance of Life and Its Trials
ලංකාවේ වැඩිම වාහන එකතුව | His Vehicle Wonderland
Переглядів 572 місяці тому
ලංකාවේ වැඩිම වාහන එකතුව | His Vehicle Wonderland
Oba thumiyage phone no ekak ikmanata danna. Mata obagen bhanda milata ganemata awasshyai.
කොහොමද මේවා ගන්න පුඵවන් තැන කොතනද ඇඩ්ඩුස් එක හරි ටෙලිෆෝන් නොම්බර ය දාන්න
මේ අයිය අපේ නෑයෝ වෙන කෙනෙක් .
කිතුල් ලී වහල පරාල වලටත් ගන්නවා නොවැදගත් ගානට දැමීම බරපතල කනගාටුවට කරුනක්.
Niyamaine.apet tiyanawa kitul gas onnan denna puluwan
Apa..gama.,vada..al.kolek.Ban❤❤❤❤❤❤❤
Koheda me
Contact no please
I've hope for my country ❤
කායික නීරෝ ගී තාවයද , දීර්ඝායුද ලැබේවා🙏👍💐
ඉස්සර පොලීසියේ බැටන් (පොල්ල) ගත්තේ ක්තු ල් ලීය.. මොකද සුද්ද රා පෙරන්න දුන්නෙ නෑ .. උගෙ විස්කි විකුන ගන්න ඕනෙ නිසා..
කිතුල් ලීය හරි වටිනව..අදන් හදන්නත් පුලුවන්…
හරිම අගෙයි👍👍👍 අර ඉස්ස තිබුන වගේ හෙඳ මෝල් ගහක් හදල දෙන්න පුතේ වං ගෙඩියෙ කොටන්න🌷❤️
Wawooo super ❤️ koheda me
🌻🌻🌻🌻🌻🌻🌻 තව තවත් දියුණු වී විදේශ වලට අපනයනය කරන මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවක් වේවා! 🎉🎉🎉
Diriya diyaniye agekranawa oba udarata gewathu wala kalikuth wela dirawatuns kithul kadan thiyenawa. mage watte thiyenawa kandy Galagedara ewa obge kusalayhswayata. denna kamathi rate masurn bihi karana lak diyaniyal oba adarshyak
අපේ රට දියුනු කරන්න පුලුවන් වැඩ්ඩෝ
My congratulations
👍👍
මෙ කොහෙද ?
කරුණාකර මට මීලදි ගන්න පුලුවන්ද.පෝන් නම්බර් එකක් දාන්න.
මේ නර් සරි එක කොහෙද මල්වල මිලගනන් දැනගන්න කොහොමද
Hodai malli😂😂😂😂
මිස් කෝමාරිකා මිලදී ගන්න තැනකුත් කියන්න පුලුවන් නම් වටිනවා
If someone help them to export
Well done nangi
🔥🔥🔥🔥🔥🇱🇰
👍🎉
Super
Meyawa sambanda kra gnna kramyak kiyanna. Pn number1k danna
Super kiyada
රන් සම්මාන දෙන්න ඕන මිනිස්සු..
මමත් අද තමයි දැක්කේ...සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතේ ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
කොහොමද ඔබව සම්බන්ධ කර ගන්නේ
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 පුතේ ...සුබ අනාගතයක් ප්‍රාර්ථනා🙏🙏🙏🙏 කරනවා පුතේ .
ගාල්ලේ නේ?
පොඩිම සයිස් එක කීයද
මම අදයි මේ චනල් එක දැක්කේ හරි වටිනවා
resipe dhanda akka
කීයක් වෙනවද සයිස් කීපයක් තියනවා නේ?
Wonderful 🎉
සාමාන්‍ය පොඩිපැල ටිකක් ගන්න මිල සමග විස්තර එවන්න
Koheda meya inne
Good work Keep going bro May allah bless you!
අපේ Gutter Guard දාලා තියෙන්නේ නමුත් එක උඩටත් කොළ රොඩු වැටිලා අස් කරන්න වෙනවා.
Mage channel ekath subscribe karanna ....first comment 👍👍👍🔥
මමත් ඕවා හදන වා ඩිලිවරිත් කරනවා🎉❤
ඔයා කොහෙද
මේ පැළ ගන්නේ කොහොම ද පැළවල ගණන් කොහොමද
හරිම අගෙයි
Gas lipe hadanna barida