- 9
- 41 282
SL INNO
Sri Lanka
Приєднався 28 гру 2019
SL INNO
වෙනස් විදියට හිතන වෙනස් දේ හොයන වෙනස් දේ කරන නව නිර්මාණ කරුවන් අගයන්න ඔවුන්ට හයියක් වෙන්න එන්න අප සමග අත්වැල් බැද ගන්න.
අපේ දැක්ම
නව නිර්මාණකරුවන් ඇගයීම නව නිර්මාණ ජනතාව අතරට රැගෙන යාම
නව නිර්මාණ කිරීමට ඇල්මක් දක්වන පිරිස් දිරිගැන්වීම
නව නිර්මාණ හුදෙක් නිර්මාණයක් පමණක් නොවී ජනතාවට එහි ප්රතිලාභ විදීමට සහ එම නිර්මාණයට වෙලදපලක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම
නව ආයෝජකයන්ට ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම
ශ්‍රී ලංකාවේ නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට සහය දීම
භාණ්ඩ ආනයනය අවම කිරීමට රට තුල කුඩා පරිමාණ මහා පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායකයන් දිරි ගැන්වීම
වෙනස් විදියට හිතන වෙනස් දේ හොයන වෙනස් දේ කරන නව නිර්මාණ කරුවන් අගයන්න ඔවුන්ට හයියක් වෙන්න එන්න අප සමග අත්වැල් බැද ගන්න.
අපේ දැක්ම
නව නිර්මාණකරුවන් ඇගයීම නව නිර්මාණ ජනතාව අතරට රැගෙන යාම
නව නිර්මාණ කිරීමට ඇල්මක් දක්වන පිරිස් දිරිගැන්වීම
නව නිර්මාණ හුදෙක් නිර්මාණයක් පමණක් නොවී ජනතාවට එහි ප්රතිලාභ විදීමට සහ එම නිර්මාණයට වෙලදපලක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම
නව ආයෝජකයන්ට ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම
ශ්‍රී ලංකාවේ නිශ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට සහය දීම
භාණ්ඩ ආනයනය අවම කිරීමට රට තුල කුඩා පරිමාණ මහා පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායකයන් දිරි ගැන්වීම
ballad of a soldier / සිංහල උපසිරැසි සමග / සෙබල ගීතය / රුසියානු චිත්‍රපටය
Ballad of Soldier - full movie... සෙබල ගීතය...
උපන් බිමෙන් බොහෝ දුර, විදේශීය නමක් ඇතිි ගම්මානයක් අසල ඔහුව භූමදානය කෙරුනා. නොදන්නා මිනිසුන් ඔහුගේ සොහොනට මල් අරගෙන එනවා. ඔවුන් ඔහුව අමත්නනේ රුසියන් සොල්දාදුවා කියලා. වීරයා... විමුක්තිදායකයා... වැනි වදන් වලින්...
ඇයට නම් ඔහු සරලයි. ඇගේ පුතා, ඇගේ කොලුවා. ඉපදුන දවසේ සිට පෙරමුණට යන තෙක් සෑම දෙයක්ම ඇය දැන සිටියා. ඔහු අපේ මිතුරෙක්. ඉතින් අපිට ඔහුගේ කතාව කියන්න අවශ්‍යයි. ඇය... ඔහුගේ මව පවා නොදන්නා...
සමාජවාදී රුසියාව විසින් අනාගත ලෝකයට දායාදකල මානව සමාජය වෙනුවෙන් තම ජීවිතය කැපකල අයගෙන් කෙනෙකු වූ ආදරණීය අල්යෝෂාගේ කතාව නරඹන්න.
උපන් බිමෙන් බොහෝ දුර, විදේශීය නමක් ඇතිි ගම්මානයක් අසල ඔහුව භූමදානය කෙරුනා. නොදන්නා මිනිසුන් ඔහුගේ සොහොනට මල් අරගෙන එනවා. ඔවුන් ඔහුව අමත්නනේ රුසියන් සොල්දාදුවා කියලා. වීරයා... විමුක්තිදායකයා... වැනි වදන් වලින්...
ඇයට නම් ඔහු සරලයි. ඇගේ පුතා, ඇගේ කොලුවා. ඉපදුන දවසේ සිට පෙරමුණට යන තෙක් සෑම දෙයක්ම ඇය දැන සිටියා. ඔහු අපේ මිතුරෙක්. ඉතින් අපිට ඔහුගේ කතාව කියන්න අවශ්‍යයි. ඇය... ඔහුගේ මව පවා නොදන්නා...
සමාජවාදී රුසියාව විසින් අනාගත ලෝකයට දායාදකල මානව සමාජය වෙනුවෙන් තම ජීවිතය කැපකල අයගෙන් කෙනෙකු වූ ආදරණීය අල්යෝෂාගේ කතාව නරඹන්න.
Переглядів: 138
Відео
ධීවර ගීතය - චිංගීස් අයිත්මාතව් - 02 කොටස - AUDIO BOOK
Переглядів 243Рік тому
චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවක් වුණ "ධීවර ගීතය" නවකතාව.
ධීවර ගීතය - චිංගීස් අයිත්මාතොව් - Audio Book
Переглядів 985Рік тому
චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවක් වුණ "ධීවර ගීතය" නවකතාව.
අනුරපුර දෙවනත් කළ හිටිවන කවි. ඉතා දක්ෂ කවි හිටුවීමක්.! #best #kavi #sinhala #හිටිවනකවි #song
Переглядів 6 тис.Рік тому
අනුරපුර දෙවනත් කළ හිටිවන කවි. ඉතා දක්ෂ කවි හිටුවීමක්.! අවසාන ටික තමා සුපිරිම. #best #kavi #sinhala
GRIEF OVER THE YELLOW RIVER - THE BEST MOVIEs IN CHINA #film #china #sinhala #srilanka #best #movie
Переглядів 1 тис.Рік тому
සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටය ඔබ වෙත ගෙන ඒමට අදහස් කළේ ඉතාමත් දුර්ලභ නමුත් නැරඹිය යුතුම චිත්‍රපටයක් වීම නිසා. ආදරයෙන් හා සටන්කාමීත්වයෙනුත්, ජීවිත පරිත්‍යාගයෙන් මෙන්ම ජාතිකානුරාගයෙන් උතුරා යන වෘතාන්තයක්. කවුරුත් නොහිතන ආදරණීය සොදුරු මිනිසුන් මේ ලෝකේ ගොඩක් ඉතිරි වෙලා ඉන්නවා. මානවවාදී ගුණාංග වලින් මිනිස්සු පොහොසත් කරන්න චීන විප්ලවය කොයිතරම් නම් දායක වුනාද කියල බලන්න.. නරඹන්න..
Boxing a Bee Kingdom | මී මැසි ජනපදයක් පෙට්ටිගත කිරීම | with Rohith Ruwan Jayathilake | SL INNO
Переглядів 9444 роки тому
මීමැස්සා කියන්නෙ ලෝක ආහාර නිශ්පාදනයේ සුවිශාල පංගුවක්. මීමැස්සා වඳවුණොත් එතැන් සිට මිනිසාගේ වඳවීම ඇරඹෙනවා කියල තමයි විද්‍යාත්මක මතය. අද වෙනකොට වායුගෝලීය උෂ්ණත්වය වේගයෙන් ඉහල යාම තව දුරටත් දරාගන්න බැරි ජීවීන් දසදහස් ගණනක් ඇති. ඒ අතර මීමැස්සා සුවිශේෂී සත්වයෙක්. එයාලාව රැකගැනීම අපේ ලොකු වගකීමක්. එයාලව වඳවුණොත් මේ ලෝකෙ මිනිස් වාසයකට සුදුසු තැනක් වෙන්නෙ නැතිවෙයි. අපිට එයාලව ඕන. සොබාදහම, පරිසරය රැක ගත...
SLINNO | OPTIONAL GAS COOKER 02 | Mr. NALAKA SUSANTHA |BUDDHIKA SAMPATH| කාර්යක්ෂමතා පරීක්ෂණය
Переглядів 4 тис.4 роки тому
Join us to help innovators who think differently and do different things. Audio - GAYAN L SIRIWARDHANA Our Vision Evaluate new innovators Taking the inventions to the public Encouraging people who love to innovate To create the background for the people to benefit from it and create a market for it. Creating investment opportunities for new investors Support the development of a manufacturing e...
SLINNO | OPTIONAL GAS COOKER | Mr. NALAKA SUSANTHA |BUDDHIKA SAMPATH| විකල්ප ගෑස් උඳුන
Переглядів 28 тис.4 роки тому
Join us to help innovators who think differently and do different things. freemusicarchive.org/static Blue - Royalty-Free Music by audiohub.com License: CC BY (creativecommons.org/licenses/by/4.0/) Our Vision Evaluate new innovators Taking the inventions to the public Encouraging people who love to innovate To create the background for the people to benefit from it and create a market for it. C...
SL INNO | Discussion With Mr. Nalaka Susantha | නව නිර්මාණ කිරීමට උපන් හපන් නාලක සුසන්ත මහතා
Переглядів 9304 роки тому
SL INNO වෙනස් විදියට හිතන වෙනස් දේ හොයන වෙනස් දේ කරන නව නිර්මාණ කරුවන් අගයන්න ඔවුන්ට හයියක් වෙන්න එන්න අප සමග අත්වැල් බැද ගන්න අපේ දැක්ම නව නිර්මාණකරුවන් ඇගයීම නව නිර්මාණ ජනතාව අතරට රැගෙන යාම නව නිර්මාණ කිරීමට ඇල්මක් දක්වන පිරිස් දිරිගැන්වීම නව නිර්මාණ හුදෙක් නිර්මාණයක් පමණක් නොවී ජනතාවට එහි ප්රතිලාභ විදීමට සහ එම නිර්මාණයට වෙලදපලක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම නව ආයෝජකයන්ට ආයෝජන අවස්ථා...
කවුෂී, මිගාරයි, එක්වුණු තැන එකට. කෙලෙසක කියන්නද ඇතිවන මහ සතුට.
Kavi hareema laddani
🎉🎉🎉🎉❤❤❤❤😅😅😅
මිගාර කවියට වගේම විචාරයටත් එකවගේම දක්ශයෙක්
ඇත්තට අපි ඉතා ආසාවෙන් ඇහැව්වා ස්තුතියි 💖💖💖💖
ලංඩන්සිට අපිත් ආසයි හිටිවන කවිඅහන්න🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
අපිත් ආසයි හිටිවන කවි රසවිඳීමට
🎉🎉🎉🎉🎉❤❤❤❤❤
බලාපොරොත්තු කඩවීමේ අන්තයටම වැටී සිටින මොහොතකදී පවා තම නොසිඳෙන ආත්ම ශක්තියේ විශ්වාසය මත පදනම්ව නැවත නැගීසිටීමට දරන උත්සාහය මෙන්ම, දාර්ශනික තලයක සිට "පරිත්‍යාගයේ උත්තුංග ගුණාංගය" කලාත්මකව ගෙනහැර දැක්වීමට ධීවර ගීතයේ කතුවරයා සාර්ථක උත්සාහයක් දරා තිබේ. ❤
සුපිරි චිත්‍රපටයක්.මමත් බලලතියනවා
👍
ස්තූතියි. ❤
ELA.thanks
පොත් කියවන්න ආශා අයට අත් වැලක් ජය වේවා
හොය හොය හිටපු පොතක්. ස්තූතියි❤
ඒ වැඩ සටහන නම් අවුරුදු ගානක් අතීතයේ මතකයන් අවදි වුන හරි ම ලස්සනයි ජය වේවා ඇත්තටම වැලළී ගෙන යනු මේ වගෙ කලාවන් නැවතත් උලුප්පා දමන්න මේ වගෙ වැඩසටහන් ඇතිවේවා ජය ජය ජය.....
Supirima film ekak🖤✨
හරි ශොක්
👍
Niyamai
A GREAT FILM
සුපිරිම චිත්‍රපටියක්.ආසාවෙන් බැලුවා.Thanks
Api ina කොළඹ apita ma ලිපක් gana කොහොමද කියලා දැනුවත් karana
0702722711
ජය වේවා අයියා ❤️
ඔබතුමාව සම්බන්ධ කර ගන්නේ කෙසේද?
0702722711
dara daana nisa deli gaawenawada?
අඟුරු පාවිච්චි කරනවනම් එහෙම නෑ. දර දැම්මොත් දුම එනවා
දැලි එන්නෙ දර වලට. අඟුරු වලට ප්‍රශ්නයක් නෑ
price kiyada?
@@tharindumadushanka2946 0702722711 අමතන්න
අපේ තරුණ නිපැයුම්කරුවන් ඔවුන්ගේ නිෂ්පාදන ඉංග්‍රීසියෙන් නම් කරන්නේ ඇයි? ලංකාවේ නම් හොඳ නැද්ද
Good
ඇයි මිල සඳහන් නොකර WhatsApp එන්න කියන්නෙ? මෙහිම මිල සඳහන් කළා නම් කාටත් ලේසියි.
කොහොමද ගන්නේ
අමතන්න 0702722711
කොහොමද ගෙන්න ගන්නෙ
කතාකරන්න 0702722711
Mru.
Me.lipa.kiyada.kohomda.onlin.ganna.ganna.puluwanda
ගන්න පුළුවන්. කතා කරන්න. 0702722711
තැක්ස්..ඔබට
ඔන්ලයින්. ගේන්න ගන්න පුලුවන් ද
පුළුවන්. කුරියර් කරනවා
ඔකේ සර් තැක්ස්..
කීයද ඕක
0702722711
අමතන්න
Contact no ekak ewanna....
0702722711
විකුනන්න තියෙනවද ගාන කියද
තියනවා. 0702722711 කතා කරන්න
Hi how can i order this??
Contact 0702722711
@@slinno7631 gana kiyada
@@shanthiarmbewela7197 contact 0702722711
මටත් ලිපක් ගන්න ඔනා මිල කියද
0702722711 කතාකරන්න
Lipe gana kiyada
0702722711 කතාකරන්න
Kimada meke gana
කතා කරන්න 0702722711
Mema Lipata amu polkatu, dalweema Sadaha damanna puluwanda?
පුළුවන්. දර,පොල්කටු, කුඩා දර කැබලි, දර අඟුරු, පොල්කටු අඟුරු. හැමදේම..
Mema Lipata amu polkatu, dalweema Sadaha damanna puluwanda?
Puluwan
දර , පොල්කටු, දර අඟුරු, පොල්කටු අඟුරු.. ඕන දෙයක් පුළුවන්
I need one.
0702722711
Give us the coconat number
0702722711
එල..
නියමයි ගන්නේ කොහොමද කියලා කියන්න
Contact 0702722711
මම ඔය දේ හදල ගෙදර උයනවා ඔය දර ලී දැමිමොත් අනිවාර්යෙන් දුම එනවා
අඟුරු විතරක් දාන්න ඕන
Maru aa👍
Gana kiyad kiyannko malli
What,s app msg කරන්න. 0702722711
ඔය ලිපට දර දැම්මම වලද තියන්නෙ තමුන්ගෙ ඔළුව උඩද ?
අනෙක් වීඩියෝව බලන්න
ua-cam.com/video/Ai8iVP-X878/v-deo.html
මේක කීයක් වෙනවද. කොහොමද ගන්නෙ
Contact 0702722711
👍👍👍👍👍👍👍👍👍
👍👍👍🔥
ජය වේවා