Blackiya
Blackiya
  • 32
  • 808 953
Alokaya - Suuraya (සූරයා) || Slowed - Reverb
#rap ||#slowedandreverb ||#alokaya
Performed by Alokaya
Lyrics by Alokaya
Mix & Mastered by T Dily
Lyrics ;
අයියෝ අයියෝ දැන් කරච්චලේ
උඩ යවනවා සව්කොල සරුංගලේ
මුං කලවම් හුත්තලා මරක්කලේ
මං ගන්නවා ගොනාට තිරික්කලේ
අපි කන්නේ බෙදාගෙන පිගානේ
බොරු පොෂ් ගෝතයෝ ගොඩක් දබානේ
iRC ඒත් උඹ කොබානේ
මලක් ගැහුවම ජැමෙයිකා බොබානේ
අපි කන්න දීපු අත හපාකන්නෑ
බොරු දේවල් ලොකුවට වවාගන්නෑ
බඩු ඔක්කොම අපි ඉතිං බදාගන්නෑ
පොඩි නංගිලා හිතලම කඩාගන්නෑ
ගැහුවා ඩෝ වටේම හිස් වෙන්න
ආලෝකයා නමින් අත් ඉස්සෙන්න
ඔය සෝබනකාරයෝ මිස්වෙන්න
මං ගහනවා බෝමිබ ඩෝ ඩිස් වෙන්න
සුරාමේරේ නම් මජ්ජපමා
උඹ පුහුලම මම රස කජ්ජ තමා
වැඩිපුර රගන්නෙම පොඩි ඇච්චෝ් තමා
තොපි චණ්ඩිද අම්මගේ රෙද්ද තමා
මං අනිනවා ටොක්කක් හිල් වෙන්න
රැප් වලින් ගහනවා බොලා නිල් වෙන්න
පැටලෙන උන්ට වෙන්නේ බොසා කොන් වෙන්න
ආහ්හ් බලපං මගේ ගානේ ජිල් මෙන්න
ආහ්හ්
බොක්කේ තියෙන දේවල් දුන්නා
තොපි රගනවා බලාගෙන උන්නා
⁣ආතල් දන්නවා අපිත් වගේ (පිස්සු)කන්නා
හැබැයි කැරියන්ට වගේ මම
සුන්නා
ඇස් මටිටමින් නෙමෙයි අපි දැක්කේ ලොකේ
ඕන එකෙක් නමනවා පුතා මං නම් ටෝකෙන්
හුරතල් කරනවා මම තියන් දෝතේ
රස හදුනන උන් ගැහුවේ ඩේලි බෝගේ
වෙල්කම් කරනවා හුඩි එකට
අපි හිනාව දාන්නේ ඩෝ ෆිට් එකට
ඇයි මනුස්සකම දෙන්නේ කිට් එකට
අපි බහිනවා හවසට පොට් එකට //
ඉනෙන් පල්ලෙහා දැක්කේ නෑ නැදෑකම්
අපි ලග නෑ ලොවෙත් පුතා නෑ බෑ කම්
මං බොක්කෙම තියන් ඉන්නේ හිතවත්කම්
අපි ඔලුවට ගන්නෑ ඩෝ නැතිබැරිකම්
අපි ගහෙන් කඩාගෙන කෑවා
මේ සෙල්ලම ගොඩක් උන් හෑවා
මාත් දැක්කා ඩෝ ඇදගෙන නෑවා
ගොඩක් බොර දියේ මාලු නම් බෑවා
ඒයි ගහන්නෑ බනින්නෑ කාටවත්
ලොවෙත් නැමෙන්නෑ ගැහෙන්නෑ (කව)දාකවත්
මං කපන්න බලන්නෑ කාටවත්
අපි වදින්නෑ අදින්නෑ කාටවත්
අඩෝ හැප්පුනොත් අපි එක්ක සුම්මා
එන්න බදාගෙන දෙන්න මං උම්මා
ඇග සීතල වෙලා යන්න (කු)රුම්බා
උඹ යවනවා උඩ මං පුම්බා
අපි බල්ටි ගහලයි ඩෝ විසිල් ගහන්නේ
ගැහුවොත් තැනට නෑ කණා වදින්නේ
ෆුල් ආතල් එකේ මං හරහා පදින්නේ
මුං හිනාවෙලයි ඩෝ කකුලෙන් අදින්නේ
ගැහුවොත් පදුරට රැප් දැන්
මං කඩනවා අඞු වෙන්න එක්තැන්
තොපි හිරවෙලා එකතැන එක්ටැම්
ලිදෙන් එළියට අරං යන්නම් එක්කන්
මං මුන්නකරයේ සුරයා
උඹයි මමයි දන්නවා පුතා සූඩයා
මු රැගුවට එකෙන්ම ගෝතයා
දැන් කියන්නේ සද්දෙට ආලෝකයා
අපි දුන්නම බෙහෙත් තොපි කොරවෙනවා
මොන අයියත් පහු වෙද්දි හොරවෙනවා
මොන පකීර්ලත් කිම්බට චොර වෙනවා
අපි බැස්සම මොන දියත් බොර වෙනවා
වෙල්කම් කරනවා හුඩි එකට
අපි හිනාව දාන්නේ ඩෝ ෆිට් එකට
ඇයි මනුස්සකම දෙන්නේ කිට් එකට
අපි බහිනවා හවසට පොට් එකට //
මං ඇගට දැනෙන්න ඩෝ කිව්වා
මගේ වදන් රන් අකුරෙන් ලිව්වා
රැප් අරිෂ්ටේ හදවලා පෙව්වා
අපි පිටියට බැස්සම දිව්වා
රත්වෙලා ඉන්නේ වාගේ වානේ
මගේ කොල්ලොන්ටයි මගේ ආලේ
මං සිංහල සංස්කෘත පා⁣ලි
ඇයි වදන් දෙන්නේ වගේ බාලේ
උතුර දකුණ මාරු වෙන්ඩ දෙන්නේ
වහෙන් ඔරෝ නෑ මුණටයි එන්නේ
මුසිල උඹ මම ගුත්තිල වෙන්නේ
හැංගි හැංගි ඇයි හොරාට දෙන්නේ
රැප් කරන්න මං දක්ෂයා
අපි ලිස්සන්නෑ වගේ මත්ස්‍යා
උඩින් බලන් ඉන්න වගේ පක්ෂියා
මට වැහෙනවා ඉ⁣බේම යක්ෂයා
ALL CREDIT GOES TO ORIGINAL ARTIST
THANKS FOR WATCHING
Переглядів: 1 164

Відео

Jane - Munissam (මූණිස්සම්) || Slowed - Reverb
Переглядів 3,4 тис.3 місяці тому
#rap ||#slowedandreverb ||#jane Artist : Jane Mix and Master : Dr.BSKING Lyrics : Jane Lyrics : හොල්ලනවා ලංකාව මං භුමි කම්පාව තන්හාව නෑ හිතේ වංකයොන්ට විතරයි වංචාව මාවයි මට විශ්වාස ගෙවෙද්දි වස් කාල මත් කරන්නෙ රටම වදනින් ඒකයි මගෙ රස්සාව මස් කන්නයි ආස මොකද හයියයි දත් තාම නයි,මුගටි ඔට්ටු වෙද්දි බලන් ඉන්නයි ආස මගෙ පැත්තට හැරුනොත් ගිල දානවා දෙපිලම එකපාර පෙර පිනකට හරි බේරුනොතින් ගිලගන්න බලනවා මං දෙවනි...
Bhoomidhana - Sasi Boy x Vikuma || Slowed - Reverb
Переглядів 9913 місяці тому
#music ||#slowedandreverb ||#Vikuma Artist - Sasi Boy & Vikuma Lyrics - Sasi Boy & Vikuma Producer - Mj Beatz Audio Engineer - Chamika Dissanayake Recording Studio - Cielo Records Dop - Manuja Kavinda Lyrics ; භූමිදාන කරවන්නම් මා ක්ෂනිකයෙන් උබලව තාම පටන් ගත්තෙ නෑ මුලින්ම කැපෙයි බෙල්ල නීතිරිතී හරි නෑ මෙහෙ ඒකයි කාරනාව ඔලුව නම්මගත්තොත් උබත් බේරෙයි උබෙ වාසනාවට// ආයුබෝවන් රජරට බෝඩරෙ හුඩ් එක සැපෙ ඉද්...
Ralu Nethu - Iman Fernando || Slowed - Reverb
Переглядів 5706 місяців тому
#slowedandreverb ||#imanfernando ||#ralunethu Producer: DILU Beats Mixer: DILU Beats Composer: Iman Fernando Slowed - Reverb by @blakiya879 Lyrics ; මතකෙක පැටලෙනු පෙර හාදකම් ඔය රතු තොල් මගෙ වෙනවානම් ඔබ ලඟ නැළවුනු පෙම ඈත නම් තව ළං වෙන්නට හිතුවා මං තෙත වැහි බිඳු හිත හදලා ගියත් ඔය රළු නෙතු හරි අවදානම් හමුවුනු තැන ඔය රුව ළඟ ඉඳන් තව ඉන්නට කල කුරුමානම් හිත යට පාරන වේදනා නිතරම ඈ ලඟ නෑසෙනා කුමටද මට වාර...
Aasa Kooda - Slowed - Reverb || Sai Abhyankkar || Sai Smriti
Переглядів 1,1 тис.6 місяців тому
#slowedandreverb ||#aasakooda ||#saiabhyankkar Music Composed and Produced by Sai Abhyankkar Singers : Sai Abhyankkar, Sai Smriti Lyrics by Sathyan Ilanko Backing Vocals : Srinidhi Premkumar, Faik, Shiva, Elisa Synths, Keys and Synth Bass Programmed by Sai Abhyankkar Rhythm Programmed by Sai Abhyankkar Slowed - Reverb by @blakiya879 Wtach original music video ua-cam.com/video/a3Ue-LN5B9U/v-deo....
Alokaya - Heena Loke (හීන ලෝකේ) | Feat. Max Demon & Lil Ravixx || Slowed - Reverb
Переглядів 4,7 тис.7 місяців тому
#rap ||#slowedreverb ||#heenaloke Artist - Alokaya x Max Demon x Lil Ravixx Music - Dilu Beatz Lyrics - Max Demon Lyrics ; එන්නෑ සුරලෝකේ හැමදාම පාටී බොඳවෙලා ඇස් මගේ වටේටම කෑලී නෑ සැපගන්න ඕනෙ මට ප්‍රීතී පහසට වෙලා අපි ටුවෙන්ටි ෆෝ වීදිය සික්සැක් තමා ආසම ආරේ බිග් ගෑස් පිටිබද නලවපන් ආලේ පිස්සු හැදිලා සද බොදවෙයි ආයෙත් මදු රස නැති පැණි රස මට සෑහේ මේක ආතල් ලෝකයක් හැමදාම ඉන්නෑ දුම මැද්දෙ පාට පාට ලෝක මම ...
MADUWA - Meuwa Beheth (මෙව්වා බෙහෙත්) || Slowed - Reverb
Переглядів 47 тис.8 місяців тому
#maduwa ||#slowedandreverb ||#meuwabeheth Written & Performed by - Maduwa Music Produced by - DILU Beat Mix & Mastered by - DILU Beats Lyrics ; වෙලා ෆුල් හින්දුස්තාන් රැප බොලිවුඩ් නම් මං ශාරුක්කාන් අතින් හැදුවේ මං හදාගන්න බැරි ඉලක්කන් පැණි ටික නැත්තන් රස නැනේ පැණි වරකා එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ නූල ඩෙනිමට අපේ කොල්ලො බැස්සුවේ බාටා මේ...
Sarawita - DJ JNK x Moniyo || Slowed - Reverb
Переглядів 6 тис.8 місяців тому
#sarawita ||#slowedandreverb ||#djjnk Produced By - DJ JNK Music/ Mixed & Mastered By - DJ JNK Lyrics & Perform - DJ JNK X Moniy Lyrics ; මම බාටා දෙක දාගෙන ගියේ හඳේ, බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ, හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ, අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ... අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං, ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං, කපල් දාගෙන හූක්...
Jogi ( අත්පොලසන් මැදින් ) lilah3146xCHIRA_BOY_xdarkeysg || Slowed - Reverb
Переглядів 10 тис.9 місяців тому
#jogi ||#slowedandreverb ||#sinhalarap Artist - lilah3146 x CHIRA_BOY_ ×darkeysg Produced - KaalaH Mixed & Mastered - Varuna Dulanjana V_tune_Records Rap Lyrics - lilah3146 CHIRA_BOY_ darkeysg Hook Lyrics - lilah3146 x CHIRA_BOY_ Lyrics ; කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ නටමුද කෙල්ලේ අපි හඳපානේ දෙනව ඩෝ මගෙ වදන් කන පැල වෙන්ඩ ගහනවා කිව්වොත් ගහනවා කට මහනව කිව්වොත් මහනවා අපි රජරට කොල්ලො කාටවත්ම ඇඹරෙන්...
Atha Harinaa (අත හරිනා) || Slowed-Reverb || CHAMEL ft. Yashodha Adhikar
Переглядів 3,7 тис.9 місяців тому
#athaharina || #slowedandreverb || #trending ⁠Artist - Chamel Melody & Music composed & produced by @chamelmusic Written by @Yasho_Writes Mixed & Mastered by Priyanka Edirisinghe ORIGINAL SONG ; ua-cam.com/video/RFOKVw9Hs2Q/v-deo.htmlsi=LLYNOfj_lAkdmqt7 ALL CREDIT GOES TO ORIGINAL ARTIST THANX FOR WATCHING
Come And Get It - extended intro: remix - Layla B || Sped Up Version
Переглядів 15 тис.9 місяців тому
#comeandgetit ||#laylab ||#spedup ORIGINAL SONG ; ua-cam.com/video/l1AgWDjmBNQ/v-deo.htmlsi=A0Wl56CnAi593TWD ALL CREDIT GOES TO ORIGINAL ARTIST THANKS FOR WATCHIG
Shan Putha - Santhosey || Slowed-Reverb
Переглядів 19 тис.9 місяців тому
#santhosey ||#shanputha ||#slowedandreverb Written, Directed & Performed by Shan Putha Music Produced by Taizy on Da Track Additional Arrangements, Mixed & Mastered by Dr.BSKing WATCH ORIGINAL SONG ; ua-cam.com/video/Kmfsw8NIp9I/v-deo.htmlsi=q59jdkQmiVtTeXOO Lyrics; මං අතේ තියන් නලවන්නෙ රැප නම් ව බිළින්ඳා.. පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා.. හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා.. උඹල මග...
Sithuwili Mada (සිතුවිලි මැද) - Shine x ft. Ash pramo || Slowed - Reverb
Переглядів 53 тис.9 місяців тому
#sithuwilimada ||#sinhalarap ||#slowedandreverb Performed by Ash Pramo & ShineX Written by Amalka Pramod,Tharindu Mixed and Masterd by Shine X Lyrics ; සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොයනවා මං සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුම ගෙවෙන්න නම් යයි තව කල් වටේ අඳුරු සෙවණැලි, නෑ තනිවෙලා නම් මට වැරදුණු තැන තව හොය...
Vaa Vaa Kannama || Sped Up Version
Переглядів 29 тис.10 місяців тому
#vavakannama || #spedup ||#trending Perfomed by: Amos Paul Music: Music Kitchen Lyrics: Amos Paul Watch Original Song ; ua-cam.com/video/VeZdmU3enBI/v-deo.htmlsi=L2bQSvOVYkcn1jr ALL CREDIT GOES TO ORIGINAL ARTIST THANKS FOR WATCHING
Sithuwam Hade (සිතුවම් හදේ මැවි මැවී) || Slowed - Reverb | |Uvindu Ayshcharya ft. DILUBeats
Переглядів 1,6 тис.10 місяців тому
#sithuwamhade || #slowedandreverb ||#dilubeats Artists: Uvindu Ayshcharya ft. DILUBeats Melody Composer: Uvindu Ayshcharya Lyrics: Uvindu Ayshcharya Music Producer: DILUBeats Mix and Mastering: DILUBeats Slowed - Reverb by @blakiya879 Lyrics ; මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන් බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි ...
Kalayakata Kalin (කාලයකට කලින්) - Ramidu || Slowed - Reverb
Переглядів 75310 місяців тому
Kalayakata Kalin (කාලයකට කලින්) - Ramidu || Slowed - Reverb
Paraduneth Ne - Werfy x Warner ||Slowed - Reverb Rap
Переглядів 78 тис.10 місяців тому
Paraduneth Ne - Werfy x Warner ||Slowed - Reverb Rap
Visler x EskennyWorld x YRN Marty - “NEAT” feat. Kaos || Slowed - Reverb
Переглядів 29 тис.10 місяців тому
Visler x EskennyWorld x YRN Marty - “NEAT” feat. Kaos || Slowed - Reverb
Sudu Havi (පැරදුනාද ජීවිතේ ) || Slowed - Reverb || Nawa DX
Переглядів 191 тис.10 місяців тому
Sudu Havi (පැරදුනාද ජීවිතේ ) || Slowed - Reverb || Nawa DX
Katchi Sera X Beer Song Sped Up Version
Переглядів 11 тис.10 місяців тому
Katchi Sera X Beer Song Sped Up Version
2024 New Slowed - Reverb Songs Collction || Close Your Eyes and Feel It
Переглядів 3,4 тис.10 місяців тому
2024 New Slowed - Reverb Songs Collction || Close Your Eyes and Feel It
Gurjarati Kuruthi || Sped Up
Переглядів 4,8 тис.10 місяців тому
Gurjarati Kuruthi || Sped Up
Tere Vaaste || Sped Up Version
Переглядів 1,3 тис.11 місяців тому
Tere Vaaste || Sped Up Version
Nohithunata - Yuki Navaratne || Slowed - Revrb
Переглядів 7 тис.11 місяців тому
Nohithunata - Yuki Navaratne || Slowed - Revrb
Karakola - Dilo || Slowed - Reverb
Переглядів 31 тис.11 місяців тому
Karakola - Dilo || Slowed - Reverb
Katchi Sera Sped Up || Sai Abhyankka
Переглядів 2,3 тис.11 місяців тому
Katchi Sera Sped Up || Sai Abhyankka
Thurumpuwa ( තුරුම්පුව ) | Rap Sheiyya Ft.Keefa × Chubby Beats || Slowed - Reverb
Переглядів 104 тис.11 місяців тому
Thurumpuwa ( තුරුම්පුව ) | Rap Sheiyya Ft.Keefa × Chubby Beats || Slowed - Reverb
Numba Deka Ma || Slowed - Reverb
Переглядів 16 тис.11 місяців тому
Numba Deka Ma || Slowed - Reverb
Catcher - Pichchi Pichchi (පිච්චි පිච්චි) ft Keefa and Batuwa || Slowed - Reverb rap
Переглядів 130 тис.11 місяців тому
Catcher - Pichchi Pichchi (පිච්චි පිච්චි) ft Keefa and Batuwa || Slowed - Reverb rap
Paalu Yaame || Iman Fernando || Slowed - Reverb
Переглядів 91711 місяців тому
Paalu Yaame || Iman Fernando || Slowed - Reverb

КОМЕНТАРІ

  • @maduwaisi
    @maduwaisi 4 години тому

  • @SadupaRivishan
    @SadupaRivishan День тому

    Ek vziiii 🫶💥💀

  • @WijemuniNilanthi
    @WijemuniNilanthi 2 дні тому

    ඔරජිනල් සවුන්ඩ් එකට වඩා පට්ටම...ලස්සනක් තියෙන්නෙ ආදරෙයි.. ගැම්මක්...❤❤❤❤❤❤🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @ameeshapawan936
    @ameeshapawan936 2 дні тому

    ❤❤❤

  • @NEO-SHANA
    @NEO-SHANA 3 дні тому

    ☠️🤌🚫 A.P.R.

  • @DINIDU__N
    @DINIDU__N 3 дні тому

    💥💗

  • @Pasidupasidu-v2z
    @Pasidupasidu-v2z 4 дні тому

    වොයිස් එකනම් පිස්සුවක් 😮

  • @DinujayaDeshan
    @DinujayaDeshan 4 дні тому

    Pissuwak me rap eka 💀🔥

  • @AnushkaShehan-v6n
    @AnushkaShehan-v6n 5 днів тому

    2025 anyone 🎉

  • @HansajaDamsith
    @HansajaDamsith 6 днів тому

    අැගට වැදුනා

  • @vijithabandara4873
    @vijithabandara4873 7 днів тому

    ❤❤

  • @SithumUdara-q2l
    @SithumUdara-q2l 7 днів тому

    Asama ekak 😮

  • @RoshanPradep
    @RoshanPradep 8 днів тому

    මරු බන් මේකමේකා

  • @Dinusathmina
    @Dinusathmina 9 днів тому

    මන් අතේ තියන් නලවන්නේ රැප නම් බිලින්දා පහු උනු දාට ඇයේ තියෙනවා බීපු දේවල් අනිද්දා හෙට රජ වෙන්න පුලුවන් අතේ තියෙන්නේ දිලින්දා උබලා මග දලා ගියපු රැප ඔන් මන් දැන් ඇහින්දා බිස් කට් කන්න ආස පොගවලා ටී එකේ ෆුල් බිසී ලයිෆ් එකේ රැප් අහපන් ෆ්‍රී එකේ තෝරා බිඩී වෙල් පැන්ටා වැව ගව චිල් එකේ ෆුඩ් බෝඩ් ටක් ලයිෆ් සැප තිබ්බේ බස් එකේ උලත් දහයි මලත් දහයි සන්තෝශේ බුෆේ ඩිනර් එකට බන් දේසී රැප දෙන්නම් වෙන් දේසී ඔරිජිනල් සින්හල අපි බොලා ඇවිල්ලා ලන් දේසී සරමට බැහැගෙන ඉද්දි සැපැයි ෆුල් ආතල් ෆුල් එසී සින්හල පුලුවන් ඉන්ග්‍රිසී කන්යන් කොන්‍යන් තෙරියමා ගොඩක් එවා තේරිලා ඔය පැත්තේ වහිනවද මෙහෙටනම් පෑවිල්ල සුරිය උදා වෙන වලු ඔහෙ ඉදන් බෑ විලා තේරුම් ගනින් කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල පටන් ගත්තේ හයි බ්‍රෝ විල්ටෝ වෙද්දි බායි බ්‍රෝ මොන පොශ්ද අපේ උන්ට පටන් ගත්තම පන් කයි බ්‍රෝ ට්‍රයි ට්‍රයි යන් නායි බ්‍රෝ වන් ඩේ ෆූ කැන් ආයි බ්‍රෝ දෙයියෝ කාපු හැමදේම දෙන දාට දෙයි බ්‍රෝ හොට් වෝට අරහන් අපි නාපියුන් ලින් වලින් නගරෙත් ඉදන් අපි ආපු උන් ගම් වලින් කල් මරා ටැක් දෙන්නේ මම බෝම්බේ තැබිලි බිලා කුරෙම්බේ ගිනියන්න එපා හොදේ රැප අගලේ ඉදන් අඩියට විස්තරේ සින්හල බැරි උන්ට ගහපන් නක්කලේ වැඩ ඩීසන් බොරු ලයින් නෑ ඩා මචන් හිල් නෑ රස්තියාදූ ආදරේ මල දාට තනියට නිල මැස්සෝ නේ සදා කලකව නෑ රුපේ ඇති ලස්සනේ නිකන් විදවන්නේ අපිටනම් පිස්සුනේ මචන් හිල් නෑ රස්තියදු ආදරෙ... ලබ්බෙට තිබ්බා තමයි අපි තියන්නේ පුහුලේ රහා තිබ්බේ සම්බොලේ එක මාලු ඇබුලේ කැහි පොටේ කර කලා බැස්සේ එකේ රැවුලේ අමතක වෙන්නෙ නෑ එක බතේ කාපු එවුන් හවුලේ ඩක් ඩක් ඉවසපන් කියන්නම් මන් පොඩි බඩ්ඩක් මම රැප් දෙද්දි බොලගේ පපු ගැහෙයි ඩක් ඩක් දෙකක් දුන්නම තුන පනී වදන් ඊබේ පහු උනා මෙවා කලින් දෙන්න තිබ්බේ හිතේ කහට අල මාලේ ක්‍රෝදේ එලි පහනේ රැය තිබ්බේ සාදේ සුදු කොල්කේ සැප පලයි ඩොල්කි ජෝතී ආතල් කඩන්න එපා නිකන්කාගෙත් අපරාදේ උබ බන් බොලා අඩො පඩෝ කියන්න එපා දවසක් හරි වැඩි මලා ත්‍රයිලොක සැප නෑලු චිල් කියයි කෙමිකලා දීර් ග ආයු වැඩි කලා නස්පූරි ඇබ්බෙක්කෙයො ඉන්නෙ නෑ වැඩි කලක් පොඩී කලු දොදොල් වැඩ් සීනි පෙලෙන්ට් ගහලා තිස්තුන් කෝටි දෙවි ජිවිතෙන් කලා බිලා අට පුරා නග නගා නෑ ඩෝ මන් කටවත් ගර හරා වදන් ගනී පොර කලා තිස්දෙක පෙන්නන් ඉන්නේ හිනා වෙන්නේ නයි රැපා ඉගි බිගී මේ කපේට දිරවන් නෑ එහෙවු එකෙක් මම මොන සීන් එකේ හිටියත් අම්මට බයියි ඩෝ තාම කවදවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම අපි බොහොම සැපේ කියලා පහක් දාමු ඕම....

  • @ChamalkaRavishan-z5s
    @ChamalkaRavishan-z5s 13 днів тому

    ❤❤❤

  • @ChandraSegar-n6h
    @ChandraSegar-n6h 15 днів тому

    Suvidu

  • @randiiresha7526
    @randiiresha7526 16 днів тому

    🥇🥇

  • @KaveeshKavee-c7g
    @KaveeshKavee-c7g 16 днів тому

  • @DanukaNethmina-dw9vn
    @DanukaNethmina-dw9vn 17 днів тому

    ❤❤

  • @MadushaIndunil
    @MadushaIndunil 25 днів тому

    Mama asai bn mekata 😢😢😢😢😢😢😢😢

  • @BasiluBandara
    @BasiluBandara 27 днів тому

    💥

  • @KavishkaHirushan-r4p
    @KavishkaHirushan-r4p 28 днів тому

  • @AaBb-r1z
    @AaBb-r1z 29 днів тому

    supiriyak

  • @SansalaSansala-q1m
    @SansalaSansala-q1m 29 днів тому

    නිනිනි නියමයි බන්😮😮😮😮😮😮😮😮❤❤❤❤❤ආදරෙයි සුද්දා

  • @SansalaSansala-q1m
    @SansalaSansala-q1m 29 днів тому

    අඩෝ කියල වැඩක් නෑ බන්සුපිරි😀😀😀😀😀😀😀😀😀😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡🧡🧡🧡💕💕💕💕💕💕💕💕🫠🫠🤩🤩🤩🫠🫠🫠🫠🫠🫠🖖🖖🥹🖖🖖👊👊👊👊😀👉😶😀😶👉🖖👉😶🖖👉😶🥹😀🥹👉🥹😀😀😀😶😶🥹🥹😀😀😀🥹🥹👉

  • @DileepaSajan
    @DileepaSajan Місяць тому

    Gammak kollo . Pattama supiri rap ekak

  • @YASIR.M.X
    @YASIR.M.X Місяць тому

  • @HashinthaPramoddaya-v6s
    @HashinthaPramoddaya-v6s Місяць тому

    ❤❤❤

  • @savindya_savi
    @savindya_savi Місяць тому

    🫀💥

  • @RanganaPrabhath-wj7hi
    @RanganaPrabhath-wj7hi Місяць тому

    Siraa oii❤🎉

  • @ffගෙමින්අංජන
    @ffගෙමින්අංජන Місяць тому

    😎😎

  • @KevinPerera-x5k
    @KevinPerera-x5k Місяць тому

    ජීවිතේ අපේම රෝලක් විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා ඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා දෙන්නම් අද පද කරකෝලා අමෝරා වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට කෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙට බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට ඉතින් දෙන්නම් අද පද කරකෝලා අලෝලා 1 Verse දෙන්නම් අද පද කරකෝලා වාඩි වෙන්න Hold Up සූර් වෙලා සැපේ ඉද්දී කාගෙන්ද මේ Call Huh? මන්දාකිණි අස්සේ පාවෙලා මන් එද්දී විසේකාර කෙල්ලන් මන් දිහා බලන් ඔරෝලා මම තාමත් උඩ Rolling මමයි පියා වඩන් යන්නෙ රැප මගේ දෝණි මධුවිත තියා කටේ දමන්නේ නෑ ජෝගි මමයි හදයි ගැලපුනා ඒකයි මන් නිරෝගී ලස්සන Cheese කෑලි වගේ කෙල්ලෝ වටේ මගේ මම Freeze වෙලා වගේ බලන් ඉන්නේ එනකන් වාරේ මෙතන Case දැන් Lipstick මගේ හතර වටේ දැම්මා ග්‍රීස් මන් යන්න ලිස්සලා මගේ බ* Hook ජීවිතේ අපේම රෝලක් විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා ඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා දෙන්නම් අද පද කරකෝලා අමෝරා වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට කෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙට බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට ඉතින් දෙන්නම් අද පද කරකෝලා අලෝලා 2nd Verse අද Fun හැමදාම වගේ Party Night Clubbing අස්සේ Ride Pill දමා කටේ බලාන මන් කන්න වාගේ Light දැන් යසයි දුම අස්සේ පේන්නේ ඇගේ හැඩ පස්සෙන් යන්නෙ නෑ පෙන්නන්නේ මේ මගේ වැඩ මිරිකන්නේ ඈ බෝලයි බලන් ඉද්දී ඇවිදිද්දී මට හරි ලෝබයි කාමරේ දැන් කෝ ඒ යන්නෙ ඇරසෝලා මන් තෝල දැන් කෝ දීපන් කරන්න රෝලක් මන් Soda එක්ක ගල් අඩෝ තෝරගත්තේ මල් මට වදන් ගැලපිලා ආවේ රැපෙන් මෝලක් ගැහුවා කල් ඉතින් හොඳ පුතා මන් හැබැයි චුට්ටක් ඉතින් මම වල් උඩට අරන් යන්නේ රැප මම වෙන්න කලින් Dull Hook ජීවිතේ අපේම රෝලක් විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා ඒ Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා දෙන්නම් අද පද කරකොලා අමෝරා වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට කෙල්ලේ තියන්න අඩි ගාවින් ඒ තාලෙට බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට ඉතින් දෙන්නම් අද පද කරකොලා අලෝලා ​

  • @AshanKavidu-m4f
    @AshanKavidu-m4f Місяць тому

    ❤❤❤❤❤❤

  • @TharuHansana-b8k
    @TharuHansana-b8k Місяць тому

    Nuwara 🤍🤍

  • @SasithaSasitha-j8u
    @SasithaSasitha-j8u Місяць тому

    ❤❤😂❤😂❤😂❤

  • @Thenulnoob-w5f
    @Thenulnoob-w5f Місяць тому

    Ada balana ayako

  • @DasunMadhusankha
    @DasunMadhusankha Місяць тому

    Lirycs dennko ❤

  • @shehandilhara8076
    @shehandilhara8076 Місяць тому

    සිපිරි

  • @AsiyaCaptain
    @AsiyaCaptain Місяць тому

  • @IsharaRashmika-jl9et
    @IsharaRashmika-jl9et Місяць тому

    Ptta aa

  • @user-him2004
    @user-him2004 Місяць тому

    💗🔥😩

  • @VidunSandilu-xr4eo
    @VidunSandilu-xr4eo Місяць тому

    Slowed reverb එක පට්ට මරැ සුපිරියක් තමා

  • @M.T.Faheema
    @M.T.Faheema 2 місяці тому

    R♥I♥

  • @WaSanASiThmini-o5h
    @WaSanASiThmini-o5h 2 місяці тому

    නුවර aya me pathata😀

  • @whiteboy7516
    @whiteboy7516 2 місяці тому

    Perfect

  • @HariniChathurya
    @HariniChathurya 2 місяці тому

    Niyamai aiyah 🔥❤

  • @Pathumlakmal751
    @Pathumlakmal751 2 місяці тому

    Sithuwili mada thaniwunu sihineka man 💖💁‍♂️

  • @DEVONRUSH_999
    @DEVONRUSH_999 2 місяці тому

    Wazii 💨😾🗿

  • @DEVONRUSH_999
    @DEVONRUSH_999 2 місяці тому

    Waziiyak 🗿‼️💥

  • @roshanjayalath8426
    @roshanjayalath8426 2 місяці тому

    Supiriyak bn😌😌😌