- 13
- 28 669
Life In Finland
Finland
Приєднався 25 бер 2024
This channel is designed to present information from various sectors of Finland. Having worked as a public school teacher and web engineer in Sri Lanka for ten years, we hope to continue this channel to help anyone searching for information about Finland in the future.
මෙම නාලිකාවේ ෆින්ලන්තයේ විවිධ අංශවලින් තොරතුරු විස්තර කිරීම සඳහා ඉදිරිපත් කර ඇත. වසර දහයක් ශ්‍රි ලංකාවේ රජයේ පාසල් ගුරුවරියක් ලෙස හා වෙබ් ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළ අප ඉදිරියේදී ෆින්ලන්තය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන කා හට වූවත් අත්වැලක් වනු පිණිස මෙම නාලිකාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමු
මෙම නාලිකාවේ ෆින්ලන්තයේ විවිධ අංශවලින් තොරතුරු විස්තර කිරීම සඳහා ඉදිරිපත් කර ඇත. වසර දහයක් ශ්‍රි ලංකාවේ රජයේ පාසල් ගුරුවරියක් ලෙස හා වෙබ් ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කළ අප ඉදිරියේදී ෆින්ලන්තය පිළිබඳ තොරතුරු ගවේෂණය කරන කා හට වූවත් අත්වැලක් වනු පිණිස මෙම නාලිකාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමු
Finland එන්නේ දරුවන්ට උගන්නන්න බලාගෙනද? Vlog 10
Finland එන්නේ දරුවන්ට උගන්නන්න බලාගෙනද? Vlog 10
Переглядів: 1 258
Відео
ෆින්ලන්තයේ Apartment වල ජිවත් වෙන්න පුළුවන්ද? Vlog 09
Переглядів 1,4 тис.19 годин тому
වීඩියෝවෙන් මම ඔයාලට අරගෙන ආවෙ ෆින්ලන්තයේ apartment පිළිබඳව තොරතුරු කිහිපයක්.විශේෂයෙන්ම ගොඩක් අය මගෙන් අහලා තිබුණා ෆින්ලන්තයේ apartment වලින් අපිට ලැබෙන පහසුකම් මොනවද කියන එක. ඉතින් මම හිතුවා ඒ පිළිබඳව ඔයාලට විස්තර කරන්න ඕන කියලා. මෙහිදී student apartment වලට සුළු ගෙවීමක් කිරීමට සිදු වෙනවා. Private apartment එකක් ගන්නවනම් ඒ ගෙවීම ටිකක් ඉහලයි. මේ වීඩියෝවෙන් apartment පිළිබඳව අදහසක් ලැබීමට ඔබට පුළ...
මේ Documents නැත්තම් 2025 ෆින්ලන්තයට එන්න බෑ Vlog 07
Переглядів 3,9 тис.2 місяці тому
මෙම ක්‍රියාවලියේදී ඉතා අත්‍යවශ්‍යම කටයුත්තක් තමයි තමන්ගේ ලිපිගොනු සකස් කර ගැනීම. ඉතින් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න කියලා ගොඩක් යාලුවෝ ඉල්ලලා තිබුණා. ඒ නිසා අද මම හිතුවා තමන්ගේ documents පිළිබඳව විස්තර ඔයාලට කියල දෙන්න.
2025 ෆින්ලන්තයට එන්න සල්ලි කීයක් ඕනෙද? Vlog 06
Переглядів 9 тис.2 місяці тому
ෆින්ලන්තයට එන ගමනේදී තමන්ට සහ තම පවුලේ සාමාජිකයින්ට මෙම රට තුළ ජීවත්වීමට අවශ්‍ය මුදල් සහ විශ්ව විද්‍යාල ගාස්තු ඇතුළු සියලු වියදම් පිළිබඳව සවිස්තරාත්මකව වීඩියෝව තුළින් පහදා ඇත. Please Follow My Page profile.php?id=61567028048716
2025 Finland එන්නේ කොහොමද? Vlog 05
Переглядів 6 тис.2 місяці тому
ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය සහිත රට ෆින්ලන්තයයී. එවැනි අධ්‍යාපන ක්‍රමයක් යටතේ තමන්ගේ ඉදිරි අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබුණේ නම් එය ඉතා වාසනාවන්ත අවස්ථාවක්. ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. ඉතින් මම හිතුවා 2025 දී ෆින්ලන්තයට ඇවිත් අධ්‍යාපනය ලබා ගන්න කැමැත්තෙන් ඉන්න ශ්‍රී ලාංකිකයින්ට ඒ පිළිබඳව තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. Please Follow and Like Facebook Page profile.php?id=615670...
ෆින්ලන්තයේ Shopping Tour Vlog 04
Переглядів 1,5 тис.2 місяці тому
ෆින්ලන්තය කියන්නේ පෝෂ්‍යදායි ආහාරපාන පරිභෝජනය කරන රටක්. විශේෂයෙන්ම ඔවුන් හිතනවා ආහාරපානවල රසවත්භාවයට වඩා ගුණවත්භාවය තිබිය යුතුයි කියලා. ඉතින් අපි හිතුවා ඔයාලත් එක්ක ෆින්ලන්තයේ සුපර්මාකට් එකක රවුමක් යන්න. ඒත් එක්කම ෆින්ලන්තයට එන අපිට ඇඳුම් පැළඳුම් සහ සපත්තු කියල කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මෙහි දේශගුණයට ගැලපෙන විදියට ඇඳුම් පැළඳුම් ගන්න සපත්තු ගන්න හොඳම තැනක් තමයි second hand market. මම හිතනවා මේ ව...
ෆින්ලන්තයේ Haaga-Helia University එකේ දවසක් Vlog 03
Переглядів 8793 місяці тому
ෆින්ලන්තයට පැමිණෙන බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමටයි. අද මම මේ වීඩියෝ එක කරන්නේ ෆින්ලන්තයේ විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාව සහ එහිදී අපට ලැබෙන පහසුකම් පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි. මේක ෆින්ලන්තයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. Please Follow and Like Facebook Page profile.php?id=61567028048716
ෆින්ලන්තයේ පොදු ප්‍රවාහන සේවය.... Vlog 02
Переглядів 8504 місяці тому
ෆින්ලන්තයේ ජීවත් වෙද්දී අත්‍යවශ්‍ය දෙයක් තමයි ප්‍රවාහන සේවය කියන්නේ. එදිනෙදා ගමන් බිමන්වලට හැමෝම භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවය. ෆින්ලන්තය කියන්නේ තාක්ෂණයත් එක්ක ජීවත් වෙන රටක්. ඒක ගැන තොරතුරු ටිකක් තමයි මේ. ආදරයෙන් මතක් කරනවා, අපිව Subscribe කරලා, Share කරලා, Like එකක් දෙන්න කියලා. බුදු සරණයි! Please Follow and Like Facebook Page profile.php?id=61567028048716
එන්න අපිත් එක්ක ෆින්ලන්තයේ රවුමක් යන්න............ Vlog 01
Переглядів 1,1 тис.4 місяці тому
ආයුබෝවන්, ඔයාලා හැමෝටම. ෆින්ලන්තයට අපි ආවට පස්සේ වගේම එන්න කලින් ඉඳන්ම මම ෆින්ලන්තය ගැන ගොඩක් විස්තර හෙව්වා. සමහර දේවල් මට හොයාගන්න ලැබුනේ නැහැ. ඉතින් අපි හිතුවා ඉදිරියට මෙහෙට එන්න ඉන්න අයට අපි දන්න දේවල් කියල දෙන්න ඕන කියල. ඒක ඔයාලා හැමෝටම උදව්වක් වෙයි කියලා. ආදරයෙන් මතක් කරනවා, අපිව Subscribe කරලා, Share කරලා, Like එකක් දෙන්න කියලා. බුදු සරණයි! Please Follow and Like Facebook Page facebook.co...
Man rumeniya inne math asai finland enna.wherhouse job thiyenwada
Nice ❤❤❤❤❤❤❤❤❤❤
අවු 13 ඉහල ළමුන්ට finland වල අධ්‍යාපන තත්ත්වය ගැන දැන ගන්න පුළුවන්ද? ඒ වගේම ගුරුවරියක් ලෙස ලංකාවේ වැඩ කල ඔබ finland වල කි රීමට බලාපොරොත්තු වන රැකියාව, අධ්‍යාපන තත්ත්වයන් වගෙ දේවල් ඉතා වැදගත්.. ස්තුතියි දැනුවත් කලාට.
English language nahaneda nomile denee eyalage language eka apee rateth nidahas adaypanayak thiyenawanee
මගේ දුව 2025 ට අවුරුදු 13 සහ පුතා අවුරුදු 11 වෙන්නේ,එයාලගේ මෙහෙ අධ්‍යාපනයත් එක්ක finland ආවොත් අධ්‍යාපනය කැඩෙයිද ,එයාලට ඔය ඉගෙනීමේ ක්‍රම වලට හුරු වෙන්න පුලුවන් වෙයිද කියලා බයක් හිතේ තියෙනවා මැඩම් ,මට උපදෙසක් දෙන්න පුලුවන් ද?
married certificate eke book copy eka nethi ayata solution ekak nedda
ලංකාවේ මිනිස්සු හිතයි නිකන් රජයෙන් දෙනවා කියල. කියන්න බලන්න රැකියාවක් කරනවා නම් අදායම් බදු (income tax) අය කරන විදිහ ? Progressive Taxation ගැනත් කියන්න. UA-cam එකෙන් අදායමක් එනවා නම් ඒකත් tax කරන බව කියන්න😂😂😂 ඔයාල නොමිලේ නොමිලේ කියල ලංකාවේ උන්ව form කරනවා නමුත් ඔය රටවල උපයන අදායමට ගහන බදු ගැන මොකක්වත් කියන්නේ නැහැ!අපේ මිනිස්සු ඕනෑම රජයකින් නිකම් දෙනකම් නේ බලාගෙන ඉන්නේ, ඉතින් හරි ආසයි නොමිලේ දෙනවා කියල අහන්න
Well said....
Of course most of the youtubers never reveal the dark side of the country...
Entrance exam Bachelor Programme ekata prepare wenne kohemada? Pottak Wisthara Kiyanne Puluwanda?
What about finlad school food system? For muslim students
Thank you❤
Campuss eke lunch ekata charge karanava neda?
අවුරුදු 15ක දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න තියෙන්නේ අවුරුදු 3 ක් වගේ කාලයක් නේද ඊට පස්සෙ දෙමව්පියන්ට වියදම් දරන්න වෙනවද
Thank u so much
Autism babala ta wena ma school thiyeda, nathnam nomal school ekema ugannanawada
Miss apith enna balaporoththuwen inne.mage loku putha me para grade 10 duwala grade 7 & 5 .duwala denna gana nam prshnayak na.putha loku nisa api awoth eyage study walata prashnayak weyida..eya danata unath enghlish medium nemeyi karanne..ithin eya apahasuthawyakata path weyida..
Thank you nangi..❤❤❤
Mis master ekakata enawanam pti eken enna puluwanda
Nangi malli mamath oyalage vedios balanawa...lassanai....nangi lassanata katha karanawa..harima clear....
👍👍👍👍👍👍
Book copy Ganne kohamada
ෆින්ලන්තයේ Apartment වල ජිවත් වෙන්න පුළුවන්ද? Finland minissu inne hima gewalwala
Thanks for the video,ssn no ekak natiwa danna be neda?mata offer eka awith tiyenne bt tama vfs gihin na
Wadagath video ekak❤
Lahti LAB uni offer labunu kenekta hoas family apartment walata apply karanna puluwanda?
Api sl idala apply karaddi ssn no ekak nathi nisa kohomada apply karanne
🎉
Vocational Ena ayata apartment apply Karanna puluwanda järvenpää wala book karana website eka mokadda
❤❤❤
Hoas ekta apply kala?helsinki tama enna inne. Tama ehen reply awe na. Hoas arenna wena appartement tinawada(family enne..husband and 2kids) Thank you
apply karala kochchara kal wenawada?
@slpico october antima wage apply kale nm
Thank you...nangi..oyage vedio ekata...oya hitha riddaganna epa minissu kiyana dewal walata...❤❤❤
godak pin oyta
😍
Masters ekt apply kraddid exam ekak krnn onid
Thank you very much❤
Nice video thank you very much
INR gtte kohenda akka
Question papers gana video ekak danna
Akke finland enna medical karaganne kohenda?
hi oyala finland awe mona agncy ekend , recomend krn agancy ekk kiynn puluwnd , oyalage videos lccanai
home tour ekk genn puluwnd akki
Video එක නම් ලස්සනයි. පුංචි අඩු පාඩු දෙකක් ආදරෙන් පෙන්නලා දෙන්න ම්. මොකද බලන අයට මේ වටිනා රට ගැන වැරදි වැටහීමක් එන නිසා. 1. ඔයා video එක out කරන්නේ December 10 වගේ... එතකොට කියනවා තව මාස 5-6 ක් වගේ snow කරනවා කියලා. සාමාන්‍යයෙන් අප්‍රෙල් මුල හරියේ දි වගේ හිම හොඳටම අඩු වෙලා යනවා. කලාතුරෙකින් ඉඳ හිට ලා හිම ටිකක් පස්සේ වැටෙන්න පුළුවන්. ඒත් ඒක ලොකු කරදරයක් නොවේ. 2.මෙහේ බෙහෙත් හොයා ගන්න අමාරුයි කියනවා.... Eth කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මේ රට එ තරම් නොදියුණු, මිනිස්සු ගැන නොහිත න රටක් ද කියලා... නැහැ, මෙහෙ සෞඛ්‍යය පහසුකම් උපරිමයි. නමුත් ලංකාවේ වගේ ඉවක් බවක් නැතිව බෙහෙත් ගොඩවල් දෙන්නේ නැහැ... Pharmacy වලින් හිතුමතේට බෙහෙත් ගන්න බැහැ... ඔන්න ඔය වගේ මේ රටේ ප්‍රතිරූපය ට හානි වන දේවල් ගැන පොඩ්ඩක් ඉදිරියට සැළකිලිමත් වන්න. ❤ලස්සන video ඉදිරියට කරන්න.
Thank you for your comment . 1. මෙතැනදී මම කියන්නේ දෙසැම්බර් මාසෙ ඉඳන් ඉදිරියට මාස පහක් හෝ හයක් හිම වැටෙනවා කියන එක∙ එතකොට අප්‍රේල් මාසෙ වෙනතුරු හිම වැටෙන්න පුළුවන්∙ ඒක හැම අවුරුද්දෙම එකම විදිහට වෙනවයි කියලා අපිට කියන්න බැහැ∙ ගිය අවුරුද්දෙ හිම වැටිච්ච විදියට නෙමෙයි මේ අවුරුද්දේ ඒක සිද්ධ වෙන්නේ ∙එතකොට ඒකට හරියටම නිශ්චිත කාලයක් කියන්න අමාරුයි ∙අප්‍රේල් මැයි වෙනතුරු අපිට හිම අත්දැකීම විඳගන්න පුළුවන්∙ 2.බෙහෙත් කියන කතා කරද්දි ඔයා කිව්ව වගේම පින්ලන්තය ඉතාම දියුණු රටක්∙ නමුත් මෙහිදී තමන්ගෙම ප්‍රතිශක්තියෙන් සුව වෙන්න දෙනවා මිසක් ගොඩක්බෙහෙත් දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට සිංහලයෝ විදියට අපි පුරුදු වෙලා ඉන්නේ කැඩුමක් බිඳුමක් උනහම සිංහල බෙහෙත් පාවිච්චි කරන්න ∙මෙහේ ඉන්න ලාංකිකයොත් ඒ වගේ දෙයක් වුණාම ලංකාවෙන් බෙහෙත් ගෙන්න ගෙන පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා ∙ඒක ටිකක් අපහසු දෙයක් නිසා තමයි ඒ විදිහෙ ප්‍රකාශයක් මම කළේ∙❤
Top up degree gana wistharayak kiyanna puluwanda?
මාර දුකක් වගේ මට නම්
ow tikk karadarai. namuth huru unama prashnayak nee.🙂🙂
Ms, thank you for your valuable words. Can you please recommend a good agency for Finland students visa.
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Thank you
Akki helsinki walad piajio solo thiyenne
No idea. 🤔
Thank you so much for showing ❤
Thank you
API NODANNA MONARATHANNA.
Me monarathenna newei. Helsinki.❤
❤ ❤
❤❤
සුවපත්වේවා සියපවුලටම දීර්ඝායුෂම වේවා
🙏🙏
🎉🎉🎉🎉🎉🎉
Thank you
Book copies nethi welanm aluthin ganna puluwanda
Helsinki apartment book karaganne komada.lagama cities balanwa nam komada select karaganna oni.
Will be soon. Thank you.