- 13
- 240 341
SINHALA CATHOLIC
Sri Lanka
Приєднався 21 лис 2020
sinhala catholic channel is the first sinhala channel which includes all sinhala hymns(geethika) and sinhala prayers.please subscribe and support our channel..සියළුම සිංහල කතෝලික ගීතිකා සහ යැදුම් අඩංගු සිංහල කතෝලික යූටියුබ් චැනලය මෙයයි.මෙම සිංහල කතෝලික චැනල් එක subscribe කර මෙය පවත්වාගෙන යාමට ඔබගේ සහයෝගය ලබාදෙන්න...ජේසු පිහිටයි..
මෝදර ශු.ස්නාවක ජුවාම් දෙව් මැදුරේ වද ගාවිනා ප්‍රතිමාවේ අද උදෑසන සිට දා බිදු වැනි යමක් නිකුත් වීම
0:59
Palangathure church පළඟතුරය පල්ලියේ කුරුස ප්‍රතිමාවෙන් රුධිරය ගලායාම Palangathure church miracle
3:33
Kochchikade Church feast කොච්චිකඩේ ශු. අන්තෝනි මුණි සිද්ධස්ථානයේ මංගල්‍ය St Anthony church feast
Kochchikade Church feast කොච්චිකඩේ ශු. අන්තෝනි මුණි සිද්ධස්ථානයේ මංගල්‍ය St Anthony church feast
Переглядів: 85
Відео
මෝදර ශු.ස්නාවක ජුවාම් දෙව් මැදුරේ වද ගාවිනා ප්‍රතිමාවේ අද උදෑසන සිට දා බිදු වැනි යමක් නිකුත් වීම
Переглядів 137Рік тому
මෝදර ශු.ස්නාවක ජුවාම් දෙව් මැදුරේ වද ගාවිනා ප්‍රතිමාවේ අද උදෑසන සිට දා බිදු වැනි යමක් නිකුත් වීම
Palangathure church පළඟතුරය පල්ලියේ කුරුස ප්‍රතිමාවෙන් රුධිරය ගලායාම Palangathure church miracle
Переглядів 8 тис.2 роки тому
Sinhala catholic channel is the first sinhala channel which includes all the sinhala hymns and prayers.. subscribe and support the channel.. god bless you all...
Kale Palliya, Liyanagemulla හාස්කම් පිරි කැළේ පල්ලිය(ශු අන්තෝනි පල්ලිය) ලියනගේමුල්ල, සීදුව
Переглядів 2,3 тис.2 роки тому
Kale Palliya, Liyanagemulla හාස්කම් පිරි කැළේ පල්ලිය(ශු අන්තෝනි පල්ලිය) ලියනගේමුල්ල, සීදුව
Madu Church මඩු පල්ලිය.. හාස්කම් බහුල මරුඳ මඩු පල්ලිය Madu Church Srilankan Catholic church Madu
Переглядів 8 тис.3 роки тому
Madu Church මඩු පල්ලිය.. හාස්කම් බහුල මරුඳ මඩු පල්ලිය Madu Church Srilankan Catholic church Madu
හාස්කම් පිරි කුරුසිය ඇති කැළේ පල්ලිය තලවිල Thalawila Kale palliya Church in Srilanka Catholic church
Переглядів 3,6 тис.3 роки тому
හාස්කම් පිරි කුරුසිය ඇති කැළේ පල්ලිය තලවිල Thalawila Kale palliya Church in Srilanka Catholic church
කළාඔය නිර්මල ලූර්දු දේවමාතා දෙව්මැදුර Kalaoya church srilanka church srilanka Catholic
Переглядів 3183 роки тому
කළාඔය පල්ලියේ ඉතිහාසය සහ අනෙකුත් විස්තර සහිත අපගේ මුල් වීඩියෝව නැරඹීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න ua-cam.com/video/ZCYc4iw2o0U/v-deo.html
Kalaoya palliya.. කලාඔය නිර්මල ලූර්දු දේවමාතා සිද්ධස්ථානය..Kala oya church
Переглядів 1,2 тис.3 роки тому
හාස්කම් බහුල අති සුන්දර කලාඔය පල්ලියේ ඉතිහාසය සහ අනෙකුත් විස්තර... නිර්මල ලූර්දු දේව අම්මේ, අප නිසා මැදහත් වුව මැනව...
Shuddawu Japamalaya ශුද්ධවූ ජපමාලය#Holyrosary sinhala#sinhalaprayer
Переглядів 151 тис.3 роки тому
සියළුම ලෙඩ රෝග සහ ප්‍රශ්න වලින් සුවය සඳහා සෑම දිනකම ශුද්ධව ජපමාලයට සවන්දෙන්න, එයට සහභාගී වන්න...දේව අම්මාගේ ආශීර්වාදය ලබාගන්න.. ඔබට ජේසු පිහිටයි.....
සියළුම ලෙඩ රෝග වලින් සුවය උදෙසා ජේසුස් වහන්සේගේ ශුද්ධවූ රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින යැදුම..
Переглядів 1,3 тис.3 роки тому
සියළුම ලෙඩ රෝග වලින් සුවය උදෙසා ජේසුස් වහන්සේගේ ශුද්ධව රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින යැදුම..
ජේසුස් වහන්සේගේ ශුද්ධවූ රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින අති බලගතු යැදුම..(වචන පමණයි)
Переглядів 1,9 тис.3 роки тому
ජේසුස් වහන්සේගේ ශුද්ධව රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින අති බලගතු යැදුම..(වචන පමණයි)
හාස්කම් බහුල සැතපෙන ශු. ජුසේ තුමන්ට යැදුම. prayers for sleeping st.Joseph#sinhalaprayer
Переглядів 8 тис.3 роки тому
හාස්කම් බහුල සැතපෙන ශු. ජුසේ තුමන්ට යැදුම. prayers for sleeping st.Joseph#sinhalaprayer
Kurusa Palliya Marawila..හාස්කම් බහුල මාරවිල ශ්‍රී කුරුස පල්ලිය.කුරුස පල්ලියේ ඉතිහාසය.Kurusa palliya
Переглядів 55 тис.3 роки тому
හාස්කම් බහුල මාරවිල ශ්‍රී කුරුස පල්ලියේ ඉතිහාසය ගැන ඔබ නොදන්නා තොරතුරු.
adara amma chuti kale idan hadunu wedunu thena gedarata wada inna athte othana othana thiyena senasima mata loke kohe giyath ganna be dawal kleta giyama harina niskalankai .
Sathiye ona dawasaka yanna puluwanda
ආමෙන් 💐🙏💐🙏💐🙏
Kalaoiya palli ya
Thalawila kelle palli ya
Seduwa liyangemulla chruch
🙏❤🙏❤""ජීවමාණ ජේසුස් සමිදානන්ගේම පිහිටයි..ආරක්ෂාවයි..ආශීර්වාදය.. ලැබේවා..!!! ආමේන්, ආමේන්, ආමේන්.. හාලේලුයියා..!!! (මම, බුද්ධාගම ආගමේ වුණත්, ජීවමාන වූ දෙවිපියාණන්වහන්සේ කෙරෙහිද, ජීවමාන වූ යේසුස් සමිදානන් කෙරෙහි ද මගේ සිතේ තිබෙන්නාවූ විශ්වාස, භක්තිය, ගරුත්වය අපමණයි..!!! මා, සම්මා සම්බුදු අමාමෑණි බුදු පියාණන්වහන්සේ භක්තියෙන් අදහනවා වගේම, ජීවමාන වූ දෙවි සමිදාණන්ද, ජීවමාන වූ යේසුස් සමිදාණන්ද.. විශ්වාසයෙන්, භක්තියෙන් අදහනවා..විශ්වාස කරනවා.. =මම, කේ.ඩී.ඒ. සමරසිංහ.)🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏
😊❤ ආමෙන් 🙏🙏🙏🤲🤲🤲 49:17
අනේ ජෙසු නි, ❤ මාව පන්ති යෙන් 14 වැනියා කරවන්න අනේ ජෙසු නි මට අනුකම්පා කල මැනව ❤❤🤲🙏🙏
❤❤❤🙏🙏
Amen❤❤
Mage දරුවන්ගේ සියලු prasna oba වහන්සේට barai jesuni
ශ්‍රී කුරුසයෙ අනුහස් බලයෙන් මගෙ පුතාගෙ විසා එක ඉක්මනින් ලැබේවා
God. Blese. 🎉🎉🎉
Mage piyanani mama me naya barin nidahas karanu menawa mage piyanani mama oba idiriyata enawa mage jewithe naya bara ain karala denna
අපට.පිහිටි වනු.menawa.amen
Sri kurusa jesu tumni mage daruwa ta ati usawi tinduwen nidahasa labewaa
Muslim Raja kanakuta vath kadinall thumava sinhala duppathak una paliyata ohuva vallgaya nathi gonak karanna nodi thami muslim rajavarunta vath yatath kara nodi muslim lagaa kalahi guna nathi Kama gana prayogika naduvaa bhuthika sakci
❤
The new world government එකේ දී දුකට හේතු සේරම නසනවා, ලොව තරුණ පිරිමි අයට රොබෝ සහකාරියක් දෙනවා, ලෙඩ රෝග තනිකම පාලුව දුර්වල කම නැති කරනවා, රොබෝ වෛද්‍ය වරුන් පත්කරනවා, සියලුම හැඟිම් පාලනය කරන අභ්‍යස පුහුණු කරනවා, මරණ බිය නැති කරනවා, දෙවියන් කෙනෙක් ඔන නැති විදියට ලෝකය සම්පූර්ණයෙන්ම සකස් කරල හැම කෙනෙකුටම සියලුපහසුකම් දෙනවා, ධනය, බලය, ගෞරවය මෝඩයෙකුට උනත් පව් කාරයෙකුට උනත් දෙනවා, මිනිස් ගුණාංගයන් සමලිංගික වගේ දේවල් දේවත්වය ලෙසට සලකල ඒවාට තිබෙන සියලුම නීතිමය බාදා අයින් කරනවා, යහපත් යැයි කියන අයව හැම පාපයකටම පොළොඹවනවා, එහෙම කරල ඒ අයට හැම උසස් තනතුරක්ම දෙනවා යමෙක් දෙවියන් අදහනවාද ඔහුට හිමි ගෞරවය තනතුරු සේරම ඉතා රහසිගතව වක්‍රව නැති කරනවා,එතකොට ඔහුට ස්භාධර්මයේ කර්මය විසින් පලදුන්නා කියල බය ගන්වල ලැජ්ජාවට පත්කරනවා, එතකොට ලෝකයේ මහා ඇදහිල්ල නිකම්ම අත්හරිනවා, ඒ විතරක්ම නෙමෙයි හැම කෙනෙක්ම තමන් අදහන දෙවියන්ව පාවා දෙනවා, මේ දෙවියන් හන්දා අපි හැමදාම අමාරුවේ වැටෙනවා මිසක් කිසිම සහනයක් නෑ කියල දෙවියන් හැම කෙනාම අත් හරින්න පටන්ගනවා, ඊටපස්සේ අපි අන්තක්‍රිස්තුස් බලයට ගේනවා ඔහු ලෝකයේ හැම කෙනාටම හැම සතියේම සහන මල්ලක් බෙදාහරින කොට ඔහුට හැමෝම වඳින්න පටන් ගන්නවා, මගේ දෙයියා කියලා,අපි අන්තක්‍රිස්තුස්ට ගොඩාක් උපදෙස් දීල තිබෙනවා කවුරු හරි විරුද්ධ වුනොත් ලඟම පොලීසිය මඟින් අරන් ගිහින් කූඩුවේ දාන්න කියල, දේපළ බැංකු මුදල් 💰 රාජ සන්තක කරල ඒවා වඳින අයට දෙන්න කියල කිව්වා, අවුරුදු තුනහාමාරක් හතක් නෙමෙයි දහයක් විස්සක් උනත් ඒ විදියට අනෙක් අයගෙන් උදුරල අරගෙන බෙද දීල අසීමිත පඑනෙලා ගන්න පුළුවන් අපි අන්තක්‍රිස්තුස්ට ගොඩාක් උපදෙස් දීලයි තියෙන්නේ new government එකේ දී සම්පූර්ණයෙන්ම එකාධිපති බලය තියාගන්න විදිය ඒකේ දී හැමෝම වගේ එතුමාට මල් පූජා කරල පලතුරු එළවලු ධාන්‍ය පූජා කරල පහන් ගොඩාක් පත්තු කරල වඳින්න පටන් ගන්නවා, ලෝකයේ සියලුම වගා භූමි මෙතුමා යටතේ ගෙන සහන මල්ලක් දෙයි, වැඳල නමස්කාර කරල ඒක ගන්න. බෙදා දෙන කෙනාටත් වඳින්න, අපි කියන්නම් අන්තක්‍රිස්තුස්ගේ විස්වාස වන්ත ගෝලයන් හැම රටකටම යවන්න කියල ඒ රටවල ඉඳලා ක්‍රිස්තියානි සහ කතෝලික අය ගැන හොරෙන් ඇහැ ගහගෙන නීතිය, හමුදා, පොලීසි,දේශපාලන,ආර්ථික බලය හසුවරුවන්න පුළුවන් අයව පත්කරන්න කියන්නම්, අන්තක්‍රිස්තුස්ට ගොඩාක් සතුටුවෙන්න පුළුවන්. ලෝකයේ හැමෝම දෙවියන් ගාවට යන්නේ ප්‍රාතිහාර්‍යයක්,දුකක්, තනිකමක්, පාලුවක්,කරදරයක්, ලෙඩක් ඇති වුනාම නම් අපිට ඒකට සරල විෂඳුම් දෙන්න පුළුවන් එතකොට කවුරුවත්ම දෙවියන් ගාවට යන්නේම නැහැ,ඊට අමතරව ක්‍රිස්තියානි කතෝලික පූජකයන් ගහ මරාගන්න ක්‍රම ගොඩාක් නිර්මාණය කරනවා ඒවා ප්‍රසිද්ධියේ දාල අන්තක්‍රිස්තුස්ට ගොඩාක් සතුටුවෙන්න පුළුවන්, සැබෑ පූජකයන් වක්‍රව සිරගත කරල ෆ්‍රීමේෂන් පූජකයන් හොරෙන් දාල විවිධ ප්‍රශ්න බිහිකරල ෆ්‍රීමේෂන් පූජකයන් සංක්‍යාව වැඩිකරගන්නවා එහෙම කරපුහාම ෆ්‍රීමේෂන් පූජකයන් ආගමීක වත්පිළිවෙත් කළාට අභිරහස් ප්‍රාතිහාර්‍යයන් සියල්ල නිශ්ප්‍රබාවෙනවා ඉතා රහසිගතව ලොව පුරා ඉරිදා පවත්වන දිව්‍ය පූජාව කියන එක කරන්න යහපත්ම ෆ්‍රීමේෂන් පූජකයන්ට සහ සමහර ගෑණු අයට පමණක් පවරනවා, අන්තක්‍රිස්තුස්ට පුළුවන් ස්වර්ගයේ යතුරු හොරෙන්ම පැහැරගන්න එතකොට කාටවත්ම ස්වර්ගයට යන්න බැහැ,යතුරු නැති නිසා, ලෝකයේ ලස්සනම කෙල්ලන් කැමති විදියට විවාහකරගන්නත් අන්තක්‍රිස්තුස්ට පුළුවන්කම ලැබෙනවා උපරිම සැපක් ගන්න පුළුවන්, ඔනෑම වරදක් කළත් කිසිම විනිශ්චයක් නැහැ කියන්න පුළුවන් අපි කාටවත්ම කාවවත් විනිශ්චය කළ නොහැකියි කියල අන් අයව විනිශ්චය නොකරන්න කියල ඔනම පාපයක් කරන්න කියල කියන්න පුළුවන් එතකොට කවුරුවත්ම කිසිම විනිශ්චයක් නොකර ඉහළ තනතුරු ඔනෑම පව් කාරයෙකුට උනත් දෙන්න පුළුවන්, සමලිංගික බාවය පාපයක් නොවන බවට අනුමත කර එවැනි අයට අපි ඉහළම තනතුරු ලබා දෙනවා.
Please help me Jesus. I need your help. Please slove my problem.
අනේ ජේසු තුමනි මගේ අම්මාගේ විදේශ ගමනත් ඉක්මන් කර දෙනු මැනව ආමේන්න් 🙏🙏🙏🙏
අනේ ජේසු තුමනි මගේ නිවසට කරන්ට් එක නැහැ මට කරන්ට් එක ගන්න පිහිට උව මැනව ජේසුනි ආමේන් 🙏🙏🙏🙏🙏🙏
ශ්‍රී කුරුසියේ ජේසුනි අක්මා රෝගයකට ගොදුරු වී සිටින මගේ දරුවාට ඉක්මන් සුවය ලබා දී ඇයව ආරක්ෂා කරල දෙන්න.
ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා ජෙසු මා ඔබවහන්සෙ කෙරෙහි විශ්වාස කරමි අපි මුදල් වලට අපේ නමින් ගෙයක් ගැනීමට සැප්තැම්බර් මස අපිට ඉන්න කුලී ගෙදර ඉන්නේ කුලී ගෙවන්න අමාරැයි අපේම ගෙයක් මිල දී ගැනීමට ආශිර්වාද කල මැනව ජෙසුණි පියතුමණි අප වෙනුවෙන් pray කල මැනව ජෙසු පිහිට පියතුමණි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Hallelujah to God Amen🙏🙏❤❤
jesuni mage pawle seyluma dannv obvanseta barkrmi mage srei kurese jesuni amen
අප නිසා යාච්ඤා කළ මැනව...!!! අමෙන්❤️🙏✝️
Ami.Gesu
දත්ත
ජෙසූනෙ අපට පිහිට වී මගේ ස්වාමිපුරුෂයා ට ඉක්මනින් රට යාමට පිහිට වුව මැන ව
Amen
දෙව අම්මෙ මගෙ කුසට දරුවෙක් ලබා දෙන්න
දෙව අම්මේ අපගේ පවුල අරාක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏
Oh god mother mariya m pray us i lost my bisnanas i hawe to pay big lon pliz❤❤❤ help me
❤❤❤❤❤❤
මාගේ දරැවාට සුවය ලබාදෙන්න
ශ්‍රී කුරුසියේ වැඩ සිටින්නාවු ජේසුනි කොහිම හරි රට ගිහින් මේ දුක ඉවරයක් කරන් ගොඩ යන්න උදවු කරනු මැනව.ආමේන්🙏
ජේසු ජීවමානයි❤❤❤❤
ශ්‍රී කුරුසයේ වැඩ සිටින ජේසුනි ....මාගේ සිතෙහි දැවෙන ගැටලුවට විසදුමක් ලබා දෙන්න .මාගේ ස්වාමියා කරන නරක වැඩ නවතා දමන්න .මගේ සිතට සහනයක් ලබා දෙන්න ආදර මගෙ ජේසුනි .....ආමේන් ආමේන් ජේසුනි .....
Adarei amme oya nisai hema dema, amen
අනේ දෙවියනේ අද මගේ මහත්තයා මැලේසියාවේ වෙනත් කාන්තාවක් සමග ජිවත් වෙනවා මගේ දරැවා මාව දාලා ගිහින් අද අපිදෙන්නා උන්නද මලාද බලන්නේ නෑ අනේ මගේ පව්ල් ජිවිතේ ආයි මට ලබලා දෙන්න මට මගේ මහත්තා ආයි මන් ගාවට ගෙන්වලා දෙන්න ඒ කාන්තාවගෙන් ගලවා මට මගේ මහත්තයා ආයිමටම ලබා දෙන්න ජේසු පිහිටයි🙏🙏🙏🙏
Adarema karana thanak yanna asama thanak jesu අම්මේ අපිට pihita wenna🙏🙏🙏🙏❤️
ජේසු ස්වාමීන් ගේ නාමයෙන් මාගේ ස්වාමියා සුව වේවා. අාමෙන්
ශ්‍රී කුරුසියේ ජේසුනි. මගේ දැවෙන ප්‍රශ්න කරදර වලින්. මා මුදා ගත මැනව.
Mage illim osta una kurusaye wada inna jesuta osthuthi a wagena mage puthage rata yana wade parakkui ikmanata yanna pihita wenna kurusaye wadasitina jjesune jesu pihitayi
ශ්‍රි කුරුසයේ වැඩ සිටින මගේ ආදර ජේසුනි අසරණ මා හට පිහිට වුව මැනවි මට එන්නවු සියලුම කරදර වලින් මා මුදවා ගනුමැනව මා විදේශීය ගත විමට බලාපොරොත්තු සිටින බැවින් මා හට එ ගමන යන්නට පිහිට වුව මැනවි ආමෙන් ජෙසු
Amen
ම ගේ න ම මරියා මම හරි ම අසරණ යි ම ගේ දුක කිව්වා ජෙසු ට දැන් මම හරි ම සතු ට්න්