- 11
- 77 897
Travel Diary & Life
Sri Lanka
Приєднався 4 жов 2022
Hello folks!
We love travelling ! Join us to explore the beauty of the places we travel and life. We adore sharing our experience with you all.
Stay tuned!
Happy travelling!
We love travelling ! Join us to explore the beauty of the places we travel and life. We adore sharing our experience with you all.
Stay tuned!
Happy travelling!
Amaya Beach පාසිකුඩා | නැගෙනහිර වෙරළ තීරයෙ තියෙන තරු පංතියෙ ලස්සන හොටලයක් | Stunning Amaya Beach
Amaya Beach කියන්නෙ පාසිකුඩා වල තියෙන ලස්සන තරු පංතියෙ hotel එකක්. Amaya Beach is one of the most sought -after pasikudah hotels. The ocean views are truly breathtaking and it is obviously the perfect playground for the watersport enthusiasts. It was indeed a memorable vacation in the East coast.
#AmayaBeach #TravelDiaryLife
#AmayaBeach #TravelDiaryLife
Переглядів: 342
Відео
Club Hotel Dolphin Negombo l Hotel Review l මීගමුවෙ ලස්සන hotel එකක්
Переглядів 3,2 тис.5 місяців тому
It’s a beautiful hotel in Waikkal,Negambo. Club Hotel Dolphin is a place where you can experience a blend of the famous Sri Lankan hospitality and peaceful beach lifestyle. මීගමුවෙ තියෙන ලස්සන හොටෙල් එකක් Club Hotel Dolphin කියන්නෙ. හරිම ලස්සන අත්දැකීමක්.
දඹුල්ලේ ලස්සන හොටෙල් එකක් Amaya Lake Dambulla - Hotel Review
Переглядів 10 тис.Рік тому
Amaya Lake කියන්නනෙ නිස්කලංක පරිසරයක ඉදිවුණු දඹුල්ලේ තියෙන ලස්සන hotel එකක්. පරිසරයට ආදරය කරන අයට ගැලපෙනම තැනක්. Amaya Lake is a wonderful place for nature lovers to enjoy their time with the loved ones. This would be an unforgettable experience in your life.
දුම්බර මිටියාවතේ සුන්දර ගම්මානය මීමුරේ ! එන්න අපි මීමුරේ යමු. Beautiful Meemure
Переглядів 56 тис.Рік тому
අපේ මීමුරේ ගමන. දුම්බර මිටියාවතේ සුන්දර ගම්මානය.
අම්බුළුවාව බලන්න යමු I Spectacular Ambuluwawa Tower in Sri Lanka I Travel Dairy and Life
Переглядів 1,8 тис.Рік тому
අම්බුළුවාවෙ යන්න කැමතිද ? එන්න අපිත් එක්ක. අම්බුළුවාව කියන්නේ සර්ව ආගමික ස්ථානයක්. ගස් , වැල් සතුන්ගෙන් පිරුණ මේ සුන්දර පරිසරය ජෛව විවිධත්ව නිකේතනයක් විධියටත් නම් කරලා තියෙනවා. අපිත් යමු බලන්න අම්බුළුවාව .@traveldiarylife6585 Shall we visit Ambuluwawa? It is a spectacular place. The nearest town is Gampola. You can travel by train to visit Ambuluwawa Tower. Gampola is the nearest train station....
ලස්සන හොටෙල් එකකට යමු. I Hotel Review l Chaarya Resort and Spa, Thissamaharama
Переглядів 2,5 тис.Рік тому
It’s a lovely stay at Chaarya Resort and Spa, Thissamaharama. It was indeed a memorable stay.
2023 නව වසරේ උදාව I අපේ ගෙදර සූදානම I The Dawn of New Year 2023 I Day Vlog
Переглядів 80Рік тому
මේ විදියට තමයි අපි නව වසර පිළිගත්තේ. වසරක් ගෙවිලා නව වසරක් පටන් ගන්නකොට හැමෝම කැමති සුභ විදියට පටන් ගන්න. මේ වසරේ ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු කර ගත හැකි ආදරණිය වසරක් වේවා!
අරුගම්බේ යමු I Arugam Bay Trip I Travel Diary and Life
Переглядів 4 тис.Рік тому
This is a short video of our visit to Arugam Bay . Enjoy watching!
වැස්ස දවසක් I A busy working day and rainy weather
Переглядів 252 роки тому
A busy working day with heavy rain I වැස්සත් එක්ක ගෙවුන කාර්යබහුල දවසක් @traveldiarylife6585
අපි අපිට ආදරේ කරමු I Change Your Life
Переглядів 2172 роки тому
These tips will help you stay happy throughout the day! Let's give it a go.
Ella Tour I අපිත් එක්ක ඇල්ලේ රවුමක් යමුද?
Переглядів 532 роки тому
Join us to visit beautiful places in Ella Sri Lanka
Api pereda giya lassanaiiii
ජන ජීවිතය ගැන මොකුත් කිව්වේ නෑ නේද ?
Lassanai
ස්තුතියි !!!
වීඩියෝ එක ලස්සනයි නමුත් ඔබතුමියගේ කැමරාව මාරැකර ගන්න රෑප හරිම අපහැදිලියි
ස්තූතියි !!!
The voice and explanation are very clear. Good output👍
Thanks 👍
ලස්සනයි
ස්තුතියි ඔබට !!!
❤
Price kohomada full board
season ake hetiyata price change wenawa. 0314 877 100 call karanna
Me hotel eke apit hitiya day ekak .service crew eka harima hodai.kama time ekata hamadema balala ready karanawa .harima hodai❤
Amaya hotel chain ekema e wage experience ekak ganna puluwan. Thank you for the comment! ❤️
මම ගියා පහු ගිය 16 වෙනිදා . පිරිසිදු කම අන්තිමයි බාත් ටබ් එකේ හූනො ජරා කරලා. හීටර් ජෝගුවෙ කූබී ඉන්නවා ෆැමිලි රූම් එකේ තිබුනෙ සිංගල් බෙඩ් දෙකයි ලමයි දෙන්න තියලා මම බිම නිදා ගත්තා ස්ටාෆ් එකෙ ඉන්නෙ හොරු ගානට වඩා බිල් දානවා දන්න කියන එකෙක්ට යන්න දෙන්නෙ නෑ මම නම්
Nice video.😅😅
Denakata දෙන්නෙකුට kiyak wenawada
+94 (11) 476 7888 me no akata call akak denna. Date aka anuwa, change wenawa price aka
facebook.com/share/p/z7FYYYuYwCYxMQkN/?mibextid=WC7FNe
Car akaka yanda puluvanda
Puluwan
Mokakda car aka
හරිම පැහැදිලි අසන්න ප්‍රිය vedio එකක්. car එකක යද්දි යට වැදෙනවද?
Ne loku awlak ne
👍👍👍👍👍👍❤️💝💖♥️❤️👍🌹🌹🌻🌹🏞️🏞️🐒🐒🌳🌴🌳🌳🌳🌳🏞️🏞️🏞️🏞️
ස්තූතියි ඔබට ❤
ඔක්කොම කියලා තියන්වා liquor ගැන කියලා නෑ
Thanks ! Will consider this in the next review.
Thank you for the beautiful review . 😊 I was thinking of booking it and this review was so helpful😊
Thank you very much! Hope you will have a wonderful stay.😍
Our hotal ❤🥰✊
It was nice time indeed. Thanks!
බොහොම ස්තුති හැරීම කාරුණිකව කැරුණු පැහැදිලි කලට
ස්තුතියි
Lassana gamak
Ow. Godak lassanai
මෙහි මිනිස් වාසය අඩුද ගෙවල් නැද්ද ගම්මානයක් දුටුවේ නැහැ ඔබගේ ගමන අවසාන වන තෙක්
ගෙවල් තියෙනවා.නවාතැන් ගන්න තැන් ගොඩක් තියෙනවා.
කරුනකරඑහි දුරකතන අංකයක් සඳහන් කරන්නේ නම් වටිනවා
වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා👍
💕💕💕🙏
ලස්සන ශ්‍රී lanka
Kiyanna beri taram sundarineda💐💐💐💐🌹🌹🌹🌹
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
Thanks!!!
Para da hodatama hodada... Mokaadaa apita yaannaa bariwa Harila awaa
Para den hodai
Harima lassana tenak....godak stuti .....
Ann mam baluwa goodk lassani thnki ok
❤❤
මෙච්චර ලස්සන රටක් තමයි පාලකයන් විනාස කරන්නේ 😥
බොහෝම ස්තුතියි සුන්දරයි, භාෂාව හැසිරවීම 90% ක් හොඳයි,සිංගලීස් අඩුයි
ස්තුතියි!!!
Lassanai math travel channel akak karanawa .. පැහැදිලි කථනය බුදු සරණයි
ස්තුතියි!!!
Godak lassenai wadegath ..ape parisarw api rakagene araksa keregena yamu🙏🙏🙏🙏🙏
great speech thanks
Apinam giya lakegala. Maru. Dawas 3k kele ethule idala awe. Maru athdekimak gaththa. Api oke pahalama walatath penna. Jekat ehema dagena thamai pennenam..🥰🤩
ඔබේ කථනය ඉතාමත්ම ආදරනීයයි. පැහැදිලි යි. අන්කල් වෙනුවට මාමා සහ නැන්දා කීවනම් තවත් ලස්සනයි.
Good explanation
Thanks
Beautiful place nice sharing good luck ❤
Beaitiful..allah 🇱🇰
Thanks 👍
සුපිරි වීඩියෝ එකක් ..
ස්තුතියි!!!
❤මීමුරේ❤මමත්❤ගියා❤හරිම❤ලස්සනයි❤❤❤❤මම❤යද්දී❤පාර❤හදලා❤නැ❤❤❤ ❤❤❤❤❤හරිම❤බයෙන්❤ගියේ❤❤❤❤❤❤❤❤❤❤ඒත්❤ලස්සනයි❤❤❤❤❤❤
හරිම හොද විස්තරයක් මගදිහුලන්කපොල්ල් හරියත් හරිම ලස්සනයි
Hugakma honda vistharayak. Anavashya music nehe. Kattiyage gosawa nehe. A nisama mama subscribe kalaa . Theruwan saranayi oyaata 👍👍👍👍👍👍👍👍👍🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎
oya hodata pahadili kala.thank you.asa hithenawa kiyana widiyata.
Thanks
පයින් ගොඩක් දුර යන්න තියෙනවා ද
නැ. වාහනෙ යන්න පුලුවන්
වාහන යන්න බෑ නේද
වාහන යන්න පුලුවන්
phon namber comment eke danna
❤❤tanks
දුව එතන විදේශීය කයන්ටත් නවාතැන් ගන්න පුළුවන්ද. ගමගෙදර
ඔව් aunty පුලුවන් ! Call එකක් දෙන්න ගමගෙදරට.
5