- 4
- 410 273
Lil Mellowzy
Приєднався 29 кві 2023
For Real Sri Lankan Hip Hop Culture !
Awadanam - Lil Mellowzy | Official Lyrics Video
#subscribe #slrapmusic
♪ Song Name - Awadanam
♪ Artist - @LilMellowzy666
♪ Produce By - @NikeyLeon Nikey Beatz
♪ Mix & Mastered - @NikeyLeon Nikey Beatz
♪ Lyrics Video Editor - Horizen Creation 0704911279
#trapmusic #slrapmusic #LilMellowzy #awadanam #newmusicvideo
#kiyenkidenada #Mellowzy #lilmellowzy #kathandaragodai #slrapmusic
♪ Song Name - Awadanam
♪ Artist - @LilMellowzy666
♪ Produce By - @NikeyLeon Nikey Beatz
♪ Mix & Mastered - @NikeyLeon Nikey Beatz
♪ Lyrics Video Editor - Horizen Creation 0704911279
#trapmusic #slrapmusic #LilMellowzy #awadanam #newmusicvideo
#kiyenkidenada #Mellowzy #lilmellowzy #kathandaragodai #slrapmusic
Переглядів: 1 432
Відео
Depression - Lil Mellowzy | Official Lyrics Video
Переглядів 4 тис.11 місяців тому
#Mellowzy #sinhalarapsongs Stream & Download : ♪ Song name : Dippression ♪ Artist : Mellowzy ♪ Masterd By : Nikey beatz ♪ Mixed By : Nikey beatz ♪ Music Produce By : Nikey beatz ♪ Lyrics Video Edit By : Bihandu Rometh Video creat by tik tok page link 👉 www.tiktok.com/@the_label ?_t=8js4l9LFfes&_r=1 Subscribe To My Official You tube Channel 👉 www.youtube.com/@LilMellowzy666 Official Facebook pag...
Mathaka Awasan - Mellowzy x Dil D x Manith SK | Official Music Video
Переглядів 394 тис.Рік тому
Stream/Download - vyd.co/Mathakaawasan. Spotify - spoti.fi/3pWuKru Apple Music - Perform - Mellowzy x Dil D x Mani SK Lyrics - Mellowzy x Dil D x Manith sk (Mellowzy) Produce -WINZ D BEATZ Co Produce - Kelvin Beatz Mixed & Mastering - Aki Vish @AkiVishHegoda Record Label - TITAN MUZIC RECORDZ Director - WINZ D DOP - WINZ D Editor & Colorist - WINZ D Videography - Winz D Special Thank - Mom Sach...
Mathaka Awasan - Mellowzy x Dil D x Mani SK | Official Music Video Trailer
Переглядів 11 тис.Рік тому
Mathaka Awasan - Mellowzy x Dil D x Mani SK | Official Music Video Trailer
Fire❤🎉
Mama lakahan bn❤❤❤❤
❤❤❤
අද හැහුවෙ 53 පාරට❤️🩹
❤❤️🔥💔
❤🥺 maro
Mekanam maru❤❤❤❤❤❤
Bachi susange me wage sinduwak thiyenawa ne ban😮😮
😢🥺🥺🥺🥺
අඩෝ හුත්තෝ ගලෙවෙල බොඩරේ අමතක කරා එහෙනම් ආ..මැසෙජ් එකක් දාහම් හුත්තෝ..🙂
Ado..ft ...යාලු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊
🪔🪔🪔🙏🙏♥️💫👌🫂❤️🩹🌟🌺🌃🎆
මතක අවසන්
එක නම් මාරයි බන් එල එල පට්ට 💖💔❤️🩹🌸
මගේ අම්මා විතරයි ඉතුරු උනේ අන්තිමට..!!❤️✌
💯💯
♥️🥰Soupri😊
Next level homie 💎
supiriyak sinduva
Maru 👌👌👌
❤️
❤️❤️
Wasi ❤
මරු කතාව
Mh 💀🔥
Meka thanikara pissuwak
Sinduwa eliyata dapu dawase idan thamath ahanawa bn 🥺💝
සුපිරි ගැම්මක් mani. Sk.
2024 ත් අහනවා❤🎉
Fire 🔥
gg🖤
Manith ayyh MNS ගැම්ම 💗
ආදරෙයි mage eko ❤
❤
Adooooooo wasiyk oiiii ❤
Sick hutto 💀💗
ලුසිෆර් 👀
💕
Sanjana
Sanjana
I wish you all the best
❤
චීස් ෆ්ලොව්ස් 🧀
G 🔥
Adoo mechchara dawasak hoyala adai hamba une bn pattama lassanai bn ube voic aka marai bn adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Num ek dhko
Mellowzy vers උගෙ ටික ලස්සනයි මාරම 💜️ good job
මේක නම් සුපිරි පහරක් BOY ❤ 2024ට තව සුපිරියක් අල්ලමු බන් ඉතිම් ❤
Full lyrics - Mellowzy vers ඉස්සර මතක තවමත් හිත පාරයි.... අන්දකාර ජීවිතෙට දුකින් මම තාමත් බාරයි.. ගෙවෙන ලස්සන මතක මෙතැනින් අවසානයි අසමාන ආදරෙ කදුලු මං නෙතකින් වමාරයි.. අතිතෙ මතක පස් පිඩකින් වසන්නම්.. මලකින් මත්වී මගෙ යහනෙ මං තනියෙන් සැතපෙන්නම්.. උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම් .. දැස් පියන් සිටින උබ මගෙ දෑතින් සරසන් නම් මං,, තවත් කොමද ඉවසන් ඉන්නෙ මම සිහියෙන්,, සරසපු මිනියනක් වෙලා සමුදිල නුබ මට දිවියෙන්.. තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන් නුබෙ සිරුර දෙස බලන් ඉන්නම් මම අවසිහියෙන්. තනියට ඉන්නෙ පැනයි පොතයි මලයි කටුවයි.. මං මෙ ලියන්න ගත්ත කතාවෙ විනාස වුනේ පටුනයි.. සතුටයි දුකයි සිතල කටුවයි එක පුටුවයි.. හාමතෙ අදුරේ මතක අලු කරන් හෙව්වේ මගෙ සතුටයි.. Dil d hook - පෙම් සුසුම අද මාගෙ පර වී ගියත්.. යලි නොයෙන ඒ මතක අවසන් කලත් //.. නුබ දුන්නු හීනයක මා තනිවෙලා.. දුර ඇදුනු එ මතක මා ඉදිරියේ අලු වුනත්.. නුබ හීන මා අද ඈතයි එදා ... manith sk vers - සුදුවෙන් සැරසී ඇස් පියන් නිදි උබ.. මාව තනි කර ගිහින් කියන්නෙ කාටද දුක.. කදුලින් තෙත් වුනු රෙදිපිලි තාමත් සිබ සිඛ.. මල් වඩමක් ගෙන තබමි උබගෙ සොහොන ලග.. හතරැස් වලක අද නුබව තනිවෙයි.. ලබන මතු බවක උබව මට හවුවෙයි.. කියාන සිත සදන්න තනියෙම මා තෙරෙපෙයි.. නුබෙ අලු වුනු මතක ඇස් ඉදිරියෙ වැලලෙයි.... පිච්චුන විටදී මා හද ගිනි දැල්ලෙ.. කොහෙද ගියෙ මව තනිකර මෙලෙස නිදැල්ලෙ අදින් පසු තනියෙන්ද මා කැදැල්ලෙ.. මතු බවක මගෙ වී ඉපදියන් සුදු කෙල්ලෙ.. mellowzy vers මම හිතන් හිටිය හීනෙට යන ගමන් උනා දුශ්කර.. නුබෙ මතක එක්ක පිච්චෙන මරනෙට උන මම අත්සන... රත්කර තැටියක දුමට හුරු වී ජිවිතෙ තෙමුන වැස්සක මගෙ අම්ම විතරයි ඉතුරුවුනෙ මෙ කලකන්නි පිස්සට.. හදපන් කෙල්ලෙ අහිංසක මගෙ හිත පැරුන.. අදහන්න බෑ මට කරපු පවක්නම් කුමක්ද මෙහි තේරුම. සුන්දර මලක් නුබ හැමදාමත් මගෙ අහසෙ පුරාම පෑයුව.. නුබෙ මතකෙට නිවන්සුව ප්‍රේමියෙ මගෙන් ඇතක පාවුන.. අපි ගිය ගිය තැන මතක විතරක් මගෙ හිත අද මරවයි.. වත නැති නිස මගෙ දුප්පත් පෙම වෙන කෙනෙකුට අගුනයි.. නුබෙ ගත ලග මගෙ සිත අද කදුලින් තෙත් වුනා පමනයි... අද දුර උනත් මගෙ අහසෙ පැයු පුර හද කෙල්ලෙ උබමයි..
කවදහරි මං මැරුණු දවසකත් මං අහන්න ආසම සිංදුව මේක වේවි 🙃❤️🩹 ඔයාලට පුලුවන් උනොත් ඇවිත් කියන්න 🙂 ඒක ලගදිම වේවි