Amila Pradeep  Nawarathna
Amila Pradeep  Nawarathna
  • 72
  • 19 323
බිළිඳු ගැන හිතාපන්
Lyrics - Amila Pradeep Nawarathna
බිළිඳු ගැන හිතාපන් ( Bilidu gana hithapan )
72. Song lyrics
පාරණා නෙතු කාරණා මැද
රූරලා කදුලක් වෙලා
සුරලා හද රිද්ද රිද්දා
මොහොත ගානෙම කෙළෙසුවා
මා දවා හද පාරලා නුඹ
රහසෙ දෑතක පැටලිලා
ඒ සිනා මට වේදනා ගෙන
ප්‍රාර්ථනා බිද දා ගියා
මා නිසා ලද කිරි සිනා අද
සිහින ගානෙම හඩ හඩා
හිත නුඹේ ලෝ කුරු වුණේ කිම
මගේ හද මොලොකට තනා
මට මගේ ලොව බිදුනදෙන් තව
කම්නැතේ එය දරමි මා
ඇවිත් බිළදුට සෙවණ වෙනු මැණ
මව් සෙනේ අවැසිම නිසා
Переглядів: 134

Відео

බිදක් වත් මතකයක් නැතිවදෝ මා ගැන
Переглядів 27412 годин тому
Lyrics - Amila Pradeep Nawarathna බිදක් වත් මතකයක් නැතිවදෝ මා ගැන ( Bidak wath mathakayak nathiwado ma gana ) 71. Song lyrics නුඹට මතක නැති මතකෙක ඇළලී මම තවමත් හිදිමී රිදෙන තැවෙන තැන් පිරිමදිමින් යමි දවසක මම නිවෙමී මග හැරි නුඹ ගැන අහිතක් නොසිතා සිතින් සුභම පතමී මතු කවදාවත් යලි හමු නොවනෙමි සදහට මම මිදෙමී ඉද්දර දවසක සීතල පිනි කැට අතරින් අපි දෙන්නා ආ ගිය මග තොට මම අද යන දා මතක සුවද දැණුනා නොසිත මො...
කිසිදාක නොවෙමු අපි ලං නොවන ක්ෂිතිජයක්
Переглядів 29916 годин тому
Lyrics - Amila Pradeep Nawarathna කිසිදාක නොවෙමු අපි ලං නොවන ක්ෂිතිජයක් (Kisi daka nowemu api lan nowana kshithijayak) 70. Song lyrics වැල්ලෙ හැපෙන රළ මවනා සිතුවම මනරම් ඈත දියඹ නිසළ නෙතින් අපි ගැන විපරම් සංසාරේ පුරුදු හින්ද ඔයා මම සොයන් ආව නේද හැමදාමත් ඉන්න මං ලගින් ඉර අවරට ලං වුනාට කාටත් රහසින් බිං කරුවළ බය කළාට බය නෑ මම නම් ඔයා මගේ ළඟ වුන්නම දැනෙණ උනුසුමින් දවාලන්න මට බැරි නෑ රිදෙන තැවෙන තැන්...
අසම්මතයක අවසනක්
Переглядів 8821 годину тому
Lyrics - Amila Pradeep Nawarathna අසම්මතයක අවසනක් ( Asammathayaka awasanak ) 69. Song lyrics රිදෙන තැලෙන පපු කුහර මැදින්‍ හඩන නෙතක දුක මගැර ගොසින් මගක මුලා වී අතර මගින් අද විදවන හැටි කදුළු දරන් සමාව දෙනවානම් මම නිසි මග එන්නම් ආයෙත් පෙර විලසින් සෙනෙහස පුරවන්නම් දුරස් වුනේ ඇයි අපි මෙලෙසින් ඇය අප අතරට එන්න තරම් මුලා වුනා මුලු ලොවට හොරෙන් මම අද රැවටී දුරක ගිහින් සමාව දෙනවානම් මම නිසි මග එන්නම් ආයෙත...
ඉස්කෝලෙ කාලේ.....
Переглядів 116День тому
Lyrics - Amila Pradeep Nawarathna ඉස්කෝලෙ කාලේ..... ( Iskole kale..... ) 68. Song lyrics සුන්දර මතකය හිත පතුලේ නුඹ අද කොතැනද මගෙ මිතු⁣රේ රෑනේ එක අම්මගෙ වාගේ පවුරක් වූවා හැම වාරේ සුන්දර ඒ කාලේ එන්නෑ යලි ආයේ සිහිවේ හැම වාරේ අපෙ පාසල් කාලේ ගුරු දෙගුරුන් සිත් සිද බිදලා කිසිදින නෑ අවරට ඇදිලා විදුමව් තුරුලට දුක දීලා නෑ කිසි දවසක අපි දිනලා යෞවන පොපියන හැගුම් වරදට නොම ගෙන සොදින් බඹලා නාමය හැඩින් උන්නා ...
අඬනවලු මහගෙදර
Переглядів 6014 днів тому
Lyrics - Amila Pradeep Nawarathna අඬනවලු මහගෙදර (Adanawalu mahagedara) 67. Song lyrics තනිවී අද තැවුලෙන් ලත වෙන අප්පච්චී මගෙ හදවත රිදෙන වචන නොකිය කියද්දී මට හැඩෙනව මම අඩනව රහසෙම හැංගී සතුටින් නෑ හිනා වුනත් මං අප්පච්චී ගේ දොර වතුපිටි පාළුව වල් බිහි වීලා නුඹ ගොඩ නැගු ගෙපැල සුවද අද ගිලිහීලා පුංචි දොහේ අපෙ මතකය මුල්ලක තියලා කාලය කොතරම් නපුරුද අපි දුර ඇදිලා අවැසි වුනත් යලි එන්නට හැරී ආපසූ මමත් පියෙක...
සඳවත
Переглядів 17814 днів тому
Lyrics - Amila Pradeep Nawarathna සඳවත ( Sadawatha ) 66. Song lyrics දිලී දිලී ආකහේ රිදී සිනා කැන් මැවේ සිඳී බිඳී සිත් මගේ නිවී සිසිලසින් පිරේ නිසළ සොඳුරු රාත්‍රියේ නිහඬ නිමල ව සුවේ පුරා සෙනෙහෙ හදවතේ සදේ නමින් ඇත නුඹේ කළා සොලොස ගෙව ගෙවා කාලය යයි ඉගිලිලා ජීවිතයට හුදකලා හුරු වී නුඹ සැනසිලා කෝටි ගණන් නෙක තරූ දිලුණත් නෙත නෑ හුරූ සදේ නුඹට මං පිදූ සෙනෙහස නොවෙනස් මතූ දිලී දිලී ආකහේ රිදී සිනා කැන් මැවේ...
සිත්තරාවී
Переглядів 14014 днів тому
Lyrics - Amila Pradeep Nawarathna සිත්තරාවී ( Siththarawi ) 65. Song lyrics සසරේ පුරා හිනැහී දරා ආලෙන් වෙලා මහදෙ මායම් කලා සිත්තරාවී... සිත්තරාවී... සිත්තරාවී... සිහින කුමාරී....... ගැහෙන හද රාවයේ... නැගෙන ගීතේ නුඹේ... නමින් හැමදා ගැයේ... සිහිනයෙන් රාත්‍රියේ... දැවෙන මා ලගට සිසිලක් වෙලා ඇවිත් සනසන්න සැනසුම සදා මහද නුඹ නමට පැතුමන් දරා සතුට පුරවන්න ඇත මග බලා සසරේ පුරා හිනැහී දරා ආලෙන් වෙලා මහදෙ ම...
ආදරෙයි අහස තරම්
Переглядів 9021 день тому
Lyrics - Amila Pradeep Nawarathna ආදරෙයි අහස තරම් (Aadarei ahasa tharam ) 64. Song lyrics හද මැදුරේ ලැගුම් ගන්න සසර පුරා ආව ඔයා හිනාවකට මගෙ මුවගට වරම් ගෙනත් දුන්න නිසා අයාලෙ ගිය මගෙ ලෝකෙම අරුතින් පුරවන්න කියා මම මගෙ හිත සින්නක්කර ලියා දුන්⁣නෙ නුඹට සදා හීන පිරුණු හෙට දවසට ඔයා එක්ක මම ඉන්නම් කදුළු නෙතින් ගලා යන්න ඉඩක් නොදී සනසන්නම් ඔය තුරුලේ උනුහුම සුව ඕ⁣න මහට මිය යනකන් හද මැදුරේ සුව යහනක් තනා දෙ...
එක ලේ...
Переглядів 25328 днів тому
Lyrics - Amila Pradeep Nawarathna එක ලේ... ( Eka le...) 63. Song lyrics පුරාම මගෙ ඇග ගලනා රුහිරය නුඹෙත් මගෙත් එක වුන හන්දා නුඹට රිදෙනකොට මටත් ඇඩවුනා එක මවු කුසයේ සුවද දරා සුරතල් පා ඒ ඈත අතීතෙක දුක සැප සතුටින් බෙදා හදා අද මගෙ ළඟ නෑ දුරට ඇදී නුඹ මතකය පමනකි සිතේ පුරා හදවත මත ඇත සදාතනික පෙම නොමියේ මිදුනත් නෙතින් මෙදා මතු හැම බවයක වන් මගෙ නැගණිය අයියා වෙන්නම් සසර පුරා පුරාම මගෙ ඇග ගලනා රුහිරය නුඹෙත්...
බොද හීන
Переглядів 13828 днів тому
Lyrics - Amila Pradeep Nawarathna බොද හීන ( Boda heena ) 62. Song lyrics පැත ලෙස හමු වීම සිදු වුනද මේ බවේ හිදින්නට හැමදාට උරුම නැති ජීවිතේ අපි අපිව රවටාන කදුළු මයි ලං කලේ හෙට ආයෙ අපි නොයෙමු එක මගක ප්‍රේමයේ හමා යන මද නළක ගසාගෙන ගියාවේ අතීතය යලි යළිදු මතකෙ නොරැදුනාවේ පැත මග බොද වුනත් නිමාවක කතාවේ අපට අප මග හැරුම ලියා ඇත දෛවයේ පැත ලෙස හමු වීම සිදු වුනද මේ බවේ හිදින්නට හැමදාට උරුම නැති ජීවිතේ අපි ...
උමතු ආදරයක්
Переглядів 271Місяць тому
Lyrics - Amila Pradeep Nawarathna උමතු ආදරයක් (Umathu adarayak) 61. Song lyrics සිනාසෙන නෙතු සඟල කියන දහසක් කතා මවා ගමි හද මඩල පුරා අතුරා තබා පුරා සඳවත නුඹයි මැකෙන කළුවර සදා හැමදාම මගෙ වෙන්න නිවෙන්නම් නුඹ නිසා අයාලේ ගිය සිතක් නැවතිලා මග බලා පැතුම් පොදි බැදන් ඇත සිහිනයක දැවටිලා යදින්නට සෙනෙහසක උතුම් පෙම් මල් සිනා බලා හිදිමින් සතුට විදිමි ඈතට වෙලා සසර මග කවදාක හමු වුනිද පෙර එදා හුරු පුරුදු සුව වි...
මොකුත් නොකීවෙමි
Переглядів 108Місяць тому
Lyrics - Amila Pradeep Nawarathna මොකුත් නොකීවෙමි (මොකුත් නොකීවෙමි) 60.Song lyrics පයට පෑගෙන දුහුවිලී වේවි දවසක මහ සුලී අසා ඉන්නම් අමිහිරී වදන් වුව සවනේ පිරී මලක් වුව පරවෙන වග හොදින් දන්නා මුත් මම මැටි ඔටුන්නක් හිස ලද නුඹට වටහන්නේ නැත වසින වැස්සක් වුව සැඩ නවතිනා වග දත් මම බලා නිහඩව දෙස නුඹ දරා සැනසෙමි අනියත ඇතෙක් ළඟ නැති තේජස දුටිමි මවනා නුඹ ලග නොකී සිතුවිලි සිත මත හිවල් ගති දැනුනේ මට පයට පෑගෙන...
රටට පැතුමක්
Переглядів 72Місяць тому
Lyrics - Amila Pradeep Nawarathna රටට පැතුමක් (Ratata pathumak) 59. Song lyrics මියෙන්නට පෙරාතුව දකින්නට හැකිනම් තුටින් සිත් පිනා යන රටක් පිරි ඉසුරින් බියක් නැති ණයක් නැති හෙටක් ඇති මිනිසුන් ලොවක් නෙත යොමන සුව බිමක් වන් ලක් මව් සාර කෙත් නිල පිරුණු කෝළ ඉගි පාමින් ලපළු තුරු ලතා මත පිරි ඵල යහමින් හදවතේ ගුණ සුවද සැම අතම විහිදන් මිනිස්කම පෙරදැරිව මගක යන දිනමින් බියක් නැති ණයක් නැති හෙටක් ඇති මිනිසුන...
අමාවක
Переглядів 382Місяць тому
Lyrics - Amila Pradeep Nawarathna අමාවක (Amawaka) 58. Song lyrics දිලිසෙනා තරු පොකුරු නෙත ගැටෙන හැම ඉමක නමුදු අදුරයි දසත නොවේ සරණක් නෙතට සුන්දරත්වය කොයිද සැඟව ඇත ඇයි මෙලෙස අදුර හරි මූසලයි සිත හඬයි පාළුවට සිනාසෙන ගැට පිච්ච රහසෙ පිපුණද යසට නෙත ගැටුනෙ නැති වුවද සුවද දැණුනා දසත ඉදහිටක හඩ නගන උලමෙකුගෙ කතාවක අමුත්තක් දැනේ සිත තබා දෙගිඩියාවක සදවතිය නැති රැයට නැගෙන සුසුමක වුවද වේදනාවක් මුසුව තිබේ කදුළක...
බිදුණු සිතක්
Переглядів 171Місяць тому
බිදුණු සිතක්
එන්නෙ නෑ යලි මේ බවේ...
Переглядів 461Місяць тому
එන්නෙ නෑ යලි මේ බවේ...
පමා වී....
Переглядів 151Місяць тому
පමා වී....
ආදරෙයි මං
Переглядів 267Місяць тому
ආදරෙයි මං
නොපිරූ පෙම් පාරමිතාවක්
Переглядів 329Місяць тому
නොපිර පෙම් පාරමිතාවක්
හිතුවක්කාර ආදරයක්
Переглядів 188Місяць тому
හිතුවක්කාර ආදරයක්
හුක්කි හුක්කි හූ.....
Переглядів 108Місяць тому
හුක්කි හුක්කි හූ.....
ප්‍රේමියේ
Переглядів 158Місяць тому
ප්‍රේමියේ
ඉමක් නැති ආලයක්
Переглядів 280Місяць тому
ඉමක් නැති ආලයක්
ඇති හොදටෝම
Переглядів 282Місяць тому
ඇති හොදටෝම
දෝණිට ආදරෙන්
Переглядів 154Місяць тому
දෝණිට ආදරෙන්
රූ ඡායා (Roo chaaya)
Переглядів 378Місяць тому
ර ඡායා (Roo chaaya)
වනමලී
Переглядів 4,5 тис.Місяць тому
වනමලී
රජ වෙන්න හාදු ඉල්ලන ගෙම්බෙක් (Raja wenna hadu illana gembek)
Переглядів 451Місяць тому
රජ වෙන්න හාදු ඉල්ලන ගෙම්බෙක් (Raja wenna hadu illana gembek)
මගෙ ලෝකෙ වීරයා ඔයා අප්පච්චි (Mage loke weeraya oya appachachi
Переглядів 4862 місяці тому
මගෙ ලෝකෙ වීරයා ඔයා අප්පච්චි (Mage loke weeraya oya appachachi

КОМЕНТАРІ

  • @RuwanPathirana-b8d
    @RuwanPathirana-b8d День тому

    ❤❤❤❤❤❤

  • @duhithruuvaas
    @duhithruuvaas 4 дні тому

    ලස්සනයි මල්ලියෝ ගොඩාක් .....

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 5 днів тому

    Heart touching ❤ තෙරුවන් සරණයි!! අයියේ

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 5 днів тому

    හදවතට දැනුනා වචන බෙහෙත් ❤️ ජයෙන් ජය වේවා ❤️❤️❤️

  • @kumarikumari9248
    @kumarikumari9248 5 днів тому

    Lassanai mage malliyo

  • @lahiruabesingha7574
    @lahiruabesingha7574 6 днів тому

    Rap ekkauth one lagadima ❤

    • @නවේ.....5498
      @නවේ.....5498 6 днів тому

      අනිවාර්යයෙන්ම මල්ලි ❤️❤️❤️

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 7 днів тому

    පද ගැලපුම මාරම ලස්සනයි හදවතින්ම සුභ පතනවා තව නිර්මාණ කරන්න ❤️🫂

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 7 днів тому

    සාර්ථක හැගීම්බර නිර්මාණයක් සුපිරි ❤️

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 7 днів тому

    ලස්සනයි මගෙ මල්ලි ❤❤❤❤❤

    • @නවේ.....5498
      @නවේ.....5498 7 днів тому

      බොහොම ස්තූතියි අක්කෙ ❤️❤️❤️

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 8 днів тому

    සංවේදී, ආදරණීය සිංදුවක් අයියේ ..🎶🎶 තෙරුවන් සරණයි🙏 සුභ උදෑසනක් 🌼

  • @nishanthisenavirathna9384
    @nishanthisenavirathna9384 9 днів тому

  • @AmithaKumari-q4x
    @AmithaKumari-q4x 9 днів тому

    👍👍👍

  • @nishanthisenavirathna9384
    @nishanthisenavirathna9384 9 днів тому

    😢😢😢

  • @nishanthisenavirathna9384
    @nishanthisenavirathna9384 9 днів тому

    👍👍👍❤

  • @AmithaKumari-q4x
    @AmithaKumari-q4x 9 днів тому

  • @nishanthisenavirathna9384
    @nishanthisenavirathna9384 9 днів тому

    ❤❤❤

  • @AmithaKumari-q4x
    @AmithaKumari-q4x 9 днів тому

    ❤❤❤

  • @Aveesha_Vivek
    @Aveesha_Vivek 9 днів тому

    😊Your beautiful lyrics go perfectly with the AI ​​voice ❤🧡

  • @lahiruabesingha7574
    @lahiruabesingha7574 9 днів тому

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 9 днів тому

    දැන නම් වෙනම ලෝකයක් මැවෙනවා ❤️😇

    • @නවේ.....5498
      @නවේ.....5498 8 днів тому

      ස්තූතියි කොල්ලො ❤️❤️❤️

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 9 днів тому

    සංවෙිදි ලස්සන ආදරණීය සිංධුවක් මගෙ මල්ලි ❤❤❤❤❤

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 11 днів тому

    😂ලියනකොට වැරදිල😢හරිම ලස්සනයි මගෙ මල්ලි

    • @නවේ.....5498
      @නවේ.....5498 11 днів тому

      ඒකට කමක් නෑ අක්කෙ ස්තූතියි ඇගයුමට ❤❤❤

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 12 днів тому

    අතිතය අතිතය ආවරණය වෙනව මල්ලි හරිම ලස්සනයි සිතුව්ල්ල අපුරැයි ❤❤❤❤

    • @නවේ.....5498
      @නවේ.....5498 12 днів тому

      බොහොම ස්තූතියි අක්කෙ ❤️❤️❤️

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 14 днів тому

    සංවේදී ලස්සන නිර්මාණයක් මගෙ මල්ලි ❤❤❤❤❤

    • @නවේ.....5498
      @නවේ.....5498 14 днів тому

      ස්තූතියි අක්කෙ ❤️❤️❤️

  • @duhithruuvaas
    @duhithruuvaas 15 днів тому

    ලස්සන නිර්මාණයක් මල්ලියෝ ...🌸🌺🌸

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 16 днів тому

    මියුසික් 😍🔥❤️

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 17 днів тому

    ගොඩක් ගොඩක් ලස්සන හදවතට දැනෙන නිර්මාණයක් මගෙ මල්ලි ❤❤❤❤❤

    • @නවේ.....5498
      @නවේ.....5498 17 днів тому

      ගොඩක් ස්තූතියි අක්කෙ තෙරුවන් සරණයි ඔයාට ❤❤❤

  • @lahiruabesingha7574
    @lahiruabesingha7574 18 днів тому

    ❤🌸

  • @lahiruabesingha7574
    @lahiruabesingha7574 18 днів тому

    🌃🌝❤

  • @duhithruuvaas
    @duhithruuvaas 18 днів тому

    ලස්සනයි මල්ලියෝ ගොඩාක් 🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌺

    • @නවේ.....5498
      @නවේ.....5498 18 днів тому

      බොහොම ස්තූතියි අක්කෙ 💙

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 18 днів тому

    ඒක ගොඩක් ලස්සනයි ..ඒ වචන voice එක අපූරුයී 😊🌼 තෙරුවන් සරණයි අයියේ 🙏

    • @නවේ.....5498
      @නවේ.....5498 18 днів тому

      බොහොම ස්තූතියි නංගි 💙

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 19 днів тому

    හිත නිවෙන නිර්මාණ 😍❤️

  • @duhithruuvaas
    @duhithruuvaas 20 днів тому

    අනේ ගොඩාක් ලස්සනයි මල්ලියෝ ......🌺🌺🌺🌺

    • @නවේ.....5498
      @නවේ.....5498 18 днів тому

      බොහොම ස්තූතියි අක්කෙ 💙

  • @nishanthisenavirathna9384
    @nishanthisenavirathna9384 20 днів тому

    ❤❤❤

  • @duhithruuvaas
    @duhithruuvaas 22 дні тому

    හරිම ලස්සනයි මල්ලියෝ ඒ නිර්මාණය ....🌺🌺🌺🌺

    • @නවේ.....5498
      @නවේ.....5498 22 дні тому

      ස්තූතියි අක්කෙ සුභ රාත්‍රීයක් වේවා ඔයාට 💙

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 24 дні тому

    ලේවලටම බැඳුණු ආදරණීයම බැඳීම ..සහෝදර පෙම..❤😊 තෙරුවන් සරණයි අයියා 🙏

    • @නවේ.....5498
      @නවේ.....5498 22 дні тому

      ස්තූතියි නංගියා ගොඩක් 💙

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 24 дні тому

    හරිම ලස්සනයි අයියේ 😊🌼 තෙරුවන් සරණයි 🙏

    • @නවේ.....5498
      @නවේ.....5498 24 дні тому

      බොහොම ස්තූතියි නංගි ❤❤❤

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 24 дні тому

    හදවත පතුලේම නැගෙන අවංක ආදරයක් හරිම ලස්සනයි මගෙ මල්ලි ...❤️❤️❤️❤️❤️👍

    • @නවේ.....5498
      @නවේ.....5498 24 дні тому

      බොහොම ස්තූතියි අක්කෙ ❤️❤️❤️

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 25 днів тому

    ❤❤❤

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 26 днів тому

    සහෝදර ප්‍රේමය .....ගොඩක් ගොඩක් ලස්සනයි මගෙ පපුවටම දැනුන මගෙ මල්ලි ❤❤❤❤❤❤

    • @නවේ.....5498
      @නවේ.....5498 26 днів тому

      බොහොම ස්තූතියි මගෙ අක්කෙ ❤❤❤

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 28 днів тому

    මල්ලි මතක් උනා 🥺❤️

  • @lahiruabesingha7574
    @lahiruabesingha7574 28 днів тому

    ❤❤❤

  • @nivanthisenawirathna2777
    @nivanthisenawirathna2777 29 днів тому

    හරිම ලස්සන ගීතයක් සංවේදීව ලියවුණු හරිම ආසාවෙන් ඇහුවේ තව තවත් මෙවැනි ගීත ලියන්නට ශක්තිය ධෛර්ය ලැබේවා මල්ලි ඔබට

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 29 днів тому

    හෙට අපි ආයේ නොයෙමු එක මග ප්‍රේමයේ 🥺❤️

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o 29 днів тому

    සංවේදී 😢හැගිමක් හරිම ලස්සනයි මගෙ මල්ලි 👍❤️❤️❤️

  • @Rasanjanauthpala
    @Rasanjanauthpala 29 днів тому

    ❤️❤️😊

  • @RubhasinghageKusum-j8o
    @RubhasinghageKusum-j8o Місяць тому

    හැගුම්බර ආදරණීය සිංධුවක් හරිම ලස්සනයි මගෙ මල්ලි 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️👍

  • @AdnLakmali-ve3wn
    @AdnLakmali-ve3wn Місяць тому

    E adareth umathuwak.. ❤❤

  • @vimukthikuruppu5789
    @vimukthikuruppu5789 Місяць тому

    🫶❤️ 😢

  • @HarithaPrabhash
    @HarithaPrabhash Місяць тому

    ලස්සනයි මල්ලි ගොඩාක් .. මම රුවි