- 52
- 440 348
හිතට දැනෙන ගීත
Sri Lanka
Приєднався 18 тра 2017
🌚🍁🍁🎼🎤🎧🎻😊😊
Відео
පිහිටක් නැති සරණක් නැති ~ අපි අසරණ වෙලා වගේ - ගුණදාස කපුගේ
Переглядів 6803 роки тому
පිහිටක් නැති සරණක් නැති ~ අපි අසරණ වෙලා වගේ - ගුණදාස කපුගේ
පලංචියේ - ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
Переглядів 4383 роки тому
පලංචියේ - ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
බිරිඳ මගේ ඔබ - ගුණදාස කපුගේ සහ නන්දා මාලිනි
Переглядів 2,7 тис.3 роки тому
බිරිඳ මගේ ඔබ - ගුණදාස කපුගේ සහ නන්දා මාලිනි
බිඳුනා දැහැන් බිඳුනා - ගුණදාස කපුගේ වීසිදැල චිත්‍රපටය
Переглядів 3923 роки тому
බිඳුනා දැහැන් බිඳුනා - ගුණදාස කපුගේ වීසිදැල චිත්‍රපටය
ඈත දිලෙන තරු දිහා - ගුණදාස කපුගේ නොඇසූ ගීත
Переглядів 2783 роки тому
ඈත දිලෙන තරු දිහා - ගුණදාස කපුගේ නොඇස ගීත
ඇසුනත් නෑසෙන - ගුණදාස කපුගේ නොඇසූ ගීත
Переглядів 3 тис.3 роки тому
ඇසුනත් නෑසෙන - ගුණදාස කපුගේ නොඇස ගීත
අම්මේ නුඹෙ ඇස් - ගුණදාස කපුගේ නොඇසූ ගීත
Переглядів 4983 роки тому
අම්මේ නුඹෙ ඇස් - ගුණදාස කපුගේ නොඇස ගීත
අල්ලට ශිල්ප සිඟා - ගුණදාස කපුගේ නොඇසූ ගීත
Переглядів 3593 роки тому
අල්ලට ශිල්ප සිඟා - ගුණදාස කපුගේ නොඇස ගීත
වියෝ ගී ගෑ යෙන හදේ ආදර මල් නොමියේ..සදා මේ සංසාරේ අපේ හමු වීම නොවේ.
😢
💖💖💖
මේ වගේ කමෙන්ට්ස් දැක ගැනීමත් සතුටුයි...
ලස්සනයි ❤😂😂
සුපිරිම ගීතයක් 😂❤❤
Always ❤️❤️❤️
ඇත්තටම ගණිකාවකට ආදරය කිරීම වරදක් ද?............😢😢😢😢
@@Abhan-w3n එහෙම නෑ ඒක ඔයාගෙ choice එක
2024 🌠
har lassanai Appa lyrics harima hadai
fantastic
2024.918 ❤
😭😭
Janage vindi 18 nonstop ekk thynwa eka nadda ka lagawath 🥲
මාත් හොයනවා
Thank you
Eyata ada himi thena lubuna good luck
❤
2024/06 Anyone🤘🥰
❤️❤️❤️💖💖💖 Great song
24❤
2024/05/14 thamath ahanwa ykuuu😢😊😊
❤
Anyone 2024 ?
දැන් ඉන්න අය මේ රස වින්දනය දන්නේ නෑ.. ඇත්ත ටම අපි ඉස්සර රේඩ්යෝ එකෙන් ඉල්ලනවා මේ සින්දු පොස්කාඩ් එක්ක දාල ❤️තාම මතක යි
තාමත් එදා වගේම ආදරෙයි මේ සින්දු වලට ❤️❤️❤️❤️
2024th jana asama eka❤❤
2024
2024ත් අහනව🥺🥰
❤
හරි ම ලස්සනයි .❤❤
2024 th ahana un kooo?
😊👍❤️
❤❤❤
❤❤
❤❤❤
❤❤❤
2024
2024 ත් අහන අය ඉන්නවද 🥺💗
Yep
Joint ekk gehuwama ahanwmaii jbl eke daann 😍
❤❤❤
2023 ඉවර වෙන්න ලන් වෙලත් අහන්නෙ කවුද 🥺💝 👀
මං ❤
❤
Meka බාවනාවක් ❤❤❤
මම බං
මම🥺❤️
සිංහල බ්ලූමි සන්ඩේ
❤😢
❤️
Me chanal eke admin innavada
ඇසුනත් නෑසෙන දුටුවත් නොදකින නුඹෙ තුන් සිත වැසෙනා අපේ නටබුන් ප්‍රේම නගරේ වන්දනාකරු මා ලෝ මහා පා සෙල් ටැඹක් යට සිහිනයක් සේ පෙනේ නුඹ මට සදා වියොවින් ගැලූ නුඹ නෙත ලියවැලක් දෝ සඳ පහන් මත තැනිතලා මත රැඳුන පියවිලි සඳ පහන් යට ඇඳුන සෙවනැලි වැව් තලේ හස නඟන දියරැළි ගෙනේ නිරතුරු සිනා කඳුළැලි
අපේ කදුලු වලට සාක්ශි දරන සින්දු ❤️
හඩනු මල් මාලියෙ..!!✍️🖤
😥💖👈
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ