- 24
- 44 086
LK Scientist
Canada
Приєднався 7 чер 2020
ජෛව රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද | How to Become a Bio Chemical Scientist | LK Scientist E11
ජෛව රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද? යන මාතෘකාව ඔස්සේ අද අපේ සාකච්ඡාවට එක් වූයේ ඇමරිකාවේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාඥයෙක් ලෙස සේවය කරන ආචාර්ය චතුර පත්තම්පෙරුම මහතායි. අද වැඩසටහනේදි පහත ප්‍රශ්ණ සාකච්ඡා කරන ලදි.
උසස් පෙළින් පස්සේ ඔබේ අධ්‍යාපන ගමන කොහොමද?
ජෛව රසායන විද්‍යාඥයෙක් කියන්නේ කවුද?
ජෛව රසායන විද්‍යාඥයෙක් මොනවගේ දේවල් ද කරන්නේ?
ජෛව රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද?
අණුක ජීව විද්‍යාඥයෙක් සහ ජෛව රසායන විද්‍යාඥයෙක් අතර වෙනස කුමක්ද?
අපේ රටේ බොහෝ පිරිසක් අණුක ජීව විද්‍යාඥයෙක් වීමට නැඹුරු වන්නේ ඇයි?
මොන වගේ තාක්ෂණික ක්‍රමද ජෛව රසායන වේදයේ භාවිතා වන්නේ?
ජෛව රසායන විද්‍යාඥයෙක් සහ රසායන විද්‍යාඥයෙක් අතර වෙනස කුමක්ද?
ඔබේ පර්යේශණ පිළිබඳ කෙටියෙන් කථා කරමු
ජෛව රසායන විද්‍යාඥයින්ගේ රැකියා අවස්ථා කොහොමද?
වඩාත් හොඳ රැකියා අවස්ථා තියෙන්නේ පෞද්ගලික අංශයේ ද අධ්‍යාපන ක්ෂේත්රයේ ද?
ජෛව රසායන විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් සිටින අනාගත සිසු දරුවන්ට ඔබට දිය හැකි පණිවිඩය කුමක්ද?
ඔබ ජීවිතයේ ලබා ගත් ලොකුම ජයග්‍රහණය කුමක්ද?
Dr. Chatura Pathtamperuma, who works as a Postdoctoral Researcher at the University of North Carolina, USA, joined our discussion today on the topic "How to become a BioChemist". The following questions were discussed in today's program.
How was your educational journey after high school?
Who is a BioChemist?
What kind of things does a BioChemist do?
How to become a BioChemist?
What is the difference between a Molecular Biologist and a BioChemist?
Why do many people in our country tend to become Molecular Biologists?
What kinds of techniques are used in biochemistry?
What is the difference between a BioChemist and a Chemical Scientist?
Let's talk briefly about your research
How are job opportunities for BioChemist?
Are there better job opportunities in the private sector or in the academia?
What message would you give to future students who aspire to become BioChemist?
What is your greatest achievement in life?
#biochemistry #biochemist #research #phdlife #postdoctoralresearcher #lkscientst
උසස් පෙළින් පස්සේ ඔබේ අධ්‍යාපන ගමන කොහොමද?
ජෛව රසායන විද්‍යාඥයෙක් කියන්නේ කවුද?
ජෛව රසායන විද්‍යාඥයෙක් මොනවගේ දේවල් ද කරන්නේ?
ජෛව රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද?
අණුක ජීව විද්‍යාඥයෙක් සහ ජෛව රසායන විද්‍යාඥයෙක් අතර වෙනස කුමක්ද?
අපේ රටේ බොහෝ පිරිසක් අණුක ජීව විද්‍යාඥයෙක් වීමට නැඹුරු වන්නේ ඇයි?
මොන වගේ තාක්ෂණික ක්‍රමද ජෛව රසායන වේදයේ භාවිතා වන්නේ?
ජෛව රසායන විද්‍යාඥයෙක් සහ රසායන විද්‍යාඥයෙක් අතර වෙනස කුමක්ද?
ඔබේ පර්යේශණ පිළිබඳ කෙටියෙන් කථා කරමු
ජෛව රසායන විද්‍යාඥයින්ගේ රැකියා අවස්ථා කොහොමද?
වඩාත් හොඳ රැකියා අවස්ථා තියෙන්නේ පෞද්ගලික අංශයේ ද අධ්‍යාපන ක්ෂේත්රයේ ද?
ජෛව රසායන විද්‍යාඥයෙක් වීමට ආසාවෙන් සිටින අනාගත සිසු දරුවන්ට ඔබට දිය හැකි පණිවිඩය කුමක්ද?
ඔබ ජීවිතයේ ලබා ගත් ලොකුම ජයග්‍රහණය කුමක්ද?
Dr. Chatura Pathtamperuma, who works as a Postdoctoral Researcher at the University of North Carolina, USA, joined our discussion today on the topic "How to become a BioChemist". The following questions were discussed in today's program.
How was your educational journey after high school?
Who is a BioChemist?
What kind of things does a BioChemist do?
How to become a BioChemist?
What is the difference between a Molecular Biologist and a BioChemist?
Why do many people in our country tend to become Molecular Biologists?
What kinds of techniques are used in biochemistry?
What is the difference between a BioChemist and a Chemical Scientist?
Let's talk briefly about your research
How are job opportunities for BioChemist?
Are there better job opportunities in the private sector or in the academia?
What message would you give to future students who aspire to become BioChemist?
What is your greatest achievement in life?
#biochemistry #biochemist #research #phdlife #postdoctoralresearcher #lkscientst
Переглядів: 12
Відео
Immunology & Toxicology ගැන දැන ගනිමු | | LK Scientist episode 10 with Dr. Lakindu Samaranayake
Переглядів 811Місяць тому
On episode 10 we discussed about Immunology and toxicology with Dr. Lakindu Samaranayake. She is working as a postdoctoral researcher at Harvard University. Dr. Samaranayake answered to below questions 1. A brief introduction to the Immunology & Integrative Molecular Biology degree offered by the University of Colombo Sri Lanka and why you chose this degree? 2. Let's talk a little about your jo...
How to become a Bioinformatician - LK Scientist Episode 9 with Dr. Pasan Fernando
Переглядів 465Місяць тому
In this episode we discussed how to become a Bioinformatician with Dr. Pasan Fernando. He is a senior Lecturer at the Department of Plant Sciences, Faculty of Science, University of Colombo, Sri Lanka. (See the chapters of the discussion below). 1. How was your educational journey after high school? 2. Is it possible to apply directly for a doctorate at the end of the first degree? 3. Which uni...
Pathways to Success E1 with Mr. Praneeth Peiris - How to become a successful Software Engineer
Переглядів 150Місяць тому
අද අපි අලුත් වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙනවා Pathways to Success නමින්. එම වැඩසටහන් මාලාවේ පළමු අදියර සමඟ ප්‍රනීත් පීරිස් මහතා සහභාගී වුණා. එම සාකච්ඡාවේදී පහත ප්‍රශ්ණ සඳහා ඔහු පිළිතුරු ලබා දුන්නා. #SE #softwareengineer #computerscience #computer සාර්ථක පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන්නේ කොහොමද? 1. ඔබේ ප්‍රථම උපාධිය සහ ඔබගේ අධ්‍යාපනය ගැන කථා කරමු 2. ඔබ ඇයි සංක්‍රමණය සඳහා ජර්මනියම තෝරා ගන්නේ? 3....
LK Scientist Episode 7 with Dr. Samurdhi Wijesundera - රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද?
Переглядів 1,9 тис.3 роки тому
In this episode we discussed how to become a Chemical Research Scientist. (See the chapters of the discussion below). "රසායන විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද?" යන මාතෘකාව ඔස්සේ ආචාර්ය සමෘද්ධි විජේසුන්දර මහතා සමඟ කල සාකච්ඡාව Who is a Chemical Research Scientist? What kind of things they do? How to become a Chemical Research Scientist? Is it essential to have a PhD to become a Chemical Research Scienti...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව 2) විකෘති ප්‍රභේද සහ එන්නත්කරණය
Переглядів 2883 роки тому
The second special discussion on COVID-19 with Dr. Gayan Sanjeewa. We mainly discussed about SARS-CoV-2 variants and vaccination program We discussed the below questions in this part 1. What are variants and how they originate 2. SARS-CoV-2 variants and its impact on vaccines 3. The future of COVID-19 pandemic and SARS-CoV-2 variants 4. Our responsibilities to control the pandemic COVID-19 පිළි...
LK Scientist Episode 6 with Dr. Kasun Buddika - Stem Cells and Tissue Regeneration
Переглядів 1,2 тис.3 роки тому
Episode 6 with Dr. Kasun Buddika. In this episode, we discussed Stem Cells, aging, tissue regeneration in the colon. (See the chapters of the discussion below). පියවි සෛල සහ පටක පුනර්ජනනය (නැවත වර්ධනය ) වීම පිළිබඳ ආචාර්ය කසුන් බුද්ධික මහතා සමඟ කළ සාකච්ඡාව. අප සාකච්ඡා කළ ප්‍රශ්ණ පහතින් දක්වා ඇත. ඔබේ ප්‍රථම උපාධිය ගැන අපිට විස්තර ටිකක් කියමු. ඇයි ඔබ උසස් අධ්‍යාපනයට යොමු වෙන්නේ? ඔබ සහය කථිකාචාර්ය ...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part 9 - SARS-CoV-2 හඳුනා ගැනීමේ පරීක්ෂණ
Переглядів 1113 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. This is the final part of the discussion. We discussed the below questions in this part 1. Do antibiotics administrate for viral infections? 2. What are the diagnosis tests for SARS-CoV-2. Explain about their accuracy. ආචාර්ය සචිත් පෙරේරා ස...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part 8 -COVID-19 සඳහා ලබා දෙන ප්‍රතිකාර හා ඖෂධ
Переглядів 563 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below questions in this part 1. What are the treatment methods and drugs administrated for COVID-19 patients. ආචාර්ය සචිත් පෙරේරා සමඟ COVID-19 පිළිබඳව පැවැත්ව විශේෂ සාකච්ඡාව. මේ වන විට ලොව පුරා පවතින COVID-19 වසංගත තත්ත්වය ...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part 7 - COVID-19 එන්නතක ආරක්ෂාව දිගු කාලීනද?
Переглядів 543 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below questions in this part 1. How long usually COVID-19 vaccine protection last? 2. Are there people resistant to the virus? ආචාර්ය සචිත් පෙරේරා සමඟ COVID-19 පිළිබඳව පැවැත්ව විශේෂ සාකච්ඡාව. මේ වන විට ලොව පුරා පවතින COVID-...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part6 - COVID-19 එන්නතක ක්‍රියාකාරීත්වය
Переглядів 423 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below question in this part 1. Explain how a COVID-19 vaccine works ආචාර්ය සචිත් පෙරේරා සමඟ COVID-19 පිළිබඳව පැවැත්ව විශේෂ සාකච්ඡාව. මේ වන විට ලොව පුරා පවතින COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන මෙම සාකච්ඡාව කොටස් වශයෙන් හැකි...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part5 - කොරෝනා රෝගියෙකු මරණයට පත්වන්නේ කෙසේද?
Переглядів 1144 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below questions in this part 1. Explain the steps of virus infection 2. What happens to the host at an infection? How someone dies from the disease? 3. Why the immune system cannot defeat the virus? 4. What are the possibil...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part 4 - කොරෝනා වෛරසය පරිසරයේදී විනාශ වෙනවද?
Переглядів 494 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below questions in this part 1. Can a virus survive outside the body? What are the characteristics of the virus which can support survival outside the body? 2. How long can viruses survive outside the body? How temperature ...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) Part 3 - කොරෝනා වෛරසය ඉක්මනින් mutate වෙනවාද?
Переглядів 1164 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below questions in this part 1. What is the reason for the relatively fast mutation rate of RNA viruses? 2. How a new strain of the virus is originated? 3. Is the virus currently (2020 October) circulating in Sri Lanka a mi...
COVID-19 Special Discussion (COVID-19 විශේෂ සාකච්ඡාව) part2 - What is a virus? වෛරසයක් යනු කුමක්ද?
Переглядів 2724 роки тому
A special discussion with Dr. Sachith Perera on COVID-19. We decided to upload part by part due to the importance of this topic amidst the current pandemic. We discussed the below questions in this part What is known as a virus? What are the differences between DNA and RNA viruses? Dr. Perera is currently working on a therapeutic drug for COVID-19. His recent finding is published on Nature: www...
COVID-19 Special Discussion E1 (COVID-19 විශේෂ සාකච්ඡාව) - COVID-19 සහ SARS-CoV2 අතර වෙනස කුමක්ද?
Переглядів 1884 роки тому
COVID-19 Special Discussion E1 (COVID-19 විශේෂ සාකච්ඡාව) - COVID-19 සහ SARS-CoV2 අතර වෙනස කුමක්ද?
LK Scientist Episode 5 with Dr Ramesh Gunaratna - Cancer Stem Cells
Переглядів 1,3 тис.4 роки тому
LK Scientist Episode 5 with Dr Ramesh Gunaratna - Cancer Stem Cells
LK Scientist Episode 4 with Hasitha Premathilake - What is Bioinformatics (ජෛව තොරතුරුවේදය)
Переглядів 2,2 тис.4 роки тому
LK Scientist Episode 4 with Hasitha Premathilake - What is Bioinformatics (ජෛව තොරතුරුවේදය)
LK Scientist Episode 3 with Haritha Thilakarathne - Machine Learning and Artificial Intelligence
Переглядів 1,3 тис.4 роки тому
LK Scientist Episode 3 with Haritha Thilakarathne - Machine Learning and Artificial Intelligence
LK Scientist Episode 2 (part 2) with Dr. Gayan Sanjeewa - Molecular Biology Research
Переглядів 3,9 тис.4 роки тому
LK Scientist Episode 2 (part 2) with Dr. Gayan Sanjeewa - Molecular Biology Research
LK Scientist Episode 2 (part 1) with Dr. Gayan Sanjeewa - How to become a Molecular Biologist
Переглядів 27 тис.4 роки тому
LK Scientist Episode 2 (part 1) with Dr. Gayan Sanjeewa - How to become a Molecular Biologist
Cancer Research and how to become a Cancer Researcher - with Dr. Vajira Weerasekara (Episode 1)
Переглядів 1,8 тис.4 роки тому
Cancer Research and how to become a Cancer Researcher - with Dr. Vajira Weerasekara (Episode 1)
So proud of you duwa as you are Srilankan.❤💐🎆
Thank you very much young lady.So proud of you.Bless you
Great discussion for the young generation. Glad to see you, Praneeth!
Good job නංගී..... ❤
Proud of you Lakindu...🥰🥰
Good job Lakindu..!
Such an inspiring interview...! So Proud of you Lucky 😍❤
Lankawe bioinformatician knk invnm contact krla dennko... 🥺
කරුණාකර අපගේ Facebook page එකට message එකක් එවන්න. එවිට කෙනෙකු සම්බන්ධ කර දීමට උත්සාහ ගන්නම්
That's our professor!!!!!!
Glad to see that this channel is back 🤩Keep it up Pubudu aiye! Waiting for more content!! 🤩💪
great person. This is great. 🤩
Thank you very much both of you, We need more videos regarding tech videos!!!
Pharmaceutical reasherch sciencetis peththata chemistry krla yanna puluvanda
Sir Bio system technology degree ekak thyena knkt IT karala bioinformatics paththtbynna barida
Biosystems technology කියන එක bioinformatics සමග ලොකු සම්බන්ධයක් නැහැ. නමුත් ඔබට අවශ්‍ය මූලික ජීව විද්‍යා දැනුම තියෙනවා නම් සහ පරිගණක විද්‍යා දැනුම තියෙනවා නම් bienformatics ආශ්රිත උසස් අධ්‍යාපනයකට යොමුවීමට හැකියාවක් තියෙනවා
@@LKScientist Molecular Biology සම්බන්ධව බාහිරින් වෙනම හදාරන්න පුලුවන්කමක් තියෙනවද
Sir mnwd campus ekeselect karagaththa subjects?
Ane molecular ynn mona wage result ekk onada plz rply
A/Ls bio sss results thiyana kenekt Molecular Biologist kenek wenna path ekk thiyanawad???
Sir,mineral processing petten degree ek karala chemical side ekt ynn puluwnd?
Environmental scientist kenewath gennakoo 🥺🙏
Please , molecular biologist kenekge salary eka kochcharadha?
Aiye, mama mepara Al karanne. Mat molecular biology karanna asai. Samanyen amarican wage rata apita molecular biologist kenek wage weda karanna wunot monthly salary eka keeyak withara lebenawada?
Could you plz tell me how long it takes to become a research scientist if we do the molecular biologist pHd?
Wena rataka molecular biologist kenek ge salary eka kiyada
Molecular biologist kenek wenna AL wala idala pathway eka danna kenek kiyannakkoo
Colombo university eke Molecular biology external degree eka karlt job market ek tynwda
me too in my chilhood also my ambition is to be a scientist
Mata bio walin sss thiyenne..privt campus ekk degree ekak karala mata danna puluwnda
Pvt or colombo uni molecular biology and biochemistry external apply krnna
@@Geomapper-r5j external ek krla master PhD krn puluwan d
Biomedical science krl molecular biologist kenk wenn puluvnd
Which course should we choose to be a geneticist?.
Great work, keep it up ❤️🌼
ලන්කාවෙ molecular biologist කෙනෙක්ගෙ පඩිය කීයද
Shy 3ma කරලත් bari වුනා... epigenatics වලට podikaale ඉඳල ආසයි 😢 i hate myself 😫
Dont hate your self! there are ways to go around. Let me know if you need further help
Medicine gihin apita molculer gana egana gnna puluwanda
Please add the caption for this video
මට කන්ටෑක් නම්බර් එකක්.දෙන්න පුලුවන් ද
Genetic engineer kenek wenne kohomada?
Is it possible to study microbiology or genetics degree courses in private universities in Sri Lanka? What private universities can do that?
Sir agri ,chemistry ,biology krl molecular biology kenek wenna puluwnd ? Apita පිටරටka hoda rasswk krnn puluwnd
Mn dnn vidhihata physics karanna one...
ethakota molecular biologist nui, bio chemist keneknui kiyanne dennek da?
Biotechnology hons ekak krla phd ekek biochemistry walin krnna puluwnda?plz reply sir
Geneticist කෙනෙක් වෙන්න ඕනෙ නම් ලන්කාවෙ university වලට කීයක් වගේ ගන්නවද..
20k wage neda
Chemistry BSC(hons) ekak karala molecular biology phd karanna berida
I am doing a biomed hons degree in a private university do govt universities recruit students from private universities for their masters programs? The basic qualifications that they ask for is a bachelor's degree in science, will it be a issue because I'm coming from a private university?
can you make a video about how to become biomedical engineer
Godak wedagath vedio ekak... me wage vedio issarahata danna
Lankawa ethule moleculer scientist kenek wenna beda🙄
පුළුවන්
Lankawa ethule moleculer scientist kenek wenna beda🙄
පුළුවන්
@@LKScientist කොහොමද කොන්ටම්physicst wenne
Bio,chemistry,agri karapu ayatath molecular biologist kenek wenna puluwanda..?
ඔව් අදාල පර්යේෂණයක් කරන්න පුළුවන් නම්. ඔබගේ ක්ෂේත්රයට අදාලවල් අණුක ජිව විද්‍යාඥයෙක් විය හැකියි. එමෙන්ම ඔබ ඇතුලත් වන විශ්ව විද්‍යාලය අනුව එය තීරණය වේ.
@@LKScientist campus pothe thiyenne bio ,chemistry ,physics kiyalane🥺please reply
දිගටම වීඩියෝ දාන්න මේවා ගොඩක් වැදගත්
සර්,campus එකේ වෙනම molicular යන්න Z එක මදි මට.Bio Science කරලා molecular biologist කෙනෙක් වෙත හැකිද?
Horizon campus eke bio technology walin puluwan ned
පුළුවන්. පර්යේෂණය අණුක ජීව විද්‍යාවට අදාල තෝරාගෙන හැකි තරම් ඒ ආශ්රිත විෂයන් තෝරාගන්න