- 166
- 120 830
SL Exam way
Sri Lanka
Приєднався 23 лис 2023
📚 General Knowledge for all exam 🧠 IQ for all exam
ua-cam.com/channels/Ucr12Nds9AhAKnHv61nEUA.html
ua-cam.com/channels/Ucr12Nds9AhAKnHv61nEUA.html
General knowledge 2024 | gk for competitive exams | oscar awards / current affairs
This video:
තරඟ විභාග වලදී නිතරම අහන සාමාන්‍ය දැනීම / samanya danima sinhala 2024
General knowledge | oscar awards 2024 current affairs | General knowledge 2024
______________________________________
🧭TIMECODE CHAPTERS
◼️00:00 Today Topic
◼️00:36 samanya danima questions and answers -1
◼️01:05 samanya danima questions and answers -2
◼️01:32 samanya danima questions and answers - 3
________________________________________
general knowledge sinhala question and answers
gk questions and answers in english 2024
oscar awards 2024 current affairs
general common test 2024
Exam way
music : Aee Mix

Переглядів: 344
Відео
A/L common General Test 2024 | කාලීන තොරතුරු | General knowledge sinhala
Переглядів 1,1 тис.Місяць тому
උසස් පෙළ (A/L) පොදු පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය ජයගන්නට සුවිශේෂී අනුමාන සාමාන්‍ය දැනීම තොරතුරු හා කාලීන තොරතුරු... සියළුම තරඟ විභාග ජයගන්න සාමාන්‍ය දැනීම තොරතුරු හා කාලීන තොරතුරු... 🧭TIMECODE CHAPTERS ◼️00:00 Today Topic ◼️00:38 A/L common General Test 2024 questions and answers -1 music - Ajee mix
A/L common General Test 2024 | AL පොදු පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය | සාමාන්‍ය දැනීම
Переглядів 6 тис.Місяць тому
උසස් පෙළ (A/L) පොදු පරීක්ෂණය ප්‍රශ්නපත්‍රය ජයගන්නට සුවිශේෂී අනුමාන සාමාන්‍ය දැනීම තොරතුරු හා කාලීන තොරතුරු... 🧭TIMECODE CHAPTERS ◼️00:00 Today Topic ◼️00:38 A/L common General Test 2024 questions and answers -1 music - Ajee mix #samanyapoduparikshanaya #ALcommonGeneralTest #ALcommonGeneralTest2024 #alපොදුපරීක්ෂණය
samanya danima sinhala 2024 | samanya danima questions and answers
Переглядів 1,7 тис.Місяць тому
බුද්ධිමත් ඔබට... තරඟ විභාග වලදී නිතරම අහන සාමාන්‍ය දැනීම / samanya danima sinhala 2024 / General Knowledge 2024 sinhala 2024 සඳහා මෙම සාමාන්‍ය දැනුම සිංහල වීඩියෝවේ, විවිධ මාතෘකා හරහා රසවත් කරුණු , වැදගත් තොරතුරු සොයා ගන්න. 🧭TIMECODE CHAPTERS ◼️00:00 Today Topic ◼️00:08 samanya danima questions and answers -1 ◼️00:42 samanya danima questions and answers -2 ◼️01:23 samanya danima questions and an...
සාමාන් ය දැනීම 2024 | තරඟ විභාග සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | General Knowledge 2024
Переглядів 2,9 тис.2 місяці тому
තරඟ විභාග වලදී නිතරම අහන සාමාන්‍ය දැනීම / සාමාන්‍ය දැනීම ප්රශ්න 50 / General Knowledge 2024 sinhala 2024 සඳහා මෙම සාමාන්‍ය දැනුම සිංහල වීඩියෝවේ, නවතම පුවත් සමග යාවත්කාලීනව දැනුවත්ව සිටින්න. විවිධ මාතෘකා හරහා රසවත් කරුණු, කාලීන සිදුවීම් සහ වැදගත් තොරතුරු සොයා ගන්න. 🧭TIMECODE CHAPTERS ◼️00:00 Today Topic ◼️00:08 කාලීන දැනුම question 1 MUSIC BY ➜ Ajee Mix RELATED TAGS #kalinadanima #generalknowled...
කාලීන දැනුම 2024 | ප්‍රශ්න 50 | General knowledge 2024 sinhala | kalina puwath 2024
Переглядів 1,9 тис.2 місяці тому
general knowledge sri lanka / kalina thorathuru 2024 / samanya danima sinhala 2024 සඳහා මෙම සාමාන්‍ය දැනුම සිංහල වීඩියෝවේ, නවතම පුවත් සමග යාවත්කාලීනව දැනුවත්ව සිටින්න. විවිධ මාතෘකා හරහා රසවත් කරුණු, කාලීන සිදුවීම් සහ වැදගත් තොරතුරු සොයා ගන්න. 🧭TIMECODE CHAPTERS ◼️00:00 Today Topic ◼️00:09 කාලීන දැනුම question 1 MUSIC BY ➜ Ajee Mix RELATED TAGS #kalinadanima #generalknowledge #sinhala #srilanka ...
කාලීන දැනුම 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | තරග විභාග සඳහා දැනගත යුතුම කාලීන සහ සාමාන්‍ය දැනීම
Переглядів 3,4 тис.2 місяці тому
welcome to SL Exam way...🙏🙏🙏 කාලීන දැනුම 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | තරග විභාග සඳහා දැනගත යුතුම කාලීන සහ සාමාන්‍ය දැනීම 🔴 Subscribe Our UA-cam Channel රාජ්‍ය සේවා තරඟ විභාග වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 50. පිලිතුරු ලබා දීමට එක් ප්‍රශ්නයක් සදහා තත්පර 10 ක් ඇත. දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන විභාග / කළමනාකරණ සහකාර විභාග /නීති ප්රවේශය සාමාන...
🔴📚 කාලීන දැනුම 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | General knowledg sinhala 2024 | #govexam
Переглядів 2,4 тис.2 місяці тому
welcome to SL Exam way...🙏🙏🙏 🔴📚 කාලීන දැනුම 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | General knowledg sinhala 2024 | #govexam 🔴Subscribe Our UA-cam Channel : #slexamway රාජ්‍ය සේවා තරඟ විභාග වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 50. පිලිතුරු ලබා දීමට එක් ප්‍රශ්නයක් සදහා තත්පර 10 ක් ඇත. දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන විභාග / කළමනාකරණ සහකාර විභාග /නීති ප්රවේශය ...
📚 කාලීන සිදුවීම් 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | #govexam | #කාලීන | #lawentrance | SL Exam way
Переглядів 3,5 тис.2 місяці тому
📚 කාලීන සිදුවීම් 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | දේශීය | විදේශීය | ක්‍රීඩා |නීති General knowledge#කාලීන welcome to SL Exam way...🙏🙏🙏 කාලීන සිදුවීම් 2024 | සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50 | දේශීය | විදේශීය | ක්‍රීඩා | නීති General knowledge 🔴 රාජ්‍ය සේවා තරග විභාග සඳහා ... නවතම කාලීන දැනුම , දේශීය , විදේශීය , ක්‍රීඩා , නීති , සහ අනෙකුත් අත්‍යවශ්‍ය දැනුම ඇතුළත් කර ඇති මෙම වීඩියෝව ඔබගේ දැනුම පුළුල් ...
🛑 සාමාන් ය දැනීම 2024 | තරඟ විභාග සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 | කාලීන සාමාන්‍ය දැනීම | #lawentrance
Переглядів 3,7 тис.2 місяці тому
welcome to SL Exam way...🙏🙏🙏 🛑 සාමාන් ය දැනීම 2024 | තරඟ විභාග සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 | කාලීන සාමාන්‍ය දැනීම | #lawentrance 🔴Subscribe Our UA-cam Channel : #slexamway රාජ්‍ය සේවා තරඟ විභාග වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 100. පිලිතුරු ලබා දීමට එක් ප්‍රශ්නයක් සදහා තත්පර 10 ක් ඇත. දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන විභාග / කළමනාකරණ සහකාර විභාග /නීති...
🔴📚 සාමාන්‍ය දැනීම ප්‍රශ්න 200 | General knowledge Sinhala 2024 | Current Affairs | #gk2024 |#govexam
Переглядів 4,8 тис.3 місяці тому
🔴2024 රජයේ සියලුම තරග විභාග සදහා.... සාමාන්‍ය දැනීම ප්‍රශ්න 200 | General knowledge Sinhala 2024 | Current Affairs | #gk2024 | #govexam welcome to SL Exam way...🙏🙏🙏 🔴 SL Exam way UA-cam නාලිකාව Subscribe කර අප සමග එකතු ව ඔබට ස්තුතියි!! 🔴2024 රජයේ සියලුම තරග විභාග සදහා සාමාන්‍ය දැනීම සහ දෙස් විදෙස් කාලීන තොරතුරු මෙන්ම විභාගවල නිතර අසන මෙරට ආරම්භක සිදුවීම් සම්බන්ධ තොරතුරු ද මෙම වීඩියෝවේ අන්තරගත ව...
සාමාන් ය දැනීම 2024 | 🔵 තරඟ විභාග සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 | General Knowledge 2024
Переглядів 5 тис.3 місяці тому
welcome to SL Exam way...🙏🙏🙏 සාමාන් ය දැනීම 2024 | 🔵 තරඟ විභාග සාමාන්‍ය දැනීම ප්‍රශ්න 100 | General Knowledge 2024 🔴Subscribe Our UA-cam Channel : #slexamway රාජ්‍ය සේවා තරඟ විභාග වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 100. පිලිතුරු ලබා දීමට එක් ප්‍රශ්නයක් සදහා තත්පර 10 ක් ඇත. දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන විභාග / කළමනාකරණ සහකාර විභාග සඳහා තවත් වැදගත් ප...
සාමාන්ය දැනීම 2024 | තරඟ විභාග සඳහා වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 50 | General Knowledge 2024
Переглядів 2,7 тис.3 місяці тому
welcome to SL Exam way...🙏🙏🙏 සාමාන්ය දැනීම 2024 | තරඟ විභාග සඳහා වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 50 | General Knowledge 2024 🔵 Subscribe Our UA-cam Channel : #SLExamway රාජ්‍ය සේවා තරඟ විභාග වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 50. පිලිතුරු ලබා දීමට එක් ප්‍රශ්නයක් සදහා තත්පර 10 ක් ඇත. දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන විභාග / කළමනාකරණ සහකාර විභාග සඳහා තවත් ව...
සාමාන්‍ය දැනීම | වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 200 | #රජයේතරගවිභාග | General knowledge 2024 sinhala
Переглядів 2,3 тис.3 місяці тому
welcome to SL Exam way...🙏🙏🙏 සාමාන්‍ය දැනීම | වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 200 | #රජයේතරගවිභාග | General knowledge 2024 sinhala 🔵 Subscribe Our UA-cam Channel : #SLExamway රාජ්‍ය සේවා තරඟ විභාග වැදගත් සාමාන්ය දැනීම ප්‍රශ්න 200. පිලිතුරු ලබා දීමට එක් ප්‍රශ්නයක් සදහා තත්පර 10 ක් ඇත. දැනුම සොයා යන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන විභාග / කළමනාකරණ සහකාර විභාග සඳහ...
General Knowledge Questions and Answer | 🔴 තරඟ විභාග සාමාන්‍ය දැනුම ප්‍රශ්න 50 | Gk Sinhala
Переглядів 2,1 тис.3 місяці тому
General Knowledge Questions and Answer | 🔴 තරඟ විභාග සාමාන්‍ය දැනුම ප්‍රශ්න 50 | Gk Sinhala
General knowledge sinhala | සාමාන්‍ය දැනුම ප්‍රශ්න | #danuma | gk questions and answers sinhala
Переглядів 7314 місяці тому
General knowledge sinhala | සාමාන්‍ය දැනුම ප්‍රශ්න | #danuma | gk questions and answers sinhala
General knowledge sinhala - සාමාන්‍ය දැනුම - General knowledge 2024 sinhala
Переглядів 7664 місяці тому
General knowledge sinhala - සාමාන්‍ය දැනුම - General knowledge 2024 sinhala
IQ Sinhala | #බුද්ධිපරීක්ෂණගැටලු | #කෙටික්‍රම | iq for government exams
Переглядів 4214 місяці тому
IQ Sinhala | #බුද්ධිපරීක්ෂණගැටලු | #කෙටික්‍රම | iq for government exams
General knowledge questions and answers | gk sinhala | සාමාන්‍ය දැනුම ප්‍රශ්න
Переглядів 1,4 тис.4 місяці тому
General knowledge questions and answers | gk sinhala | සාමාන්‍ය දැනුම ප්‍රශ්න
IQ Test Sinhala - අභියෝගතාව හා බුද්ධි පරීක්ෂණය / IQ video sinhala
Переглядів 3864 місяці тому
IQ Test Sinhala - අභියෝගතාව හා බුද්ධි පරීක්ෂණය / IQ video sinhala
දකුණු පළාත් ගුරු විභාග ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු | Teaching Exam past Paper with Answer
Переглядів 2054 місяці тому
දකුණු පළාත් ගුරු විභාග ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු | Teaching Exam past Paper with Answer
police exam sri lanka | police exam questions | police exam paper | 2024
Переглядів 804 місяці тому
police exam sri lanka | police exam questions | police exam paper | 2024
ජාතික පාසල් ගුරු විභාගය 2024 / 🔵 National school teaching exam / සාමාන්‍ය දැනීම/ part 7 /
Переглядів 2304 місяці тому
ජාතික පාසල් ගුරු විභාගය 2024 / 🔵 National school teaching exam / සාමාන්‍ය දැනීම/ part 7 /
රාජ්‍ය සේවා තරඟ විභාග - තරඟ විභාග වලදී නිතරම අහන සාමාන්‍ය දැනීම - 2024 - 2025
Переглядів 4685 місяців тому
රාජ්‍ය සේවා තරඟ විභාග - තරඟ විභාග වලදී නිතරම අහන සාමාන්‍ය දැනීම - 2024 - 2025
General knowledge - How to improve my knowledge | sri lanka general knowledge
Переглядів 5775 місяців тому
General knowledge - How to improve my knowledge | sri lanka general knowledge
රජයේ තරග විභාග | පොලිස් | Government police exam | Part 1 | #policeexam2024
Переглядів 2,7 тис.5 місяців тому
රජයේ තරග විභාග | පොලිස් | Government police exam | Part 1 | #policeexam2024
සාමාන් ය දැනීම - samanya danima sri lanka - general knowledge part 2
Переглядів 1,6 тис.6 місяців тому
සාමාන් ය දැනීම - samanya danima sri lanka - general knowledge part 2
general knowledge part 1 - General knowledge -Sinhala language
Переглядів 5676 місяців тому
general knowledge part 1 - General knowledge -Sinhala language
General Knowledge Questions and Answers - Sinhala 2024 - gk Sinhala
Переглядів 3,3 тис.6 місяців тому
General Knowledge Questions and Answers - Sinhala 2024 - gk Sinhala
government exams Sri Lanka - general knowledge sinhala - #gkinsinhala
Переглядів 4336 місяців тому
government exams Sri Lanka - general knowledge sinhala - #gkinsinhala
පොදු පරීක්ෂණයට ලකුනු 30ක් ගන්න ඕනි ප්‍රශන 50න් 30ක් හරියන්නද ඕනි. නැත්තන් 50 දෙකෙන් ගුන කරලා 100න් 30ක්ද ඕනි
15k hari giya nn 30 hari e kiynne 50×2
Background music දාන්න එපා ප්ලීස්
A/l podu parikshanaytath mewa enwda..
❤❤❤
Deweni janadipathi J.R.Jayawardane. R.Premadasa thunweni Janadipathi. Palaweni janadipathi William Gopallawa
ඇතැම් තැන් අපහැදිලියි. අනිත් එක පිලිවල ගැන ගැටලු වක් තියනවා
🎉❤
Thanks
❤
Thanks
අක්කා පසුබිම් වදනේට දේශාභිමානී ගීයක් දාමු ලබන පාර ❤
හොද topic එකක් 🎉❤
21. ලංකාවේ පැරණිම සෙල්ලිපිය වෙස්සගිරිය
සුදත් වෙත්තමුණි නොව සිදත් වෙත්තමුණි විය යුතුයි.
👍
music එක අයින් කරලා කාලය ගන්නැතුව ඉක්මනට ඉක්මනට කියාගෙන ගියා නම් මේ වීඩියෝ එක ගොඩක් වටිනා පුලුවන්නම් එහෙම හදන්නකෝ
Thank you
❤
Thank you
Very important videos thank you
ok
2024 ජනාධිපතවරන අපේක්ෂකයින් 39 නෙමෙයිද
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනා. ___________________________________________________ 01.රනිල් වික්‍රමසිංහ 02. සරත් මනමේන්ද්‍ර 03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් 04. ඒ. එස්. පී. ලියනගේ 05. පානි විජේසිරිවර්ධන 06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ 07. අජන්ත ද සොයිසා 08. බත්තරමුල්ලේ සීරලතන හිමි 09. සරත් ෆොන්සේකා 10. නුවන් සංජීව බෝපගේ 11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත් 12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක 13. කේ.කේ. පියදාස 14. මයිලවාගනම් තිලකරාජා 15. සිරිපාල අමරසිංහ 16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් 17. සරත් කීර්තිරත්න 18. කේ. ආනන්ද කුලරත්න 19. නාමල් රාජපක්ෂ 20. අක්මීමන දයාරතන හිමි 21. කේ.ආර්. කිෂාන් 22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ 23. විජයදාස රාජපක්ෂ 24. අනුර සිඩ්නි ජයරත්න 25. සිරිතුංග ජයසූරිය 26. මහින්ද දේවගේ 27. මොහොමඩ් ඉල්ලයාස් 28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ 29. ඇන්ටනි වික්ටර් පෙරේරා 30. කීර්ති වික්‍රමරත්න 31. සජිත් ප්‍රේමදාස 32. දිලිත් සුසන්ත ජයවීර 33. මරක්කලමානගේ ප්‍රේමසිරි 34. ලලිත් ද සිල්වා 35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක 36. ඩී.එම්. බණ්ඩාරනායක 37. අනුර කුමාර දිසානායක 38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා 39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්
1 වෙනි ක්‍රිකට් ලෝක කුසලනය ___________________________ බටහිර ඉන්දීය කොදෙව්වන් පළමු ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ 1975 වසරේදීය. අවසන් පූර්ව වටයේදී ඔස්ට්‍රේලියාව එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් නවසීලන්තය පරාජය කිරීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිල ලෝඩ්ස්හිදී පැවැති අවසන් මහා තරගයේදී ඔස්ට්‍රේලියාව ලකුණු 17කින් පරාජය කරමින් පළමු ලෝක කුසලාන ජයග්‍රාහකයන් බවට පත්විය.
1972 යටතේ ව්‍යවස්ථාදායක සභාව _______________________________________ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාදායකය හෙවත් නීති සම්පාදනය කළ ආයතනය ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්වේ. මෙය මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් නියෝජිතයන්ගෙන් පමණක් සමන්විත ආයතනයකි. එබැවින් එය ඒක මාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ලෙස හැඳින්විය හැකි ය. ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරුන් 168 දෙනෙක් අයත් වූහ.
ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ______________________ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් යනු අර්ධ වශයෙන් ස්වයං චරිතාපදාන නවකතාවකි: චාල්ස් ඩිකන්ස්ගේ නවකතාවකි, එය ඩේවිඩ් කොපර්ෆීල්ඩ් විසින් විස්තර කරන ලද අතර, ඔහුගේ ගමනේ ඔහුගේ වික්‍රමාන්විතයන් විස්තර කරයි ... ඩේවිඩ් කොපර්ෆීල්ඩ් -1986 TV... / 1999 චිත්‍රපටය එය 1849 සහ 1850 දී මාලාවක් ලෙසත් පසුව 1850 දී පොතක් ලෙසත් පළ විය.
කැනේඩියානු ජාතික දීපා මේතාගේ අධ්‍යක්ෂණය - 'Water' ______________________________________________________________ වෝටර් හි ප්‍රගතිශීලී වැන්දඹුවක් වන සකුන්තලාගේ රංගනය වෙනුවෙන් සීමා බිස්වාස් 2006 හොඳම නිළිය වන ජෙනී සම්මානය ලබා ගත්තාය. ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ - ජයනි සරලා
දේශමාන්‍ය එන්. යූ. ජයවර්ධන (1953 - 1954) N U Jayawardena ______________________________ දේශමාන්‍ය එන්. යූ. ජයවර්ධන මහ බැංකුවේ දෙවන අධිපතිවරයා වූ අතර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ පළමුවැනි ලාංකික අධිපතිවරයා ද විය. 1953 ජූලි මස සිට 1954 ඔක්තෝබර් මස දක්වා එම තනතුර හෙබවී ය.
මහ බැංකුවේ පළමුවන අධිපති _________________________________ ජෝන් එක්ස්ටර් මහතා මහ බැංකුවේ පළමුවන අධිපතිවරයා වූ අතර 1950 අගෝස්තු මස 28 දා සිට 1953 ජූනි මස දක්වා ඔහු එම තනතුර හෙබවී ය.
දෙරැස්වස් කියම් - පෙර ගත් සකෙව්නිඳු වූ නොදත නොදත දෙව්බස් - සිය කව් ලකුණිනෙක් දොස් ____________________________________________ අනුරාධපුර අවසන් කාලයේ සැකසුණු සියබස්ලකර ... කුඹුරකදී ගෙවිලියන් ගැයූ ගීයක් අසා සඟ සැටනමක් රහත් වූ බවට දැක්වෙන අටුවා ප්‍රකාශනය පෙන්වන්නේ සාමාන්‍ය පොදු ජනයා පවා හරවත් ගී ගයන්නට ද විඳින්නට ද හුරු පුරුදු ව සිටි බවයි. පද්‍යයේ ඉතා දියුණු යුගයක් ලෙස අනුරාධපුර යුගය පැවති බවට කියන්නට පොදු ජනතාවට සියබස්ලකරක් අවශ්‍ය වීමෙන් ම පෙනේ.
ලෝකයේ දෙවන විශාලතම රට ___________________________ කැනඩාව ලෝකයේ දෙවන විශාලතම රටයි. ආවරණය වන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,984,670 කි. කැනඩාවේ අගනුවර ඔටාවා ය.
මැරතන් සඳහා ඇති දුර ප්‍රමාණයද ? ________________________________________________ මැරතන් සඳහා නවීන 42.195 km (සැතපුම් 26.219) සම්මත දුර 1921 මැයි මාසයේදී ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සම්මේලනය (IAAF) විසින් 1908 ලන්ඩනයේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී භාවිතා කරන ලද දුර ප්‍රමාණයෙන් සෘජුවම සකසා ඇත.
Seoul is the capital of South Korea and the economic and cultural center of the Republic of Korea.
ගිනි නිවීමට ගන්නා වායු ___________________________ භාවිතා කරන විවිධ වායු කිහිපයක් තිබේ: Novec 1230 (පිරිසිදු කාරක); නයිට්‍රජන්, ආගන් සහ CO2 මිශ්‍රණයක් වන ඉනර්ජන් (නිෂ්ක්‍රීය වායුව IG541); Argonite (නිෂ්ක්‍රීය වායු IG55), නයිට්‍රජන් සමඟ ආගන් වායුව ගිනි මර්දනය කිරීමේ මිශ්‍රණයකි.
එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයක් ඇත. එනම් අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ.
ලොව දිගම ගංගාව __________________ 1.නැගෙනහිර සහ උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයක් හරහා ගලා යන නයිල් ගඟ පෘථිවියේ දිගම ගංගාව ලෙස සැලකේ, වික්ටෝරියා විලෙහි ප්‍රභවයේ සිට මධ්‍යධරණී මුහුදේ මුඛය දක්වා කිලෝමීටර 6,700 කට ආසන්න දුරක් ගලා යයි. 2. ඇමසන් ගංගාව - 6,400km (3,977 සැතපුම්) ලොව දෙවන දිගම ගංගාව ඇමේසන් වන අතර එය මූලාශ්‍රයේ සිට මුඛය දක්වා අවම වශයෙන් 6,400km (3,977 සැතපුම්) විහිදේ. බලවත් ඇමසන් දකුණු ඇමරිකාවේ උතුරු දෙසින් පේරු, කොලොම්බියාව සහ බ්‍රසීලය හරහා ගමන් කරයි.
අයියේ or අක්කකෙ මට ඔබව සම්බන්ධ කරගන්න පුලුවන්ද 🥺 උසස්පෙල වැඩකට
සර්වජන ඡන්ද බලය මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන ලදී. නිදහස ලැබීමට පෙර සහ වෙනත් බොහෝ රටවලට පෙර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය ලබා දුන් ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙයි.
1931 සර්ව ජන ඡන්ද බලය ලැබුණු හැටියට සාමාන්‍යයෙන් පිළිගනු ලබතත් ඇත්ත වශයෙන්ම සර්ව ජන ඡන්ද බලය ලැබුණේ 1949දීය. 1931 ඇති කළ සංශෝධනවලින් පසුව වුවද ඡන්ද බලය පිළිබඳ ඇති කර තිබුණු කොන්දේසි නිදහස් රටකට නොගැළපේ. ඒ කොන්දේසි ඉවත් කරන ලද්දේ 1949දීය. ඡන්ද බලය පිළිබඳ ඉතිහාසය 1910 තෙක් පැරණිය. රාජ්‍ය පාලන සභාවකට නියෝජිතයන් ඡන්දයෙන් පත් කිරීමේ ක්‍රමයට මුල්ගල තබන ලද්දේ 1910දී හෙයිනි. එතැන් සිට 1959 දක්වා ඡන්ද බලය පිළිබඳ අණ පනත් වෙනස් වූ සංශෝධනය වූ හා අවලංගු වූ හැටි _________________________________ 1959 සංශෝධනය 1959 මැයි 7 වෙනි දින වලංගු වුණු ඡන්ද නීති සංශෝධනයකින් ඡන්ද බලය පිළිබඳ අලුත්ම යුගයක් බිහි වූයේය. වයස අවුරුදු 21 සීමාව වයස 18 බවට පත් කිරීම ඒ ඒ සංශෝධනයයි. මේ අනුව වයස අවුරුදු 18ට නොඅඩු තරුණ තරුණියන්ට ඡන්ද බලය හිමි විය.
වොල්ගා යනු යුරෝපයේ දිගම ගංගාවයි. රුසියාවේ පිහිටා ඇති එය මධ්යම රුසියාව හරහා දකුණු රුසියාවට සහ කැස්පියන් මුහුදට ගලා යයි.
යුනෙස්කෝව විසින් 1966 ඔක්තෝම්බර් 5 වන දින පැරිසියේ කැඳවා තිබූ විශේෂ අන්තර් රාජ්‍ය සමුළුවකදී ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳ යුනෙස්කෝ/ILO නිර්දේශය සහයෝගීතාවයෙන් සම්මත වූ විට 1966 ඔක්තෝබර් 5 වන දින ගුරුවරුන් වෙනුවෙන් ගත් විශිෂ්ට පියවර සමරමින් යුනෙස්කෝව 1994 ඔක්තෝබර් 5 ලෝක ගුරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.
ජපානය දූපත් 4කින් සමන්විතද? ජපානයේ භූමිය Hokkaido, Honshu, Shikoku සහ Kyushu යන විශාල දූපත් හතර සහ අනෙකුත් කුඩා දූපත් වලින් සමන්විත වේ.
ජපානයේ ප්‍රධාන දූපත් 4 නේද.වැරදි දාන්නෙපා.අපහසුවට පත්වෙනවනෙ ළමයි
ජපානය දූපත් 4කින් සමන්විතද? ජපානයේ භූමිය Hokkaido, Honshu, Shikoku සහ Kyushu යන විශාල දූපත් හතර සහ අනෙකුත් කුඩා දූපත් වලින් සමන්විත වේ.
ලොක ගුරු දිනය ඔක්තෝබර් 5 නේද?
යුනෙස්කෝව විසින් 1966 ඔක්තෝම්බර් 5 වන දින පැරිසියේ කැඳවා තිබූ විශේෂ අන්තර් රාජ්‍ය සමුළුවකදී ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳ යුනෙස්කෝ/ILO නිර්දේශය සහයෝගීතාවයෙන් සම්මත වූ විට 1966 ඔක්තෝබර් 5 වන දින ගුරුවරුන් වෙනුවෙන් ගත් විශිෂ්ට පියවර සමරමින් යුනෙස්කෝව 1994 ඔක්තෝබර් 5 ලෝක ගුරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.
Siyabaslakara polonnaru yugaya newey Anuradhapura yugaya
දෙරැස්වස් කියම් - පෙර ගත් සකෙව්නිඳු වූ නොදත නොදත දෙව්බස් - සිය කව් ලකුණිනෙක් දොස්- දේශීය කාව්‍ය සම්ප්‍රදායන් ඔස්සේ නිර්මාණකරණයෙහි යෙදුණු ඔවුනට භාරතීය බලපෑමෙන් මිදෙන්නට නොහැකි විය. ක්‍රි. ව. 5 - 10 යුගයන් සකු කවි සමය හා අලංකාරවාදයන් ඉතා ශීඝ්‍රයෙන් වැඩුණු කාලයකි. එබැවින් දණ්ඩීන්ගේ කාව්‍යාදර්ශය උගතුන් අත පරිශීලනය වූ අතර එහෙත් එය පොදු ජනයා වෙතට ගමන් නොකළේ ය. මේ අඩුපාඩුව පිරිමැසීම උදෙසා දෙවන සේන නම් රජෙක් සියබස්ලකර ලෙසින් මේ කෘතිය සිංහල පාඨකයන් වෙත ප්‍රදානය කළේ ය. කතුවරයා මේ පරිවර්තන කිරීමෙහි අරමුණු දෙකක් තබා ගත් බව කෘතියෙහි කියැවෙයි.
දෙරැස්වස් කියම් - පෙර ගත් සකෙව්නිඳු වූ නොදත නොදත දෙව්බස් - සිය කව් ලකුණිනෙක් දොස් ____________________________________________ අනුරාධපුර අවසන් කාලයේ සැකසුණු සියබස්ලකර ... කුඹුරකදී ගෙවිලියන් ගැයූ ගීයක් අසා සඟ සැටනමක් රහත් වූ බවට දැක්වෙන අටුවා ප්‍රකාශනය පෙන්වන්නේ සාමාන්‍ය පොදු ජනයා පවා හරවත් ගී ගයන්නට ද විඳින්නට ද හුරු පුරුදු ව සිටි බවයි. පද්‍යයේ ඉතා දියුණු යුගයක් ලෙස අනුරාධපුර යුගය පැවති බවට කියන්නට පොදු ජනතාවට සියබස්ලකරක් අවශ්‍ය වීමෙන් ම පෙනේ.
වොල්ගා රුසියාවේ
වොල්ගා යනු යුරෝපයේ දිගම ගංගාවයි. රුසියාවේ පිහිටා ඇති එය මධ්යම රුසියාව හරහා දකුණු රුසියාවට සහ කැස්පියන් මුහුදට ගලා යයි.
Thank you 🤍
1960 ඉදන් තමයි 18 ට වැඩි අයට චන්ද බලය හම්බුනේ
1931 සර්ව ජන ඡන්ද බලය ලැබුණු හැටියට සාමාන්‍යයෙන් පිළිගනු ලබතත් ඇත්ත වශයෙන්ම සර්ව ජන ඡන්ද බලය ලැබුණේ 1949දීය. 1931 ඇති කළ සංශෝධනවලින් පසුව වුවද ඡන්ද බලය පිළිබඳ ඇති කර තිබුණු කොන්දේසි නිදහස් රටකට නොගැළපේ. ඒ කොන්දේසි ඉවත් කරන ලද්දේ 1949දීය. ඡන්ද බලය පිළිබඳ ඉතිහාසය 1910 තෙක් පැරණිය. රාජ්‍ය පාලන සභාවකට නියෝජිතයන් ඡන්දයෙන් පත් කිරීමේ ක්‍රමයට මුල්ගල තබන ලද්දේ 1910දී හෙයිනි. එතැන් සිට 1959 දක්වා ඡන්ද බලය පිළිබඳ අණ පනත් වෙනස් වූ සංශෝධනය වූ හා අවලංගු වූ හැටි _________________________________ 1959 සංශෝධනය 1959 මැයි 7 වෙනි දින වලංගු වුණු ඡන්ද නීති සංශෝධනයකින් ඡන්ද බලය පිළිබඳ අලුත්ම යුගයක් බිහි වූයේය. වයස අවුරුදු 21 සීමාව වයස 18 බවට පත් කිරීම ඒ ඒ සංශෝධනයයි. මේ අනුව වයස අවුරුදු 18ට නොඅඩු තරුණ තරුණියන්ට ඡන්ද බලය හිමි විය.
❤❤
හොදයි මිස්
anthima eka wrdi ned nidahasta kalim neda sarwajana chanda balaya himi une🤔
සර්වජන ඡන්ද බලය මන්ත්‍රීවරුන් 50 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා 1931 ජූනි මාසයේ පැවැති ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී සියලුම ජනතාවට සර්වජන ඡන්ද බලය ලබා දෙන ලදී. නිදහස ලැබීමට පෙර සහ වෙනත් බොහෝ රටවලට පෙර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම සර්වජන ඡන්ද බලය ලබා දුන් ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ලෙස සැලකෙයි.
දෙවෙනියට දිගම ගග ඇමේසන් නේද
ලොව දිගම ගංගාව __________________ 1.නැගෙනහිර සහ උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයක් හරහා ගලා යන නයිල් ගඟ පෘථිවියේ දිගම ගංගාව ලෙස සැලකේ, වික්ටෝරියා විලෙහි ප්‍රභවයේ සිට මධ්‍යධරණී මුහුදේ මුඛය දක්වා කිලෝමීටර 6,700 කට ආසන්න දුරක් ගලා යයි. 2. ඇමසන් ගංගාව - 6,400km (3,977 සැතපුම්) ලොව දෙවන දිගම ගංගාව ඇමේසන් වන අතර එය මූලාශ්‍රයේ සිට මුඛය දක්වා අවම වශයෙන් 6,400km (3,977 සැතපුම්) විහිදේ. බලවත් ඇමසන් දකුණු ඇමරිකාවේ උතුරු දෙසින් පේරු, කොලොම්බියාව සහ බ්‍රසීලය හරහා ගමන් කරයි.
PDF එකක් දෙන්නකො..Drive එකකට pdf එක upload කරලා link එක Description එකට දාන්න..ලොකු උදවුවක් වෙයි ලමයිට..
PDF එකක් දෙන්නකො..Drive එකකට pdf එක upload කරලා link එක Description එකට දාන්න..ලොකු උදවුවක් වෙයි ලමයිට..
Pdf එකක් දාන්නකො.. Description එකට..Drive එකකට upload කරලා linK එක දාන්න Description එකට..ලොකු උදවුවක්..ඒවගේම අනිත් ලමයිටත්
ෂෙයික් අහමඩ් අල් සහාබි 1991 ඉදන් 2022 වෙනකල් ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සභාපති නම් 1990 ඉරාක හමුදාව ඝාතනය කලා කිව්වේ වර්ෂය වැරදිලද මිස්.
ඇත්තෙන්ම වැරදීමක්
❤❤