Nillamba Anuththara
Nillamba Anuththara
  • 18
  • 59 113

Відео

https://youtube.com/@nimnadhaya1754?si=i4FgspZceoAgZ_Qo
Переглядів 355Місяць тому
youtube.com/@nimnadhaya1754?si=i4FgspZceoAgZ_Qo
💛💛නැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන්න.
Переглядів 6 тис.Місяць тому
💛💛නැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන්න.
31 August 2024 සතුටේ මාර්ගය..💛💛🧘‍♀️🧘‍♀️
Переглядів 2 тис.2 місяці тому
31 August 2024 සතුටේ මාර්ගය..💛💛🧘‍♀️🧘‍♀️
29 August 2024 හදවතට දැනෙන නිවීමට ඇහුම්කන් දෙන්න.
Переглядів 4 тис.2 місяці тому
29 August 2024 හදවතට දැනෙන නිවීමට ඇහුම්කන් දෙන්න.
25 August 2024 අහිමිවීමත් ලැබීමක්මයි.
Переглядів 7 тис.2 місяці тому
25 August 2024 අහිමිවීමත් ලැබීමක්මයි.
23 August 2024 "" හුදෙකලාවක අසිරිය""
Переглядів 3732 місяці тому
23 August 2024 "" හුදෙකලාවක අසිරිය""
18 August 2024
Переглядів 1,1 тис.2 місяці тому
18 August 2024
අකාලික ධර්මයේ පිහිට ලබන්න. 2024/ 08 /17
Переглядів 2,6 тис.2 місяці тому
Edit with InShot: v.inshotapp.net/invite
🌼🌼සතුටු වෙන සෙල්ලම කරමුද🌼🌼 නිල්ලඹ අනුත්තරා මේහෙණින් වහන්සේ
Переглядів 6 тис.2 місяці тому
🌼🌼සතුටු වෙන සෙල්ලම කරමුද🌼🌼 නිල්ලඹ අනුත්තරා මේහෙණින් වහන්සේ
චිත්ත පරිස්කාරයක් උදෙසා දන් දෙන්න.. නිල්ලඹ අනුත්තරා මෙහෙනින් වහන්සේ..
Переглядів 4,3 тис.3 місяці тому
චිත්ත පරිස්කාරයක් උදෙසා දන් දෙන්න.. නිල්ලඹ අනුත්තරා මෙහෙනින් වහන්සේ..
උත්තරීතර හුදකලාව|සතිමත් බව|heilling meditation|anapana sathi|
Переглядів 2,8 тис.5 місяців тому
උත්තරීතර හුදකලාව|සතිමත් බව|heilling meditation|anapana sathi|
සිතකට දිත්වයක් ඇත්තේම නැහැ.හඟින ගතියක් විනා..Anuththara mehenin wahanse..
Переглядів 4,3 тис.5 місяців тому
සිතකට දිත්වයක් ඇත්තේම නැහැ.හඟින ගතියක් විනා..Anuththara mehenin wahanse..
අඳුරෙන් වැසී තිබෙන මේ මොහොත අඳුනගමුද - Anuththara Mehenin Wahansa
Переглядів 10 тис.5 місяців тому
අඳුරෙන් වැසී තිබෙන මේ මොහොත අඳුනගමුද - Anuththara Mehenin Wahansa
ජීවීතය කියන්නේ පැවැත්මටද පවතින්න ජීවිතයක් තියෙනවාද? - Anuththara Mehenin Wahansa
Переглядів 1,2 тис.5 місяців тому
ජීවීතය කියන්නේ පැවැත්මටද පවතින්න ජීවිතයක් තියෙනවාද? - Anuththara Mehenin Wahansa
සිත යනු අභිරහසක් !
Переглядів 2,3 тис.5 місяців тому
සිත යනු අභිරහසක් !

КОМЕНТАРІ

  • @PrasanjithKodikara
    @PrasanjithKodikara День тому

    🙏🙏😥☸️🌹

  • @WasanaSanjeewani-u7t
    @WasanaSanjeewani-u7t День тому

    මෑනියෝ මුලින් ශූනයතාවයෙන් පටන්ගෙන දෙවනුව ගුනවත් මමෙක් ඒ මමට වන්දනා කරන්න කීවා අවසානයේ පොලවට පස් වෙන මමෙක් ගැන දේශනා කරනවා ධර්ම දේශනා වේ මුල මැද අග ලෙස නෙමෙයි විග්‍රහ වෙන්න්නෙ..අග මුල මුල ලෙසයි අවසානෙත් මුල ලෙස ආවේ මැරුන මමෙක් ඉන්න නිසා කරුනාවෙන් මට හැගි ගිය දේ පැවසුවේ වරදක් වුවානම් අප්‍රමානව සමාව අයදිනවා තෙරුවන්සරනයි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 дні тому

    🙏🏼🙏🏼🙏🏼සාධු සාධු සාධු. මම hemadama උදේට 7 වරායක් ithipiso ගාථාව කියනවා.......උතුම් මෙහෙණින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @PabasaraRanathunge
    @PabasaraRanathunge 2 дні тому

    Matah katakaranna asai

  • @NilushaSampath
    @NilushaSampath 2 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷

  • @kanthikarunarathne9161
    @kanthikarunarathne9161 2 дні тому

    තෙරුවන් සරණයි මෑනියණ්ට

  • @thanukabandara6464
    @thanukabandara6464 2 дні тому

    🙏🙏🙏

  • @thanukabandara6464
    @thanukabandara6464 2 дні тому

    🙏🙏🙏

  • @thanukabandara6464
    @thanukabandara6464 2 дні тому

    🙏🙏🙏

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 дні тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamindidayaratne9917
    @chamindidayaratne9917 3 дні тому

    .🙏ගොඩාක් පැහැදිලි පින් සිදු වෙවා මැනියන්ට.

  • @KW-tb5nw
    @KW-tb5nw 3 дні тому

    Oba thumiyata bohoma pin… penaya ahuwa kenatath godak pin..🙏🙏🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 3 дні тому

    මෑණියන් වහන්සේට නිදුක් ,නිරෝගි, දීර්ඝායුශ ලැබේවා ❤ 🏵️🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani1766 3 дні тому

    ඉතාමත් වටිනා දේශනා vak තෙරැවන් සරනය් මෑණියන් වහන්සේ

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 дні тому

    ❤❤❤❤🙏🙏🙏🙏ඇත්තටම....උතුම් තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස 🙏ඔබ වහන්සේ පතන බෝධියෙන් පිරිනිවන ශාක්සාත් කර ගැනීමට ම හේතු සැකසේවා 🙏🙏🙏

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692 3 дні тому

    වැන්දාට පිදුවා ට,පද,ගථා මිමිණුවාට මෙ දෙවල් වැඩෙන්නෙ නෑ, බුද්ධානුස්සතිය යනු ඉතිපිසො ගාථාව නෙමෙයි,මෙ සදහා සතර කමටහන් වැඩිය යුතුය

    • @NillambaAnuththara
      @NillambaAnuththara 6 годин тому

      ඔයාගේ මතය ඔයාට ගැලපෙනවා ඇති.ඔයා මේ වගේ ප්‍රැක්ටිස් එකක් කරලා බලල තියෙනවද.බොහොම පැහැදිලිව මේ දේවල් කියලා දෙන්නේ ඒ සම්බන්ධයෙන් සියලු වගකීම් දරන ගමන්.තෙරුවන් සරණයි ඔබට

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 дні тому

    🙏🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 дні тому

    තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස ...🙏🙏එය සත්‍යයක්මයි 🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando5648 3 дні тому

    උතුම් තිසරණ සරණයි මෑණියනි අප්‍රමාණ සැනසිල්ලක් සිතට දැනෙනවා 🙏🏻ගෘහස්ත ජිවිතේදී ඇති බැදීම් වලින් නිදහස් වෙන ආකාරයත් කියලා දෙන්න මෑණියනි ඔබ වහන්සේට පිං 🙏🏻මේ සියළුම පිං අමා නිවන පිණිසම වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @ThusithaDarshani-eh8iz
    @ThusithaDarshani-eh8iz 3 дні тому

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 3 дні тому

    🙏🙏🙏🩷🩷🩷😊

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @KrisanthaSameera
    @KrisanthaSameera 4 дні тому

    ❤❤❤ saadu 🙏 saadu 🙏 saadu 🙏 saadu 🙏🙏 saadu ❤❤❤

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 4 дні тому

    🙏!🙏!🙏!❤️👍

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 බුදුසරනයි

  • @paraminilaweera7967
    @paraminilaweera7967 4 дні тому

    🙏

  • @NandaManike-j4d
    @NandaManike-j4d 4 дні тому

    🙏🙏🙏🙏sadu sadu

  • @NandaManike-j4d
    @NandaManike-j4d 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NimeshaWaachchihannadige
    @NimeshaWaachchihannadige 4 дні тому

    🙏🙏🙏

  • @SarathBandara-h9b
    @SarathBandara-h9b 4 дні тому

    🙏🙏🙏🙏

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 дні тому

    අපමණ පින් ඔබ වහන්සේට .මට මේ self talk එක නිසා හරිම වෙහෙසක් දැනෙමින් තිබුනේ.ඒකට උත්තර හම්බුනා.මෙහෙනින් වහන්ස සතිය කට එකක්වත් video එකක් දාන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි..🙏🙏

  • @Damshapinidi
    @Damshapinidi 4 дні тому

    මෑනියනි බුද්දානූස්සතිය කියන්නේ ඉතිබිසෝ ගාතාව නෙමෙයි

    • @nimnadhaya1754
      @nimnadhaya1754 3 дні тому

      අවශ්‍ය වෙන්නේ..බුද්ධානුස්සතිය ඉතිපිසෝ ගාථාව ද.වෙන එකක්ද කියන එක නෙවෙයි.ඔයා කැමතියි විදිහකට කැමති එකක් භාවිතාරන්න.මේකෙන් මේ කරන්න උත්සාහ කරන්නේඅකුසල ස්වභාවයෙන්ම හටගෙන.නිරුද්ධ වෙන සිතිවිලි ප්‍රවාහයකටවෙනස්ම මාවතක් නිර්මාණය කරන්න.මොකදඅතීත අනාගත සිතිවිලි ප්‍රවාහයක දැවෙමින් පිච්චෙමින්අතුරක් නැතිව දුවන පැටන් එක චුට්ටක් වෙනස් කරන්නඒ ලැබෙන මානසික සැනසීමයි ප්‍රයෝජනයට ගන්නේනැවතිලා ජීවිතය දිහා බලන්න

  • @DeepthikaSenarathna-h3c
    @DeepthikaSenarathna-h3c 4 дні тому

    Godak pin oba wahanseta

  • @TharushaJeewantha
    @TharushaJeewantha 4 дні тому

    Teruvan saranai maniyn vanseta❤❤❤

  • @padmiadikari368
    @padmiadikari368 4 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 4 дні тому

    Theruwansaranai ....!meniyan wahansa....

  • @suranjithcamila8048
    @suranjithcamila8048 4 дні тому

    🙏🙏🙏

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 4 дні тому

    🙏!🙏!🙏! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🙏!🙏!🙏!

  • @NGunasekara-yu2rm
    @NGunasekara-yu2rm 4 дні тому

    තෙරුවන් සරනයි මෑණියන් වහන්සේ .මෙ පින් නිර්වාන අවබෝධය පිනිසම හේතු වාසනා වේවා .

  • @PriyanwadaAmarasena
    @PriyanwadaAmarasena 4 дні тому

    🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏

  • @jayanikamadushani7005
    @jayanikamadushani7005 4 дні тому

    අප්‍රමාණ පින් මෑණියන් වහන්ස 🙏 උදේම වැඩ පටන් ගන්න කලින් බණ පදයක් අහලාම ඉන්න හිතුනා. මෙහෙම short vedio දාන එක ගොඩක් වැදගත්. වැඩි වෙලාවක් නොයා ලොකු වටින දෙයක් ජීවිතේට ලැබුණා 🙏 වහා වහා නිවන් අවබෝධය පිණිසම මේ පින් හේතුවේවා 🙏

  • @NilukaLakmali-b4g
    @NilukaLakmali-b4g 4 дні тому

    🙏❤🙏

  • @sanyutha
    @sanyutha 4 дні тому

    බොහෝම පින් මෑණියන්ට ! උතුම් නිවනම වෙත්වා!!!

  • @kamanisilva59
    @kamanisilva59 4 дні тому

    බොහොම පින් මෑනියන් වහන්ස,සිතට පුදුම සැනසීමක් ලැබුනා,තෙරැවන්සරනයි ඔබ වහන්සේ⁣ට

  • @Neo-n9k
    @Neo-n9k 5 днів тому

    🙏🙏🙏

  • @RawindikaShamali
    @RawindikaShamali 7 днів тому

    තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා කිහිපයක්ම ඇහුවා.මගේ සිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.මම දරුවන් පස් දෙනෙකුගේ මවකි.මගේ සැමියත් දෙවැනි පුතත් සසුන් ගත වී සිටින්නේ.දැනට මම දියනියන් තිදෙනා සමග ඉන්නේ.මටත් බාලම දියණියන් දෙදෙනා සමග පැවිදි වීමට ආසයි.මේ ඇසූ ධර්ම කරුණු මගින් ඉදිරි ජීවන ගමන සාර්ථක වෙයි.පිංවත් මෑණියන් වහන්සේට බුදු සරණයි රත්නත්තරයේ පිහිටයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chamilasajeevani4129
    @chamilasajeevani4129 8 днів тому

    🙏🙏🙏🙏🙏

  • @chamilasajeevani4129
    @chamilasajeevani4129 8 днів тому

    සිතට ලොකු සැනසීමක් දැනෙනවා මෙහෙනින් වහන්ස..මම දැනුයී ජීවත් වෙනවා දැනෙන්නේ ....මට හරීම සතුටුයි මෙහෙනින් වහන්සේ මේ ආකාරයෙන් හෝ මුනගැසීම...මම කමතී group එකට Add වෙන්න..ජීවිතයේ ඉදිරියට ජීවිතය තෙරුම් අරගෙන ජීවත් වෙන්න...තෙරුවන් සරණයී,!!!!!

  • @chamilasajeevani4129
    @chamilasajeevani4129 8 днів тому

    🙏🙏🙏🙏🙏

  • @chamilasajeevani4129
    @chamilasajeevani4129 8 днів тому

    🙏🙏🙏🙏