SD studio
SD studio
  • 90
  • 515 202

Відео

Dreamcacher dising free class
Переглядів 2312 місяці тому
Dreamcacher dising free class
resin Sea creation class 1st day free lesson
Переглядів 5882 місяці тому
resin Sea creation class 1st day free lesson
Basic resin class free lesson 01
Переглядів 8223 місяці тому
Basic resin class free lesson 01
Resin class 1st day හදුන්වාදීමේ වැඩසටහන
Переглядів 2713 місяці тому
Resin class 1st day හදුන්වාදීමේ වැඩසටහන
Flowers preservation clz free day
Переглядів 1373 місяці тому
Flowers preservation clz free day
How to create resin flower presovation 🌻ෆලවර් ප්‍රෙසවේශන් එකක් හරියටම කරන විදිය...
Переглядів 6144 місяці тому
නොමිලේ පන්තියට සම්බන්ධ වන්න... දින 10ට වරක් පන්තිය පැවැත්වෙනවා..
රෙසින් සහ සබන්පෙන භාවිතා කර ලස්සන කීටැග් හදමු🥰| sope bubble technique in resin latter | UV resin
Переглядів 8926 місяців тому
📍රෙසින් නිර්මාණ කිරීමේදී සබන් පෙන හා uv රෙසින් භාවිතා කර මෙම bubble technique effect එක ලබා ගත හැක. මේ සදහා uv රෙසින් සහ uv light එක අත්‍යවශ්‍ය වේ. මේ සදහා කලරින් වශයෙන් මිකා පවුඩර් සහ පිග්මන්ට් වර්ග භාවිතා කල හැකි අතර කීටැග් ජුවලරි වැනි නිර්මාණ සදහා බහුලව භාවිතා කල හැකිය..#resin #resincrafts #uvresin අවශ්‍ය ද්‍රව්‍ය Uv Resin Selican mold Uv light Mica powder Brush Sope bubbles 📍 This bubble te...
Resin art dising ❤️
Переглядів 2656 місяців тому
Resin art dising ❤️
How to create resin baby memory ❤️
Переглядів 2616 місяців тому
How to create resin baby memory ❤️
රෙසින් නිර්මාණ වලට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්❤️
Переглядів 1,5 тис.7 місяців тому
රෙසින් නිර්මාණ වලට අවශ්‍ය සියලුම දේ එකම තැනකින්❤️
රෙසින් නිර්මාණ හදන්න හරියටම ඉගෙන ගමු 🥰
Переглядів 2938 місяців тому
රෙසින් නිර්මාණ හදන්න හරියටම ඉගෙන ගමු 🥰
රෙසින් නිර්මාණ උඩින් මීදුමක් වගේ බැදෙන්නේ ඇයි??😕😕😕
Переглядів 7 тис.11 місяців тому
රෙසින් නිර්මාණ උඩින් මීදුමක් වගේ බැදෙන්නේ ඇයි??😕😕😕
රෙසින් වලට අවශ්‍යය ට්‍රාන්ස්පේරන්ට් මිලදි ගන්න ආකාරය
Переглядів 1,2 тис.Рік тому
රෙසින් වලට අවශ්‍යය ට්‍රාන්ස්පේරන්ට් මිලදි ගන්න ආකාරය
How to create reusable resin pen ❤️ රී යූසබල් රෙසින් පෙන් එකක් නිර්මාණ කරමු💛
Переглядів 18 тис.Рік тому
How to create reusable resin pen ❤️ රී යූසබල් රෙසින් පෙන් එකක් නිර්මාණ කරමු💛
How to create dremcacher design by adding photos..❤
Переглядів 473Рік тому
How to create dremcacher design by adding photos..❤
රේසින් මෝල්ඩ් ඉක්මනින් ඩැමේජ් වෙන්නේ ඇයි? Why does rasin mold get damaged quickly?🤔
Переглядів 2 тис.Рік тому
රේසින් මෝල්ඩ් ඉක්මනින් ඩැමේජ් වෙන්නේ ඇයි? Why does rasin mold get damaged quickly?🤔
how to create resin art with fairy light? ෆෙයරි ලයිට් යොදා රේසින් නිර්මාණ කරන ආකාරය ❤
Переглядів 24 тис.Рік тому
how to create resin art with fairy light? ෆෙයරි ලයිට් යොදා රේසින් නිර්මාණ කරන ආකාරය ❤
how to use transpern sheet for resin art 💕 රෙසින් ආර්ට් එකක් කස්ටමර් කියන විදියට හදන්නේ මෙහෙමයි💕...
Переглядів 34 тис.Рік тому
how to use transpern sheet for resin art 💕 රෙසින් ආර්ට් එකක් කස්ටමර් කියන විදියට හදන්නේ මෙහෙමයි💕...
රේසින් නිර්මාණයක් නිවරදිව කරමු..how to creat beautifully resin art 😍
Переглядів 46 тис.Рік тому
රේසින් නිර්මාණයක් නිවරදිව කරමු..how to creat beautifully resin art 😍
ඩ්‍රීම්කැචර් හදන්න ඕන දේවල් මිලට ගන්නා ස්ථාන .. #dreamcatcher
Переглядів 21 тис.Рік тому
ඩ්‍රීම්කැචර් හදන්න ඕන දේවල් මිලට ගන්නා ස්ථාන .. #dreamcatcher
රබර් සෙරෙප්පු ඩිසයින් කරීමට ගන්න සියලු ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන...
Переглядів 95 тис.Рік тому
රබර් සෙරෙප්පු ඩිසයින් කරීමට ගන්න සියලු ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන...
How to make new dising dremcacher වෙනස් විදියේ ඩ්‍ර්‍ර්ම්කැචර් එකක් හදමු ❤✨️ #dreamcatcher
Переглядів 1,1 тис.Рік тому
How to make new dising dremcacher වෙනස් විදියේ ඩ්‍ර්‍ර්ම්කැචර් එකක් හදමු ❤✨️ #dreamcatcher
how to make a tishu flowers easy💕ටිෂූ කොල වලින් පහසුවෙන් මල් පොකුරක් හදමු.| SD Studio
Переглядів 15 тис.3 роки тому
how to make a tishu flowers easy💕ටිෂ කොල වලින් පහසුවෙන් මල් පොකුරක් හදමු.| SD Studio
how to make A4 flower වර්ණය වෙනස් නොවී කාලයක් තියාගන්නෙ ඉටි කිරි දාන්නෙ මෙහෙමයි|Sd studio
Переглядів 7 тис.3 роки тому
how to make A4 flower වර්ණය වෙනස් නොවී කාලයක් තියාගන්නෙ ඉටි කිරි දාන්නෙ මෙහෙමයි|Sd studio
How to make a dreamcatcher with wool doily in Sinhala | SD Studio
Переглядів 2,5 тис.3 роки тому
How to make a dreamcatcher with wool doily in Sinhala | SD Studio
A4 flowers 🌷 how to create flowers| #SD Studio
Переглядів 8183 роки тому
A4 flowers 🌷 how to create flowers| #SD Studio
The wonder of natuer | #SD Studio
Переглядів 2053 роки тому
The wonder of natuer | #SD Studio
How to make a New dising dreamcatcher in sinhala |#SD Studio
Переглядів 141 тис.3 роки тому
How to make a New dising dreamcatcher in sinhala |#SD Studio
business ideas ...how to make fashion slippers at home❤අඩු වියදමින් පාවහන් සාදමු...
Переглядів 12 тис.3 роки тому
business ideas ...how to make fashion slippers at home❤අඩු වියදමින් පාවහන් සාදමු...

КОМЕНТАРІ

  • @Nawshan2
    @Nawshan2 День тому

    තේරෙන විදිහට හොදින් පැහැදිලි කරලා තියෙනවා ගොඩක් ස්තුතියි මිස්

  • @inokapriyadarshani2832
    @inokapriyadarshani2832 День тому

    Me badu ganne kohenda,mudal kohoma ganak yaida,hari asai karanna,

  • @thurusisilaplantnursery1645
    @thurusisilaplantnursery1645 День тому

    ඔබතුමියගේ video lassanai stickers print karana විදිය කියන්න පුළුවන් ද ? Online kiyala denna.charges කීයද

  • @SewwandhiSewwandhi-s8q
    @SewwandhiSewwandhi-s8q 2 дні тому

    Akka me badu ganna kohenda

  • @spcshanthi4609
    @spcshanthi4609 3 дні тому

    අක්කා මේ බඩු ඔක්කොටම කීයක් විතර යයිද?

  • @thurusisilaplantnursery1645
    @thurusisilaplantnursery1645 3 дні тому

    Stickers print කරන්නේ කොහොමද මිස්

  • @GeethikaSubashini-g5e
    @GeethikaSubashini-g5e 4 дні тому

    Photos gena විස්තරයක් danna

  • @AnushaSumanasekara-i7x
    @AnushaSumanasekara-i7x 4 дні тому

    ගොඩක් ස්තුතිය මිස්

  • @ranjithweerasekara-x7l
    @ranjithweerasekara-x7l 4 дні тому

    potho akak danakota kemekal walata potho aka sawutthu wenne nadda natnam potho aka lameneting karalada danna one

  • @wathsaladilhani6920
    @wathsaladilhani6920 5 днів тому

    ගොඩක්ම ලස්සනයි ❤️❤️❤️

  • @sakuvayt1244
    @sakuvayt1244 7 днів тому

    හිත හොද අවංක කෙනෙක් , බුදු සරනයි

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 9 днів тому

    හරිම වැදගත් ඔබට ගොඩක් ස්තුති 🌺🌺🌺🌺

  • @PushpaRanjani-ue8ws
    @PushpaRanjani-ue8ws 11 днів тому

    Apitamewa iganaganna puluwanda

  • @samandhifonseka2540
    @samandhifonseka2540 11 днів тому

    Godak hodai nangi hodata niweradiwa kiyal denawa oya

  • @ronikadayani3840
    @ronikadayani3840 15 днів тому

    මේ රෙසින් හා හාඩ්නර් වල මිල කීයද?

    • @sdstudio5786
      @sdstudio5786 13 днів тому

      SR kingdom's treders +94 71 947 4340 හොදම රෙසින් තියනවා මෙයාලා ලග

  • @thulanijayadekara2234
    @thulanijayadekara2234 16 днів тому

    මිස් මේකට top layer එක දන්න ඕන නැද්ද

  • @pabaluanuja6329
    @pabaluanuja6329 18 днів тому

    othanna ganne kod null neda dr

  • @dulanideepi339
    @dulanideepi339 21 день тому

    අතුල්ලන වැලි කඩදාසි නම්බර් එක මොකක්ද නංගි

  • @ManjulaSubashini-dw7yv
    @ManjulaSubashini-dw7yv 21 день тому

    Name tag print karanna one price komada

  • @KaviSilva-m9c
    @KaviSilva-m9c 21 день тому

    Wada iwara unama key tag eke uda meeduma wage badenne ai

  • @kumudusenarathne3834
    @kumudusenarathne3834 22 дні тому

    Apita ona words dala transparent sheet hadawa ganna puluwanda,

  • @KaviSilva-m9c
    @KaviSilva-m9c 22 дні тому

    Hadala iwara unama uda duma wage enawata mokada karanne

    • @sdstudio5786
      @sdstudio5786 22 дні тому

      Resin wala aulk

    • @sdstudio5786
      @sdstudio5786 22 дні тому

      SR kingdom's treders +94 71 947 4340 මෙයාලගෙන් ගන්න රෙසින් හොදයි

  • @ErandaPerera-yq1ch
    @ErandaPerera-yq1ch 24 дні тому

    Nikanda walanna tyanna

  • @Useridk_123
    @Useridk_123 26 днів тому

    Sis oya hadana me nirmanayata gaana kiyadha

  • @ChrishtaDewamali
    @ChrishtaDewamali 26 днів тому

    Letter keytag ekak kiyada yanne akke.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 26 днів тому

    ඇත්තටම හරිම වටිනවා ගෙදරට වෙලා කීයක් හරි හොයාගන්න හොඳ මගක් පැහැදිලි කිරීම හොඳයි 🙏🙏👍👍

  • @Chamaratharu1226
    @Chamaratharu1226 28 днів тому

    Ane akke mata kiyannko photo add karddi oya kohomda add krnne kiyala

  • @RuwanthiWeerawarana
    @RuwanthiWeerawarana 29 днів тому

    Hodin pahadili was kiyala dunna.thanks miss.

  • @SenasBonu
    @SenasBonu Місяць тому

    Resin kalawam karapu cups pirisidu karanne kohomda akke? Pihadammata hriynneth ne itpsse measuring cups eha meha penne nthuwa ynwa. Hrima apahasui pirisidu krnna. Hai wenna thiyala galeuwath okkoma galawenne ne තැන තැන bindu bindu thiynwa

  • @amilasampath9724
    @amilasampath9724 Місяць тому

    අක්කේ ගොඩාක් තැන්ක්ස් අක්කේ ඔයා අපිට උදවු කරනවාට

  • @IsharaRosses
    @IsharaRosses Місяць тому

    Thank you miss godak watinawa❤

  • @SunilGamage-j7o
    @SunilGamage-j7o Місяць тому

    ඇත්තටම oya විතරයි youtube aken හරියටම kiyala dena kenek vidihata mama dakke b.s

  • @Chamaratharu1226
    @Chamaratharu1226 Місяць тому

    Light eka pitipsse radawanne kohomda akke swich kella

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      Glu walin alawanna puluwan

    • @Chamaratharu1226
      @Chamaratharu1226 Місяць тому

      @@sdstudio5786 glu wargaya mokkd akke

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      @Chamaratharu1226 ග්ලූ ගන් ස්ටික් එකෙන් පුළුවන් . නැත්තම් සුපර් ග්ලූ යූස් කරන්න

    • @Chamaratharu1226
      @Chamaratharu1226 Місяць тому

      @@sdstudio5786 thank you

  • @dilrukshikarunarathna7350
    @dilrukshikarunarathna7350 Місяць тому

    Godak sthuthi miss ...❤

  • @NimeshaFernando-s4w
    @NimeshaFernando-s4w Місяць тому

    Raising ganna thanak mta kiyannako

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      +94 71 947 4340 මෙයාලගෙන් ගන්න කොලිටි රෙසින් තියන්වා

  • @Chamaratharu1226
    @Chamaratharu1226 Місяць тому

    Weluna mal box eke prize kohomda akke

  • @MadhuwanthiMadhu-w5t
    @MadhuwanthiMadhu-w5t Місяць тому

    Fb page eka mokakda dr.meyalage.

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      SR kingdom's treders +94 71 947 4340

  • @IshaniBatuwitage-nv3gc
    @IshaniBatuwitage-nv3gc Місяць тому

    Trasing paper eka laser print karalada e key tag ekata denme...

  • @nelkadamayanthi6007
    @nelkadamayanthi6007 Місяць тому

    නිකං A4 වල print කරලා ගන්න බෑද..

  • @vichalyaekanayaka220
    @vichalyaekanayaka220 Місяць тому

    අපිට ඕන නමක් එහෙම මේ වගේ අකුරු වලින් හදාගනෙ කොහොමද

  • @Prasadiarts
    @Prasadiarts Місяць тому

    Nngi last layer eka udin oily patch ekak wage enne ai? Ekata mokadda karanna puluwan

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      රෙසින් වල ගැටලුවක් තියෙන්නෙ මෙයලාගේ රෙසින් එක හොදයි SR kingdom's treders +94 71 947 4340

  • @Different_Cooking_WithAsh2
    @Different_Cooking_WithAsh2 Місяць тому

    ❤❤❤❤❤Lassani❤❤❤

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx Місяць тому

    Me gana class koheda thiyenne.

  • @shyamaniroshani2247
    @shyamaniroshani2247 Місяць тому

    පෝන් නම්බර් එක දාන්න

  • @රෝන්දේ98
    @රෝන්දේ98 Місяць тому

    මුහුදු නිර්මාණ වලට දාන ලා නිල් පාට හදා ගන්නෙ කෝමද..?

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      කලරින් වලින්

  • @DilrukshiShanika
    @DilrukshiShanika Місяць тому

    Mn lagadi patan gaththe.oyta thanks

  • @sehani_sewwandi
    @sehani_sewwandi Місяць тому

    Resin ekai hardner ekai wena wenamada ganna one

  • @SumuduNirosha-q6e
    @SumuduNirosha-q6e Місяць тому

    රේසින් නිර්මාණ කරන්න ඕන බඩු ගන්න තියෙන තැනක් කියන්න පුලුවන්ද?බඩු වලට ගොඩාක් වියදම් යනවද?

    • @sdstudio5786
      @sdstudio5786 Місяць тому

      SR kingdom's treders +94 71 947 4340 මෙයාලගෙන් ගන්න

  • @dilukaanusanka7305
    @dilukaanusanka7305 Місяць тому

    ua-cam.com/video/ys7lXU4xACs/v-deo.htmlfeature=shared